තැන තැන සිදුවන රිළා කරදර -"මේවා රැකලා දරුවෝ බලාගන්නත් වෙලාවක් නෑ"

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 19

  • @champikagomes9434
    @champikagomes9434 4 години тому +10

    නියමයි ලාල්කාන්ත , ඔයාල වගේ අයව පත් කලාට අපේ චන්දේ අහක ගියේ නැහැ

  • @Megha203
    @Megha203 4 години тому +4

    සත්ව ජනගහනය අඩු කළ යුතුයි...සතුන්ට වෙඩි තබා ඉවත් කිරීම එක් පියවරක්...කෙටිකාලීනව වන්දයාකරණය කිරීම පිළිතුරක් නොවේ...

  • @Beautifulanka
    @Beautifulanka 3 години тому +2

    පරිසර වෙදින් අන්න දවල් කෑම හදලා ලු රූම් දෙනවා ලු අඩුවට පලකො හැලි වදුරො එහෙට ටිකක් 😂😂 ජොබ් නැති උන්ට වදුරො එකා ගානෙ දියං නටවලා කියක් හරි හොයා ගන්ඩ 😂😂

  • @SLfoodsacademy
    @SLfoodsacademy 2 години тому

    යකෝ උබලට දැන් නිවුස් නැති හින්දද මේ රිලවෙක් අල්ලගෙන දගලන්නෙ.ඕව නිවුස්ද බං😅

  • @ruchiralakshan7447
    @ruchiralakshan7447 4 години тому

    පරිසර වෙදියන් ඉන්න හැම නිලයකටම අනුරාධපුර සොමාවතිය වන්නියට යවන්න

  • @ajjj772
    @ajjj772 4 години тому +1

    ඇයි ඔහොම අල්ලන් යන්න ඕන නෑනෙ අර වඳ කොත්තු ගෙනල්ල හැමතැනම දැම්මා නම් හරි. රිලව් කොත්තු කාල නිකම්ම වද වෙනවා.

  • @Sandakathmini01
    @Sandakathmini01 4 години тому

    මේවා ඔයාටත් හොඳ ආදර්ශ.
    ලව් කරද්දි වුනත් ලිමිට් එකක් තියාගන්න.
    නැත්නම් ඉතින් ලව් උලව් වෙලා රි+ලව්
    වෙන්න පුළුවන්

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 години тому

    අලි ප්‍රශ්නෙට මිමැසි පෙට්ටි යෙදිම සුදුසුයි නෙද?

  • @shyamaliepa3154
    @shyamaliepa3154 4 години тому

    ලොකු ලොකු ටෝක් කතා විතරයි

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 4 години тому

    ඔය සත්තු අයිති වන ජීවි එකට. ඒඅයට මේවා ඇහෙන්න ඕනේ. අවූ 10ක් කළ සංවර්ධනයේ නේද.

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan 4 години тому

    රිලව් ට වඩා මීඩියාකාරයින්ටයි , වහල්ලුන්ටයි වැඩ මේ රිලා නාටකය ප්‍රවර්ධනයේ චරිත රඟපාන්න 😂😂
    වැඩබැරි ආණ්ඩුව රකින්නනේ මේ ඔක්කොම 😅

    • @darakasampath4970
      @darakasampath4970 3 години тому +2

      අම්මප උබලනම් මේ රටට ශාපයක් තූ නොදකිං

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 4 години тому +1

    Dewiyane......තොපිට mewa පේන්නෙ නැතිද...ponna hathikare....mun chineta yawapau....

  • @ra5241
    @ra5241 4 години тому +1

    Export to china

  • @ravindakumara2653
    @ravindakumara2653 3 години тому

    Oya magul karala hariyanne na marannama one rilau tika nam