Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුන් ටික අයින් කරලා නාවික හමුදාව දලා කරන්න ඔනී
😂😂😂😂 පගාව නැතිව අඩනවා...😂😂😂😂
Good. That u explained this. Dan sajaba pohottu bayyo medio show dapu ewa aparade. 😅
මුන් තමයි ජරාව කන්නෙ.මුන්ව සුද්ද කරන්න ඔිින මුලින්ම.
මාලිමාව ❤
මුං තමා ලෝක හොරු රේගුවේ ඉන්නේ ඉංජිනේරුවෝ දොස්තරලා නෙවෙයිනේ ම්න්ට බලන්න බෑ නම් හරි වේගෙන් ගෙදර ඉන්ඩ කියලා හමුදාව දාලා කරන්ඩ තියෙන්නේ 😂
අනේ මහත්තයෝ මෙතන වැලලෙන්නේ නැතුව ඔය නාලිකා වලට නීතියෙන් උත්තර දෙන්න නාලිකා බොරුවට නම් ඒවා කැන්සල් කරයි ❤❤
ඔයාල පැය 24 වැඩ කරල කන්ටේනර් නිදහස් කලානම් ඔය.කෙදිරිය වෙන්නෙ නැහැනෙ
Boru news dana aya අත්අඩංගුවට ගන්න නීතියක් ගේන්න
දෙහි කපන්න ඕනේ නෑ නේ ...ඕවට විරුද්ධ නඩු දාපියව්
I think its time for the government to take action against the parties who spread false allegations ad spread rumours.
මෙතන තියන්නේ ලෝක වෙළඳ තරගයක්. මේ දවස් වල සින්ගපුර් වරාය බිද වැටිලා, එයාලගේ logistic operation අවුල වෙලා. නැව් ගන්න ඉන්දියාව, වගේ රටවල් පොර කනවා. මේ අය සුවර් එකට ජරාව කාල ලංකාවට නැව් එන හොදම කාලේ විනාශ කරගන්නවා.
100% trueThanks
දැන් නම් නියම පරික්ෂණයක් කරාවි 😅😅
වෘර්තීය සමීති විදිහටම කොමිස් ගහනවද මන්දා😅
Nwika hmudawa danda ona
මේ කතා කරන මිනිහා ඊයේ වීඩියෝ එකේ මේ විපක්ෂයට සපෝට් කරලා කතා කරා. දැන් මේ කතා කරනවා මේ රජය පැහැදිලි කරාලු. මේකව අයින් කරන්න ඕනේ
😂😂😂😂 baya wela wage
ඕවා check කරන්ඩ ඕනේ නෑ බං. නිකන්ම එලියට දාපන් 😂😂😂
අරයට මෙයාට චොදනා කරන කට්ටිය එක පැමිනිල්ලක් දාන්න කියන්න. Channel වලට voice cut දිදී ඉන්නෙ නැතුව. උන්ම දන්නවා එවාට පැමිනිලි දැම්මොත් උන්ටමයි backfire වෙන්නේ කියෙලා කියන බොරු වලට
So why did you people let these containers leave without checking. Please reveal the contents in them.
මුන් ටික අයින් කරලා නාවික හමුදාව දලා කරන්න ඔනී
😂😂😂😂 පගාව නැතිව අඩනවා...😂😂😂😂
Good. That u explained this. Dan sajaba pohottu bayyo medio show dapu ewa aparade. 😅
මුන් තමයි ජරාව කන්නෙ.මුන්ව සුද්ද කරන්න ඔිින මුලින්ම.
මාලිමාව ❤
මුං තමා ලෝක හොරු
රේගුවේ ඉන්නේ ඉංජිනේරුවෝ දොස්තරලා නෙවෙයිනේ ම්න්ට බලන්න බෑ නම් හරි වේගෙන් ගෙදර ඉන්ඩ කියලා හමුදාව දාලා කරන්ඩ තියෙන්නේ 😂
අනේ මහත්තයෝ මෙතන වැලලෙන්නේ නැතුව ඔය නාලිකා වලට නීතියෙන් උත්තර දෙන්න නාලිකා බොරුවට නම් ඒවා කැන්සල් කරයි ❤❤
ඔයාල පැය 24 වැඩ කරල කන්ටේනර් නිදහස් කලානම් ඔය.කෙදිරිය වෙන්නෙ නැහැනෙ
Boru news dana aya අත්අඩංගුවට ගන්න නීතියක් ගේන්න
දෙහි කපන්න ඕනේ නෑ නේ ...
ඕවට විරුද්ධ නඩු දාපියව්
I think its time for the government to take action against the parties who spread false allegations ad spread rumours.
මෙතන තියන්නේ ලෝක වෙළඳ තරගයක්. මේ දවස් වල සින්ගපුර් වරාය බිද වැටිලා, එයාලගේ logistic operation අවුල වෙලා. නැව් ගන්න ඉන්දියාව, වගේ රටවල් පොර කනවා. මේ අය සුවර් එකට ජරාව කාල ලංකාවට නැව් එන හොදම කාලේ විනාශ කරගන්නවා.
100% true
Thanks