SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 69 | 26th April 2024

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 110

  • @Amali.madushani
    @Amali.madushani 7 місяців тому +57

    පැංචා තමා කලින් එවා අරන් ගියේ රවියා තමා දැන් හොල්මන්😂

  • @senurinavodya4896
    @senurinavodya4896 7 місяців тому +104

    මටනම් වෙලාවකට රවියා පේන්න බෑ😒 ඌට හොදයි දකින දකින කෙල්ල එක්ක ලව් කරන්න.. මල් අක්කට කොල්ලෙක් එක්ක කතා කරන්නවත් බෑ😒

    • @d.imandi
      @d.imandi 7 місяців тому +6

      Math kiyanne ekai😑

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 7 місяців тому +7

      මහ කුහක චරිතයක් වෙලාවට

    • @senurinavodya4896
      @senurinavodya4896 7 місяців тому +5

      @@d.imandi ekane 😑

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 7 місяців тому +5

      අනිත් කෙනා නෙතු

    • @d.imandi
      @d.imandi 7 місяців тому

      @@liyanageliyanage6195 welawkt neme hamawelawem ehemai eka thamai eyage caracter eka

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 місяців тому +15

    රවී මල්ට ආදරෙයි 😊

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 7 місяців тому +48

    අනේ මේ කතාවනම් ඉක්මනට ඉවර කරන්න එපා.. හරිම ආසාවෙන් බලන කතාවක්.. ❤

    • @Dewnikodikara
      @Dewnikodikara 7 місяців тому +4

      Ow ekanam aththa❤ mama hamadhama me kathava balanava

    • @ThilankaSandeepa-g8i
      @ThilankaSandeepa-g8i 7 місяців тому +1

      Ow habai season 1 eke wagema funny dewal denna එතකොට thawath asawen balanawa drama eka 😊😊❤

  • @nethugamage8608
    @nethugamage8608 7 місяців тому +55

    කවද්ද බන් මේ සින්දුව අයින් කර්න්නෙ.skip කරනවා හැමදාම

  • @NavodhyaDewmini
    @NavodhyaDewmini 7 місяців тому +12

    මල් අක්කා ඒ කිට් එකට නම් ලස්සනයි

  • @dahamiehansa3233
    @dahamiehansa3233 7 місяців тому +30

    ඒ උනාට රවියා මල් අක්කගෙ මල් වලට ඒම කරා කියලා විශ්වාස කරන්න බෑනේ...😒

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 7 місяців тому +38

    මෙිකත් රවිෂාන්ගේම වැඩක් වගේ

  • @rasikaperera5825
    @rasikaperera5825 7 місяців тому +18

    මේ කතාව ලියන කෙනා වෙනස් උනාද? Season 1 එක අහලකින්වත් තියන්න බැහැ.. කතාව එපාකරවගෙන එන්නේ!!😢

    • @sunithafernando7638
      @sunithafernando7638 7 місяців тому +4

      දැන් කතාව ලියන්නේ එදිරිමුනී😂😂😂

    • @sanduniwasana5110
      @sanduniwasana5110 7 місяців тому

      😂​@@sunithafernando7638

  • @LeonelaFranceska
    @LeonelaFranceska 7 місяців тому +33

    සමහර බඩු පැංචා ගෙනිච්ච එක ඇත්ත හැබැයි රෑ හොල්මන් කරේ පැංචා නෙවෙයිනේ

  • @nethminawanjana220
    @nethminawanjana220 7 місяців тому +30

    බබාද koheda හොල්මන් කරන්නේ 😂❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 7 місяців тому +28

    රවියා හැමෝටම ගිණිගෙඩි දෙනවා 😠😠😠😠

  • @roweenanuksha
    @roweenanuksha 7 місяців тому +19

    හොරා පැන්ච හොල්මන තමයි රවිය නැත්තං අර 4ටෝ එක මොකටද හොල්මන් කේස් එකට ඇදල ගන්නෙ😅

  • @sunithafernando7638
    @sunithafernando7638 7 місяців тому +8

    දිනීටවත් කවීටවත් මොලේ නැති එකයි පුදුමේ.මේක පැංචා කලා කියල මේ 6 දෙනාගෙන් එකෙකුටවත් මතක් නොවෙන්න,මෝඩ කරන එක හරි ගොං.කෝ ආයෙත් බබාව අත ඇරල.කතාව ටිකක් හරි ආසාවෙන් බැලුවේ රවීගේ කොටස් විතරයි .දැන් කතාව බෝරින් .ඔක්කෝගෙම ගොං පාට්.😂😂😂😂

  • @yashorakalhani2077
    @yashorakalhani2077 7 місяців тому +11

    මේකෙ ඉන්න අයට ඉව නෑ විතර ක් නෙවෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් තේරෙන්නේ නෑ,,රවිෂාන් ගේ යටි උගුල් නොදන්නා අය වගේ

  • @senurinavodya4896
    @senurinavodya4896 7 місяців тому +43

    කවීලා දිනීලා හොල්මන් විශ්වාස කරන් නැති නිසා විශ්වාස කරවන්න ඕක රවියා කරා වෙන්න බැරිද

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 7 місяців тому

    කාලෙකට පස්සේ හොඳ එපිසෝඩ් එකක් ගියා.. අද ලස්සනයි
    1st season එකේ වගේ කතාවේ ලස්සන හැමදාම තියාගනිල්ලා බන්...

  • @mrflexy0
    @mrflexy0 7 місяців тому +6

    වැඩ ඉවර උන ගමන් රවියගෙ තැටිය බලන්න ආවෙ😂

  • @senurinavodya4896
    @senurinavodya4896 7 місяців тому +22

    කවී❤️මෙතූ

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 7 місяців тому +8

    රවියා නම් මහ බූරුවෙක්. අනිත් උන්ට පුදුම වදයක් දෙන්නෙ 🙄
    මෙතුත් පිස්සුවක් කරනවා ඒ පාර 🙄

    • @sunithafernando7638
      @sunithafernando7638 7 місяців тому +2

      ලියන කෙනාට ලියන්න දෙයක් නෑ😂😂😂

  • @ayeshasandeepanie6428
    @ayeshasandeepanie6428 7 місяців тому +1

    මල් ඉරෝෂ්ට බලාපොරොත්තු දීලා දැන් මෙහෙම හැසිරෙන එක වැරදි

  • @Phone-gb3oq
    @Phone-gb3oq 7 місяців тому +8

    Ammooo me rveshan😂😂traka painawa 😂😂😂😂😂

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 7 місяців тому +6

    Rawi Malta ❤❤❤

  • @flowerworld3451
    @flowerworld3451 7 місяців тому +16

    13:33 බණ්ඩ මැරිලද දන්නේ නෑ 😂😂

  • @peshalamadumali2272
    @peshalamadumali2272 7 місяців тому +7

    Mal ta dana makeup ek super eeka nisa eya dn lassanat peenwa😊

  • @chandika3834
    @chandika3834 7 місяців тому +7

    මේ කතාවෙ මල්ගෙ ජීවිතය විනාස කරන්නෙ
    රවිෂාන් 😢😢😢
    අනික මල් ඉරෝෂ්ට එහෙම කියපු එක වැරදියි 😢

  • @osul7360
    @osul7360 7 місяців тому +14

    Danm kathwa tikak kalin wage awila 😂❤

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 7 місяців тому +1

    10:13 Season 01😍

  • @RajithKrishantha-xp3dr
    @RajithKrishantha-xp3dr 7 місяців тому +5

    Niyamai❤

  • @snsnilanka1092
    @snsnilanka1092 7 місяців тому +2

    15.27 රවියව තේරුම් ගත් දිනී...😂

  • @minduliisa9862
    @minduliisa9862 7 місяців тому +5

    maru කතාව

  • @praveengunarathna9956
    @praveengunarathna9956 7 місяців тому +2

    😂😂😂❤❤🎉 හොල්මන් 😅😅😮🤪 me tikema raviya අතල් ela 🎉🎉😂😂 ...
    Et ek deyk 😢 gon අතල් gnn epa pww irosh 😢mal akkt love ek tibba raviya kello dgnn try denn pww ada 🥺😑😑😑

  • @nethuishara3130
    @nethuishara3130 7 місяців тому +2

    4:45 රවියා😂

  • @pinki1297
    @pinki1297 7 місяців тому +9

    Dini yanne viraj ekka wage kohehari

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 7 місяців тому +2

    Kathava lassanai eath Ravi ge gon aathal bohoma thuttu dekai

  • @sethninayomi2487
    @sethninayomi2487 7 місяців тому +2

    Raviya😂😂😂

  • @sethninayomi2487
    @sethninayomi2487 7 місяців тому +2

    Dini❤

  • @SamanthaKumari-jn3ul
    @SamanthaKumari-jn3ul 7 місяців тому +7

    Pencha thama kattiyage dewal aran giye ayalawa mathak wenna

  • @ThilankaSandeepa-g8i
    @ThilankaSandeepa-g8i 7 місяців тому

    හොරකම් karapu කවුරු unath ravishan thama eken උපරිම athal ganne😂😂😂😂😂

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 7 місяців тому +4

    Malshage Pawuder kakulatath damma nam...hodai 😂..

  • @roshiniudashika5413
    @roshiniudashika5413 7 місяців тому +5

    ❣️❤❣️

  • @RM-rw7ns
    @RM-rw7ns 7 місяців тому

    අනේ මේ රවියා මහ කරුමයක්

  • @pramaprama7648
    @pramaprama7648 7 місяців тому +1

    ඔය කොල්ල තමා ගත්තේ ෆොටෝ එක දැම්මේ ඒ පොත ඇතුලට

  • @osul7360
    @osul7360 7 місяців тому +4

    Irosh paw hby 😢

  • @nisansalamadushani8970
    @nisansalamadushani8970 7 місяців тому +2

    Mal❤️ravi

  • @SithijaCharuka-jr2ml
    @SithijaCharuka-jr2ml 7 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @Apps.q88W
    @Apps.q88W 7 місяців тому +2

    holmana rawi

  • @tastyfoodplate
    @tastyfoodplate 7 місяців тому +2

    Ane ravi❤mal

  • @KelumRanathunga-bo3by
    @KelumRanathunga-bo3by 7 місяців тому +3

    @3.33

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 7 місяців тому

    අනුන්ගේ කුණු හොයන එකෙයි 3rd class වැඩ කරන එකයි කලාවක් නන් මෙතුකි ඒකෙ පිකාසෝ 🥴

  • @Thushara1056
    @Thushara1056 7 місяців тому +2

    Mun tika monawada karana job

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 7 місяців тому +2

    Rawiyage wadak

  • @KelumRanathunga-bo3by
    @KelumRanathunga-bo3by 7 місяців тому +3

    3.33

  • @dinushahansi7941
    @dinushahansi7941 7 місяців тому

    දිනී විරාජ් එක්ක ගිහින් වගේ

  • @osul7360
    @osul7360 7 місяців тому +4

    Kavi methui set karna ikmnta ethkota hari 😂

    • @senurinavodya4896
      @senurinavodya4896 7 місяців тому +2

      අන්න ඒකයි මාත් කියන්නේ😁😍❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 7 місяців тому +2

    මල් ගෙ කෝලම වැඩියි

  • @ImalshaSewwandi-p6v
    @ImalshaSewwandi-p6v 7 місяців тому +2

    Ravishan nisa kathawa epa wenwa.onawata wediy dan

  • @Thushara1056
    @Thushara1056 7 місяців тому

    Mello rahak na kathawa dan

  • @rulshanvijesigha2963
    @rulshanvijesigha2963 7 місяців тому

    Anee mal akkai iroshui pau.ravishan karapu wedee kethai😢

  • @luleasweden2282
    @luleasweden2282 7 місяців тому

    Kavishan is a wicked person. Always trying to put people into trouble

  • @hanz5853
    @hanz5853 7 місяців тому

    Methunm vikarayk😒anunge ewami hoynnee😊

  • @AT-fq9yp
    @AT-fq9yp 7 місяців тому

    Ravishan ta dn hodaie mal wa iroshgen beragththane. Me kathawe serama rasa hangila thiynne me 6 dena athule. Eke ravi special eyage games walin thama winodawenna deyak thiynne. Anith 5 denagema serious paththa wadi.

  • @NavodhyaDewmini
    @NavodhyaDewmini 7 місяців тому

    ඇයි රවිශාන් එහෙම කරේ

    • @NavodhyaDewmini
      @NavodhyaDewmini 7 місяців тому

      ඇයි රවිශාන් කැමති නැත්තේ ඉරෝශ් එනවට

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 7 місяців тому

    Malsha nam koi welaweth muhunata pawuder dala inna....

  • @shiranisepali6681
    @shiranisepali6681 7 місяців тому

    Ravishan ge Gon part wadi

  • @TharushiNuwanthika-zh3ru
    @TharushiNuwanthika-zh3ru 7 місяців тому

    Iroshuth aththtm adrei wage malta

  • @Sudilmethsithum
    @Sudilmethsithum 7 місяців тому +6

    Methu nm maha wathyk weno dn nm 😒💔

    • @LeonelaFranceska
      @LeonelaFranceska 7 місяців тому +2

      එයා හින්ද කට්ටියගේ යාලුකමත් නැති වෙයි වගේ

  • @sh_893
    @sh_893 7 місяців тому

    Meka nam ravishange vadakma thamai. Mokada pala tika hamathanama thibunata ekakatavath damej vela na. Anikamalakka udau illanakotada koheda eya kiyanne matanam ba .eka harima baraine kiyala.eya kohomada eka danne neda.😊

  • @anushaliyanage4092
    @anushaliyanage4092 7 місяців тому

    Omg mituo non of your business where she is going ether me if my dad sick I I don’t like my roommate are going with me

  • @anushaliyanage4092
    @anushaliyanage4092 7 місяців тому +2

    Mituo 👎🤮

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 7 місяців тому

    මම නම් රවියාට ආස නෑ....

  • @nethulisanjana1669
    @nethulisanjana1669 7 місяців тому +14

    First comment🎉🎉

  • @inokapriyangani1948
    @inokapriyangani1948 7 місяців тому +2

    අපෝ මේ මෙතූ නම් අනුන්ගේ දේවල් හොයනවා වැඩියි.ඊයා මෙතූ...

  • @Dilrukshi-kodikara
    @Dilrukshi-kodikara 7 місяців тому

    Ekama thena kathwa

  • @sofern3
    @sofern3 7 місяців тому

    මෝඩ කතා

  • @hansihimaya105
    @hansihimaya105 7 місяців тому +6

  • @niroshaniepannila8536
    @niroshaniepannila8536 7 місяців тому +4

    😍😍😍

  • @somalatha1391
    @somalatha1391 7 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @jennifergeorge8455
    @jennifergeorge8455 7 місяців тому +2

    ❤❤❤❤❤❤