Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආයුබෝවන් වාසනාවන් එහෙනම් අලුත් සතියකට,ආයෙ පාරක් වෙස් මාරුව කරගන්න මංජිතයයි කෙවිනුයි ලෑස්තිවුණේනිම්නාවිගේ අප්පච්චි ඔෆීසියට ආව හින්දා.හැබැයි ඒ වෙලාවෙ කෙල්සි වගේම නුරානුත් ඔෆිස් එකේ හිටිය හින්දා කෙවින් කරේ වැඩි හොඳටලොකු බ්‍රදර්ව දොරටු පාලක කරපු එක.හැබයි ඉතින් උනේ වෙන්න ඕනෙම නැති දෙයක්.දොරටුපාල වෙච්ච ලොකු බ්‍රදර්ට උපදෙස් හම්බුණේකවුරුවත්ම ඇතුළට එවන්න එපා කියලා.හැබැයි අපෙ ලොකු බ්‍රදර්ට පොඩ්ඩක්විතර වැරැදුණා.කාමරයට ආව දෝනිගෙ අප්පච්චිට ලොකු බ්‍රදර් හොඳටම බැණලාඑලවගන්නවා.ඒකත් එක්ක කෙවින් ගිහින් සමාව ගත්තත් ඒක එච්චරම වැඩක්වුණේ නෑ.කෙවින් සමාව ගන්න ගියේ මංජිතයගෙ ඇඳුම් ඇඳගෙන.ඒක කෙල්සිගෙයිනුරාන්ගෙයි අතටම මාට්ටු වුණා.හැබැයි ඒකටත් අල්ලෙ පැළවෙන බොරුවක්කියන්න මංජිතයාට පුලුවන් උනා.ඒ බොරුවත් එක්ක ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා එහෙනම් අද කොටසින් බලමු....
okkoma episode kiiyak wage tiyenawada🙄
🎉🎉 lassanai kathawa
Ara kellge thaththa ammata trackd bn. Pissud kohedo unt
❤
❤❤
මෙකිගේ අම්මයි තාත්තයි නිකන් උන්ගේ කම්පැනිය වගේ හැසිරෙන්නෙ ට්‍රෙනින් එකට අරන් මෙහෙමනම් 😂😂😂😂
එකනෙ බං 😂😂😂
Sira 👍
Ekko wena tenakata dagannai. Ktawak kiylt amtk wenwn mew dakiddi
ඔව් මුන් දෙන්නගෙ චරිතෙ කක්කා ගොඩක්😂😂
Sajithage ඇස් මාරම ලස්සනයි ❤
Hmmm❤
Ow
ඇත්තටම ඔව්
ඔව්..හිතුවක්කාර , දඟකාර ඇස් දෙකක් එයාට තියෙන්නෙ.❤😊
විදුහල්පතියව බැන පන්නා දැමුලොකු බ්‍රදර්ට අපගේ ආචාරය සහ ආදරය❤😂
ඔව්.ඒයකා ට පිස්සූ
කතාවෙන්ම වුව යවන්න තිබ්බෙ ඈ
ඹවි,ඒයකා ට පිස්සු
👍👍
@@riyalpathuma5454amma marune nadda
නිම්නවිගේ තාත්තලාගේ යි අම්මගෙයි කොටස් යද්දී මේ මං ස්පික් කරන අය ඉන්නවද
මාත්
🙋
ඔවිි අප්පා මල විකාරයක් කතාවෙන් අයින් කරනවා නමි හොදයි😂
Math
@@Suseema-dz4fz එක ඇත්ත මල විකාරයක්
නිම්නාවි හනිමූන් ගියත් මහ ජෝඩුව ඒකටත් යන සීන් එකක් තියෙන්නෙ 😂
සිරාවට
මල 😂😂😂 පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලො අද ඉන්නෙ.හෝන්තු චරිත
Video call gani
බොහෝ දෙනාට.."හොදයි" වගේ රගපාන්න පුලුවන් "හිතවත්" වගේ කතාකරන්න පුලුවන් "ආදරෙයි" වගේ පෙන්වන්න පුලුවන් ඒත්.......ඇත්තටම හොද හිතවත් ආදරණීය මිනිස්සු හරිම විරලයි....එවන් විරල චරිතයකට.....ඔබ හිමිකම් කියනවානම්ඔබේ වටිනාකම අමිලයි...🤍🖤
Hiru එකේ ගිය හොදම කතාවක් කියන අය සිටීද 😗💗
18:55 19:01 19:02 19:02 19:02 19:02 19:03 19:04 19:04 19:04 19:04
Ow aththatama ❤😊
@@ManoriPriyanga-vs2ok 💗💗
අපේක්ශා රෝහලේ මාරලා සමග පොර බදන සිටින සියලුම පිළිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏
එක ඇත්ත❤
@@ThimiraThimira-ni6deපිස්සුද ඃඇටිද අයිසේ 🥸
Budusaranaiii Ekman suwaya labewa hamotama
Like higannek 😂
Ikman suwaya labewa budu saranai jesu pihitai.
රඟපෑමට ම උපන් sajitha aiya කතාවේ තවත් රඟපෑමක් ම කරනවා, රඟපෑම් දෙකම අති සාර්ථkay ❤❤
ගංගුලිගේ අම්මා කීව ටික නම් ඇත්ත 😄
කුසල් මොන චරිතෙ කරත් එ චරිතෙට සාදාරනයක් කරනවා❤
මේ චීත්ත ජයනාත්ටයි,චීත්ත ප්‍රසාද් දෙන්නටම කලිසම් නෙමෙ අන්දන්න ඕන මල් මල් චීත්ත ගවුම්..නිම්නාවි ට පඩයක් ගියත් ඔපිස් එකෙ මිනිස්සු වැරදි
Attak
😂😂
Ow ane matath penna ba .mala vikara
😂😂😂😂😂
😂😂 අම්මෝ මගේ බඩ 😂😂
හැම මගුලක්ම ස්කෝලේ පින්සිපල් ට කියනවා වගේ කොයි වෙලෙත් ඔෆිස් එකට දුවනවා😂😂
අද ගගුලි තලගුලි හරි ලස්සනයි
රොෂාන් පිලපිටියට හම්බවෙන චරිත තමා චරිත😅😅😅
ඒ කොහොම වුණත් රොෂාන් පිලපිටිය හම්බෙන චරිතේ සුපිරියට කරනව සුපර් එක්ක
ආතල් චරිත හම්බෙන්නේ හැබැයී
අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් සීන් වැඩියෙන් ඕන ❤
❤😊❤
පොඉඋයටරෙක්වස්ද්ෆඝජකල්මන්බ්වචෂ්ළජ්Poiuytrewasdfghjklmnbvcx❤️
🎉🤗😅😃😀👏😍👌🤣😂😅😊😅😮😢🎉😂❤👍🥰🤗😅😃😀👏😍👌😔💋😭😆🤩💕♥️🤭💞🙄😜😊💞🙄😜😊🙏🌹😄🤔😘🤔😘👍🥰🥰🤗👍🥰🤗😅😃🤗🤗😅😃😀👏👏😍👌🤣🤗😅😃😀👏😍👌🤣😂😊😅😮😢🎉❤😂😢
ලලයි ලිලයි ලයි එපා වෙලා මෙක බලන අය ඉන්නවද 😂
😂😮
😂
මෙහේ🤣
😅
ඔවු යකෝ හාරියටම ඇහුවේ කොහොමැයි...😂
Kevin ගේ 🏊♀️ Swimming Pool සීන් එක මරු ❤😂👏
මේකිගේ හදිස්සියට පස්ස අමතක වෙලා 🤣🤣අම්මෝ රොෂාන් අයියේ 🤣🤣
ජයනාත් දැන් ඔනැවට වැඩියි නිමිනාවි දැන් හොදයි මෙි ජයනාත් කාරයා ඉල්ලන් කන්න හදන්‍නේ😂😂😂😂😂😂 කේවින්ට .මංජිත නැතුවම බැහැ❤❤❤❤❤❤❤
නිමිනාවිගේ තාත්තාටත් ඕනෙ නැ එක්ක නැ හැමදේම හොයනවා කෙල්ල හොදයි නේ ඒ අතින් බලද්දී කේවින් සුපිරි පරි මංජිත මරු සජිත අයියාගේයි, කුසල් අයියාගේයි ඇක්ටින් සුපිරි පරි ඉතිරේයි සරා, සුද්දා , බණ්ඩා ආදරෙයි ❤❤❤
පෙර දිනයක කතා කල අය අද කතා නොකර යනවා !හිනා උන අය අද රවනවා 🙂අපි ගෙන හොද කියපු කටින්ම තැන තැන වැරදි කියනවා 🙂...මිනිස්සු එහෙමයි තප්පරේට වෙනස් වෙනවා !'🍃
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයගෙ ආත්මය හරි එලියයි.පිරිසක් මැදදි ඒ අයගෙ තියෙන්නෙ අමුතුම කැපී පෙනෙන වයිබ් එකක්.එහෙම මිනිස්සු අනෙක් අයගෙන් යුනික්.වෙනස්ම විදිහට හොඳ මිනිස්සු.නොසිතූ මොහොතෙදි පිහිටට එන මිනිස්සු.බලාපොරොත්තුවෙන් තොරව අනෙක් අයට සිසිලසක් වෙන එලියක් වෙන මිනිස්සු.කිසිම හේතුවක් නැතිවත් ආකර්ශනීය මිනිස්සු.එහෙම මිනිස්සු එක්ක ඉද්දි අනෙක් අයත් ඉබේටම හැදෙනවා.අනෙක් අයත් වෙනස් විදිහට හිතන්න පටන් ගන්නවා.ඒ අයගෙ ජීවිත එහෙම හමු වීම් එක්ක ලස්සන වෙන්න ගන්නවා.අලුත් පුනරුදයක් සිදු වෙනවාමොකද ඒ මිනිස්සුන්ගෙ වයිබ් එක ඒ තරමට බලවත් නිසා..අනෙක් අයගෙන් වෙනස් හොඳ කෙනෙක් වෙන්න බය වෙන්න එපා.ඔයාගෙ ආත්මයට නොගැලපෙන අඳුරු මිනිසුන් ඔයාගෙන් ඉවත් වුනාට තවත් බොහෝ අය ඔයා ලඟ ඉතිරි වේවි. !🤍🌻🕊
මටනං මේ නාට්‍යයේ හොඳම නළුවා අංජනලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සුපිරී ❤️👌
එකඟයි 👍
නිම්නාවිගෙ තාත්තා දෝදු කෙලින්නෙ හොද ප්‍රවින ලලුවෙක් ....එත් ..එ චරිතෙ අව්ල්
ඒ මොන පම්කයෙක්ද😂
ඒක තමයි ඒ චරිතේ ස්වභාවය .ඒ කියන්නේ මෙයා හරියටම කරනවා කියෙනෙක😊
A kamak ne,,API malimawata
Hm...eththa kathawa
@@arjunaranasinghe9195😀😀ඔයා ඔස්කාර් සම්මාන ගත්ත නළුවෙක්ද? 😀😀
මේකනම් වැඩිය දුර අරන් යන්න නම් එපා එහෙම උනාම මුල ඉඳන් බලපු එකත් අපරාදේ වගේ හිතෙනවා ලස්සන විදියකට කතාව ඉවර කරමු.❤
පාට කුරුල්ලො කතාව තමයි හොදම කියන අය කො❤️🥺
මෙ ඉස්කොලයාගෙ පවුල පිස්සු පවුලක්
අයියෝ මේ අමිමයි තාත්තයි මේ දුවෙක් හදාගෙන රටටම කරදරයි මේ ගොල්ලන්ට විතරයි ලමයි ඉන්න විදියට ගොංම ගොං එපා වෙනවා මේ කතාව අනිත් එකමේ මංචිත ගේ කෙල්ල ඕවර් ඇක්ටිං බලන්න දෙයක් නැති හින්දා බලනවා
මන්ජිතගේ අයියා පට්ට😮
අක්කා හරියට කෙවින්ගෙ තරහකාරයෙක් වගේනෙ
අච්චර සදාචාර අම්මයි තාත්තයි පුදුමයි දුවට අන්දන ඇදුම්🤣🤣🤣🤣
කෙවින් ❤ නිම්නාවි ආදරෙ ඉක්මනට පටන් ගන්න කම් බලන් ඉන්න අය ඉන්නවද මන් වගේ.❤😂🎉🎉🎉🎉
ලස්සනයි අදත් ❤️❤️❤️❤️ පාට කුරුල්ලෝ ❤️❤️❤️🦜🦜🦜🦜🦜 🐦🐦🐦🐦🐦
මේ සංකීර්ණ සමාජේ රැකියා කරන ස්ථානවල සංකීර්ණ හොඳ අවංක මිනිසුන් දුර්වල කරන අයත් පන්සල්වල හාමුදුරුවරැ ඇතුලු හැමෝම ටෙලි නාට්‍යය නරඹනෝ එය ගැනත් පොඩ්ඩක් හිතලා මේ රටට රටේ ඉන්න හොඳ මනුස්සයන්ට වටින නිර්මාණයක් බිහිකිරීමට මේ පාට කුරැල්ලෝ ටෙලි නාට්‍යය තවත් හොදින් නිර්මාණය කරන්න ලැබේවා කියලා ජයප්‍රකාශ්ට මම ප්‍රාර්ථනා කරනවා
අතපය හතර තියෙන එකෙ.ගගුලි ගෙ අම්මා ට,තාත්තා ටයි,ගගුලි ටයි අනුන්ගේ යැපෙන්න නැතුව රස්සා වක් කරන්න බැරි හැටි ..කාලකන්නි පවුල ක්
meka drama ekk yaku ochchara serious ganna ep 😹😹
පේන්නම බැරි චරිතය කෙල්සි දුෂ්ටි
මං නම් ආසයි
මේ කෙල්ලගේ තාත්තා නම් කතාව එපා කරනවා හැමදේටම සර්ව හම්බෙන්න ඕනලු 😂
බොසා මං උනානම් අනේ උබ උකාගන්නැතුව උබෙ දුවත් තියාගෙන වෝකෝගනින් කියනව 😅
@@sachithhansamal4428 sira😂
*වචනයකට පුලුවන්**හිතක් සනසන්න වගේම**මනුස්සයෙක්ව නොමරා මරන්න...*💔👤🗯️
pl pky
😂😂 යකෝ උබ නම් මහසාපයක් 😂
ahalama epa vela bng oya kathava 😂😂
ඉස්සර පලමුව බැලුවේ ලලයි ලිලයි දැන් පාට කුරුල්ලෝ❤❤❤❤❤😊
මමත් 😂
ආසම චරිතය අන්ජන ලොකු බදර් ❣️
හැමදානවා බලනවද අහ අහ හැමිනෙන්න එපා බං අප්පිරියයී
Eka aththa
Uu ko ? 😂😂
පිනාට ඕනි නැති එකක් නෑ. ඌ අයිති කාරය වගේ😂😂
රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺
❤❤❤❤ පාට කුරුල්ලෝ හරිම ලස්සන කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ගොඩක් ආදරේ
තාත්තා කෙනෙක් දරුවන් ගැන හිතන විදිහ හොදයි නමුත් දරුවන්ගෙ ජිවිතේට ඔහොම වදයක් වෙන එක තාත්තාට උනත් හරි මදි .
මරු අනේ❤😂
හැමදාම පාට කුරැල්ලො බලන කට්ටිය මෙි පැත්තට❤
ආනිවාරෙන් ❤
ᴘʟ ʜᴛᴛᴘ ʏɴɴ
මම ❤
උබ නම් මහ සාපයක් බන් 🤬
🤜Mama🤛👁️👄👁️
ලොකු බ්‍රදර් තමා මරු 😂
එකෝමත් එක දවසක හවස් වරුවක වෙරළක අන්තිමේදී ඇයට කිව්වෙමි " ඔයාට ආදරෙයි මම ! "නැගෙන හිනාව වසන් කරගෙන ගිලෙන රතු ඉර දෙස බලාගෙන අන්තිමේදී ඇයත් කිව්වා "යාලුවෙක් විතරයි ඔබ! " 💐🤍
ලොකු සර්.. දූ පොඩ්ඩ ගෙදර පරිස්සමට තියාගන්න ... ලගදිම රඹුටන් කඩයි වගේ 😂😂😂
මේ නාකියට ඕන්නැති ලබ්බක් නෑ හොද වැඩේ 😂😂
හැමදාම බලන් නැතුව මාසයක් විතර ඉදලා එකවැර බලන කට්ටිය කෝ 😁
කෙවින් ඔයා පූල් එකේ ඉදලා ඔලුව වහගෙන ගියාට 😅 නිම්නාවී දැකලා ඒකි ගේ ගෙදර උන් ඔයාගේ ගේ ඇතුලේ ඔයාගේ ෆොටෝ එකක් එහෙම දැක්කොත් අතේ මාට්ටු හැබැයි. 😂😂😂. මංජිත ලොකු බදර් බිව්වා ම කොහොමත් Control නෑ නේ ඉතින්
Kathawanam supiri ❤supiri macharithe. manjitha yi gaguliyi tamayi aaaa😂😂😂😂😂
මරයම සමහ පොද බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෝහලේ ඉක්මන් සුවද ලැබෙිවා..🙏
පිළිකා රෝග සියලු දෙනාට සුවපත් වෙිවා කියලා පර්ථව තවත්😅🙏🙏🌺
ubatat lagadima wenawa eka 💀🗣️
@@navindushachintha😂😂 අම්මෝ
කව්ද මේ රියල්පැතුමකියන්නෙ❤😂❤❤
ගුරාගේ පවුලේ උන් නම් හරිම uncommon , හරිම සාම්ප්‍රදායිකයි, මුන්ගේ කොටස් හරිම බෝරින්,,,,,
❤️පෙර දිනයක කතා කල අය අද කතා නොකර යනවා !හිනා උන අය අද රවනවා 🙂අපි ගෙන හොද කියපු කටින්ම තැන තැන වැරදි කියනවා 🙂...මිනිස්සු එහෙමයි තප්පරේට වෙනස් වෙනවා !'🍃අවබෝධයෙන් ජීවත් වෙන්න 👏
එදා නැතුවම බරු මිනිස්සු අද සිනාවකින් පිළිගන්නා තරම් ආගන්තුකයන් විය 😊
අංජන ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සුපිරී කිය අය ලොකු මෙචර ජනප්‍රිය නලුවා කරමු. ❤
Uba meke valalenava vadi nadda💀💀
පාට කුරුල්ලෝ බලනකට්ය ❤දාගනයමු😂
බලන්න තමා ආවේ නැතුව පාට කුරුල්ලෝ කන්න නෙවේ 😂😂 ගොනී😂😂
රියල් පැතුම කියන එකාට හෙන හතම ගහලා මකබෑවිලා යන්න ඕන කියන එවුන් මේ පැත්තට එන්න😂❤
ay අනේ එහෙම කියන්නේ
Ut mnsik ledk bn riyl patumt😼😂
පවි අනේ එයා එහෙම කියන්න එපා
😮😮😮
එහෙම කියන්න හොදනෑ ඉතිම් නේද
ado love eka kevin manjitha❤❤😂
මාරම ලස්සන කතාවක් කිසිම කොටසක්skip නොකර බලන එකම කතාව ශිවා මාස්ටර් මීට පස්සේ drama කරනකොට බුද්ධිකටම දෙන්න කතාව ලියන්න.කෙල්සි වගේ කාලකන්නි අක්කෙක් මටත් ඉන්නවා.දුෂේනිවත් හිටියානම් හොදයි නාමිනාවිගේ part එකටවත්.❤❤❤❤❤❤❤❤❤
හැම කොටසම එක දිගටම මෙ ටික youtub එකෙක් බලපු අය මේ පැත්තට එන්න
මංජිතගේ අයියගේ ටෝක්ස් වලට මම හරි කැමති
I like his English 😅
කොහොම උනත් කෙවින්ගෙ යාලුවෝ දෙන්නගෙ ඒ වෙලාවෙ උපදේශය වටිනව
Kewin ta kamathi kattiya ko balanna ❤❤❤❤😂😂😂😂😊😊😊😊😊😊
ප්‍රසාද්ටයි ජයනාත්ටයි පඩයක් ගියත් ෆොන්සේකා😂
Ara patthata ma pattata yanne ai katawa balala like karan geyama madeda 🤔🫢😒
පොලිස් කාරයට ඔය දුව බන්දලා දුන්නන්ම් හරි තනිකඩ නිසා 😂
Ehem zn ekk wge oluwe tynne 😂
😂😂😂😂😂😂
@@samalkaudara8641 siravatama neh 😄
මේ කතාව බලපු මට පිස්සු හැදෙනෝ වාගේ දැන් 😂💔
Like ekak dan yanko😊😊😊
හැමදම පාට කුරුල්ලෝ බලන කටිටිය කෝ❤❤❤❤
Ikmanta love seen one❤❤
මං වගේ ෆෝන් එකෙන් පාට කුරුල්ලෝ බලන උන් මේ පැත්තට 🤟😍
Nnawa
මේ කතාව එපා වෙන්නේ මේ මංජිතක ගෑනි ගෑනි හින්දා
කමේට් බලන්න ආවම රියල් පැතුම්නේ වැඩියෙන්ම කමෙට් දාලා තියෙන්නේ .
එ පකයලට වෙන වැඩ නෑ ගෑනියෙක් නැතුව ඇති එකනෙ 4n එකේම වැලලෙන්නෙ ගොන් හරක් අපිත් කැම්ප් එකේ හිටියත් හැමදාම බලනවා එත් ඔය වගෙ ගොන් හෑලි කියනවද පාඩුවේ බැලුවා නිකන් හිටියා මෙක එහෙමද ඉදකින් විතරක්
සිරාවටම මට නම් දැන් කතාව බලනවට වඩා කමෙන්ට් කියවන්න හිත යන්නේ 😂😂
එහෙමද ඉතින්
විදුහල්පතියා left😂😂
මංජිතගේ ගෑනිගේ පවුල් වගේ පවුල් ලංකාවේ තව කීයක් ඇතිද ඒ වගේ හිගන පවුල්වලට හෙන හතම ගහන්න ඕනේ 😗❤️
මාලි මාව රැල්ල ට ද යන්නේ බං
Maru guru පවුලක් ...😢😢😢
ලස්සණ කතාව ❤❤🎉🎉🎉
කතාවක් නිසා හොඳයි ඉතින්.. නැත්නම් නිම්නාවිව මේ වෙද්දිත් අස් කරලා ජයනාත්ගෙ වැඩ නිසා. මොන්ටිසෝරි යන බාබාලා ඉන්න අම්මලා,තාත්තලාවත් ඔහොම නැතුව ඇති.. Office එකේ තමන්ට ප්‍රශ්නක් නම් ඒක තමන්ම විසදා ගන්නෙ නැතුව දෙමව්පියෝ ඇවිත් විසදන්න යනවා කියන්නේ school යන කාලේ ගුරුදෙගුරු සමිතියකට යනවා වගේනෙ.
පාට කුරැල්ලෝ 57 කම බලපු අය කෝ ❤❤❤❤
හැමදාම බැලුවේ පෝන් එකෙන් එනකන් බලන් ඉන්නේ ඊලග කොටස ❤
හැමදාම පෝන් එකෙන් බලන්නේ.. TV එකේ බලනකොට මොන රෙද්දක්ද මන්දා කතාව විනාඩියක් ගිහිල්ලා විනාඩි 3/4ක් ඇඩ් යනවා..😡😡
තෙරුවන් සරණයි........❤❤❤
මංජතගේ actin මරැ කියන අය ලයික් එක්ක දාන්න❤
Gon keriyo thota pissuda nettan hetida edakin witarak ගොන් හෑලි kiynne geniyek nedda ubata 4n ekema welalenne balako genu wagein ban edakin
Athi ne bn comment asse walaluna😅
❤️😍
මගෙ අමිම cli එකෙ, ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
Adee 😂❤️
නිම්නාවිගේ තාත්තා වගේ එකෙක් කාටවත් හම්බෙන්න එපා 😂 උටම කියලා company එකක් දාලා දෙන්න තමා වෙන්නේ අවසානෙට එක්කෝ 😂💔
Kelzy apee blu patiyge.nmnee 😂
මෙ කතාව UA-cam එකෙන් බලන්නෙ කවුද??❤❤❤
ලොං ත විඩුහල්ල පති😂😂😂,❤
දුව වැඩට යවන්නැතුව හිටියනම් ඉවරනේ
Akanam aththa❤
හැමදාම පොන් එකෙන් කතාව බලන සෙට්ටෙක කෝ ....රට ඉන්න අපිට සැනසිම පොන් එක විතරයි .😢
intellectual property's මාරු ලොකු බ්‍රෝ ගේ Idea 😂😂😂😂
Principal family එකනම් හද්ද චොරයි 😂
අපේක්ෂා රෝහල ඉසරහට දගෙන ලයික් හිගා කන්න එපා බන් ලැජයි නෙද
ආයුබෝවන් වාසනාවන් එහෙනම් අලුත් සතියකට,
ආයෙ පාරක් වෙස් මාරුව කරගන්න මංජිතයයි කෙවිනුයි ලෑස්තිවුණේ
නිම්නාවිගේ අප්පච්චි ඔෆීසියට ආව හින්දා.හැබැයි ඒ වෙලාවෙ කෙල්සි
වගේම නුරානුත් ඔෆිස් එකේ හිටිය හින්දා කෙවින් කරේ වැඩි හොඳට
ලොකු බ්‍රදර්ව දොරටු පාලක කරපු එක.හැබයි ඉතින් උනේ වෙන්න
ඕනෙම නැති දෙයක්.දොරටුපාල වෙච්ච ලොකු බ්‍රදර්ට උපදෙස් හම්බුණේ
කවුරුවත්ම ඇතුළට එවන්න එපා කියලා.හැබැයි අපෙ ලොකු බ්‍රදර්ට පොඩ්ඩක්
විතර වැරැදුණා.කාමරයට ආව දෝනිගෙ අප්පච්චිට ලොකු බ්‍රදර් හොඳටම බැණලා
එලවගන්නවා.ඒකත් එක්ක කෙවින් ගිහින් සමාව ගත්තත් ඒක එච්චරම වැඩක්වුණේ
නෑ.කෙවින් සමාව ගන්න ගියේ මංජිතයගෙ ඇඳුම් ඇඳගෙන.ඒක කෙල්සිගෙයි
නුරාන්ගෙයි අතටම මාට්ටු වුණා.හැබැයි ඒකටත් අල්ලෙ පැළවෙන බොරුවක්
කියන්න මංජිතයාට පුලුවන් උනා.ඒ බොරුවත් එක්ක ඉස්සරහට මොකක්ද වෙන්නෙ
කියලා එහෙනම් අද කොටසින් බලමු....
okkoma episode kiiyak wage tiyenawada🙄
🎉🎉 lassanai kathawa
Ara kellge thaththa ammata trackd bn. Pissud kohedo unt
❤
❤❤
මෙකිගේ අම්මයි තාත්තයි නිකන් උන්ගේ කම්පැනිය වගේ හැසිරෙන්නෙ ට්‍රෙනින් එකට අරන් මෙහෙමනම් 😂😂😂😂
එකනෙ බං 😂😂😂
Sira 👍
Ekko wena tenakata dagannai. Ktawak kiylt amtk wenwn mew dakiddi
ඔව් මුන් දෙන්නගෙ චරිතෙ කක්කා ගොඩක්😂😂
Sajithage ඇස් මාරම ලස්සනයි ❤
Hmmm❤
Ow
ඇත්තටම ඔව්
ඔව්..හිතුවක්කාර , දඟකාර ඇස් දෙකක් එයාට තියෙන්නෙ.❤😊
විදුහල්පතියව බැන පන්නා දැමු
ලොකු බ්‍රදර්ට අපගේ ආචාරය සහ ආදරය
❤😂
ඔව්.ඒයකා ට පිස්සූ
කතාවෙන්ම වුව යවන්න තිබ්බෙ ඈ
ඹවි,ඒයකා ට පිස්සු
👍👍
@@riyalpathuma5454amma marune nadda
නිම්නවිගේ තාත්තලාගේ යි අම්මගෙයි කොටස් යද්දී මේ මං ස්පික් කරන අය ඉන්නවද
මාත්
🙋
ඔවිි අප්පා මල විකාරයක් කතාවෙන් අයින් කරනවා නමි හොදයි😂
Math
@@Suseema-dz4fz එක ඇත්ත මල විකාරයක්
නිම්නාවි හනිමූන් ගියත් මහ ජෝඩුව ඒකටත් යන සීන් එකක් තියෙන්නෙ 😂
සිරාවට
මල 😂😂😂 පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලො අද ඉන්නෙ.හෝන්තු චරිත
Video call gani
බොහෝ දෙනාට..
"හොදයි" වගේ රගපාන්න පුලුවන්
"හිතවත්" වගේ කතාකරන්න පුලුවන්
"ආදරෙයි" වගේ පෙන්වන්න පුලුවන්
ඒත්.......
ඇත්තටම හොද හිතවත් ආදරණීය මිනිස්සු හරිම විරලයි....
එවන් විරල චරිතයකට.....
ඔබ හිමිකම් කියනවානම්
ඔබේ වටිනාකම අමිලයි...🤍🖤
Hiru එකේ ගිය හොදම කතාවක් කියන අය සිටීද 😗💗
❤
18:55 19:01 19:02 19:02 19:02 19:02 19:03 19:04 19:04 19:04 19:04
Ow aththatama ❤😊
@@ManoriPriyanga-vs2ok 💗💗
අපේක්ශා රෝහලේ මාරලා සමග පොර බදන සිටින සියලුම පිළිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏
එක ඇත්ත❤
@@ThimiraThimira-ni6deපිස්සුද ඃඇටිද අයිසේ 🥸
Budusaranaiii Ekman suwaya labewa hamotama
Like higannek 😂
Ikman suwaya labewa budu saranai jesu pihitai.
රඟපෑමට ම උපන් sajitha aiya කතාවේ තවත් රඟපෑමක් ම කරනවා, රඟපෑම් දෙකම අති සාර්ථkay ❤❤
ගංගුලිගේ අම්මා කීව ටික නම් ඇත්ත 😄
කුසල් මොන චරිතෙ කරත් එ චරිතෙට සාදාරනයක් කරනවා❤
මේ චීත්ත ජයනාත්ටයි,චීත්ත ප්‍රසාද් දෙන්නටම කලිසම් නෙමෙ අන්දන්න ඕන මල් මල් චීත්ත ගවුම්..නිම්නාවි ට පඩයක් ගියත් ඔපිස් එකෙ මිනිස්සු වැරදි
Attak
😂😂
Ow ane matath penna ba .mala vikara
😂😂😂😂😂
😂😂 අම්මෝ මගේ බඩ 😂😂
හැම මගුලක්ම ස්කෝලේ පින්සිපල් ට කියනවා වගේ කොයි වෙලෙත් ඔෆිස් එකට දුවනවා😂😂
අද ගගුලි තලගුලි හරි ලස්සනයි
රොෂාන් පිලපිටියට හම්බවෙන චරිත තමා චරිත😅😅😅
ඒ කොහොම වුණත් රොෂාන් පිලපිටිය හම්බෙන චරිතේ සුපිරියට කරනව සුපර් එක්ක
ආතල් චරිත හම්බෙන්නේ හැබැයී
අංජන ලොකු බ්‍රදර්ගේ ආතල් සීන් වැඩියෙන් ඕන ❤
❤😊❤
පොඉඋයටරෙක්වස්ද්ෆඝජකල්මන්බ්වචෂ්ළජ්
Poiuytrewasdfghjklmnbvcx❤️
🎉🤗😅😃😀👏😍👌🤣😂😅😊😅😮😢🎉😂❤👍🥰🤗😅😃😀👏😍👌😔💋😭😆🤩💕♥️🤭💞🙄😜😊💞🙄😜😊🙏🌹😄🤔😘🤔😘👍🥰🥰🤗👍🥰🤗😅😃🤗🤗😅😃😀👏👏😍👌🤣🤗😅😃😀👏😍👌🤣😂😊😅😮😢🎉❤😂😢
ලලයි ලිලයි ලයි එපා වෙලා මෙක බලන අය ඉන්නවද 😂
😂😮
😂
මෙහේ🤣
😅
ඔවු යකෝ හාරියටම ඇහුවේ කොහොමැයි...😂
Kevin ගේ 🏊♀️ Swimming Pool
සීන් එක මරු ❤😂👏
මේකිගේ හදිස්සියට පස්ස අමතක වෙලා 🤣🤣අම්මෝ රොෂාන් අයියේ 🤣🤣
ජයනාත් දැන් ඔනැවට වැඩියි නිමිනාවි දැන් හොදයි මෙි ජයනාත් කාරයා ඉල්ලන් කන්න හදන්‍නේ😂😂😂😂😂😂 කේවින්ට .මංජිත නැතුවම බැහැ❤❤❤❤❤❤❤
නිමිනාවිගේ තාත්තාටත් ඕනෙ නැ එක්ක නැ හැමදේම හොයනවා කෙල්ල හොදයි නේ ඒ අතින් බලද්දී කේවින් සුපිරි පරි මංජිත මරු සජිත අයියාගේයි, කුසල් අයියාගේයි ඇක්ටින් සුපිරි පරි ඉතිරේයි සරා, සුද්දා , බණ්ඩා ආදරෙයි ❤❤❤
පෙර දිනයක කතා කල අය අද
කතා නොකර යනවා !
හිනා උන අය අද රවනවා 🙂
අපි ගෙන හොද කියපු කටින්ම
තැන තැන වැරදි කියනවා 🙂...
මිනිස්සු එහෙමයි
තප්පරේට වෙනස් වෙනවා !'🍃
සමහර මිනිස්සු ඉන්නවා ඒ අයගෙ ආත්මය හරි එලියයි.
පිරිසක් මැදදි ඒ අයගෙ තියෙන්නෙ අමුතුම කැපී පෙනෙන වයිබ් එකක්.
එහෙම මිනිස්සු අනෙක් අයගෙන් යුනික්.
වෙනස්ම විදිහට හොඳ මිනිස්සු.නොසිතූ මොහොතෙදි පිහිටට එන මිනිස්සු.බලාපොරොත්තුවෙන් තොරව අනෙක් අයට සිසිලසක් වෙන එලියක් වෙන මිනිස්සු.
කිසිම හේතුවක් නැතිවත් ආකර්ශනීය මිනිස්සු.
එහෙම මිනිස්සු එක්ක ඉද්දි අනෙක් අයත් ඉබේටම හැදෙනවා.අනෙක් අයත් වෙනස් විදිහට හිතන්න පටන් ගන්නවා.ඒ අයගෙ ජීවිත එහෙම හමු වීම් එක්ක ලස්සන වෙන්න ගන්නවා.අලුත් පුනරුදයක් සිදු වෙනවා
මොකද ඒ මිනිස්සුන්ගෙ වයිබ් එක ඒ තරමට බලවත් නිසා..
අනෙක් අයගෙන් වෙනස් හොඳ කෙනෙක් වෙන්න බය වෙන්න එපා.ඔයාගෙ ආත්මයට නොගැලපෙන අඳුරු මිනිසුන් ඔයාගෙන් ඉවත් වුනාට තවත් බොහෝ අය ඔයා ලඟ ඉතිරි වේවි. !🤍🌻🕊
මටනං මේ නාට්‍යයේ හොඳම නළුවා අංජන
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සුපිරී ❤️👌
එකඟයි 👍
නිම්නාවිගෙ තාත්තා දෝදු කෙලින්නෙ හොද ප්‍රවින ලලුවෙක් ....එත් ..එ චරිතෙ අව්ල්
ඒ මොන පම්කයෙක්ද😂
ඒක තමයි ඒ චරිතේ ස්වභාවය .ඒ කියන්නේ මෙයා හරියටම කරනවා කියෙනෙක😊
A kamak ne,,API malimawata
Hm...eththa kathawa
@@arjunaranasinghe9195😀😀ඔයා ඔස්කාර් සම්මාන ගත්ත නළුවෙක්ද? 😀😀
මේකනම් වැඩිය දුර අරන් යන්න නම් එපා
එහෙම උනාම මුල ඉඳන් බලපු එකත් අපරාදේ වගේ හිතෙනවා ලස්සන විදියකට කතාව ඉවර කරමු.❤
පාට කුරුල්ලො කතාව තමයි හොදම කියන අය කො❤️🥺
මෙ ඉස්කොලයාගෙ පවුල පිස්සු පවුලක්
අයියෝ මේ අමිමයි තාත්තයි මේ දුවෙක් හදාගෙන රටටම කරදරයි මේ ගොල්ලන්ට විතරයි ලමයි ඉන්න විදියට ගොංම ගොං එපා වෙනවා මේ කතාව අනිත් එකමේ මංචිත ගේ කෙල්ල ඕවර් ඇක්ටිං බලන්න දෙයක් නැති හින්දා බලනවා
මන්ජිතගේ අයියා පට්ට😮
අක්කා හරියට කෙවින්ගෙ තරහකාරයෙක් වගේනෙ
අච්චර සදාචාර අම්මයි තාත්තයි පුදුමයි දුවට අන්දන ඇදුම්🤣🤣🤣🤣
කෙවින් ❤ නිම්නාවි ආදරෙ ඉක්මනට පටන් ගන්න කම් බලන් ඉන්න අය ඉන්නවද මන් වගේ.❤😂🎉🎉🎉🎉
ලස්සනයි අදත් ❤️❤️❤️❤️
පාට කුරුල්ලෝ ❤️❤️❤️
🦜🦜🦜🦜🦜 🐦🐦🐦🐦🐦
මේ සංකීර්ණ සමාජේ රැකියා කරන ස්ථානවල සංකීර්ණ හොඳ අවංක මිනිසුන් දුර්වල කරන අයත් පන්සල්වල හාමුදුරුවරැ ඇතුලු හැමෝම ටෙලි නාට්‍යය නරඹනෝ එය ගැනත් පොඩ්ඩක් හිතලා මේ රටට රටේ ඉන්න හොඳ මනුස්සයන්ට වටින නිර්මාණයක් බිහිකිරීමට මේ පාට කුරැල්ලෝ ටෙලි නාට්‍යය තවත් හොදින් නිර්මාණය කරන්න ලැබේවා කියලා ජයප්‍රකාශ්ට මම ප්‍රාර්ථනා කරනවා
අතපය හතර තියෙන එකෙ.ගගුලි ගෙ අම්මා ට,තාත්තා ටයි,ගගුලි ටයි අනුන්ගේ යැපෙන්න නැතුව රස්සා වක් කරන්න බැරි හැටි ..කාලකන්නි පවුල ක්
meka drama ekk yaku ochchara serious ganna ep 😹😹
පේන්නම බැරි චරිතය
කෙල්සි දුෂ්ටි
මං නම් ආසයි
මේ කෙල්ලගේ තාත්තා නම් කතාව එපා කරනවා හැමදේටම සර්ව හම්බෙන්න ඕනලු 😂
බොසා මං උනානම් අනේ උබ උකාගන්නැතුව උබෙ දුවත් තියාගෙන වෝකෝගනින් කියනව 😅
@@sachithhansamal4428 sira😂
*වචනයකට පුලුවන්*
*හිතක් සනසන්න වගේම*
*මනුස්සයෙක්ව නොමරා මරන්න...*💔👤🗯️
pl pky
😂😂 යකෝ උබ නම් මහසාපයක් 😂
ahalama epa vela bng oya kathava 😂😂
ඉස්සර පලමුව බැලුවේ ලලයි ලිලයි දැන් පාට කුරුල්ලෝ❤❤❤❤❤😊
මමත් 😂
ආසම චරිතය අන්ජන ලොකු බදර් ❣️
හැමදානවා බලනවද අහ අහ හැමිනෙන්න එපා බං අප්පිරියයී
Eka aththa
Uu ko ? 😂😂
පිනාට ඕනි නැති එකක් නෑ. ඌ අයිති කාරය වගේ😂😂
රගපෑම් නම් සුපිරි කියල සැකයක් නැතිව කියන්න පුළුවන් සියලුම රංගන ශිල්පින්ගේ 💕❤👌🌺
❤❤❤❤ පාට කුරුල්ලෝ හරිම ලස්සන කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ගොඩක් ආදරේ
තාත්තා කෙනෙක් දරුවන් ගැන හිතන විදිහ හොදයි නමුත් දරුවන්ගෙ ජිවිතේට ඔහොම වදයක් වෙන එක තාත්තාට උනත් හරි මදි .
මරු අනේ❤😂
හැමදාම පාට කුරැල්ලො බලන කට්ටිය මෙි පැත්තට❤
ආනිවාරෙන් ❤
ᴘʟ ʜᴛᴛᴘ ʏɴɴ
මම ❤
උබ නම් මහ සාපයක් බන් 🤬
🤜Mama🤛👁️👄👁️
ලොකු බ්‍රදර් තමා මරු 😂
එකෝමත් එක දවසක හවස් වරුවක වෙරළක අන්තිමේදී ඇයට කිව්වෙමි " ඔයාට ආදරෙයි මම ! "
නැගෙන හිනාව වසන් කරගෙන ගිලෙන රතු ඉර දෙස බලාගෙන අන්තිමේදී ඇයත් කිව්වා "යාලුවෙක් විතරයි ඔබ! " 💐🤍
ලොකු සර්.. දූ පොඩ්ඩ ගෙදර පරිස්සමට තියාගන්න ... ලගදිම රඹුටන් කඩයි වගේ 😂😂😂
මේ නාකියට ඕන්නැති ලබ්බක් නෑ හොද වැඩේ 😂😂
හැමදාම බලන් නැතුව මාසයක් විතර ඉදලා එකවැර බලන කට්ටිය කෝ 😁
කෙවින් ඔයා පූල් එකේ ඉදලා ඔලුව වහගෙන ගියාට 😅 නිම්නාවී දැකලා ඒකි ගේ ගෙදර උන් ඔයාගේ ගේ ඇතුලේ ඔයාගේ ෆොටෝ එකක් එහෙම දැක්කොත් අතේ මාට්ටු හැබැයි. 😂😂😂. මංජිත ලොකු බදර් බිව්වා ම කොහොමත් Control නෑ නේ ඉතින්
Kathawanam supiri ❤supiri macharithe. manjitha yi gaguliyi tamayi aaaa😂😂😂😂😂
මරයම සමහ පොද බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෝහලේ ඉක්මන් සුවද ලැබෙිවා..🙏
පිළිකා රෝග සියලු දෙනාට සුවපත් වෙිවා කියලා පර්ථව තවත්😅🙏🙏🌺
ubatat lagadima wenawa eka 💀🗣️
@@navindushachintha😂😂 අම්මෝ
කව්ද මේ රියල්පැතුමකියන්නෙ❤😂❤❤
ගුරාගේ පවුලේ උන් නම් හරිම uncommon , හරිම සාම්ප්‍රදායිකයි, මුන්ගේ කොටස් හරිම බෝරින්,,,,,
❤️පෙර දිනයක කතා කල අය අද
කතා නොකර යනවා !
හිනා උන අය අද රවනවා 🙂
අපි ගෙන හොද කියපු කටින්ම
තැන තැන වැරදි කියනවා 🙂...
මිනිස්සු එහෙමයි
තප්පරේට වෙනස් වෙනවා !'🍃
අවබෝධයෙන් ජීවත් වෙන්න 👏
එදා නැතුවම බරු මිනිස්සු අද සිනාවකින් පිළිගන්නා තරම් ආගන්තුකයන් විය 😊
අංජන ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සුපිරී කිය අය ලොකු මෙචර ජනප්‍රිය නලුවා කරමු. ❤
Uba meke valalenava vadi nadda💀💀
පාට කුරුල්ලෝ බලනකට්ය ❤දාගනයමු😂
බලන්න තමා ආවේ නැතුව පාට කුරුල්ලෝ කන්න නෙවේ 😂😂 ගොනී😂😂
රියල් පැතුම කියන එකාට හෙන හතම ගහලා මකබෑවිලා යන්න ඕන කියන එවුන් මේ පැත්තට එන්න😂❤
ay අනේ එහෙම කියන්නේ
Ut mnsik ledk bn riyl patumt😼😂
පවි අනේ එයා එහෙම කියන්න එපා
😮😮😮
එහෙම කියන්න හොදනෑ ඉතිම් නේද
ado love eka kevin manjitha❤❤😂
මාරම ලස්සන කතාවක් කිසිම කොටසක්skip නොකර බලන එකම කතාව ශිවා මාස්ටර් මීට පස්සේ drama කරනකොට බුද්ධිකටම දෙන්න කතාව ලියන්න.කෙල්සි වගේ කාලකන්නි අක්කෙක් මටත් ඉන්නවා.දුෂේනිවත් හිටියානම් හොදයි නාමිනාවිගේ part එකටවත්.❤❤❤❤❤❤❤❤❤
හැම කොටසම එක දිගටම මෙ ටික youtub එකෙක් බලපු අය මේ පැත්තට එන්න
මංජිතගේ අයියගේ ටෝක්ස් වලට මම හරි කැමති
I like his English 😅
කොහොම උනත් කෙවින්ගෙ යාලුවෝ දෙන්නගෙ ඒ වෙලාවෙ උපදේශය වටිනව
Kewin ta kamathi kattiya ko balanna ❤❤❤❤😂😂😂😂😊😊😊😊😊😊
ප්‍රසාද්ටයි ජයනාත්ටයි පඩයක් ගියත් ෆොන්සේකා😂
Ara patthata ma pattata yanne ai katawa balala like karan geyama madeda 🤔🫢😒
පොලිස් කාරයට ඔය දුව බන්දලා දුන්නන්ම් හරි තනිකඩ නිසා 😂
Ehem zn ekk wge oluwe tynne 😂
😂😂😂😂😂😂
@@samalkaudara8641 siravatama neh 😄
මේ කතාව බලපු මට පිස්සු හැදෙනෝ වාගේ දැන් 😂💔
Like ekak dan yanko😊😊😊
හැමදම පාට කුරුල්ලෝ බලන කටිටිය කෝ❤❤❤❤
Ikmanta love seen one❤❤
මං වගේ ෆෝන් එකෙන් පාට කුරුල්ලෝ බලන උන් මේ පැත්තට 🤟😍
Nnawa
මේ කතාව එපා වෙන්නේ මේ මංජිතක ගෑනි ගෑනි හින්දා
කමේට් බලන්න ආවම රියල් පැතුම්නේ වැඩියෙන්ම කමෙට් දාලා තියෙන්නේ .
එ පකයලට වෙන වැඩ නෑ ගෑනියෙක් නැතුව ඇති එකනෙ 4n එකේම වැලලෙන්නෙ ගොන් හරක් අපිත් කැම්ප් එකේ හිටියත් හැමදාම බලනවා එත් ඔය වගෙ ගොන් හෑලි කියනවද පාඩුවේ බැලුවා නිකන් හිටියා මෙක එහෙමද ඉදකින් විතරක්
❤
සිරාවටම මට නම් දැන් කතාව බලනවට වඩා කමෙන්ට් කියවන්න හිත යන්නේ 😂😂
එහෙමද ඉතින්
විදුහල්පතියා left😂😂
මංජිතගේ ගෑනිගේ පවුල් වගේ පවුල් ලංකාවේ තව කීයක් ඇතිද ඒ වගේ හිගන පවුල්වලට හෙන හතම ගහන්න ඕනේ 😗❤️
මාලි මාව රැල්ල ට ද යන්නේ බං
Maru guru පවුලක් ...😢😢😢
ලස්සණ කතාව ❤❤🎉🎉🎉
කතාවක් නිසා හොඳයි ඉතින්.. නැත්නම් නිම්නාවිව මේ වෙද්දිත් අස් කරලා ජයනාත්ගෙ වැඩ නිසා. මොන්ටිසෝරි යන බාබාලා ඉන්න අම්මලා,තාත්තලාවත් ඔහොම නැතුව ඇති.. Office එකේ තමන්ට ප්‍රශ්නක් නම් ඒක තමන්ම විසදා ගන්නෙ නැතුව දෙමව්පියෝ ඇවිත් විසදන්න යනවා කියන්නේ school යන කාලේ ගුරුදෙගුරු සමිතියකට යනවා වගේනෙ.
පාට කුරැල්ලෝ 57 කම බලපු අය කෝ ❤❤❤❤
හැමදාම බැලුවේ පෝන් එකෙන් එනකන් බලන් ඉන්නේ ඊලග කොටස ❤
හැමදාම පෝන් එකෙන් බලන්නේ.. TV එකේ බලනකොට මොන රෙද්දක්ද මන්දා කතාව විනාඩියක් ගිහිල්ලා විනාඩි 3/4ක් ඇඩ් යනවා..😡😡
තෙරුවන් සරණයි........❤❤❤
මංජතගේ actin මරැ කියන අය ලයික් එක්ක දාන්න❤
Gon keriyo thota pissuda nettan hetida edakin witarak ගොන් හෑලි kiynne geniyek nedda ubata 4n ekema welalenne balako genu wagein ban edakin
Athi ne bn comment asse walaluna😅
❤️😍
මගෙ අමිම cli එකෙ, ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
Adee 😂❤️
නිම්නාවිගේ තාත්තා වගේ එකෙක් කාටවත් හම්බෙන්න එපා 😂
උටම කියලා company එකක් දාලා දෙන්න තමා වෙන්නේ අවසානෙට එක්කෝ 😂💔
Kelzy apee blu patiyge.nmnee 😂
මෙ කතාව UA-cam එකෙන් බලන්නෙ කවුද??❤❤❤
ලොං ත විඩුහල්ල පති😂😂😂,❤
දුව වැඩට යවන්නැතුව හිටියනම් ඉවරනේ
Akanam aththa❤
හැමදාම පොන් එකෙන් කතාව බලන සෙට්ටෙක කෝ ....රට ඉන්න අපිට සැනසිම පොන් එක විතරයි .😢
intellectual property's මාරු ලොකු
බ්‍රෝ ගේ Idea 😂😂😂😂
Principal family එකනම් හද්ද චොරයි 😂
අපේක්ෂා රෝහල ඉසරහට දගෙන ලයික් හිගා කන්න එපා බන් ලැජයි නෙද