Mobile Phone Photography Episode 01

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 1,6 тис.

  • @NEHANYT
    @NEHANYT 4 роки тому +304

    විටෙක වීරයෙක්,විටෙක යූටියුබර් කෙනෙක්,විටෙක Bro කෙනෙක්,දැන් ගුරුවරයෙක් ආදරෙයි Chanux අයියා

    • @reviewer94
      @reviewer94 4 роки тому +1

      27මගේන් මාවත් සබ් කරන්න

    • @sasankaandrew6689
      @sasankaandrew6689 4 роки тому +19

      විටෙක පිටසක්වල ජීවියෙක් 🤣

    • @kaweeshathennakoon8527
      @kaweeshathennakoon8527 4 роки тому

      ua-cam.com/video/3HwtCGi7qlM/v-deo.html

    • @sasankaandrew6689
      @sasankaandrew6689 4 роки тому +2

      Sub hinganno hamathanama🤣

    • @chamoddinukaevan2490
      @chamoddinukaevan2490 4 роки тому +2

      @@sasankaandrew6689 idakin tmi maha kalakanniyo mun .... Heminila Pala 😂

  • @vihangasudarshana9284
    @vihangasudarshana9284 4 роки тому +92

    පට්ටයි අයියෙ ..මේ සීරියස් එක නම් අනිවාර්යයෙන් දිගටම ඔනි....අතාරින්න නම් එපා....📍

  • @shashimalsirithunga7344
    @shashimalsirithunga7344 4 роки тому +1396

    ෆෝන් එකෙන් ෆොටෝ ගහන උන් මෙතනට

  • @infamousassassins9955
    @infamousassassins9955 4 роки тому +62

    ප්‍රශ්නයට පිලිතුරු:- ඔවු
    Xiaomi redmi note 8pro
    2 episode එකෙන් එක එක lens වලින් හොදම photo එකක් ගන්න විදිය (wide angle වලින් photos ගහන විදිය ,ultra wide angel වෙලින් හොද photo ගහන විදිය ,macro lens පාවිච්චිය වගේ ඒව එහෙම )ඕනෙ .
    3 episode eken gadget ගැන :- external lens ගහල photo ගහන විදිය වගේ

    • @vikumbhanuka3881
      @vikumbhanuka3881 4 роки тому

      මටත් ඒ ගැන දැන ගන්න ඔනී

    • @ishankavlogs1185
      @ishankavlogs1185 4 роки тому

      Ow මටත් ඒක වැදගත් 👍

    • @priyanz_diaries6479
      @priyanz_diaries6479 2 роки тому

      පිළිතුරු-ඔවු
      Google pixel 3a

    • @chathuranga8519
      @chathuranga8519 Рік тому +1

      price r11000/phone =itel-a23
      rem 1gb
      storeg 8g thiyagena photo gahanna try krana mama 13:09 me phone balapu aya me like dagen ynm😌

  • @DiaryOfNature
    @DiaryOfNature 4 роки тому +41

    UA-cam එකේ ගොඩාක් Channels තියනවා මේ ගැන කියාදෙන. ඒත් චනුක්ස් අයියාගෙ Explains ගොඩාක් හොදට තේරෙන නිසා Mobile Photography ගැන වීඩියො Serious එකක් එනකම් බලාගෙන හිටියෙ. බොහොම ස්තූතියි !

  • @harindu_2726
    @harindu_2726 4 роки тому +23

    මං කරන්නේ A20s. සුපිරියටම වැඩ කරනවා. 🤟

  • @KasthuriBro
    @KasthuriBro 4 роки тому +383

    chanux අයියගෙ වීඩියෝ හොදයි කියන අය මේ කොනට

  • @ChamuLk
    @ChamuLk 4 роки тому +7

    Chanux අයියෙ මං ලඟ තියන්නෙ Samsung Galaxy A10 එකක්. ඒකෙ කැමරාව මාරම සුපිරි. සාමාන්‍යෙන් අනිත් normal phones වලට වඩා ගොඩක් A10 එකේ කැමරාව පට්ට...

  • @MihiraSA
    @MihiraSA 4 роки тому +52

    ආසම topic එකක් 😍♥️

  • @arawindasunimal391
    @arawindasunimal391 4 роки тому +2

    නියමයි දන්නේ නැති දේවල් ගොඩක් කියලා දුන්නා . මම පාවිච්චි කරන්නේ J 7 (2016) Mobile එකක් . මම අයියාගේ හැම වීඩියෝ එකක්ම වගෛ් බලලා ඇති මගේ ජීවිතය ජයග්‍රහණයට ඔයාගෙන් ගොඩක් උදව් වුනා .....ජයවේවා බුදු සරණයි .........

  • @geeklasiya4646
    @geeklasiya4646 4 роки тому +190

    බලන් හිටපු විඩියෝ එකක් නියමයි chanux අයියා chanux අයියට 1M ගන්න උදව් කරන අය මේකට like එකක් දාගෙන යන්න ❤️ chanux අයියා ❤️ එකක් ඕනි 😍

  • @zerorecon6680
    @zerorecon6680 4 роки тому

    මං photo ගන්නෙ iPhone 7 Plus එකෙන්. ඒකෙ low light photo performance නං මදි. ඒත් normal photos වලට නං ඒක නියමයි. Edits වලට පාවිච්චි කරන්නෙ Adob Lightroom app එක 🔥🔥🔥🔥

  • @මුකුත්නෑ
    @මුකුත්නෑ 4 роки тому +10

    Redmi Note 8
    Google camara & pro mod
    Mobile photography karan un me konta.❤️💯💪
    thanks chanux aiya

  • @udeshmerfi9925
    @udeshmerfi9925 4 роки тому

    ‌ගොඩ කාලයක් තිස්සේ බලන් හිටපු වීඩියෝ එකක් . දිගටම කරගෙන යන්න අයියේ . මාත් ගොඩක් Mobile photography ‌වලට කැමති කෙන්ක්....

  • @shehancharuka6218
    @shehancharuka6218 4 роки тому +146

    චනුක්ස් දැන්( බායි )කැල්ලකුත් දානවා නේ පට්ට 😂😂😂👍

  • @prime_lk393
    @prime_lk393 4 роки тому +2

    Mobile photography වලට තියන gadgets ගැන... ඒවා ලංකාවෙ ගන්න තියන තැන් ගැන.. වගේ vedio එකක් කරන්නකො අයියෙ

  • @isuraheshan8099
    @isuraheshan8099 4 роки тому +70

    බලං හිටපු ඕනෙම වීඩියෝ එකක්. මේකේ තව එපිසෝඩ් එකක් ඕනේ🖤🔥

  • @akalankamirihella4315
    @akalankamirihella4315 4 роки тому

    අනිත් videos වගේම ගොඩාක් වැදගත් අද vidio එක.....අපි වගේ mobile photography කරන අයට....ආදරෙයි හැමදාමත් අපිට ගුරු හරුකම් දෙනවාට...❤....answer - redmi note 8

  • @realchandimal186
    @realchandimal186 4 роки тому +190

    2002 :- There is a camera in my phone
    2020:- There is a phone in my camera.

  • @slavid390
    @slavid390 4 роки тому +34

    ලොකු ලොකු ෆෝන් වලින් නම් නෙවෙයි මන් මොබයිල් ෆොටො ග්‍රෆි කරන්නෙ Redmi note8 ෆෝන් එකෙන්.මේ වගෙ තව සුපිරි විඩියෝ දාන්න chanux bro 🔥❤️ 👊

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 роки тому +3

    සුපිරි😍තව වීඩියෝ ගොඩක් ඕනි mobile photography editing වගේ එවා ඔනී😎මාත් මේ දවස් mobile photography කරනවා.සුපිරි phone එකක්නන් නෑ තියෙන්නේ samsung A20 එවුනාට තියෙන එකෙන් සුපිරියට වැඩ ගන්නවා.chanukx bro තව ගොඩක් වීඩියෝ ඕනි.ආදරෙයි❤️☘️

  • @gayanudayantha8666
    @gayanudayantha8666 4 роки тому

    UA-cam ගොඩක් චැනල් තියෙනව..ඒත් ඔයා අපිට ගොඩක් වටින,දෙයක් ඉගෙන ගන්න තියෙන වීඩි⁣යෝ එකක් තමා හැමදාම ලියට දාන්නෙ.. ගොඩක් වටින video එකක්..chanu අයියේ...පුලුවන්නන් ඉස්සරහට mobile phone එකෙන් photos edit කරන හැටි වීඩි⁣යෝ එකක් දාන්න...👍👍👍👍👍

  • @hasitharasanjana4464
    @hasitharasanjana4464 4 роки тому +7

    චනුක්ස් අයියා ඉස්සරටත් වඩා හොදට කියලා දෙනවා වගේම මාර ෆ්‍රෙන්ඩ්ලී වෙලා කියන කට්ටිය කෝ බලන්න

  • @sadarumobilephotographphot4328
    @sadarumobilephotographphot4328 2 роки тому

    අයියා මං නම් Samsung galaxy M 20 එකෙන් කරන්නෙ ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් මේක ගොඩක් තෑන්ක්ස් ❤️

  • @senudilruksha8957
    @senudilruksha8957 4 роки тому +26

    1M තව පොඩ්ඩයි... ❤️.. ඉක්මනින් ඒකත් ලැබෙයි Chanux අයියේ.. ❤️

  • @slgayan8736
    @slgayan8736 4 роки тому +1

    Mobile photography කරන්න ලොකු ලොකු ෆෝන් ඕන වෙන්නෙ නැහ්.ඒකට ඕනෙ දක්ශතාවය.මම Mobile photography කරන්නෙ.Samsung J1 6 phone එකෙන්.ඒකෙ කැමරා එකනම් සුපිරි..👌🔥 සාමාන්‍ය මට්ටමින් photography කරන අයට ඒක නියමෙට වටිනව..🔥

  • @sithumnimsara4450
    @sithumnimsara4450 4 роки тому +6

    අවශ්‍ය වෙලා තිබුණා video එක..
    මමත් mobile photo graph වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්...
    මම photographe කරන්නේ Redmi Note 8 Pro එකෙන්..
    මට Camera එකෙ Quality එක තව වැඩියෙන් photos ලබා ගන්නා video එකක් ඕනා....

    • @kusalsanjula4466
      @kusalsanjula4466 4 роки тому

      අපිත් එහෙමයි,👌👌

    • @anuradhherath9014
      @anuradhherath9014 4 роки тому

      කොහොමද පොටෝස් බ්‍රෝ

  • @chandalokahimi8557
    @chandalokahimi8557 4 роки тому +2

    බොහොම ස්තුතියි Chanux aiye,ඇත්තටම අපි ඔයගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා, ඔයා ලස්සනට පැහැදිලිව කියාදෙනවා,,😊 සුබ අනාගතයක් , බුදු සරණයි ...!😊😊👍

  • @tmxpodda186
    @tmxpodda186 4 роки тому +26

    අයියා පුලුවන් නම් content creators ලට mobile phone cam එකෙන් හරියට විඩියෝ කරන එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න.😊

  • @amayurupramodaya8896
    @amayurupramodaya8896 4 роки тому

    මම මොබයිල් පොටෝග්‍රැපි කරන්නෙ Huawei y5 එකකින්......... නියමයි චනුක්ස් අයියෙ මගේ කැමතිම මාතෘකාව ගැන තමයි අද ඔයා කතා කරෙ............

  • @gaweshaka7268
    @gaweshaka7268 4 роки тому +38

    chanux bro ගෙ ස්ටුඩියෝ ටුවර් එකක් ඕන කියන අය කෝ...

  • @techwithshiro569
    @techwithshiro569 3 роки тому +2

    huawei Y3
    normal cam-8mpx
    selfie cam-2mpx
    unbelivable

  • @vidurangasampath7003
    @vidurangasampath7003 4 роки тому +4

    අයියා මේ වගේ video කරන එක ගොඩක් වටිනවා
    👍👍👍👍👍👍👍👍
    Thanks chanux brooo

  • @Sadeepa_Bro
    @Sadeepa_Bro 2 роки тому +1

    පට්ට chanux අයියේ මන් කැමතිම යූ ටියුබර් තමා ඉතින්...❤️ නවකයන්ට දන්න හැමදේම කියල දෙනවට respect ❤️

  • @shehanpiyumika283
    @shehanpiyumika283 4 роки тому +44

    ආසම කරන Topic එකක් ❤️❤️

    • @SLSet
      @SLSet 4 роки тому

      39 magen mawath sub karala support ekack denna❤👍👍👍

    • @lalithsamarakoon9542
      @lalithsamarakoon9542 4 роки тому

      Ape chanel eka sub karala help ekak denna please....👍🙏

    • @lalithsamarakoon9542
      @lalithsamarakoon9542 4 роки тому

      @@SLSet Ape chanel eka sub karala help ekak denna please....👍🙏

    • @reviewer94
      @reviewer94 4 роки тому

      42මගේන් මාවත් සබ් කරන්න

    • @lalithsamarakoon9542
      @lalithsamarakoon9542 4 роки тому

      @@reviewer94 mawath sub karanna

  • @nevindukalhara8187
    @nevindukalhara8187 4 роки тому +1

    මගෙ phone එක Samsung Galaxy J7 Prime. ඊළග වීඩියෝ එක photos එඩිට් කරන්න හොඳ apps ගැන කරන්න.

  • @ahamadayas7714
    @ahamadayas7714 4 роки тому +8

    Chanux bro super amalod. Amalod. Ips led.led TFT. Lcd.Display gena vedio 1 k දන්න පුළුවන් ද.

  • @ashanbandara7536
    @ashanbandara7536 4 роки тому +1

    Phone eken photo capture karala. Hoda pc software ekakin photo edit karana hati chanux bro or chanux academy Chanel ekata dannako . Plz.
    Photo editing vata ආස ayata eka godak වටිනවා chanux aiye.

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 4 роки тому +6

    එනකම් බලන් හිටිය එකක්😍😍 හොද ලෙන්ස් කිට් ටිකක් ගැන වීඩියෝ එකක් අනිවා ඕන

  • @s.kakalanka6370
    @s.kakalanka6370 4 роки тому +2

    ගොඩක් වැදගත් video එකක් අයියේ
    Nova 5t එකෙන් මං photography කරන්නේ

  • @GeshanD88
    @GeshanD88 4 роки тому +8

    මමනම් කැමතිම දේ තමයි ඕක❤️

  • @ranilwimal546
    @ranilwimal546 4 роки тому

    නියමයි Bro මමත් පොඩි කාලේ Photography l කළා. ඒක එදා මගේ විනෝදාංශය. ඔබ නිසා නැවත එක කරන්න හිතෙනවා. ඒ කාලෙ අපි Box කැමරා වලින් පටන් අරගෙන rellex කැමරා වෙනකන් පාවිචිචි කළා. ඔබට බොහෝම ස්තුතියි.

  • @maleeshanethmina832
    @maleeshanethmina832 4 роки тому +7

    මේ සිරීස් එක දිගටම ඕන අයියේ❤️🔥

  • @hasindumalshan5159
    @hasindumalshan5159 3 роки тому

    Samsung A11..අවුලක් නෑ කැමරාකවක් නැති අපිට හොදයී...thanks chanux අයියේ....මේ වගේ video තව ඕනේ...

  • @zahrulsir6740
    @zahrulsir6740 4 роки тому +19

    im doing photography still with my i phone 5. im satisfy with that

  • @sahanc.3821
    @sahanc.3821 4 роки тому

    Mamth photographer kenek.. mata aluth deyak aluth danumk labaganna puluwan una chanux bro ayya nisa thanku ayye..

  • @ProShortshub
    @ProShortshub 4 роки тому +8

    විඩියෝ එකනම් එල මම සිරවටම මොබයිල් පොටෝගැරැපි ගැන හුගක් දේ ගැන දැනගත්තා👌👌👌👌👌👌

  • @oshadasathruwan8693
    @oshadasathruwan8693 3 роки тому

    Mamanam aiye denata (A2) phone ekakin thama karanne. Matath asawak thiyenawa photography karanna. Oyage vedio eka marama wedagath aiyee. Well done👍♥️

  • @nikiladanthanarayana4163
    @nikiladanthanarayana4163 4 роки тому +5

    Favorite topic ekk .thnx chanux❤️❤️

  • @srilankantours98
    @srilankantours98 4 роки тому

    phone 3k tiyenawa mn laga dekka Mobilegraphy walata vitharai use karanne iphone ekakin hoda Quality Image Capture karanna puluwan DSLR wagema oni phone ekak handle karanna puluwan dakina konaya anuwa thama ❤️💐🎥📽️📷📸

  • @nelukalakmal5420
    @nelukalakmal5420 4 роки тому +15

    පට්ට වැදගත් අඩෙ

  • @samindajayasinghe5703
    @samindajayasinghe5703 2 роки тому

    හු⁣වාවේ නොවා 3 .හරිම වටිනවා.හොද ලෙන්ස් සෙට් එකක් ගැන සදහන් කරන්න මිලදි ගන්න පුලුවන්...

  • @pramodranga1997
    @pramodranga1997 4 роки тому +6

    Gr5 eken gemak gahanawa aulak ne ithn mata aethi😌😌❤️

  • @myshorts8144
    @myshorts8144 4 роки тому

    Ow mama camera photography karanawa Nokia Alcatel 3x phone eken

  • @chathurasuvimalpeiris2967
    @chathurasuvimalpeiris2967 4 роки тому +7

    1st view...🔥❤

  • @jstechbro3232
    @jstechbro3232 3 роки тому +1

    Thanks Chanux Broo. I leaned a lot of things from this video.
    I have a CANON camera.

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 роки тому +14

    ⁣අයියෙ හොදම ලෙන්ස් එක මොකක්ද mobile photography වලට?..macro,fish eye,wide angle?

    • @SLSet
      @SLSet 4 роки тому +2

      36 magen mawath sub karala support ekack denna❤👍👍👍

    • @vlogisiwara1779
      @vlogisiwara1779 4 роки тому

      @@SLSet 583 මගෙන්❤️

    • @nipunsathsara5453
      @nipunsathsara5453 4 роки тому +2

      Oya hama lems ekakinma supiri 4tos gnna pluwn bn

    • @nishmika_2769
      @nishmika_2769 4 роки тому +1

      Apexel වගේ හොදයි

    • @hasithalakshan7338
      @hasithalakshan7338 4 роки тому +1

      ඔයා කරන පොටො වලට අනුව තමා ඒක තිරනය වෙන්නෙ,macro පොටො ගන්නවානම් macro එකක් ඇති,wide ekak oni wenne traval krana kenekta.thawa wisthara oninm kiynnm

  • @mr.bandastudio
    @mr.bandastudio 4 роки тому

    Redmi Note 6 Pro phone එකෙන් මං photo ගන්නෙ. ලොකු හැකියාවක් නෑ.. ඒත් ආසයි ඉස්සරහට ඉගෙන ගන්න...

  • @dilansadamal9930
    @dilansadamal9930 4 роки тому +4

    චනුක්ස් අය්යට තාම 1 Million විව් වීඩියෝ එකක් තාම නෑ නේ😥 1 million එකක් ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤️

  • @shenol.dilranga
    @shenol.dilranga 4 роки тому

    Dual camera setup එකක් තියෙන phone වලට external lenses දාලා photo ගහන හැටි video එකක් තිබ්බනම් මරු

  • @pathumsampath7279
    @pathumsampath7279 4 роки тому +5

    ගොඩක් දේ ඉගන ගත්ත tanx 👍❤️❤️

    • @sithuuperera3717
      @sithuuperera3717 4 роки тому

      Subscribe karanna please ua-cam.com/video/2cqqgZZUH_k/v-deo.html

    • @reviewer94
      @reviewer94 4 роки тому

      @@sithuuperera3717 3මගේන් මාවත් සබ් කරන්න

    • @sithuuperera3717
      @sithuuperera3717 4 роки тому

      @@reviewer94 oka newei mage channel eka ua-cam.com/video/2cqqgZZUH_k/v-deo.html meh link ekn giyama thyanna channel eka subscribe karanna please

    • @sithuuperera3717
      @sithuuperera3717 4 роки тому

      @@reviewer94 mn subscribe kala 308

  • @techwithgeeth574
    @techwithgeeth574 4 роки тому

    Math karanawa.samsung galaxy grand prime ekakin karanne.aulak na.camera aulak na.Huawei y7 pro ekata wada hodai camera eka

  • @bihandusandina8264
    @bihandusandina8264 4 роки тому +7

    Mekanam patta

  • @slsajiyabro6606
    @slsajiyabro6606 4 роки тому

    Chanux bro.... සුපිරිම වීඩියෝ එක... මන් පොටෝ ග්‍රැපි කරන්නේ oppo f7 අවුලක් නෑ හිතට හරියන විදිහට පොටෝ එක තියෙනව ...

  • @sahassaneera9196
    @sahassaneera9196 4 роки тому +4

    Mama A70 yakin

  • @t.p.sandyakumari1281
    @t.p.sandyakumari1281 4 роки тому

    මම photography කරන්නේ Huawei nova 2i eken ඒවා වගේ පරණ smart phones වල Camara ගැනත් කියන්න.

  • @extremedrives8083
    @extremedrives8083 4 роки тому +2

    It's better if your next one would be a tutorial about basic mobile photography with no editings.
    Thank you.
    - Extreme Drives™

  • @ashenhettiarachchiScience
    @ashenhettiarachchiScience 4 роки тому +1

    ඒක නම් ගොඩාක් වටිනවා chanux bro ඉස්සරහටත් ඔය විදිහට mobile photographer ගැන video ඔන...මමත් photographer කරනව oppo a37..8mp camera 1n

  • @damsarabro9331
    @damsarabro9331 4 роки тому +14

    මාගෙ Nokia button phone එක කොහොමද දාන්නෑ 😂😂.

  • @sjnstech
    @sjnstech 3 роки тому

    samsung galaxy j7prime
    horton plains wala thamai mage hondama photo eka capture kale

  • @m.faraj.628
    @m.faraj.628 4 роки тому +13

    මම පොටෝ ගහන්නේ Samsung Galaxy A50 එකෙන්. 👍👍

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 роки тому +1

    සිරාවටම පොටෝග්‍රැපි කරන්න ආසාව තිබ්බට කොලිටියට ගන්න තේරෙන් නෑ. වටිනව අයියෙ❤️

  • @Lankeez
    @Lankeez 4 роки тому +6

    Ammo 1min viwes ❤️❤️😂✋

    • @sithuuperera3717
      @sithuuperera3717 4 роки тому +1

      Subscribe karanna please ua-cam.com/video/2cqqgZZUH_k/v-deo.html

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 Рік тому

    Mage mobile phone eke photos ganime hakiyava thibuna. , langadi sita photos ganimata nohakiya, vargaya Samsun Galaxy S 7 . Karunakara pilithuru balaporoththu vemu . Devi pihitai .

  • @PawanID123
    @PawanID123 4 роки тому +18

    රැව්ලත් වැවිලා😂😂

  • @chamaraperera935
    @chamaraperera935 4 роки тому

    Video eka patta.mara vidiyata theranawa.godak dewal igen gaththa

  • @nadiya-2865
    @nadiya-2865 4 роки тому +14

    වීඩියෝ එක බලපන් බොල 1ස්ට් කමෙන්ට් සෙකන්ඩ් කමෙන්ට් කියලා ඕවර් ඇක්ටින් දගලානා නැතුව

    • @SLSet
      @SLSet 4 роки тому +1

      2 magen mawath sub karala support ekack denna❤👍👍👍

    • @thisun5424
      @thisun5424 4 роки тому

      @@SLSet man kara..mawatg krnnko

  • @sewwandiahinsa1828
    @sewwandiahinsa1828 4 роки тому +2

    මමත් mobile photography කරනව ලොකු ගානක් තියන phone එකක් නම් නෙවෙ nokia 2.3 එකක් ඒත් කිව්ව දේවල් වැදගත් 😌🤚

  • @handu_art
    @handu_art 4 роки тому +4

    මම පොටෝ ගහන්නේ Oppo A5 එක මට හෙදයි 😀

  • @chathurangabinance918
    @chathurangabinance918 2 роки тому

    Samsung Galaxy A12
    Camera pixel 48MP
    Have 4 camera 📷

  • @SameeraBandara-photo-sama-edit
    @SameeraBandara-photo-sama-edit 4 роки тому

    Dannath godak dewal danagaththa aiya thanxxxx,,,,mama photo gahanne huawei y5 2 2017

  • @hansisstudygram
    @hansisstudygram 4 роки тому

    මං කරගෙන යන insta page එකට මේ විඩියො එක සෑහෙන්න වැදගත්... Thank you අයියෙ!☺️✨ පුළුවන් නම් budget එකකට ගන්න පුළුවන් හොඳ phone camera lens ටිකකුත් recommend කරන්නකො අයියෙ.. ☺️

  • @ishanidurangaphotography2073
    @ishanidurangaphotography2073 3 роки тому +1

    Mobile photography වලට කැමතී අය මේ පැත්තට. මමනම් ඇත්තටම කිවුවොත් mobile photography තමා කරන්නේ phone එක samsung galaxy m 10 ආදරෙයි ❤ photography 📷

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq 4 роки тому +1

    Niyamai. Aiyye api travel youtube channel akkak karanawa camera karanne phone aken aatha travel walata hoda camera wak kiyanadako

  • @malindubaggya5862
    @malindubaggya5862 3 роки тому

    Lanovo k12 smartphone එකෙන් ....

  • @aj_bgm
    @aj_bgm 4 роки тому +1

    Y9 2018 තමා photos ගහන්නේ 😊🖤
    Vedio එක සුපිරි අයියේ

  • @risithmallawaarachchi7969
    @risithmallawaarachchi7969 4 роки тому +1

    Samsung s6 eken mama ganne.habai apple tharam quality naha.eeth thiyena eken eka eka filters dala photo gannawa

  • @slsingerboys4464
    @slsingerboys4464 4 роки тому

    Samsung galaxy j4 plus phone eken capture karala lightroom eken poddak edita karanwa

  • @dinidunimesh5272
    @dinidunimesh5272 4 роки тому

    අයියා ඔයාට පුලුවන්නම් sony experia xz docomo kyn 4n eka gena video එකක් හරි පොඩි විස්තර ටිකක් දාන්නකො

  • @sakarna
    @sakarna 4 роки тому +1

    නොදන්නා බොහෝ දේ තිබුණා. බොහොම ස්තූතියි.

  • @thimira1521
    @thimira1521 4 роки тому

    දැනටමත් කරන දෙයක් මේකනම්...,Thank you chanux❤ මම mobile photography කරනව...device එක redmi note 7 stock cam & g.cam තමා මමනම් use කරන්නෙ

  • @TharushaDilshan-o5p
    @TharushaDilshan-o5p 6 місяців тому

    මමනම් Realme C15 එකකින්...Gcam use karalaa😁🙊❤️මාරම ලස්සනට තියෙනවා පොටෝස්

  • @slfocus7015
    @slfocus7015 4 роки тому +1

    Im captures photos using by iphone 6 plus..i m think it’s so good quality

  • @crownofficialyt
    @crownofficialyt 2 роки тому

    Supiri Chanux Aiiye.. 👍🏼Mama oyage parana fan kenek🥳

  • @chammikasandakelum
    @chammikasandakelum 4 роки тому +2

    කොහොමද අපි පොටෝ එකක් ගන්නෙ , අවශ්‍ය කරන tripod s ගැන ඊලග එකෙන් වීඩියෝ එකෙන් චනුක්ස් අයියා දායි කියලා හිතනවා...තව mobile videography ගැනත් වීඩියෝ එකක් ඕනී....ප්ලීස්....

  • @EvinduShavinda
    @EvinduShavinda 4 роки тому +1

    The best Tech UA-camr on the Earth is Chanux Bro.

  • @Dulanjana-t7o
    @Dulanjana-t7o 8 місяців тому

    samsung j2 core eken puluwan uparimayen photos gahala light room eken edit karanawa🙂👍

  • @dave_sm29
    @dave_sm29 4 роки тому

    ඉවර වෙනකම්ම බැලුව video එකක්.නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා....

  • @minulosegodage6546
    @minulosegodage6546 Рік тому

    Zony xperia xz3 phone eken
    Perfect video 👍👍

  • @SnapLyricHub
    @SnapLyricHub 4 роки тому +1

    Oppo A37f එකෙන් ගහන්නේ.. Expert mode eken...mage vayasa 14