Aliexpress ඕඩර් close වෙන්නෙ නැතුව දාන්න හොදම web browser 8ක් | SL WE TUBE

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 14

  • @oshanisaranya9274
    @oshanisaranya9274 4 місяці тому +2

    1 comment bro

  • @harshakumanayake
    @harshakumanayake 4 місяці тому +2

    මගේ එකෙ කොඩ් එක ගන්න පැය 24 ඉන්න ඔනෙ මොකද කරන්නෙ😢😢

    • @slwetube
      @slwetube  4 місяці тому +1

      ඔයා ගොඩ සැරයක් number එක දීල හින්ද ඔහොම වෙන්නෙ. ඒකට හරියටම පැය 24කින් පස්සෙ පුළුවන් ආයෙ කෝඩ් එක ගන්න 👍

    • @harshakumanayake
      @harshakumanayake 4 місяці тому +1

      sms එකෙන් එන කොඩ්ඩෙකනෙ😂

    • @slwetube
      @slwetube  4 місяці тому +1

      ඔව්

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 місяці тому +1

    මොකටද web browser ..google play story එකට ගියාම download කරන්න පුළුවන් නෙ..ස්තුතියි ඔබට..මම අවුරුදු ගණනාවක්ම කරනවනෙ..

    • @slwetube
      @slwetube  4 місяці тому

      ඔව් මට පේනව ඔයාට Aliexpress ගැන කිසිම දැනුමක් නෑ කියල 👍

    • @jayasrirawan6907
      @jayasrirawan6907 4 місяці тому +1

      @@slwetube හරි මට කියන්න browse එකක් හරහා යන්නෙ ඇයි කියල..google හැර

    • @harshakumanayake
      @harshakumanayake 4 місяці тому

      @@jayasrirawan6907
      පැය 24 යන කම් බැ කියනවා

    • @harshakumanayake
      @harshakumanayake 4 місяці тому +1

      @@jayasrirawan6907
      google ගිහිල්ලා බැලුවා එකෙ පාස්වඩ් එක පැය 24 යනකම් ගන්න බැ ලු

    • @slwetube
      @slwetube  4 місяці тому +1

      Order close වෙන්නෙ නෑ එතකොට

  • @NavodTeshan-j3v
    @NavodTeshan-j3v 3 місяці тому

    Ayye payment method eka add karanakota oder closed kiyal pennanawa eka hadaganne kohonad

    • @slwetube
      @slwetube  3 місяці тому

      Device track හින්ද එහෙම වෙන්නෙ ඒක හදාගන්න විදිය අරගෙන එන්නම් 👍