ඇත්තටම මාත් plan එහෙකට study කරපු කෙනෙක් ඒත් රටේ තියෙන මේ situation එක නිසා ඒ වැඩ අවුල් වුනා මොකද මම busy life එකක් තියෙන කෙනෙක් දැන් ගෙදර නිසා තමයි මට හිතෙන්නෙ ඔයාගෙ video එක ඕනම situation එහෙකට හරි යනවා thank you for your video and that's great video තව මෙවෙනි video දාන්න please 👍👍👍🤗🙂☺️
2021 idan thamai mn padam karanna gaththe . ekath ahamben wage me video eka dakkata passe . aththama kiwwoth oyalage me videos walin study tips ekkama mitivation ekath hambenawa . Thanks Bio Api team ekatama ❤
Thank you so much aiye.godak pin me wage vedio karanawata.thawa thawath me wage wadagath lassana vedioes karanna shakthiya dairya labewa kiyala prarthana karanawa.and Happy New Year☺😍♥️
ua-cam.com/play/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u.html
මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. ගොඩක් හොද පාඩම් කරන ක්‍රම රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
👧
0
මෙ වී ඩියො එක මට ගොඩක් වටිනවා
*𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔* 🙏🙏🙏
Oluwe prashna gdak tyna mnsikawa jiwithe epwel inn kenekt komd pdm krl exm godadgnn vidiye video ekk denna pluwnd
මේකේ ක්‍රම වලින්, බුද්දාගමට ලකුණු 33ක් ගත්ත මම ලකුණු 67 ක් ගත්තා . එක මරු. 👍👍👍
niyamai ne 🤗
මට බුද්දාගමට ලකුණු 20කට වඩා තිබිල නෑ කවදාවත් exam එකකදී. ඒත් ol වල බුද්දාගමට B එකක් තියෙනවා මට. ගොඩක් පොඩි කාලයයි වැඩ කරේ. ඒ පොඩි කාලේ හරියට කරා.
Niyamayne
එක මරු❤️❤️❤️
Mama 11 inne Buddhism papers witharak karala lakunu 97ta wada gannawa
1:18 pomodoro technique
4:03 20% read 80% recite
4:47 spaced repetition
5:33 notes
6:12 study like a teacher
7:03 SQ3R
7:57 mnemonics
8:20 think practically
8:48 planning
9:20 sleep
Niyami
Thabks
🎉
❤
Thanks
5 වෙනි එකනම් කොහොමත් කරනවා. මම ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ගුරුවරු කියලා දෙන විදිහට උගන්නනවා. ඒකෙන් හොදට පාඩම් හිටිනවා. අනිත් කරුණුත් ගොඩක් ප්‍රතිඵලදායකයි. Thank you 😎😎
මාත් ඕකම කරනවා.😊
මාත් කරනව
Math karanava eka supiri. Supiriyata mathaka hitinava
මාත් කරනවා.
Mamath ehemama thama
පාඩම් කරන්න ගත්තම ... පාඩම් කරනවට වඩා තව පාඩම් කරන්න තියන පිටු ගාන බල බල ඉන්නෙ මම විතරද😂
Me too
Math
He he me to😂
Me to
Me too
"Bio Api" ගැම්මක් තමයි.
මම මෙ චැනල් එකෙන් කරන මේ වාගේ videos හැම එකක්ම බලනවා නියමයි 💟💗 මෙ Trik නම් මරු
විභාගෙට පාඩම් කරගන්න බැරුව ඉන්න අපිට මේ viadeos ගොඩාක් වැදගත්. 💞Thank you💞
Ou
😁
Thank you💕💞
එක ඇත්ත
😍😍😘😘
මං පාඩම් කරන ක්‍රමත් මේකෙ තිබුන ඒව තවත් හොඳට වැඩිදියුණු කරගන්න මේ වීඩියෝ එක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා තෑන්ක්ස් ❤️
Rasaswadaya padam karanna lesi vidiyak kiyanna ko
@@දිල්ෂාන්-ඡ6ඥ Short notes ගහගත්තම පාඩමේ මූලික කරුණු ටික මතක තියාගන්න ලේසියි. ඒ වගේම විචාර, රසාස්වාද හොඳට ලියල පුරුදු වෙන්නත් ඕනි. පෙළපොත හොඳට කියවන්නත් ඕනි.
@@chandrasirikarunathilaka5632 hari thank you
Thanks
@@chandrasirikarunathilaka5632 dan blpn mokak hari enwda keyla....😂😂
අනේ අයියෙ මම මේ එන ජනවාරි මාසෙ exam ලියන්නෙ ,අයියට ගොඩක් පින් ඇත්තටම අයියා කියපු විදියට මම දවස් 2ක් විතර කරා 75%, ක් විතර ඇත්තටම හොදයි,
සිරාවටම හරියයි නේද මාත් මේ ජනවාරි වල exam කරනවා 😕
Math pebarawari
@Nethuu sirawatama
@Nethuu 😭😴😓😒
E sirawata eka wada karanoda ban. Mamath me January exam.
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.මමත් පාඩම් කරන ක්‍රම මෙතන තිබුනා.ඒවා ගොඩක් සාර්ථක යි. ❤️.බොහොම ස්තූතියි
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
අපිට පාඩමි කරන්න මෙි video ඒක ගොඩක් වැදගත් උනා . thank you 👌👍
10 වෙනි ක්‍රමේ අහද්දි පළවෙනි ක්‍රමේ අමතක උණ මම වගේ උන් නැද්ද 🤒
Hiyoo
inno
😯
🤣🤣
Innawa innawa 😂😂
ගොඩාක් ස්තුතිය මේ වීඩියෝ එක ප්‍රයොජනවත් උනා..
supiri wada hoda
Thanks .......this video is very good for me
ඇත්තටම මමත් අනිවාර්‍ය්‍යෙන් මේක උත්සහ කරනවා.
බොහොම ස්තුතියි.
තවත් මේවගේ අලුත් දේවල් එවන්න.
නංගී,මල්ලි
A/L විභාගෙට තව ටික කාලයයි.A/L Pass වෙන්න බැරි එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ. උබ A/L Fail උන දවසට,
දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා. "අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓 සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්. ☝️ දැන් කල්පනා කරපන් bioද, Mathsද අදාල නැතුව. * තව shy එකක් ඉතුරු නම්, * උඹට private කරන්න සල්ලිත් නැත්නම්, * උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, * ඒ වෙනුවෙන් දවස් ටිකක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම. මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක 🙈 නෙවෙයි වැදගත්, දිනපතා අභ්‍යාසවල යෙදීම වැදගත්. ❤ නංගියේ මල්ලියේ, උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්. Social mediaවල ඉන්න එපා. ✋ හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි. ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම. " අත්තාහි අත්තනෝ නාථෝ " තමන්ට පිහිට තමන්මයි. එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්. හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා. ✋ මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා. දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්. කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්.Fashion,Styles වලින් ඈත් වෙලා A/L ගැන හිතපන්. උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන. යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා.
A/L Revision Class වල තියන Test එකක්වත් Cut කරන්න එපා.A/L වලට අවශ්‍ය මානසික නිදහස හදා ගනින්.
A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි. මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා. 🙂
වැදගත්ම දේ.. කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා.💎💎💎
හිතට වැදුනා බොක්ක
Thankyou and respect 💪👍
Wow සුපිරි comment එකක් bro
RESPECT❤️
Best mortivation in my life 🙂
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️🌺
ගොඩක් ස්තූතියි..මේ පාඩම් කිරීමේ ක්‍රම ගැන අවබෝධයක් ලබා දුන්නට.අනිත් අය වගේ නෙවෙයි.ඔයා කියනකොට ඒක කරන්නම ඕනේ කියලා හිතෙනවා.මේක බැලුවට පස්සෙ ප්‍රථිපලයක් තියේවි කියලා හිතෙනවා. ගොඩක් පිං සර්..🙏🏻😊
ස්තූතියි ඔබට.ගොඩක් වටිනා වීඩියෝ එකක්
අයියේ පුලුවන්නම් o/ l වලින් පස්සේ A/ l වලට විෂයන් තෝරා ගද්දි සැලකිලිමත් විය යුතු කරුණු ගැන video එකක් කරන්නකෝ.plz🥺🥺🥺
ඔව් ඒක ගොඩක් වැදගත්
ගොඩක් වටින වීඩීයෝ එකක්.....මන් පාඩම් කරන ක්‍රමත් තිබුනා....තව දේවලුත් දැනගත්තා...ගොඩක් ම ෆේල් උන අයට ආයේ පටන් ගන්න ඕනි කොහොමද කියන ප්‍රශ්නයට හොද විසදුමක් මේ වීඩීයෝ එක....තෑන්කස් 😍👍👍
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
Thanks මේක මට පාඩම් කරන්න ගොඩක් උදවූ උනා👍
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
පාඩම් කරන්න හොඳ steps ටිකක් කියලා දුන්නා thanks
Thanks අයියේ මේක ගොඩක් වටිනවා
අනේ අයියේ ගොඩක් වටින් විඩීයෝ එකක් වගේම ඔයත් අපිට ගොඩක් වටිනවා😁😁😁
Hodayi
🍀thank you🌲
මට තිබුනු ගොඩක් ගැටලු වලට උපදෙස් ගොඩක් ලැබුන තෑන්ක් යූ සෝ මච්🤗
ඇත්තටම මේ චැනල් එක ගොඩක් වටිනවා.... දන්නෙම නැතුව උනත් මන් ගාව මේ කියපු ගොඩක් ක්‍රම තියනවා 🤗
මේක ගොඩක් වටිනව අයියෙ තෑන්කස් ❤️👍😊
ඇත්තටම මාත් plan එහෙකට study කරපු කෙනෙක් ඒත් රටේ තියෙන මේ situation එක නිසා ඒ වැඩ අවුල් වුනා මොකද මම busy life එකක් තියෙන කෙනෙක් දැන් ගෙදර නිසා තමයි මට හිතෙන්නෙ ඔයාගෙ video එක ඕනම situation එහෙකට හරි යනවා thank you for your video and that's great video තව මෙවෙනි video දාන්න please 👍👍👍🤗🙂☺️
ඹයා මම පාඩම් කරන වදිහ cope කරලා වගෙ මං කිව්වෙ4😉😉😉🤘🏻🤗☺
4 වෙනි එක මට ගොඩක් ලේසියි ☺🧡
ගොඩක් ස්තුතියි
oyta godk thank uuuuu. මේ වගේ වටින videos ගේනවට😊😊😊😊😊😊
විභාගය ලං වෙද්දී විතරක් පාඩම් කරපු මට මේ video බැලුවහම ගොඩක් පාඩම් කරන්න හිතෙනවා. ගොඩක් පින් අයියේ මේ video අපිට බලන්න සලස්සනවට 🙏🙏🙏
Innava
පාඩම් කරන අයට ගොඩක් වැදගත් video එකක්....💫
මේ video එක ගොඩාක් වටිනවා.....🙏🙏🙏tanks අය්යේ 🤗🤗🤗🤗🤗🤗
Uba maduruvoo kanavada😶😶
''Study like teacher '' ekanam niyamai
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
අපි වගේ ලමයින්ට මේ විඩියෝ එක ගොඩක් වටිනවා .. ගොඩක් පින්
හොද වීඩියෝ එකක් තෑන්ක්ස්. මන් හැමදාම bio අපි එක්ක
මරු මේ ක්‍රම ටික තව ගොඩක් vidido දාන්න
අනේ අම්මේ...මට 2 වෙනි ක්‍රමේ අහන් ඉද්දි නිකමට පලවෙනි ක්‍රමේ මතක් කලාම මොනාද කිව්වෙ කියල මතක නැති වුනාම දැනෙන හැගීම Unstoppable...😂😂😂😂😂
Same here 😂💔
තෑන්ක්ස් අයියේ හැමදාමත් ගෙන විඩියෝ අතරේ මේ විඩියෝ එකත් ගොඩක් වටිනවා 🥰💜️
මේක මට ගොඩක් හරියන වීඩියෝ එකක්.thank you
හුගක් වටින video එකක්.සුපිරි 👌👍💐
මේ video එකනම් මාර වටින video එකක්👍
නිකන් රැප් අහල ටයිම් පාස් කරද්දි මේ වීඩියෝ එක හම්බුනේ😐කිසිම උනන්දුවක් නැති මම මේ ටික බලල වැඩ කරන්න පුරුදු උනා.🙏❤ගොඩක් පින්, බුදු සරණයි!😊🎀
පාඩම් කරන ගමන් වතුර බොන්න,
චුයින්ගම් එකක් හපන ගමන් පාඩම් කරන්න 😇❤️
👍
මට මෙ විඩියො එක හුගක් වැදගත් thank you
ගොඩක් ස්තුති දැනුම බෙදා දෙනවා වගෙම මෙ කැපවීමට. 🙂🙏❤️💫❣️
Thank you so much this video makes me very hopeful to face my exam
මම මේකෙ ගොඩක් දේවල් දැනටමත් කරනවා 💙 මේව 100% සාර්ථකයි . ඒ වගේම තව දෙයක් මම එකතු කරන්නම් පුලුවන් නම් පාඩම් කරන අතරතුර විනාඩි 20 වරක් වගේ වතුර උගුරක් බොන්න .කම්මැලි ගතිය නැතිවෙනවා , නිදිමත නැතිවෙනවා . Thank you soo much ❤❤💙
ඇත්තටම මේ video ගොඩක් වටිනවා පාඩම් කරන අයට thanks🙂🙂
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
Notes & Plan method තමා මං තෝරගත්තේ ❤️
ගොඩක් වටින අදහස් ජයෙන් ජයම වේවා
මේ කියල දුන්න හැම දේටම ගොඩාක් ස්තූතියි ඔයාලට.😃👍
Pomodoro method එක මට ගොඩක් උදව් උනා. Thank you.💖
පාඩම් කරනව කියල කියනව පාඩම් කරනව ඉතින් .දවසම හරි පාඩම් කරනව කියල පොත කියවනව 🙂💔 ඒත් අන්තිමට මොකුත් මතක නෑ අන්තිමට පාඩම් කරපු දෙයක් නැ 🥲
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
@@anushkabandara3978 Hmm
@@nethu1376 බයවෙන්න එපා මෙතන ඔයාගේ නම්බර් එක මම ඉල්ලන්නේ නැහැ... මගේ නම්බර් එක දුන්නොත් msg එකක් තියන්න පුළුවන්ද? ඔයාව ටිකක් අඳුර ගන්න හිතුනා 🙈🙈. මම අනුෂ්ක ඉන්න ඇඹිලිපිටියේ
@@anushkabandara3978 😂
Mn me okkoma techniques pawichchi karala thiyenawa... e krama thawa hodata pawichchi krnna meken igena gaththa... thank you aiye... Good luck...😙😙
ගොඩක් වටිනවා ❤️
All the best හැමෝටම
ඇත්තටම හොද වීඩියෝ එකක් ❤️🩹❤️🩹
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් 😌
ඔයා වට්ස්ඇප් ඉන්නවද?
Im also doing this method this is perfect for big studies
Apita thawath me wage vatina videos godak danna....goad bless 👍
Ayyage me video eka gdk watinawa Mt. thanks ayye.☺️☺️😊😊 All the best ayye.👍👍
ඇත්තටම හොද වීඩියෝ එකක් දැක්ක ගමන් Bio අපි වීඩියෝ බලනවා ගොඩාක් වැදගත් වටේ යන්න නැතිව කියන්න ඕන දේ කෙලින්ම ඉක්මනට කියන එක තමයි මම කැමතිම මමත් පාඩම් කරන කොට දැන් මේ ක්‍රම අනුගමනය කරනවා ස්තුති ගොඩාක්👍👍👍👍👍👍👍
Ow
නියමයි. ගොඩක් හොද video එකක්. මට ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි. තවත් මේ වගේ වටින video අපිට දෙන්න .
හොද වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න 👍😃
Hoda widiyo akak
ගොඩක් හොද වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි..
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ලේසියෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍ර වල විවරණ බලන්න ශිල්පාලෝක අධ්‍යාපනික අත්වැල චැනල් එක වෙත පැමිනෙන්න.
පලවෙනි ක්‍රමේ සාර්ථකයි මේකේ..🙂❤️
Notes ,study like a teacher me krama 2 mata godak සාර්ථක una.thanks bio api you tube channel ❤
අනේ thanks අයියේ මට පාඩම් කරන්ට විදිහක් නැතුව හිටියේ 😊😊😊
ඔ
දැන් පාඩම් කරන්නේ නෑනේ
Thanks ..ලොකු help එකක්..
I really hope this will help me cause I'm addicted to k/c dramas and I'm writing A/L next year I really want to study 😔😧🥺
Thank you ❤️🌼 ජය වේවා!!!❤️❤️බුදු සරණයි !!!🌼❤️ තව දියුනු වේවා!!!🙏🙏🙏🌼❤️
2021 idan thamai mn padam karanna gaththe . ekath ahamben wage me video eka dakkata passe . aththama kiwwoth oyalage me videos walin study tips ekkama mitivation ekath hambenawa . Thanks Bio Api team ekatama ❤
THANKS මේක ගොඩක් වටිනවා
මෙ video එක ගොඩාක් වටින එකක්.ස්තූතිය 🙏 😊
Thank you so much aiye.godak pin me wage vedio karanawata.thawa thawath me wage wadagath lassana vedioes karanna shakthiya dairya labewa kiyala prarthana karanawa.and Happy New Year☺😍♥️
Thankx for the big comment ✌️
ජය වේවා අය්යේ.. ❤️❤️❤️ ආදරෙයි ගොඩක් 🤭🤭 පරිස්සමින් ඉන්න
මේ වගේ වැඩ සටන් වලට.ගොඩක් ස්තුතියි
මේක ඇත්තටම ගොඩක් වටිනවා
නියමයි 👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓
ගොඩක් හොද වීඩියෝ එකක්
ඇත්තටම මේක හරි වටිනවා.
Thank you aiye 🤗❤️ ඇත්තටම මේක ගොඩක් වැදගත් විඩියො එකක් ❤️ ..
මේ පාර O/L. Tank's Bio Api...... 😃😃👍👍👍
Thnku brother.Digtama me wge vedios dnna.gdk wedgath Points danagththa mken 💪🏻💜👍🏻
These study methods are very successful.thankyou...✌
Exam ekata tawa dawas 3i.monawa karannada hitagnna baa.godayanne kohomada kiynne
Thank you so much.this video more important in my exam👍
බොහෝම ස්තූති අයියේ මටත් පාඩම් කරන්න මාර විදියට ඔලුව හැදුනා මාර්තු මගේ විභාගේ thank you very much brother
පtta
me wage videos denawata thanks
'Bio Api'you tube channel ekata.............
Notes ක්‍රමය හුගක් සාර්ථකයි...
Eka aththa
Hmm ow 🤟😁❣️
ඔන්න සස්කයිබ් පාරක් දැම්ම.. 👍එල වටිනව... 😍
Thank you . මේක ගොඩක් වටිනවා
Matta samanaya. Time table Akka danana oll avall valatta
Ou ou ou ou
පන්තියේ උගන්නන වෙලාවෙම ටීචර් කියන දේ හොදට මතක තියාගන්න tips vedio එකක් දාන්නකෝ.....වැඩ ගොඩ . පාඩම් කරන්න වෙලාවක් නෑ.....😭😭
අවධානයෙන් අහන් ඉන්න
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් 👍👍
Thank you....gdk wtin video ekk 👌👍
This is important for post graduate studies too.thanks a lot
Eththatma loku udwk.. Digtm krgena yanna... Bohoma sthuthiii...🥰❤️
Aiye meka ගොඩක් වැදගත් video එකක්. Thanks ❤️👍🏻
Thank you.. godak wedagath una me video Eka.. Dan idan goal Eka aluth una wagei.. 👌