Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Stream And Download: band.link/DopeRapperLyrics 💥කවුද මේ Dope Rapperවගේ හපන්නේ මම Cream Crackerකුහක නැති හින්දා තමා ඩෝ ඉන්නේ මුදුනේReal Street Rapperපරණයි අපේ Plate Numberමගේ උන් ඉන්නකන් නෑ කොල්ලෝ මං නම් වැටෙන්නේ මතක නෑ යාලු උන කෙල්ලෝ ගානහැබැයි මතකයි කෙල්ලෝ හින්දා මට තරහ උණු යාළුවො ගානයමං කියන්න විතර තියෙන්නේ ඕනෑම දෙයකටගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් Limit ගහනට කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලාඅන්තිමේදී නිකං හදාගත්තා බං Gastricඑනවා මට ලාවට සුවඳක් Gas Leakකොස් ලී නෙමෙයි Enter the Dragon මම කොල්ලෝ Bruce Lee මං දුක තේරෙන්න තියන්නෑ මගේ දරුවෙක්ටපොත් මදි ලියන්න ගියොත් අපිට සිද්ධි වෙච්ච පොරොන්දු උනොත් කරලා මිසක් නෑ බලන්නේ පස්ස නංගිව හොඳින් ඉල්ලලත් දුන්නැත්තන් යනවා මං උස්සා ගොඩක් දේවල් Miss උනාපසුතැවුනේ නෑ මං එපා කියද්දී දික් කරානිකන් ඉන්න කොල්ලොන්ව ආතල් කියලා Sick කරාරස්සාවෙන් අස් වෙලාආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා දෙන්නම් මං ඉල්ලන ගානක් නගින්න වාහනේටමේ සුදු හුරු පිටිය බැහැලා Town මට ලාබෙටවනපු පාර හුලං බෑ ගහගන්න මුංට බෝලෙටමගේ එකා කිව්වට පාවා දෙනවා කෑල්ලට දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේPlan B Nai Raka HipHop Tha Mera Plan A දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේPlan B Nai Raka HipHop Tha Mera Plan A Plan A Plan A HipHop MeraPlan A Plan A HipHop MeraPlan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේPlan A Plan A HipHop MeraPlan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ ගහලා ඉද්දි අවංකයාපාරෙ ගහද්දි අල්ලං ගියාවිදින දුන්නක් විදපන් කෝ කියන අනංගයාවලන් පෙරළන් කාළා තව නැද්ද ඇහුවා මං දුම ගහලාආතල් බහින්න දුන්නේ නෑනේ කංසා දුන්නේ මං Buffe දාලා MBBS Munna Bhaiඔතන්න Highනම දුන්නට උඹලා ඔය මගේ ළමයිදොර ඇරලා නෑ ඒ හැමෝටම ඉන්නේ ටිකයි අපි හිතන විදිය ඉඳන් යාළු වෙනයි මං ඔතන්න පටන් ගත්තේ මූනේ රැවුලවත් නැතුවපේලි දෙකක් ඇති කරන්න උඹව නැතිමනුවරින් පිට කොළඹ ගහපු කෑලි මං වැඩිමළඟදීම ගන්නවා තෝරලා කෙල්ලෙක් මං වෙඩිම පිනා ගහන උන්ගේ මාර Line නේගිහිල්ලා ආවේ මම පාරේ අයිනෙන් දෙයක් වෙන්න තිබ්බොත් නෑනේ හරියන්නේ තොපි සේරම මූසලයි නේසුදු ඇඳගෙන ඡන්දේ ඉල්ලන් ආවොත් කොටන්නේ මේ පාර බෙල්ලටමනුස්සකම ඩෝ විතරයි බැලුවේ උඹේ සල්ලි දාපං බල්ලට ආ මේක ආතල් Brotherදුම නැත්තම් මොකෝ ඇරන් වහන්න කඩ දාගන්න දඟලලා බැරි උනොතින් බඩුවලේසියෙන් හම්බුනේ ඉස්සර සුදූ මේ මදුව අහස බලාගෙන එක දෙයයි දෙවියන්ගෙන් ඇහුවේහොඳ මිනිස්සු ඇයි ද කෙටි කාලෙන් මගෙන් ගත්තේAhhhh ඉගෙනගන්න මට බැරි උනේකාලකන්නි වෙද්දී රැප තමා මට පණ පෙව්වේ දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන් මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේPlan B Nai Raka HipHop Tha Mera Plan A Plan A Plan A HipHop MeraPlan A Plan A HipHop MeraPlan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේPlan A Plan A HipHop MeraPlan A Plan A Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
💥😍🤟
Rapa නම් සුපිරි අයියා
Menn waddoooo❤️🔥
😊
🌻
Ma homie 🔥❤ Memba
Partner! 👊❤
Jadi mudi ayth one
The Dope Rapper | Maduwa ❤️🔥
Magampura
Oya jnk kiyn ekkena kwdawth kiyn dwst rap eka dnne ne😒
Tadh ❤
Rap eka nadda bro😢😢😢
සලංහන්තේ කෝ
HipHop Mera | Magampura-Nuwara 🔥❤️
ගහලා ඉද්දි අවංකයාපාරේ ගහද්දි අල්ලං ගියා🍺🔥🔥
❤️🔥
Kelwiz අයියෙ ඔයා ගෙ එකකුත් ඉක්මන්ට ඔනි🥰
Kelz ❤
Kelwiz ayya 💙
❤❤
Ammo maduwa mekah😩🖤✨
කාලකන්නි වෙද්දි රැප තමා මට පණ පෙව්වෙ❤❤-much love maduwa-❤
❤🙌
"මතක නෑ යාලු උන කෙල්ලෝ ගානහැබැයි මතකයි කෙල්ලො හින්දා මට තරහ උනු යාලුවො ගානයමන් කියන්න විතර තියෙන්නේ ඕනැම දෙයකට ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් LIMIT ගානට"MAGAMPURA DOPE RAPPER MADUWA 🖤💯
Athal thiyala sik karaa...... ❤kansa dunne bufe dalaa.....❤Supireyak maduewaaaa.......❤
කංසා දුන්නේ බුෆේ දාලා 😎🤙🤘Next level MADUWA ♥️♥️♥️DOPE GOD 😎😎
Madu aiye oyanam pissuwak gemmakthama bro
Hamadama sinduwa ahano ❤❤maduwo gammak 👍👍👍😍
Patta'''Dope Rapper''' Maduwaa...
Rap සින්දු Fans ❤ = Likeමල් සින්දු Fans 🌼 = Comment
a
Dekama
Ubkhpn
Maduwata ආදරේ සෙට් එක කෝ ❤❤
Dope rapper, proud of hill city creations ❤❤❤
Dope vibez.. 🖤🔥🥂✨️
නොකා නොබී ඉන්න පුලුවන් MADUWA ගෙ අලුත් රැප් එකක් එනව කියලා දැනගත්තම බලන් ඉන්න තමයි බැරි 😪💙
එහෙමද😂
Sira ❤
Uba manussayek neme ehenm
Beth ganin ubat ledak 😂
@@2politicalline😹😹😹
Next Level rap The dope rapper ♥️😌💥
♥️💥
Seeni Maduwa Overdose 👽🌡️
කාගේ රැප් ඇහුවත් මදුවගේ රැප් තමයි හිතට වැදුනෙ ගැම්මක් මගෙ එකා❤❤
කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලාඅන්තිමේදී නිකං හදාගත්තා බං Gastric🔥🖤🔥 @MADUWA😎
drinker rapper...❤🙂↔️🎧
කුණුහරුප 0% 💚Colitiya 95%❤️තේරුම 99% 💛
quality👍
සිරාවටම❤️ ..කට පාඩම් හිටිනවා දෙපාරක් ඇහුවත්
Daapu gaman ahuwe😊Edath adarei adath adare❤❤❤❤iNiyamai👍
කොච්චර ඇහුවොත් එපා වෙන්නෙම නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤patta voice ekak❤❤❤
😊❤😊
Aadarei bossa❤❤❤❤❤
Wff🖤
Maduwa 💥❤️ ආදරෙයි
Uba dammoth sinduwak loweth wenasak tama
Keep it going KING.....😎😎DOPE as always..
Big up❤
Maduwa ගෙ හැම රැප් එකක්ම සුපිරි මේකත් හිට් එකක් වෙයි ❤❤
❤❤❤
Dope කියන්නේ Full Dope!❤🔥
ලංකාවේ රැප් කලාවේ පානකට පහල උන තවත් රැපෙක් 😍❤️
Maduwai Shanai thama thawama lankawe in Dope Rappers la 🔥🔥🔥🔥
කාලකන්නි වෙද්දී ,රැප තමයි මට පන දුන්නෙ..👁️💫MADUWA...🗣️
😂👍
YOW
Wenama,gathiyak tiyanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Fav rap artist (MADUWA) 🔥🥺
mage eka kiwwata pawala denawa ganata....😉😙🤜✨️
මදුවා & ශානා.. ආසම චරිත දෙක.👌👌👌
මගෙත් බ්රෝ
Amoo madu ayeya.h tak gala oniii❣️🥀
මදුවා පට්ට ස්පීඩ්..උඩරට ගැම්ම ❣️
wachana aheneth waradi vidiyata samahara eva eka hinda lyrics balane
Keep it up mah bro..❤❤🎉
මතක නෑ මට කෙල්ලො හින්ද තරහ වුන යාලුවෝ ගාන maduwa on fire ❤️🔥
❤👊
Sapak dohh🎉❤
ඉවසන්න බැරි තරම් දුකක් දැනුන හැම තප්පරයක්ම දුක නිවුවේ rap තමයි ❤😘 Thanks මුදුවා ayya
Madu Boss...✍️Super ❤👊
මදුවා ගෙ වැඩක් නම් ආය කොමත් කාතා කරලා වැඩක් නෑහ් සුපිරියක් තාමා 💯💖🔥
ගන්ජා ගහන්නම ඔන් නැ මෙවා අහන්න ජය මදු අයියා 🥺😘
මධුවා සැපක් දෙනවා සැපටම. ❤✍️
Lerics liyalu ath dekkata dewi phitai❤❤
මගෙ එකා කිවට පාවා දෙනවා කෑල්ලට සීරා කතාව බන්😅ආදරෙයි මදු🖤
Maduwa❤️ dop rapper okkma ekh ralta rap krn ayyla krddi mallil ninkn indda ne ❤😂🎉❤ good luck maduwa ❤
මදුවා නම් කොහොමත් සුපිරියක් 💖💖💖උඩරට ගැම්මක්💪 ❤️රැපක් release කරනකන් හිටියෙ ❤මට නම් මොන වැඩේ තිබ්බත් මදුවගෙ රැපක් ඇහුවෙ නැත්තම් වැඩක් නෑ💖💖💖
සිරාවට බං,🙂
supiri 🥰🤑
Madu ayiya thama dayal eka ❤
කාලකන්නි වෙද්දි රැප තමා මට පන පෙව්වෙ. ♥️Much love maduwa ♥️😈
Maduwa Fire Homie 🖤💯
දුප්පත් හින්දද ඇල්ලුවේ අපෙ collar එකෙන් ,, මිනිස්සු ආශ්‍රය කරා ඕනම colour එකෙන් උඩරට මදූවා❤🎉🎉🎉🎉
I can’t waiting 👀❤️🔥🍁
Lyrics 😍Beat ❤Maduwa On Fire Nice Work Bro ❤
Gemmk sudd 🎉❤
නුවර මදු !!!! ❤👑💫වාසියක් Boza "
කොල්ලත් ලස්සනයි රැපත් ලස්සනයි 😍✌️ගැම්මක් මදූ
Maru maru🎉😮
ඉක්මනට ඕනි මදුවෝ😖🤩👻
uba deviyek🥰😍🤩
කොල්ලො හොයන සැප කනට දුන්නෙ MADUWAH ❤💪
meka ahuwama apitath dope bn ithin🥲😘😘😘
Lyrics ඕන ! ❤️
Uda Pin karala tiyenne ❤
Katata epada
Niceee Broo🔥🖤
මෙකනම් සුපිරියක් මදුවා🖤
Wasi brow🖤🖤🖤
DOPE BOY MADUWA ♥🔥
❤
Kauda me dope rapper 🥵♥️.next fire on 🔥
කියන්න වචන නෑ. සුපිරියක් ❤️
Maduwage rep kiyanne supiri brand ekk💥Chill brooo🧡
maduwa is king of rap ❤️🔥❤️🔥from sri lanka❤️🔥
Wrong bro but best rapper ❤😮
Maduwa is rapper but not best rapper 😂
සුපිරියක් Maduwa..!💫💫💫❤️❤️❤️
මේක නම් අනිත් රැප් වගේ සෙට් වෙන්නේ නෑ නේ. ඒත් අවුලකුත් නෑ හැබැයි. ඊලග එකත් අල්ලමු ගැම්මට ඉක්මනටම ❤️🔥👊
👍👍💓
Ekath set neha oi 😢
Paharak thamai ithin mekath , I'm waiting bro🎉❤
Rap නම් මාගංපුර තමයි💯❤️
maduwa maagam pura newe bn
@@CKAbey දන්නවා අපේ මදුවා නුවර🙏💯🙂
😂😂
පිලියන්දමිගමුවපෙරිය මුල්ල එවා මොනවද 😂
❤ nuwara kollak man colaba welath danno 😂 bn
A Hard Hit Boooys......❤️🔥
නියමයි අයියේ ❤❤❤❤❤❤❤
💯 dope rapper❤
Maduwa on fire ❤😊
ගැම්මක් තමා රැප්නම් ❤මල් සිංදු 🤬
මේකත් Trending තමා ඉතින් .වාසියක්❤❤❤❤
@@MADUWA bosa
maduwa gahuwot hit ekak tamai😊😊
Magampura nam 👍👍දුකෙක්දිත් සැපෙදිත් උබ තමාMADUWA.....ගොඩක් දේවල් miss උනා පසුතැවුනෙ නෑ මන් .....maduwa. hitt.....🔥🔥confused උනා BUNGA🎭🎭
ලේසියෙන් හම්බුනෙ ඉස්සර සුදු මේ මදුව❤️❤️👻
Maduwa doped it.❤🔥
Meka athal brother♥️Maduwa on fire 🔥
ආයෙ ඉතින් ජාතික ගීය තමා මේක මගෙ 😊🥰
😂
Supiri ayye omayan kawadath ahanne api oyage rap ❤❤
Yoow yoow maduwah ghmmk ithim ❤🖤👀
Wazii ✨🙂
Uba wadak kara kiyanne supiriyak thama bosa...😪💝
Mn sinduw ahuweth cream cracker kakaa. 😅 Supiriyk ❤️❤️
Dope Welama Balannam Hawasa 😌
Thawa vinadi 2i ❤
nuwara pita kolaba mama dapu wadima kali adarei ayye palenna ❤❤❤
Stream And Download: band.link/DopeRapper
Lyrics 💥
කවුද මේ Dope Rapper
වගේ හපන්නේ මම Cream Cracker
කුහක නැති හින්දා තමා ඩෝ ඉන්නේ මුදුනේ
Real Street Rapper
පරණයි අපේ Plate Number
මගේ උන් ඉන්නකන් නෑ කොල්ලෝ මං නම් වැටෙන්නේ
මතක නෑ යාලු උන කෙල්ලෝ ගාන
හැබැයි මතකයි කෙල්ලෝ හින්දා මට තරහ උණු යාළුවො ගාන
යමං කියන්න විතර තියෙන්නේ ඕනෑම දෙයකට
ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් Limit ගහනට
කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලා
අන්තිමේදී නිකං හදාගත්තා බං Gastric
එනවා මට ලාවට සුවඳක් Gas Leak
කොස් ලී නෙමෙයි Enter the Dragon මම කොල්ලෝ Bruce Lee
මං දුක තේරෙන්න තියන්නෑ මගේ දරුවෙක්ට
පොත් මදි ලියන්න ගියොත් අපිට සිද්ධි වෙච්ච
පොරොන්දු උනොත් කරලා මිසක් නෑ බලන්නේ පස්ස
නංගිව හොඳින් ඉල්ලලත් දුන්නැත්තන් යනවා මං උස්සා
ගොඩක් දේවල් Miss උනා
පසුතැවුනේ නෑ මං
එපා කියද්දී දික් කරා
නිකන් ඉන්න කොල්ලොන්ව ආතල් කියලා Sick කරා
රස්සාවෙන් අස් වෙලා
ආස දේ තෝරන් ඕන මගුලක් වෙන්න රැප් කරා
දෙන්නම් මං ඉල්ලන ගානක් නගින්න වාහනේට
මේ සුදු හුරු පිටිය බැහැලා Town මට ලාබෙට
වනපු පාර හුලං බෑ ගහගන්න මුංට බෝලෙට
මගේ එකා කිව්වට පාවා දෙනවා කෑල්ලට
දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
Plan B Nai Raka HipHop Tha Mera Plan A
දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
Plan B Nai Raka HipHop Tha Mera Plan A
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
ගහලා ඉද්දි අවංකයා
පාරෙ ගහද්දි අල්ලං ගියා
විදින දුන්නක් විදපන් කෝ කියන අනංගයා
වලන් පෙරළන් කාළා තව නැද්ද ඇහුවා මං දුම ගහලා
ආතල් බහින්න දුන්නේ නෑනේ කංසා දුන්නේ මං Buffe දාලා
MBBS Munna Bhai
ඔතන්න High
නම දුන්නට උඹලා ඔය මගේ ළමයි
දොර ඇරලා නෑ ඒ හැමෝටම ඉන්නේ ටිකයි
අපි හිතන විදිය ඉඳන් යාළු වෙනයි
මං ඔතන්න පටන් ගත්තේ මූනේ රැවුලවත් නැතුව
පේලි දෙකක් ඇති කරන්න උඹව නැතිම
නුවරින් පිට කොළඹ ගහපු කෑලි මං වැඩිම
ළඟදීම ගන්නවා තෝරලා කෙල්ලෙක් මං වෙඩිම
පිනා ගහන උන්ගේ මාර Line නේ
ගිහිල්ලා ආවේ මම පාරේ අයිනෙන්
දෙයක් වෙන්න තිබ්බොත් නෑනේ හරියන්නේ තොපි සේරම මූසලයි නේ
සුදු ඇඳගෙන ඡන්දේ ඉල්ලන් ආවොත් කොටන්නේ මේ පාර බෙල්ලට
මනුස්සකම ඩෝ විතරයි බැලුවේ උඹේ සල්ලි දාපං බල්ලට
ආ මේක ආතල් Brother
දුම නැත්තම් මොකෝ ඇරන් වහන්න කඩ
දාගන්න දඟලලා බැරි උනොතින් බඩුව
ලේසියෙන් හම්බුනේ ඉස්සර සුදූ මේ මදුව
අහස බලාගෙන එක දෙයයි දෙවියන්ගෙන් ඇහුවේ
හොඳ මිනිස්සු ඇයි ද කෙටි කාලෙන් මගෙන් ගත්තේ
Ahhhh ඉගෙනගන්න මට බැරි උනේ
කාලකන්නි වෙද්දී රැප තමා මට පණ පෙව්වේ
දුප්පත් හින්දද ඇල්ලුවේ අපේ Collar එකෙන්
මිනිස්සු ආශ්‍රය කරා ඕනම Colour එකෙන්
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
Plan B Nai Raka HipHop Tha Mera Plan A
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
Plan A Plan A
HipHop Mera
Plan A Plan A
Nai Chodungi Sri Lanka Lekeh Anathak Map මේ
💥😍🤟
Rapa නම් සුපිරි අයියා
Menn waddoooo❤️🔥
😊
🌻
Ma homie 🔥❤ Memba
Partner! 👊❤
Jadi mudi ayth one
The Dope Rapper | Maduwa ❤️🔥
Magampura
Oya jnk kiyn ekkena kwdawth kiyn dwst rap eka dnne ne😒
Tadh ❤
Rap eka nadda bro😢😢😢
සලංහන්තේ කෝ
HipHop Mera | Magampura-Nuwara 🔥❤️
ගහලා ඉද්දි අවංකයා
පාරේ ගහද්දි අල්ලං ගියා🍺🔥🔥
❤️🔥
Kelwiz අයියෙ ඔයා ගෙ එකකුත් ඉක්මන්ට ඔනි🥰
Kelz ❤
Kelwiz ayya 💙
❤❤
Ammo maduwa mekah😩🖤✨
කාලකන්නි වෙද්දි රැප තමා මට පණ පෙව්වෙ❤❤
-much love maduwa-❤
❤🙌
"මතක නෑ යාලු උන කෙල්ලෝ ගාන
හැබැයි මතකයි කෙල්ලො හින්දා මට තරහ උනු යාලුවො ගාන
යමන් කියන්න විතර තියෙන්නේ ඕනැම දෙයකට
ගෝතයෙක් වෙන්න එපා ඩෝ ඉදපන් LIMIT ගානට"
MAGAMPURA DOPE RAPPER MADUWA 🖤💯
Athal thiyala sik karaa......
❤kansa dunne bufe dalaa.....❤
Supireyak maduewaaaa.......❤
කංසා දුන්නේ බුෆේ දාලා 😎🤙🤘
Next level MADUWA ♥️♥️♥️
DOPE GOD 😎😎
❤🙌
Madu aiye oyanam pissuwak gemmakthama bro
Hamadama sinduwa ahano ❤❤maduwo gammak 👍👍👍😍
Patta'''Dope Rapper''' Maduwaa...
Rap සින්දු Fans ❤ = Like
මල් සින්දු Fans 🌼 = Comment
a
Dekama
Ubkhpn
Maduwata ආදරේ සෙට් එක කෝ ❤❤
Dope rapper, proud of hill city creations ❤❤❤
❤🙌
Dope vibez.. 🖤🔥🥂✨️
නොකා නොබී ඉන්න පුලුවන් MADUWA ගෙ අලුත් රැප් එකක් එනව කියලා දැනගත්තම බලන් ඉන්න තමයි බැරි 😪💙
එහෙමද😂
Sira ❤
Uba manussayek neme ehenm
Beth ganin ubat ledak 😂
@@2politicalline😹😹😹
Next Level rap The dope rapper ♥️😌💥
♥️💥
Seeni Maduwa Overdose 👽🌡️
කාගේ රැප් ඇහුවත් මදුවගේ රැප් තමයි හිතට වැදුනෙ ගැම්මක් මගෙ එකා❤❤
❤🙌
කන්නේ නැතුව හිටියා කෙට්ටු වෙයි කියලා
අන්තිමේදී නිකං හදාගත්තා බං Gastric🔥🖤🔥 @MADUWA😎
❤❤
drinker rapper...❤🙂↔️🎧
කුණුහරුප 0% 💚
Colitiya 95%❤️
තේරුම 99% 💛
quality👍
සිරාවටම❤️ ..
කට පාඩම් හිටිනවා දෙපාරක් ඇහුවත්
Daapu gaman ahuwe😊
Edath adarei adath adare❤❤❤❤i
Niyamai👍
කොච්චර ඇහුවොත් එපා වෙන්නෙම නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤patta voice ekak❤❤❤
😊❤😊
Aadarei bossa❤❤❤❤❤
Wff🖤
Maduwa 💥❤️ ආදරෙයි
Uba dammoth sinduwak loweth wenasak tama
Keep it going KING.....😎😎DOPE as always..
Big up❤
Maduwa ගෙ හැම රැප් එකක්ම සුපිරි මේකත් හිට් එකක් වෙයි ❤❤
❤❤❤
Dope කියන්නේ Full Dope!❤🔥
ලංකාවේ රැප් කලාවේ පානකට පහල උන තවත් රැපෙක් 😍❤️
Maduwai Shanai thama thawama lankawe in Dope Rappers la 🔥🔥🔥🔥
කාලකන්නි වෙද්දී ,
රැප තමයි මට පන දුන්නෙ..👁️💫
MADUWA...🗣️
😂👍
YOW
❤🙌
Wenama,gathiyak tiyanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Fav rap artist (MADUWA) 🔥🥺
mage eka kiwwata pawala denawa ganata....😉😙🤜✨️
මදුවා & ශානා.. ආසම චරිත දෙක.👌👌👌
මගෙත් බ්රෝ
Amoo madu ayeya.h tak gala oniii❣️🥀
මදුවා පට්ට ස්පීඩ්..උඩරට ගැම්ම ❣️
wachana aheneth waradi vidiyata samahara eva eka hinda lyrics balane
Keep it up mah bro..❤❤🎉
මතක නෑ මට කෙල්ලො හින්ද තරහ වුන යාලුවෝ ගාන maduwa on fire ❤️🔥
❤👊
Sapak dohh🎉❤
ඉවසන්න බැරි තරම් දුකක් දැනුන හැම තප්පරයක්ම දුක නිවුවේ rap තමයි ❤😘 Thanks මුදුවා ayya
Madu Boss...✍️Super ❤👊
මදුවා ගෙ වැඩක් නම් ආය කොමත් කාතා කරලා වැඩක් නෑහ් සුපිරියක් තාමා 💯💖🔥
ගන්ජා ගහන්නම ඔන් නැ මෙවා අහන්න ජය මදු අයියා 🥺😘
මධුවා සැපක් දෙනවා සැපටම. ❤✍️
Lerics liyalu ath dekkata dewi phitai❤❤
මගෙ එකා කිවට පාවා දෙනවා කෑල්ලට සීරා කතාව බන්😅
ආදරෙයි මදු🖤
❤🙌
Maduwa❤️ dop rapper okkma ekh ralta rap krn ayyla krddi mallil ninkn indda ne ❤😂🎉❤ good luck maduwa ❤
මදුවා නම් කොහොමත් සුපිරියක් 💖💖💖උඩරට ගැම්මක්💪 ❤️රැපක් release කරනකන් හිටියෙ ❤මට නම් මොන වැඩේ තිබ්බත් මදුවගෙ රැපක් ඇහුවෙ නැත්තම් වැඩක් නෑ💖💖💖
සිරාවට බං,🙂
supiri 🥰🤑
Madu ayiya thama dayal eka ❤
කාලකන්නි වෙද්දි රැප තමා මට පන පෙව්වෙ. ♥️
Much love maduwa ♥️😈
❤🙌
Maduwa Fire Homie 🖤💯
දුප්පත් හින්දද ඇල්ලුවේ අපෙ collar එකෙන් ,, මිනිස්සු ආශ්‍රය කරා ඕනම colour එකෙන් උඩරට මදූවා❤🎉🎉🎉🎉
I can’t waiting 👀❤️🔥🍁
Lyrics 😍
Beat ❤
Maduwa On Fire Nice Work Bro ❤
Gemmk sudd 🎉❤
නුවර මදු !!!! ❤👑💫
වාසියක් Boza "
කොල්ලත් ලස්සනයි රැපත් ලස්සනයි 😍✌️ගැම්මක් මදූ
Maru maru🎉😮
ඉක්මනට ඕනි මදුවෝ😖🤩👻
❤❤
uba deviyek🥰😍🤩
කොල්ලො හොයන සැප කනට දුන්නෙ MADUWAH ❤💪
❤❤❤
meka ahuwama apitath dope bn ithin🥲😘😘😘
Lyrics ඕන ! ❤️
Uda Pin karala tiyenne ❤
Katata epada
Niceee Broo🔥🖤
මෙකනම් සුපිරියක් මදුවා🖤
Wasi brow🖤🖤🖤
DOPE BOY MADUWA ♥🔥
❤
Kauda me dope rapper 🥵♥️.next fire on 🔥
කියන්න වචන නෑ. සුපිරියක් ❤️
Maduwage rep kiyanne supiri brand ekk💥
Chill brooo🧡
maduwa is king of rap ❤️🔥❤️🔥from sri lanka❤️🔥
Wrong bro but best rapper ❤😮
❤❤
Maduwa is rapper but not best rapper 😂
සුපිරියක් Maduwa..!💫💫💫❤️❤️❤️
මේක නම් අනිත් රැප් වගේ සෙට් වෙන්නේ නෑ නේ. ඒත් අවුලකුත් නෑ හැබැයි. ඊලග එකත් අල්ලමු ගැම්මට ඉක්මනටම ❤️🔥👊
👍👍💓
Ekath set neha oi 😢
Paharak thamai ithin mekath , I'm waiting bro🎉❤
Rap නම් මාගංපුර තමයි💯❤️
maduwa maagam pura newe bn
@@CKAbey දන්නවා අපේ මදුවා නුවර🙏💯🙂
😂😂
පිලියන්ද
මිගමුව
පෙරිය මුල්ල
එවා මොනවද 😂
❤ nuwara kollak man colaba welath danno 😂 bn
A Hard Hit Boooys......❤️🔥
නියමයි අයියේ ❤❤❤❤❤❤❤
💯 dope rapper❤
Maduwa on fire ❤😊
❤❤
ගැම්මක් තමා රැප්නම් ❤
මල් සිංදු 🤬
මේකත් Trending තමා ඉතින් .වාසියක්❤❤❤❤
❤❤
@@MADUWA bosa
maduwa gahuwot hit ekak tamai😊😊
Magampura nam 👍👍දුකෙක්දිත් සැපෙදිත් උබ තමාMADUWA.....ගොඩක් දේවල් miss උනා පසුතැවුනෙ නෑ මන් .....maduwa. hitt.....🔥🔥confused උනා BUNGA🎭🎭
❤❤
ලේසියෙන් හම්බුනෙ ඉස්සර සුදු මේ මදුව❤️❤️👻
Maduwa doped it.❤🔥
❤🙌
Meka athal brother♥️
Maduwa on fire 🔥
ආයෙ ඉතින් ජාතික ගීය තමා මේක මගෙ 😊🥰
😂
Supiri ayye omayan kawadath ahanne api oyage rap ❤❤
Yoow yoow maduwah ghmmk ithim ❤🖤👀
❤❤
Wazii ✨🙂
Uba wadak kara kiyanne supiriyak thama bosa...😪💝
Mn sinduw ahuweth cream cracker kakaa. 😅 Supiriyk ❤️❤️
Dope Welama Balannam Hawasa 😌
Thawa vinadi 2i ❤
nuwara pita kolaba mama dapu wadima kali adarei ayye palenna ❤❤❤