අපේ පැත්තෙන් අඩුවක් වෙලා, ඒ නිසා මඟහැරුනා | කන්තලේ බිනර පෝය දේශනාව

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 104

  • @DayaPalliyaguru
    @DayaPalliyaguru 2 місяці тому +1

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ තරම් තවත් පින්වත් සත්පුරුශයෙක් කොයින්ද .අපේ ජිවිත දර්මයෙන් පහදන පිනෙන්ම ඔබ වහන්සේ පතන උතුම් නිවනම අවබෝධ වෙවා .සාදු සාදු සාදු .තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @ranithmaherath7
    @ranithmaherath7 2 місяці тому +14

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 місяці тому +9

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ගේ ශිෂ්‍ය පුත්‍ර අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @NiroshikaSajeewani-j8f
    @NiroshikaSajeewani-j8f 2 місяці тому +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 නමෝ බුද්ධාය !

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 2 місяці тому +4

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @kumaragepri3483
    @kumaragepri3483 2 місяці тому +4

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @faisu3217
    @faisu3217 2 місяці тому +2

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ උතුම් චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 2 місяці тому +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් වැලිමඩ සද්ධාසිළි ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...

  • @gayansampath5580
    @gayansampath5580 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු❤❤❤❤🙏☸️☸️☸️

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 місяці тому +1

    🙏🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ 🙏නමස් 🙏🙏කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏

  • @charukapredip2221
    @charukapredip2221 2 місяці тому +10

    නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 місяці тому +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @neroshadaawood2798
    @neroshadaawood2798 2 місяці тому +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷

  • @SeethaKumara-z3y
    @SeethaKumara-z3y 2 місяці тому +1

    පින්වත් ගුරු ලොකු ස්වාමීන් වහන්සේට ද,
    පින්වත් සද්ධා සීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @nilmininew2980
    @nilmininew2980 2 місяці тому +1

    නමෝ බුද්ධාය !
    ඔබ වහන්සේ ගේ දේශනා
    පහදා දිම ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබ වහන්සේට
    තව තවත් දේශනා පැවැත්ව්මට තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @pushbakumari9882
    @pushbakumari9882 2 місяці тому

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි .🙏🙏🙏

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 2 місяці тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @uthpalabandara718
    @uthpalabandara718 2 місяці тому

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකීවා !!!!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 2 місяці тому

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 місяці тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 2 місяці тому +1

    Sadu .sadu .sadu .mage namskara.වේවා .burajannwahnseta.ගුරු dewdunta.mage .වන්දනාව වේවා 🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐🌹🌹🌹🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 місяці тому +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤

  • @wasala2744
    @wasala2744 2 місяці тому

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ....උතුම් දහම් කරුණු පහදා දේශනය කළ පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ...

  • @tusharitushari6181
    @tusharitushari6181 2 місяці тому

    🙏සාධූ 🙏සාධූ 🙏සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 місяці тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 2 місяці тому +1

    Pinwath swaminwahanseta namaskara wewa mage budurajananwahanseta namaskara wewa 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 місяці тому

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 місяці тому

    සාදු .......සාදු .......සාදු !!
    මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට බැතිබර දායකත්වය ලබා දුන් පින්වත් සැමට අනේක වාරයක් පින් පිරේවා !!
    දායකත්වය දැරීමෙන් අරමුණු කලා වූ සියලු යහපත් අරමුණු සාර්ථක සඵල වේවා !!
    සාදු .......සාදු .......සාදු !!

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 місяці тому

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @maleverajineprimalatha7610
    @maleverajineprimalatha7610 2 місяці тому

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹සාදු සාදු සාදු

  • @NilminiMarabage
    @NilminiMarabage 2 місяці тому

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දානය දුන් ඒ පින්වත් පිරිසට ඒ අමා නිවන් සුව බෝහෝ දුර නොවේවා

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 2 місяці тому

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 місяці тому

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @LalVipulaShantha
    @LalVipulaShantha 2 місяці тому +2

    නිදුක් නිරෝගී සුවපත් වේවා ..!!!

  • @lanipatrina2775
    @lanipatrina2775 2 місяці тому

    අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
    සාදූ… සාදූ… සාදූ… !!!
    ධර්ම දානමය කුසල් සපිරේවා !! පින්වත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏💐🙏💐🙏💐

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 місяці тому

    සාදු .......සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    මේ පින් කුසල් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!
    සාදු .......සාදු .......සාදු !!

  • @janushkasanjaya5000
    @janushkasanjaya5000 2 місяці тому

    තෙරවරුන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @SacheekaPreethini-s6k
    @SacheekaPreethini-s6k 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thisisme1142
    @thisisme1142 2 місяці тому

    ඔබ වහන්සේගෙ බණ අහලා මං හැදෙමින් ඉන්නවා. මගේ දවස සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන් බණ පදයක් අහන්නම ඕනෙ කියන හැගීම මා තුළ ඇති කරේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.
    මා මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේ දහම් අසන්න්ට තරම් පෙර කළ පිං වලට උපකාරයක් උන සෑම සියලු දෙනාටත් මේ උතුම් ධර්මයම සෙවනක් වේවා. මේ මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ඝආයු වේවා

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 місяці тому

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 2 місяці тому +1

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් ගැලු අමා දම් දහරෙන් බිදක් ශ්‍රවණය කරන්න ධර්ම දානය දුන් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කළ ස්වාමීන් වහන්සේට තෙරුවන් ගුණ බලයෙන් ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආශිර්වදයෙනිද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙ අනුහසින් ශ්‍රි පාද පත්මයෙ අසිරියෙ ආනුභාව බලයෙන් ද දස දිසාවේ වැඩ සිටින තථාගතයන් වහන්සේගෙ ධාතූන් වහන්සේලාගෙ ආනුභාව බලයෙන් ද නික්ලෙෂි රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගෙ ආනුභාව බලයෙන් ද සියලු දෙව් බඹ පිරිසගේ රැකවරණයෙන්ද ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.ධර්මය ලොව පුරා ප්‍රචලිත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 2 місяці тому

    සාදු සාදු සතුටු සිතින් අනුමෝදන්වෙමි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 місяці тому

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 місяці тому

    🌼🪷🙏🪷🌼සාධූ🌼🪷🙏🪷🌼 සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!!............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .......

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 місяці тому

    දොස්තර මහතාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා සහ කැපඋනු සියළුම දෙනාට. ස්වාමින් වහන්සේගේ පැතුම් ඉටු වේවා. ශ්‍රවනය කරණ මටත් මේ පින් අතවීමෙන් නිදුක් නිරෝගී සුවය රැකවරණය වේවා මගේ පව්ලේ සියළුම දෙනාටත් තෙරුවනේ අසිර්වාදයෙන් රැකවරණය වේවා. අම්මා තාත්තාට මේ පින් අත් වීමෙන් සසර මග යහපත් වේවා. 🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 місяці тому

    නමො බුද්ධාය 🙏
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 2 місяці тому

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 2 місяці тому +1

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @marohan1042
    @marohan1042 2 місяці тому

    Sadu sadu pinwath suwamin vahasetsa deegausa labewa

  • @TMRanasinghe
    @TMRanasinghe 2 місяці тому +1

    🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻

  • @sckolambage9992
    @sckolambage9992 2 місяці тому

    සාදු සාදු සාදු !!!

  • @SingithTo
    @SingithTo 2 місяці тому

    Man mage hitha hadagaththema oba wahansege darma deshana ahala.theruwan saranai ape ස්වාමීන් වහන්සේ ට,niduk wewaa,neerogi wewaaa🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 2 місяці тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 2 місяці тому

    ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීරියෙන් උපදාවාගත් අති නිර්මල ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා.මෙ සංසාර දුකින් මිදෙන්න ලැබේවා... බුදු පියාණන් වහන්සේගේ හදමඩලින් උපන් රහතන් වහන්සේලා මෙන් ධර්මය දේශනා කරන්න ලැබේවා.. ඒ අමා දම් සිසිලෙන් ගිනිගත් රාග සිත් නිවා සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කල මට එක්රැස් වූ පින් ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සතර වරම් දෙවිවරුන්ටත් කතරෙ වැඩ සිටින සෙරිච්චක දෙවියන්ටත් අනුමොදන් කරමි.අනුමොදන් වෙත්වා...ඒ පින් අනුමෝදන් වී සියලු දෙවියො දෙව් සැපෙන් වැජඹෙත්වා.සියලු දෙවියො අනුමොදන් උනු පින් බලෙන් මාව ආරක්ෂා කරත්වා.මගෙ මිය ගිය අම්මා දුගතියක ඉපදී ඇත්නම් සුගතියක ඉපදෙත්වා...මගෙ දරුවන් සැමියා ඇතුළු මුණුබුරා ආරක්ෂා කරත්වා.. ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...

  • @nimaninimani4971
    @nimaninimani4971 2 місяці тому

    සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 місяці тому +1

    ගෞරවනිය .කල්‍යාණ .මිත්‍ර .අපගේ .සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාර .වෙිවා

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 2 місяці тому

    Namobuddhaya.🙏🪷🪷🪷🪷🪷🪷🪷
    Guru dewidu Mulkota gena Obawahansetath Udaukala Siyalu
    Denatath Niwan Awabodawewa.
    .🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Ts.🙏

  • @ChathurangaYt-h6p
    @ChathurangaYt-h6p 2 місяці тому

    Sadu sadu theruwan saranai hemotama

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 2 місяці тому

    Theruwan saranay ape swamen wahanse niduk niroge deergayu suwapath wewa namo buddaya

  • @varunaPrabath-cb4ge
    @varunaPrabath-cb4ge 2 місяці тому +1

    😢😢😢

  • @prabasaman354
    @prabasaman354 2 місяці тому

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏💮💮💮

  • @SumaMahapitiya
    @SumaMahapitiya 2 місяці тому

    Namo buddaya ..🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷

  • @priyaherath
    @priyaherath 2 місяці тому +1

    Namo Buddhaya 🙏

  • @lindawong4980
    @lindawong4980 2 місяці тому

    🙏🙏🙏🌸🌸🌸

  • @indikachamara1456
    @indikachamara1456 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @channapushpakumara3016
    @channapushpakumara3016 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusummaneesha1361
    @kusummaneesha1361 2 місяці тому

    Mewan uthum Buddha,puthrayek,lokayata,dayada,kala,oba,wahansege,uthum,demaupiyantata,uthum,aryaya,satyagraha darmaya awaboda,wewa!

  • @harhtharht6164
    @harhtharht6164 2 місяці тому

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 2 місяці тому

    සාධු සාධු සාධු!!!

  • @magladiesladies9052
    @magladiesladies9052 2 місяці тому

    Sadu sadu sadu

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 місяці тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @milindarathnayaka3274
    @milindarathnayaka3274 2 місяці тому

    🙏🙏🙏

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 2 місяці тому

    🌺🏵️💐🙏🙏🙏 අපට පිහිට වන අපගේ මව පියා දෙදෙනා ගෙන් කිසිවෙකු අපට දුකක් පැමිණි විට දී ඉන් අප මුදවා ගැනීම පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳක් වත්,මස් කළඳක් වත් වියදම් කරන්නෙ නැහැ. ඒ වුනාට බුදු රජාණන් වහන්සේ අපට පිහිටවීම පිණිස බුද්ධත්වය පතාගෙන ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක.
    එහෙව් බුදු රජාණන් වහන්සේ හැර වෙන කිසිදු පුද්ගලයෙකු තමන් වෙනුවෙන් පෙනී සිටිනවා ද?
    💐🏵️🌺🙏🙏🙏🌺🏵️💐

  • @ireshahemamaali
    @ireshahemamaali 2 місяці тому

    Gawrawa niya suwamin wahanseta theruwan saranai. Mama aurudu 20 kata wedi kalayak thisse gestik rogayen peeda widinawa ,mama monawage pin kamda karanna oni,

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 2 місяці тому

    🌸🌸🙏🙏⚘️⚘️⚘️

  • @shaniweerathunge3081
    @shaniweerathunge3081 2 місяці тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @KatjaMohmed
    @KatjaMohmed 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @RameshKumara-t2y
    @RameshKumara-t2y 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalVipulaShantha
    @LalVipulaShantha 2 місяці тому

    නිදුක් නිරෝගී සුවපත් වේවා ..!!! අපේ ස්වාමීන් වහන්සේ

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 місяці тому

    නමො බුද්ධාය!

  • @MAli-xc7ie
    @MAli-xc7ie 2 місяці тому

    ☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @bedandyou9087
    @bedandyou9087 2 місяці тому

    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rushangunasekara4893
    @rushangunasekara4893 Місяць тому

    නමො බුද්ධාය 🙏
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !

  • @thusharafemale6408
    @thusharafemale6408 2 місяці тому

    සාදු සාදු සාදු

  • @SriyaniLatha-d6g
    @SriyaniLatha-d6g 2 місяці тому

    Sadu sadu sadu uthum darmawabodayama labewa

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 2 місяці тому

    🙏🙏🙏

  • @varunaPrabath-cb4ge
    @varunaPrabath-cb4ge 2 місяці тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @Yuvenya
    @Yuvenya 2 місяці тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 2 місяці тому

    🙏🙏🙏💖💖💖

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z 2 місяці тому

    🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil 2 місяці тому

    🙏🙏🙏

  • @LalVipulaShantha
    @LalVipulaShantha 2 місяці тому +1

    🙏🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 2 місяці тому

    🙏🙏🙏🙏❤

  • @kumaripriyadarshani7574
    @kumaripriyadarshani7574 2 місяці тому

    🙏🙏🙏🙏