අයිස් කිලෝ 160යි හෙරොයින් කිලෝ 60යි වටිනාකම කෝටි 500යි

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 887

  • @PrasannauKumara
    @PrasannauKumara 8 днів тому +117

    ඔහොම යන් අනුර සහෝදරයා ජයවේවා ❤❤❤

  • @rajithranawaka3097
    @rajithranawaka3097 8 днів тому +52

    නියමයි ආරක්ෂක අංශ වලට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා .තෙරුවන් සරනයි..

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 8 днів тому +183

    වසර 76 සක්කිලි දේශපාලනය ගැන කණගාටුව...මාලිමාව වට 🙏🙏🙏🙏🙏💪

  • @AnuraHewa
    @AnuraHewa 8 днів тому +71

    මේ වැටලීමට සහභාගි වූ සියලු නිලධාරීන්ට සියලු ලංකාවාසීන් ගේම ප්‍රනාමය .ඒ වගේම ගොඩාක් පින් මේ උවදුර දුරු කිරීමට තව තවත් ධර්‍ය් ශක්තිය ලැබේවා !🙏🙏🙏

    • @bla_ck_idz
      @bla_ck_idz 8 днів тому

      ඔබතුමාටත් එසේම වේවා

    • @AsangajeewanSebastiyanAlexsand
      @AsangajeewanSebastiyanAlexsand 5 днів тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 8 днів тому +234

    මත්ද්‍රව්‍ය රටින් තුරන්කිරීමට පොලිසියට හැකිවේවා ..බොහොම ගරුකරනව ඔබතුමන්ලාට..නව රජයේ දැඩි උනන්දුවක් තියෙනව මත්ද්‍රව්‍යය රටින් තුරන්කිරීමට..එ් බලාපොරොත්තුව ඉටුකිරීමට අපසැවොම සහයෝගය දෙමු..

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 8 днів тому +1

      ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 8 днів тому +371

    දේශපාලනය අත ගහන්නෙ නැත්නම් අපේ පොලිසිය හරි දක්ෂයි❤️

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 8 днів тому +97

    දේශපාලනඥයන්දේශපාලනඥයන්ගේ පදයට නටන්නැතිව.පගාවන්ට යට නොවී.ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් හිතලා වැඩ කරහල්ලා සැවොම නීතිය හරියට කරහල්ලා තරාතිරම නොබලා.

  • @AnuraDissanayake-e7s
    @AnuraDissanayake-e7s 8 днів тому +187

    ගරු පොලිස්පති තුමණි .විශාල මත්ද්‍රව්‍ය තොග අත් අඩංගුවට ගන්නවා වගේම මෙතරම් මුදලක් වියදම් කර මේවා විදේශීය සම්බන්දතා ඇතිව පොඩි මිනිහෙකුට ගෙන ඒමට නොහැකි බැව් ඔබ අපි හැමොටම තේරුම් ගැනීමට එතරම්ම අපහසු නොවන බැවින් ඒ හා සම්බන්ද සියලූම ප්‍රදානීන් අත් අඩංගුවට ගැණිම නොකරන්නේ ඇයි දැයි ජනතාවට කුකුසක් ඇතිබැව් කිවයුතුමයි .

    • @amithadesilva3234
      @amithadesilva3234 8 днів тому +12

      පොලිසියෙ කැත වෙච්ච නම හදාගන්න මේහොද අවස්ථාවක් කරගන්න පුලුවන් .

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 8 днів тому +5

      පොලිසියට යමක් කරන්න ඉඩ නුදු න්.නේ දේශපාලනය කරපු මැති.ඇමති වරුන් බව කවුරුත් නොදන්නා රහසක් 😂

    • @faizthaha
      @faizthaha 8 днів тому +3

      WE WANT GOOD POLICE OFFICERS !

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 8 днів тому +1

      ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂

    • @damai4603
      @damai4603 5 днів тому

      අනිවාර්යයෙන් පෙර සෙ නොව දන් ව්නිව්ද බාවයෙන් මෙවා රටතුලට ආවෙ කොහොමද රට තුල කොහොමද මෙවා කරැනාකර ව්නාස කරනව පෙන්න සම්බන්ධ අයවත් ව්නාස කරන්න 🙏😍❤️

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 8 днів тому +60

    නියමයි නියමයි.

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 8 днів тому +126

    පාන්දර ගෙවල් වලට පැනල අහිංසකයො ජිප් එකේ දාගන යන, දෙකයි පනහෙ වැඩ වගේද මේව. Good job ජය වේවා .

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 8 днів тому +1

      Owata mul karuwan Kawda Danne naha.parana kalliye gemda?

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 8 днів тому

      ඔව්වා ඇල්ලුවට ඔව්වා ගේන්නේ බෙදන්නනේ එතකොට ඔව්වා බෙදාහරින් ලංකාවේ හෝ විදේශ ජාලතියෙන නිසයි ගේන්නේ, නිකන් දන්නේ නැතිව ගේන ගේන එක පොඩි ළමයි වගේ ඇල්ලුවා කියල වැඩක් තියේද? 😂😂😂😂

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d День тому

      පාසැල් ලමුන්ගේ බැග් චෙක් කලෙ මතකද

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 8 днів тому +44

    මේව ගෙන්වපු මහ එකාත් අඩංගුවට ගන්න ඩ්න. එදා ඉදලම අල්ලනව ඒත් රටේ හැමතැනම මත්ද්‍රව්‍ය තරුණ ජීවිත බිලිගන්නවා නිසිසේ. ඩබ සැමට ශක්තිය දහිරිය ලැබේවා

  • @xr6hx1h
    @xr6hx1h 8 днів тому +99

    නියමයි පොලිසියට ඉස්තුතියි ජයවෙවා මාලිමාවට සෙරම විනාශකර දමන්න

  • @AshokaPushpakumari-e6y
    @AshokaPushpakumari-e6y 8 днів тому +41

    අපේ පොලිස් දෙපාර්තමේන්තුව නම් උපරිම අතිවිශිෂ්ඨයි....
    අපගෙන් උත්තමාචාර 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DayaniFernando-v7i
    @DayaniFernando-v7i 8 днів тому +99

    ඔක්කෝම විනාශ කරලම දාන්න 👍🙏

    • @sameerasomarathna5670
      @sameerasomarathna5670 8 днів тому +2

      එවපු කෙනාටම යවල,කෝටි 500 ගමු.

    • @calistafernando1713
      @calistafernando1713 8 днів тому +3

      අනිවාර්ය යෙන්ම ජනතාව ඉදිරියේ විනාශ කළ යුතුයි 🤪

    • @MadhuGamage-ze7zd
      @MadhuGamage-ze7zd 8 днів тому +2

      ගහම්න පොඩ්ඩක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෙ නෑ නෙ😂

    • @ROCKYAWANT
      @ROCKYAWANT 8 днів тому

      @@MadhuGamage-ze7zdඔයාට ලැබුනොත් මටත් ටිකක් දෙන්ඩෝ.....

  • @AthulaDs
    @AthulaDs 7 днів тому +6

    අපි හැමෝම එකු වෙමු... රටෙි නීතිය හරියටම තිබුනොත් විරමයි රටක් ඉදිරියට යන්නේ... දැං කවුරුවත් ඇඟිලි ගහන්න එන් නෑ...ඒ නිසා ඔයාලට නීතිය හොඳින් කරන් යන්න පුලඅවන්.... කරලා තියෙන මෙහෙයුම ගැන හරිම ආඬමිබරයි.... හැමෝටම තව තවත් ශක්තිය ලැබෙිවා.....

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 8 днів тому +25

    විනිවිදභාවයෙන් සියල්ල විනාශ කිරීමට කටයුතුකරන්න 🎉

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 8 днів тому +35

    වැටලීම කල සියලුම පොලිසියෙ මහත්වරුන්ට
    අපගෙ ප්‍රමාමය

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 8 днів тому

      පොලිසිය කරපු දෙයක් නැහැ නාව්ක හමුදා බුද්දි අංශ තොරතුරු දුන්නේ

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v 8 днів тому +8

    ඉතාමත් හොඳ වැටහීමක් ❤❤❤ අපේ පොලිස් පතිතුමා ඇතුළු නිලධාරීන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි අපේ රට ජාතිය විනාශ කිරීමට එන මත් ද්‍රව්‍ය වලින් රට බේරා ගනිමු ❤❤❤ පොලිස් නිළධාරීන් පිරිසට 🙏🙏🙏

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 8 днів тому +39

    නඩු භාන්ඩ වශයෙන් මත්ද්‍රව්‍ය කිරා මැන එම මොහොතේම මත්ද්‍රව්‍ය ටික විනාශ කලයුතුයි, නැත්නම් ඒ සියලු මත්ද්‍රව්‍ය ටික වෙළෙඳ පලට මොනයම් ක්‍රමයකින් හරි එනවා🎉🎉🎉

    • @gayanbuddika9501
      @gayanbuddika9501 8 днів тому

      අජිනමොටො වෙන්ඩ යන්නේ සතියයි මෙවා

    • @badgladiator5731
      @badgladiator5731 5 днів тому

      True

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 8 днів тому +33

    Great work ❤👍

  • @devindathissage845
    @devindathissage845 8 днів тому +40

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරා නම් මේ රජයට ඉතිහාස ගතවෙනවා වගෙම. මිනිස්සු දුන්න කතිරයට වටිනාකමක්

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 8 днів тому +1

      Muslim ayai Oye paththe inne muulika vela owata.

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 8 днів тому

      ඔව් ඔව් පරණ අළුගෝසුවෙකුත් ඉන්නවනෙ ..ලංකාව පුරාම කොල්ලො මරපු .. ඒ ගෝසුවම හොඳයි..දැන් රස්සාවකුත් නෑනෙ...

    • @manojrandika9881
      @manojrandika9881 8 днів тому

      මරන්න ඕන උන් දැන් උනත් මරන්න ඕනේ@@HansamaliBandara-hj3ex

  • @zeema-u2n
    @zeema-u2n 8 днів тому +29

    දෙශපාලකයො නිසා තමයි රට විනාශ උනේ දැන් හරිම නායකයා ඉන්නවා රට හරි තැන තියන්න ❤

  • @cyberkade6890
    @cyberkade6890 8 днів тому +23

    මෙම අත්අඩංගුවට ගන්න විනාශකාරී හෙරොයින් සහ අයිස් පසුකාලීනව පාන්පිටි බවට පත්වෙනවා කියල චෝදනා තිබුණා. ඒ සම්බන්ධයෙනුත් ඔබ තුමන්ලාගේ අවධානය යොමු කරන්න

  • @anomah6962
    @anomah6962 8 днів тому +16

    මවි දේශයෙන් මත්ද්‍රව්‍ය සියල්ල දුරැවේවා🙏🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @GamageSomalatha
    @GamageSomalatha 8 днів тому +6

    🙏🙏🙏🙏🙏 බොහොම ස්තූතියි සර් ඔබ තුමන්ලාට අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා

  • @مالانانداني
    @مالانانداني 8 днів тому +39

    මෙවා හැරෙන තෑපෑලෙන් ආයෙ වෙළද පොළට එන්ඩ කලින් විනාශ කිරීමට කටයුතු කරන්න..නාකොටික් එකෙ වැඩ මතකනේ

    • @wga3127
      @wga3127 8 днів тому

      Methek kal doi mathay hitapu policiya Dan avadhiyen. Apita sathutui 🎉🎉

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 8 днів тому +39

    ජයවේවා අනුර සහෝදරයා,ලංකාවට එන මත් ද්‍රව්‍ය නවත්තන ගමන් මේවා ගෙන්වන කාලකන්නින්ට දැඩි දඬුවම් දිය යුතුයි.පොඩි මිනිහෙකුට මේ වගේ මුදලක් යට කරන්න බෑ.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 8 днів тому +18

    සතුටු යි

  • @disanayaka4048
    @disanayaka4048 8 днів тому +8

    දක්ස බුද්දිමත් පොලිස් නිලධාරීන්ට ජය වේවා ❤❤❤

  • @senawirathna6147
    @senawirathna6147 8 днів тому +16

    දැන්තමයි නියම යුක්තියෙ මෙහෙයුම වෙන්නෙ ..
    ප්‍රනාමය ලංකා පොලිස් නිලදාරි මහත්වරුන්ට..❤🎉

  • @ashikastouter6086
    @ashikastouter6086 8 днів тому +10

    මේවා මහජනතාව ඉදිරියේ විනාශ කරන්න ඕන .

  • @DayaniFernando-v7i
    @DayaniFernando-v7i 8 днів тому +32

    ඕවා ඔක්කොම විනාශ කරලම දාන්න

  • @Pallmk
    @Pallmk 8 днів тому +11

    අල්ලන මත්ද්‍රව්‍ය විනාශ කල යුතුය . Good job . 🎉🎉

  • @samanchathuranga5233
    @samanchathuranga5233 8 днів тому +17

    දීපු චන්දය ගැන පට්ටම සතුටුයි...

  • @xr6hx1h
    @xr6hx1h 8 днів тому +32

    මෙවා තමයි නවත්තන්න ඔනෙ අපෙ රට දුෂනයෙන් පිරිලා

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 8 днів тому +48

    හොද නිලධාරී යෙක් ♥️නිහාල් තල්දුව

    • @SamanthaJayathilaka-c6r
      @SamanthaJayathilaka-c6r 8 днів тому +5

      පත හොදයි ඔයා අද වෙන්න ඇති බැලුවෙ ඕකගෙ සන්දර්සන අපි දැක්ක ඉස්සර කෙලින්නෙ පච කැර්‍ය්ය

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 8 днів тому +1

      😂😂

    • @chamindact2264
      @chamindact2264 8 днів тому +1

      😂😂

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 8 днів тому +1

      ලබ්බ තමා😂😂😂 උගෙ හොද

  • @ericdensil547
    @ericdensil547 7 днів тому +3

    විශාල ජයග්‍රහණයක්

  • @jandrajandra1067
    @jandrajandra1067 8 днів тому +5

    ස්තුතියි ඹබ තුවාලය ජය👍👍🇱🇰🇱🇰👌

  • @capitalland1071
    @capitalland1071 8 днів тому +4

    ❤❤❤❤❤ 👍👍👍👍 කුඩු, අයිස් පහු වෙනකොට පාන් පිටි අජිනමෝටෝ, පැනඩෝල් කුඩු වෙන්න කලින් හැකිතාක් ඉක්මණින් මේවා විනාශ කරන්න නිතී ගේන්න

  • @sl7842
    @sl7842 8 днів тому +3

    දැන් හොදම අවස්ථාවක්...ඒ මොකද කිව්වොත් මෙච්චර කල් කුඩු ,අයිස් තනියම ඇවිදගෙන අපේ රටට ආවේ.කලිනුත් කුඩු ඇල්ලුවා ගෙනාපු එකෙක් නෑ.දැනුත් කුඩු ඇල්ලුවා හැබැයි ගෙනපු එකෙක් හරියට තවම නැහ වගේ.ගෙනාපු මහ එකව ඉක්මනට අල්ලා රටට ප්‍රසිද්ධ කලොත් තමයි නියම ආන්ඩුවක් වෙන්නේ.ගේන කෙනාව අහුවුනේ නැත්නම් 😂

  • @jennysaro8960
    @jennysaro8960 8 днів тому +3

    බොහොම ස්තූතියි මේ වගේ දේවල් වලට. මේ දේවල් ඉස්සර වගේ කකුල් එන්න අන්තිමට පාන් පිටි වෙන්න දෙනින නම් එපා.

  • @NadeNade-p9m
    @NadeNade-p9m 8 днів тому +3

    නියමයි මගේ රටින්.මේ ජරාව ඉක්මනිනිම තුරන් කරන්න ඕන.අනාගත දරුපරපුරවත් .නිසිලෙස හදා ගන්න පුලුවන් .වටපිටාවක්.සහ පරිසරයක් හදල දෙන්න.ඔබතුමන්ලාට ශක්තිය ධෛර්යය ලැබේවා .නව ජජයට ජයවේවා ❤❤

  • @mahipalaperera8207
    @mahipalaperera8207 8 днів тому +13

    ඇල්ලුවා වගේම මහජනයාට විනිවිදභාවයෙන් යුතුව මෙව්වා විනාශ කරන ආකාරයත් පෙන්නුම් කරන්න එවිට තමයි සියලු දෙපාර්තමේන්තු සම්බන්ධව ගෞරවයක් විශ්වාසයක් ඇතිවෙන්නේ

  • @NavodayaPathirage
    @NavodayaPathirage 8 днів тому +4

    මෙවැනි නිලදාරින් ට මතු පරපුර සුරකින්නට තව තව ශක්තිය ලැබේවා..

  • @thenuthenu5478
    @thenuthenu5478 8 днів тому +6

    මත් ද්‍රව්‍ය ටික මහජනතාව ඉදිරියේ විනාශකරන්න

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 8 днів тому +6

    නාගොඩ පොලිස්කාරයෝන්ට අහු උනානම් කියක් හරී දුන්න ගමන් ඔන දෙයක් කරන්න පුලුවන්

  • @linalll1646
    @linalll1646 8 днів тому +9

    කුරැණැගල.පොඩි.පිරිමි.ලමයි.කුඩුවලට.ඇබ්බැයිවෙලා.ඉවරයි.රටේ.දරැවන්.බේරල.දෙන්න.ජනාදිපතිතුමනි❤❤❤❤

  • @kusumkumara5354
    @kusumkumara5354 8 днів тому +6

    වැටලීම් සහ නීතිය වගේම දඬුවම ද ඉතාම දැඩි කෲර දඬුවම් වෙනවා නම් මත්ද්‍රව්‍ය ,ස්ත්‍රී දූශන ,මිනීමැරුම් වලට ලබා දෙනවානම්.ගොඩාක් හොඳය

  • @ajperera2592
    @ajperera2592 8 днів тому +9

    අල්ලපු කුඩු පාන් පිටී නොවේවා! උසාවියේදී 😂

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 8 днів тому +1

      දැන් ඉස්සර වගේ වෙන්නේ නෑ හරියට හරිදේ සිද්ද වේයි

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 8 днів тому +13

    පලමුව පොලිසියට ස්තූතිවන්ත වෙනවා පොලීස් මාධ්‍ය තුමණි. මේ මත්ද්‍රව්‍ය ‍ වලට මොනවාද වෙන්නේ.

    • @damayanthijayasekara2542
      @damayanthijayasekara2542 8 днів тому +1

      ඔව්, ජනතාවට ඒ ගැන එකවරක් හෝ ප්‍රකාශ කරනවානම් හොඳයි, නේද?

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 8 днів тому +25

    නඩු කටයුත්තෙන් පසු ගෙන්නපු උන් සහ අල්ල ගත්තු උන් මාද්දයට නිරාවරනය කරන්න ජනතාවට බලා ගන්න

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 8 днів тому +21

    පොලිස්පතිතුමා.ඇතුලු.කාර්යමන්ඩලයට.දළදසෙමිදුපිහිටයි.අපෙ.රට.බෙිරාගනිමු

  • @capitalland1071
    @capitalland1071 8 днів тому +5

    ❤❤❤❤👍👍👍👍👍👍 පොලිස්පති තුමා ඇතුලු මේ වැටලීම් කල පොලිස් නිළධාරින්ට රටේම ප්‍රනාමය ❤❤❤❤

  • @ude3333
    @ude3333 8 днів тому +52

    අල්ලන එක නෙමෙයි, අල්ලපුවාට මොකක්ද කරන්නේ කියලාත් අපි දැනගන්න කැමතියි

  • @pathmaranjani4389
    @pathmaranjani4389 8 днів тому +5

    රටෙ මත් ද්‍රව්‍ය උවදුර දුරින් දුරු වෙවා අපෙ පොලිස් නිළධාරීන් ට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා

  • @sasindufarnando5343
    @sasindufarnando5343 8 днів тому +4

    මේවට තමයි ආණ්ඩු කියන්නෙ...👌👌🇱🇰🇱🇰🇱🇰

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 8 днів тому +4

    ජයවේවා සහෝදරයා පොලිස් නිලධාරීන්ළු

  • @chandranichandra2864
    @chandranichandra2864 8 днів тому +10

    ගරැ.ජනාධිපතිතුමාට. කියන්නේ.අපේ.ගම.ගාල්ල. අක්මීමන. අල්ගම.කින්ද.ගම.මත්ද්‍රව්‍ය . ගනජා කසිප්පු. හැම.දේම.තියනව. අපේ.පොලිසිය ට.කියූවට. වැඩක්. නෑ.ඇවිල්ල. පගව.සල්ලි.අරන්.යනා.ගල්ල පොලිසිය ටවත්. මේ.ගැන.සෝයන්න. කියන්න. අක්මීමන. තිහකට.විස්වාස. නැ

  • @shitan2008
    @shitan2008 8 днів тому +3

    Wesabandu hitiyanam owa lasssnata wikunanawa, lansa ekka,
    Well done ❤❤❤

  • @Maali-f3c
    @Maali-f3c 3 дні тому

    Oyalata godak pin kohomahari oya mathdrawya nattatama nathikaranna tharuna jivitha beraganna❤❤❤❤

  • @rexdesilva6687
    @rexdesilva6687 8 днів тому +6

    රස පරිකෂක වාර්ථාව කුමක්වෙවිදි. පසුගිය කාලේනමි. කූඩු පාන්පිටි වෙලා .තමයි වාර්ථාව ආවේ.

  • @Sepali-z1r
    @Sepali-z1r 8 днів тому +2

    මුදුන් මුල ශක්තිමත් උනාම ගහම ශක්තිමත් .රටේ දරුවන්ට අහිංසක දෙමව්පියන්ට දෙයියන්ගෙම පිහිටයි.

  • @disanayaka4048
    @disanayaka4048 8 днів тому +2

    ඕකුන්ට ජිවිතන්තය දක්වා සිර දඩුවම් දෙන්න ඕන 😂😂😂නැතිව මේක නතර කරන්න බැරි වෙඉ 🤣🤣🤣

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 8 днів тому

    ගොඩාක් පින් මේ දේවල් අල්ලලා රට සුද්ද කරනවට සියලුම පොලිස් නිලධාරීන්ට🙏❤ ඒ වගේම මේවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න ඕනා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 8 днів тому

    ,,ඉතාමත් හොද දෙයක් අගෙ කරනව ජය වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 днів тому

    තෙරැවන්සරනයි අපේ නිර්බිත පොලිස් මහත්වරැන්ට❤❤❤❤ ජයවෙිවි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 8 днів тому +2

    දේශපාලන අත් ගැහීමක් නැති රටක් නිලධාරීන් විසින් නිතිය හරියට ක්‍රියාත්මක වෙන බව සහතික කර ඇත.
    මහා උන් කවුරුද හොයා ගන්න ඔබලාට ශක්තිය ලැබේවා.
    දුන් ජන්දය ගැන පුදුම සතුටක් දැනේ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 7 днів тому +2

    මාලිමාවට ජයවේවා රාජපක්ෂ හොරු හිරගෙදර සිටීවා

  • @kanthiperera3600
    @kanthiperera3600 2 дні тому

    නියම යි ජයවේවා

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 6 днів тому

    දැන්තමයි නිතිය අකුරටම ඉශ්ඨවෙන්නෙ දෙශපාලන අතගැසිම්නැහැ පොළිසිය ස්වාදිනයි රටටම යහපතක් ස්තූතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepKumara-jj9us
    @PradeepKumara-jj9us 8 днів тому +4

    අනෙ සර් ඕවනම් නැති උනාට කමන් නැ ගන්ජ ටිකක් බොන එකනම් නැති කරන්න එපා😢❤

  • @hatheemjayawewegotabayatum2179
    @hatheemjayawewegotabayatum2179 7 днів тому +1

    පොලිසියේ ජොබ් එක දැන් සුම්මා බෑ. ගම්වල කොල්ලෝ ඉවරයි.. සිල්ලර අල්ලන්නේ අපිද...

  • @AbdulRauf-r1q
    @AbdulRauf-r1q 8 днів тому +6

    මහජනයාගේ ඉස්සරහා විනාශ කරලා දාන්න

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 8 днів тому +1

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 8 днів тому

    ඔබතුමා වැනි පොලිස් නිලදාරින්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා ඔබතුමා ල රටේ අහිංසක දරුවන්ගේ ජිවිත රැකගෙන රට රකින්නට හැකිවේවා කියා ප්‍රර්ථනා කරරනව

  • @Elec-l6t
    @Elec-l6t 8 днів тому +5

    ඔය මොනවා කොහොම ඇල්ලුවත් ඕවට අන්තිමට මොනවද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නෑනේ උසාවියේදී ඒ හින්දා ඒවත් පෙන්නන්න පුළුවන් නම් තමයි හොඳයි අපි මේ දේ විනාශ කරා කියලා

  • @manelsimonge3883
    @manelsimonge3883 8 днів тому +3

    මහාඑකාව හොයාගන්න පින්සිද්ද වෙයි අපේ අනාගත දරුවෝ ව්නාශ කරන්නේ හෙනගහන්න ඕනේ

  • @cyberkade6890
    @cyberkade6890 8 днів тому +5

    මේ අල්ලන කුඩු නැවත සමාජ ගත වෙන්න ඉඩ දෙන්න එපා

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 8 днів тому

      අදිකරණ නියෝග මත ව්නාශ කරන්න ඔනේ හරි නම්..

  • @ajith.pushpakumaraHewa
    @ajith.pushpakumaraHewa 8 днів тому +2

    අනිවාර්යයෙන්ම ජනතාව ඉදිරිපිට විනාශ කිරීමට කටයුතූ කරන්න.

  • @sneheThamanna
    @sneheThamanna 6 днів тому +1

    Karagoda mage eka

  • @ericdensil547
    @ericdensil547 7 днів тому +1

    සැකකරුවෝ දහදෙනාට ගහනකොට විසිපහක් විතර ඔතන යටින් ඉන්නවා

  • @calistafernando1713
    @calistafernando1713 8 днів тому +2

    නව පොලිස්පති තුමාට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽🙏🏽 ඔහුට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 🙏🏽

  • @TilakaratneDodammullage-c6m
    @TilakaratneDodammullage-c6m 8 днів тому

    ඔබ තුමා ලට ගොඩක් පින් ඔය අයිස් ගෙනා අයගේ සිට අන්තිමට විකුණන අය දක්ව සොයා අත්අඩංගුවට ගන්න තොරතුරු ඔය අයගෙන් ලබාගැනීමට කටයුතු කරන්න

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 8 днів тому +1

    අපිට පින් සර්

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 5 днів тому

    මේවා බීලා විනාස වෙන ජීවිත ප්‍රමාණය .කොපමණද අපේ ජනාධිපති තුමාටත් පොලිස් නිලධාරී සියලුම දෙන්නාටත් ගොඩාක් පිං 🙏🙏❤️

  • @LalithDissanayaka-k7y
    @LalithDissanayaka-k7y 8 днів тому +2

    ටිරාන්ටයි දේශබන්දුගේයි කනේන් අල්ලලා පෙන්නන්ට ඔනේ

  • @warshanifdo6968
    @warshanifdo6968 8 днів тому

    අවංකව සේවය කරන්න හැම නිලදාරියකුටම හැකියාව ලැබුනා සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @remanandani4299
    @remanandani4299 6 днів тому

    සියලුම පොලිස් ඔබ
    තුමාලට ජය වේවා නැතිම
    කරන්න ඔනෙ ස්තුතියි

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 8 днів тому

    ශ්‍රී ලංකා පොලිසියට අපේ උත්තමාචාරය ඉතා හොඳයි ඔබතුමන්ලාට තවත් ධෛර්යය ලැබේවා කුඩු කුඩේ කුඩු කරන්න ඕනා

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 8 днів тому

    මෙවැනි වැටලීම් කිරීම‍ට පොලිසියට තව තවත් සක්තිය දෛර්ය ලැබේවා j

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 8 днів тому

    කරුණා karla ඉදිරියට මොකද වෙන්න කියන්නේ අපිට .....niyamai..ape anura සහෝදර පොලිසිය වැඩ ....❤❤❤❤

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 8 днів тому

    ජයවේවා පොලීසියේ නිලධාරින්ට
    මහ එවුන් ගේ තැන් අල්ලන ශක්තිය ධෛර්ය ලැබේවා ...

  • @ShalikaTissera-cy4yh
    @ShalikaTissera-cy4yh 8 днів тому +3

    මේවා විනාශ කරන විදිහත් අපට පෙන්වන්න. කරුනාකර.

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 дні тому

    සියලුම පොලිස් නීලධාරින්ට ස්තූතියි මගේ මවිබිම විනාසවේන්න ඉඩතියන්න එපා පොලිස්පතිතුමේනි

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 8 днів тому

    මත්ද්‍රව්‍ය පාතාලය දූශිතනිලදාරින් හා දේශපාලන ජාලයක් මේරටේ මෙතෙක් ක්‍රියාත්මකයි මේ තත්වය වෙනස් කරමු.

  • @roosranjani2154
    @roosranjani2154 8 днів тому +3

    නොදමකින් මෙිවා හදන රටටම සාපවෙිවා 😮😮😮😮

  • @AnuraHewa
    @AnuraHewa 8 днів тому +1

    අනේ මහත්තයෝ ලොකු දෙයක් ඒ වගේම මේ බඩු සුලුතරයක් නඩු බාන්ඩ් හැටියට තියාගෙන බහුතරය ප්‍රසිද්ධියේ විනාශ කරන්න පින් සිද්ද වෙයි නැත්නම් මේවා නැවත සමාජගත වෙනවා .සුලු පිරිසක් සැප විදිනව මේ ජරාව නිසා රටේ කී දෙනෙක් දුක් විදිනවද.💖💖💖

  • @swaramiyuru-
    @swaramiyuru- 8 днів тому

    නව රජයට ප්‍රණාමය ❤

  • @kudumagsmage2502
    @kudumagsmage2502 8 днів тому

    ස්තුතියි ❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 днів тому +3

    අපි මාලිමාවේ පොලිසියේ පොලිස් ඇමති පොලිසියේ අයට කියන්නේ මේ ඉතාලියේ න් එවන කාගෝ බඩු චෙක් කරන්න බොන පිටි පෙට්ටි ඇතුලේ කුඩු මත්ද්‍රව්‍ය එවනවා එවා චේක් කරන්න කරුනාකරලා සියළුම යුරොප් රටවල ඉදන් එවන කාගෝ බඩු චෙක් කරන්න කරුනාකරලා

    • @ManikeTahan
      @ManikeTahan 8 днів тому

      විෂය භාර ඇමති දැනුවත් කරන්න