Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සන පවුල් ජීවිත තියාගෙන හොර ගෑණු පස්සෙ යන මිනිස්සුන්ට ගෑණු දෙන්නම නැති වෙනවා..😊
අනිවාර්යයෙන් ekamai wenne
මේ වගේ මිනිස්සු මොන තරම් අද සමාජයේ ඉන්නවද, තිරිසන්නු
යශිගේ කඩහඩ නම් නියමයි .යශිගේ හැකියාවෙන් වැඩක් අරගෙනතියෙනවා ❤
ප්රෙපෙසර්ට එක ගෑනියෙක්වත් නැතුව අන්ත අසරණ වෙන්න ඕනි
සඳනි නියමට රගපානවනේ 😌💯
යාශ්ගෙ සිංදුව ගොඩාක් ලස්සනයි 🌺🌺 ❤❤❤
එරයි ධීරයි වගේ යාළුවො හැමෝටම හම්බවෙන්න ඕන ❤️❤️ ලස්සනයි කතාව
යශ්ගේ සින්දුවට වශී වෙනවා අප්පා....❤
හොදම යාලුවෙක් ඉන්නවනම් දෙමාපියන් ට කියන්න බැරි ජීවිතේ වැදගත් දේවල් යාලුවට හරි හන්ගන්නැතුව කියන්න ඔනේ.එහෙම නොවුනොත් වැරදුන දවසට උදව්වක් කරන්න යාලුවට වත් අවස්ථාක් නැති වෙනවා.ජවිතේ නැති කරගන්නේ එහෙම අය තමා.
සදනි❤ ලස්සනයි. හරි නැචුරල් රඟපෑම
මාශි මරු හලෝ😂😂❤❤
ප්‍රෙපෙසර් වගේ පිරිමි නිසා අනිත් පිරිමිත් නොන්ඩි වෙනවා. නොදකින් මෙහෙම උන් 😡
චිත්‍රා ඇන්ටි මරු ❤️
අනේ යසෝ දීරෙට කැමති උනාට දීරෙගේ යාළුවා යසෝට කැමතිනේ පව් එයා😢දුමීට අද බැන්නට නිශී ඇත්ත දැනගත්තම ඌ මූ නෙවේ හොදවයින් කියයි😂
දුකයි සතුටයි දෙකම අද තියේනවා❤
චානුක හරිම ලස්සනයි
යෂ් චානුක අදත් දෙදෙනාම ලස්සනයි ❤❤❤❤❤
අමිල අයියා professor නිහතමානී චරිතයක් සැබෑ ඡීවිතේ
ඔව්, අමිල අයියා පොළොවෙ පය ගහලා ඉන්න හරිම හිත හොද මනුස්සයෙක්. අනිත් නලුවොන්ට වගේ ගෑනු කේස් නැති හොද තාත්ත කෙනෙක්, සැමියෙක්.
Habei eyage aiyage charithe thma eya oya karanne 😂@@Amememus
@ 🥴🥴🥴
රිතු ඔයා නම් හරිම අහිංසක චරිතයක් . මං ඔයා ඉන්න කාතාවෙ කොටස් බලන්න ගොඩක් කැමතියි......❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤❤
Kollo tika hodatama act keranawaLovely story and well directed aswell
හරියට බලද්දි සදනිගෙත් කකුල් දෙක තඩි සයිස් එච්චරයි...
පට්ට බෝඩිම මේක❤❤❤❤
දෙන්නම එකම කෙනාට මනාපයි❤
😂...සිරාම කැම්පස් යාලුවො කියල් අනුන්ගෙ ඕපදූපහොයලා වටේ කිය කිය යන වට්ටි අම්ම්ලත් ඉන්නවා
😂😂😂😂😂
Yash ge voice eka patta❤❤
Tharindi,dilu,Sandani, yash,prabudda and all acting woow..❤❤❤
Dumi wage jara watti amma type yaluwo hama campus ekakama inawa
මේ වගේ පිරිමින්ට එක ගැනියෙක්වත් නැතිව තනියම ඉන්න වෙන්න ඔනේ
@@SunethraSunethra-jf6xb profersata තිබුණා යාලු වෙලා හිටියට e kellawa අමාරුවේ නොදා enna.
Dumi karapu wade hodakama therenne aththa dana gaththa dwst😅
අනිවා😊
යසෝට සිංදු කියන්න බෑ
අම්මෝ මාශි නියමයි😁❤
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Yashge voice supiri
Yash ge voice ❤🥹🥺
අපෝ! කව්ද මේ චාටර් කෑල්ල. අප්පිරියයි. අනුන්ගේ කුණු හොයන හෝන්තුවක්. දැන් හරිනේ. හොද වැඩේ ඔහොම එවුන්ට. ධීර ගේ සිංදුව මරු. 😊
ඒකනම් ඇත්ත ... ඒ උනාට එයා නිසාම අවුල ලිහෙයි
@@SachiSilva-y3p කතාවකට වුණත් අණුන්ගේ ෆෝන් සහ පුද්ගලික ජීවිතේට අත දාන එවුන් මට නම්, පේන්නම බෑ.
කොල්ලොන්ගේ බෝඩිම මරු ❤
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට වෙනවා 😂
දුමී ❤
Wow ලස්සනයි ❤❤
යෂ්❤
Professor karanne eyage charithe ...
ඉශිගෙ කෙට්ටු යාලුවනම් හරි අප්‍රසන්නයි.ඉන්නෙත් මහකුහක චරිත වලට..
Yash....❤❤❤❤
යශ්❤
Professor වනච දැන් ඊළඟට මොන ගෙමකටද දන්නේ නැ යන්නේ
සාමාන්‍යයෙන් බාබකිව් කරන්නේ පිරිමි. මෙතන පිරිමි ටික තප්පධෝරු වගේ හිඳගෙන ඉන්නවා😂😂
Yash ❤❤️😍
Yash❤,,,wooe,,
රිතු.... අක්කා නිසා තමයි බලන්නේ අනුරාධපුර ගැම්මක් ඉතින්
ස්තුතියි ❤
අනුරාධපුරය කොහෙද එයා.මොකක්ද ඉස්කෝලෙ.මාත් අනුරාධපුර.
@ W.H.C තමයි ගෙවල් කඩ 50 පැත්තට වෙන්නලු.....😆
Yasota gedarein hoyapu manamalayama set venna oni..yaluvo athare amanapayak venna na e nisa
❤❤❤❤❤❤❤❤ලස්සනයි
Tharindi kathawen ain karanna..eki hariyan nh mekata
ලස්සනයි ලස්සනයි කතාව
Wasuu pauu ane 😢😢😢😢😢 supiri kathawata unath raga panawa fattai ❤❤❤❤❤
ලස්සනයි ලස්සන ❤️❤️❤️
Mun dennata profesar ge voice eka hadunanna බැරිද
Math hithuwe eka
දැක්කා නේද අත කැඩුණු කෙනා අහන කොටම මම නෙවි කියලා shape වෙන්න හදපු හැටි ...මන්දposhanaya hadila වගේ දෙන්නta 🤗
ෂේන් පව්
Ara hoara ganiwa ain karanna .. darupaul kadana paratti 😂😂😂
ඒකි දන්නෙත් නෑ නෙ ඉතිම්
@@Pramudi-t2w hmm
නාන් නැතුවත් කොන්ඩෙ පිහදානවා මේ කෙල්ලො
Eisui..uita..kalyan...yana..oka...hira...minhyak...wako❤❤❤❤❤😂😂😂😂eidakin.....anithmta..thari..❤❤❤❤
චනුක ❤
සිංදුව....❤❤❤❤❤❤❤
❤
උන්මාදචිත්‍රා and මාශි තමයි මටනම් අාතල් ම ❤❤❤❤
Yash aiyaaa...😘🥰
E සිංදු wa hitha පිස්සු wattuwa lassani කිව්වා
Pirimi ohommai
Me katu kella hari kathai, dayawathee wage
Professor ට රඟපාන නළුවාගේ නම මොකක්ද
Nilantha (Surname 1 a ) mathaka naha sorry😂😂😂
Amila Karunanayake
මොනා නැතත් ලස්සනට sing කරනවා 😈
ප්‍රොෆෙසර් දකිද්දිත් තරහයි
❤❤❤❤❤❤❤❤❤❤shok
Unmada chithra mama wage
Yashhh 😍😍😍😍😍
Chiththa yaluwo
Sadani lssnai❤️🥰
එරායි දිරායි නිසාම බලන්නේ❤❤ඉෂිට හොද වැඩේ වේන්නේ දරුවො ඉන්න මිනිස්සු එකක නටනවට😮
එයා දන්නෙ නැ සර් මැරි කරපු කෙනෙක් කියලා
@@ThamiraSadamali ඉක්මනටම දැනගනි😉
Hiripoda wassa kerana directer balathwa how to direct a drama
Ehenam ❤❤😅tamari ban😅😅ammla ❤❤😂😅
Yash❤❤❤❤❤
Ishi t hore mttu krnna
Aka lassanai ❤
මාෂිනම්..අප්පරයයි හැම.කතාවෙම.එකම..විදියේ ගොං ජෝක්
Yash❤ brand ekak
Kudu ghna kolla niyamweta innwa
yash woow❤❤
චිත්‍රා මල විකාරයක්..
Rithu charitheta galapena vidiyata act karanawa
This story is getting creepier by the day
Sadani woow❤❤
❤❤
Lassañai kathawa
❤️❤️💘
Nice drama 👍🏾
❤❤❤❤❤
Mashiii 😂❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hiii
Drama luck, sixpack, so it is funny, but why d they have a two kids I don’t think they need to have a kids according to story
Watti amma un නෙමේ sadani
Aaaaaaaaaaa

Kollo tika hodatama act keranawa
Lovely story and well directed aswell