සතර කමටහන් වඩන ඔබ ඇටිකෙහෙල් කන්නට පෙර ඇසියයුතු දහම් කරුණු | සර සංකප්ප සහ සංමා සංකප්ප

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 79

  • @malaniramanayake7313
    @malaniramanayake7313 Рік тому +3

    මේ ගැටලුව සමඟ මම අතරමංවෙලා හිටියේ මගේ පෙර සංසාරේ කරමය සහ ආවරණ දර්මතාවය නිසා මට අතට ලැබ්ලා එය අල්ලා ගන්න බැහැ නේද කියලා ශෝකය ඇති උනා මේ උතුම් සදහම් දේශනා අසන්නට ලැබු නිසා මම මගේ දුර්වලතා ඇති බව දැනගන්නට පුලුවන් උනා
    අරහතුන් වහන්සේට මම වන්දනා කරමි සුවපත් වේවා සාදු සාදු සාදු වාසනාවකි

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 2 роки тому +3

    ඉතාමත් සත්‍යවූත්, ප්‍රායෝගිකවූත් පැහැදිලි කිරීමක්..! ආර්‍යන්වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදූ, සාදූ, සාදූ !!!

  • @malanikodikara8181
    @malanikodikara8181 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වෙිවා අධිෂ්ඨාන කරමි !!!

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Рік тому +1

    අපේ සිත හොදින් වටහාගෙන ගෙන කල දේසනාවක් සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @padanamapublication977
    @padanamapublication977 2 роки тому +4

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @sudharma4313
    @sudharma4313 2 роки тому +8

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @subadradissanayake531
    @subadradissanayake531 2 роки тому +6

    සුවපත් වෙිවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 роки тому +5

    තෙරුවන් සරණයි 👃💐 andamma රසය කලින් අඳුරගෙන හිටියා අර්ථ රසය නං අරගත්තේ ඔබ වහන්සේගේ දේශනාවන් සමහර අහල වහන්සේට ප්‍රඥාලෝකය වැඩේවා සාදු සාදු සාදු 👃👃👃

  • @padanamapublication977
    @padanamapublication977 2 роки тому +6

    මා හට ගැටලුකාරී වූ අවස්ථාවක් ඔබ වහන්සේ නිරාකරණය කළා. ඔබේ අධිෂ්ඨානය සඵල වෙන, බොහෝ පිරිසකට දහම් ඇස පෑදිය හැකි වාසනාවන්ත ජීවිතයක් උදාවේවා

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 роки тому +2

    බොහොම වටිනා ධම්ම දේශනාවක්.මටත් මේ අත්දැකීම තියෙනවා.ගොඩක් කලාතුරකින් වෙන දෙයක් වුණත් ඒ දේ ගැන අවධානයෙන්ම ඉඳලා විරිය කළ යුතුයි.ඔබ වහන්සේත් මේ ධම්ම දේශනා ශ්‍රවණය කරන භික්ඛූ පිරිසත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 роки тому +3

    අනර්ඝ දේශනාවක් මනාව පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස. ඔබවහන්
    සේ සුවපත් වේවා... දීර්ඝායු වෙිවා..

  • @amithatennakoon9498
    @amithatennakoon9498 2 роки тому +1

    Sadu sadu sadu….. obawahanse suwapath wewa!

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 2 роки тому +2

    මේ අත්දැකීම් මමත් ලැබුවා...සතර කමටහන් වඩන විට...දැන් තෙරෙනවා..ඔබවහන්සෙට දීර්ගායුශ වේවා සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි ....

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 Місяць тому

    නිදිමත උපමා ව හරිම ලස්සනයි බුදුරජුන්වගෙ

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 місяців тому

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.වහ වහාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @erangarathnayake9425
    @erangarathnayake9425 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා !
    චිරාත් කාලයක් උතුම් වූ
    සිරිසද්ධර්මය දේශනා
    කරන්නට ධයිර්‍යය ශක්තිය
    වාසනාව හිමිවේවා !!
    අදිශ්ථාන කරමි.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 роки тому +3

    අරිය උත්තමයාණන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවය අධ්ෂ්ඨාන කරමි .🙏🙏🙏
    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @hemairangani3505
    @hemairangani3505 Рік тому

    සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 роки тому +1

    Utum dehanavak.. Obavshanseta nirogi suvaya saha dirgayu lebeva

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 2 роки тому +1

    Oba wahansetath , apa samatath Waha Waha niwan awabodaya labewa !

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 роки тому +5

    අඛන්ඩව මෙම ධර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් පෘතග්ජනයකුට චතුරාරක්ඛා අමතක නොවේ...ඇත්තෙන්ම ස්වභාවයෙන්ම සිදුවන දෙය මෙම ධර්ම දේශනා ව තුළින්ම දැනේ.

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому

    සුවපත් වේවා!

  • @MMEDIA-SL
    @MMEDIA-SL Рік тому

    obawahanseta niwana waha wahaa lebewaa.. harima pehedili darmadeshanawak

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 роки тому +1

    🙏🙏🙏🙏🙏Obavshanseta nirogi suvaya saha dirgayu lebeva

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 2 роки тому +1

    Sadu sadu sadu🙏

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 Рік тому

    Suwapath wewa swaminwahansa 12:58

  • @thilakranasinghapathminira6890

    Sadu sadu sadu

  • @salonsasra
    @salonsasra 2 роки тому +1

    Suwapathwewa....

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 9 місяців тому

    Matah thibunu gataluwakata pilithuru labuna.niwaradhi buddha bashithaya deshana karana oba wahanseta me dharma dhanayanibbana suwayen suwapath wiemata hethu wasana wewa...!!!

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 Рік тому

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @uthpalajayaratne98
    @uthpalajayaratne98 2 роки тому +5

    සතර කමටහන් වඩද්දී මුහුණ දෙන ගැටළු හා විසදුම් ඉතා සරලව පැහැදිලි කරන ඔබ වහන්සේ සුවපත් වේවා!

  • @iltonfernando6483
    @iltonfernando6483 Рік тому

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @wissiongard4783
    @wissiongard4783 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому +2

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA OBA VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI🙏🙏🙏

  • @wkadupitige3185
    @wkadupitige3185 2 роки тому +2

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @baddon5340
    @baddon5340 2 роки тому +1

    Suwa ath weewaa

  • @dulsywaidyarathne2032
    @dulsywaidyarathne2032 2 роки тому +1

    Will

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 роки тому +1

    හරියටම හරි ස්වාමීන් වහන්ස ඔය ටික ඔහොමමයි වෙන්නෙ ඊට පස්සෙ හිතෙනව අනේ අහුවුනානෙ කියල

  • @araliyasugandhika4271
    @araliyasugandhika4271 Рік тому

    Me ස්වාමීන් වහන්සේ ta danayak pooja karanna අවස්ථාව k ganna puluwanda me ස්වාමීන් වහන්සේ weda inne mona viharayeda

    • @nava-kit
      @nava-kit  Рік тому

      +94 70 347 7855 me number ekata call ekak deela balanna me number eka mirigama dharmayathanaye ethanin wisthara ahanna

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Рік тому

      Miiiiiiiiiiiiiirigama parama nibbhana darmayathanayata gihin me utththama putha muna gahila hitha kamathi de asa priya widihata hadala denna

  • @samanthibotheju2482
    @samanthibotheju2482 Рік тому

    🥀🥀🥀🌸🌺🌹🌹🌸🌺🥀🥀🌸🌺🌹🌹🌸🥀🥀

  • @madura.mendis
    @madura.mendis 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 роки тому +2

    යථාර්ථය ......

  • @tissavithanage9749
    @tissavithanage9749 2 роки тому

    ස්වාමීන් වහන්ස අලුතෙන් එන අයට පලමුවෙන් මෙම භාවනා ආරම්භ කරන දිනය කවදාද

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому +1

    Parama nibbana suvayen suvapath veva

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 роки тому +2

    🙏🙏🙏

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 2 роки тому +1

    පින්වත් පොඩි ස්වාමීන්වහන්ස ,චේතනාව, චේතනාන්විත නොවේ ,තමන් සමග එකට වැඩකලානෙ කියලා.

    • @padmalathawickramaarachchi
      @padmalathawickramaarachchi 2 роки тому

      සුවපත්වේවා! යහපතක්මවේවා! සහනයක්ම වේවා! සෙතක්වේවා! ශාන්තියක්මවේවා! දීර්ඝායු ලැබේවා! ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා!

  • @ruwansir6270
    @ruwansir6270 9 місяців тому

    මීවනගේ ගෝලයා නේද

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 Місяць тому

      බුදුරජුනටත් සැරියුත් මුගලන් අානන්ද මහාකාශයප කියලා ගෝලයො හිටියනෙ මොක්ද පශ්නෙ

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 роки тому

    ඔය විදිහටම අහුවෙලා බලනව වෙලාවකට අහුවෙන්නෙ නැහැ

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 роки тому +1

    කැරි අරිය විමුක්තියා ගැන තොපි දන්නෙ නැ .

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 2 роки тому

      Mona lokekata yannada oba thuma apahasa karanne.suwapath weva

    • @mgnimalpremasingha2410
      @mgnimalpremasingha2410 2 роки тому

      ඔබ ගැන අනුකම්පා කරමි. සුවපත් වේවා.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Рік тому

      Eliyata awith katha karapan

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 10 місяців тому

      ඔබ ගැන කනගාටුයි.මේ වගේ මග වඩන ස්වාමීන් වහන්ස නමකට අපහස කිරීම ගැන.ඔබට මෙවන් අවබෝධයක් තිබේද.

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 8 місяців тому

      අරිය උපවාද කරගෙන අපාගත වෙච්චාවෙ.තමන්ට මේතරම් හොදින් දේශනා කරන්න බැරි නිසයි මේ උපවාද කරගන්නේ තව තමන්ගෙ නිවන වහගෙන අනුන්ගෙත් නිවන වහන්න හදනවා. පව්කාරකම.

  • @rockdragon8654
    @rockdragon8654 7 місяців тому +1

    සුවපත් වේවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 9 місяців тому +1

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 15 днів тому

    දීර්ඝායුෂ ලැබේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @WalapaneAnomadassi-s9f
    @WalapaneAnomadassi-s9f Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 10 місяців тому

    Parama nibbana suvayen suvapath veva

  • @chandrahettige320
    @chandrahettige320 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 роки тому +2

    🙏🙏🙏

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 роки тому +2

    🙏🙏🙏🙏

    • @indramenikekarunathilleke7188
      @indramenikekarunathilleke7188 2 роки тому +1

      පොඩි හමුදුරුවන්ට බෙනල නිවන් මග වහ ගන්න එපා .සාදු සාදු සාදු .

  • @e.w.s.manike4339
    @e.w.s.manike4339 2 роки тому +2

    🙏🙏🙏

  • @marikabello4879
    @marikabello4879 2 роки тому +3

    🙏🙏

    • @shanthig.d9669
      @shanthig.d9669 2 роки тому

      Chndimata piliturak,,,,oba kiyana oya Amana rala wena kohewath nomatha, ownsiyalu denama inne obe hitha tulamai emanisa mulinma thamage chithta santanaya tulata ebi Bala ikmaninma oyawaradi cethanawen midi nidahas wanna,natnam ariyautuman wahanselata upawada,aphasa,kirima nisa cinchimanawikawata vna dethamayi wanne, buduhamudruwantath dewadathta kenek hitiyane,rahatun hitiye kosol rjatuma lagai, varthamanaye sammathaya Tula hiravi sitina siyalu mahana bamunan rahatunwe,namuth warthamanayeda buddaputhrayan vahansela vadahidimin bawa nasana Bana desana karati,e atarin margapala labuutuman arhatunwahansela Lesa budun vhanse hadinwuseka aagame rahatun CTI dahame arahatunwadasiti, karunakara venasa terum ganna,obatumiyata parama Sathya watahewa,suwapathwewa,!!!

  • @devikarranawaka831
    @devikarranawaka831 2 роки тому +2

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 роки тому +2

    🙏🙏🙏

  • @kanthirandeni177
    @kanthirandeni177 2 роки тому +1

    🙏🙏🙏

  • @rasikabalasooriya1853
    @rasikabalasooriya1853 11 місяців тому

    🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 10 місяців тому

    🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 10 місяців тому

    🙏🙏🙏

  • @sagunasekara9390
    @sagunasekara9390 8 місяців тому

    🙏🙏🙏