Ane anoma miss mama kala thiyenawa kalawane kale hadena beraliya kiyala jathiyak. Ewa kopi ata wage. Eth iuwama peekudu wagei. Ane mama eke recipe eka danne na api podi kaale kapu nisa habai ewa hadanne thamba diya arala kiyala num dannawa. Puluwan num apita ewa hadala pennanna ko miss
මම මේ වීඩියෝ එක බලල අද හැදුවා. ඇත්තටම හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. ඔබතුමියට බොහොම ස්තූතියි. මේ වගේ වටිනවා video අපි වෙනුවෙන් අරන් එනවට. 💗
Ape dan inna paramparwata owa dakinna hambawenne ithio bohama kalathurakin thank you anoma aunty👍👍
මම ආසම ඔයා ලස්සනට හිනහ වෙලා උගන්වන ව්දිහට .මමත් අද ඔයාගේ මේ ව්ඩ්යෝ එක බලාන හැදුවා .ස්තුති ඔයාට
Miss mata cancer patient kenk ta kama kannati. Blood count ihala. Yana kama kipayak kiyanna puluwannda..podi receipe..
මම උයද්දි තම්බන්නෙ නැතුව උයන්නෙ ගුනාතමක බව පහව යන්නෙ නැද්ද තම්බ දිය අරිද්දි
අපේ දේ කොච්චර හොඳ ද මේ වා දැනුවත් කරන එක අගය කරනවා තුන්සරනයි
Looks very tempting, you are a fantastic cook.
Mage favouritema kamak. Godak rasai a wagema godak gunai. Thanks aunty mehema kama hdan kiyla dena ekata.
Budusaranai oyta.
❤❤❤❤❤
Apinam kiyanne barakoku kiyala .api thambala newei uyanne harima rasai
මම මෙ කැම වට්ටෝරුව තමයි හෙවිවෙ ස්තූතියි..කැරකොකූ තමයි හොයා ගන්න අමෑරැ.
Ea vangediya kohenthe gaththa plies kiyanna 🙏
Thanks aunty. Karan koku pol samboleth hadannako.harima rasai.podi kale Mage achchi amma haduwa mata mathakai.
Good Morning thank you Aunty බුදු සරනයි 🙏
මමත් හැදුවා හරිම රසයි ඔබට ගොඩ ක් පින්
ane aunty ewa koheda tiyan
නියමයි
Thank you aunty. It seems delicious.😃
Aunty may dawas wala awrurudu kaama hadanna kiyala dennako
Tambala gattahama gune yanawa neda
One of my favorite dish aunty... Amma made this for us
Goodmorning miss 😍adathamai 1taim dakke ☺godak thank you so much goodbless you and famliy😇love you lot miss😍😍
Today I made it. It is very test 🤤
Anri oyage e perani ape kema jati agaya kirima nisa mage hadavatinma stutiya pudakarami bohoma stuti anti oyata
Oya aunti madu koku . Oka soya meet ekka dekama ekata dalath hadanawa harima rasai.
Lilani Wijekoon aiyo karan koku kiyanne madu dalu newe
Aa ahemada
Api kiyanneth karan koku mewats
කැරන් කොකු. කලපු සහ වෙල් ආශ්‍රිතව හැදෙන පර්ණාංග ශාකයක්. දකුණු පලාතේ බහුලව කෑමට ගන්නව.
මඩු දලු, බැරකොකු, පාත්තර කොකු කින්නෙ මේ වගේම තව වර්ග 3ක්.
Ane anoma miss mama kala thiyenawa kalawane kale hadena beraliya kiyala jathiyak. Ewa kopi ata wage. Eth iuwama peekudu wagei. Ane mama eke recipe eka danne na api podi kaale kapu nisa habai ewa hadanne thamba diya arala kiyala num dannawa. Puluwan num apita ewa hadala pennanna ko miss
Hi Anoma, where can I buy this?
😍
Barakoku hadannet mehemada
Kohenda ganne
අම්මෝ ඉතින් මගේ කැමති ම කැම පිට රට ඉන්න අපි ලංකාවට එන්න ඕනේ ඉතින් ලංකාවේ ඉන්නවා සතියකට දෙතුන් වතාවක් වේලට ගිහින් කඩා ගෙන එනවා ඇවිත් හදා ගෙන කනවා
mama kala naha hadanna oney rasa patai thanks
aunty karan koku kiyanne udin raum wela wakra wechcha dandu nemeida
karon koku kiyanne kohila walatada??
Nehe dear . e wage tikak.hebei wenai.polawalwala tyenawa.meewana kola wage
hmm.☺
O
Heta hadanawa,thanks aunty
thank u aunty
aunty aluwa hadanna kiyala dennako.
Hari shook, harima rasai
Godak rasa patai ainty aurudu ena nisa kaum hadana vedio ekk danako
Mama asama kamak 👍😋
Mama rata inna oya hadana kama uyala denawa megadara ayeta ithin oyata godak pin oyata budusaranai
Hmmmmmm. Good job.
Thank you aunty
තක්කාලි දැම්මෙ නැති උනාට කමක් නැද්ද.allergy නිසා.
Ane me mn adamai ehuwe mewa koheda තියෙන්නේ ....
කැරන් කොකු. කලපු සහ වෙල් ආශ්‍රිතව හැදෙන පර්ණාංග ශාකයක්. දකුණු පලාතේ බහුලව කෑමට ගන්නව
Gaga aine
ape phtte hriyata tiyanwa
හරිම රහයි තක්කලි ගෙඩියක් හාල්මැස්සන් දාලා ඉව්වම හිදෙන්න
aunty pol cake hadanna kiyala dennako
Ekene who eats karanne kokku for easter and new year unless your a cow....make some nice food for the season .
Rasa. wagema. godak. gunadayaka. kemak. man. kala. thiyanwa.esthuthi. Anoma.
Ada tamai dakke .eth mn ahala tibba.Thank u
anty make french macrons please
මම හැදුවා ආන්ටි.අනේ තිත්තයි ඒ දඬු.මං ගත්තෙත් ලපටි ඒවා 😥
Math me meka balan hadannai lesthiya...❤️❤️
කැබැල්ල දළු මාලුව හදන්නෙ කොහොමද ?අපේ අමිමෙ
රත්නපුර පැත්තෙ ඕන තරම් තියෙනවා
Aunty need some multicooker foods.
ඇත්තටම ගොඩක් වැදගත්.හොඳට තේරෙන්න බොරු ආටෝප නැතුව කියල දෙනව.ඔබතුමියට ගොඩක් ස්තූතියි .
අපි කොයන්නෙ බරකොකු කියල😊
kalanm ne ahala thiyanawa ape game thiyanawa hadala balannmko rasata athi asaii dekka ma thank you aunty anoma budu saranii
madu dalu. uyanna danne den thamay thanks aunty
කැරන් කොකු කියන්නේ මොනවටද ? මඩු ගහේ දලු වලටද
😀
කැරන් කොකු. කලපු සහ වෙල් ආශ්‍රිතව හැදෙන පර්ණාංග ශාකයක්. දකුණු පලාතේ බහුලව කෑමට ගන්නව
Aunty mewai nama barakoKu
Never heard before.
Thitha rasaine
Oya karam koku dalu
🙏🙏🙏👍
👍👍👍👍👍
Sweets hadannako aunty
ඔච්චර තම්බද්දි ඕකෙ ගුනයක් ඉතිරි වෙයිද
Adamayi man e nama eheuweth..
Ammo Raha Akee
මොනාද අනේ මේ අදමයි ඇහුවේ (මඩු දළු ද මේවා )
Na karakoku
කැරන් කොකු. කලපු සහ වෙල් ආශ්‍රිතව හැදෙන පර්ණාංග ශාකයක්. දකුණු පලාතේ බහුලව කෑමට ගන්නව
Hi
Wahathu rasai oowa
❤️
❤️❤️❤️❤️❤️❤️
මමත් හැදුවා සමහර කෑලි තිත්තයි
👍👍👍💐💐💐
madu dalu
Aunty me මඩු දලු newei da?
Na na madu dalu wena ekak
Me kera paduruwala dala. Mewa hedenne wathure. Akaka. Nethnam wew wala
Ada dakketh
Aiyo make some nice goodies for easter like easter eggs...The best ones in 2018 were from fab .
Mewa hoyaganna nene
Adamai ehuwe
කැරං කෙකු කියන්නේ මඩු කෙකු කියන්නේ එකම ද?
නෑ බැරකොකු, මඩු දලු, කැරන් කොකු කියන්නේ එකම වගේ පෙනුම තියෙන දලු වර්ග 3ක්.
කැරන් කොකු. කලපු සහ වෙල් ආශ්‍රිතව හැදෙන පර්ණාංග ශාකයක්. දකුණු පලාතේ බහුලව කෑමට ගන්නව
@@tithiralakkanaඅදුරගන්නෙ කොහොමද? කැරන්කොකු උඩ රව්මට කැරන් ඉත්තෙක් වගෙ තියෙනවා නේද😮
සියරටදේ සිරි සැපදේ ස්තතියි
Ai e thambala ganne koku
❤
Rasa. wagema. godak. gunadayaka. kemak. man. kala. thiyanwa.esthuthi. Anoma.
Hari rasai oya curry eka mn kala thiyenawa. Owa mallum hadannath puwan ekath rasai