කොරළ නැති කරන එකම සහ හොඳම බෙහෙත.
Вставка
- Опубліковано 27 чер 2022
- ඔයාලගෙත් සමේ කොරළ තියනවාද?? 😢😢😢
සම අධික ලෙස වියළීම කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තියන ලොකු ගැටළුවක්. ලස්සනට අඳින්න පළඳින්නවත් විදියක් නෑ සමේ මේ ඉරිතැළුණු ස්වභාවය නිසා.
හැබැයි දැන් ඒකට බය වෙන්න ඕන නෑ..😍😍😍
Brissbella Special Glycerin වලින් සති දෙකක් වගේ කෙටි කාලෙකින් සමේ කොරළ ස්වභාවය හා වියළි ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්..
(Cosmetic grade special moisturizing glycerin)
මිල 1200/=
Delivery 350/400
අධික ලෙස වියළී ඇති සමක් නම් රාත්‍රී නින්දට පෙර අල්ලට ස්වල්පයක් රැගෙන වතුර බිංදු දෙක තුනක් දමා මුළු ශරීරයේම ආලේප කරන්න.
උදෑසන ඔබගේ bodylotion සමඟ මිශ්‍ර කර ආලේප
කල හැක.
සති දෙකකින් පැහැදිළි වෙනසක්🥰🥰🥰
නිරහංකාරවම හොදින් පැහැදිලි කරා.මගෙත්ඔයකියන විදියට වියලිසමක් .ගොඩක්.ස්තුතියි .දුව .
Thanks godariyak.mage overdried skin ekak thiyenne .alu pipenwa wageth wenwa kakul pelenwa.cream thattuwak ulanne nathuwa eliyata yannama ba.🙏🙏
සියලුදේ හරියාකාරව පැහැදිලි කලා බොහොම ස්තුති
Akke underarm darkness walata product ekk kiynnko.... Mona de gawath wadak na, hodai kiyana hamadema krla balala thiyanawa eth kisima results ekak na. Plz mekta option ekk one
Mamath dan godak kal idala use karanawa...mageth issara korala thibuna godak .a hamadema nathiuna.kalayak videshagatha unata passe mata GLYSOLID kiyala cream ekak hamba una.....me cream eka මැදපෙරදිග රටවල nam lesiyen hoyaganna puluwan.eth lankawe nam ganna thiyenawada danne na
මේක ඇත්තක්. ස්තූතියි ඔයාට ❤❤
This works so good. I never expected my skin to be this glowing just after applying a certain product. Glycerin in amazing to dry skin. The glue like nature is not annoying for me. I feel my skin is tighten and with much volume. My body is shinning. Will be continuing 😊♥️
Thankyou akki, your a life savior. 😘
Mashi akke bb crem එකකින් මේක් අප් එකක් කර ගන්න විදිය කියලා දෙන්නකෝ
ග්ලිසරින් වලට කොරල යනවා ග්ලිසරින් මේස හැන්දක්ට දෙහි බින්දු 4 දාලා කලවම් කරලා ගාන්න කකුල් සොදලා තෙත ගතිය තියෙන්න පිහන්න ඉන්පසු ගාන්න මාසයක් කරන්න කොරල සේරම යනවා මෙ කතාව 100/200 ඇත්ත බය නැතුව ගාන්න මෙ දරුවාට ගොඩක් ස්තුති ඇත්ත කියලා දෙනවට 🙏🥰❤❤❤
❤️
Thank you akki. Thank you soo much. A prashne matath thiynwa. Mata wisadumak nathuwa hitiye. Mona dewal kalath hari yanne ne. Loku
wishwasayak athi una. Thank you...❤❤
O
Akki
Mn eye gennagaththe.niyama product ekak.eka parai gave thama.godaak viyali gathiya aduma una. Digtma use karnva..Mata hithagannath ba.goddaak pin mashi dr oyata... matama asai dan skin eka dakkma..highly recommended.... thank you sooo much dr..
Godak godakm pin akke mage godak dry korala tatthwe wadi wela tibbe ahamnen video eka dakala tama use krnne gatthe mn hamadama rata ganewa godak ස්තුති akke. Hamadama gawate kmk.ndd akke?
Akki maget skin eka godak dry mat akki kiypu godk products use kra dan skin clour ek godak dark wela akki ekt mond krnn one...mn gliserin ek use krl blnnm
බොහොම ස්තූතියි
මට ගොඩක් වටිනාම දෙයක් ඔයා කියලා දුන්නෙ
Glysarin වලින් strech marks remove කරගන්න පුළුවන් ද ??
ගොඩාක් හොදයි..මාත් මේ විදියට මගෙ පුතාට use කලා.ඇත්තටම ගොඩාක් හොදයි..
අක්කා තලෙලු සමකට ගැළපෙන makeup එකක් කියලා දෙන්නකෝ 🥺🥺🥺 plz.....❤️
Thank you dr....godak watinawa vedio eka ❤️❤️❤️
Grysarin ඇත්තටම hodai akke..thank u ❤️
St leve body cream eke Shea butter ekath hodai.ekema college creem ekath hodai .man eka use karA digatama.mul kale dawase nitarama use karA.dan ekA hodai godakma.glisarin use karala nawattuwama aye korala matu wenawa.
Ane akke.. pite thiyana acne marks nati kra gnna use karanna pluwn procuct monada? Plz
Face ekath godak dry ekata hoda face cream ekak kiyanna akki
Thanks akki blgena hitpu vedio eka🥰🥰
Thank you dr.kohomada order karanne kiyala kiyanawada .bank details ehema .
Ammoh manika lassana wela ...godak kalekin ane dakke....bs manika..parissmin inna..❤️🔥🌸godak lassanayi✨
Thank you akki godak watinwaaaa😍
Kohomada ganne
🤗🤗Ammo thanks akki 😍😍😍 mageth තියෙනවා
Nangi...oya use karanna gliserin eka kohomada ganne....11 years duwekuta gawata kamak na neda...
Akke matat oyata wage tikk diga kondayak tye.. et eka damege aga.. mata hadaganna ona.. saloon ekakata gyat bayai kapala kata weida kyla.. puluwanda oyage saloon eka koheda kynna..
Akki matath ganna oni ganne kohomada mn. වෙලදපොලේ තියේද
බොහොම ස්තුති දුව ❤❤❤
Ada mama awe me comment eka dannamai.attamai me katawa ikamanata mage kakul wala tibunu korala gatiya adu una .tanks akkiyoo .oyata godak pin.
Akki please do a video on "maintainig a oily skin". I trust only you as a youtuber 🦋
Thanks Naogi....❤️❤️
Me dry skin eka paramparaven ava unath me glycerin eka gavama nathi venavada? Please kiyanna.
Akki gleserine.. ganna hoda thanak keyanna ko.
Thank you akkaa😘
Thanks akki....❤️❤️
Ane akki mahath wenn hoda behethk hari vitamin ekak hari kiynnko akki plzzzz😭😭😭
ane mashi akki mageth oya wage korala gathiya ,mansikawa watila inne ,his kabalath godak wiyali ,ath ,kakul korala ,kisi deyak gawata hari giye na ganakan hodayi ,nawathwapu gaman ayeth parana widiyatama hama pathwenawa
Mekath gaanakal witarai hodata thiyenne
Thankas godakk
Akki parmici eke tiyena glycerin hoda ndd
Athatama godak atha thanks akki
Glycerin මුනටත් ගාන්න පුලුවන්ද, ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද
GLYCERIN eke mila kiyada? Kohamada api ganne.
Bohoma sthuthi nangiyo
Nangi oya gana day and night cream dgena video ekak karanna
අනේ දෝණි මගෙත් තියෙනවා.. ඒ නම ලියල දෙන්න.. බුදුසරණයි
නංගී ඒක නම් හොඳයි මමත් පාවිච්චි කරනවා 👍
Akke glisarin ekk genn gnn ona .kohomd order eka danne .oyage numbers na.
mage babat dan aurudu 3 1/2 wenawa eyata thiynn godakma viyali samak eyata meka use karanna puluwanda
Thanks manika pana 😘 adarei
බෙල්ල කලු වෙනවට හොඳයි ද ඒකට පිළියමක් කියන්නකෝ
වෙල්ලද පොලේ න් ප්‍රමිතියෙන් උසස් glycren හොයාගන්නේ කොහොමද
ග්ලිසරින් මූණට ඇප්ලයි කළාට කමක් නැද්ද
හරිම හොඳට කියලා දෙනවා
Thank you mss. Mth glycerin use kranwa oya kali vedio ekaka qwata passe. Habai skin eke color ek adu wenwa mage. Mma ekata olive ekka mix karla thama use kranne ethakota loku wensak wune naha skin clor ekta..
matath ganna ona kohomada ganne nagi
@@kumuduwickramarachchi9354 olive oilda da? Glycerine da?
Akki maget skin.eka godk.welanawa ane mata eka godk loku parashnyk. Mata eka genn gnn oni eka gnn kohomda akki
Duwa oya hariyata hari matath deerga kalayaka athdakeem thiyenawa glycerin walata pirisidu wathura pramanaysak 5t 1k wage dawalta use karanna epa kalu wenawa
Tanks nanga attatama meka godak hodai mat jordan iddi use kala mata amataka wela hitiye ayet use karanna oni tanks matak kalata
නංගී thanks thanks lot මේ වගේ video එකක් අහන්න ලැබීම ගැන.මට අවුරුදු 12ක් තිස්සේ මං කොරල වලට බෙහෙත් කරනවා.එහෙකට වත් හරි ගියේන නෑ. අනිවාර්යෙන් try කරන්නම්.මට body lotion එහක නමක් කියන්න කෝ pls pls
Meka mune ganna puluwnda.kohomada genna gnne
වැස්ලින් බොඩි ලොශන් එකක් එක්ක කවලම් කරලා ගාන්න
Thank you very much 🙏
මූනට ගාන ක්‍රීම් එකට දාන්න හොදද ග්ලෙසරින්
Highly Recommended.❤.math glycerin podi kale indalama use karanawa.best result thiyenawa.mn vasline cream ekka tamai mix karala ganne.pharmecy wagema ayurweda badu kada walath thiyenawa mewa gnna puluwan.korala ain wela skin eka clear wenawa.alena nisa math meka gaanna kammeli..eth raata gaana eka hondai
How much
ස්තුතියි කොහෙන්ද ගන්නේ
galle yakkalamulla hama pharmacy nahane nangi.thiyena lovers hari than kiyanawada
Akke mage kakul deke roma koopa laga thith kalu patata penawa. Kotata adinnath ba. Ane ekata monawada karanna puluwan.
Thanks akki
Best 🥰 godak hodai ane man meka use karala dan 1 week wage
Godak loku wenasak thiyanawa
Thank you 🙏🏻
කොහොමද ගෙන්නා ගන්නේ
මට අවශ්‍යයි.
මට කියන්න උදේට රෑ ට ගාන්න හොද cream එකක්
ගසරින් පර්මසිවල ගන්න තියෙනවා මගෙ ඇස් යට කලු වේලා ඉරි තාලා වැටිලා ප්ලිස් මට පිලියමක් කියන්න ඔයාට බුදු සරනයි
Thenks akki❤
Anee oyata ping mage kakul dekath marama vidiyata korala gathiya thiyanawa oyata pin nangi
Gdk thanq me dws wala loku product walata ynn bha
Glycerin gawama kalu wenawada munatath gawata kamak nadda ganne kohenda
Thank akki එකනම් මාරයි 🤭😇
Gdk thanks, mamath karala blnwa ,mansikawa watila inne ath kakul wala iri gihin wage lagadi idan eeka Wadi unee ekaparatama
Oyata godak pin 🙏
Glisarin hodai etthatama. Matah den masa ganaka idan gaanna gattha. Ega welena eka goda adu wenawa
mageth mulu angama godak dry..dan math use karanwa...dn hondai.thanks oyata.
Oya konde sarein sare allanne nathiwa vidio eka karanam kochchara hodada.
මටත් ඔය වාගෙ තමා මමත් හැම දෙම කරා දැන් මමත් දැන් ගාන්නෙ gisarin තමා
100%ක් ඇත්ත මේ කතාව .
කොහෙන්ද මේ brand එකම ගෙන්න ගන්නෙ.මට එකක් ගන්න් ඕන.
Thank.s dr.
Mth glycerin me vidihata apply karanawa akki, skin eka hodata hydrate wenawa 😍
Akke prefectil kiyna tablet eka use karanna hodada..
Dannwanm kiynnko akke?
ගොඩක් .ස්තුතිවන්ත වෙනවා
Akke oyage morning routine eka krnko
අක්කේ මේක ගන්න තැනක් කියන්නකෝ ප්ලීස්🙏🥺🥺
Akki onama gliserine wargayak gnna brida.gliserine brand ekk kynnko akke
අක්කේ මේක කොහෙන්ද ගන්න පුලුවන් 🥺🙏
hoda glycerin ekakOrder karala genna ganna puluwanda
මටත් තියෙන්නේ ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් මං පස්සෙ ග්ලිසරින් පාවිච්චි කරන්න ගත්තා මං දැන් එක පාවිච්චි කරන්නෙ කොට කලිසමක් ගහන් ලංකාව වටෙම යනවා ප්‍රතිඵල 100% ග්ලිසරින් දැන් මගෙ පන වගෙ ❤
Akke glicerin kondeta aply karata kmk nadd
Keeyada gana .poto akak awanna puluwanda .ganne kohomada
akke srech mark awama mokda karanne pls reply me😔
Nangi me glisarin eka ganna puluwan kohenda
Akki meka genna ganne kohomda