Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එයයි පටිසෝථගාමි ආර්‍ය් ධර්මය...මිනිසුන් වෙනස් විය යුතුමය අන්න එහෙම ...ලස්සන වූ අර්ථවත් කතාවක් ..ස්තුති හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණින් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සෞභාග්‍යයමත් වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මා එදා ගත් වැරදි උද්දච තීරණය නිසා පුතාගෙයි,අම්මගෙයි ලස්සන ජිවිත ඔහේ අසරණ උනා..ආදර්ශමත් කතාවක්.
සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නේ මොන දේ නැතත් තියන දේවල්වලින් සතුටින් නිවී සැනසිල්ලේ ඉන්න තියෙනවා නම් අනිත් හැම දෙයක්ම අමතක වෙලා යනවා🥰❤️සල්ලි පස්සෙන් යන අයට ඔහොම වෙලා මදි .ලස්සන කතාවක් ❤️🥰ජීවොතෙට ලොකු පාඩමක් කියා දෙනවා හැමදාම 🥰❤️😊
අන්න හරි. කොන්ද පන නැති පිරිමින්ට ඔහොම වෙලා මදි. අම්මගෙ තීරණේ ඔක්කොටම බලපැවා එත් පසිදුට කෙලින් තීරණයක් ගන්න තිබුණා.ඒත් ඉතින් සල්ලි පස්සෙ යන කොට ඔහොම වෙනවා.ලංකාවේ හැම කෙල්ලෙක්ම ඒ වගේ ශක්තිමත් වෙන්න ඕනි දාලා ගියාම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. හිත හයිය කරගෙන තමන්ගෙ ගේමක් ගහන එක තමයි වටින්නේ❤❤❤❤
අමන්දා සුදු මැණිකෙ ලස්සනයි මම ආසම Actres ආදරෙයි මැණික 🌹🌹🌹🌹
Apith adarei ❤
❤යන එවුන්ට යන්න ම තමයි දෙන්න ඕන කවමදාවත් වලක්වන්න හොද නෑ. හැබැයි ආයෙමත් කවදා හො ආවත් භාර ගන්න ත් එපා. එහෙම උන් කරන්නෙ කපටිකම් ජිවිත කාලය පුරාවට ම. එහෙම එවුන්ගේ ජිවිතය ම බොරුවක්. අත්දැකීමෙන් කියන්නෙ. කතාව නියමයි.🙏
Wow සංගිිතේ උද්දචිච ගෑනි කෙහොමද මෙතන ලස්සන රගපැම නියමයි . ඔයා ඉන්න ටෙලිස් බලන්න අපි ආසයි ❤
එදා ඉදන් අපි ආසයි ආදරෙයි මෙි චරිතෙට අපිට දැනට දක්ෂ නිලියක් ඉන්දිිිකා සුබසිංහ ...සුබ අලුත් අවුරැද්දක් වෙිවා සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏
සුපිරි කතාවක්
අන්නහරි දුවෙි එහෙම තමයි වෙන්න ඔනේ පනදෙන්න ආදරේ කලත් වෙනස් වෙන එකාට යන්න දෙන්නඔනේ අපේඅනාගතේ අපි නැතිකරගන්නහොදනැ
❤❤❤
Ow
Tty t
එකනන් ඇත්ත
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤❤
Sudu manike marama talented actress kenek Amanda ❤❤🌹🌹🌹
කොහොමත් මල්ලිගෙ දුවට උගන්වපු එක ලොකු පිනක්..
කොඩි විනේ වලලා ගියා නේද සේමිනියෝ...එකපාරටම හොයා ගන්න බැැරි වුනා ලස්සනයි ඇදුමෙන් ඇදුමට වෙනස් ඩෙනිමට හරි දගකාර පාටයි කටහඩින් හිතුවෙි ලස්සන කට හඩක් ඔයාට තියෙන්නේ
සල්ලිවලට ආසකරන අයට අවසානෙට මෙහෙම තමා වෙන්නෙ එහෙම අයට පවු කියන්නෙ නෑ මන්නම්
කාටත් අන්තිමට ඕන වෙන්නේ අහක දාන කෙනා තමයි
Man godak asai anuruddika ❤❤❤❤❤
ගොඩාක් ලස්සන කතාවක්😊
Best performing actress and my family and i love to see your teledramas and your acting skills we love u so much Indika
හැම වෙලාවෙම එක්කො ළමයි නැති නිසා ඇති වෙන ප්‍රශ්න නැත්නම් දෙමාපියන්ට නොසලකන කතා තමයි. එක එක විදියට කරකවල එන්නෙ. ආදර්ශයට ගන්න හොඳට දෙමාපියන්ට සලකන කතාවක් දෙනවනම් හොඳයි කියලා මට හිතෙනවා.
එක නම් ඇත්ත
ලස්සනයි කතාව... හොඳ ආදර්ශයක් ....
My favorite Amanda jayarathna sudu manike 👌💯❤️
පව්කියන්න හොදනැ ඔය උද්දච්ච ගැනිට තමන්ගෙ නැයන්වත්.හදුන්වලදෙන්නැති උද්දච්ච එවුන්ට හොදවැඩේ
සුපිරි ස්ටෝරිය වා............ ❤️❤️🎸🎸
Jevithe sundarada metaram suwada denii denenwaa iye nodutu lassanai lokaya ada koindo ..❤🎉❤❤❤❤
නියම කතාව හැමෝටම වටිනවා ..♥️♥️♥️♥️
මම ආසම චරිතයක්තමා අනුරුද්ධිකා පාදුක්කගේ අහිංසක චරිත හොදට රගපාන්න පුලුවන්
මේ ගැන ලියන්න ගොඩක් කරුණු තියෙ...නමුත් ලියන්න කල් ඕනි .........මනුසත් කම් උතුම් වත්කම් ගැන................................
සමහර දේවල් සමහර අයට තේරුම් යනකොට ගොඩක් පරක්කු වැඩියි.ඒත් තමන් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව හරිම වෙලාවට ස්තුති කරන්න එකත් සමාව ඉල්ලන්න එකත් කරන්නම ඕනි.
Hi mama jaya
ගන්නට යමක් 💯
❤❤❤❤
Indika subasinghe your talented lady ..best of best 🥰
බැරිවෙනකොට මතක්වුනා දුප්පත් මල්ලිව
Sudu manikege ammata inna kenata man asai eya innema ahinsaka hoda චරිත walatamai.❤
ලස්සනයි කතාව.. ජිවිතේට අරුතක් ඒක කර..
පුතා දැන ගන්ඩ ඕනේ දුක් මහන්සි වෙලා හදපු අම්මව රැකගන්න ගෑණිට පයින් ගහලා
Amanda jayarathna sudu manike adarei Pana lassanai act eka 💯🙏
කතාව පටන් ගන්න කොටම ගෝටත් මතක් උනා බං.
Best acting Indika ,Oya inna dramas balanna asayi ,oya hari lassanai super acting ❤❤Anith hemotamath adareyi eyalath super
Mmmmm hodayi 😪😊
😍
❤️❤️😥😪
ලස්සන යි🤨🤩🤔🤩🤨
Sapna padukka is my fav srilankan actress❤
අමන්දා inna nisa බැලුවේ
Amanda jayarathna best actor.
Aniwarenma 💯
Best of best Amanda jayarathna ❤
❤️
කොන්ද පන නැති පුතෙක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hoda වැඩේ gaanita ලොකු athu අල්ලන්න ගියාට
යසයි බේසිගේ කොල්ලා😂
කොන්දක් නැති පුතෙක් යසයි
sapna nice
රට ඉදල ආව කෙනෙක් කාවදාවත් සෙරපු දෙක නැතිව එලියට යන්නැ
Kawd kiyanne😂😂
ඒක බොරැවක්. පැය 24ම රට ඉද්දි බාටා දාන් ඉන්න කෙනෙක් ලංකාවට ආවට පස්සෙ බාටා ගලෝලා නිදහසේ වැලි ටිකක් පාගනවා ආසාවෙන්.ඔයා ගලවන්නෙ නැතිව ඇති පොෂ් උන් ඔහොම්මමයි.😅😅😅😅
@nirusha dilshani sereppu dagena eliyata yanne posh kamakata newe😂😂maha moda ganiyekne🤣🤣
Chiya rata udalalu ave kakule සෙරෙප්පු දෙකක් නැහැ
Nandammalata Honda padam. Posh kelloi salli thiyena kelloi puthalata hoyanawata.
ස ද දදපත
Ay oyata salli nadda?😂
මෙ වගෙ දෘඅරුවො පතන්ඩවත් එප
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Lassanay
Mehema puthalanm Maru
Good
😪😪😪😪😪😪♥️♥️♥️♥️♥️♥️♥️
sampradaika kathawak e kale idanma ahala dekala nevumbawak netha
Yako😅
සරනිගේ ලෙඩේ බෝවෙලා
Salli walata asa un ta antimata mehema wenawa kawada hri
පසිදුත්.මගේ.පුතා.වගේ.
Konda pana nadda🤣🤣
@@Lazy570 math okamai hithata awe 😂😂
විහින් ගු වෙනෝ 🤣🤣
හරිම ලස්සන කතාවක්❤
❤😊
එයයි පටිසෝථගාමි ආර්‍ය් ධර්මය...
මිනිසුන් වෙනස් විය යුතුමය අන්න එහෙම ...
ලස්සන වූ අර්ථවත් කතාවක් ..
ස්තුති හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණින් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සෞභාග්‍යයමත් වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !
🙏🙏🙏🙏🙏🙏🙏🙏