Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 176

  • @MadujithSagara
    @MadujithSagara  7 місяців тому +32

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @akilavimangasenevirathna5536
    @akilavimangasenevirathna5536 7 місяців тому +24

    මනුස්සයෙක් මේ වැඩසටගන් හරියට බැලුවොත් ඒ කෙනා ආයේ කවම කවදාවත් අයහපත් වැඩක් කරන්නේ නෑ, කරන්න හිතන්නෙවත් නැ🙏🙏🙏

  • @RumeshaSahangi
    @RumeshaSahangi 7 місяців тому +13

    කිසිම ආඩම්බරකම්ක් නැති, ඕනම කෙනෙක් එක්ක සුහදව කතා කරන, අපේ කාලේ මහඇදුරුතුමන් 🙏🙏🙏🙏🙏. සන්තෝසයි මුල ඉදලාම සර්ගේ වීඩියෝ බලපු කෙනෙක් වීම ගැන 💚💚💚

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      Thanks a lot
      Share among others ❤️

  • @globalsouls7220
    @globalsouls7220 7 місяців тому +11

    දිවැසක් නොතිබ්බත් අපේ මධුජිත් සර් කියන්නෙත් එක්තරා විදිහක සෘෂිවරයෙක් තමයි. මේ වැඩසටහන ඒකට කදිම උදාහරණයක් ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි ❤️❤️

  • @RuwanDarshana-jy9jd
    @RuwanDarshana-jy9jd 7 місяців тому +8

    හදවතටම කතාකරපු අති විශිෂ්ඨ වැඩසටහනක්. Best of luck 🙏👍🙂

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි ❤️❤️

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 7 місяців тому +8

    මේ දැන් වීඩියෝව බලලා ඉවර උනේ. මාරම දෙයක් ඉගෙනාගත්තා. අපි දවසගානේ තත්පරයක් තත්පරයක් ගානේ අපිටම කොච්චර අවැඩ කරගන්නවද කියල හිතෙනවා දැන්. අරක නෑ මේක නෑ කීවට, ඒ ඔක්කොටම හේතුවත් අපිමයි කියලා තේරෙනවා දැන්. සර්ට අනේකවාරයක් ස්තුතියි අපේ දෑස් පාදනවට ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි ❤️❤️

  • @yassdeepa8007
    @yassdeepa8007 7 місяців тому +13

    4:36 වෙන මුකුත්ම ඕන නෑ, මේ උදාහරණෙත් ඇති අපි හිතන විදිහේ ලොකූම ලොකු අවුලක් තියනවා කියලා තේරුම් ගන්න. Still watching the video at premiere ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      අනිවාර්යයෙන් ම ❤️

  • @RameshPerera-mx3tq
    @RameshPerera-mx3tq 7 місяців тому +8

    මුලින්ම සර්ට ගොඩක් ස්තුතියි විනාඩි 82කට අධික කාලයක් යන මේ හරවත් වීඩියෝව අපිට දුන්නට. වීඩියෝව සම්පූර්ණයෙන් බලපු මගේ අදහස තමා අපි මේ පැටලිලා ඉන්න system එක හෙන අවුල්. මේකෙන් අපිට benefit එකක් නැ. මේකේ ඉන්න ඉන්න අපි තවත් පැටලෙනවා ඒ. ඒ නිසා කරන්න ඕන හොදම දේ තමා මේකෙන් ගැලවිලා පැනගන්න එක 🙏🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහොම ස්තුතියි ❤️
      අනිවාර්යයෙන් ඔයා හරියටම හරි 💪

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 7 місяців тому +5

    ජය වේවා ගුරුතුමනි. මේ කතිකාවත අපේ සමාජයේ හැරවුම් ලක්ශයක් වේයි කියලා හිතෙනවා. මෙවන් වටින කාරනයක් පිලිබද අපව දැනුවත් කිරිමට අප හා බෙදා ගැනීමට ඔබ කාලය මහන්සිය වැය කිරීම පිලිබද බොහොම ස්තුතියි. දිගටම මේ සත්කාරය කරන්න කියන්න මට කිසිම අයිතියක් නැති උනත් මම ආත්මාර්තකාමිත්වයෙන් යුක්තව එය එසේම කරගෙන යන්න කියා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඔබ වැනි වියත් බුද්ධිමත් පිරිස් විරලයි. මේ රටට ඔබ වැන්නවුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි අවශයයි...ජය වේවා

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි ❤️❤️

  • @SurenJayamaha
    @SurenJayamaha 7 місяців тому +7

    මෙච්චර කාලයක් වැය කරලා, මේ තරම් දෙයක් හොයාගෙන, මෙච්චර පැහැදිලි විදිහට අපිට කියලා දෙන එකට සර්ට අනේකවාරයක් ස්තුතියි. හැමෝම කියනවා වගේ මධුජිත් සර්ගේ වීඩියෝවක් බලනවා කියන්නේ මොළේට දෙන පට්ට exercise එකක්. අද වීඩියෝව බලන ගමන් මේක type කලේ ❤❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      Thanks a lot
      Share among others ❤️

  • @sunayanasithruu
    @sunayanasithruu 7 місяців тому +8

    49:29 අම්මෝ ඒ කර්ම විපාකය ඇහුවාම ඇගත් එක්ක සීතල උනා 😮😮😮😮😮😮😮. මේකනම්

  • @sunayanasithruu
    @sunayanasithruu 7 місяців тому +7

    57:50 විවාහ ගැටලු තියන අයට මෙතන ඉදන් සුපිරි උපදෙස් ❤❤❤❤

  • @codmobile6662
    @codmobile6662 7 місяців тому +6

    බොහොම ස්තූති මෙවැනි ගැඹුරු දේවල් ඉතා මැනවින් පහදලා දෙන ඔබට. මටනම් හිතෙන්නේ පෙරභවයේ ඔබ මහ ඇදුරුතුමෙක් හරි ශිල්පකලා මහදැන කෙනෙක් කියලා😁❤️💯

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      ❤️❤️❤️ බොහෝම ස්තුතියි මේ අගයකිරීමට

    • @DeMel-zx9yf
      @DeMel-zx9yf 7 місяців тому

      නියම කතාව ❤

  • @gamagesege
    @gamagesege 7 місяців тому +1

    ඔබතුමාගේ මේ හරවත් වීඩියෝවට බොහොම ස්තූතියි.. එහි නරඹන්නාට ගත හැකි දේ බොහෝය, .නිරතුරුවම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හරවත්ම බෑ ලබා දෙනවාට බොහොම ස්තූතියි..
    රාමුව වැඩසටහන කරන රන්දික මහතාද මේ මාතෘකාවට සමාන කර ඇත .ඔබලා අපේ රටට සම්පතක්.🤗🙏

    • @gamagesege
      @gamagesege 7 місяців тому

      (බෑ නොව දෑ යනුවෙන් නිවැරදි විය යුතුය))

  • @videshkhan1430
    @videshkhan1430 7 місяців тому +4

    ඇහිපිල්ලම්වත් නොගහා බැලුව වීඩියෝ එකක්. ජීවිතයට පාඩම් කෝටිකක් මේ පැයයි විනාඩි 22න් කියලා දුන්නා. සර්ට පින් ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහොම ස්තුතියි ❤️

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 7 місяців тому +3

    මම අහපු විශිෂ්ටම කතාවක්. ස්තූති මේ ගන්න මහන්සියට සහ උත්සාහයට 🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @ssholdings7665
    @ssholdings7665 7 місяців тому

    සර් මේකනම් එසේමෙසේ වැඩසටහනක් නෙමේ. කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්න බෑ. සර්ට අනේකවාරයක් පින් ❤️❤️❤️

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl 7 місяців тому +2

    මේක පුද්ගල පරිවර්තනයක් කිරීමට සමත් අති සාර්ථක වැඩසටහනක්. සෑහෙන හරයක් තියෙනවා මේකේ. මේ කරන සමාජ් සත්කාරයට බෙහෙවින් තුති ❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @manikudagedara4938
    @manikudagedara4938 7 місяців тому +9

    ඔබේ වීඩියෝව පුරාවටම අහගෙන යද්දි මම ලියන්න හිතුව දේ වීඩියෝව අවසානයේදී ඔබම පවසනවා.
    කර්මය මත සියල්ල තීරණය කළ නොහැකිය.කර්මය වුවද වෙනස් කරගත හැකි බව දනිමි.
    කර්මයම මූලික කරගනුයේ හිංදු දහමේය...
    මේ සියල්ල මෙසේ වූවාදෙන්.
    තමා විසින්ම ගොඩ නඟාගත්.තිර පිටපත ලියාගත් කතාවක.සියළු චරිත ,සිදුවීම් , සියල්ල තෝරා ගත්තේ තමන් විසින්මය.මෙය තමා විසින්ම ගොඩ නඟාගත් ලෝකයකි.එය වෙනස් කල හැකි වන්නේද තමන්ටමය.අවශ්‍ය වන්නේ නිවැරදි පනිවිඩය ලැබීම පමනක්ම නොවේ අධ්‍යනය අවබෝධය ලැබීමය..
    ඔබේ වෙහෙසට ස්තුතියි
    💚✨️💫

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +3

      බොහෝම ස්තුතියි මේ comment එකට. සන්තෝසයි මේ වගේ ඒවා දකිනකොට. මේ වැඩසටහන මිතුරන් අතරේ බෙදාහරින්න ❤️

  • @eshansampath1059
    @eshansampath1059 7 місяців тому +2

    ඒ පැයයි විනාඩි විස්ස මගේ ජීවිතයේ ගෙවුන වටිනම කාලයක් ❤️. මාරම දෙයක් අද මේකෙන් මම ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි සර් ❤️❤️❤️

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 місяців тому +2

    සුපිරිම පැහැදිලි කිරීමක්. කියන්න වචන නෑ.❤❤👍

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому +1

      බොහෝම ස්තුතියි
      Share among others too ❤️

  • @SuwaniTharangika
    @SuwaniTharangika 7 місяців тому +1

    මහ පුදුමාකාර හැගීමක් දැනෙනවා මේ වැඩසටහන බැලුවට පස්සේ. ජීවිතය කියන්නේ මොකක්ද කියලා ආයෙත් හැරිලා බැලුවා මම. හිතන විදිහ වෙනස් කරවපු වැඩසටහනක්. බෙහෙවින් ස්තුතියි ගුරිතුමනි 🙏🙏🙏

  • @sampathsri7088
    @sampathsri7088 6 місяців тому

    සංසාර මන්දිර කියලා පොතක් තියෙනවා.
    (කන්නිමහර සුමන්ගල හිමි පරිවර්තනය කරපු.)
    වැදගත් වීඩියෝ එකක්. අහම්බෙන් හම්බුනේ.
    ජය වේවා❤🙏

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      ඒකේ English book එක තමා මේකට පදනම් උනේ

    • @sampathsri7088
      @sampathsri7088 6 місяців тому

      @@MadujithSagara වටිනවා..

  • @RanjanWee
    @RanjanWee 7 місяців тому +1

    හොද නරක මොනවට කියාදෙන රත්තරං වලටත් වඩා වටින වැඩසටහන් මේක. මනුස්සයෙක්ට හැදෙනවානම් මේ වැඩසටහන ඕනවටත් වඩා ප්‍රමාණවත් ❤

  • @udeshikadewasinghe603
    @udeshikadewasinghe603 6 місяців тому

    අනේ හැමෝම මේවා අහනවානම් 🙏..හැමදාම වගේ ඔබතුමාට පින්..ඒ පින නිර්වාණය අවබෝධ වීමටම හේතු වේවා 🙏

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බොහෝම ස්තුතියි ❤️

  • @janithkumara5637
    @janithkumara5637 7 місяців тому +3

    ස්තුතියි ඇඳුරුතුමනි.
    වැඩි විස්තර අවශ්‍ය අය කියවන්න. කන්නිමහර සුමංගල හිමින් කරනලද "සංසාර මංදිර" පුස්ථකය.

  • @TiranJaywalking
    @TiranJaywalking 7 місяців тому +1

    පිස්සුවෙන් වගේ බලන channel එකක අමුතුම වීඩියෝවක් ❤❤❤

  • @PahanSamitha
    @PahanSamitha 7 місяців тому +3

    අර පතිවෘතා පටිය නිසා උන දේ නම් අම්මෝ 😮😮😮😮. ඇග හිරිවැටෙනවා මේවා අහනකොට. Excellent review sir ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බිහිසුණු කර්ම විපාක

  • @Poojaපූජා
    @Poojaපූජා 2 місяці тому

    ඔබතුමාට පින් සිද්ධ වෙනවා.

  • @ranganasampath5164
    @ranganasampath5164 7 місяців тому +1

    මේක ඩිජිටල් භාවනාවක් ❤️❤️

  • @achipencilart6534
    @achipencilart6534 7 місяців тому +1

    අනිවා... කර්ම විෂය ගැන දැනුවත් කිරිමක් කරන්න. ඔබතුමාට ජය වෙිවා

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      ඉක්මනින් ම ඒක ලැබෙයි

    • @achipencilart6534
      @achipencilart6534 7 місяців тому +1

      ඔබට බොහෝම තුති තුමණි......

  • @shiranthi2954
    @shiranthi2954 3 місяці тому

    වටින විඩියෝවක්..ස්තූති ඔබතුමාට

  • @viranga
    @viranga 7 місяців тому +1

    බොහොම වටින විඩියෝවක්..ස්තූති ඔබතුමාට 🙏

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @thusithabandara690
    @thusithabandara690 6 місяців тому

    ඉතාම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බොහොම ස්තුතියි ❤️
      Share among others

  • @mrspeirisofficial
    @mrspeirisofficial 6 місяців тому

    Bohoma sthuthi sir, godak dewal igana gaththa soyamin hitapu.....sir ge manasa thawa thawath usas wewa......sathyawabodaya magin me karannau sewaye namen sir ge siyalu balaporoththu ituwewa..

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බොහොම ස්තුතියි ❤️

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 місяців тому +1

    සසර දුවන්නේ නවතින පනිවිඩය ඇසෙන තුරුය.😊😊😊

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      ඇසුන පණිවිඩය වැටහෙන තුරුය

  • @liyanagetilak3051
    @liyanagetilak3051 7 місяців тому +1

    මේ අධය්‍යනය ඔබගේ අවධානවට යොමුවීම ඉතා භාග්‍යයක් බොහෝ උගතුන් පමනක් නොව විශ්ව විදය්‍යාලද
    බටහිර කීමට මගහරිම් යන විෂයක් , සන්සන්දනාක්මක විග්‍රය ප්‍රසන්සාත්මකයි ! දිගටම හැදැරීම් කර සමාජය දැනුවත්කරන්න , ස්තුතියි බොහොම !!!

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 4 місяці тому

    Gauthama budunvahanse meeta avurudu 2700kata pamana pera lokaye palamuvarata soya danagenagena vadath visthara sahithava deshana kale. Me vistharaya samaga ekanga venava.

  • @warapitiyedarmadayangani3010
    @warapitiyedarmadayangani3010 6 місяців тому

    Tawa karma widhaya gena danawa nam sathutuyi harima hodayi video eka obatumage.hrima asawen asuwa

  • @sithiravishvajith7773
    @sithiravishvajith7773 7 місяців тому +1

    listen to the karma .The Karma is a great teacher to u . thank u madujith sir

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      You are most welcome
      Share this video among others 🤝

  • @cg9614
    @cg9614 6 місяців тому +1

    ලක්ශගනන් විව්ස් ලැබෙන්න ඕන වීඩියෝ එකක්❤

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      ඔයාලා share කලොත් ලැබෙයි ❤️❤️

  • @sanjeevakrishnaratne8495
    @sanjeevakrishnaratne8495 5 місяців тому

    Balance explation and it is a matter to rethink about our every actions.

  • @udeshanjayawardhane3540
    @udeshanjayawardhane3540 5 місяців тому +1

    Just going down scrolling and found your video accedently,Great contents. Keep it up❤

  • @anuravindra2014
    @anuravindra2014 7 місяців тому +1

    Thank you.....godak pin..mechara lasanata pahadiliwa video eka lolu kalayak aran lasnata kalata..

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහොම ස්තුතියි
      Share among others ❤️

  • @sanjeevakrishnaratne8495
    @sanjeevakrishnaratne8495 5 місяців тому

    Well balance explation and a matter to rethink about our actions.

  • @AmaSadii-rc2ts
    @AmaSadii-rc2ts 6 місяців тому +1

    මට හිතෙන්නෙ ට පෙන්නුම් කරන්නේ තම තමන් කලින් ලබපු මනුෂ්‍ය ආත්ම විතරයි 😊 ඒකයි එයා කියන්නෙ මනුස්ස ආත්ම අතර ඉඩ තියෙනවා කියලා ❤🎉

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому +1

      අනිවාර්යයෙන් ඔවු

  • @kasunprasanna5589
    @kasunprasanna5589 7 місяців тому +2

    Budu rajananwahansege Karma vishaya genath Video ekak danna ikmanatama

  • @NamalDilruk
    @NamalDilruk 7 місяців тому

    ස්තුතියි සර් මේ වගේ දේවල් අපිට දෙනවට ❤

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 7 місяців тому +3

    සර් මේක මම තදින්ම විශ්වාස කරනා දෙයක් මොකද මම නාඩි වාක්‍ය බැළුවා මෙයට 2017 දි ඒකෙදි කිව්වා මම එක් බවයක රාඡ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කර තිටයනවා ඒක මේ කාලයේදි මට ගෙවන්න වෙනවා කියලා මම ඒක ගනන් ගත්තෙවත් නෑ එයට ප්‍රතිකර්ම එයාල දුන් ඒව කලා මට හිතා ගන්න බැරි විදිහට මගෙ අම්ම එයාට අයත් දේපල මට ලියා දුන්නා එයින් ටික දිනකට පස්සේ මිනින්දොරැ දෙපාර්තමේන්තුවේ නිලදාරින් පැමිණ සදහන් කලා ගේ සමග අක්කරයක පුමාණය රඡයට අයත් බව දැන් මම එය බදු ගෙවමින් සිටිනවා කියු විදිහටම අවුඑැදු 60ක් පමණ තිබු ඉඩම මට ලැබුන විගස මගෙ පෙර කර්මය ඉස්මතු උක බව සට දැනෙන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      බොහෝම ස්තුතියි මේ comment එකට ❤️

  • @yashodhara2630
    @yashodhara2630 7 місяців тому +2

    your knowledge is great sir

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      Thanks a lot
      share this among others too

  • @suchirasampath4377
    @suchirasampath4377 6 місяців тому +1

    Great amazing video ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      ❤️❤️ බොහෝම ස්තුතියි

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv 6 місяців тому

    බොහෝම ස්තුතිය ගුරිතුමනි ❤

  • @ajithperera2908
    @ajithperera2908 7 місяців тому

    Eththatama manushya wargayata esiya uthu iitha watina pro...ekek...budun wahanse visin deshana karana lada karmaya genadaxpro..ekek karanna sir...theruwan saranai...

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      අනිවාර්යයෙන් කරන්නම්

  • @SwathaAnuradika
    @SwathaAnuradika 7 місяців тому

    Mind opening video ❤❤❤
    Please bring us more like this sir ❤❤❤

  • @Neemni66
    @Neemni66 5 місяців тому

    ඔබ සිටින්නේ එලඹ සිහියෙන් නම් කර්මය මත සියල්ල සිදු නොවේ ...

  • @NilupulSapumal
    @NilupulSapumal 7 місяців тому +1

    Great video ❤❤❤❤

  • @NuwanTharidu-us5bd
    @NuwanTharidu-us5bd 7 місяців тому +2

    🙏🙏🙏🙏

  • @momstories
    @momstories 6 місяців тому

    Great explanation

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      බොහෝම ස්තුතියි
      Share among others ❤️

  • @lovelykids6800
    @lovelykids6800 7 місяців тому +3

  • @tehanasanka8713
    @tehanasanka8713 7 місяців тому +1

    Wonderful video sir ❤️❤️❤️❤️

  • @SurithBandara
    @SurithBandara 7 місяців тому

    Magnificent video ❤❤❤

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 7 місяців тому +1

    Excellent ❤❤❤

  • @pawansadaruwan9643
    @pawansadaruwan9643 7 місяців тому

    කර්මය ගැන full explanation එකක් ඔනී ❤

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      ඉක්මනින් දෙන්නම්

  • @VishwaSiriwardana
    @VishwaSiriwardana 7 місяців тому

    Great work sir ❤❤❤

  • @tharindugamage7427
    @tharindugamage7427 5 місяців тому +1

    💜️

  • @HappyAntenna-oi6me
    @HappyAntenna-oi6me 7 місяців тому

    Marvelous video sir ❤️❤️❤️

  • @dunith305
    @dunith305 7 місяців тому +1

    👍👍👍👍

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 4 місяці тому

    Casy dakina akaraya venasvenne minisun thula sathunge lakshana adu vadi vashayen thiyenava. A vagema sasara thula purudu puhunu kala deval ismathuvenava. A vage deval nisa minisekuge eelanga bhavaya minisekumai kiyana deya boru venava.

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      සිංහල අකුරෙන් type කරන්න. මේ type කරපු මුකුත්ම තේරෙන්නේ නැත

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 7 місяців тому +1

    😮😮good luck🎉

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 місяців тому

    ❤ Sir Super

  • @buddhikabuddhika1229
    @buddhikabuddhika1229 7 місяців тому +1

    Ela🎉

  • @dgalle8858
    @dgalle8858 6 місяців тому +1

    ඹය කියන කර්ම වල විපාක ඒ තරම් පහසු වෙන්නේ නෑ. එක කර්මයක් කරපු බවය සහ ඒකෙ විපාකය විඳින බවය අතර ලොකු gap එකක් තියෙනව නේද අන්න ඒ gap එකේ කාලය තුල මොනවද වෙනව ඇත්තෙ? ඒ කාලය අනිවාර්යයෙන් ම අපාගත වෙලා විපාක වින්දල , අමාරුවෙන් නැවත ලැබුනු මනුෂ්‍ය ජීවිතයේදිත් ගෙවන්න සිදුවන අර විපාකයේ ඉතිරි ටික තමයි ඹය කියවෙන්නේ . කේසිට කියවන්න පුලුවන් වෙලා තියෙන්නෙ මනුෂ්‍ය බව විතරයි නේද . සමහරැන්ට පෙර බව දැක්කට මනුෂ්‍යයන්ට පෙනෙන මනුෂ්‍ය ලෝකය සහ තිරිසන් ආපායෙ පෙර ආත්ම විතරක් පෙනෙනව.
    එතකොට අපි හිතුවොත් අර වගේ බරපතළ වැරදි වලට විපාකය මේ වගේ කියල එතන පොඩි වැරැද්දක් වෙනව. මෙතනදී අපිට හිතල බලන්න පුලුවන් එතකොට අපි නිරයට යන්නේ මොන වගේ වැරදි වලටද කියල ...

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 8 днів тому +1

    එහෙම මූත්‍රා කරගත්තු ළමයාව හොඳ කලා නම්... Law of Attraction ඇත්ත වෙන්න ඕනේ. මගෙ තර්කය සාධාරණයිද?

    • @MadujithSagara
      @MadujithSagara  8 днів тому

      තර්කයක් නැහැනේ සාදාරණ වෙන්න.

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage 8 днів тому

      @MadujithSagara whyy... යටිසිතට ඒත්තුගන්නලා නම් Cayce ඒ දේ කලේ. දැන් මේ තියන LOA concepts එහෙමත් අපිට බැහැර කරන්න බැරිවෙනවා නේද 🤔

  • @blacklions5601
    @blacklions5601 7 місяців тому +2

    සර් මට මේකට උත්තරයක් දෙන්න please 🙏ඇතතටම ආත්මයක් කියල දෙයක් තියනවද? විශ්වය බිහි උනේ මහා පිපිරීමෙන් නම් එ මහා පිපිරීම වෙන්න කලින් මෙ ආත්මයන් ටික කො...

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +2

      විඤ්ඤාණය කියලා දෙයක් ගැන අභිධර්මයේ උගන්වනවා. ඒ ආත්මය නෙමෙයි. Big bang theory ගැනනම් ලොකූ ගැටලු තියේ
      Ex: ආලෝකය ඇතිවුණේ big bang එකට කලින් ද, පසුවද, එක සමගද. ඒ නිසා ඔය ඔක්කොම පටලවගන්න එප

    • @blacklions5601
      @blacklions5601 7 місяців тому +1

      @@MadujithSagara reply karata thnks❤ මෙ ප්‍රශ්නයට තාම හරි උත්තරයක් විද්යාත්මකව හොයාගෙන නෑ නේද

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      @@blacklions5601 Not yet

  • @janakakasthuri3850
    @janakakasthuri3850 6 місяців тому +1

    (1)තව වැඩසටහනක් කරන්න .....කර්මය ගැන .
    (2)අපාය කියන්නේ සංකල්පමය දෙයක්ද?
    (3)කර්මය හෝ මෙම ක්‍රියාවලිය කුමන ⁣යාන්ත්රනයක්ද? සංකීර්ණ හාඩ් එකක්වගෙ දෙයක්ද?
    (4)නාඩි වාක්‍යය යනු බොරුවක් ද??
    (5)මාරයා කියන්නේත් මිත්‍යාමය සංකල්පයක්ද?
    මේ එකකට හරි පිළිතුරක් දෙන්න ....

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому +1

      නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද; පර්යේෂණාත්මක හෙළිදරව්වක් | Review with Madujith | E70
      ua-cam.com/video/N8P8O2JgKzk/v-deo.html

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому +1

      මාරයා යනු කවුරුන්ද
      ua-cam.com/video/be5bnDIkpF4/v-deo.html

    • @janakakasthuri3850
      @janakakasthuri3850 6 місяців тому

      @@MadujithSagara ස්තුතියි ❤👍

    • @janakakasthuri3850
      @janakakasthuri3850 6 місяців тому

      @@MadujithSagara ස්තුතියි ගොඩක්

  • @VibodhaKarunathilaka
    @VibodhaKarunathilaka 6 місяців тому

    ❤❤❤💪💪💪

  • @achipencilart6534
    @achipencilart6534 7 місяців тому +1

    ⁣සර්.... ඔබතුමා වැනි ගුරැවරැ... මිහිපිට ඉන්න ඇත්තම ⁣ගුරැවරැ. මම පොඩිඩක් පාසල පැත්තට හැරෙන්නම්. බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක් දරැවාගේ පාසල් නිළ ඇදුම යම් අඩු පාඩුවක් නිසා. දරැවාට දොස් කියලා තිබුනේ මෙන්න මෙහෙම... තමුන්ගේ තාත්තාත් රැකියාවට යන්නේ ඔය විදිහට පාන්කඩ ඇදුමක් ඇදගෙනද ?. දරැවාට ඒ වේදනාව කොච්චරද කියනවානම් දවස් දෙකක් පාසල් ගිහින් තිබුනේ නැ. මම මෙි උදාහරණ ගත්තේ. ඔබතුමන්ලා වැනි අවංක නිහතමාණි ගුරැවරැ නෙවෙයි දැන් දරැවන් යහමගට ගන්නේ. හුදෙක් ගුරැවරැ කියන නමක් තියාගෙන ඉන්න පිරිසක් විතරයි. මම දවස් දෙකක් ඇති ඔබතුමාගේ විඩියෝ බලන්න පටන් අරං. මෙි මොහොත වන විට වැඩි ප්‍රමාණයක් නරඔලා ඉවරයි. ඒ වගේම ඒ දැණුමත් හැකි හැම දේනාටම කියාදෙන්න වගේම ඔබතුමාගේ චැනල් එකත් අනිත් අයට දකින්න මම කටයුතු කරමින් යනවා. ඔබ තුමාට ජය වෙිවා...❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායු වෙිවා.

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому +1

      බොහෝම ස්තුතියි
      ඔබට ජෙයෙන් ජය ❤️❤️

  • @gihanmihiranga8631
    @gihanmihiranga8631 7 місяців тому +1

    ඔබතුමා පරිණාමවාදයේ එන පෘථිවිය මත ජීවය බිහිවීම ජලයෙ නිර්මාණය වෙච්ච ඉතා සරල ප්‍රෝටීන අනු වල ඉඳලා ඒක සෛලික ජීවීන්ගෙ ආරම්භ වුණා කියන එක පිළිගන්නවාද? 🤔
    (සමහරක් විට ඒක එහෙම නං) භවගාමී සත්වයා කර්මය රැස් කිරීම ඒක සෛලික ජීවියාගේ ඉඳන්ම සිදු කළාද එහෙමත් නැත්නම් ඒක ඊට කලින් ඉඳන්ම සිද්ධ වුණාද 🤔
    එහෙම නැත්නම් වානරයා "හෝමෝ සේපියන් " තත්වෙට ආපු දවසෙ ඉඳන් සිද්ධ වෙන්න පටන් ගත්තාද? 🤔🤷 (මෙච්චර මහන්සියෙන් හදපු වීඩියෝ එකේ මේ වගේ මැටි කතාවක් ඇහුවට සමාවෙන්න)

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      ඕකටම වීඩියෝවක් කලා. Videos වල ටිකක් පහලට ගියාම හම්බවෙයි

    • @gihanmihiranga8631
      @gihanmihiranga8631 7 місяців тому

      ඒ වීඩියෝ එකේ නම මොකක්ද 😋

  • @lahirushan5607
    @lahirushan5607 7 місяців тому

    මන් දන්නේ නෑ කොහොම කියන්නද කියලා, මිනිස්සු තමන් කවුද කියලා ගවේශනය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

    • @MadujithSagara
      @MadujithSagara  7 місяців тому

      ඒක තමයි වෙන්න ඕන

  • @demunisenanayake8359
    @demunisenanayake8359 6 місяців тому

    All these broblem s
    were solved by Buddha.

    • @MadujithSagara
      @MadujithSagara  6 місяців тому

      That method is available in a seperate video. This is not the way of lord buddha

  • @TheshanAkalanka
    @TheshanAkalanka 7 місяців тому +1

    ❤❤❤❤

  • @rammunirathnasirisilva3700
    @rammunirathnasirisilva3700 7 місяців тому +1

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Місяць тому

    ❤❤❤❤❤

  • @gayanmanjula2380
    @gayanmanjula2380 7 місяців тому +1

    ❤❤❤

  • @cjr8165
    @cjr8165 7 місяців тому

    ♥️

  • @danugama1706
    @danugama1706 20 днів тому

    ❤❤❤