බුදුන් වදාළේ ඒකම භාවනාවකි. ඒය නම් භවය හැදෙන මගත්, භවයෙන් මිදෙන මගත් ය. මේ සියල්ල සිදු වන්නේ ඒක ක්ෂණයක් තුළ ය. මේ ක්ෂණය කෙරෙහි සතියෙන් සිටියොත් බුදුවදන වැටහේවි. ද්වතාවයෙන් මිදුණු බුදුන් සිටින්නේ ඔබ තුළ ය. ද්වතාවය චක්රයකි. ඒම චක්‍රයෙන් මිදුණු විට ඇත්තේ ආරම්භයක් අවසානයක් නැති ගලායාමකි. Only if you get into the stream you can find out that it is a beginning less and end less stream, in other words it's an abyss without the bottom!! Let You be wise enough to understand the Buddha's word!!
Raaga deshanaya moha to be cleaned up from mind There is a way to do according to arihathun meepalawalane We have to keep on practice Dear Dr you perfectly correct
මහයන තෙරවාදි ද්වය why aarya sathyata.dwayak nahane.bohoaya mahaayanayata.adhenawa penawa me gana.discuss pl with both parties.very importanat cos battle has emerged tks.
Do not bring this type of pali bana, then the quality of your efforts will drop. Compared to other discussions, this is not good. Many other discussions are excellent .thanks for that .
බුදුන්වහන්සේ දේශනා කල සැබෑම දහම ඉස්මතු වන මේ කාලයේ එය අවබෝද කල හැකි පාරමී පිරුවන් ඇත. මේ සාකච්ඡා බොහෝ වටිනව.විපුල මහත්තයා කරන මේ සේවයට ස්තුතියි .👍👍💚💚
Uthum Sathya deshana karana ape arihathun wahanseta mage namaskaraya weva
සත්‍ය ඤාණ දර්ශනය අවබෝධ කර දීම තුළින් ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
අපි මෙවැනි වැඩසටහනක් තවත් බලාපොරොත්තුවෙන් සිටින අතර එවැන්නක් සිද්ධ කරන්න ඔබට හැකියාව ලැබේවා උපුල් මහත්තයෝ
බුදුන් වදාළේ ඒකම භාවනාවකි. ඒය නම් භවය හැදෙන මගත්, භවයෙන් මිදෙන මගත් ය. මේ සියල්ල සිදු වන්නේ ඒක ක්ෂණයක් තුළ ය. මේ ක්ෂණය කෙරෙහි සතියෙන් සිටියොත් බුදුවදන වැටහේවි. ද්වතාවයෙන් මිදුණු බුදුන් සිටින්නේ ඔබ තුළ ය. ද්වතාවය චක්රයකි. ඒම චක්‍රයෙන් මිදුණු විට ඇත්තේ ආරම්භයක් අවසානයක් නැති ගලායාමකි. Only if you get into the stream you can find out that it is a beginning less and end less stream, in other words it's an abyss without the bottom!! Let You be wise enough to understand the Buddha's word!!
Raaga deshanaya moha to be cleaned up from mind
There is a way to do according to arihathun meepalawalane
We have to keep on practice
Dear Dr you perfectly correct
Dr amitha......mis dilmi කොච්චර හොඳයි da....නියම බුද්ධ දේශනා වෙ කරුණු මතු කරනවා ...matrix වලින් නිදහස වෙන්න..program eken නිදහස ලබන්නට නියම බෙහෙත් a දෙන්න ගාව තියෙනවා ..මේ aya සම්මත ය ජෛන දහම කැරෙ තියාගෙන යනවා .........mage කාලය අපරාධයක් ...මේ vdo එක අහන්න yodapu...........................
මහයන තෙරවාදි ද්වය why aarya sathyata.dwayak nahane.bohoaya mahaayanayata.adhenawa penawa me gana.discuss pl with both parties.very importanat cos battle has emerged tks.
කුසලය අකුසලය ත්‍රිපිටකය තුල ඇති දේ දන්නා බවක් නොපෙනේ.එය නිවැරදි ව නොදන්නා අයෙකුට බුදු දහම තුල ඉඩ කඩක් පැවතිය හැකිද?සම්මා දිට්ඨි සුත්‍රයේ ඇති 16 ආකාරය සම්මා දිට්ඨිය දන්න බවක් කතාවතුලනම් නොපෙනේ.
❤❤❤
විපුල මහත්තයා හැකිනම් බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ එක්ක සාකච්ඡාවක් කරන්න.
ලබන සතියෙ සිද්දවෙයි
@@vipulawanigasekera6264 බුදුන්වහන්සේ කියාදෙන්නේ එකම එක කමටහන නේද අචාර්ය විපුල වනිගසේකර? ආනාපානස්සති; ඒකායන මග්ගෝ නිවණට ඇති එකම මග, ආණ පාන සති සමාදිය බව නේද අචාර්ය විපුල වනිගසේකර?
@@KeerthiAbe තමාතුල පිහිටන සතිය කිව්වොත් නිවැරදියි කියල හිතනවා
@@vipulawanigasekera6264 හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති. සේල සූත්‍රය. සති = හේතු පල ධර්මය නේද?
සති = සිත සිහිය නෙමෙයි නේද?
🙏🙏🙏
අද්යාත්මික අවදි වූ කිසිවෙක් තමන්ගෙ නමට ඉස්සරහින් අරිහත් හෝ වෙනත් කිසිදු නම්බු නාම පට්ටම් බැද නොගනී.. යම් යම් අවස්තාවන් වලදී බාහිර සමාජයෙන් ගරු ආමන්ත්රනයෙන් පිදුම් ලබයි..😂😂😂😂අනිත් එක අද්යාත්මික අවදිබවෙන් ඉන්නා කෙනෙකුගෙ දේශනාව මිනිස්සුන්ගෙ හදවත ස්පර්ශ කරමින් එම කම්පන රටාවන් තුලින් හදවතටම දැනීමක් සිදු කරනු ලබනව. මේ අරිහත් ලේබල් ගහපු කෙනා නම් පොතෙන්ම දෙසාබාන බව පෙනේ..
මිනිසුන් මටත් විශ්ව මාතාව කියල තමයි ආමන්ත්‍රණය කරන්නේ,, නමුත් ඒ නම ඉහ උඩින් තියා ගන්න මම නම් ලැජ්ජා වෙනවා , එහෙම ඇහෙද්දී නිහතමානී වෙනවා...කල්පනා කාරී වෙනවා
obage phone number eka ewanna pls
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Do not bring this type of pali bana, then the quality of your efforts will drop. Compared to other discussions, this is not good. Many other discussions are excellent .thanks for that .
agree
Kohomada me arihath vidya wenne arihath unoth gihigedara dawas 7i.piriniwan panwa.muta manasika rogayak
එ අරිහත් කියන වචනය අල්ල ගන්නේ නැතිව ඔහු කියන දේ යමක් තියෙනවාදැයි බලන්න. ඔහ අරිහත් වචනය පාවිච්චි නොකලා නම් ලොකු ගමනක් යන්න තිබුනා. නමුත් ඔබ කියන දවස් 7 කතාව දැනුම වඩන අයට හොඳයි. තවද අපහාස කිරිම තමන්ගෙම ගමනටද බාදාවක් වියහැකියි එය ද්වෙශය හරහා එන සිතුවිල්ලක් නිසා. ඔබට තෙරැවන් සරනයි
❤❤❤❤🙏🙏🙏🙏
🙏🙏🙏💥
මට ඔබ තුමාගෙ දුරකථන අංකය එවන්න පුලුවන් ද තෙරැවන් සරණයි
Whatsapp +94714880574
Plz indicate their you tube link as well
Thanks
මේ වෛද්‍ය තුමාව සම්බන්ධ කරගන්නේ කෙසේද ?
Wena mokawa
th epa samma dittiyata ena vidiya kiya denna
අපි හිතන දේ සිදු නොවන බව
🙏🙏🙏
🙏
🙏🙏🙏
❤
🙏🙏🙏
🙏🙏🙏