Web Development පටන් ගන්න හැටි මුල සිට - Getting started with Web Dev (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 49

  • @dinushalakmal5628
    @dinushalakmal5628 6 місяців тому +9

    ලංකාවේ ඇති හොඳම චැනල් එක තමයි මේක. නමුත් මේ වගේ කොටස් ට්‍රෙන්ඩ් වෙනවා අඩුයි එත් ඒ ගැන නොහිතා ඔබේ දේ කරන්න. ඔබ මේ කරන්නේ හොඳ සමාජ සේවයක්.

  • @beautyoftheearth_x
    @beautyoftheearth_x 11 місяців тому +2

    Thank you :) Anyway a great Discussion Ever about Web Development

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 Рік тому +6

    ගොඩක් වටිනා කරුණු රැසක් දැනගත්තා ❤️❤️❤️❤️

  • @chamalsanjeewa4399
    @chamalsanjeewa4399 Рік тому +1

    Thanks sir, web development සම්බන්ධව මට තිබුණු ගැටලු නිරාකරණය කරලා දුන්නට ❤

  • @woodytooly8439
    @woodytooly8439 Рік тому +1

    Great Discussion ! Hope more contents about Web Development ❤❤

  • @bimsara7766
    @bimsara7766 10 місяців тому +1

    Thank you Soo much! ❤❤

  • @kuhumbuwa
    @kuhumbuwa Рік тому +2

    🎉නියමයි🎉

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    Thanks bro

  • @hasithaeranga9685
    @hasithaeranga9685 Рік тому +4

    much valuable video 👍👍

  • @SeninduThulnith
    @SeninduThulnith Рік тому +4

    Cyber Security genath discution 1k karannako

  • @piumilakshika-y6q
    @piumilakshika-y6q Рік тому +1

    Thank you. ☺

  • @ChandimaNanayakkara-j6w
    @ChandimaNanayakkara-j6w Рік тому +1

    Mobile application development field eka ganath mewage webinar ekak karannako ayye....

  • @lakshithamadhu
    @lakshithamadhu Рік тому +2

    Good session ❤. Thanks for this

  • @lahirudarshana.007
    @lahirudarshana.007 Рік тому +1

    Thank you for this valuable content

  • @ravindumanawa6143
    @ravindumanawa6143 Рік тому +3

    Mobile development and QA path eka saha foriegn countries wala thiyena me roles wlata thiyena value eka ganath krnnako

  • @shahanweerakoon958
    @shahanweerakoon958 Рік тому +1

    Thank You ❤

  • @synthifylabs
    @synthifylabs Рік тому +1

    aiye session ek mara wedagath.. php gena tikk kynn plwnd ilage ekedi
    😍😍

  • @anuradhanisharanga719
    @anuradhanisharanga719 Рік тому +1

    Thank you for this❤

  • @pramodrasanjana610
    @pramodrasanjana610 Рік тому +1

    Thankyou 💓

  • @chanaka202
    @chanaka202 Рік тому +2

    සති අන්තයේ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ... දිගටම වීඩියෝ දාන්න

    • @HexCoder
      @HexCoder  Рік тому

      මේ ටිකේ පොඩි වැඩක් නිසා තමයි වීඩියෝ දාන්න බැරි වුණේ. ඉක්මනට වීඩියෝ දාන්නම්.

  • @yoyogirl001
    @yoyogirl001 7 місяців тому +1

    Hexcoder Sir මම මීට කලින් python ඉගෙන ගෙනම නැහැ. ඒත් මට දැන් ආසයි ඒ ගැන ලොකුවට ම ඉගෙන ගන්න..
    ඒත් කොහෙන් පටන් ගන්නද කියලා මට තෙරෙන්නෙ නැ. එක එක python tutorial වල වල එක එක විදියට උගන්නවා වගෙයි මට දැනෙන්නේ. අනේ පුලුවන් නම් කියන්නකො python ඉගෙන ගන්න ආරම්භ කරන්න ඕනි කොතනින්ද?
    අනුපිලිවෙලක් තියෙයි ද?

  • @tharindusanjula8885
    @tharindusanjula8885 Рік тому +1

    Thank you!!

  • @pasindupabasara1293
    @pasindupabasara1293 4 місяці тому

    Blog ekak liyanna patan ganna widiya gana vedio ekak genna puluvnda? Api danne thama podi podi dewalne ewa blog ekata dammata kamak nadda

    • @HexCoder
      @HexCoder  4 місяці тому +1

      Blog එකක් පටන් ගන්න හැටි - How to start a blog
      ua-cam.com/video/sDwHUa12QrY/v-deo.html

  • @ThanujThanuj-pq1li
    @ThanujThanuj-pq1li Рік тому

    Aiyye software developing freelancing kra widiha mewa denna

  • @SLDK758
    @SLDK758 11 місяців тому

    Ayee site eke live chat box ekk hadaganna oona..

  • @ITPasiya-jc5lp
    @ITPasiya-jc5lp Рік тому +2

    Full Stack developer සහ Software Engineer කෙනෙක් අතර වෙනස මොකක්ද අයියේ?

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      Full stack ගැන මේ වීඩියෝ එකේ මුලදි ම පැහැදිලි කරනවා. Software Engineer කියන්නේ විවිධ වර්ග වල software නිර්මාණය කරන අයට. ඒවා web, mobile, big data, machine learning, වගේ වෙනස් දේවල්. ඒ ඔක්කොටම සාමාන්‍යයෙන් පොදුවේ software engineer කියලා තමයි කියන්නේ.

  • @chanukagamith
    @chanukagamith Рік тому

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 Рік тому

    Aiye mobile development ganath ekak hramu

    • @HexCoder
      @HexCoder  Рік тому

      මගේ Flutter videos බලන්න.

  • @Kaushal18_
    @Kaushal18_ Рік тому

    ❤❤❤

  • @sandunnilantha
    @sandunnilantha Рік тому +1

    Sir moratu campus eke full stack web development course eka karana eka hodaida. Mata therenne na eka 😢😢😢😢😢😢 ඒක කරගෙන යද්දි මගදි එපාවෙනවා ආපහු දවසකින් පස්සෙ තමයි ආපහු බලන්නෙ එහෙම බලන එක හොදද? කොහොමද එපා වෙන්නෙ නැතුව කරගෙන යන්නෙ.😢 මන් ආස සිසයින් කරන එකට❤❤❤❤

    • @HexCoder
      @HexCoder  Рік тому

      ඒක ඉතිං හොඳද නැද්ද කියලා ඔයාටම තේරෙන්න ඕනේ! එපා වෙනවා නම් වෙන course එකක් try කරලා බලන්න. ඒවත් එපා වෙනවා නම් ඔයා ඒවට අකමැති ඇති.

    • @denuwankawshalya5166
      @denuwankawshalya5166 Рік тому

      Brother ඔයා හොද ඔයාට තේරෙන Learning Model එකක් හොයාගන්න.

    • @kl-nj4qo
      @kl-nj4qo Рік тому +1

      Bro code kiyana channel eke html css js basic kiyala denawa oya eke video tika balanna

  • @supun76lk
    @supun76lk Рік тому +1

    meka tutorial ekk vidiyata yanawada

    • @HexCoder
      @HexCoder  Рік тому

      නැහැ. Tutorials ටික OutPost Dev channel එකේ.
      youtube.com/@dev.outpost?si=yx7QVhiIeoo8ykj-

  • @tharindusanjula8885
    @tharindusanjula8885 Рік тому

    ❤❤🙌

  • @Levin_123
    @Levin_123 Рік тому

    Germany wala web developerslata hoda demand ekk thiyenwd ?

    • @HexCoder
      @HexCoder  Рік тому

      දක්ෂ නම් demand එක තියෙනවා.

  • @rameshsilva8212
    @rameshsilva8212 Рік тому

    👍

  • @CPTYT
    @CPTYT Рік тому +1

    meyage youtube channel 1 mokada?

    • @HexCoder
      @HexCoder  Рік тому

      OutPost Dev
      youtube.com/@dev.outpost?si=yx7QVhiIeoo8ykj-

  • @visuraliyanage3575
    @visuraliyanage3575 Рік тому +1

    මම ඩිප්ලෝමේට් කෙනෙක්..මට මේ ෆීල්ඩ් එකේ අවස්තා තියෙයිද?

    • @HexCoder
      @HexCoder  Рік тому

      Skills සහ experience හදා ගන්න.

    • @visuraliyanage3575
      @visuraliyanage3575 Рік тому +2

      @@HexCoder එක්ස්පීරියන්ස් හදා ගන්න නම් කොහේ හරි ඉන්ටර්න්ශිප් වැඩ කරන්න ඕනමයි නේද??

  • @hirangarathnayaka878
    @hirangarathnayaka878 Рік тому

    Thanks HexCoder 🙂 This session is good one❤