Earn Rs.100 000+ at home by sewing | How to cut & sew NIGHTDRESS Easily -BUSINESS purposes

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 362

  • @amaartz5058
    @amaartz5058 5 років тому +15

    *Have a nice day beautiful souls, i post drawing videos* 😌💙

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 років тому +27

    කිසිම ලොබකමක් නැතිව තෙරුම් ගන්න පුලුවන් විදියට ඉතාම හොඳට පැහැදිලි ව කියල දුන්නා ,තමන්ගෙ දැනුම මේ විදියට නොමිලයේ දිම ගැන ස්තුතිවන්ත වෙනවා මිස් ...

    • @MuduRekha
      @MuduRekha  5 років тому +1

      ගොඩක් ස්තුතියි ඔයාටත්... වටිනව මේ අදහස් දැක්වීම්.. තෙරුවණ් සරණයි !

  • @ashachathurika1520
    @ashachathurika1520 5 років тому +25

    කිසිම ලෝබකමක් නොමැතිව කරන මේ සේවය ගොඩක් වටිනවා .ඔබ තුම්යට ජේසු පිහිටයි .🙏

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ගොඩක් ස්තුතියි.. ඔයාටත් දෙවි පිහිටයි !

    • @irosharoshmi3988
      @irosharoshmi3988 5 років тому

      obta stuti bdusaranai

  • @Ishini86
    @Ishini86 5 років тому +7

    ගොඩක් ස්තුතියි ඔයාගෙ video එකට මේවා තමයි ඔයා කරගන්නා පින කුසල කර්ම ලෝකෙට අඬබෙර ගහල දාන දෙනවට වඩා මනුස්සයෙක් ට හැකියාවන් ලබා දීම වටිනවා

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ගොඩක් ස්තුතියි ඔයාටත්.. තෙරුවණ් සරණයි !

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 3 роки тому +4

    ඉතාම පැහැදිලිව තේරුම් යන විදිහට කියා දුන්නට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබතුමියට .

  • @nadeedarshani3106
    @nadeedarshani3106 5 років тому +25

    ස්තුතියි මිස්.. ඇත්තටම ඇයි මෙච්චර හොද දෙයක් කියලා දෙද්දී unlike කරන්නේ? අකමැතිනම් නොබලා ඉන්න.. මේ වගේ දේවල් ප්‍රයෝජන වෙන අය ගොඩක් ඉන්නවා.. බුදුසරණයි..

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹

    • @chandiabeywardana5817
      @chandiabeywardana5817 3 роки тому

      Unlike කියන එකේ තේරුම දන්නෙ නැත්ව ඇති.

  • @duashakeegal8624
    @duashakeegal8624 3 роки тому

    Harima saralawa kiyala dunna missta thank you dugu gamanak yanna suba pathanwa miss Deepthi

  • @sakuni1406
    @sakuni1406 5 років тому +5

    මමත් මගේ ගෙදරට අඳින ඇඳුම් මහගන්නවා .ඒත් blocks වලට නෙවෙයි .ඔයාගේ videos වලින් හොඳ පැහැදිලි කිරීමක් ලැබුනා.ගොඩක් ස්තුතියි ඔබගේ දැනුම අපිට ලබා දුන්නාට .ඔබට සුභ පතනවා ඉදිරියටම යාමට ලැබේවා කියලා

    • @MuduRekha
      @MuduRekha  5 років тому +1

      ස්තුතියි..

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 роки тому +2

    ගොඩක් වටිනවා මිස් කරන උදව් වලට බුදු සරනයි..

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      බුදුසරණයි ඔයාටත් ❤

  • @shalini81i
    @shalini81i 5 років тому +5

    So proud of you akka. Highly appreciate your effort on helping our ladies in Sri lanka with your knowledge....❤️🙏

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      Thank you very much dear ...

  • @rmkdaranagama8715
    @rmkdaranagama8715 4 роки тому

    Math igana gaththa man dan podi swayan rekiyawak karanawa missge vidiyo balala.godak pin miss busu saranayi

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      ගොඩක් සතුටුයි මට.. ඉදිරියටම යන්න සුභපතනව.. 🌷

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 3 роки тому

    හරිම වැදගත් මිස්.නියමට පැහැදිලි කලා.දෙවි පිහිටයි.

  • @tharangasauer8452
    @tharangasauer8452 4 роки тому +1

    Bohoma pin oba thumiyata. Theruwan saranai!

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      ස්තූතියි තෙරුවන් සරණයි 🌷👍

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 4 роки тому

    මිස් ඇත්තටම ඔයා ගොඩක් පිං මේ වගේ දේවල් ඔයා කාලය කැප කරලා විඩියෝ කරලා අපිට බලන්න දනවට ගොඩක් සතුටුයි බූදු සරණයි

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      ගොඩක් ස්තූතියි නදීරා ❤

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 роки тому

    වැදගත් සහ නිර්ලෝබි මිස් ඔබට thaank.

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 6 місяців тому

    Thank you so much mis theruvan saranayi 🙏😊❤

  • @piumipimui4319
    @piumipimui4319 4 роки тому +1

    ඔයාට ගොඩාක් පිං මිස්. හැමදෙම හොදට තෙරැම් ගැනිමට පුලුවන්. බුදු සරණයි

  • @niranjanidesilva2982
    @niranjanidesilva2982 8 місяців тому

    Thank you ❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @smartenglish8727
    @smartenglish8727 3 роки тому

    Me karana sewayann kiyala nima krnna be mis ❤️❤️

  • @sadamalisepalika2731
    @sadamalisepalika2731 3 роки тому

    House coat 1k maha lesi widiyak danna.godak dewal igena gatha.oyata gdak pin.

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 роки тому

    Ammata mahanna hithan inne night dress ekak. Godak sthuthi obata. Video ekedi Hamatissema hina wenna mis. Oya hina weddi lassanai, sundara hinawak oyata tiyenawa. 😍

  • @s.asomalatha7126
    @s.asomalatha7126 10 місяців тому

    Thanks miss
    Budusaranai

  • @nadeekapriyadarshani2885
    @nadeekapriyadarshani2885 3 роки тому

    ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි !

  • @geethageetha1911
    @geethageetha1911 4 роки тому

    ගොඩක් හොදින් කියල දෙනවා.මං කුවේට් වල ඉන්නේ..ආසාවක් තියෙනවා ඔයා කියල දුන්න විදිහට පුංච්වට බිස්නස් එකක් පටන් ගන්න.ලංකාවට එන්න පිනක් තිබුනොත් අනිවාර්යයෙන් ඔයාගේ වීඩියෝ බලලා බිස්නස් එක කරනවමයි.තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️👍🌹

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      මගෙ ඔන්ලයින් ක්ලාස් එකට එන්න , හදවතින්ම ස්තූතියි ❤

    • @geethageetha1911
      @geethageetha1911 4 роки тому

      @@MuduRekha කුවේට් එකේ ඉදන් වෙලාව වෙන්කර ගන්න අමාරුයි.ආරාධනාවට ගොඩක් ස්තූතියි .🌹🌹❤️වැඩ ගොඩක් එක්කයි කාලය ගෙවන්නේ..
      තෙරුවන් සරණයි ඔයාට ..

  • @dhananjaniwijesing7801
    @dhananjaniwijesing7801 4 роки тому

    Godak sthuuthii oba thumiyata.

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      ස්තූතියි ඔයාටත් 🌷

  • @isharapriyadarshani3816
    @isharapriyadarshani3816 4 роки тому

    Mis eke meshimant ganne kohomada kitanna beida nightdres ekata

  • @niroshikapriyadarshani4728
    @niroshikapriyadarshani4728 5 років тому

    Oba thumiya bohoma nihatha maniwa kiyala dunna godak hodai budu saranai

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි.. බුදුසරණයි..

  • @DineshPerera-o9f
    @DineshPerera-o9f 2 місяці тому

    ගොඩක් ස්තුතියි මිස්.

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 4 роки тому

    Niyamai miss hodatama pahadiliwa kiyala denawa miss. 👍

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      සතුටුයි..ස්තූතියි ඔයාට.. මට පුළුවන් උපරිමයෙන් මගෙ රටට මැහුම් කලාව තුලින් යහපත් දෙයක් දෙන්න තමයි අරමුණ 👍

  • @mimii1122-i9x
    @mimii1122-i9x Рік тому

    ස්තූතී ඔබට ❤

  • @chamaliprimanka9604
    @chamaliprimanka9604 5 років тому

    Aththatama godak hodata therena widiyata kiyala dunna.thank you mis

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි..

  • @cnilanthiddiza7112
    @cnilanthiddiza7112 4 роки тому

    Thank u...oya hariyatama apata therun ganna puluwan vidihata kiyala denawa. Kisima lobakamak nathuwa..mamath igenagaththa danata mama poddak mahanawa. Oyata subapathanawa mema channelaya sarthaka wenna kiyala hadawathinma...

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      අනේ ස්තූතියි ඔයාට.. චැනල් එකටත් සුබ පැතුවනෙ 😀 ඔයත් දියුණු වෙන්න සුබ පතනවා හදවතින්ම ❤

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 роки тому

    මිස් මේ nite dress එක ත් මම මැහුවා.biys මම ම හදාගෙන පයිපින් කරට ඇල්ලුවා.හරිම ලස්සනයි.ඔයාට ගොඩාක්ම ස්තූතියි.ඇත්තටම හැඩයි තමයි.ඔබේ කටයුතු සාර්ථක වේවා!

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      සතුටුයි...❤ හදවතින්ම ස්තූතියි ඔයාට

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 5 років тому +2

    ගොඩක් ස්තූතියි තෙරැවන් සරණයි ඔබතුමියට

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි.. තෙරුවන් සරණයි

  • @dilhanidilhani5120
    @dilhanidilhani5120 4 роки тому

    Mis oba godak pahadiliwa kiyala denawa thanks mata dana ganna ona lokuwata waul atha dala gedarata adina sahallu gauma mahana akaraya

  • @hieutruongvan7973
    @hieutruongvan7973 5 років тому +1

    Hrima pahadili balanna asai theruwan saranai

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි.. තෙරුවන් සරණයි..

  • @poorniamaya885
    @poorniamaya885 3 роки тому

    Miss yoke nomal adina dress ekak kohomada mahanne

  • @rrgunawatei9788
    @rrgunawatei9788 5 років тому +2

    බෝහෝම පිං ඉවසිලිවන්තව කියලා දෙනවා

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි..

  • @geethasarojanee4525
    @geethasarojanee4525 5 років тому +2

    බොහොම ස්තුතියි මිස් මම රට ඉන්නෙ ලංකාවට ඇවිත් මහන්න ඉන්නේ .බුදු සරනයි මිස් තවතවත් ලේසියෙන් කරගන්නා මැහුමි කියා දෙන්න .ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      සතුටුයි, ගොඩක් ස්තූතියි 🌷

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      තෙරුවන් සරණයි !!!

  • @muhammedhashfak999
    @muhammedhashfak999 Рік тому

    Thank you miss very clear

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 років тому +2

    බොහොම ස්තූතී ඔබ තුමියට.

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි..

  • @jayan139
    @jayan139 5 років тому

    ඔබතුමියට බොහෝ පින්,ගුරුතුමියනී .....

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි..

  • @pdfernando6249
    @pdfernando6249 4 роки тому

    Godak thank miss mannam melodeyak mahanna danne kiyala dunna widiyata mahanna asa hithuna gedara thiyena redi kallakin hetama mahala balanawa😁

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      ගොඩාක් ස්තූතියි. ඔයා මැහුවද ඉතින්

    • @pdfernando6249
      @pdfernando6249 4 роки тому

      @@MuduRekha ou man dhuwatath podi gaumak mahuwa husband kiwwa maw clz ekakata dannam kiyala 😁 thama gaman yanna bayaine thank you miss

  • @madumadu4230
    @madumadu4230 5 років тому +3

    ගොඩක් පිං අක්කා බුදුසරණයි

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි ඔයාට.. බුදුසරණයි !

  • @chapamudalige8210
    @chapamudalige8210 5 років тому

    වටිනා වීඩියෝවක් ..
    බොහොම ස්තුතියි ...❤️❤️

    • @chandanakumara3032
      @chandanakumara3032 5 років тому +1

      Thanku Medan adanam mata Oyage vidiyo eka ehenawa bs

  • @jayanikumari502
    @jayanikumari502 5 років тому +1

    Godakma sthuthi miss.. 🥰🥰🥰

    • @shiromipriyadarshani9440
      @shiromipriyadarshani9440 5 років тому

      Thanks miss me karana deya godak watinawa kiyala nima karanna baha class ekakata yanna apahasu welawak nathi aya sitinawa mudal nathi aya sitinawa oyata Jesu pihitai miss mata asai top ekak size walata kiyala dena

  • @SathsaraniBandara
    @SathsaraniBandara Рік тому

    Thank you so much ...❤❤

  • @nethuvitharana424
    @nethuvitharana424 4 роки тому

    Godak hoda deyak miss karanne ❤❤❤❤❤

  • @kadapatha7396
    @kadapatha7396 4 роки тому

    Thanks mis mahanna asa hithuna,👍

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      මැහුවද? 🌷👍

  • @damekadam4774
    @damekadam4774 5 років тому

    ඔබ තුමියට ගොඩක් ස්තූතියි

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි..

  • @devikadushanthi6149
    @devikadushanthi6149 7 місяців тому

    Pipin ilastik ellanna kohomatha

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 3 роки тому

    Thank you very much miss.

  • @LgK-up6zi
    @LgK-up6zi 3 роки тому

    Thank you so munch god bless you 🙏🙋💓

  • @KumaraKumara-v2j
    @KumaraKumara-v2j 4 роки тому

    Miss pamuluwen redi tikak genna ganna vidiyak kiyannako

  • @hasithashamaly3886
    @hasithashamaly3886 5 років тому

    Oyage viedio godak asawen balanawa.oyata godak pin mis medewl kiyala denawata.budu saranai mis oyata.

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ගොඩක් ස්තුතියි දිගටම රැඳී ඉන්න.. බුදුසරණයි ..

  • @pathmakwt7950
    @pathmakwt7950 5 років тому

    ස්තුතියි මිස් හුගාක් වටින පාඩමක්....

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      සුභපතනවා ඔයාට.. ප්‍රයෝජන ගන්න මගේ වීඩියෝ වලින්..

    • @pathmakwt7950
      @pathmakwt7950 5 років тому

      Thank you mis

  • @k.bk.b1627
    @k.bk.b1627 5 років тому

    Suba dawasak Akke.... oya awankawama mea dewal kiyaa denawa.... manussakama eyai akke... budunge saranai oyata... (Akke ouata puluwannam podi ayage shat mahana piliwala kiyaa denna)

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      අපේ අලුත් වීඩියෝ බලන්න.. ස්තුතියි..

  • @PanchankaliHiruni-wi3xo
    @PanchankaliHiruni-wi3xo Рік тому

    ගොඩ ක් හොඳ යි බුදු සරනයි

  • @sadagihhaker8724
    @sadagihhaker8724 5 років тому

    Lassani naiti aka oyata budusarani

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි.. තෙරුවණ් සරණයි !

  • @tharakavimali9039
    @tharakavimali9039 5 років тому

    Mata godak watina widio ekak

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹

  • @dilipasadaruwan8293
    @dilipasadaruwan8293 4 роки тому

    Mis cheetta nigtiyak toga denna puluwan kiyatada

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 роки тому

    ලස්සනයි නංගෝ මේ නයිට් ගවුම මම මහනවා

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      හා මහන්න .. 😀😀

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 роки тому

      @@MuduRekha නංගො මම මැහුවා හොදට ආවා යෝක් එක දැම්මා පයිපින් ඇල්ලුවෙනැ ඔයා දීපු මිමි මට හොදට හරිගියා මම කෙට්ටු එක්කෙනෙකුත් නෙවෙයි ඒත් හරි ගියා . මගේ මැහුම් වල පොඩි වැරදිමක් තියනවා ඒක තමයි මැහුම් ටිකට් ඇද වෙනවා කෙලින් මහන්න පුරුදුවෙන ක්‍රමවේදයක් කියන්න පුලුවන්ද

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      @@dhammikawidhanapathirana4718 චීත්ත, දොර ජනෙල් රෙදි,බෙඩ් ශීට් කොට්ට උර වගේ ටිකක් වැඩිපුර මහන්න .. නිකන්ම හැදෙයි සතුටුයි ඔයා ලස්සනට මැහුව එකට .. ❤

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 4 роки тому

      @@MuduRekha 😊

  • @Iresha74
    @Iresha74 3 роки тому

    45" palala reddakin nightdress ekak mahanawanam york ekata yata kotasa , enam reli kotasa palala 45" palalama gaththoth vedida. Bucket ekak vage weida.
    Reli kotasata ganna redde palala kiyadenna.

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      45 " පළල දෙකට නැමුවම 22 1/2 " නෙ එන්නෙ, ඒ ගාන පහලට ගත්තට කමක් නෑ. නමුත් උඩට බස්ට් එකේ ප්‍රමාණය අනුව 15"- 18" වගේ ගන්න

  • @sandeepanichathurika3812
    @sandeepanichathurika3812 4 роки тому

    oya nightiya vikunanna puluwan kiyakata vitarada mis

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 років тому +1

    ලස්සනයි ස්තුති

    • @MuduRekha
      @MuduRekha  5 років тому +1

      ස්තුතියි ඔයාටත්...

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 4 роки тому

    Good job

    • @MuduRekha
      @MuduRekha  3 роки тому

      Thanks නිලන්ති 🌷

  • @maheshkalinga8105
    @maheshkalinga8105 5 років тому +1

    Mis mahanna puluwan et vikunanna kramayak nane kadawal walata ganne na godak aya mahana hinda

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      uthsaha ganna, wikuna ganna puluwan

  • @beetafernando4493
    @beetafernando4493 5 років тому +1

    Thank you sudu teacher. ..God bless you!!!

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      😀😀😘 God bless you !!!

  • @nilukamanel2102
    @nilukamanel2102 5 років тому +2

    තැන්ක්ස් හරිම පහසු ක්‍රමයට කියල දුන්න. මට දැන් ගන්න ඕනි වැසි කබායක් මස ගන්න අකර කියල දෙන්න කියල මම ඔබ තුමියගෙන් ඉල්ලනව

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹

  • @nuwanthidhanushika9540
    @nuwanthidhanushika9540 4 роки тому

    Mata juki machine ekk hoya gnna puluwanda ?use karapu ekak kiyak wenawada?

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      25000-30000 kata wage puluwan wei use karapuwa hoya ganna

  • @manelfonseka8384
    @manelfonseka8384 5 років тому +1

    Thank you very much for the lesson. God bless you.
    Where do you conduct your classes?

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      You are welcome.. god bless you.. maharagama

  • @nitanita9924
    @nitanita9924 5 років тому

    ලස්සනයි මිස් ..ගොඩක් ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි.. තෙරුවන් සරණයි..

  • @anagabrielle3025
    @anagabrielle3025 5 років тому

    Bohooma sthuthi Mis.. Printed reddaka kiyala den awata wada lines hodata pehedili Plain reddaka kiyala denna puluwannam..

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      අදහස් වලට ස්තුතියි ! අපි එක්ක දිගටම රැඳල ඉන්න. ප්‍ර යෝජන ගන්න හැම වීඩියෝ එකකින්ම.

  • @tastyandgood5158
    @tastyandgood5158 5 років тому

    Mis mta meke idiripasa york eka adina widiya phadili une nha. Pitupasa kotasata samanawama idiripasa rali dana kotasa gtthama khomada york ekata wada agl 3k withra wadi une. Pleas reply

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      Idiripasin wadipura thibba rali sadahaa , ee nisai ehema unee

  • @thusharithushari4088
    @thusharithushari4088 3 роки тому +1

    Miss matath mahum iganaganna asai!!

  • @cindygoonetilleke1035
    @cindygoonetilleke1035 4 роки тому

    Miss Mata kiyanna wetlook Hari velona redi mahanakota pavichchi karanna ona needle eka.

    • @MuduRekha
      @MuduRekha  4 роки тому +1

      බෝල්පොයින්ට් ඉඳිකටු දාල බලන්න

    • @cindygoonetilleke1035
      @cindygoonetilleke1035 4 роки тому

      @@MuduRekha thankyou miss

  • @Mahesh-vi5hr
    @Mahesh-vi5hr 4 роки тому

    Petu pasatath York Aka Dana wedeya keyala danna miss oyata budu saranae

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      ඒක අමාරු නෑ. ඕකෙන්ම ඒ හැඩය අඳින්න, වැඩිපුර අඟලක් මැහුම් වාසි තියන්න

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 5 років тому +1

    Ane apita campuse adan yanne lassena blouse tikk mahananeko

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම අපි එක්ක රැදිල ඉන්න.. ස්තුතියි.

  • @denitanisangika108
    @denitanisangika108 4 роки тому +1

    Bed jacket kapala Mahana widhiha dammoth godak watinawa miss may dawas WALA ganna thank naha.shops wahala nisa.pegnant mother's godak watinawa kiyala Mata hithuna vedio dakkama.

  • @KumariKumari-ut7uy
    @KumariKumari-ut7uy 5 років тому

    Godaak watinawa mis thanks

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම රැඳිල ඉන්න අපි එක්ක.. ස්තුතියි ඔයාට

  • @pabalunawarathne566
    @pabalunawarathne566 5 років тому

    Jayawewa budusarnai

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි ... බුදුසරණයි ඔයාටත්

  • @winsandarandunu8401
    @winsandarandunu8401 4 роки тому

    Thank you mis😍😍😍😍

  • @kinishashewini8964
    @kinishashewini8964 4 роки тому

    Ane mis (v) kara hadaya dala night dress akak karannako.man mis kiyapu widihata bisnas akakpatan gaththa.ath mata pattern karanna therenne na.ples kiyala dennako.a wagema oyata godak pin mehema kiyala denawata

  • @karunashanthi7163
    @karunashanthi7163 5 років тому

    Godak hoda vido aekk mis

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි ඔයාට...

  • @තුෂාරිමැහුම්පාසල

    Nice

  • @ramyalatha6613
    @ramyalatha6613 5 років тому +1

    godak sthuthi mis

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. 🌹

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 3 роки тому

    Ane mis puluwannam apita mewa danna thenak hoyala dennako..plzzzz loku pinak

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 роки тому

    Thanks ❤👍👍

  • @charunyagayathri3584
    @charunyagayathri3584 5 років тому

    ගොඩාක් ස්තුතියි මිස්....ගොඩාක් පින්. . .

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි ඔයාටත් අපි එක්ක රැඳිල ඉන්න දිගටම.. තෙරුවණ් සරණයි !

  • @kumaralasantha8717
    @kumaralasantha8717 5 років тому +1

    Mis awurudu3ka duwakuge mesimant aragena gaumak mahanna kiyala Denna. Sinhala a u Rudd at a Kalina.

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      👍 ඉදිරියටත් අපි එක්ක රැදිල ඉන්න..

  • @kumaripeiris741
    @kumaripeiris741 5 років тому

    Miss mi nighty eken mata L , S..sizes deka hada ganna ona.ekata XL block eken 1 inch adu karama harida.ane miss eka danaganna ona plz.

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      Ow ehema karanna , urahisa ath kata 1 /2" adu karanna

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 3 роки тому

    Mawa denna thenak thiyeda mis..apita mewa danna thenak nee

  • @sharakaif3657
    @sharakaif3657 4 роки тому

    Miss labeta redi ganna puluwng place ekak kiyanawada?

    • @MuduRekha
      @MuduRekha  4 роки тому

      පමුණුවෙ බලන්න

  • @niranjanidesilva2982
    @niranjanidesilva2982 8 місяців тому

    මිස් මේ නයිටි එකේ උරහිස 1"යි ද පාත් කරන්නේ

  • @niroshinisansala355
    @niroshinisansala355 5 років тому

    Kohomade mrs welada pola hadaganna agana wisthara tikak thawa kiyala dannako

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      උත්සාහ කරන්න නිරෝෂා.. මාර්ගයක් පෑදේවි..

    • @niroshinisansala355
      @niroshinisansala355 5 років тому

      බොහොම ස්තුතියි මිස්

  • @fathimanabeela6135
    @fathimanabeela6135 5 років тому +1

    මිස් ඔයාට දෙවිපිහිටයි කිසිම ලෝබ කමක් නැතුව අපිට මේවා කියල දෙනවට 😚

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි ෆාතිමා.. දෙවිපිහිටයි ඔයාටත්

  • @jauntyalhilal2781
    @jauntyalhilal2781 5 років тому

    Godak sthuthi medam.mama lankawata awama adahas karanna inne me dunnu denumin diunu wenna.bohoma pin obatumiyata.

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      කොච්චර හොඳයිද සතුටුයි ... තෙරුවණ් සරණයි ඔයාට..

  • @dinushikaudayangani8883
    @dinushikaudayangani8883 5 років тому +1

    Ane mis mata mahanna puluwan masin ekakuth tiyenawa redyi hariyata kapa ganna tamayi baryi

    • @MuduRekha
      @MuduRekha  5 років тому +2

      බය නැතුව මුලින් බ්ලොක් එකක් හදං එකක් කරන්න. අන්දල බලල වැරදි අඩුපාඩු නැවත හදන්න..

  • @saweradebitch4328
    @saweradebitch4328 5 років тому

    Oya kisima lobakamak nethuva pehediliva kiyala denava .oya godak hoda kebek.

    • @MuduRekha
      @MuduRekha  5 років тому

      ස්තුතියි... ප්‍රයෝජන ගන්න හැම වීඩියෝවකින්ම.. දිගටම අපි එක්ක රැඳල ඉන්න..

  • @susanthajayasena-s8n
    @susanthajayasena-s8n 4 місяці тому

    Anee mis wikunaganna widiyak Nahane