Obala kohoma methumata banala coments dammath,maath methumata dos naguva.Aath api balamu ayek hamadaama varadi nokaranu athai podi visvasayak thiyanna balamuda patan gamuda. Mokada ka atharinuth varadi sidu viya haki bavin.Mehuma dan dan honda yojana keepayak kara athi bavin.
Nirochcholi is a failure. Coal ship is anchored 4 kms a way and transport by batgrz This alone is a high cost. This is well planed money making Plan. This plant must be mibec
මොන ආන්ඩුව තිබුනත් මේකා ඉන්නේ ආන්ඩුවෙ...
කිසිම වැඩකට නැති, මොකක් හෝ හේතුවකට මනුෂ්‍ය ආත්මයක් ලැබුණු, හොර දෙටුවෙක්. ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද මෙයාලට?
නිකන් නොදන්න පලියට කතා කරන්න එපා රනිල් හම්බන්තොට වරාය විකුණනකොට ඇමතිකම එපා කියලා ඒකට විරුද්ධ වෙලා ආපු මනුස්සයෙක් සයිටම් අර්බුදය වෙලාවේ අධ්‍යාපන ඇමති විදියට ඒ අය දිය ආකාරයට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙන විදියට විසඳපු මනුස්සයෙක්
Owe ban deshapalana ganikaawak
@@dimuthumadusanka3630 එහෙනම් මොකටද තවමත් දේශපාලනයෙන් අයින් වෙන්නෙ නැතිව, පිල් මාරු කර කර ඉන්නේ?
@@zuhurapakeer8920 එයා පිලි මාරු කරලා නෑ නේද හැම වෙලාවෙම රටේ අවශ්‍යතාවය වෙනුවෙන් එයා පෙනී ඉන්නවා
Deel daasa..adikarana amathikama labunanam oya katha mukuthnaa..
මෙයාලth හත්මුතු පරම්පරාවටම හොඳට හම්බ කරගෙන දැන් කියවනවා
Noogath kama pathurwanta harima daksha deshapaluwan .
තමන් අධිකරණ ඇමති වෙලා ඉන්නතුරු කිසිම හේතුවක් උඩ වත් ගෝථාභය අත් අඩංගුවට ගැනීමට ඉඩදෙන්නෑ කියපු අපතයා කවුද මචං ?
පවුල් පිටින් ඇවන්ට්ගාඩ් මුදලාලි එක්ක ලෝක සවාරි ගැහුවෙත් ඌම තමා. ඒ පරයා කවුද හැබෑට ?
උගෙ උප්පැන්නෙ නම පටන් ගන්නෙ *වි* අකුරෙන් උනාට අයිබොවන්ඩ හැබෑ නමේ මුල් කොටස *ඩීල්*.
මෙයා ඇවට්ගාඩ් සේනාධිපති ගේ වහලා.
මොකා මොන මොන රසකතා කෙටි කතා කීවත් දැන් රටෙි ජනතාව හරිම බුද්ධිමත් තීරනය ජනතාව අතේ.
ඩීල් දාසය මහින්දත් එක්ක එකතු වෙලා ඒ ආණ්ඩු වෙලා හොඳට හම්බ කරපු එවුන් තමා මේ ඒකනේ මහින්දයා හොඳයි කියන්නේ හෝ ආත්මයක් නැති apata එකේ හෙට පනිනවා මෙහෙට පනිනවා
තර්කය පැහැදිලියි .මෙයා කාගේ වහලෙක් ද යන වග..
සක් සුදක් සේ පැහැදිලියි. මහින්දගේ......
උඹත් බෝ පැලයක් නොවේ.
හොරුන්ව බේරාගත්තේ උඹ.
තොට ලැජ්ජා නැති හැටි
අයවැයට අත උස්සලා වෙන්ඩ ඇති
අයවැයට විතරක්ද? 20 වෙනි සංශෝධනය? ඒවට අත ඉස්සුවේ ජනතාව පැත්තෙන් කල්පනා කරලා! 😢
මූට හරි හමන් අැමතිකමක් නැතුව විලාප දෙනවා....පව්කාරයෙක්.......ඇවන්ගාඩ් ඔඩොක්කු කුක්කා .
අනේ මේ ඩීල්දාස තමුන්නැහෙගෙ පුස් වෙඩිලි නාඩගම දැන් හරිම පිළුණුයි, ඕයි!
මොකද්ද මේ එකම ස්ක්‍රිප්ට් එක මනෙ. කී සැරයක් ඔය වගෙ රැස්පොට් ටෝක් දැම්මද! ඊට පස්සෙ ඕන මගුලක් සම්මත කරගන්න වෙලාවට එක්කො අත් දෙකම නෙවෙයි කකුලත් උස්සල පක්සපාතීත්වෙ පෙන්නනව, නැත්නං හීන් සීරුවේ චන්දය පාවිච්චි කරන එකෙන් වැලකිල එගොඩයි මෙගොඩයි දෙකම බේර ගන්න කොඳු ඇට පේලියක් නැති කඳ පණුවෙක් වගෙ --මනෙනව. අපි මොලේ පුපට බැස්ස අම්බරුවො රැළක් කියලද හිතන්නෙ?
ඔතන ඉන්න *අංක එකේ* *වහලා* තමුන්නැහෙම තමයි ඕයි!!!
මෙයාගේ රගපැම සරලවම කියනවනම්
ඩීල්
ඔබේ කතා අපට වැඩක් නැත .ගෙදර ගිහින් උසාවි වැඩටික බලාගත්තා නම් හොඳයි
ලැජ්ජා නැතිකම කොච්චර ලොකු තානාන්තරයක්ද කියල මේ කතාවෙන් ඉගෙන ගන්න......................................
හාකෝ..හාකෝ..ඔයාලා කියෝනවා අපි අහනවා...
#හොඳටම ඇනගෙන..🤣🤣🤣
තෙරුවන් සරණයි !! Sir
මේකා හෙන කපටි හොර ගෙඩියෙක් පාවාදෙන වහලෙක් මොකා විස්වාස කලත් මේකනම් විස්වාස කරන්න එපා 😂😂😂
ප්‍රතිලාභ එයාලාට හොදටම තිබ්බනේ
බස් එක ගීයාට පස්සෙ අතපාලා වැඩ ක් නැහැ
විජේදාසට ආත්මයක් නෑ
වාසි පැත්තට වැඩ ..........!
මෙයා ඉරිසියාවෙන් කැස්සට
කවදාවත් හද පාත් වෙන්නේ නෑ.......... බංකොලොත් චරිත...!.
මූත් 20ට අත ඉස්සුවා සම්මත කරන්න
මේ බුරුවා දැන් පොර ටෝක් දුන්නට. ඒ කාලේ මේ මී හරකත් මහින්දයාගේ ගූ කෑවා තොපි ඔක්කොම එකයි
කතාවේ අන්තර්ගතයට අනුව මාතෘකාව යොදන්න වග බලාගන්න.නැති නම් ඔබගේ නාලිකාවත් කොන් විම ඉතා මැතකදි සිදුවනු නොඅනුමානයි.
පල පල උරුලෑවා මු යන පාරම ගඳයි
ඔයා හැමදාම මිනිස්සු රැවටීම කරනවා
මේ අයගෙන් දැන් වැඩක් නැහැ. දැන් රට වල පල්ලට ගිහින් ඉවරයි.
මහින්ද රාජපක්ෂ ඇතුළුව මුලු කැබිනට් එකම ජනාධිපතිගේ වහල්ලු ලු ...අපිට නම් කියන්න තියෙන්නේ ....පොහොට්ටුවේ ඔක්කෝම සහ පොහොට්ටුව ට චන්දය දීපු ඔක්කෝම වහල්ලු කියාය ...මෙයා 20 ට අත ඉස්සුවේ නැහැ වගේනෙ කතා කරන්නේ ...හොරහැත්ත ...
Hariyatama hari
This guy is very innocent
He talk So Sweet
He is a Underground bullet
👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻👎🏻
ඔහේලා මේ රටේ කළ කී වෙනි ගොන්කමද මේ
හොහ් ..හොහ් .හොහ් කටවහහෙන .හිටුකො .නරියා
එපාම කරපු එකෙක් ..
මෙයාට අධිකරණ ඇමතිකම දුන්න නම් මේ මුකුත් නෑ...ඒක නැති අවුල තමා ඔය...
20ට අත උස්සලා දැන් මොකද බං නහයෙන් අඩන්නේ ?
උබත් අර අභයාරාමයේ බහිරවයා වගේ තමයි, කුලපති කට්ටක් ලැබුනොත් නැට්ට පුකේ ගහගෙන ඉදියි
ඇවැන්ට් ගාඩ් තක්කඩියාගේ යාළුවා නේ ඉතින්
ඔයාත් ඩීල් රාජපස්ස කෙනෙක්..🤐🤐🤐
මේ වගේ උන්ට කියන්නේ හිපාටුව
ඩීල් දාස
මෙලෝ රහක් නැති එකෙක්.වාසි පැත්තට හෝයියා.
හරියටම ටක්කෙටම දැනගෙනද මේ කතා කරන්නෙ ?
මේක තමයි හොරු නලවපු ඩීල් ගොබිල ..😀😀😀😀😁😁👅👅👅👙👙👙
Obala kohoma methumata banala coments dammath,maath methumata dos naguva.Aath api balamu ayek hamadaama varadi nokaranu athai podi visvasayak thiyanna balamuda patan gamuda. Mokada ka atharinuth varadi sidu viya haki bavin.Mehuma dan dan honda yojana keepayak kara athi bavin.
Mun thamai horu rakke
මේ අනිත් පුම්ක දෙන ගොබ්බ පම්කයා..මුගෙ බොරු පඩ ශෝ එළියෙදි..රාජපක්ෂගෙ ඉස්සරහ නැට්ට හොයාගන්නත් නෑ.පුම්කෙනුත් එහාට ගහගෙනයි ඉන්නෙ..
මූ ඇවිත් බයිල ගහන කරනම් කාරයෙක්.. මොන ආන්ඩුව ආවත් ඒ පැත්තෙ හිට ගන්නේ.. ඊට පස්සේ ඩීල් දානව.. මුන්ගෙ වැල් බයිල අහන්න මිනිස්සු දැන් සූදානම් නෑ. උබල ඔක්කොම උබලගෙ පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕන, සොභාදහමේ නීතියක් තියෙනවනම්
Walasmulla wijedase te thibenne angeharu loken apu moleyak ?
Helena chanda ahulana pumpiyek
තවත් වහලෙක් කතා කරයි ලැජ්ජයි
He is expired.. This man voted to budget then?
Moda hukannek
Nirochcholi is a failure.
Coal ship is anchored 4 kms a way and transport by batgrz
This alone is a high cost.
This is well planed money making
Plan.
This plant must be mibec
ඔය කියන්නෙ කොයි මහින්ද ගැනද ? යකෝ, තෝ ඇතුලු සියලුම වහල්ලු වහල් ගිවිසුමට බැදිලයි ඉන්නෙ. මොනව උනත් උබේ සද්දෙ ටිකක් හොඳයි.......
Ayeth panapiya. Gas blla
Thopi okkome ekai bole gembo wage pane pane reddewal kiyawenewa thopita kotiganak kate ebuwanam kata lock rata bankoloth
This fellow supported Gota in the last presidential election. Now he comi g out with nonsense.
වහල්කම් කරන්න හරි රටක් ඉතුරු උනේ මෛන්ද..seemore.
Then Why the hell did you join with them
Horagediyek
මටත් එකක් දීලා මාත් හිටිය නම් මාත් වහලෙක් තමයි
Oya 20ta chande dunne nadda..
Thamuseth hodama wahalek
🙊🙈🙉☠️
Mahinda hara newei yako mahinda athulu.hondata ahapalla a minihage kathawa.
Horu samaga heluwen big deal dasa nissanka senapathige best frend ? ganakkagen advice ganna ekekneda?
Thopi okkoma ekai wasiyata baleta onanam ratama vikunapu hora yakku
Oyat nikan baila gahanne natuwa innawa halo harak
Deal daasaya.🤮🤮🤮
Ubath horu rekala dan mona baila kathada
ගෙමිබෙක් මේ පැන පැන යන 😝😝😝😝😝
Mahindage labbata 3/2illuweth akatath atha ussala lori tallk danawa
Pala pala thopine mun ayeth genawe
Thamange thanathuru saha balaya rakaganna aanduth ekka deal daagena inna kapatinta wada balaya thiyeddith ewa daala yanna hari balagena rajaya wivechanaya karanna mei amathita hari kondak thiyena ekata sathutu wemu.
මුට කොහෙන්ද කොන්දක්.....?
ඉරිසියාවේ, තණ්හාවෙන් මැරෙන්න යනවා .............
කෑදරකමට නහින හිවලෙක් ..
U R ද සිල්වා මහත්තයාලා
ඉන්න නිසා දැන් මුව ගණන්
ගන්නේ නෑ..... වැඩක් නැති අමතිලාව එලවන්න ඕන ...
මුත් හිටියනම්, ඔය ටිකම තමා
අන්ද අන්ද ඉදීවි ......!
Kapati Dealdasa !
😄😄😄😄
Danatath sth ussa ussa dan baninawa katada oya kiyanne paw appa.
Janatawagan aeya oaya paxsa dakama gadarata wala niwadu ganta lasting unanam hodey mokada janatawata a taramata apa wala tiyannay mamath may anduwata katiriya gahapu kanak mokada pawati paliniya dusita nisa namuth dan wala tiyannay hotu gani dila kaba gani gatta wagay wadak
Oba thuma oya hadanne ayemath janathawa nomaga yawnnda hadanne boruwata maddya sandarsanada
Ane thopidang bailagahanava.aanduvata Kade gihilla
Kelin inna
Thamula monawa kiwath janata dannwa kawda kiyala ilaga matiwarana manapa hoyala rata Lanna kiyala
Oba thuma awankawama rata gena hithanawa nam jvp ekata ekathu wenna
2018 පළාත් පාලන මැතිවරණයේ කුජීත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට නැග තමන්ගේ පමණක් නොව අන්‍යවෘත්තිකයන්ගේ ද වෘත්තිය ගෞරවය පාදඩ ගණිකා වෘත්තියේ යොදමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දූෂිතයන් නොවන බවත් එහි සාමාජිකයන්ට එයින් ඉවත් වී ගොස් දූෂිතයන්ට එකතු විය හැකි බවත් තමන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු නො වුවත් උගුලෙන් ගැලවී මනුස්සයන් වීමට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන
බව තටඹ තටඹා ප්‍රකාශ කර සිටිනුයේ ජනතා විමුක්ති පෙරමුණට ම උරුම කරුමය වන ගල්කටස් තුවක්කුවක් ඉදිරිපසින් විජය කුමාරතුංගගෙ මෘත දේහයෙ මුහුණුවර විනාශ කළා සේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුව කමල විනාශ වී යාමට එල්ල කරගෙන මරණීය තර්ජනය දෝතින් ගෙන සිටිනවා විලසිනි.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ප්‍රකාශයට අනුව ජනතා විමුක්ති පෙරමුණ කියන සමස්ත කුලකයම දූෂිත නැත සම්පූර්ණයෙන්ම සුදු චරිත පමණයි ඇත්තේ. ඇත්තෙන්ම එය මහාචාර්යවරයකු තබා උන්මත්තකයෙකුටවත් පිළිගත හැකි නිගමනයක් ද?
කිසිදු පුද්ගලයෙක් අතින් ඇල්ලීම හෝ විධාන දීමක් නොකරන සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය ව පරිගණක යන්ත්‍රයට කවා ඇති දත්ත අනුව ම ක්‍රියාත්මක වන පටියක ගමන් කරන මුද්‍රිත පරිපථ (printed circuit) සියල්ලම ස්මාර්ට් දුරකථන වලට සවිකලවිට එම සියල්ලම එක හා සමානව ක්‍රියාත්මක වෙයි කියා කල්පිතයක දිය බුං ගසමින් සිතුවද පියවී ලෝකයේදි එක හා සමානව හදන ඒ මුද්‍රිත පරිපථ වල ද නිෂ්පාදන දෝෂ නිසා ඉවත් කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ නැමති පෘථග්ජන මනුස්ස සංවිධානයක සිටින සියලු දෙනාම දූෂිතයන් නොවේ යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිගමනය පුදුම එළවනසුලු වනුයේ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුවී සිටියදී මේ කරන බොළඳ ප්‍රකාශ සම්බන්ධයෙන් අඩු තරමේ විචිකිච්චාවක් වත් ජනිත වනුයේ වහල් මෙහෙය ලෝකෙන් අතුගා දැමීමට ඇමරිකා එක්සත් ජනපදයේ වහල් හිමියන්ට විරුද්ධව ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා සිදුකළ මානුෂීය අරගලයේදීත් ඔහු යටතේ සේවය කළ යුද්ධ සෙනෙවිවරුන් ඒබ්‍රහම් ලින්කන්ගේ චාම් ස්වරූපය වත් නොසලකා රිදී බොත්තන් තරු පැළඳ උජාරුවෙන් දූෂිතව යුද්ධය මෙහෙය වීම නිසාම දිග්ගැස්සෙමින් පැවති එම සටන් ඒබ්‍රහම් ලින්කන් ගේ දැඩි උත්සාහය කැපවීම නිසාම ජය ගත්තේ දූෂිතයෝ වුවද ප්‍රබල ආත්ම ශක්තියකින් වැරගැන්නූ ස්ථිරසාර ස්වකීය චින්තනීය ප්‍රතිපත්ති ඇති ජන නායකයෙකු හමුවේ සියලු දේ අභිබවා යන බව අපට ඉතිහාසය විසින් කියා දී සනාථ කරන ලද පාඩමක් බව මේ ඉතිහාස මහාචාර්යවරයාට නොතේරීම වනාහි මොහු ගෙන් ඉතිහාසය ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට කිනම් සරණක් දෝයි විශ්ව විද්‍යාලීය මාතාව ඉකිගසා අඩනුයේ එංගලන්තයට හා ප්‍රංශයට විරුද්ධව මහා යුද්ධයක් කර ඇමරිකා එක්සත් ජනපද නිදහස් ප්‍රකාශනය ප්‍රකාශයට පත්කර පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂිංටන් රණසූරයාගෙන් ඇරඹි අමෙරිකා එක්සත් ජනපදයෙ කෙටි ඉතිහාසය කුමන විෂයක් හැදෑරුවත් ශිෂ්‍යයන් විසින් ඉගනගැනීම අනිවාර්ය කර තිබියදී ලොව ලිඛිත රාජ නාමාවලියක් ඇති එක්කම රටවන ශ්‍රී ලංකාවේ දෙදහස් පන්සිය වසරකට වැඩි ඉතිහාසය පාසලේ විෂය මාලාවෙන් ද ඉවත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ මස්තිස්කය කවරෙකු විසින් හෝ උලාකා ඇති නිසා යයි සිතමිනි.
Ane don't tell lie
මෙන්න බොලේ මූ...පන්සලෙන් මතුවෙලා....
ua-cam.com/video/_PgcIWzA5r8/v-deo.html
Ata issuwada aya weysta?
Meka Thama Gotabhata hitiya lokuma vahala .mu minussu gonata andavanava
dil dasa