oya army ekada poth wala una liyapu magul une na oya general Jagath Dias laga idala ahala balala vedio ekak danne oya kiyapu widihata rathwaththe tama pora janaka pererai sarath fonsekai naththan muhudata paninne wenne hari wistara denne boru kiyawanne nathuwa
වනැස කරන්නේ යුද්දයට සම්භන්ද වැදගත් චරිත සාකච්ඡාවට ගෙන්වීම හා ඔවුන්ගේ අත්දැකීම් විමසීම..මේ චැනල් එක කරන්නේ 30 වසරක යුද්දය ගැන නිවැරදිව හා පළල්ව විග්‍රහ කරීම.චැනල් දෙකේ හැටි සම්පූර්ණයෙන්ම වෙනස්.දෙයාකාරයි.චැනල් දෙකම වටිනවා.සමහරුන්ට ඒකවත් තේරෙන්නැතුව සංසන්දනය කරන්න හදනවා..
ඉතා විශිෂ්ට වාර්ථාමය වැඩසටහනක්.චෙක් ජනරජයෙන් මල්ටි බැරල්අවි මෙරටට ගෙන ඒමේදී සිදුවූ සිද්ධිදාමයන් අලලා වැඩසටහනකුත් කරන්න.❤❤❤
ඉදිරිපත් කිරීම සුපිරියි 👍
ඔබ තුමා කරන මේ වැඩසටහන් වගේම අනෙක් චැනල් එකෙන් කරන ගුවන් අනතුරු ගැන කරන වීඩියෝ ඉතාමත් දැනුමක් අපිට දෙනව.thank you sir. Respect for it ❤️❤️
මම මේ පොත කියෙව්වා මීට අවුරුදු 5 කට විතර කලින්, රුහුණු විශ්වවිද්‍යාල පුස්තකාලයේ පොත තියනවා, ඇත්තටම වටින සුපිරිම පොතක්, රචකයාට ස්තුතියි 🔥
නැණස එක්ක බලද්දි වනැස ප්‍රාථමිකයි. මාර මහන්සියක් ගන්නවා කියලා පේනවා එක episode එකක් හදන්න. සුපිරියි සහෝදරයා❤
බොහොම ස්තුතියි ඒ ඇගයීමට. නමුත් වනැසත් ලොකු සේවයක් කරනව මෙරට ප්‍රධාන මාධ්‍යය විසින් සිදුකළ යුතු තරමෙ
ehema kyanne kohmada . me channel eka ekak. eka wenama ekak. eke netham api me yudha wirayo kawruwath ma danne ne
මෙ චැනල් දෙකම අපෙ දෙයක්, වෙනස් ගමන් පත දෙකක්, එකකින් අපෙ රණවිරුවො ගැන කතා කරලා තිරය පිටුපස හැංගුන චරිත බාහිර ලොකෙට පෙන්නලා. එයාලාටත් තමන් ගැන අබිමානයක් ඇතිවෙන විදිහට සහ කොහොමද මෙදෙ කලෙ කොච්චර දුකක් වින්දද කියලා කියනවා. අනින අප්‍රකටව සහ ප්‍රකටව සැගවුන මෙහෙයුම් වැරදුන තැැන් දිනපු තැන් සහ දක්ෂයො ගැන වාගෙම බය. ගුල්ලො වගෙම ලංකාවෙ භු දේශපාලනය ගැන පසුබිමින් නිවැරදි අර්තකතනයක් දෙනවා. කොටින්ම දේශපාලනෙ වවාගෙන කැමක් යුද්දේ කියන්නෙ
@@insight-nenasa dekama pethi dekakin sewawa karanawa,, theory , practical wage...
සරසාලේ වීරයා - මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) සුමේධ පෙරේරා WWV RWP RSP USP
eya thaniyenda yudde kale ?
Leadership matters
නියම වැඩසටහනක් අයියේ හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩකටයුතු වලට🎉
👍🔥සුපිරි පැහැදිලි කිරිමක්
වනැස වගේම මේ channel එකත් සුපිරි ආ❤❤❤
අයියා oyage video සුපිරි .❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤
මොකක්ද පොතේ නම්
රණමග ඔස්සේ නන්දිකඩාල්
වැණස බලලා මේක ඉස්සල්ලම බැලුව කාලෙ මේ චැනල් එක පෙන්නන්න බෑ. වීඩීයෝ බලලා කාලයක් යනකොට නොදැනිම ඇබ්බැහි වෙලා මේකට.ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නන එක තමා මේ චැනල් එකේ විශේෂත්වෙ 🤍 . ශුවර් පුදුම මහන්සියක් ගන්නෙ මේ වීඩීයෝ හදන්න 🤍
සිරාවටම බං මමත් එලෙසමයි😊😊😊❤
වනැස දැං එපාවෙලා තියෙන්නේ එකම වගේ හැම විඩියෝ එකක්ම sf.කමාන්ඩෝ .විඩියෝ විතරමයි නේවි එයාර්ෆෝස් විඩියෝ නැ ..😢
Wanasata ena samahara aya boru kiyanne
එකනම් ඇත්ත. ඒ උනාට පස්සේ තමා තෙරුනේ මේ දෙක වෙනස් කියලා.
😮
ඉදිරියට සිදුවූ සියල්ල ගෙන එන්න.අපි බලන් ඉන්නවා.👍👍👍🙏👍
මලිත් ජයතිලක කියන්නෙ දැනුම ගබඩාවක් . ඔහු දේශපාලනයට පැමිණීම සරත් පොන්සේකා දේශපාලනයට පැමිණීම මෙන්ම ඉතා අනුවන ක්‍රියාවක් .
මම නම් දැනට අවුරුදු හතරකට උඩදී අලිමංකඩ පොත ගත්තා අපේ මිනිසුන්ගේ වැරැද්ද තමා දෙයක් ගන්ට පොරකන්නේ ඒ දේ යම් මාද්‍යක ජනප්‍රිය උනාම නැත්නම් දැනට වසර හතරකට උඩදි ඔය පොත ඕන තරම් හොයාගන්ට තිබුනා සමහර විට ප්‍රසිද්ධ නම් නොමති පොත් හල්වල තාම ඔය පොත හොයාගන්ට පුලුවන් වෙයි මොකද මම දැන් නුවර නගරයේ වැඩි ප්‍රසිද්ධියක් නැති පොත් කඩවලට යන්නේ එවගේ පරන මුද්‍රණ පැරනි මිලට අලුත් තත්වයෙන් තියනවා ඒ විදිහට ගියොත් සොයාගන්ටබැරිවෙන් නෑ
තිබුනේ නෑ මම නුවර හැමතැනම හෙව්වා
හොයාගන්න විදිහක් කියයි..පොත නැ කොහේවත්
ස්තුති ඔබතුමාට 😊
Our future generations will know the history by watching these documentaries...❤
ඔයා කරන්නෙ ජාතික වගකීමක් . ඔබට ස්තූතියි සහෝදරයා
❤️
නොදන්නා හා අමතක වු මෙවැනි අතීශය සංවේදි සිංහල ජාතිය දැනගත යුතුම දෑ මතක් කරන ඔබට තුති.❤❤❤❤❤
love all forces ever.....waiting for next video 😍
"යුද්ධය යනු දේශප්පලනයේම දිගුවක්" නිවරදි දේශපාලනයක් නොමැතිනම් කවරකු යුද්ධයට නායකත්වය දුන්නද යුද ජයග්‍රහණය මිරුගුවක්... යුද ඉතිහාසය අවුරුදු 30 ක් දක්වා දිගුවේ යථාර්ථය යුද්ධයේ නොහැකියාව නොව දේශපාලනයේ නොහැකියාවයි... 👍
Eth koti gahathdi chanrikath atharala danna kivenane hamudanayakathvaya pelak niladaringe durvala nisane ocharata paradune
@@ChampikasanjeevaChampika-rn7qy එකත් නිවැරදි නායකත්වයක් සපයාදීමේ දේශපාලනයේ නොහැකියාව හා අත පෙවීම්... 👍
යුද්ධ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වීමට හමුදා හා දේශපාලනය එක ලෙස වැදගත් වේ…කෙතරම් හොද දේශපාලණයක් යටතේ වූවද හරි හමුදා නායකත්වයක් නොමැතිව ජයග්‍රහණයක් නොමැත.. එසේම කෙතරම් හොද හමුදා නායකත්වයක් තිබුනද හරිහමන් දේශපාලන නායකත්වයක් නොමැති විටද ජයග්‍රහණ නොමැත..
ඉතිහාසයේ ලංකාව මේ අවස්තා ද්විත්වයටම විටින් විට මුහුණ දී ඇත…
@@madusankabandarigoda3634 ලංකා ඉතිහාසයේ හමුදාවේ අඩුපාඩු උනා නම් එහි වරදද පලකයාගේම තමයි ..
මේ ජයග්‍රහණය ප්‍රධාන නියමුවා මහින්ද රාජපක්ෂ බව නොකියාම බැරිය
ජයසිකුරු මෙහෙයුම ක්‍රියාත්මක උන් 1997/ 98/ 99 කාලෙ air forces එකත් අනිත් හමුදා වගේම ගුවනින් මෙන්ම ගොඩබිම ආරක්ශා කලා මාන්කුලම් ප්‍රදේශයේ ...ගොඩක් දෙනෙක් තමන්ගෙ ජීවිතය රට වෙනුවෙන් පූජා කලා...සර් ඒ ගැන දන්නව ඇති...ඒ ගැනත් video එකක් කරන්න..
මම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ❤❤( මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ල අල්ලපු හැටි දාන්න පුළුවන්නම්)
ඉදිරිපත්කිරීම ඉතා සිත්ගන්නාසුලුයි
හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා සුබ පතනවා
ඔබ ගන්න ගොඩාක් කෘති දේශපාලනය ගොඩාක් ගැමි වී තියෙනවා...උදාහරණයක් විධියට..කමල් ගුණරත්න ගේ දේශපාලන භාවිතය...
ජනරාල් ගුණරත්නගෙ දේශපාලනය කෙසේ වෙතත්, ඔහුගෙ පොත එහෙම පක්ෂග්‍රාහීව ලියලයි කියල නම් කියන්න බෑ. අනිත් කාරණේ යුද්ධයක ස්වභාවය අතිශයින්ම දේශපාලනිකයි. ඒක අපට විතරක් නෙමෙයි, ලෝකෙ හැම තැනම එහෙමයි. ඉතිං යුද්ධය ගැන ලියවුණ පොත් නිරායාසයෙන්ම ඊට අදාළ දේශපාලනික කාරණා ආවරණය කළ යුතුමයි. නැතුව යුද්ධය ගැන ලියන/කියන ඕන දෙයක් අසම්පූර්ණයි. එතකොට ඇත්ත ඇතිසැටියෙ විග්‍රහ කළාම කිසියම් හෝ පාර්ශවයක පැත්ත ගැනීමක් හෝ තවත් පාර්ශවයකට පහර දීමක් ලෙස අර්ථ දැක්විය නොයුතුයි.
හමුදාවට තනියෙන් යුද්ධයක් හා බැඳුණ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් නම්, LTTE එක 83' කළු ජූලියෙන් පස්සෙ අතුගාලම දාන්න තිබුණ. මොකද ඊට හේතු වුණ තිරුනෙල්වේලි ප්‍රහාරය වෙලාවෙ සම්පූර්ණ LTTE සාමාජිකයන් ගණන 30යි.
Good research and educational record...no more war...🤤
No doubt ❤️
අනාගත දිනක ලංකාවෙ වසර 30ක යුද්දෙ ගැන සොයන අයෙකුට 100% නිවරදි තොරතුරු ලබාගත හැකි එකම මාර්ගය නැණස ......
Can't wait for the next one.
Great video 👍🏻
තෙරුවන් සරණයි
මුලින්ම බැලුවේ මම...😊😊😊😊❤❤❤
යුක්‍රේන යුද්ධය ගැන ඉතිරි වීඩියෝ ටිකත් දාන්න
මගබලාගෙන ඉන්නේ ඊලග විඩියෝ එක එනකල් පුලුවන් ඉක්මනට දාන්ඩ ❤❤❤❤❤❤
Perfect 👍
Sir make it for your all videos by subtitles with English.
ගෝටාස් වෝර් 🤣🤣
රට බේරගත්තෙ අපේ සෙබලු..ගෝටාස් හමුදා වෙන් අයින් වෙලා ගිය විදිහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් දැනගන්න පුලුවන්....ගොඩක් හොද වැඩසටහනක් 💪💪
போர் என்பது மிகவும் பயங்கரமான அனுபவம்
Thank you 💝
එල
අලිමංකඩ කෘතිය මිලදි ගැනිමට අවශ්‍යයි,කතෘ සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් දුරකතන අංකයක් වගේ දෙයක් ලබා දෙන්න පුලුවන්ද ?
කතෘතුමාගෙන් අහල දැනුම් දෙන්නම්
බොහොමත්ම ස්තුතියි,පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි
මටත් ඕනේ..
අලුත් publication එකක් ගහමු
ඉලග කොටස ඉක්මනින් ඔනේ 👍👍👍
එනකං බලන් හිටියේ
අයියේ මේ තැන් වලට ගිහින් program එකක් කරන්නකෝ..
Wow lassanaii video....
Good move..your voice is very similar to Amal Samanthha
Thank you. Many misidentify me as Amal Samantha
සීවලි වනිගසේකර ගැන මීට වඩා විස්තරයක් අවශ්‍යයි...සරසාලෙයි සටන කියලා පොතක් තියෙනවා...අන්න ඒ පොතේ සරසාලෙයි සටන ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා...ඒක හොයාගන්න බලන්න...මං පොත අතරින් පතර ඒ කාලේ කියෙව්වා..එකල මං සාමාන්‍ය පෙළ සිසුවෙක්...ඒ නිසා මට ඒ ගැන ලොකුම උනන්දුවක් තිබ්බේ නෑ..නමුත් මෑත කාලයකදි ඒ පොත මං හෙව්වා...කොළඹ පොත් ප්‍රදර්ශනයේදී පවා හොයා බැලුවා...ඒ්ත් හමුවුණේ නෑ
ඊළඟට කටුනායක airport attack එක ගැන වීඩියො එක ගේන්න!!
Gota's war potha amu boruwaknee . Lt/col kaale uddeta baye USA walata penala giya ekata puluwanda aa wage uddeyak karanna , passe doren penala giya heti beluwama penawa neda uuta puluwanda uddeyak karanna kiyala .
රණමග ඔස්සේ නන්දිකඩාල් ගෝඨාභයගේ යුද්ධය සරත් ෆොන්සේකා සහ ජානක පෙරේරා නැතිවුනා නම් කොටි යාපනය අල්ලනවා
😝😝😝😝😝😝😝😝😝
Good luck
මේජර් ජනරාල් Sarath Fonseka
ඉලග video 1ka ඉක්මනින් දාන්න
❤
Ukren rushiya yuda gatuma hamdama dennako.lankve yudde gana asavk na nemey Ava dannvne.eta vda godak venas ukren yudde
Jenaral Siwali wanigasekara❤❤
🙏❤🙏
මම මේ චැනල් එක බල්ලන්න එතරම් ආස නෑ. නමුත් Aviocart චැනල් එක කරන මහත්මයාමනේ මේකත් කරන්නේ. එ නිසා බලන්න ආස හිතුනා.
Mama chava wala hodama attack ak aka
🔥
Ayye oyawa සම්බන්ධ karaganne komada 😮
Email එකක් එවන්න. cdslaf@gmail.com
@@insight-nenasa check please
පුලිතේවන්,ගනේෂ්,නාගේෂ් වගේ අනිත් LTTE නායකයෝ ගැන වීඩියෝ එකක් කරන්න
තමුන්නසේගේ ඉතිහාසේ තමුන්නාන්සේ කියන්න. පල්ලෙහා නිලධාරියෙක් වැඩේ ගොඩ දැම්මා කියලා කියන්න ඕන නම් ඒක අහන මිනිස්සු තේරුම් ගනී. ෆොන්සේක සරසාලේ සටනට කොච්චර ඍජුව මැදිහත් උනාද කියලා දන්නා මිනිස්සු දන්නවා. ෆොන්සේක යුධ ටැංකියක නැගිලා සෙබළුන්ට ධයිර්ය දෙන්න ගියා. ටිකක් හොයලා බලන්න වීඩියෝ කරද්දී.
තමුන්නාන්සෙ කැමති දෙයක් හිතාගන්න
👍👍👍 ❤️❤️❤️
Sf ❤❤
දනන්ජය කරැනාරත්න අයියේ, මේ වැඩසටහන පුදුම වටිනව
Tamilnet තරං බොරු විදින , තමන්ගෙම සුදු හුණු ගාන news media එකක් මමනං දැකලම නෑ
supiri bullet okkoma hitye gajaba regiment eke. eyala nattan sebalu 40000ma left wenwa. mata danaganna onee LTTE karayo keedenek involve wunaada mechchra 40000k apee sebalu baya karanna?? 🙄🙄
2000 k wage
unge 2000tada apee 40000k bayawunee? mona labbakda@@Bruh-ys3sx
@@Bruh-ys3sx pissuda bn unge 28000 maruna anika 12000 yatath una ethanama 40000 anika thuvala veccha gana balannna ungeth 100000 vithara unnna
😮😮😮
🦁🙏
මම නම් වැඩිම කැමති මේ චැනල් එකට.
Me poth vala pdf nedda
දැනට නැහැ
📚
Mita wading dayak una mama atakota chava wala ltte akata gahap Hodama attack aka
Aiye muhamali dakwama karanna...
😢
අලිමංකඩ පොත හොයලා දෙන්න පුලුවන්ද
අැමි.ඩී ගුණසේන එකේ තියනවා
කොහේ එකේද?
@@kandeupul9414මටත් උදව් කරයි ගන්ඩ
පොතේ නම හරියටම කියයි
@@asithabandara1617 කොළඹ
3 වැනි ඊලාම් යුද්ධය 4 වැනි ඊලාම් යුද්ධයටත් වඩා අමාරුයි ද කොහෙදෝ . ඒකෙත් අමාරුම හරිය තමා 1999 නොවැ 09 සිට සරසාලේ සටන දක්වා ගියේ.
Kalawadda
ඉක්බාල් අතාස්ගෙ එවයෙන් කරනව කියල නම් සෑහෙන කාලයක් තිස්සෙ තේරැනා 😂😂😂
ඉතිං මොකක්ද අවුල?
@@starrynight43451 🤣🤣🤣
අමුතුවෙන් තේරුං ගන්න දෙයක් නෑ. හැම episode එකකම video description එකේ අදාල වීඩියෝව නිර්මාණය සඳහා පරිශීලනය කරපු මූලාශ්‍ර දාලයි තියෙන්නෙ.
Adane muna dakke
ඔබතුමාගේ කලින් ඒවගේ ගතයුත්තක් තිබ්බා. අලිමංකඩ සරසාලේ ටික අන්තිමයි. කැමති අයට ක්‍රෙඩිට් එක දෙමින් අකමැති අය පැත්තකට කරන බවක් දැක්කේ. සරසාලේ සටනේ ෆිල්මෂල්තුමා ලොකු කැපකිරීමක් කරබව පොඩි ළමයිත් දන්නවා. පසු බසින්න අන දුන්නලු. සරසාලේ බේරගන්න බැරි උනානම් වෙනදේ ගැන අවබෝධයක් නැති බවයි පෙන්නේ. නන්දේස්වෝ නැතුව වෙන පොතක් බැලුවොත් නරකද ?.
ඔබතුමාට මේ කියන දේ පිළිගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ. නමුත් පසුබැසීමේ නියෝගයකට අත්සන් තැබුවයි කියන එක ගොතල කියන්න උවමනාවක් නෑ. එතුමා කිසිවක් නොකළයි කියල නෑ කොහෙවත්. හැබැයි සරසාලේ වීරයා සුමේධ පෙරේරා තමයි.
අනිත් එක ඔබතුමා ඉස්සෙල්ලම ඔය මම කියවපු පොත් ටික හොයාගෙන කියවල ඉන්න. එතකොට වැටෙහෙයි ඔබතුමා අහන්න අකමැති දේවල් තියෙන්නෙ ඔය හිතාගෙන ඉන්න පොතේ නෙමෙයි කියල.
නොකළ දෙයක් ගැන කාටවත් credit එක දෙන්නවත්, කරපු මනුස්සය ගැන නොකියන ඉන්නවත් බෑ. නැණස ප්‍රතිපත්තිය ඒක නෙමෙයි.
හමුදාවට හරියට යුද්ද කරන්න දීලා, දේශපාලකයෝ හරියට දේශපාලනය කරා නම් ltte එක නැති කරලා ගොඩක් කල්.... යුද්දේ හිඟන්නාගේ තුවලේ වගේ පාර පාර දේශපාලන වාසි ගන්න තමයි සිංහල දෙමළ දේශපාලුවන් බලාගෙන ඉන්නේ 🤮🤮🤮🤮
මම දේශපාලනිකව සරත් ෆොන්සේකට කැමති නෑ...
ඒත් මෙතනදි එතුම යුධ වීරයෙක් විදියට කොටිත් එක්ක face to face ගහගන්නව...
ඒක කොල්ලොන්ට මාර මොරාල්...අපේ මාමත් මේ සටනෙ හිටිය එයාටත් තුවාල වුනා ෆොන්සේකා ෆ්‍රන්ට්ලයින් එකට එද්දි ආව මොරාල් එකට කොටින්ට වඩාගෙන ගහන්න ගිහින්....
200,000 ක් 20,000 එක්ක සටන් කරල දින්නලු👍🤣🤣
ඇයි අවුල්ද 🙈 රිදුණද
කැති පොරව අරං ගිහිල්ලා බඩ දරු අම්මලා කැපුවා. ඒව දන්නෙ නැද්ද? ඒ කාලේ ඉපදිලා නැද්ද?😀😀🥲🥲🥲
@@nalinneelawala5788 සිංහල උනුත් අහිංසක දෙමල මිනිස්සු ලක්ස් 2 ක් මරුවෙ😥බොරු යුද්ද්‍යක් කරල👍
අන්තිමට හිගාකැව තමිල්නාඩුවෙන් හාල්🤣
oya army ekada poth wala una liyapu magul une na oya general Jagath Dias laga idala ahala balala vedio ekak danne oya kiyapu widihata rathwaththe tama pora janaka pererai sarath fonsekai naththan muhudata paninne wenne hari wistara denne boru kiyawanne nathuwa
කැමති දෙයක් හිතාගන්න. පසුබැසීමේ නියෝගයක් නිකුත් කළේ අපි නෙමෙයි හැබැයි
ඕකට හොදම නිදසුන 4 වන ඊළාම් යුද්දේ..දේශපාලන නායකත්වය නැතිව බැ..කොබ්බ්බෑකඩුව මහත්තයාට වුන දේ මතකනේ.නෝර්වේ කාරයන්ට මංඤොක්කා කවලා පාඩම ඉගැන්නුවේ මහින්න්ද.එ්ව වටිනවා..හැමදේම සෙට් වුන නිසා කොටියා ඉවර වුනේ...
ඔය කතා වැඩක් නැ මල්ලි දැන්.. මොකා මහ ජාතිය උනත් මොකා රටෙ නායකයා උනත් කමක් නැ. බං.. යකො කාලා ඇදලා නිදහසෙ ගමනක් බිමනක් ගිහින්...ආතල් එකක් දාලා ඉන්ඩ නැ දැන් ඉන්න උන්ට තොපෙ දෙසපාලු හැත්තගෙ ලෙවන බල්ලො වගෙ ඉන්න ආමි එකෙ ඉන් නිකං උඩ දාන්න එපා බං බලපලා ඇස් ඇරලා ලොකෙ කොච්චර දියුනුද කියලා😂😂😂 යකො වෙන රටවල මහ ජාතිය කාලෙන් කලෙට මාරු වෙනවා අනෙ මන්දා මුං නං මෙකෙ ඉපදෙන අනාගත ලමයි පුදුම පව්කාර කමක් කරගන්නෙ 😂
ලෙවන බල්ලෙක් කතා කරයි 🤣🤣🤣
@@insight-nenasaඅපි නම් මොකාගෙවත් ලෙවන්නෙ නැ බොලා වගෙ 😂😂😂
@@Zisas-v8n හැමදාම නිදහසේ පහරපු එකාට එකක් දුන්නම රිදිල 🤣🤣🤣🤣
@@insight-nenasaඅනෙ පනෙ ,, 😂😂😂 අපි නම් ඔය තුවක්කු බට්ටන්ව උඩ දාන්ඩ ගියෙ නැ බං.. උන්ගෙ අපාරාද ගැන කතා කරා මිසක් බං... උබලනෙ අමි බට්ටන්ගෙ ලෙවන යන්නෙ 😂
@@Zisas-v8n අමුතුවෙං උඩ දාන්න දෙයක් නෑ ලෙවන්නො. හමුදාව කොහොමත් උඩ තමයි තියෙන්නෙ. මේක කරන්නෙත් හමුදාවෙ හිටපු උංම තමයි. හැබැයි ලෙවන්නට වෙන වැඩක් නෑ වගේ ඉජුහ් කියල වීසි කරපු කට්ටෙ ගුණ රකිනව ඇරෙන්න 🙈
Hi. How can i contact you.
Email me cdslaf@gmail.com
❤
🙏🙏👍
❤❤
❤
❤❤
❤❤❤❤