Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu, Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.
Aiye ape gedara meter eka yatin c32 baker eka tiyenawa eka off karama db board ekata karant eka enne naa neda. Mata db board eka podi wadak karagnna tiyenawa. Mata bayai wayar allanna current eka wadiy kiyala. Meter eka yata tiyena baker eka of karoth safty da
@@sleasywork mata aiye db board eke c6 baker ekak tiyei. Eka iwath karala ethnata c16 baker ekak dala plug point 2k dagnna oni. Meka karagnna meter eka laga tiyena c32 baker eka off karala mata karagnna barida. Current eka වධිද. Safty vidiyk kiynnko plz
Saho onam balp aktai pilag poit aktaie 2.5mm wayar danta puluwanda 15 A natuwa kiyannaco
2.5mm okotam dammata kamknadda
@@rameesramees5788 awlak na
මo ඔයාගේ Video සේරම බලලා ගෙදර Wairin සෙරම හදාගත්තා සහෝ❤❤❤❤❤❤❤ ඔයාට ගෝඩාක් පිo හරියටම පැහැදිලිව ඔයා කියල දෙනනිසා මොලේට සුපිරියටම දාගන්නවා මo දවස් 2න් ඔයාගේ Video සේරම බලලා ඉගනගත්තා හදවතින්ම අදරේයි සහෝ❤❤❤❤❤❤❤
මම ඉල්ලපු වීඩියෝ එක 😌😳😳♥️
ගොඩක් වටින...නොදන්න කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට...වැඩෙ කියල දුන්න...නියමයි bro ❤
Thanks
නියමයි සහෝදරයා ....ඔයාගේ vedio නිසා ගෙදර වයරින් එක ගැන හොඳ දැනුමක් ලැබෙනවා....👍👍👍
Godak watina video ekak bro.loku danumak labenawa.
Thanks
all the videos which I watched are short and highly focused to the topic, thank you
Hot woter ekata c16A atida
aiya Kevilton, oreange MCB supply in krnne udin in krla yatin out krnwd .yatin in krla udin out krnwd mkdd hrima widiya kiyla kiyla denna puluwnd
Neyamay malli eththatama watinawa.oyata devi pihetay.
hodatama kiyala denawa bn 👍👍👍👍👍👍
ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා
Good💖
Mcb eka nam darawath ekka thoraganna dannawa plug ekak kohomada darawath ekka thoraganne
@@sleasywork ethakota frige walata rice cooker okkotama eka aulak nedda
Niyamai
Ela
Mali gdra edala kuliyta dena gdra 22m thiyane khmda akata.db borad akata vire adidi khmda karana ona
නියමයි මල්ලී ,ගොඩක් වටිනවා
Good
මම හිතන්නේ ලයට් සර්කිට් සහ පලග් සර්කිට් වෙනවෙනම වයරින් කරොත් තමයි හොඳ. මොකද පලග් වල පාවිච්චි කරන උපකරණයක යම් විදියකින් දොෂයක් ඇතිවුවහොත් MCB එක off විමෙන් ලයිව් සර්කිට් එකත් ක්‍රියා විරහිත වන නිසා
@@sleasywork නැ සහොදරයා එක සැම තැනකම විය යුතු දෙයක්. මොකක්ද හෙතුව සමහර ගෙවල්වලට Practical නැහැ කියන්න. එ ක්‍රමය හැම තැනකටම හොද ප්‍රායෝගික ක්‍රමයක්. ආරක්ෂාව අතිනුත්. ඕනෙනම් වයර් පොඩි ප්‍රමාණයක් වැඩිපුර යයි.
yes
සුපිරි සෑහෙන්න වටිනවා......1/44 වයර් එකට. C 10 breaker එකක් දැම්මොත්... මොනවා වෙයිද.....
Danna puluwan gataluwak na
Sir 32A breaker ekak thiyenawa meter eka laga CEB eken set karapu,
Mokakhari short unoth tipswitch eka off nowee eka off wenawa, e ey? Tipswitch hodata weda.
Watinawa
වටිනා වීඩියෝවක්
Great brother 👏 👍
Thanks
සින්හලෙන් කිව්වොත් පට්ට.
KRYPTON brand eken ena mcb hodada
වතුර හිටරේ රත් නොවිමට සුදුසු වයර් මොනවාද ? හා plugswitch මොනවාද ?🎉🎉🎉❤❤
Hoda video ekak aiye. Aiyage wayasa keeyada.
Ayyee.......ape gedara mcb ekak load eka denne nathuwath off wenawa tikak wela giyama aye off wenawa
MCB eka wenama check karanna
@@sleasyworkmn wena mcb ekak set Kara Dana off wenne na😊
parana db eke idala wena db akat LINE Akak ganna sudusu wire eka mokadda
අපෙ ගෙදර ලයටී නිවි නිවි පත්වූ වෙනවා සූවිචී ඔප්කරත් ලාවට පත්තූ වෙනවා මොකද හෙතූව
Super
Thanks
මචන් වයර් ගැන පොඩි පැඃඇදිලි කිරීමක් අවශ්‍යයි.7/053 කියන්න එකයි 2.5 කියන එකයි දෙකෙන් මොකක්ද වැඩිය හොද?කුස්සියේ වයරින් එකට
7.053 wayar aka dammoth aulda malliyaa
Ac මැශින් එකට දාන්න ඔන් 16mcb එකද 20mcb akada
Oyalage site wala wedata ganne nedda mata wayarin igena ganna asai number eka dennako
Harsha Madhushan oya koheda
@@madhurasulakshitha4585 ampare
Thank you..👉 hondata therenwa
Elazzzz
wadi ampiyar prmanayaka barker ekak dammoth mokada wenne brother Roy plz
Good work❤
3:28 4to eke widihta plug point walin psse earth wire eka atha ariyta kmk ndda? plug walin passe live ekth ekka earth eka ektma dalane ape gedra thiyenne aiye tikk kiynnko e gna comment ekkin.
Call
Super one
malli wena wenama line wiring karala mcb6 thanda puluwanda?
වැරදි නේ ඔය කියලා දෙන විදිය, plug , light වෙන වෙනම circuit ගහන්න ඕනි, අනික ලයිට් වලටඅදින 1.44වයර් එකට protection කෝ
W gana gahala nethi upakarana wala W agaya denaganne kohomda
Ampere eka thiyenawada
@@sleasywork ow
Niyamai 💜
👍👍👍👍👍
7/0.53 wire ekata C16 Breaker ekak dammata kamak nadda
Hose wiring ekedi L,N muttu kirima awlak weid nedda nethnm plug base walin mada ganna oni mata පැහැදිලි karanna
Wire joint daanna epa
Mage rice cooker eka ghana plg point eka a5 eka rath wenne ai
Aiya gedara bulb gahenne aida
බොහොම වටිනවා. නමුත්, මා දන්නා විධියට, IEE code එකේ හැටියට , සෑම පරිපතයකම earth වයරයක් තිබිය යුතුඉ. ඔබ ඒගැන සොයා බලා නිවැරදි දේ කරන්න. සමාවන්න ශීතකරනය= Fridge.
Niymai kolla..watina video ak wenada wgema
Baker walin nethuwa main eken karant eka aran electric item use karanna puluwanda. Heater, hot plate wagee deewal
@@sleasywork ape baker okkoma off karath meetaree karakenawaa. Api upstair ekaka rent ekata inne
@@sleasywork නැහැනේ එතකොට දුවන්නෙ නෑ .
16A breaker ekata 13A wire dammata awlk nadda
Dan oya thiyna okkota danne eka බේකර් ekaida
C16 danna onatanata c20 dammoth mokada wenne pahadili karanna
Hethu godak thiyenawa
මුලුතැන් ගෙයි plug වලලට c 6 බෙීකරයක් දැම්මොත් අවුල්ද සාමාන්‍ය plug වලට දාන වයර්මද දාන්නෙ
2.5mm wire
අයියේ බ්‍රේකර් තොර ගද්දි විවිද වර්න තියෙනවනේ වර්නයෙන් වර්නයට කොලිටියේ වෙනසක් තියෙනවද 🥲 උදාහරණයක් විදියට C16 බ්‍රේකර් එක නිල් පාට වගේම කොල පාට එක්කුත් තියෙනවනේ
Paata gataluwak na
@@sleasywork thanx ayiye
Plug නොමැතිව led watts 9 bulb 20 ට amp10 mcb එක ඇතිද.එයට අවශ්‍ය වයර් එක 1.44 ඇතිද.ස්තූතියි.
Ok
පල්ග් බෙිස් වලට අනිවාරෙන්ම 2.5 වයර් භාවිතා කරන්නම ඔිනෙද
Ehema kathaawak naa..
Upakaranaye ampere eka anuwa thoraganna puluwan
Miter bord eke eliyen. 32 berker ekak danawane viduli bala mandalayen etha kota eka haraha live wayar eka yanne. Api geka athule 32kata wada wedi beker danawane athakota gataluwak nadda. Eliye miter bord 32 baker ekak dala api D bord eke 16 3k watunoth gataluwak nadda
@@sleasywork thank bro. Loku danumak labuna oyage videos walin mama hari asawen oyage video balanne. Oya pahadili karana vidihata ikmanata therum ganna puluwan. Thank
2.5 mm wayer eke ඇම්පියර් කීයක් gannawada..
Orange වල එන mcb වර්ග 2ක් තියෙනව.Alpha/Sigma කෝකද ගන්න ඕනෙ.
Hoyala balala kiyannm
@@sleasywork hari thank you
Sigma
❤️👍❤️👍❤️
20A MCB eka demmata aulak nadda
hethuwa viyadama weti nisada
Man 2200w iron ekak 6w Brecker ekakin use krannne. Eth awulak nane
@@sleasywork
ඒක නම් බැලුවෙ නෑ
@@sleasywork
Bulb 2k withari use wenne amatharawa
දැන් ගෙවල් වයරින් කරද්දි, CEB එකෙන් දාන වයර් වෙනස් කරලද?
Gedara bulb ගැහි ගැහි පත්තු වෙන්නෙ මොකක් නිසාද
ඔය බේකර් එකට 13 A ප්ලග් පොයින්ට් කීයක් දාන්න පුලුවන්ද.🤔
උපරිම.ඔය විදිහටම 4කට වඩා දැම්මොත් ප්‍රශ්නයක් වෙනවද.
Plug daanakota equipment wala ampere eka bala thamai danne
20 mcb aka hariyanne natte ai
Video eke pahadili karanawa
100w පිලමන්ට් බල්බ් 6 කට ඇම්පියර් 6 මදිදි යාලුවා
6amp mcb eke 1380w wenakam pawichi krnna plwn(230v×6A=1380w)
Aiye ape gedara meter eka yatin c32 baker eka tiyenawa eka off karama db board ekata karant eka enne naa neda. Mata db board eka podi wadak karagnna tiyenawa. Mata bayai wayar allanna current eka wadiy kiyala. Meter eka yata tiyena baker eka of karoth safty da
Ane aiya comments ekak danna plz
@@sleasywork mata aiye db board eke c6 baker ekak tiyei. Eka iwath karala ethnata c16 baker ekak dala plug point 2k dagnna oni. Meka karagnna meter eka laga tiyena c32 baker eka off karala mata karagnna barida. Current eka වධිද. Safty vidiyk kiynnko plz
Aiya comment ekak dnnko
@@sleasywork haa thanks♥️🥰
👍👍
❤️❤️❤️
නිවසක උඩ තට්ටුවට ටිප් ස්විචයක් වෙනම සවි කරන්න ඕනෙද? බේකර් පමණක් මදිද?
Aa hari malli
ලයිට් වලට සහ plag වලට වෙන වෙනම බේකර් danna ඕනි නැද්ද .
Naa
Breaker danne live ekta witarai
අයියෙ මට මේකට උත්තරයක් දෙන්න.අපේ ගෙදර එකක් ඇර අනිත් සේරම තියෙන්නෙ 6c බේකර් 6c බේකර් 5ක් තියෙනො. 13 ප්ලග් බේස් තුනය්. තව 5ප්ලග් බේස් 5ක් තියෙනො ෆ්‍රිජ් අයන් ,බ්ලෙන්ඩර් අනන් මනන් සේරමත් ගහනො.මේ ලගදි මම කොම්පිවුටරේට ගහන ups එකේ රිලේ එක වැටෙන්න ගත්තා අරන් මාසයයි.අරගත්ත තැනින් කිවුවා ගෙදර කරන්ට් එකේ අවුලක් කියලා.මට හිතෙන්නෙ 6c බේකර් නිසා ගෙදරට එන කරන්ට් එක මදි ඇති කියලා අයියා හිතනවද අපේ ගෙදර කරන්ට් බඩු වලට එන කරන්ට් එක මදි ඇති කියලා.එහෙමනම් මම මොකක්ද කරන්න ඕන.මට පිලිතුරක් දෙන්න.
Mulinma gedarata ena current eka check karanna 230v enawada kiyala.
Itapasse db eke loose connection thiyenawada balanna.
@@sleasywork දැන් හරි හැබැයි මන් ප්ලග් බේස් එක ගලවලා බැලුවා ඒකෙ වයර් දෙකක ඇන බුරුල් වෙලා තිබිලා තියෙන්නෙ මන් ඒක ටිකක් තද කරලා ගහලා බැලුවා දැන් හරි.දැන් ups එකේ අර අවුල නෑ.
නිවසක දෙවැනි තට්ටුවට විදුලිය සැපයීමේදී 15A වයර් එක ඇතිද? මේන් වයර් එකක් දාන්න ඕනිද?
Thank you malli
අපේ ගෙදර අවුරුදු පහකට විතර කලින් වයරින් කල එකක් තියෙන්නේ. කුස්සියට 1/1.3 වයර් එකට 10A mcb දාලා 5A plug දෙකක් දාලා තියෙන්නේ. ඒ වෙනුවට 13A plug top දෙකක් දැම්මට අවුලක් නෑ නේද? 1/1.3 එකේ 10A ගන්න එක ආරක්ශිතයි නේද ?
@@sleasywork හීටරෙයි rice cooker එකයි එකට plug කලාම 9.5A වගේ ගන්නවා. ඒක අවුලක් නෑ නේද ? වයර් එක මාරු කරන්න වෙයිද? DB එකේ ඉදන් මීටර් 10ක් විතර දිගයි වයර් එක
20A දැම්මොත් මොකද වෙන්නේ අය්යෙ
@@sleasywork thnq brother
Mcb එක off වෙන්නේ ඇයි?
Mcb එක නරක් වෙලාද.?
නැතිනම් හේතුව කුමක් ද?
@@sleasywork on කරපු ගමන් off වෙන වෙලාවල් තියෙනවා .
ගොඩක් වෙලාවට විනාඩි 5/10 off වෙනවා.
Over load
Short connection
Old mcb
Me 3n ekak
රව්ටර් එකට විදුලියදවසකට කොපමනද
@@sleasywork W 12 SLT ප්යිබර් කනේක්සන්
@@sleasywork w 12 SLTපයිබර් කෙන්ක්සන් රවුටර්
@@sleasywork ගොඩාක් ස්තුතියි මල්ලි
8.64 unit withara yai
මල්ලි අපි අලි වැටක් ගැහුවා. ඒ අලි වැටේ වහින කාලෙට එලාම් එකක් වදිනවා සාමාන්‍යයෙන් එලාම් එක වදින්නේ සතෙක් වැටේ වැදුනම ඒත් වහිද්දි එලාම් එක නන්ස්ටොප් වදිනවා මල්ලි මට කියන්න මේක අර්ත් එකේ මොකක් හරි අවුලක්ද ඔයා watsapp innavada
@@sleasywork මල්ලි ඔයා ඉන්නෙ කොහෙද
@@sleasywork හරි මල්ලි මම ඔයාට කතා කරන්නම් මට තියෙනවා අලි වැටේ ප්‍රශ්නයක් ඒක වැහි කාලෙට ඔන් කරන්නම බෑ එලාම් එක වදිනවා එහෙම උනාම වැටේ කරන්ට් එක නැහැ මට ඒ ප්‍රශ්නේ විසද ගන්න ඕනෙ ගැටළුවක් තියෙනවනම් කියලා දෙන්න පුළුවන් නේද ස්තුතියි ඔයාගේ සහයෝගයට 🤗🤗🤗🤗🤗
මේන් ස්විච් එක වෙනුවට චේන්ජ් ඕවර් ස්විච් එකක් යොදාගන්න බැරිද?
Your explanation is very good. Can understand easy. Thank you send your p number
Thanks and welcome
Ela
👍👍👍👍
Ela
👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍