AWESOME & this is how we can build this country back to former glory , we need to have politicians like this , think differently and care about your country
Yes sir your right we can do it our Sri Lanka we will be unite together as a one team of Sri Lanka we can do it unfortunately I’m working in overseas and I’ve been sigiriya 2 times im a Muslim but I went my friend’s family in big bus nearly 50 people all are Buddhist I’m the only one Muslims there all love me respect me I’m so good to them always till today I have that bond we can do it anything we should love and rest each others ❤
කදුලු ආවා සහෝදරයා ඔබලා මොනතරම් වටින මනුස්සයෝද කියල හිතෙනවා. අපිට මීට කලින් ඔබලා මගහැරුනේ නැතිනම් මේ වෙනකොටත් මේ රට සුරපුරයක්. චන්ද්‍රිකා කියනවා එයාගෙ ආන්ඩුවේ ඇමතිකම් දුන්නලු හැබැයි මුකුත් කලේ නෑලු. බුදුසරනයි සියලු දෙවියන්ගේ රැකවරනයයි. ඔබ සියලු දෙනාටම අපේ දරුවො වෙනුවෙන් මේ දැගලන දැගලිල්ලට ගොඩක් පින් ❤❤❤❤❤
මේ වගේ අපි දන්නෙ නැති දේවල් දිගටම දාන්න ❤❤
ඇයි බං තව පැරෑලිය කෝච්චිය සුනාමියට ගිය එකත් ඇස්තමේන්තු ගානට වඩා 80% විතර පොඩි වියදමකින් ඉවර කරපු මිනිස්සු ඔය
එදා අනුන්ගේ රජයක් යටතේ ඉදන් ඒ විදියට් කර නම් , තමන්ගේම රජයක් යටතේ අපේ මේ රට වෙනුවෙන් කොයිතරම් නම් දේ කරයිද? මාලිමාවට ජය 👍
නියසයිමාලිමාවජයවෙවා. ජයවෙවා
Niwaradhi nayakathwaya kiyanne oka thama sahodharaya .jayawewa srilanka...npp❤❤❤❤❤❤❤❤❤❤
මොනවාද කලේ කියලා ඇහුවා නේද ..? ඕන් අහගනිල්ලා ... ආඩම්බර යි සමන්ත සහෝදරයා .. මේ රට සතුටින් ඉන්න පුළුවන් රටක් වෙන්න වැඩි කල් යන්නෑ...❤❤❤
අම්මො පට්ට වැඩක්. ඩොලර් බිලියන 100 ක් විතර ඉතුරුයි 😀😀😀
👍👍👍💐💐💐💐
@@buddhikaprasannakumara9828 රුපියල් ලක්ෂ 98 ක් කියල නේද කිව්වේ ?
@@buddhikaprasannakumara9828 රුපියල් ලක්ෂ 98 ක් කියල නේද කිව්වේ.
මකබෑවිලාම පල@@buddhikaprasannakumara9828
මෙ කතාව ඇත්ත ❤මොකද මම ගුවන් හමුවේ සෙවය කරන කාලයෙ අපේ කොල්ලො සෙවය කාලා හරිම අඩම්බරයෙන් කලා ❤❤ අපෙ රටෙ හොරු නැත්තම් සුරපුරක් ❤❤
අනිවාර්යයෙන් දේශපාලකයෝ තමයි හොරු.
මාලිමාවට ජය්
සමන්ත සහෝදරයා ඔබත් විජිත සහෝදරයාත් ඉතා වටිනා වැඩ කොටසක් තමයි කරලා තියෙන්නෙ. මේ වගේ අය තමයි රටකට වටින්නෙ. ඔබ දෙපළට ඉදිරියටත් මෙවැනි වටිනා වැඩ සදහා දහිරිය ශක්තිය ලැබේවා !කියල ප්‍රර්ථනා කරනව.
උඹලට බැරි නම් වෙන කාටවත් මේ රට හදන්න බෑ ආදරෙයි ♥️♥️
ඕව බයිල ඕයි
සහෝදරයා , වහපු කර්මාන්ත ශාලා ටික ඇරලා වැඩ පටන් ගමු . හැබැයි වයස සිමා දාන්න එපා . වැඩපල කරන්න අතපය හයිය තියෙනවනම් හැමෝටම අවස්ථාව දෙමු .
මොකද මෙහෙම කිව්වේ වයස සිමා දැම්මොත් වැඩ කරන්න පුලුවන් හයිය තියෙන හුගක් අය නිකරැනේ පැත්තකට වෙලා ඉන්න වෙනවා . අපි මේ රට හරි විදිහට හදමු .
මාලිමාවට ජයම වේවා !
මාතෘ භුමියට ජයම වේවා !
වැඩ කරන්න ඕන මිනිස්සු එයි. වයස් සීමා එපා
@@rachelperaud1945ඔව්. .වයස් සීමා එපා.කැමැතියි මිනුසුන් ඒ වැඩේට...
Mat okama kiyanna hitagena hitiye me ratawala weda karanawz aurudu 80 .ayat85
ඔබතුමන්ලා ජනතාවත් එක්ක කරලා තිබෙන සේවය ගොඩක් වටිනවා.ජයවේවා.👍
කොමීස්නැතුව රටෙ හොරුන්ට බැ ඉන්න එකයි නිලදාරි බල දාරී ඔක්කොම එකයි ඔබ තුමන්ලාට ගොඩක් පින් මෙ රටට පහලවීම ගැන❤
ඌවේ මිනිස්සුන්ට මේ මනුස්සයා බාරයි.. මේ පාරා දියවන්නවට යවන්න ❤
කඳුළු ආවා සහෝදරයා ... අවංකව අපිට කොච්චර ලස්සනට me රට හදන්න puluwanda., ඒ වගේම මේ ජනතාව කොච්චර අහිංසක බලාපොරොත්තු තියෙන, ඕනි දෙයක් කළ හැකි පිරිසක් සිටින රටක් වෙලත් ai me majara දේශපාලනය විසින් රටට වින කරන්නේ
මාත් මේ වැඩේට සහභාගි වුනා සීගිරිය ගුවන්හමුදා කදවුරේ ඉන්න කාලේ අපෙන් තමා මුලින්ම අයිඩියා එකගත්තේ කොහොමද කරන්නේ කියලා......කන්න බොන්න දුන්නේ දඹුල්ලේ ව්‍යාපාරික ප්‍රජාව.......
හොද උදාහරනයක්, ලස්සන පිරිසසිදු වැඩක් හොර කම්මෙලියන්ට කනෙපාරක්, එකමුතු වෙමු අපෙ දුප්පත් රට ගොඩගමු සහොදරයා
කන්තලේ සීනි කම්මලටත් ස්‍රමදානයක් තියමු
ඒක හදන්න ඕන කිව්වොත් මුලු රටෙන්ම එයි නිකම් හදල දෙයි.
ඒක නම් නියම අදහසක්... ඒකත් පටන් ගනියි කියලා හිතෙනවා නුදුරු දිනෙක...
Grate job
ඒකට තමා ගොවීන්ට ඉදම් දුන්නෙ වගාකරන්න නිකන්ම එලිවෙනව එතකොට
aniwaren apita sini lankawatama ethi
කොහොමද වැඩ සහෝදරය අපි එකතු වෙලා ශ්‍රමධානෙන් හරි මේ රට හදමු👍
❤
මුනවා උනත් නොබෝ දිනකින් අපේ රටේ හොද ඇමතියෙක් ජය වේවා උඩට වරෙන් ඌවේ නොද ඇමතියෙක් වේලා විදුලි ඇමති වෙයන් දුන් හිඳ විදුලි බලා ගාරයක් කරමු,
Ff
කල නොහැක්කක් නොමැත. ඒ අනුර ඇතුලු කන්ඩායම විතරයි. ❤️❤️❤️❤️❤️
මෙය හොඳින් කියවා බලා ඔබත් මෙයට එකඟ නම් හැකිතාක් මෙම මතය ජනගත කරන්න. මෙය ආරම්භක අදහසක් වන අතර උගත් විද්වත් අධීක්ෂණයක් යටතේ වඩා ඵලදායි ක්‍රියාවලියක් ආරම්භ කළ හැක.
සියලුම දක්ෂ සිසුන් ශිෂ්‍යත්ව විභාගයෙන් තෝරා එක පාසලකට යොමු කර එම පාසලෙහි නාමය පමණක් ප්‍රසිද්ධ කරන නිසයි මෙලෙස දෙමව්පියන් ප්‍රසිද්ධ පාසල් සඳහා ඉල්ලුම වැඩි. ශිෂ්‍යත්ව විභාගය අනිවාර්යෙන්ම නැවැත් විය යුතුයි. දරුවන්ගේ ළමා මනස සම්පූර්ණයෙන්ම විකෘති කරන්නේ ඔය විභාගයයි. දෙමව්පියන් ද මේ සඳහා ඉතා විශාල කැපකිරීමක් කරන අතර ඔවුන්ගේ ජීවිත තුළ විශාල පීඩනයක් මෙම විභාගය නිසා ඇතිකරගෙන ඇත. ජනප්‍රිය පාසල් තවදුරටත් ජනප්‍රිය වන්නේ එම ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵල ලබන සිසුන් නිතරම එම පාසලට පහ වසර ශිෂ්‍යත්වය ඉවර වූ විට යොමු කරන නිසයි. ධම්මික පෙරේරා වැනි තනි පුද්ගලයකුට පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කවර් කරලා Dp Education නමින් you tube නාලිකාවක් හදන්න පුළුවන් වුනා නම් ලංකාවේ ඉහලම පාසල්වල ළමුන්ට පන්ති කාමර තුල උගන්වන ආකාරය පිළිවෙලකට පාඩම් වශයෙන් නම් කරලා යූටියුබ් එකට මුදා හරින්න රජය විසින් කටයුතු කරනවා නම් රජයට යන වියදම ඔය ප්‍රභූ රථ තුනක් ගන්න ගියේ වියදමටත් අඩුයි. ප්‍රසිද්ධ පාසල් වුණත් තමාගේ යූටියුබ් චැනල් එක ප්‍රසිද්ධ කර ගැනීමට පුලුවන් තරම් දක්ෂ ලෙස පාඩම් කටයුතු හසුරනවා නියතයි. පාසල් දහයක් එම පාසලේ නමින්ම you tube channel එකක් සදා වසර පුරා උගන්වන දේවල් පාඩම් වශයෙන් නම් කර පිළිවෙලට සකස් කරන්නේ නම් ඕනෑම දරුවෙකුට ඉතා පහසුවෙන් ජනප්‍රිය පාසල් ආභාෂය දළ වශයෙන් ලබා ගත හැකිය. දක්ෂ ගුරුවරු හිඟ පාසල්වල ළමුන්ට මෙය ප්‍රයෝජනවත් වනවා මෙන්ම ගුරුවරුන්ටද තමාගේ විෂය නිවැරදිව උගන්වන ආකාරය පුහුණු විය හැක. මේ සඳහා යන මූලික පිරිවැය ඉතාම අඩු ප්‍රමාණයක් වන අතර පරිගණක සාක්ෂරතාවය තියෙන එක් සංවර්ධන නිලධාරිනියක් හෝ ගුරුවරියක් මේ සඳහා යොදා ගැනීමට ඕනෑම පාසලකට හැකියාව ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පුළුවන් තරම් පුරවලා ඇති රාජ්‍ය සේවකයන් ඵලදායී ලෙස යොදා ගන්නේ නම් මේවා වැඩ නෙවෙයි.
ඔයකතාව මම මෙි අවඅවුරුද්දෙ මැයිමාසෙ බදුල්ල දුම්රියපලෛ්දි ඔබතුමාගැන කතාවකදි මුස්ලිම්ජාතික අධ්‍යාපන නිලධාරි මහතකුගෙන් අසාදැනගත්ත.සතුටුයි.
🙏 🙏 ස්තුතියි සහෝදරයා ඉදිරියටත් වැඩ කරන්න මාලිමාවට ජයවේවා හොද අය පත්කරගමු
ඕක තමයි සහෝදරයා අපි අපේ කෙනෙක් අපි දැන් පත් කර ගත්තේ🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ ජයවේවා සහෝදරයා මේවා තේරුම් ගන්න බැරි අය දැන් වත් තේරුම් ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සත් පුරුශ ඔබ කදවුරේ දෑත් වලට තිස්තුන් කෝටියක් දෙවියෝ ආශිර්වාදයයි🙏💐❤️
අපේ අතීත ,රජවරැ දස්කමිපෑ අපට දායාද කල සියලුම දායාද ආරක්ෂා කර රැක ගනිමු ❤️🇱🇰🙏
❤❤❤❤❤මාලිමාව තමයි මේ රට ගොඩ නගන්නෙ
රට යන්න හිතාගෙන තමයි දැන් කට්ට කන්නේ, දැන්නම් මේ රටේ ඉන්න හිතෙනවා ❤
රට ලස්සනට හැදුවොත් මෙහෙ ඉමු
ඇත්ත. අපිට දැන් එන්න හිතිලා තියෙන්නෙ. තව ටිකක් බලලම රට එනවා නම් එන්න. හොද විස්වාසයක් තියෙනවා ඉන්න හිතෙන රටක් ඉස්සරහට හැදෙයි කියලා.
හිටපන් බන්! ජන්දෙ දෙන්ඩත් තියෙනවනෙ, පුලුවන් පුලුවන් විදියට අපි හැම සපෝට් එකක්ම දෙමු, රට
ගොඩ දාන්ඩ,
තව කොච්චර වැඩ තියෙනවද, අර කාලකන්කි හොරු ටික ගෙදරම යවනකම් සැනසීමක් නෑ, රටේ අනාගතය කාපු උන් තව ජක්දයක් ඉල්ලන්ඩත් එනවා. මුන්ට රැවටෙන ගොන්නුත් ඉන්නවනෙ තාමත්.
@@JinasiriNissanka එකෙන්ම ඒ චන්දෙත් අපේ ගමේ රජාට තාම
❤❤❤💪🏻
AWESOME & this is how we can build this country back to former glory , we need to have politicians like this , think differently and care about your country
අම්මෝ ආඩම්බරයක් malima සහෝදරයෝ ඔයාලා ❤
අපේ කගරය අපේ රෝහල අගප් ගෙවල් මේ ආකාරයට එකමුතු වි වැඩ කලොත් සොබා දහම පවා පිහිට වෙනවා හැම දේම සල්ලිවලට කහින සමාජය දැනිවති ඉවත් කරමු
මේවා සැක අය ඉන්නවා නම් ඒ නිලදාරීගෙන් අහන්නකො ඒ අමාත්‍යංශ වල ඒ කාලේ හිටපු අයගෙන් ❤
ඔන්න ඔහොමයි රටට ආදරේ පාලකයෝ
ඔබතුමාලාට ජය නියතයි. ජනතාවනි....මාලිගාව දිනවමු...නැත්නමි යලිත් සිගන යුගයට යමු.
දැන් අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්😂 අපේ ආණ්ඩුව ❤අපේ නායකයෝ ❤පොහොසත් රටත් ලස්සන ජීවිතයක් ආරම්භ වන බව පැහැදිලියි❤🧭👍👑🧭👍👑🧭👍👑🧭👍👑
ගොඩක් පිං ඒ උතුම් කටයුත්තට දායකත්වය දක්වපු සියලුම දෙනාට ❤❤❤🙏🙏🙏
කරන්ඩ ඕනැකම තියෙනව නම් ඕනැම දෙයක් කරන්ඩ පුලුවන් කියල ක්‍රියාවෙන්ම ඔප්පු කරපු කට්ටියත් තමයි අනුරකුමාරගෙ කණ්ඩායම. වැටිල තියෙන රට. ගොඩදාගන්න ඒ හැටි අමාරුවන් නෙවෙයි කියල. පෙන්නන්ඩ දැන් ආයෙත් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා.
හැබැයි කලික් කළා වගේ ඒකට ජනතා සහායත් අවශ්‍යයි. අපි අපේ උපරිම සහාය දෙමු. අපේම මහන්සිය අපේම රට නැංවීම සදහාය, යන අදහස ඇතිව දේශපාලන පක්ෂ හැගීමකින් තොරව අපේ අනාගත පරම්පරාවට ලස්සන රටක් හදා තබමු. ජයවේවා ! රටට- ජනතාවට!
මෙව තමයි සුපිරි වැඩ්ඩො සෙට් එකේ මාලිමාවෙ අයගෙ මොළයේ වැඩ
නියම ඉතා සරල වැඩ ජයවෙවා
Great Work
මෙය.සත්‍යා.කාතාවක්
ඇත්තටම මෙයාලා නිහඬ වීරයෝ... 💖💖💖...
සම්පුර්ණ ඇත්ත කතව
මෙහෙම මිනිස්සු පාලනයට එනවා දකින්න අපි පින් කරලා තියෙනවා! දෙවියන් පවා වඳින මේ රට රැක දුන්නොත්, ඒ හැම දෙනාම දෙවියන්ගේත් වැඳුමට ලක්වෙයි දිනෙක! මගෙ මව් රට සුරැකේවා!!
කිසිදා නොඇසූ කතාව ක් ## රටේ පිනට උපන් සොහොයුරනේ ඔබ වැනි දූ පුතුන් මතු මතුත් මේ පිං දෙරණට වාසනාවන් ! ආදරණීය මිනිස්සුන්ගේ එක්වෙමු එකාවන්ව නොවැම්බර් 14 වෙනිදාට මාළිමාවට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට.
මාළිමාවට ජයෙන් ජයම වේවා !
හරිම ලස්සන ආදර්ශවත් කතාවක්. දැනට බටහිර රටක ඉන්න අපිට මේවා අහපුවම රටට මුදල් එවලා ලංකාවට විත් ජීවත්වෙන්න ආස හිතෙනවා. යුරෝපයේ සපිරි ලස්සනට ලංකාව දෙවෙනි නෑ. ලංකාවේ නරක මිනිස්සු ටිකක් රට ගද ගැස්සුවට මේ වගේ නායකයෝ කථා කරනවිට හැමෝම එකතුකරලා කරන්න බැරි දෙයක් නති වෙන්නෙ, මේ රටේ හොද මිනිස්සු වැඩි නිසයි. මාලිමාවට ජය 👏🏼👏🏼👏🏼❤️
තෙරුවන් සරණයි ඔබ්තුමන්ට ❤❤❤
ගසා කන උන් නැති නිසා හැදුවා ,නැත්නම් තවත් එහෙමමයි ,සල්ලි කන මැසින් හිටියේ කාලකන්නි දෙශපාලුවො ,
එකතු උනොත් කරන්න බැරි නැ ඔහොම යන් 💪💪💪💪💪
මුලින්ම ලංකාවෙි , අස්සක් ,මුල්ලක් නෑර දමන කුණු පිරිසිදු කරන්න මහා ශ්‍රමදානයක් ආරමිභ කරන්න. ඒ සමගම දැඩි නීතී ගෙන ලංකාව ලස්සන රටක් කරන්න අපි හැමෝම ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වමු.👍👍👍👍👍👍👍
අද ටිකට් එක රුපියල් 11000යි. සංචාරකයෙක්ගෙන්.
මෙතෙක් කල් එසේ ලබා ගත් මුදල්. ගියේ කොහාටද කියන එකයි, ප්‍රශ්නය
ලංකාවට මෙපම්ණ ආදායම් මාර්ග තිබිලත් ජනතාව හැමදාම දුක්විදින්නේ ඇයි?
@@JinasiriNissankaඅදායම මදි 😅
මෙන්න මිනිස්සු❤❤❤
මේ විදියට සෑමදෙනෙකුගේම සහඵාගිත්වයෙන් පමනයි රට නයගැතියන් නොවි දියුනුව ට මග පාදා ගත යුත්තේ👏👏💐💕
ජයවේවා සර්
අපේ රටේ කොච්චර බුද්ධීමත් මිනිස්සු හිටියද කියනවනම් මේ මිනිස්සුන්ගෙ වැඩ අන්ධයො වගෙ බලන් ඉදන් නිවට හොරු රැලවල් තමයි පාර්ලිමේන්තු යැව්වෙ නමුත් තරුණ පරම්පරාව සහ බුද්ධීමත් වැඩිහිටි මිනිසුන් ඒක වෙනස් කරා ❤️ මාලිමාවට ජය වේවා!!! ❤️❤️❤️
Niyama kathawak...Jaya wewa
මේවා අහපල්ලා කුහක කමින් බලන්න එපා.තවත් රට කාපු උන්ට කත් අදින්න සූදානම් වෙන්න එපා.අවුරුදු පහ බලමු බලය දීලා.අනිවාර්යයෙන් තුණුරුවන්ගේ සරණින් අපේ රටේ අනාගතය සුන්දර වෙනවමයි.
සීගිරියෙ විතරක් නොවේ කොතනත් මේ ක්‍රමේම තමයි..ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ පිහිටයි ..❤❤❤
හිත ඇත්නම් පත කුඩාද.. පැරණි කියමන ප්‍රායෝගික කල අවස්ථාවක්❤
අනිවාර්යයෙන්ම..ඉලක්කයක් තියෙනවනම් ඒකට යන්න පාරවල් තියෙනවා...🙏🙏
Everyone together makes very beautiful country .and be honest Everyone. GOD BLESS SRILANKA BUDUSARANAI 🙏❤❤❤
Great work brother ❤
ගිය සතියෙ මම සීගිරි ගියා ටිකට් කවුන්ටරේ මාරු සල්ලි නෑ කියල වීදේසිකයින්ට ටිකට් දෙන තැනින් මාරු කරන් එන්න කිව්ව එතකොටයි දැක්කෙ එක විදේසිකයෙකුට ටිකට් එකක් අලවි කරන්නෙ ලංකා මුදලින් 10830කට දවසකට විදේසිකයින් 1000ක් විතර සීගිරි එනව අනේ මංදා ඇත්තටම මේ රට සුර පුරයක් කරන්න පුලුවන්❤
Well said
ඔන්න වැඩ.
Very good speech good forecast.
මේ කතාව ඇත්ත
❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් පරිස්සමෙන්
ඔබ වැනි නායකයන් තමයි රටට අවශ්‍ය.අනුන් යටතේ තිබුණු රජයක මෙහෙම කරානම් ඔබලා යටතේ කොහොම කරන්න පුලුවන්ද? වරදින්නේ නැහැ.මිනිසුන් ඔබලව තෝරගෙන පාර්ලිමේන්තුවේ බලයක් දෙයි.සුභපැතම් ඔබ සැමට 🙏👍
දැනටමත් තෝරගෙන අවසන්.දූෂිතයන් එපා කියලයි කියන්නේ දැන්.
මෙන්න සහෝදරයෝ ආදරෙයි ❤❤❤❤
මටත් මතකයි පාසලෙන් අධ්‍යාපන ගමනක් ගිය වෙලාවක ඔය කියන ශ්‍රමයදානය.අපේ ලමයි කීප දෙනෙකුත් ගඩොල් උඩට අරං ගියාම.
Your speech brought tears to my eyes.
May the Noble Triple Gem bless you all together with our beloved President, always, Sir.
Thank you.
ආඩම්බරයක් වගේම හිතට දැනෙන අභිමානය
මේ රට අපි හදමු අපේ දරුවන් වෙනුවෙන් ජය රටට මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤
මම ටුවරිසම් කරන්නෙ..සීගිරිය කියන්නෙ ලෝක උරැමයක්.. ඇත්තටම විදේශිකයෙක්ගෙන් ඩොලර් 100 ක් ගත්තත් පාඩු නෑ..ඇත්තටම අපි ඒ කාලේ හිටපු රජවරැන්ට පින් දෙන්න ඕනේ.. මොකද ගොඩක් විදේශිකයන් එන්නේ අපේ රටේ තියන පෞරානික උරැමයන් නරඔන්න.. ❤🇱🇰
එකමුතු උනොත් කරන්න බඈරිවඩක් නඇ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉😊
ඔව් ඔයාල කරපු දේවල් කියන්න .හැම වෙලේම .හැම තැනම.ඔයාලට චන්දෙ දෙන්න කියල මිනිස්සුන්ට කියනකොට සමහරැ අහනව ඔයාල ඇමැති කාලෙ මොනාද කලේ කියල .අපිට කියන්න දෙයක් නැ.අපි කොර වෙනව.
අද සීගිරියට ව්දේශිකයන්ට $35
අපේ රටට එන විදේශිකයන් 100%ක් ම සීගිරිය නරඹන්නට යනවා, දාහෙන් එක්කෙනෙක් දෙන්නෙක් නොගිහින් ඉන්නවා ඇති . දවසට මිලියන ගනන් අදායම් ලැබෙන තැනක්.
Yes sir your right we can do it our Sri Lanka we will be unite together as a one team of Sri Lanka we can do it unfortunately I’m working in overseas and I’ve been sigiriya 2 times im a Muslim but I went my friend’s family in big bus nearly 50 people all are Buddhist I’m the only one Muslims there all love me respect me I’m so good to them always till today I have that bond we can do it anything we should love and rest each others ❤
Akai malimawe wenasa..kammali nayakayo...ennakota nikamma mahajanaya kammali wenawa❤❤❤❤❤❤ jaya wewa malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sigiriya naginna ganna mudalwelata monawada wennai...?
බැරි බැරියන්ට හොදම පිලිතුර ලැබෙන්න ඇතැයි සිතමි 🧭❌❤️❤️❤️💐
waddongen aduwak nathi NPP❤ api rata hadamu rajakale wage❤
❤සමන්ත විධ්‍යාරත්න කට මැශින් එකක් වගේ අහන් ඉන්න ආසයි
Me katha ahan inna asai ❤❤ weda karana palakayo
ජයවේවා 🎉🎉🎉🎉
Good ❤❤❤❤
නියමයි❤
වැඩනම් ඔන්න වැඩ....👍👍👍👍❤️❤️❤️
Great Vijitha and NPP team ❤
රට හදන්න පුලුවන් මාලිමාවට නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු
Onne wadakaruwo !!!
මාලිමාව තුල අවංක සහ රටට ජනතාවට ආදරය ඇති හොඳ හදවතක් ඇත. එය ජනතාවට හොඳ ආදර්ශයක්.
ජය වේවා
අදාල නිලධාරීන් අවුරුදු 18 ක් ඔවුන්ගේ නොහැකියාව පෙන්නුවා වගේම සමහර විට අත යට ගනු දෙනුවේ ප්‍රශ්නයක් නිසා අතපසු කරාද කියලා දන්නෙ නැහැ .
@Aa@
විමල් වීරවංශ එක්කන් ගියේ නෑ කියන්නේ 😂😂😂😂
පව් බන් ඌ දැන් සෑහෙන්න අතරමංවෙලා
අති විශිෂ්ටයි අයියේ😊
❤❤❤❤❤
දැන් දන්නව අතිනෙ කැඩෙන්නෙ නැතුව වැව් ටික එහෙම හදන්න. ඒ සම්බන්ධ දැනුම තියෙන්නෙ හෙලයන්ට විතරයි බටහිර ඉංජිනේරුවන්ට බෑ. තව එහෙම කරන්න බැරි දේවල් ගොඩක් තියෙනව . ඒ නිසයි රට තාමත් දියුණු නැත්තෙ . . ස්‍රමදාන කරපු එකනම් හොදයි. මේ රට හදන්න පුළුවන් විශයන් 64 ගැන ප්‍රායෝගික දැනුම තියෙන එකම.කෙනා අනෝජ් ද සිල්වා වෙදමහත්තයා විතරයි . එක්කෝ එතුමගෙන් උදව් ඉල්ලා මේක කරන්න ඕනි . නැත්නම්.එතුමට ඉඩ දෙන්න ඕනෙ
❤❤❤❤❤බුදුසරණ ඔබට
Good job sir❤
👍
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! මේ තමයි අවස්ථාව ...කාලානුරූපව ඔබලා මේ රට ගොඩ නඟනවාමයි...හොර බොරු වංචා දූෂණයෙන් තොරව.... අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමා රජයෙන් ... ඉවසීමෙන් අපි ඒ දිහා බලන් ඉන්නවා. සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ! තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරත්වා !