I don't know why this happened to you. Everyone did their best, everyone performed well, but your performances was outstanding, as a Sri Lankan I have never seen these types of traditional acts ever, nd we all should give our support to all the traditional dancers because this culture can only be seen in Sri Lanka, Western culture is everywhere now, nd more than Western dancing, traditional dancing is way to hard, Danuja malli did his best, nd his acts were so good, but the real winner is Milan, He deserves to be the 1st. Good luck for your future Milan. I wish u all the best 👍
Mama hithuwe milan malli 1st place ei kiyala....mage nm adahasa milan tamai me competition eken dakshama...eka godak aya piliganna deyak namuth malli votes poddak adu una nisa 2nd place awata saalenna epa oyata lassana gamanak yanna mn suba pathanawa malli....and congratulations for becoming the runners up malli❤
Every step you take should be successful 😘 congratulations Milan 😍 even if you get second place, our preference is for you...🌟💫💫 Heartfelt congratulations 🎉 for a wise future Milan & Thilini mis 🧡💛💛❤️❤️
අපරාදයක් උනේ… විනිශ්ච මණ්ඩලයක් මොකටද මුල ඉදන්ම SMS තිබුනානම් ඉවරයි෴෴ නැටුමට ආදරේ කරන හැමෝටම මිලාන් ජයග්රාහකයා෴෴෴ හිරු ලෙප්ට්😂😂😂😂😂
Etha kathawa bn lankawe godak competition wala wenne oka thamai
ඔයා තබන හැම පියවරක්ම සාර්ථක වෙන්න ඕනි මිලාන් මල්ලි සුබ පැතුම්. ඔයාට දෙවෙනි තැන ලැබුණට අපේ මනාපය ඔයාටයි.නැණවත් අනාගතයකට හෘදයාංගම සුබ පැතුම් මිලාන් මල්ලී😍තිළිණි මිස්😍💖
මිලාන් පුතේ ඔයා තමා නියම දක්ශයා. බුදු සරණයි 💐
උණුසුම් සුහ පැතුම් මිස්ටත් මාලක් පුතාටත් ඉදිරියට තවත් ලස්සන වැඩ සටහන් කරන්න ලැබේවා එක්ම කාන්තා නියෝජනය දෙවනි තැන් ගත්තා සතුටුයි ගොඩක් අපේ කම අපිට දුන්නාට බුදු සරණයි
අද අපේ රටේ
අපේ දේ රැකගන්න ඉන්න
වාසනාවන්ත පුතෙක්
ඔයාට ජයෙන් ජයවේවා පුතේ
හරිම ලස්සන නර්තනයක් ඔයා දක්ෂකමේ උපරිම
ඔයා දෙවනියට ආවට ඔයා ඇත්තටම පළවෙනියා
මිලාන් පුතා ගේ ගුරු තුමියට (තිලිණි )
ගරු කළ යුතුමයි
මේ මල්ලී දෙක වුනාට මේත් එක්තරා පළවෙනියෙක්. දේශිය නර්ථනයේ තරුවක්💗💗💗
පුතේ ඔයාට හොද අනාගතයක් තියනවා රත්තරන් වාසනාවන්ත අනාගතයක් වේවා පුතේ තෙරුවන් සරණයි
පස්වෙනි වතාවටත් බලනවා .... කොච්චර බැලුවත් එපා නොවන නැටුමක් ....... 😘😘😍😍♥️♥️
නියමයි සුභ පැතුම් පුතේ....❤ තිළිණි අක්කා සුපිරි ❤🙏🙏
You Are The Real Hiru Super Dancer Milan Malaka, No One Cannot Come Closer To Your Shadow Even.❤️👍🏻👍🏻
මට මතක් වුණා කොසොල් රජුගෙ සිහින 16. අනාගතයේ සුදුස්සාට සුදුසු තැන අහිමි වෙන බව ඉන් එක් සිහිනයකින් නිරූපණය කෙරෙනව. අද අපි හැමෝම ජීවත් වෙන්නෙ අසාධාරණයෙන් පිරි සහ තවමත් පරදේසක්කාරයන්ට යටත් වුණු, වහල්වුණු පරාදීන ලාංකීක මිනිසුන් හැටියට. ඔය දෙන්නට මං හදවතින්ම සුබ පතනව ජීවිතය සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියල . කියන්න වචන නැහැ පුදුම ලස්සනයි , නියමයි 👍👍👍👍
ආඩම්බරයි මිස් & මල්ලි දේශීය නර්තන කලාවට මේ වගේ කාලෙකදි තැනක් ගෙනාවට 👍කවුරු මොනා කිව්වත් ඔයාලා දෙන්න දිනලා ඉවරයි ❤️
අනේ මිලාන් පුතා සහ තිලිණි ඒක මාර සුපිරිම සුපිරි වැඩක්
❤❤❤❤❤❤❤❤❤
Kerula.himi.milanta.dakshama.tharanga.karu🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අපේකම රැක දුන් ඔබ දෙපලට දලදා සමිදු පිහිටයි , බු,,,ස,,,,,,
I don't know why this happened to you. Everyone did their best, everyone performed well, but your performances was outstanding, as a Sri Lankan I have never seen these types of traditional acts ever, nd we all should give our support to all the traditional dancers because this culture can only be seen in Sri Lanka, Western culture is everywhere now, nd more than Western dancing, traditional dancing is way to hard, Danuja malli did his best, nd his acts were so good, but the real winner is Milan, He deserves to be the 1st. Good luck for your future Milan. I wish u all the best 👍
Mama hithuwe milan malli 1st place ei kiyala....mage nm adahasa milan tamai me competition eken dakshama...eka godak aya piliganna deyak namuth malli votes poddak adu una nisa 2nd place awata saalenna epa oyata lassana gamanak yanna mn suba pathanawa malli....and congratulations for becoming the runners up malli❤
අපේ සම්ප්රදාය රැකගෙන ඉදිරියටම යන්න සුභ පතනවා සහෝදරයා 🙏❤️
You are very talented boy..go ahead...best of luck..you are winner in my heart...👍
Every step you take should be successful 😘 congratulations Milan 😍 even if you get second place, our preference is for you...🌟💫💫 Heartfelt congratulations 🎉 for a wise future Milan & Thilini mis 🧡💛💛❤️❤️
Mara lassanak tibune kiyan wacan na ජයවේවා
Mamath mula idan balaaporotthu unee milan puthaa ath okkama daksayoo anika janathaawagee sms walin nisaa daniduta wedi ethi kamak nee puth3 adiriyatama yanna suba anaagathayak🌹🌹🌹🌹🌹🌹👍
හැමදාම දෙවිනියයි පළවෙනියා වුනේ. ඕන තරම් උදාහරණ තියනවා. ඒක නිසා සතුටු වෙමු 🙂❤️
Anee milan malli super dancer wei kiyalamai hithuwe..amma kenek wage guruwariyk mallita labune..suba pathum
Api hithuweth milan1st wei kiyala...deshiya sampradaya idiriyatama aran yanna obata thawa thawath shakthiya labanna oni ,hamadama wenas akarayan gemath dunna...dewana sthanaya unata kmkne malli,oya danatamath dinala iwarai oya palaweniyama thama sms walin deweniyaunata ,idiroyatama jaya ganna budusaranai milan mallita ,thilini misstath ❤❤
ඔයානම් සුපිරි
සුහ පැතුම් මල්ලි
දක්ශකම අතින් මිලාන් මල්ලි තමා ඉදිරියෙන් ඉන්නෙ. අන්තිමෙදි කොහෙවත් නැති කෙනෙක් ආවෙ. කොහොම උනත් සුභ පැතුම්
කොහෙවත් නැති කෙනෙක් වෙන්නේ කොහොමද මිලාන්ගෙයි දනුජගෙයි Viwes වලින්ම වෙනස තේරෙනවා . නැටුම් කියන්නේ සම්ප්රදායම නෙමෙයි
😮😮😮harima lassani 😮😮😮
Nice මල්ලි 🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️💘💘💘💘💘💘
Ane harima අසාධාරණ thirnayk.me wage දක්ෂ ayawa kinissunta penne nedda.anith hemoma දක්ෂයි thamai.eth මේ ඉන්නෙ ලෝකේ හොල්ලන්න පුලුවන් කොල්ලෙක් අප්පා.ශික් කියල යනවා.ආදරේට නෙවෙයි වෝට් කරන්න ඔනේ දක්ෂතාවට .🙏💔
@Dr. D ithin eka TV chanel eken danagnna one neda.? Ekkenekta vote karanna puluwan liit ekk danna one.ekama kena vote karana eken hri kenata කුසලානය hamben nene.mewa adupadu thamai.
පලවෙනි යා වෙන්න ඕන කෙනා
Youre the real winner ❤️🔥
Meya 1k awasathawak pamanai.anagathaye lokayama Dinanna shakthiya thswa thawath labewa.♥️meya parajayak nowe.thawath dinumaka arambayak ...........
I love you too baby I miss you too I amir
Good luck
💖 💖 💖
Milan 1 ❤️
Congratulations milan
ඔයා පළවෙනියා පුතේ පළවෙනියා උන කෙනා නූගත් අය මැසේජ් කරපු අය .මෝඩ අය මැසේජ් කරේ .ආදර්ශමත් විදියට නෙවෙයි .හදවතින් පළවෙනි තැන ඔයා
This is the best.
වැඩසටහන පුරාවට කිසිම විශේෂත්වයක් දැකපු නැති කෙනෙක් අන්තිමට කිරුළ ගත්තා.පස්දෙනාම දක්ෂයි.නමුත් සුදුස්සා ට සුදුසු තැන හිමි විය යුතුයි.
සහතික ඇත්ත! 100% true
Ammo eka
Kudos!
Oya thma malli superme
Super
Milan thami enna one hri nm. Eelaga para dakshathama kena ganath salaka balanna. Nththm hamadama asadaraya wenne
Superb
ana ma winishsha mandala wadak na milan and daliya tama hodata kara antimata wana akkanak awa
තිළිණි miss 🙏
1:09 ඒ ගැම්ම 💪
Super malli
2:40 මම ආසයි ඒ හැඩයට 💖
🥰😘❤️👍
Milan Tama dakshaya API SMS kala godak
1:31 wow!!!!! 1:09
Patta
හරිම අගෙයි පුතා
maru thawa vidiyo Ona Apata❤❤❤❤❤
Supar
Oi
😍
Mm hethuva oyagolo seeni keyala
අනිත් දවසේ ඕවා නටන්න එපා ධනුජ වගෙ දිගටම බ්රේක් ඩාන්ස් පාරක් දාලා රඟපෑමක් කරන්න,මොකද ඕවට තැනක් නැහැ ,තැන තියෙන්නේ බලයට විතරයි
❤️❤️❤️😘😘😘😘😘❤️❤️😘❤️😘
❤❤ super
kiynna wchana blnna thawa thawa asa hithenwa ape de krna ekat hdawthinma gru krnwa bs.
👌👌👌👌
Wooww 🙂👍
පුදුම ලස්සනයි💗
umbanam yakekma thamai malli jaya wewa theruwan saranayi
ඇත්තටම ඇග හිරි වැටුණා
තිලිනි මිස්ගෙ ඇස් දෙක ගැන නොකිය කිව්වෙ මොකක්ද 😜🤭
Song eke nama mokadda
දක්ශකම අතින් මිලාන් මල්ලි තමා ඉදිරියෙන් ඉන්නෙ. අන්තිමෙදි කොහෙවත් නැති කෙනෙක් ආවෙ. කොහොම උනත් සුභ පැතුම්
Kohevt nthi knc venne komd😂
Akathanai...alamayatath dakshakama thiyanavane......
♥️♥️♥️♥️