How to replace Fan Motor Thermal Fuse, ෆෑන් මොටරේ ෆියුස් එක ගෙදරදීම මාරු කරමු
Вставка
- Опубліковано 10 гру 2024
- This video will show you how to replace fan motor THERMAL FUSE,
මෙම වීඩියෝව මගින් බොහෝ දෙනෙකුට ප්රශ්නයක්ව ඇති ෆෑන් මෝටරය තුල අන්තර් ගතව ඇති ෆියුස් එක මාරු කරන ආකාරය සරලව පහදනු ඇත..
නියමයි අයියෙ මමත් කාර්මික වැඩකරන කෙනෙක් මම දන්නෙ නැති හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි අයියෙ (තව ඒ වගෙ එකක් කරන්න) B.S
👍👍👍👍❤️❤️❤️❤️
13:51
ඔයාට බොහොම ස්තූතියි මෙහෙම කියලා දෙනවාට වෙන කෙනෙක් නම් මෙහෙම කියලා දෙන්නේත් නෑ 😊
@@JaniduDamsara-um7ef 👍👍👍❤️❤️❤️
❤❤❤ thanks ada ekak haduwa විසි කරල තිබ්බෙ හදාගන්න බැරුව 🥰🥰🥰
❤️❤️❤️👍👍👍
හරිම පැහැදිලියි ඔබට ස්තුතී බොහොමත් පිං
මමත් මෙවන් දේවල් වලට ගොඩක් කැමති... ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ස්තූතියි සහෝදරයා...🤜❤️🤛
ස්තුති සහෝ 👍👍👍👍👊👊👊👊❤️❤️❤️❤️
පැහැදිලි යි ගොඩක් ස්තූතියි
උත්සාහය හොඳයි.පැහැදිලි කිරිම අසතුටුදායකයි.යමක් ඉගෙන ගන්න අයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලි කරන්න.
ස්තුති ඉදිරියේදී හදාගන්නම්
ගොඩක් දේඉගන ගත්තා ස්තුතියි 🙏🙏
@@PrasadMatharage 👍👍 සහෝ මේ වැඩේදී නම් සෑම වෙලාවකදීම සාර්ථක වෙන්නේ නෑ මොකද දැන් තියන මෝටර් බොහෝවිට කොයිල් ඩැමේජ් වෙන්න ඉඩ තියනවා
ගොඩක් හොඳයි මල්ලී. ස්තුතියි
👍👍👍👍❤️❤️❤️❤️
දැනුමට යමක් එකතු වුනා හොදයි
Mewage thava thavath kiyala denna mama hadawathinma suba pathanava obata jaya brother God bless you
Bohoma ස්තුති 🙏 ❤ ❤ ❤
ඔයාට මල්ලී වරදින් නැහැ බොහෝමත් පිං බොහොම ස්තුතී... 🙏🙏🙏
Bohooma S'thuthi Mahathmayoo Obathumaata; Fan Motor Wala Terminal Fuse Aka Pelebathewa Iegana Gathtea Obata Pinsedu Wenna Thamaa Pinsiduwewaa Obata.Budusaranai.
හැබැයි ගොඩාක් ඒවා ඔය විදියට හරියන්නේ නෑ මොකද termo fuse එක දැවී යාමට පෙර morter winding පවා දැවී යනවා
Your work is excellent. Thank you..... Robert Wickremanayake...Kurunegala.
Good luck aiya.. oya wade niyameta karanawa.. .. thanks me dewal kiyala denawata
Thanks sahoo🙏🙏🙏❤️❤️❤️
Thank you I learned something very important 👍
❤️❤️❤️❤️👍👍👍👍
Digatama karagena yanna channal eka
👍👍👍👍
Oyage video balala thamai mage fan ekath hada gaththe oya dunnu danumen . Thanks
👍👍👍👍❤️❤️
බොහොම ස්තූතියි මල්ලි
ගොඩාක් වටිනවා . මට දැනගන්න දෙයක් තියෙනවා . කතා කරන්න පුලුවන් නම්බ එකක් ගන්න පුලුවන්ද.
👍👍👍0775203072
Niyamai aiya godak dewal denagattha
Thank you 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️
Excellent thank you so much brother ❤ 👍
❤️❤️❤️ Thanks
නියමයී ජයවේවා ජයවේවා බුදු සරණයි
බොහොම ස්තුති සහෝ ❤❤❤❤👍👍👍
බොහොම හොදයි කියාදීම තවත් හොදට මල්ටිමීටරය ආදාරයෙන් චෙක්කරන පිලිවල හා මිකෑනිකල් පැතිකඩ ගැන කියා දෙන්න. ව්ව්ද ව්දුලි උපකරන රෙපෙයාර් ගැන වැඩ සටහන් ගෙනඑන්න .... ස්තුති.ජයවේවා"""""******🙋🙋🙋✡️✡️✡️✡️✡️
බොහොම ස්තුති මම මගේ උපරිමයෙන් උත්සාහයක් දෙන්නම, ඇනලොග් මල්ටිමීටරයක් ගැන වීඩියෝවක් මම කලින් කරලා නම් තියනවා 👍👍👍❤️❤️❤❤️❤️
Niyamai wede godak Hodai man electronic electric gana kisi danumak na. Kiyana ewa balan idala man sulu sulu dewalda karanawa. Mage fan eka weda karanne na kalin sarayak mewa balala fan eka galawala oil karala capacitor ekak maru Kala. Fan eka weda Kala me sareth A widihata a weda no karana fan ekak galawala pera paridima oil karala capacitor ekak damma eth fan eka weda karanne na Ai A man mokada karanne
@@dus951i bro සමහර fan motor වල වයින්ඩින් අවුල් යනවා එතකොට අලුත් මෝටරයකට යන එක තමයි හොදම
Niyamai aiye. Saamanniyen therminal fiuse ekak kiya wage ewada danne. C° ?
Market එකේ තියෙන්නේ එක වර්ගයයි මට හම්බ උනේ නම් 145C° රු 140 ක් වගේ මේ ක්‍රමය ගොඩාක් සාර්ථක නෑ සහෝ දැන් තියන මෝටර වල බොහෝ විට ෆියුස් එක යද්දි කොයිල් එකත් යනවා
නියමයිනේ සුපිරි
බොහොම ස්තුති සහෝ
Thankyou sahodaraya ❤️
❤️❤️❤️👍👍👍 මේ ක්ර්රරමය හැම වෙලාවකම සාර්ථක නෑ සහෝ
Fen walata ena dosa monawada kiyala penwa demin eya අලුත් වැඩියා karana akaraya sambanda video ekak karanna ජයවේවා
දැනටමත් කරලා තියෙන්නේ සහෝ 👍👍👍 ua-cam.com/video/9gHSwbIQ1LM/v-deo.html
Niyamai hodatama pedili a gdak sthuti a
👍👍👍❤️❤️❤️
Malli...mage fan ekak thiyanwa ..hemin karakila fan eka godak rathwela nathara wenawa.. Bush awlak naa hodatama hodai.."resister" eka bahalada pichilada..ehema wenne.....ane podak kiyala denna ...oyage vidio balala podi podi dewal hada gannawa godak pin mee danuwath kireem walata....
Etakota fan eka off karala teyeddi fan tatta atin karakawaddi hira gatiyak nadda.
Capacitor ekath bahalada keyala බලන්න,
Hoda,danumak labuva thanky
👍👍👍👍❤️❤️❤️❤️
Niyamaine ayye pius eke eka kotasak sudu wayar ekata sambanda kara anith kotasa mokatada sambanda kale...
මෝටරයේන් එලියට එන එක් වයරයක්
ස්තුතිය මේ අවශ්‍ය දේ පිටකොටුවේ කොහෙන්ද ගන්න පුලුවන්
Bohoma.hodata.kiyala.denawa.sthuthei.
Niyamai boro
👍👍👍👍❤️❤️❤️
Good malli
Thank you very much ❤
👍👍👍👍❤️❤️❤️
Cap 1a set karana wire eka kohomada hoyaganne kiyala dennako ❤️
Remote fan eke aluth sekit marukala, switch on keranakota fan weda without remote.monawatha keranne
Wiring diagram ආයේ බලන්න සහෝ
පියුස් එක ගැන දැනගත්තේ මෙකේන් 💖
👍👍👍
Hama fan akakm push akak thiyanna wada?
මේ වෙනකොට මම දැකලා තියන හැම එකකම වගේනම් තිබිලා තියනවා සහෝ
Fan motre pichila na dobble beyaring motor ekak atin karakuwama karakenawa😮moko aula kohomada hadanna nikm tiddi hum saddewath na hbi atin karakuwama wada
පිටින් කලුපාට හතරහැට තියන capacitor එක දාලා බලන්න ඒ අන්කේම තියන එකක් දාලා බලන්න 90% තමයි සුවර් හැබැයි සමහර වෙලාවට හරි නොයන වෙලාවල් එනවා හැබැයි
@@APIDANNADE දාල බැලුව වැඩ නැහැනෙ 😢
@@APIDANNADE ඒක දාල වැඩ නැ ඒ මොකො වෙන්නැතිද😑
@@sachinthasadaruwan6061 ඒක තමයි ප්රස්නය සමහර වෙලාවට එහෙම වෙනවා මටත් ඒකට හරිම විසදුමක් හොයාගන්න බෑ සහෝ 😥
@@APIDANNADE මං හොයාගත්තා කොයිල් එකේ ඔිම්ස් ගාන ඉහල ගියාම ඒක වෙන්නෙ අකුනකින් බොහෝ දුරට වෙන්නෙ කොයිල් බැහැල මෝටරෙ ඒ කියන්නෙ බාගෙට පිචිචිලා 500v 600v වගෙ ආවම වෙන දෙයක් කොයිල් එක ඇතුලෙන්ම උනු වෙලා පිටින් බැලුවට පේන්නෙ නැති වෙන්න පුලුවන් 😖😖😖 බරක් අදින්න බැ ෆැන් පෙත්ත කරකවන්න ගැම්ම මදි ඇතුලත මැග්නටික් එක බැලන්ස් නැති විම එයට හේතුව මොටරය කැරකැවෙන්නෙ නැත්තෙ ඇයි එක කොයිල් එක ඇතුලෙන් උනු වෙලානෙ ඒකෙන් එක පැත්තක් මැග්නටික් නැතිව යනවා ඒකයි හේතුව. ඒ නිසා තමයි අතින් කැරකුවාම කැරකෙන්නෙ.1.5uf capacitor 2k pralall කරල දැමිමම මොටරෙ ස්ටාර්ටි වෙනව නමුත් බර අදින්න බැ 😊 කොයිල් එක ඉවරයි ඉතිමි🥺🥺🥺
ගොඩාක් ස්තුති
👍👍👍👍👍❤️❤️❤️
Niyamyiiii aiye.. good luck ....
Thanks saho...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Thanks you very much.
Tebale fen eke පියුස් එකෙ අගය කියක්ද .රෙපෙයාර් අපු ෆැන් එකෙ පියුස් එක පිලිස්සිල අයින් කරල වයර් 2 පාස්සල
එහෙම නම් අගයක් නෑ මම දන්න තරමින් තර්මො fuse කියලා ඉල්ලන්න එක වර්ගයයි වෙලද පොලේ ඇත්තේ
Bro winding ekea gala una eliyta awith thiyena wire walin 3ma gala una winnding eke kabi kohomda hoya ganne?
අහපු දේ මට පැහැදිලි නම් නෑ
@@APIDANNADE winding eka othala iwara wena kon keeyak thiyenwada? E kon tika 3 speed ekata sanbanda wela thiyena wire walin gala una mata hoya ganna ba mona wire walta sanbanda karanna oni kiyala
Bro mama ape fan eke bush deka gewila thibila damma aluth dekak..ara oil osar deka ehema dala hodata oil dala namuth hirawenawa ne,maasayak pawicchi krddhi hira wenawa ita passe aye mn depatthata oil tikak daapuwama aye maasayak wage puluwan.ai ehema wenne
Bush maru kale parana motor cup 1k ekka neda, mata hetenne bush poddak hada wela ati keyala bro...
Naha tibba motor ekema demattha kawara galola aluthen gahuwe.oil osaruth oil pogola damma,.
Bush awl gehen ati neda saho, grease poddak dalath try 1k dela බලන්න
Ayye 65w moter ekk thibb fan ekakta 55w ekk dammoth awlk wenwda
එහෙම අව්ලක්ම නමුත් කලින් තිබුනු විදියට එන එකක් නෑ, fan එකක නේද ඇන තව් වගේ සම්බන්ද වෙන කොටස් ටික හරියටම ගැලපෙනවාද බලන්න
@@APIDANNADE hri ayye thqqqq.aai supiri video ekk damu hode💖💖all the best brother 💖❤️🔥
@@rameshsathsara3790 👊👊👊👍👍👍👍❤️❤️❤️❤️❤️
Sir good morning to you table eka matha savikra athi tool ekkay nama monavada
Clip ekk thiyanwa ekata fix kara podi circuit desoldering soldering puluwan please nama kiyanna god bless you goodbye welcome
Helping hands
පියුස් එක දමලා වයර් ටික ගැට ගසද්දි කොයිල් එකේ කම්බි එකට එක වැදුනට කමක් නැද්ද
@@karunasenasilva7817 බෑ බෑ එහෙම අවුල්,
Pius eke ± thiyenavada
@@JanithChandula-dd8we na na bro
E fuse eka gihin replace karahama tika dawasakin aphu fuse eka ynwanm mokkda karanna one sir
එහෙනම් පොඩ්ඩක් බලන්න කොයිල් ඩැමේජ් වෙලා වගේ කරන්ට් ලීක් වෙනවාද කියලා, මෝටර් එක ගොඩාක් රත් වෙනවාද බලන්න. මෝටර් shaft එක හිරද බලන්න
@@APIDANNADE thankz sir.e fuse eka short karla danna puluwanda aphu fuse ekak danne nathuwa..ethakota wada karnwa.ehma karoth mokkda athi wena prashne sir?
@@prasadrathnayake9463 over heat උනොත් off වෙන්නෙ නැතුව යනවා, ලෙඩක් තිබුනොත් coil
ටික පිච්චිලා යන්න පුළුවන්, කෙලින්ම එපා කියලා කියන්නත් බෑ අව්ලක් නෑ කියන්නත් බෑ, සමහර වෙලාවට fuse එක නැතිව අවුරැදු ගානක් අවුලක් නැතිව දුවන්නත් පුළුවන්
@@APIDANNADE thankz sir hama msg ekatama reply karnwata godk thankz.motor ethima gana video ekk karnna puluwanm
Hondama lesson ekak oyata jaya!
Thanks saho
Pius ek glwla vire deka nikn amunala berida fan eka weda krwnn
පුළුවන් සහෝ
kaha pata wayar eka niwtal akane bro
එහෙම කියන්න බෑ කලු වයරය වෙන්නත් පුලුවන්
Good training
Thanks 👍👍👍🙏🙏🙏
fuse eka kochchara ganak venavadha ayye
ඒ දවස් වල නම් 120/- වගේ
Nailon nulen ethuwata aulak nadda.
අවුලක් නෑ
Thanks for your kind reply
Mata practically class ekak ganna puluwan da Thanks
Good bro 🤗
👍👍👍👍❤️❤️❤️
පෑන් මෝටරයේ කැපෑසිටරය 1.5uF වෙනුවට 1.8uF එකක් යෙදුවොත් කුමක් සිදුවේද?.
Good 👍
Great video
Thanks ❤️❤️❤️
Fan wala koil eka picenwada ehem unham fan eka wada karanna neda?
Wenna puluwan හැබැයි ගොඩාක් අඩුවෙන් තමයි එහෙම වෙන්නෙ
fan aka saddayak wat natiwa spped 3 wada na kiayanna oya pius aka gihillada kiayanna
අහපු දේ මට තේරුනේ නෑ සහෝ
fan aka karant aka dunnahama karanna na.
ai a hira walat na
@@maheshwijesiri2540 බොහෝ විට ෆුයුස් එක වෙන්න පුළුවන් .
ok mama tai karala balannm.fan akata karant aka dunnat karan aka na waga tamai mama galawala baluwa pius aka tiyana tana unu una gatiyak panna tiyanawa
Great job bro....!
🙏 🙏 🙏 🙏 🙏
Me Pius eka alutin gonna tiyeda
ගන්න තියනවා සහෝ
Super... aiye කර කැඩුණු ෆෑන් එකක් හදාගන්න පුලුවන්ද? (බෙල්ල ළගින් ලොක් කැඩිලා පාත් වෙලා තියෙන්නේ...) එ ගැනත් වීඩියෝ එකක් කරන්න.
👍👍👍👍 අපොයි...... බලමු, පරණ බඩු කඩෙකින් අඩුවට කොටස් ටික හොයාගන්න නම් පුලුවන් වේවි.
@@APIDANNADE 😂🤗😯
@@APIDANNADE මමත් උත්තරයක් දෙන්නම් විදුලි උපකරණ කඩවල ඔය කොටස ගන්න තියෙනවා 400ක් විතර වෙනවා මම එක පාරක් සුපර්ග්ලූ වලින් අලවලත් හොඳට තිබුනා අවුරුද්දකට වැඩිය
@@ananndaj Maru
මොකද්ද fan එකේ model එක?
V good ,Thanks
🙏 🙏🙏🙏❤️❤️❤️
Supiri
❤️❤️❤️👍👍👍👍
අයියේ, KDK stand fan එකක switch board එක පහලින් තියන power supply terminal දෙක short වුනොත් මොකද වෙන්නෙ? Fuse යනවද?
නෑ fuse එක ඒකට බල්පාන එකක් නෑ
@@APIDANNADE switch board එක/ඒකේ wire උණු වෙනවද?
අයියේ, KDK pedestal fan එකක switch board එක පහලින් තියන power supply terminal දෙක short වුනොත් මොකද වෙන්න? Fuse යන්නෙ නෑ කියල reply එක ආවා. Thanks.. වෙන කොයිවගේ හානියක්ද වෙන්න පුළුවන්?
සමාවෙන්න ප්‍රමාද උනාට, වයර් ටික උනු වෙන්න පුළුවන් එහෙම බලාගෙන ගියොත් නම් මෝටරයේ වයින්ඩින් වගේ හානි වෙන්න බැරි කමකුත් නම් නෑ හැබැයි ගෙදර වයරින් එක හොදයි නම් ඔච්චර දෙයක් වෙන්න කලියෙන් බේකර් එක් off වෙන්න ඕන
@@APIDANNADE බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ ප්‍රතිචාරයට වගේම නිහතමානිත්වයට. තව තවත් දියුණු වේවා.. ප්‍රවීණත්වයේ ඉහලටම යන්නට හැකිවේවා...
@@APIDANNADE Testing lamp එකක් සම්බන්ධ කරලා තිබුනා නම් ඒ වගේ short එකක් වුනත් wire උණුවීමක් හෝ winding හානියක් වෙන්නේ නැහැ නේද?
@@manujasiriwardhana ඔව් සහෝ දැන් මොකෝ වෙලා තියෙන්නේ මෝටරය වැඩ නැද්ද??
@@manujasiriwardhana 👍👍👍👍👊👊👊❤️❤️❤️❤️
1st speed wire ekata supply dunnama anith line walatath tester eka paththu wenwa motor eka karakwenneth na ae e?
Wire( coil) short wenna පුළුවන්,
niyamai bro
Thanks bro.. 🙏🙏🙏❤️❤️❤️❤️
Ser hama motarayakama me fius eka thiyanawada
Thanks.
❤️❤️❤️❤️👍👍👍👍
thanks guru..
👍👍👍👍❤❤❤
Ayye me fuse koheda ganna thiyenne
ඉලෙක්ට්‍රොනික් බඩු තියන කඩවල් වල තියනවා සහෝ
Ayye mamath piush dekak maru kala fen eka shlo unaneee
සහෝ කොයිල් බැහැලා වගේද දන්නේ නෑ
Fuse එකේ එක අග්‍රයක් විතරයි ද සම්බන්ධ වෙන්නේ.
Brother fuse එක Celsius අංශක ගාන වෙනස් උනොත් මොකද වෙන්නෙ 135 ට 95 වගේ දැම්මොත්
අඩු උෂ්ණත්වයකදී දෑවිම සිද්ද වේවි . නැවත ඉක්මනින් fuse සය දෑවි යන්න ඉඩ තියනවා සහෝ
Thanks
❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍
Hama line akakatama fuse akak anawada
Na na 1ka line 1ka fuse 1e enne.
a kiyanne speed 4 tama fuse 4k anne nane.
Ow ow 4tama 1e teyenne, eka geyapuwama 1ka speed 1k wath wada na.
Supiri bro
Thermal piuze ganne kohenda...ewage capacity thiyenawada.standing fan ekata yariyanne monawage ekakda
Electronic badu kadawal wala tiyanawa, fan motor ekak kewwama denawa, type godak tiyanawa boho kadawal wala common ekak atte 140c 2A 240V vage Rs 40 k wage wenne,
Pius eka short karala fan eka duwanna puluwanda
Me pus eka AC hema motor ekakatama enawada wathura motor walata ehema
Aaa na na water morter wala na bro.
Fan moter eka pethi karakena patta maru wela hulan pitu pasata wadinwanawanm mokadaa karannaa oni
Super super
Thanks
Thanks friend. Mata ooka onima wela thibbe . Sub ekak dunna bokka. 👍
ස්තුති සහෝ 👍👍👍❤️❤️❤️
Superb
Thanks 👍👍👍❤️❤️❤️❤️
👌👌👌👍
pawadunnata wedakarannene athinthaluwak dunnot kerakenawa hethuwa mokada kiyanna plis
Capacitor eka maru කරන්න වැඩේ හරියාවි
Sir mema upakaranayata helping hands kiyalada
Onama podi circuit ekka eyata fix kara passanna puluwan what is the price
From where can we buy
Oyage videos balanwa
Very good explain and Subcribed your channel god bless you goodbye welcome
Thanks for the reply sir
It's ok thanks, electronic badu kadawal walin ganna puluwan, podi circuit passanna tawa opction tiyana helping hans tiyanawa magnifiller and led light wage tiyana ewa, online aliexpress balanna
Rs 1500 wage iedan iehalata hoya ganna puluwan wewi
Ac.220-240v 50Hz 60w , stand fan eke thermal fuse eka nethiwela value eka hoyaganna vidiyak thiyanawada
2A 250V 135C වගේ එකක් දාල බලන්න..
Just zoom it may be 135°c..3A..240v....
Bro මගේ Fan එකක් තියෙනවා ඒක අකුණු ගහද්දි මොටර් එක ඇතුලෙන් ගින්දර වගේ අකුණු විදුලි එක්ක spark උනා වගෙ දෙයක් උනා. හැබැයි ඒ අකුණු විදුලි ගහද්දි fan එක දාලා තිබුනේ නැහැ.පස්සේ දිගටම එහෙම උන නිසා මම main switch එක off කලා.වැස්ස නතර උනාට පස්සේ fan එක දාලා තිබුණා එතකොට හොඳට වැඩ කලා.පහුවදා fan එක on කරද්දී දුමක් එක්ක කර ගඳක් ආවා..මම fan එක ගලවා බැලුවත් පිච්චිලා තියෙන part එකක් පේන්නට නෑ.මොකක් වෙන්න ඇතිද 🤔
ෆෑන් මෝටරයේ ෆුයුස් එක තමයි යන්න ඇත්තේ වඩා සාර්ථක නම් අලුතින් මෝටරයක් දා ගන්න එක තමයි සහෝ
@@APIDANNADE Fuse eka laga wire kalu wela fuse eka danmta pawichchi krnna berida
@@nilangarukshan8464 පුළුවන් සහෝ ඒත් සමහර ඒවාගේ fuse එක යද්දී coil එකත් අව්ල් යනවා, මෙහෙම කරන්න ඉස්සෙල්ලාම fuse එක අරන් දාලා වයර ටික අමුනලා සවිකරලා බලන්න මෝටරය වැඩද කියලා අනිවාර්යයෙන් fan එකේ තට්ට හයි කරලාම කරකවලා බලන්න එහෙම වැඩ නම් අව්ලක් නෑ fuse එකක් දා ගන්න, fan තට්ට දාලාම බලන්න කියුවේ සමහර වේලාවට මෝටරය වැඩ කරත් fan තට්ට දාපුවාම බර වැටුනාම වැඩ කරන්නේ නැතිව යනවා, එහෙම උනොත් මෝටරයක් දාන එක තමයි වඩා පහසුම
Good
Thanks 👍👍❤️❤️❤️