“මගේ අම්මගේ උපන්දිනය” | NAMAL UDUGAMA

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 411

  • @chinthakabandara111
    @chinthakabandara111 Рік тому +15

    නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් අම්මාට...මෙවන් සුන්දර පුතෙක් අපෙ රටට දායාද කලාට
    ..❤

  • @udanirathnayake1062
    @udanirathnayake1062 Рік тому +30

    පිංවන්ත මාතාවක් ❤
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව,ආශිර්වාදය ලැබේවා!

  • @DilaniDilani-p7j
    @DilaniDilani-p7j 3 місяці тому

    අම්මාට බුදු සරණයි නාමල් අයියෙ ආදරෙයි හැමදාටම❤❤❤

  • @Rasthiyaduv
    @Rasthiyaduv Рік тому +8

    නාමල් අයිය ගෙ ආදරණීය අම්මාට දීර්ඝායුෂ ලැ බේවා නි රෝගී වේවා.බුදු සරණයි..සුභම සුභ උපන්දිනයක් වේවා.

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +15

    දීර්ඝායු වේවා..................!!! ඔබේ මවට අපේ ගායන ශිල්පී නාමල් උඩුගම කලාකරුවානනි. ඔබේ මවටත් පවුලේ හැමෝටමත් උතුම් වු දළදා සමිදුන්ගේ ආශිර්වාදයයි.

  • @dihanidesilva1044
    @dihanidesilva1044 Рік тому +2

    සුබ උපන්දියක් වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @shishirafahes6273
    @shishirafahes6273 Рік тому +1

    දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි අම්මේ

  • @anurangagamage9579
    @anurangagamage9579 Рік тому +5

    බොහොම වටිනවා අම්මාකෙනෙක්ට මේ වගේ අවස්ථාවක්. නාමල් අය්යාගේ සින්දු අදත් අහන්න ලැබුනා..

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +3

    සුභ උපන්දිනක් වේවා ඔබ තුමියට..තෙරුවන් සරනයි .

  • @shaymaleeathukorala3014
    @shaymaleeathukorala3014 Рік тому +2

    ලස්සන අම්මා. පුතා වගේ. බුදු සරණයි, දෙවි පිහිටයි. දිර්ගායු වෙවා.

  • @deepaniajantha1570
    @deepaniajantha1570 Рік тому +1

    බුදු සරණයි අම්මේ.නිදුක් නිරෝගීවේවා !!!දීර්ඝායුෂ ලැබේවා!!!

  • @malithshalitha7945
    @malithshalitha7945 Рік тому +57

    මේ අම්මා නැත්නම් ඒ සිංදු ටික නැනේ අපිට...සුභ උපන්දිනයක් අම්මා.බුදුසරණයි ❤

  • @chamreanuruddeka51
    @chamreanuruddeka51 Рік тому +1

    Budusaranai amme... සිරියාවයි... ලස්සන හඩක් තියන ලස්සන පුතෙක් ඔයාගෙ... නිදුක් නිරෝගී suba upan dinayak. අම්මට..❤🌹🌹🌹

  • @AIAttanayake
    @AIAttanayake Рік тому +1

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අම්මාට. හරිම ලස්සනයි විඩියෝ එකක්.

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому

    ගොඩක් ලස්සනයි සිංදුව 👏 ඔබතුමියට දීර්ඝයුස තෙරුවණ් සරණයි 🙏

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 Рік тому +1

    නිරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මා.

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 8 місяців тому

    දිර්ඝ ආයුෂ ලැබේවා .බුදුසරණයි

  • @sumithramalani2760
    @sumithramalani2760 Рік тому +1

    ❤සුබ උපන් දිනයක් වේවා .තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා

  • @nir1009
    @nir1009 Рік тому +4

    අම්මගේ මතක.., සින්දුවකුත් ඇහුවා නේ.. ලස්සන යි..ආදරණීය අම්මා කෙනෙක්. සුබ උපන්දිනය ක් වේවා. නිදුක් නීරෝගී සුව..

  • @toponefuture
    @toponefuture Рік тому +2

    නිදුක් නිරෝගි සුව ලැබ දෙන සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ ....
    ච්රන් ජයතු.......❤❤❤❤

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 Рік тому

    Happy Brathday අම්මේ .dirgausa ලැබේවා . නාමල් අයියා oyathath teruwan saranai .

  • @managemangalika8385
    @managemangalika8385 Рік тому

    Happy birthday amma ලස්සනයි කටහඬ thama ලස්සනයි god bless you

  • @Katanedammaloka
    @Katanedammaloka Рік тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා පින්වන්ත අම්මාට තෙරුවන් සරණයි

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому

    නිදුක් නිරොගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ඔබතුමියට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව

  • @chameladilu780
    @chameladilu780 Рік тому

    නිදුක් නීරෝගීමත් වේවා අම්මා .. නාමල් සිහින කුමරා බිහිකරපු අම්මා ඔයාට දීර්ඝයුශ ලැබේවා

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 Рік тому

    Happy birthday අම්මා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

  • @klpriyadarshani6388
    @klpriyadarshani6388 Рік тому

    අම්මාට සුභ උපන් දිනයක් වේවා හරිම ලස්සනයි

  • @samankumara3331
    @samankumara3331 Рік тому +2

    ❤❤❤සුභම සුභ උපන්දිනයක් අම්මේ 💖💖💖

  • @iranijayalath1890
    @iranijayalath1890 Рік тому +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මා
    බුදුසරණයි ❤❤❤😍

  • @kanthisilva8548
    @kanthisilva8548 Рік тому +10

    ඔයාලට ගොඩක් පිං අම්මා සතුටු කරනවට බුදුසරණයි ❤️

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 Рік тому +3

    නීරෝගිම‍ත් සුභ උපන් දිනයක් වේවා..දීර්ඝායුශ ලැබේවා
    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @nandinandi5607
    @nandinandi5607 Рік тому +1

    නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා රත්තරං අම්මට 🌹🌹සුබම සුබ උපන්දිනයක් වේවා..බුදු සරනයි🙏🙏🙏ජේසු පිහිටයි 🙏🙏🙏

  • @prasadmaduranga154
    @prasadmaduranga154 9 місяців тому

    සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා ඔයාට. බුදු සරණයි 🙏❤️

  • @Gangakawmali
    @Gangakawmali Рік тому +11

    සුබ උපන් දිනයක් වේවා අම්මා.❤❤❤හදවතේඑ ගායකයා ❤️❤️❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Рік тому +6

    නිරෝගිමත් දීර්ඝායු ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ තෙරුවන් සරණයි ❤❤❤

  • @Amarasinghage.25
    @Amarasinghage.25 7 місяців тому +3

    අද සිටින නාම මාත්‍ර ගොං කලාකරැවන්ට , ආදර්ශයට ගත යුතුම නියම කලාකරැවෙක් නාමල් අයියා❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪

  • @Sagarika742
    @Sagarika742 5 місяців тому

    නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️

  • @-thusithaya7608
    @-thusithaya7608 Рік тому +3

    මාතා පිතූ උපට්ටානං ,පුත්ත දාරස්ස සන්ඝමෝ..........මවට පියාට සැලකීම ,අබු දරුවන් පෝශනය උතුම් මංගල කරුනකි............
    තෙරුවන් සරණයි දිර්ගායුශ පතනෙමි ඔයාගෙ මව් තුමියට .ඔයාලට ,පව්ලෙ සැමටම ...........යහපතක්ම පතනෙමි ..........❤❤❤❤❤❤❤❤❤❤

  • @ඉරේෂා-ව5ඞ
    @ඉරේෂා-ව5ඞ Рік тому

    නිදුක්. නිරෝගී. වාසනා. වන්ත. සුබම. සුබ. උපන්දිනයක්. අම්මේ. ඔයාට. බුදුසරණයි. දෙවි. පිහිටයි 🎉

  • @Roshika-s4y
    @Roshika-s4y Рік тому

    සුභමසුභ
    උපන්දිනයක් වේවා බුදු සරණයි අම්මේ ❤❤

  • @nilmini2180
    @nilmini2180 Рік тому +6

    සුභම සුභ නිදුක් නීරෝගීමත් වාසනවන්ත උපන්දිනයක් වේවා අම්මාට !!!❤🙏

  • @sunilchandrapala6491
    @sunilchandrapala6491 Рік тому

    දීර්ඝ ආයුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤

  • @KumudaniHewarathna
    @KumudaniHewarathna Рік тому

    අම්මට දීර්ඝායු ලැබේවා

  • @bpavarakiththi0326
    @bpavarakiththi0326 Рік тому +3

    ආසම කලාතරුව නාමල් උඩුගම මහතා ඇතුලු පවුලේ සැමටත් ආදරණීය අම්මාටත් තෙරුවන් සරණයි..!!❤❤

  • @ΣαρλοτΣταυροπουλου

    Subama suba upan dinayak weva Namalge Ammata. 👏👏👏🌹🌹🌹💜❤️💜❤️

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 Рік тому +1

    රුවන්ති වගේ දුවක් ලැබුණු වාසනාවන්ත අම්මා නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕 💕

  • @thanujadilhani9497
    @thanujadilhani9497 Рік тому

    නිදුක් නිරෝගී සුභ උපන්දින වේවා අම්මාට බුදුසරණ

  • @kasuniadikari5036
    @kasuniadikari5036 Рік тому +5

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ ම සුභ උපන්දිනයක් වේවා ! දීර්ඝ ආයුෂ ලැබේවා අම්මට❤❤❤❤❤

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv Рік тому

    සුභ උපන්දිනයක් වේවා අම්මේ බුදුසරණයි🙏

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Рік тому +15

    නිදුක් නීරොගි දීර්ඝයුෂ ලැබේන වසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වෙවා අම්මෙ අපෙ ආයුෂත් අරන් ජිවත් වෙන්න අම්මෙ ආදරෙයි අපි ඔයලාගෙ පුංචි පවුලට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 Рік тому

    නිදුක් වේවා !!!නීරෝගී වේවා !!!අම්මේ ❤❤❤❤❤

  • @musicart5182
    @musicart5182 10 місяців тому

    ඒ අම්ම තාම ලස්සනයි ❤❤❤❤
    තෙරුවණ් සරණයි ❤
    Love you....ummmmma

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 Рік тому

    Niduk neerogi suba upan dinayak weva amme.namal sir ge paule samatama.niduk neerogi suwaya lebewa god bless❤❤

  • @Rps-d6o
    @Rps-d6o Рік тому +12

    සුබම සුබ උපන්දිනයක් රත්තරං අම්මාට...ලෝක පාලන සියලුම දෙවියන්ගේ රැකවරණය ,ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා..දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏...නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🎉🎉🎉🙏🙏🙏🙏🥀...නාමල් අයියගේ ආදරනීය ..සූදුමල් සුගන්දිනීයට...🥀🥀🙏🙏🙏

  • @SamanJayarathna-tv1sy
    @SamanJayarathna-tv1sy Рік тому

    Namal Aiye Oyage Ammata Nirogimath Suba Upan Dinayak wewa Mama Ekama Sirhin Prarthana Krarnawa. Mama Oyage 1 Weni Sinduwe Sita Oyata Adaray Karan Matara Saman Liyanage.(Hasalaka)

  • @wasantasadanaykawasanta1933

    නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා බුදු සරණ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +1

    Happy birthday අමිමෙි.දීර්ඝායුෂ ඔබතුමියට..

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 Рік тому +1

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @priyadarshanie9164
    @priyadarshanie9164 Рік тому

    දිර්ඝායු වේවා අම්මට..

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 Рік тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් නාමල් අයියා ගේ අම්මේ 🌹🌹❤❤

  • @indikakuruppuarachchioffic638

    බුදු සරණ වේවා අම්මා .

  • @kumarikumari7476
    @kumarikumari7476 Рік тому

    Namal උඩුගම asama sama tharuwak.iba thuma ඔහොම innwa dekkama pudumakara sathuta kkkkkk.බුදුසරණ i

  • @Malika-hp7pd
    @Malika-hp7pd Рік тому +2

    නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ අම්මට

  • @raviravindra889
    @raviravindra889 Рік тому

    Happy birthday amma ❤ Budu saranai🙏Namal oba athulu pawulatamath budu saranai🙏

  • @dayanitismalpola5798
    @dayanitismalpola5798 Рік тому

    බුදුසරනයි අම්මා. ඔයා ට

  • @sarathkariyawasamgamage9084
    @sarathkariyawasamgamage9084 7 місяців тому

    අම්මාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara3649 Рік тому

    දීර්ඝායූ ලැෙබ්වා!

  • @samadasanayake9404
    @samadasanayake9404 Рік тому

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනක් වේවා අම්මා. දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි!!! ❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤️💐🙏🙏🙏

  • @sandyakumari4930
    @sandyakumari4930 Рік тому

    Happy birthday amme. Budu saranai.

  • @kumudujanakiwickramasinghe7023

    Theruwan saranai. Nidhuk nirogi suwayama labewa!!!!❤🎉💐🎊🎂🎁🎈😘🥰🙏

  • @upulnuwan9541
    @upulnuwan9541 8 місяців тому

    සුබ උපන් දිනයක් වේවා අම්මා❤❤❤

  • @M.LekaPriyadarshaniPriya-lf5dm

    සුබ උපන්දිනයක් රත්තරන් අම්මේ ❤❤❤🎉🎉🎉බුදුසරණයි 🙏🙏🙏

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому

    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏 ❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Рік тому

    නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ජීවන ජීවන ගමන නිමකරන්න වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉 නාමල්❤❤❤ එදත් අදත් ආසම හඩක්❤❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 Рік тому

    හරි සිරියාවන්තයි අම්ම බුදුසරණයිඅම්මේ

  • @AnushaShamali-o4y
    @AnushaShamali-o4y Рік тому

    සුභම සුභ උපන්දිනයක් වෙිවා බුදු සරණයි දිර්ගායුස ලැබේවා 🎂🎂🎂🎂🎂🎂❤️

  • @ranjaniar3346
    @ranjaniar3346 Рік тому +1

    Happy brithday අම්මේ budusaranai .🥞🥞♥️♥️♥️

  • @VirajiniRashmika
    @VirajiniRashmika Рік тому +1

    Amma godak vasanawanthi me wage ratak vatina puthek me loketa dunnane suba upan dinayk wewa oyla hamotama deergayusha labewa❤❤❤❤

  • @MyPhone-yl8ip
    @MyPhone-yl8ip Рік тому +1

    සුභ උපන්දිනයක් අම්මේ ඔයාට බුදු සරනයි

  • @manjularatnayake7759
    @manjularatnayake7759 Рік тому

    Happy Birthday...Aunty God bless you

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi2704 Рік тому +2

    සුබ උපන්දිනයක් අම්මාට!!!🎉🎉

  • @mohomeedajmal8526
    @mohomeedajmal8526 Рік тому

    Subama suba upandinyak madam🎉

  • @nishanthikandambi4951
    @nishanthikandambi4951 Рік тому

    Niduth nirogi suba upandinayak vewa...tharuwan saranai❤

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Рік тому

    අම්මාට සුභ උපන්දිනයක් වේවා නාමල් අයියා 🎉❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Рік тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා .🍰🍰🍰🌷🌷🌷😘😘😘❤️❤️❤️ බුදුසරණයි දෙවීපිහිටයි .

  • @SepalikaKoTHALAwAlE
    @SepalikaKoTHALAwAlE 6 місяців тому

    ❤❤❤❤❤wooow lassanayi budu Saranai ❤❤❤🎉

  • @nelsifernando637
    @nelsifernando637 Рік тому

    නිදුක් නිරොගි සුබ උපන් දිනයක් වේවා

  • @RuwanSanjeewaAlahakoon
    @RuwanSanjeewaAlahakoon Рік тому

    ❤❤❤❤තෙරුවන් සරනයි

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 Рік тому

    සුබ උපන්දිනයක් වේවා අම්මා. බුදුසරණයි ලස්සනට සින්දු කියන්න පුළුවන්නේ

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා

  • @ChamilaLasanthi-y8w
    @ChamilaLasanthi-y8w Рік тому

    මෙලෙස අම්මව ඇගයීමෙන් නාමල්, රැවන්ති ඔබ දෙපල සැබෑ කලාකරුවන් බව ලොවට පසක් කලා.........🎉🎉🎉

  • @logs6698
    @logs6698 Рік тому +1

    මං ඉන්නේ ඩුබායි වැඩට යනකොට එනකොට... වැඩ කරනකොට මං අහන්නේ නාමල් උඩුගම මහත්තයා ගේ සිංදු... හිත නිවන කටහඩක් ❤❤❤❤

  • @pradeepabasnayaka6513
    @pradeepabasnayaka6513 Рік тому

    Happy birthday Amma, niduk nirogi wewa, budusarani

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk Рік тому

    Adarei godaaaaak namal aiye

  • @nalani7377
    @nalani7377 Рік тому

    ❤❤❤❤❤❤ budu saranai happybirthday

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Рік тому +2

    එයාලා හරිම සොභාවිකයි .මවාගත්ත දේවල් නැහැ. අමිමට දිර්ගායුෂ පතනවා. දලදා සමිදු පිහිටයි.🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓

  • @RenuKumarapelige
    @RenuKumarapelige Рік тому

    Niduk nirogi math suba upandiyak wewa maniyani ❤❤❤

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh901 Рік тому

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් ඔබ තුමියට ..බුදු සරණයි .

  • @DarshaniPeiris
    @DarshaniPeiris Рік тому +2

    අනේ ගොඩක් සතුටුයි නැන්දම්මා ලේලි මන් දැක්කෙ අම්මයි දුවයි වගේ ඔයාලා ට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි❤️

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 Рік тому

    සුභ උපන්දිනයක් වේවා අම්මා .