Home YouTube Studio Setup and Tour | Travel With Wife | Editing Table

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 951

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 років тому +356

    යුස් කරපු හයිබ්‍රීඩ් සෝෆා බෙඩ් එක කුසන් ඉරිච්ච පුටුවයි පෙන්නුවාම හිතුනෙ ඇත්ත ජිවිතෙ ජිවත් වෙන මාරම කපල් එකක් කියලා ආදරෙයි හැමදාම දෙන්නට. බලනව විඩියො එකක් නෑර😘😘

  • @randika2
    @randika2 5 років тому +157

    ඔයාලගේ පලවෙනි වීඩියෝ එකේ ඉඳන් බලපු කෙනෙක් විදිහට දවසින් දවස ඔයාලගේ දියුණුව දැක්කාම ගොඩක් සතුටුයි.අලුත් ස්ටුඩියෝ එකට සුබපැතුම්...💐💐

  • @maheshvlogs4053
    @maheshvlogs4053 5 років тому +26

    බොරු පඩ show නෑ.ඇත්ත එකෙන්ම කියනවා.ඔයාලට වරදින්නේ නෑ..හෙමින් යන ගමන ශක්තිමත් .ජය

  • @Semicolonlk
    @Semicolonlk 5 років тому +559

    මම උබලට කැමති අයියෙ. උබල පොලවෙ පය ගහල ඉන්න උන්❤️ ජය වේවා!!

  • @GAYYA1
    @GAYYA1 5 років тому +63

    කිසි ලොකුකමක් නැතුව හැමදේම කියල දුන්න.ජය වේවා💖

  • @theviya6806
    @theviya6806 5 років тому +47

    ඇත්තටම ඔය වගේ දෙන්නෙක් හමුවෙන්නත් පෙර සසර කරපු පින් බලපානව.මොකද මන් දැකපු හොදම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්.😘😘😘

  • @chamilmadushan1678
    @chamilmadushan1678 5 років тому +78

    මේක තමයි මේ දවස් ටිකේ මට වැදගත් උන හොඳම Video එක 👆👍... Thank you කසුන් අයියේ ♥ 🔥

  • @MsShanuka
    @MsShanuka 5 років тому +4

    වෙන උන් වගේ ගාන වැඩිම දේ, මෙච්චර ගියා. එච්චර ගියා ලොරි talk කියලා දාන video එක්ක බලද්දී උබලා දෙන්න රත්තරන් අයියා අක්කා.. මුල ඉදන් වීඩියෝ බලනවා..
    සතුටුයි දියුනු වෙනවා දකිද්දි.. ලන්කාවේ youtube වල ලොකුවට සල්ලි හෙවුවේ නැතිවුනාට ගොඩක් උන්ට වඩ මාර talented ඔය දෙන්නා..

  • @DilrukLasantha
    @DilrukLasantha 5 років тому +9

    ඔයාල දෙන්නා නම් මාර මැච් වෙන කපල් එකක්.. ඇත්තටම ගොඩක් සහයෝගයෙන් ආදරයෙන් ඉන්නවා. ඒකම ඔයාල දෙන්නගෙ ජීවිතය සාර්ථක වෙන්න හේතුවක්. ඉතිං මගෙත් මේ වගෙම ලොකු හීනයක් තියේ .. ඒත් තාම ඒක නම් මල්පල ගන්වන්න බැරි වුනා. ඔයාලට දෙන්න තව පොඩි Idea එකක් තියේ. පුලුවන් නම් Projecter එකක් Smart Home System එකක් වගේ දෙයක් මේකට ඇතුලත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. Room එකේ Lighting Control කරගන්න ඔයාලටම පුලුවන් විදියට හදන්න. එතකොට ඒක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වේවි. මගේ අදහස් ඔයාලට කියන්න Comment එකක් විතරයි දැනට තියෙන්නෙ. මම අනිවාර්යයෙන්ම ඔයාලගෙ Channel එකට ගොඩක් කැමතියි.. ලංකාවේ මම දැකපු වෙනස්ම අත්දැකීමක් .. ජයෙන් ජයම අත්වේවා

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 років тому +86

    😍😍

  • @vtecbrothersSL
    @vtecbrothersSL 5 років тому +113

    ඇයි බන් මනුස්සයෙක් මෙහෙම ටික ටික දියුනු වෙනකොට ඒක බලන් ඉන්න බැරුව අන්ලයික් කරන කුහකයො ඉන්නෙ. මුන්ට පුදුම ඉරිසියාවක්නෙ තියෙන්නේ.
    ඔය දෙන්නට සුභ අනාගතයක්....!!👍👍

    • @ashanmalli5928
      @ashanmalli5928 5 років тому +6

      Unlike එනවා කියන්නේ ඒක තමයි බන් ගැන්ම දියුනුව

    • @oneshot2028
      @oneshot2028 5 років тому +4

      මේගොල්ලෝ ගත්ත බ්‍රෑන්ඩ් එකට කැමති නැතුව ඇති.

    • @eshankavinda2965
      @eshankavinda2965 4 роки тому +4

      ඒක සිංහලයගෙ හැටි සහොදරයා හැබැ එහෙම අය ඉන්න එක මෙ වගෙ පැදුරෙ ඉදන් නැගිටින මිනිස්සුන්ට ශක්තියක්

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 5 років тому +15

    සුභපැතුම් දෙන්නටම.... ඒවගේම උබ ගොඩක් ලකී මචං මොකද ඔය වගේ wife කෙනෙක් ලැබෙන්න. සාර්ථක මිනිසෙක් පිටුපස අනිවාර්යෙන්ම කාන්තාවක් ඉන්නව කියන එකට හොදම සාක්ෂියක්.. ❤️

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 5 років тому +31

    නියමයි.. බොරු බයිලා නැතුව ඇත්ත ඇත්ත විදියටම කථාකරන දෙන්නෙක්... ඒකයි අද වෙනකන් ඔයාලා දාන හැම වීඩියෝ එකම බලන්න හිතෙන්නෙ.. ❤️❤️❤️ ජය වේවා !!!

  • @AshanKumarasiri
    @AshanKumarasiri 5 років тому +1

    උබලා දෙන්නා ඔහොම දියුනුවෙන් දියුනුවටම යන එකට ගොඩාක් සතුටුයි.එක දවසක් අහම්බෙන් වගේ මේ චෑනල් එක දෑක්කේ එදා ඉදන් හරිම ආසාවෙන් උබල දෙන්නාගේ වීඩියො බෑලුවා.ඉදිරියටත් ඔහොම ලස්සනට ආදරෙන් අපිට බලන්න ලස්සන වීඩියො හදන්න කියලා හදවතින්ම සුබපතනවා...

  • @RK-vf6pm
    @RK-vf6pm 5 років тому +42

    බොරු නෑ posh නෑ සුපිරියට ජීවත් වෙනව☝

    • @ABC1209
      @ABC1209 5 років тому

      Ruchira Kaveesha mtath help akak denna yaluwa

  • @melwill1863
    @melwill1863 5 років тому +16

    දැකපු හොඳම husband n wife ❤

  • @imalshaprs
    @imalshaprs 5 років тому +12

    didn't know you guys were this humble and genuine. Watched every second of the video.

  • @Binario12
    @Binario12 5 років тому +6

    wow,woow kassa real life goals, love you

  • @MayaRochelleandFamily
    @MayaRochelleandFamily 5 років тому +4

    ‌ලෝකේ මිනිස්සු ගොඩක් බොරුවෙන් ජිවත් වෙද්දි ඔගොල්ලෝ ඉතාමත් නිහතමණිව ලස්සනට මේ වැඩේ කරනවා.පට්ට ආදරේ කපල් එකක්.

  • @kasundhananjaya9776
    @kasundhananjaya9776 4 роки тому +2

    චැනල් එකනම් පට්ට.. රැට්ටා100k sub/ silver play button එකට congrtz කරලා දාලා තිබුන එකෙන් සෙට් උනේ.. සේරම දේවල් 1 ඉදන්ම විස්තර කරනවා නියමයි අයියේ.. විඩියෝ ටික මුල ඉදන් බලන් යනවා දැන් සේරම❤️ congratulations 💜️

  • @mrpera3855
    @mrpera3855 5 років тому +7

    ඇත්ත කතා කරන ජීවිතේ විදින සරල මිනිස්සු.අක්කා අයියා ❤️ ජය

  • @dulshan4417
    @dulshan4417 4 роки тому +1

    පම්පෝරි ගහන youtuberස්ලාට හොද ආදර්ශයක්

  • @oshivlogs
    @oshivlogs 5 років тому +5

    අදට වඩා හෙට දවස ඔයාලා දෙන්නටම අනිවාර්යයෙන්ම සුභ වෙන්න ඕන...මොකද ඒ කාපු කට්ට එක්ක අද ඉන්න තැන වගේම ඔයාලා දෙන්නා අදටත් පොලවෙ පය ගහලා ජීවත් වෙන නිසා...කසුන් respect 🙏👌....ඔයාලා දෙන්නා බලාපොරොත්තු වෙන හැම හීනයක්ම ඊටත් වඩා සුන්දරව ඉශ්ට සිද්ද වේවා..🙏🙏❤ ආදරෙයි දෙන්නටම 😍🙏

  • @rukshansudu5308
    @rukshansudu5308 4 роки тому +1

    ස්තූතියි හැම වීඩියෝ එකකටම,ලස්සනට වැඩේ කරනවා..කෙටියෙන්ම කියනවානන්,උබලට ❤ ආදරෙයි .දුවගෙන ලංකාවට එන්න හිතෙනවා..ආයෙත් ස්තූතියි ඒ ලස්සන අපිට පෙන්නනවට...👍👍👍

  • @octeeratte3816
    @octeeratte3816 4 роки тому +14

    අද ඉඳන් බලනවා වීඩියෝ. යකෝ ලොකුකම ගාවිලාවත් නෑ. 👌🌷

  • @malcafe95
    @malcafe95 2 роки тому +1

    අලුත් video එකෙන් පස්සේ 🤗🔥

  • @irukaabeywickrama17
    @irukaabeywickrama17 5 років тому +30

    මේ දේවල් use කරල අපිට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේම ලස්සන තැන් ටික අපිට පෙන්නන අයියේ..ජය වේවා😃✌️!

  • @Ada-xm7he
    @Ada-xm7he 4 роки тому

    , මල්ලි උඹල දෙන්නම් පට්ට...මම වෘත්තීයෙන් ඉංජිනේරුවෙක් සහ කම්පැනි අයිතිකාරයෙක්.ඒත් ඔයාලගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.ජය..

  • @udayangadarshanapremathila229
    @udayangadarshanapremathila229 4 роки тому +9

    I think I'm watching this really late but I felt both of you doing it with love and so much of Hope's. Best of luck to be high in UA-cam.

  • @induwarapeiris4163
    @induwarapeiris4163 4 роки тому +1

    ලොකු කතා නෑ හරිම නිහතමානී දෙපලක්❤

  • @nasarabuasarap4893
    @nasarabuasarap4893 5 років тому +13

    Niyami 👍 ❤️ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා travel with wife❤️

  • @funnypage6313
    @funnypage6313 4 роки тому +1

    දෙන්නගෙ තියන නිහතමානි කමට කවමදාවත් වරදින්නේ නෑ.තවත් දියුණුවෙන් දියුණු වේවා කියලා හදවතින් සුභ පතනවා.බුදු සරණයි දෙන්නටම.❤😍❤😍

  • @aloshaharijithbandara8598
    @aloshaharijithbandara8598 4 роки тому +3

    Why have I missed such a channel?. Amazing work bro. Truly living couple.

  • @srilalperera7739
    @srilalperera7739 3 роки тому

    ඔයලා ගෙ මෙ video youtube ලට ගොඩක් වටිනවා

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 4 роки тому +3

    මෙහෙම කෙල්ලෙක් හිටියා නම් යකෙක්ට වත් බය වෙන්නෑ අම්මපා ❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому

    හරිම නිහතමානී මල්ලි කෙනෙක්.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම.ජයවේවා

  • @ashanmalli5928
    @ashanmalli5928 5 років тому +5

    පට්ටයි අය්යෙ ඔය නිහතමානිකම හැමදාම තියෙන්න ඕන ඉක්මනටම ඔයිට වඩා සුපර් සිටුඩියො එකක් දාන්න ලැබේවා.❤️❤️❤️

  • @KrushiNewsLK
    @KrushiNewsLK 4 роки тому

    ඇත්තටම ආදරෙයි උඹලට ස්තුතියි මේවා කියලා දුන්නට

  • @traveltoparadise4777
    @traveltoparadise4777 5 років тому +7

    නියමයි.
    දෙන්නටම සුබපැතුම්.
    නියම බජට්. අපිට ලොකු idea එකක් ගන්න පුලුවන්.
    ස්තූතියි අක්කටයි අය්යටයි.
    හැමදාම මේ වගේ වැදගත් දේවල් කියල දෙනවට.
    ජයවේවා
    ජයවේවා ✌

  • @asankajayarathna4880
    @asankajayarathna4880 4 роки тому +1

    Aiya oyala dennage video walin ape jeewita walata padam godak kiyala denawa. Good luck..

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 років тому +22

    ඒක සුපිරි.... ❤️
    2030දි විතර මමත් හදන්න ඉන්නෙ ඕම එකක් 😬😬
    ජය වේවා....!

    • @ABC1209
      @ABC1209 5 років тому

      Achintha matath help akak denna yaluwa

  • @Thanujaneth
    @Thanujaneth 4 роки тому +1

    සරලම ජීවිතයක් එක්ක ජීවිතේ ගොඩ ගන්න යන සරලම පට්ට කපල් එකක් ලැජ්ජාවක් ලොකුකමක් ගෑවිලවත් නැති කපල් එකක් ආසම travell vlog එක tutorial ඉක්මනට ඕනේ 😍❤

  • @dilazdiary
    @dilazdiary 5 років тому +3

    නියමයි... ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️

  • @shakilamalki8510
    @shakilamalki8510 4 роки тому

    ඔයාලා හරිම සරල ටික ටික දියුනු වෙන මිනිස්සු..තෙරුවන් සරනයි දෙන්නටම.

  • @yohaniyt2831
    @yohaniyt2831 5 років тому +4

    ලස්සන කපල් එකක් ආදරේ හිතෙනවා ඇස් වහක් කට වහක් වදින්න එපා 😘

  • @eshankavinda2965
    @eshankavinda2965 4 роки тому

    ඇත්තටම සතුටුයි සහොදරයා good luck මම හරි කැමති ඔයාලගෙ life එකට මාරම free හැමදාම සතුටින් ඉන්න ඕනෙ එ වගෙම තව තවත් හොද video කරන්න ලැබන්න කියලා wish කරනවා බුදුසරණයි

  • @asanka408
    @asanka408 5 років тому +3

    නියමයි අයියේ. ඔයා හැදෙනගමන් අනිත් අයටත් පාර කියාගෙන යන්නේ. එක ෆට්ට. ❤️👍

  • @islander_kool_kat
    @islander_kool_kat 4 роки тому

    You could buy some cable sleeves and then wrap your cables around them and then get a cable management box and drill it to the bottom of your desk. That way your cables can't be seen. Amazing transformation btw.

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 5 років тому +16

    Wooow superb❤ boru loku posh seen nathi niyaama you tubersla 2nnek❤

  • @Chutte
    @Chutte 5 років тому +1

    ලොකු සීන් නැති පොඩි එකාගේ ඉදන් video බලන උබල අද ඔය තැන ඉන්නේ උබලගේ තියෙන නිහතමානී ගුනය නිසා.. මේ පැසසුම් නිකන් ලබන්න බෑ.. ආදරෙයි අයියේ

  • @Buddika360
    @Buddika360 5 років тому +6

    ‌ඔය කිව්වට ටික දවසක් යද්දි දම් ‍රැජින වගේ ගහනවා ඕක. රැට්ටා පල්ලා.. සුබපැතුම් කපල් එකට අමුවෙන්ම කියලා දානවා කියන එක ඒක මරු.. ඔය මැශින් එක මගෙත් ඩ්‍රීම් එකක් කවදා හරි ගේනවා.. :P

  • @vihanagamayakaduwa822
    @vihanagamayakaduwa822 5 років тому

    හැමදේම සුපිරියට කියල දෙන..සුපිරිම youtuber...Elh

  • @boostedignite4173
    @boostedignite4173 5 років тому +3

    This channel, especially this couple is the best UA-cam channel in Sri Lanka, Good luck to both of you. Let's hit 100k 🔥❤️✨

  • @shanproduction6887
    @shanproduction6887 3 роки тому +1

    වෙන යූ ටියුබර්ස්ලා වගේ ලොකු කමක් නැති ආතල් එකේ ජීවිතේ විදින දන්න හැමදේම කියල දෙන සුපිරිම චරිතයක් අයියේ ආදරෙයි බුදු සරණයි 💟😋

  • @YasithaKasthuri
    @YasithaKasthuri 5 років тому +7

    අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ චමරි වගේ සරල කෙල්ලෙක් 😍

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 років тому

    පොලොවෙ පය ගහලා ජීවත් wena ලස්සන couple එකක් ,ආදරෙයි ගොඩක් දෙන්නටම

  • @thenu_li5352
    @thenu_li5352 5 років тому +4

    නියමයි අයියේ.. well arranged ♥️

  • @madusankajayasooriya9988
    @madusankajayasooriya9988 4 роки тому

    පට්ට. පොලොවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සු. ජය වේවා

  • @anushkadulanjali489
    @anushkadulanjali489 5 років тому +4

    ජය වේවා අක්කී & අයියේ ❤ කියන්න වචන නෑ මාරම සතුටුයි ඔය දෙන්න මේ ඉන්න තැන ගැන. හැමදාමත් පැලෙන්න ආදරෙයි දෙන්නටම ❤
    Advice එකක් විදියට පුලුවන් නම් කියන්න අයියේ, අක්කී financially stable වෙලා කොහොමද මේ හැම දෙයක්ම ඔය දෙන්න balance කරගන්නේ කියල.

  • @HGSupunSameera
    @HGSupunSameera 5 років тому +2

    පට්ටයි බන් උබලා දෙන්නනම්.බුදු සරනයි....සුභ ගමන්....

  • @susanthasagara6217
    @susanthasagara6217 5 років тому +6

    අයියේ අර UPS එක අරම තියන්න එපා. හොඳට හුළං වදින තැනක, ups එක දෙපැත්තේ හොඳට ඉඩ තියන තැනක තියන්න! 😊

  • @induwaragamage9008
    @induwaragamage9008 5 років тому +1

    නිහතමානී කම... Respect අයියේ....

  • @sathirashanuka466
    @sathirashanuka466 4 роки тому +3

    Ayya video editing tutorial part ekakuth dammoth watinawa 😇

  • @ReviewWhoCares
    @ReviewWhoCares 5 років тому +2

    මාරයි අයියේ..විඩියෝ එක බලනකොට කමෙන්ට් එකේ දාන්න ඕනි කියලා හිත හිටපු එකක්වත් මතක නෑ දැන්. ඔයාලගෙ විඩියෝ බලන මට මෙච්චර සතුටුනම් ඔයාගෙ සතුට හිතාගන්න පුලුවන්. අර කිව්වත් වගේ හැම කොල්ලෙක්ගෙම තියෙන ලොකුම හීනයක් තමා ඔය වගේ ස්ටුඩියෝ එකක් පොඩියට හදාගන්න එක. අනික හොද මැශින් එකක්. සාමන්‍ය ලැප් එකක විඩියෝ එඩිටින් කට්ට මතක් වෙනකොටත් එපා වෙනවා. අපිත් එඩ්ටි එක ගහන්නේ ලැප් එකේ. රෙන්ඩර් වෙන්න පැය 9 ගිය වෙලාවල් තියෙනවා. කලර් ග්‍රේඩ් කලාට පස්සේ තියෙන අඩුම කොලටි එකෙන්වත් preview එක බලාගන්න බෑ. ඒ සේරම හොදා After effects එක්ක බලනකොට. අපේ චැනල් එකේ intro එක හැදුවේ preview එක නොබලා. ඒතරම් ස්පීඩ් ලැප් එක. අනිත් දේ තමා අර අවශ්‍ය දේට හොදට වියදම් කරලා අනිත් දේවල් සාමන්‍ය විදියට කරගන්න එක. අද කාලේ ගොඩ දෙනෙක් කරන්නෙ ඕකෙ අනිත් පැත්ත. මේ විඩියෝ එක බැලුවට පස්සේ තමා මේ වගේ වැඩක් අපිටත් කරගන්න පුලුවන් කියන බලාපොරොත්තුව ආවේ. අනිවාර්යයෙන් Tutorial ටිකක් කරන්න අයියේ. ඔයාගේ Tutorial එකෙන් තමා මම Premiere pro basic සේරම හරියටම ඉගෙන ගත්තේ. තව ඒ වගේ විඩියෝ ටිකක් කරන්න ඉස්සරහට. අක්කවත් මතක් නොකර බෑ. කොල්ලෙක් ලොකු ගානක් වියදම් කරලා මැශින් එකක් හදනකොට ඒකට සතුටු වෙච්ච කෙල්ලෙක් මං දැක්කමයි. ඒකත් කෙල්ලෙ නෙමේ...බිරිද ❤️ සෑම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සේම ගැහැණියක් ඉන්නවා කියන දේ ලංකාව ඇතුලේ හොදට දැක්කේ කසුන් අයියාගෙන්.. දෙන්නටම ජය 🔥💪✌️❤️

  • @toashbandara
    @toashbandara 5 років тому +3

    පට්ට අයියේ❤️ tutorials ඉක්මනට ගේන්න අයියේ😍

  • @w.sdinushika968
    @w.sdinushika968 5 років тому

    ආදරේ අහස තරම් ඔය දෙන්නගේ හැම දේම එක පාරටම ලැබෙනවාට දෙන්නා එක්ක හිමින් හිමින් ගොඩ නගා ගන්න දේවල් වල වටිනාකම ආදරය පිරිලා තියෙනවා අක්කාවයි අයියාවයි හම්බෙලා කතා කරන්න හරි ආසයී පොලොවෙ පය ගහලා ජීවත් වෙන ආදරනීයම ආදර්ශමත්ම දෙන්නෙක් ඔය දෙන්නා....මම ඔයාලා පටන් ගත්ත පළමු වීඩියෝ එකේ ඉදන් ඔයාලා එක්කම ඉන්න කෙනෙක් මොනා හරි දැම්මාම දඩස් ගාලා වෙලාවක් හොයාගෙන බලනවා වීඩියෝ එකක් නෑර...හරිම සතුටුයි....හැමදාම හැමදේම ලැබෙන්න ඔනේ ඔය දෙන්නට බුදු සරණයි !!!♥️😘😘♥️💐💐💐

  • @Randimaliyanage
    @Randimaliyanage 5 років тому +3

    Congratulations aiya & akka ❤

  • @kaviibro9640
    @kaviibro9640 4 роки тому

    අයියේ කියන්න වචන නෑ නියමයි අපි අතේ සල්ලි නෑ ලොකු දේවල් කරන්න ඒත් ඔයා හොද වැඩක් කරනව අයියේ ඔය දෙන්න ඇත්තටම මේ ලෝකෙ ජිවත් වෙන සැබෑ කපල් එකක් බොරු සෝබන නැති. ආදරෙයි අයියේ ඔයා කලේ ඔයා ශක්තිමත් වෙන එක නෙමෙයි අපිව ශක්තිමත් කරපු එක ආදරේයි අයියේ තව තවත් වීඩියෝ කරන්න අයියෙ ජය....................

  • @tharinduariyawansha320
    @tharinduariyawansha320 5 років тому +59

    9:48 ඔහොම තමා රැට්ටත් කිව්වේ මුලින් පස්සෙ ගිහින් RGB පුරවං ආවේ😂

    • @sachinrathnayake6091
      @sachinrathnayake6091 5 років тому +7

      Tharindu Ariyawansha එහෙම තමයි බන් අවශ්‍යතා වැඩි වෙන්න වෙන්න වැඩි දියුනු කරගන්න ඔනී නේ,එහෙම බැලුවොතින් හැම එකාම ඇල්ටෝ එකේ ඉදීවී අද

    • @prabuddham.wijesingheprabu8222
      @prabuddham.wijesingheprabu8222 5 років тому +1

      අන්නේකයි 😂

    • @tharinduariyawansha320
      @tharinduariyawansha320 5 років тому +3

      මම කිව්වේ RGB lights ගැන බන් මුලින්ම ගොඩක් අය ඕන්නෑ එපා ඕව බොරු වැඩ කියනවා පස්සෙ තමා ගිහින් දම් රැජින වගේ කරං එන්නේ😂

    • @Rose-mw7nz
      @Rose-mw7nz 5 років тому +1

      Niyama couple eka hari saralai aththama jivithe gewanawa loba nethiwa pennanawa

  • @vindyagunarathne1689
    @vindyagunarathne1689 5 років тому

    ගොඩක් ස්තූතියි. ඔයාලගෙ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට. 😊

  • @rahnazdeen2874
    @rahnazdeen2874 5 років тому +3

    වැඩේ සුපිරි! ඒ අවන්ක භාවයට මන් සැහෙන කැමති, අඩුවට අරගෙන බොරු ලොකු සීන් දාන්න ගියෙ නැහැ. දෙයක් කියන්නද? තරහා නැහැ නෙද? ගොඩක් තැන්වල මගේ මගේ කියනවා ඇහුනා, මගේ මගේ කියන් නැතුව අපේ අපේ කිව්වනම් නරකද?

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 3 роки тому

    ගොඩක් සතුටුයි අයියා, තව තවත් දියුණු වෙන්න කියලා පතනවා....

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 5 років тому +22

    machan උබල පොලවෙ පය ගහල ඉන්න උන්❤️ ජය වේවා!! , Teruwansaranai

  • @janathmendis
    @janathmendis 4 роки тому

    ලංකාවෙ දැක්ක සුපරිම විඩියො එකක් ආදරය/ පවුල් ජිවිතය/ හින/ උත්සහාය / සරලකම/ දියුණුව සියලුම දෙ කියාදෙන විඩියො එකක් 😘 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘 දෙන්නටම. පාරෙ කොහෙ දැක්කත් මම මෙ විඩියො එක ගැනනම් කතා කරනවාමයි. දැක්ක හොදම විඩියො එක

  • @indunilamrasekara3357
    @indunilamrasekara3357 5 років тому +11

    ඔයාලගෙන් ඇඩ්වයිස් එකක් හැටියට අපිට කියන්ඩකො කොහොමද බජට් එක එහෙම කවර් කරන්නෙ ෆැමිලි ලයිෆ් එකෙ

  • @slnativeexplorer3724
    @slnativeexplorer3724 5 років тому

    ජය වෙවා...අයියා & අක්කා....ඔය නිහතමානී කමට තමයි ගොඩක්ම කැමති...

  • @akila.eranga
    @akila.eranga 5 років тому +8

    WOW 😍
    10:05 Dell E2417H???? ඔය Dell P2419H නෙමෙයිද?

    • @akila.eranga
      @akila.eranga 5 років тому +2

      @@travelwithwife තව එකක් අ‍යියා ඔතන 16:35 monitors දෙක version දෙකක් (manufacture date දෙකක්). දකුණු පැත්තෙ එක තමා අලුත් version එක.
      ඒකට කමක් නෑ කියන්නත් බෑ, මොකද මගෙ ඔය පරණ version එකේ monitor එකක් සවුත්තු උනා ඉක්මනටම (මාස 6න් 7න් වගේ).

  • @nuwanchathuranga1722
    @nuwanchathuranga1722 5 років тому

    මාර නිහතමානී දෙන්නෙක් ඔයාලා දෙන්නා ...මං දැකපු නියම couple එකක් ...සුබ පතනවා ජය වෙවා...❤️😘

  • @Adahasasl
    @Adahasasl 5 років тому +3

    Api enawaaa oyage Studio ekata 😂
    ( congratulations 😍❤🙊❤❤ )

  • @mablackcat806
    @mablackcat806 5 років тому +2

    good luck ayyatai akitai, issarahata dennata sponsor lebenna kiyala mn wish karanava .good job

  • @ravindusandeepa9446
    @ravindusandeepa9446 5 років тому +10

    safety frist ගෙදර බඩු තියන තැන් ඕන කෙනෙක් දැන ගන්නවා.හොරුන්ගෙන් බේර ගන්න

    • @sakunthaperera
      @sakunthaperera 5 років тому

      Same thing I was thinking of. While i wish them both the very best, they will need to reinforce the room door and weld the window grills.

    • @ravindusandeepa9446
      @ravindusandeepa9446 5 років тому

      Yeah, you re right

  • @amilabrolk
    @amilabrolk 5 років тому

    කිසිම චැනල් එකකින් තමන් වැඩ කරන ස්ටුඩියො එක review කරන්නෙ නෑ අපි මොනතරම් කැමති උනත්...... ඔයා ඒ අතින් grate සුපිරි

  • @සංකුට්ටයිසංකුට්ටියි

    අගමැති බාලිකා විද්‍යාලයෙ. අපේ දක්ෂ grl knk.❤🤗

  • @promaanju9543
    @promaanju9543 4 роки тому

    කිසිම ලොකු කමක් නැති අවංක අක්කෙකුයි අයියා කෙනෙකුයි පට්ට.

  • @kaushalyakumari492
    @kaushalyakumari492 5 років тому

    ඔයාලා දෙන්න නම් මරු ගොඩක් සතුටින් හැමදාම ඉන්න,,,,,, 🙂

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 5 років тому +1

    අක්කට අයිය වගේ කෙනෙකුයි..
    අය්‍යට අක්ක වගෙ කෙනෙකුයි..
    එකම කැමැත්ත, එකම පිස්සුව, එකම තරමට එකම විදියට තියන
    ඔය දෙන්නට දෙන්න හමු වුන එක තමයි..👫ඔයාලගෙ හැම සාර්ථකත්වයකටම මුල වෙන්නෙ. එකම වගේ අය හමුවෙන්නෙ වාසනාවට
    අර කව්දෝ කෙනෙක් comment කරල තියනව වගේ..
    ඔයාල දෙන්න පොලවෙ පයගහල ඉන්න එක හැමෝගෙම ආදරේ ඔයාලට ලැබෙන්න ලොකු හේතුවක්..
    නියම couple එක.. 🙈 ගොඩක් ආදරෙයි..
    ජය වේවා...💪💐

  • @stuntpissosl3865
    @stuntpissosl3865 5 років тому +2

    ජය වේවා brother ❤️

  • @vimukthidias9216
    @vimukthidias9216 5 років тому +1

    බලපන් ඒ සරල ගති පැවතුම් ටික... වරදින්න විදියක් නැ ..ජය වේවා👍

  • @lifewiththusha55
    @lifewiththusha55 4 роки тому

    නියමයි..බොරු නැතිව..ඇත්තම කියනවා..වැඩි වියදම් නැතුව බොහොම සරලයි..ජය වේවා.✌️

  • @GagGrin
    @GagGrin 2 роки тому

    මේක බලලා මාත් work station එකක් හදාගත්තා.😎 හැමදේම ඉගෙනගත්තේ අයියගේ විඩියෝ බලලා තමා.😁❤️

  • @tharindushehan2856
    @tharindushehan2856 5 років тому

    අරපිරිමැස්ම හොද දෙයක් ඉදිරි අනාගතයට සුභ පැතුම් .

  • @nandanananadana265
    @nandanananadana265 5 років тому

    බොරු සොබන නැ ඔයාලගේ ඇත්ත කියනවා ඒහේම තමා හොද ඔයාලට ගොඩක් ආදරේයි අක්කි අයියේ

  • @sajithpathirana8062
    @sajithpathirana8062 5 років тому

    කසුන් & චමරි.......
    මරු ඔයාල දෙන්න........
    ජයෙන් ජයම වේවා පුතී....

  • @GihanDoolwala
    @GihanDoolwala 5 років тому +1

    ආදරේ කරන චරිත දෙකක්... සුභ පැතුම් දෙන්නටම ❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 роки тому +1

    ඕනම කොල්ලෙක්ගෙ හීනයක් තමා. ❤️

  • @nimeshanuwan3281
    @nimeshanuwan3281 5 років тому +1

    බලන්න පරක්කු උනා..ඒත් අද බැලුවා ඈ මේකත්...ඔහොම් යන් අයියේ හැමදාම ඉන්න්ව අපි...දෙන්නටම ජය වේවා..ආදරෙයි ... ❤ ❤ ❤

  • @malaka509
    @malaka509 4 роки тому

    ඔයාලා මරු අනේ. හරි simple.බොරු පඩ line නෑ. ඉස්සරහටත් ලස්සන වැඩ ටිකක් කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා. අදාරෙයි ❤❤❤❤

  • @Oska_123
    @Oska_123 5 років тому +1

    ඔයාල දෙන්න ඉදිරියට කරන වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා... ❤

  • @isurukanchana5157
    @isurukanchana5157 4 роки тому

    ලඟදි අහම්බෙන් හම්බුනු සුපිරි ලස්සන channel එකක්,වීඩියෝ ටික බලාගෙන එනගමන් ගොඩක්ම හිත ගියපු එක වීඩියෝවක් මේක😍 පට්ට නිහතමානී සැබෑ ලෝකෙ ජීවත්වෙන සුපිරි චරිත 2ක් ලොකු සීන් නැ ලොකු ලයින් නෑ මේ වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට ඒක තේරෙනව...මේ පාර A/L කරන ගමන් මං😅 වීඩියෝ ටික සේරම බලන්නත් හිතෙනව එක හුස්මට😑 වැඩේ නියමයි අයියා අක්කි ඒ නිහතමානීකමට ගොඩක් අාදරෙයි...ජය වේවා💟💟

  • @lalithmilroy
    @lalithmilroy 5 років тому

    ඕපනින් සෙරමනි එක සුපිරි... සිම්පල්.... නියමයි කසුන් චමරි.....