Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️
❤❤❤
පොඩි දෙයක් උනත් සෑහෙන්න වටිනවා, OD එක ගැනත් Video එකක් දාන්න
Thank you brother 💪❤ ඉක්මනට දාන්නම් 😎
සුපිරියක් තමයි ♥️
Thank you kolloo😎❤
Great! 👍❤️
Thank you brother
Itha vadagath veedio ekak thank you jaya veva theruvan saranai ❤️❤️❤️
❤💪 එසේව වේවා
නියමයි බ්‍රෝ....අලුත් වැඩක් ...💪..🥰
Greate work keep it up , this video is very important for new comers
බලම් හැමෝම like එකක් දාලා comment එකක් දාන්න , මේක ශෙයා කරන්න පුලුවන් තරම් කාට හරි කවදා හරි ප්‍රයෝජනවත් වෙටඉ
ගොඩාක් ස්තුතියි 😘😘😘 brother
👌👌👌
Niyamai malaya... od eka genath video ekak danna...
හරි අයියේ ❤💪😎
ඉක්මනට දාන්නම් ❤
Thank you aiyeee
Best
good video
Thank you
Super!🔥
❤❤
👍👍
Super
Toyota vitz car akaka speed aka adu karannaa කොහොමද
Video akaa thiyana විදියට ,vitz car akaa Geyar box aka wenas ,vitz akaa කොහොමද speed aka adukaragannaa
ක්‍රමානුකූලව වැඩි ගියර්‍යේ ඉදන් අඩු එකට ඒ කියන්නේ 1 එකට දාන්න ඊට පස්සේ ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න
ස්තූතියි පුතා.
ස්තූතී
Parking button එක slow යද්දි එබුවොත් ගියර් බොක්ස් එකට හොද නෑනෙද .
ඔවු ඒක කරන්න එපා , හදිස්සීම වෙලාවක විතරක් කරන්න
@@youthgarageTharusha ♥️♥️♥️
වාහන ලයිෂන් ගනිද්දි manual ලයිෂන් ගන්න එකද හොද Auto ගන්න එකද හොද???දැන් එන හැම වාහනයම Auto නිසා
මැනුවල් ගත්තම මැනුවල් එක්කට හුරු උනාම ඔටෝ එක පදින එක හුඟක් ම සරල දෙයක් වෙනවා ඉතින් හදිස්සී වෙලාවක හරි මැනුවල් වාහනයක් පදින්න පුලුවන් එක වටිනවා , ඒක කේ වෙනස්ම ආශ්වාදායක් තියෙනවා ඉතින් මැනුවල් වලට වහ වැටුණු කෙනෙක්ට ඔටෝ හරි කම්මැලී පඩ්ජින්න , මැනුවල් ගන්න උත්සහා කරන්න , ඒක වටිනවා , අපහසුයි වගේ නම් ඔටෝ ගන්න ට්‍රැෆික් වැඩි පරිසර වල නම් ඔටෝ කියන්නේ දෙවි කෙනෙක් වගේ 😬 කොළඹ වගේ පැති වලට ඔටෝ හොදයි පහසුයි
thank you
Bro මේකට උත්තරයක් ඕන please මම පාවිච්චි කරන්නෙ peugeot 405 car එකක් manual මම driving කරද්දි නිතරම වගේ මගේ අතින් කල්ච් එක පෑගෙනවා වලක් ,gattak දැක්ක ගමන් පෑගෙනවා ඒක වැරදි ද සමහරු කියනවා අව්ලක් නෑ කියලා සමහරු කියනව අව්ල් කියලා උත්තරයක් දෙන්න please
එන්ජින් එකයි රෝදයි අතර සම්බන්දතාවය පවත්වන එක තමයි ක්ලච් එකෙන් කරන්නේ , අන්න ඒ නිසා තමයි පල්ලන් වල යද්දී නිවුටල් කරන්න එපා කියනේ එන්ජිමයි රෝදයි අතර ස්ම්බන්දය නැති උනාම නවත්වන්න අමාරුයි, තව දෙයක් බ්‍රේක් කරන්න කලින් ක්ලච් එක පාගනවා නම් එන්ජිමයි රෝදයි අතඑඅ සම්බන්ධය නැති වෙනවා නේ එතකොට වාහනේ වේගේ වැඩි වෙනවා , ඉතින් ඔයා හුරු වෙන්න බ්‍රේක් කරලා ක්ලච් එක පාගන්න, ඒක වඩාත් සුඩුසුයි, ඔයා පුරුදු වෙලා ඇත්‍ර්හේ බ්‍රේක් කරන්න කලින් ක්ලච් එක පාගන්න ඒකට හේතුව ඔයාට ක්ලච් බැලන්ස් එක ගැන sure එකක් නැති නිසා වෙන්න පුලුවන් , මේ තත්වය උඩ ක්ලච් එක ඉක්මනට ගෙවීමඅට ලක් වෙනවා , ඔයාට පුලුවන් නම් මුලින් බ්‍රේක් කරලා වාහනේ හිටින්න එද්දී ක්ලච් එක පාගන්න කල් පැවැත්මට ඒක වැදගත් , මටත් ඔය ප්‍රශ්නේ තිබිලා තියෙනවා පස්සේ ඕක හිමීට හදාගත්තා චුට්ටක් මතක් කරලා මුලින් බ්‍රේක් පාගන්න වලක් දකිද්දීම එතකොට ඕක නිකන්ම හරි යනවාඑහෙම කරන්න අමාරු උනත් worry වෙන්න එපා ලොකූ ප්‍රශ්නයක් වෙන් නෑ ක්ලච් එකේ රෙපේයාන් වෙන කෙමෙක්ට සාපේක්ශව ටිකක් කලින් එන්න පුලුවන් බොහොම ඉක්මනින් කැඩෙන් නෑ dont worry bro නමුත් ආරක්ශාව ගැන හිතද්ඩ්ජී මුලින් බ්‍රේක් කර්ලා ක්ලච් එළ පාගන එක වැදගත් ඒකට හුරු වෙමු ඕක සුලු දෙයක් 💪❤
@@youthgarageTharusha ඔව් brother ඔයා කිව්ව එක හරියට හරි ගොඩක් thanks දුන්න උපදේසෙට ❤❤❤❤❤❤👍
සුලු දෙයක් යාළුවා 💪😎
samanyen wahanayak pasupasa gihilla brake nathi unoth monawada karanna oni
රිවස් ගියර් එක කියන්නේ 1st එක වගේම බළය වැඩි ගියරයක් නේ ඒ නිසා හෑන්ඩ්බ්‍රේක් අදින්න පුලුවන්
Door eka. Open karala eliyata. Panaganna balanna ikmanin 🤣🤣🤣
Aluth kenekuta Wahanaya start karana thena sita step by step kiya denna.
Hari brother මම දාන්නම් අනිවාරෙන් 💪❤
Audi q2 review
Ok brother ❤
Mata ada thama meka hambune godak watina dewal mokada aka paratama brek nathiunoth godakma api kalabala wenawa
ගොඩක් ස්තූතී යාළුවා ❤💪
අදාල දේ විතරක් කියන්න පීස්.එකම එක කියවන්න එපා
සමාවෙන්න ඉස්සරහට නිවැරදි කරගන්නම්❤💪
මේ කියන විදිහට මැනුවල් වැඩි ගියර් එකෙ සිට අඩු ගියර් එකට මාරු කිරීම අපහසුයි ගියරය නිවුටල් වන විට නැවත වේගය වැඩි වේ වසර40 අත්දැකීම් අනුව කියන්නේ
හරි පුදුමයි නේ අවුරුදු 40ක් drive කරලා තියෙනවා නම් කීයට වත් ඔහොම කියන් නෑ , ඒ වගේ අත්දැකීම තියෙනවා නම් මේවා බොහොම සාමාන්‍ය දේවල් , ඔවු නිවුටල් වෙලා තමයි ගියර් මාරු වෙන්නෙ ඒත් ඉතින් ක්ලච් එක පාගලා ගියර් එක දිහා බලලා අපි ගියර් දාන් නෑ නේ මම හිතන්නේ අවුරුදු 40 ම පැදලා තියෙන්නේ ලර්නස් එකේ උනන්නන විදියට ක්ලච් එකයි ගියර් එකයි දිහා බල බල 😂යකෝ බොරු කියන්න එපා උබ අවුරුදු 40ක් තියා දවසක් වත් වාහනයක් නම් පැදලා නෑ 😂
නියමයි
Thanks bro
ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️
❤❤❤
පොඩි දෙයක් උනත් සෑහෙන්න වටිනවා,
OD එක ගැනත් Video එකක් දාන්න
Thank you brother 💪❤ ඉක්මනට දාන්නම් 😎
සුපිරියක් තමයි ♥️
Thank you kolloo😎❤
Great! 👍❤️
Thank you brother
Itha vadagath veedio ekak thank you jaya veva theruvan saranai ❤️❤️❤️
❤💪 එසේව වේවා
නියමයි බ්‍රෝ....අලුත් වැඩක් ...💪..🥰
Thank you brother
Greate work keep it up , this video is very important for new comers
බලම් හැමෝම like එකක් දාලා comment එකක් දාන්න , මේක ශෙයා කරන්න පුලුවන් තරම් කාට හරි කවදා හරි ප්‍රයෝජනවත් වෙටඉ
ගොඩාක් ස්තුතියි 😘😘😘 brother
👌👌👌
Niyamai malaya... od eka genath video ekak danna...
හරි අයියේ ❤💪😎
ඉක්මනට දාන්නම් ❤
Thank you aiyeee
Best
good video
Thank you
Super!🔥
Thank you
❤❤
👍👍
Super
Toyota vitz car akaka speed aka adu karannaa කොහොමද
Video akaa thiyana විදියට ,vitz car akaa Geyar box aka wenas ,vitz akaa කොහොමද speed aka adukaragannaa
ක්‍රමානුකූලව වැඩි ගියර්‍යේ ඉදන් අඩු එකට ඒ කියන්නේ 1 එකට දාන්න ඊට පස්සේ ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න
ස්තූතියි පුතා.
ස්තූතී
Parking button එක slow යද්දි එබුවොත් ගියර් බොක්ස් එකට හොද නෑනෙද .
ඔවු ඒක කරන්න එපා , හදිස්සීම වෙලාවක විතරක් කරන්න
@@youthgarageTharusha ♥️♥️♥️
වාහන ලයිෂන් ගනිද්දි manual ලයිෂන් ගන්න එකද හොද
Auto ගන්න එකද හොද???
දැන් එන හැම වාහනයම Auto නිසා
මැනුවල් ගත්තම මැනුවල් එක්කට හුරු උනාම ඔටෝ එක පදින එක හුඟක් ම සරල දෙයක් වෙනවා ඉතින් හදිස්සී වෙලාවක හරි මැනුවල් වාහනයක් පදින්න පුලුවන් එක වටිනවා , ඒක කේ වෙනස්ම ආශ්වාදායක් තියෙනවා ඉතින් මැනුවල් වලට වහ වැටුණු කෙනෙක්ට ඔටෝ හරි කම්මැලී පඩ්ජින්න , මැනුවල් ගන්න උත්සහා කරන්න , ඒක වටිනවා , අපහසුයි වගේ නම් ඔටෝ ගන්න ට්‍රැෆික් වැඩි පරිසර වල නම් ඔටෝ කියන්නේ දෙවි කෙනෙක් වගේ 😬 කොළඹ වගේ පැති වලට ඔටෝ හොදයි පහසුයි
thank you
❤❤❤
Bro මේකට උත්තරයක් ඕන please
මම පාවිච්චි කරන්නෙ peugeot 405 car එකක් manual මම driving කරද්දි නිතරම වගේ මගේ අතින් කල්ච් එක පෑගෙනවා වලක් ,gattak දැක්ක ගමන් පෑගෙනවා ඒක වැරදි ද සමහරු කියනවා අව්ලක් නෑ කියලා සමහරු කියනව අව්ල් කියලා
උත්තරයක් දෙන්න please
එන්ජින් එකයි රෝදයි අතර සම්බන්දතාවය පවත්වන එක තමයි ක්ලච් එකෙන් කරන්නේ , අන්න ඒ නිසා තමයි පල්ලන් වල යද්දී නිවුටල් කරන්න එපා කියනේ එන්ජිමයි රෝදයි අතර ස්ම්බන්දය නැති උනාම නවත්වන්න අමාරුයි,
තව දෙයක් බ්‍රේක් කරන්න කලින් ක්ලච් එක පාගනවා නම් එන්ජිමයි රෝදයි අතඑඅ සම්බන්ධය නැති වෙනවා නේ එතකොට වාහනේ වේගේ වැඩි වෙනවා , ඉතින් ඔයා හුරු වෙන්න බ්‍රේක් කරලා ක්ලච් එක පාගන්න, ඒක වඩාත් සුඩුසුයි
, ඔයා පුරුදු වෙලා ඇත්‍ර්හේ බ්‍රේක් කරන්න කලින් ක්ලච් එක පාගන්න ඒකට හේතුව ඔයාට ක්ලච් බැලන්ස් එක ගැන sure එකක් නැති නිසා වෙන්න පුලුවන් , මේ තත්වය උඩ ක්ලච් එක ඉක්මනට ගෙවීමඅට ලක් වෙනවා ,
ඔයාට පුලුවන් නම් මුලින් බ්‍රේක් කරලා වාහනේ හිටින්න එද්දී ක්ලච් එක පාගන්න කල් පැවැත්මට ඒක වැදගත් , මටත් ඔය ප්‍රශ්නේ තිබිලා තියෙනවා පස්සේ ඕක හිමීට හදාගත්තා චුට්ටක් මතක් කරලා මුලින් බ්‍රේක් පාගන්න වලක් දකිද්දීම එතකොට ඕක නිකන්ම හරි යනවා
එහෙම කරන්න අමාරු උනත් worry වෙන්න එපා ලොකූ ප්‍රශ්නයක් වෙන් නෑ ක්ලච් එකේ රෙපේයාන් වෙන කෙමෙක්ට සාපේක්ශව ටිකක් කලින් එන්න පුලුවන් බොහොම ඉක්මනින් කැඩෙන් නෑ dont worry bro නමුත් ආරක්ශාව ගැන හිතද්ඩ්ජී මුලින් බ්‍රේක් කර්ලා ක්ලච් එළ පාගන එක වැදගත් ඒකට හුරු වෙමු ඕක සුලු දෙයක් 💪❤
@@youthgarageTharusha ඔව් brother ඔයා කිව්ව එක හරියට හරි ගොඩක් thanks දුන්න උපදේසෙට ❤❤❤❤❤❤👍
සුලු දෙයක් යාළුවා 💪😎
samanyen wahanayak pasupasa gihilla brake nathi unoth monawada karanna oni
රිවස් ගියර් එක කියන්නේ 1st එක වගේම බළය වැඩි ගියරයක් නේ ඒ නිසා හෑන්ඩ්බ්‍රේක් අදින්න පුලුවන්
Door eka. Open karala eliyata. Panaganna balanna ikmanin 🤣🤣🤣
Aluth kenekuta Wahanaya start karana thena sita step by step kiya denna.
Hari brother මම දාන්නම් අනිවාරෙන් 💪❤
Audi q2 review
Ok brother ❤
Mata ada thama meka hambune godak watina dewal mokada aka paratama brek nathiunoth godakma api kalabala wenawa
ගොඩක් ස්තූතී යාළුවා ❤💪
අදාල දේ විතරක් කියන්න පීස්.එකම එක කියවන්න එපා
සමාවෙන්න ඉස්සරහට නිවැරදි කරගන්නම්❤💪
මේ කියන විදිහට මැනුවල් වැඩි ගියර් එකෙ සිට අඩු ගියර් එකට මාරු කිරීම අපහසුයි ගියරය නිවුටල් වන විට නැවත වේගය වැඩි වේ වසර40 අත්දැකීම් අනුව කියන්නේ
හරි පුදුමයි නේ අවුරුදු 40ක් drive කරලා තියෙනවා නම් කීයට වත් ඔහොම කියන් නෑ , ඒ වගේ අත්දැකීම තියෙනවා නම් මේවා බොහොම සාමාන්‍ය දේවල් , ඔවු නිවුටල් වෙලා තමයි ගියර් මාරු වෙන්නෙ ඒත් ඉතින් ක්ලච් එක පාගලා ගියර් එක දිහා බලලා අපි ගියර් දාන් නෑ නේ මම හිතන්නේ අවුරුදු 40 ම පැදලා තියෙන්නේ ලර්නස් එකේ උනන්නන විදියට ක්ලච් එකයි ගියර් එකයි දිහා බල බල 😂
යකෝ බොරු කියන්න එපා උබ අවුරුදු 40ක් තියා දවසක් වත් වාහනයක් නම් පැදලා නෑ 😂
නියමයි
Thanks bro