Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපෙ හාමුදුරුවනේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ ඔබ වහන්සේව සියලු දෙවියන් රකිත්වා සත්‍ය රැවිපිලි දේවා දෙවියන්ගේ සාදු නාදය අපිට ඇසේවා 🙏🙏🙏
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
මෙවැනි දේ ඉන්දියෙවෙ නැ .ඒවා මේ හෙලයේ පමනයි. අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ
ස්වාිමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙිවා තව තවත් අපිට කියා දෙන්න බුදුසරණයි
මෙවැනි ස්වාමීන් වහන්සෙ නමක් සිටිනවා දැකගන්න නැති උනත් ඇහුම්කන් දෙන්න හරි පිනක් තිබුනා මා හට ❤🙏 සෝම හාමුදුරුවෝත් මෙ වගෙ වෙන්න ඇති ඔබ වහන්සේට පිං කලු වලාවකින් වැසුණු මිනිස්සුන්ට එක් රිදී රේකාවක් පෙනෙන්නෙත් පෙර පිනක් තිබුනොත් පමනයි . 🙏🙏
ස්වාමීන් වහන්සේට සහ ඔබට බොහොම පින් බුදු සරණයි
සියලු රග දෙස මෝහ දුරු කල මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස් කරා කරමි නමස් කාර්ය ම වේවා නමෝ බුද්ධ ය 🙏👏🙏👏🙏👏🙏👏🙏🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏ක් සාදු සාදු 🌹🙏🙏👏🙏👏🙏👏🙏🙏🙏🙏
ඔබවහන්සේට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා
අතිවිශිෂ්ඪ වැඩ සටහනක් සුවපත් වෙිවා
ධම්ම ගවෙෂි හාමුදුරුවන්ට දිර්ඝායුෂ වේවා! බුදු රජාණන් වහන්සේ අපේ රටේ බව අපට පැහැදිලියි.සියල්ලෝම එය තේරුම් ගනිත්වා!!
ඔබ වහන්සෙට බදුසරනයි
මේ සත්‍ය සියල්ලෝම වටහා ගනිත්වා සියල්ලෝටම මේ වීඩියෝව බලන්නට ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අනිත් අයට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏🌹🌹🌹🙏🙏
මහමෙවුනාවෙන් පරෙස්සම් වෙන්න හාමුදුරුවනේ
මීළඟට මිරිසවැටිය ස්ථූපය ගැන දැන ගැනීමට රැඳී සිටින්න...🙏🙏🙏කලින් වීඩියෝ නැරඹිමට චැනල් එකට SUBSCRIBE 😍😍😍 කර එකතු වෙන්න.සැඟවුණු ලංකාද්වීපයේ විස්තර මහාවංසයට අනුව.🙏🙏🙏දුටුගැමුණු රජු නිර්මාණය කරවූ ඉදිකිරීම් තිස්සමහාරාමයේ නටඹුන් සහ ස්ථූප සමඟ ගැලපෙන අයුරු ඔබත් ගිහින්ම බලන්න.🙏🙏🙏
රජය මෙි පිළිබඳ සොයා බැලිය යුතුය
තෙරුවන් සරණයි.
මෙයමෙරජයට අවබොද වෙවා කාලෙන් කාලෙට ගංවතුරදදා මෙය ස්බාවදර්මයම කවදාහරි සියල්ලටම දඩුවමක්දෙවි.
මහසෙන්පුර කියල ගමක් තියෙනවා කතරගමට යන පාරෙ.
Oba wahanseta samma sambudu saranai.
ස්වාමීන් වහන්ස අපෙ රටට ආදරේ මිනිස්සු මේ රට පාලනය කරන්න එනවා නම්.... කියලා හිතුනා.... කොච්චර නම් අපරාදයක්ද මේ... 😢
එතකොට අද රුවන්වැලි මහා සෑය , අභයගිරිය කියල හඳුන්වන ස්ථාන මොනවාද ?
ස්වාමීන්වහන්ස එතකොට රුවන්වැලි මහාසෑය තිස්සමහාරාම වෙහෙරද. මට වටහා දෙන්න.
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu !!!
And hamuduruwane separate disanayakta kiyadenna
❤
❤❤❤
ප්‍රවේශමෙන් බුදුන් ලන්කාවෙ බුදු වුනා කියමින් සියල්ල වනසන උමතුවෙන් දගලන පිස්සො වගයක් ඉන්නව.
ඉන්දියාවේ බුදුන් ඉපදුනා කියන්න අදටත් තියෙන්නේ එක එකම සෙල්ලිපියක් විතරයි. ඒකෙත් තියෙන්නේ සයෝමුණි කියලා හදුන්වපු කෙනෙක් ගැන. අනගාරික ධර්මපාල ඇතුලු සුද්දන් විසින් හදපු දඹදිව නම් ඉන්දියාවේ තියෙනවා. මහමේරු පර්වතය කියලා හිමාලයේ අයිස් කදු පෙන්නනවා. මෝඩ හරක්. ජම්බුද්වීප කියන්නේ සිංහල නමක් මිසක් පාලි වැනි නමක් නෙවෙයි. පාලි යන්නේ දෙමළ භාශාව නිර්මාණය වෙන්න මව් බස වුන භාශාව. සැබෑම ගාතා ආදිය තියෙන්නේ සංස්කෘත භාශාවෙන්
එකක් තිබිල හරි දාහක් තිබිල හරි මිනිසුන් තුලින් සෑම රටකම ඉතිහාසය පැවතී ගෙන එන ආකරයටම දහමත් පවතිනව ඒ ලෙසටම. එච්චරයි. බොරුවට ඉතිහාසය ගල් ගුහා වල හෙව්වට දහම ගල්ගුහා වල නෑ. බැලුවම ඉතිහාසයක් තියා මොන මගුලක්වත් නෑ. ඒ නිසා පවතින දහම ත් ශාශනයත් කන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක හොදා.
ඒක තමා මමත් කියන්නේ. හොයලා බලන්න. ඉන්දියාවේ දඹදිව හෙව්වට හම්බෙන්නේ නෑ. ලලාට ධාතු, ඌර්ණ රෝම ධාතු, බෝධිසත්ව නලල්තලය, බද පටිය ඉදන් සේරම තියෙන්නේ ලංකාවේ. එතකොට බුදුන් විතරක් ඉන්දියාවේ. මොන කුනුකර්පයක් ඒක.
@@randeepadananjaya1236 හොයල බලන්න දෙයක් නෑ. හොයල බලල තිබුන දේවල් තමා ඉතිහාසය තුල පවතින්නේ. දැන් ඉන්න ඔය පිරිස බොරුවට කෑලි කීපයක් අල්ල ගෙන දගලනව. ලන්කාවෙ විතරද බොදු ඉතිහාසය තියෙන්නේ? ඉස්සෙල්ලා ඒක හොයල බලල දැන ගෙන එන්න.
ඔයා වගේ මෝඩ පැටියෙක් තමා උඩින් අතගාල දකින දේ විතරක් පිලිගන්නේ. ලෝකයේ මේ මොහොතෙත් පරීක්ෂණ අලුත් දේවල් සොයා ගැනීම් වෙනවා. අද හරි කියලා නිර්දේශ කරපු දේ හෙට බොරුවක් වෙනවා. හොදම උදාහරණ භූ කේන්ද්‍රය මතය, ඩාවින් වාදය, වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසයි දකින් දේ විතරක් පිලිගන් නැතුව දිගටම සොයාබැලීම් කරන්න ඕන.
👌🙏🙏🙏
🙏🙏❤❤🙏🙏💖💖🙏🙏❤❤🙏🙏💖💖
🙏🙏🙏
යෝධකණ්ඩියේ තියෙන යෝධ වැව ගැන කියන්න.
පින්සිදු වේවා .තිස්සමහාරාමය චෙතිය අසල පෙන්වු නටබුන් බැලීමට යන්නේ කෙසේද
Google map එක උපයෝගි කරගෙන උනත් යන්න පුළුවන්. පේන දුර තියෙන්නේ.. බෝඩ් දාලා තියෙනවා.. හොයාගන්න ලේසියි.🙏
රුවන්වැලි සෑය ගැන නේද මෙි කතාව ප්‍රචලිත ඒ ගැනත් පැහැදිලි කරන්න
මේ වීඩියෝ එකත් හොඳින් බලන්න..🙏🙏🙏ua-cam.com/video/E4pXF78S-Cs/v-deo.html
බණ කියන හාමුදුරුවෝ පිළිපදින්නෙත් නෑ ,උන්දැලාටත් ඕන සල්ලි විතරයි ........
where this location....game nama mokakda
තිස්සමහාරාමය 🙏
මෙතනට යන්නෙ කොහොමද ?මිරිසවැටිය ගැන තොරතුරු ලබාගන්න පුළුවන් ද
සඳගිරි සෑය ළඟ ඉඳන් ඔය ස්ථානයට යන්න පුළුවන්. Google map එක උපයෝගී කරගන්න. 🙏තිස්සමහාරාමය සඳගිරිසෑය සහ ඔය ස්ථානය ත්‍රිකෝණාකාරව පිහිටා තිබෙනවා.
මේ ලිනික් එක බලන්න.🙏🙏ඓතිහාසික නටඹුන්maps.app.goo.gl/6XZEuHs4DddvmcSKA
ඔය රටේ තියෙනවා කියන පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව වහලා දාලා රටට ආදරය කරන මිනිස්සුන්ට මේවා රැකගන්න ඉඩ දුන්නනම් හොදියි
@manjulaarambepola6790ගොඩක් පුරාවිද්‍යා ස්ථාන නමට විතරයි..😂 මිනිස් පුලුටක් නෑ හොයා ගන්න..🙃🙃
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ස්වාමින් වහන්ස නියම තිස්සමහාරාමය වෙනත් ස්ථානයක තිබේද තව කන්ඩයමක් සදහන් කරන්නෙ රුවන්වෙලිසෙය තිබෙන්නෙ යාලට යාබදව හො යාල තුල බවත් එය සමහරවිට ලාහුගල නීලගිරි වියහෙකි බවත්
මෙ කොහෙද..
Samin wahanse number aeka nadda vishesha panividakata
මේ මගේ fb ගිණුම.. messenger එක හරහා පණිවිඩයක් එවන්න..🙏🙏🙏facebook.com/profile.php?id=100008094797988&mibextid=zLoPMf
බුද්ධ උප්පාද කාලය ගඩොල් බාවිත කලේ නැත ලෝවාමාහා පාය ගලෙන් කරන්නත් දා ගැබ ගඩොලෙන් කරන්න විදිහක් නොමැත මේවා ගැටලු සහ ගතයි මේවාට හේතුව සුද්ද දුන්න හිතිහාසය කර තියාගෙන යන එකයි හෙල යිතිහාසය ශිලා ලේකන තුල පවතිනව බුදුන් උපන් හෙල බූමිය කියන්න කොන්ද පන නැති නිවටයො යින්න රටක්
සහතික ඇත්ත ඔබට ත්‍රිවිද රත්නේ පිහිටයි🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ හරි. අනුරාධපුර තියෙන්නෙ ලංකාදීපයෙ. නමුත් මට හිතාගන්න බැරි සමන්ත කූටය වෙනස් වීමයි. මොකද මහවැලි, කැළනි, කලු, වලවේ සමන්ත කූටයෙන් පටන්ගන්නෙ කියනව. කැලණි ගඟෙන් උතුරටත් මහවැලි (ගංගානම්) ගඟෙන් උතුරටත් තමයි දඹදිව තියෙන්නෙ. මහවැලි ගඟෙන් පහලටත් වලවේ ගඟෙන් දකුණටත් තමයි ලංකාදීපය තියෙන්නෙ. අසෝක රජතුමාගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රි මහා බෝධියේ අංකුරයක් මහවැලි ගඟ දිගේ මුහුදට පැමිණ ලංකාදීපයේ තිබෙන අනුරාධපුරයට වැඩම කරනවා. එම නිසා අනුරපුර තියෙන්නෙ ලංකාදීපයෙ මිසක් දඹදිව (ජම්බුදීපයෙ) නොවේ. මට හිතාගන්න බැරි සිව් හෙළයේ මධ්‍ය ලක්ෂ්‍ය වන සමන්ත කූටය ලංකාදීපයේ දකුණු මුහුදට කිට්ටුවෙන් පිහිටන්නේ කොහොමද කියන එකයි. පුලුවන්නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. තෙරුවන් සරණයි.
Man hithanne warthamana sri padasthanaya lesa hadunwanne maha neru parwathaya kiyalai
Okkoma hari kiyamuko etakota ruvanveli maha seye musavakda
දකුනු ඇලය දකුනු දිශාවම කියල කියන්න බෑ නේ......වම දකුන වෙනස් වෙනවනේ.....
මාගම ඔයලගමයි තියෙන්නෙ හාමුදුරුවනේ
Aiyo munta mokakda wela thiyenne
අපේ හාමුදුරුවනේ ඇයි අපේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහෙම කරන්නේ දෙයියනේ
ඔය ඉතුරුටකවත් පරිසමිකරගන්න අපෙ ඉතිහාසය ගෙවල්.හදල තින්නෙපරාවස්තු ඉඩමිවලද.අපෙහෙල ඉතිහාසනැවත ගොඩගන්න
ඒ අසලම තියෙන සඳගිරි සෑය නෙමෙයිද ?
සඳඟිරි සෑය ගැන විස්තරයක් වෙනම ඇති.. ලෝහමහාප්‍රාසාදය ගැන වෙනම එකක් ඇති..🙏🙏🙏
මෙතනට යන්නේ කොහොමද?
තිස්සමහාරාමය ළඟ තියෙනවා.
❤❤🙏
මුං මේ විදියට මේ කරන්නේ ඉතිහාසය පිළිබද සැක ඇති කරවන්න...
මාරයාට අහු උනාම පිස්සු කෙළලා අහිංසක මිනිස්සුත් අපායට යවනවා.
කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැති අය කොහොමත් අපායෙ යනවා.🙏
@@uputaganeema ඔයා අසාන් සජිවන් නේද.
@@oldisgold6135 👍👍👍 ඔව්..🙏🙏🙏
මට කියන්න අටමස්ථානය වදින ගාථාවට තිස්සමහාරාම කියලා දාන්න වේවී ජනතාව මහා භක්තිමත්වම වzද පුදා ගන්නවා හාමුදුරුවනේ පොලොන්නරුවේත් දාගzබ් තියෙන්නෙ දේවානම්පියතිස්ස නෙමේ මල්ලී නෙමේ සද්ධාතිස්ස
සැබෑ අටමස්ථාන මොනවාද කියලා මම ලිනික් එකක් එවන්නම්.🙏
මේ විස්තර ටික බලන්න..🙏🙏🙏facebook.com/101083941577881/posts/pfbid02c2bpA9dp2gMdTCPTuufqA6TfEwCurdyek4KxGrFcqA3AzJbtHxCV7yyMjoA4Aqegl/?mibextid=Nif5oz
බොරු කියන්න එපා අපේ හාමුදුරුවනේ.
ඇයි මහසෙන් රජතුමා ප්‍රසාදය විනාශ කර්න්නේ? ඒ රජතුමා යහපත් කෙනෙක් නෙවෙයි ද?
එතුමා මහායානිකයෙක් පසුව ථේරවාදය වැළඳගෙන විනාශ කරපුවා ආයෙත් ගොඩනැඟුවා
ඔය තිස්සමහාරාමය කාවන්තිස්ස රජතුමා තමන්ගේ නම තියලා හදපු ස්ථුපය. බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා අපේ හාමුදුරුවනේ.
Kohevath ehema සඳහනක් කාවන්තිස්ස රජතුමා ලියලා na
😂
අපෙ හාමුදුරුවනේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ ඔබ වහන්සේව සියලු දෙවියන් රකිත්වා සත්‍ය රැවිපිලි දේවා දෙවියන්ගේ සාදු නාදය අපිට ඇසේවා 🙏🙏🙏
උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
මෙවැනි දේ ඉන්දියෙවෙ නැ .ඒවා මේ හෙලයේ පමනයි. අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ
ස්වාිමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙිවා තව තවත් අපිට කියා දෙන්න බුදුසරණයි
මෙවැනි ස්වාමීන් වහන්සෙ නමක් සිටිනවා දැකගන්න නැති උනත් ඇහුම්කන් දෙන්න හරි පිනක් තිබුනා මා හට ❤🙏 සෝම හාමුදුරුවෝත් මෙ වගෙ වෙන්න ඇති ඔබ වහන්සේට පිං කලු වලාවකින් වැසුණු මිනිස්සුන්ට එක් රිදී රේකාවක් පෙනෙන්නෙත් පෙර පිනක් තිබුනොත් පමනයි . 🙏🙏
ස්වාමීන් වහන්සේට සහ ඔබට බොහොම පින් බුදු සරණයි
සියලු රග දෙස මෝහ දුරු කල මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස් කරා කරමි නමස් කාර්ය ම වේවා නමෝ බුද්ධ ය 🙏👏🙏👏🙏👏🙏👏🙏🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏ක් සාදු සාදු 🌹🙏🙏👏🙏👏🙏👏🙏🙏🙏🙏
ඔබවහන්සේට බුදුසරණයි දෙවි පිහිටයි දීර්ඝායුශ වේවා
අතිවිශිෂ්ඪ වැඩ සටහනක් සුවපත් වෙිවා
ධම්ම ගවෙෂි හාමුදුරුවන්ට දිර්ඝායුෂ වේවා! බුදු රජාණන් වහන්සේ අපේ රටේ බව අපට පැහැදිලියි.සියල්ලෝම එය තේරුම් ගනිත්වා!!
ඔබ වහන්සෙට බදුසරනයි
මේ සත්‍ය සියල්ලෝම වටහා ගනිත්වා සියල්ලෝටම මේ වීඩියෝව බලන්නට ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට අනිත් අයට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏🌹🌹🌹🙏🙏
මහමෙවුනාවෙන් පරෙස්සම් වෙන්න හාමුදුරුවනේ
මීළඟට මිරිසවැටිය ස්ථූපය ගැන දැන ගැනීමට රැඳී සිටින්න...🙏🙏🙏
කලින් වීඩියෝ නැරඹිමට චැනල් එකට SUBSCRIBE 😍😍😍 කර එකතු වෙන්න.
සැඟවුණු ලංකාද්වීපයේ විස්තර මහාවංසයට අනුව.🙏🙏🙏
දුටුගැමුණු රජු නිර්මාණය කරවූ ඉදිකිරීම් තිස්සමහාරාමයේ නටඹුන් සහ ස්ථූප සමඟ ගැලපෙන අයුරු ඔබත් ගිහින්ම බලන්න.🙏🙏🙏
රජය මෙි පිළිබඳ සොයා බැලිය යුතුය
තෙරුවන් සරණයි.
මෙයමෙරජයට අවබොද වෙවා කාලෙන් කාලෙට ගංවතුරදදා මෙය ස්බාවදර්මයම කවදාහරි සියල්ලටම දඩුවමක්දෙවි.
මහසෙන්පුර කියල ගමක් තියෙනවා කතරගමට යන පාරෙ.
Oba wahanseta samma sambudu saranai.
ස්වාමීන් වහන්ස අපෙ රටට ආදරේ මිනිස්සු මේ රට පාලනය කරන්න එනවා නම්.... කියලා හිතුනා.... කොච්චර නම් අපරාදයක්ද මේ... 😢
එතකොට අද රුවන්වැලි මහා සෑය , අභයගිරිය කියල හඳුන්වන ස්ථාන මොනවාද ?
ස්වාමීන්වහන්ස එතකොට රුවන්වැලි මහාසෑය තිස්සමහාරාම වෙහෙරද. මට වටහා දෙන්න.
❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu !!!
And hamuduruwane separate disanayakta kiyadenna
❤
❤❤❤
ප්‍රවේශමෙන් බුදුන් ලන්කාවෙ බුදු වුනා කියමින් සියල්ල වනසන උමතුවෙන් දගලන පිස්සො වගයක් ඉන්නව.
ඉන්දියාවේ බුදුන් ඉපදුනා කියන්න අදටත් තියෙන්නේ එක එකම සෙල්ලිපියක් විතරයි. ඒකෙත් තියෙන්නේ සයෝමුණි කියලා හදුන්වපු කෙනෙක් ගැන. අනගාරික ධර්මපාල ඇතුලු සුද්දන් විසින් හදපු දඹදිව නම් ඉන්දියාවේ තියෙනවා. මහමේරු පර්වතය කියලා හිමාලයේ අයිස් කදු පෙන්නනවා. මෝඩ හරක්. ජම්බුද්වීප කියන්නේ සිංහල නමක් මිසක් පාලි වැනි නමක් නෙවෙයි. පාලි යන්නේ දෙමළ භාශාව නිර්මාණය වෙන්න මව් බස වුන භාශාව. සැබෑම ගාතා ආදිය තියෙන්නේ සංස්කෘත භාශාවෙන්
එකක් තිබිල හරි දාහක් තිබිල හරි මිනිසුන් තුලින් සෑම රටකම ඉතිහාසය පැවතී ගෙන එන ආකරයටම දහමත් පවතිනව ඒ ලෙසටම. එච්චරයි. බොරුවට ඉතිහාසය ගල් ගුහා වල හෙව්වට දහම ගල්ගුහා වල නෑ. බැලුවම ඉතිහාසයක් තියා මොන මගුලක්වත් නෑ. ඒ නිසා පවතින දහම ත් ශාශනයත් කන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක හොදා.
ඒක තමා මමත් කියන්නේ. හොයලා බලන්න. ඉන්දියාවේ දඹදිව හෙව්වට හම්බෙන්නේ නෑ. ලලාට ධාතු, ඌර්ණ රෝම ධාතු, බෝධිසත්ව නලල්තලය, බද පටිය ඉදන් සේරම තියෙන්නේ ලංකාවේ. එතකොට බුදුන් විතරක් ඉන්දියාවේ. මොන කුනුකර්පයක් ඒක.
@@randeepadananjaya1236 හොයල බලන්න දෙයක් නෑ. හොයල බලල තිබුන දේවල් තමා ඉතිහාසය තුල පවතින්නේ. දැන් ඉන්න ඔය පිරිස බොරුවට කෑලි කීපයක් අල්ල ගෙන දගලනව. ලන්කාවෙ විතරද බොදු ඉතිහාසය තියෙන්නේ? ඉස්සෙල්ලා ඒක හොයල බලල දැන ගෙන එන්න.
ඔයා වගේ මෝඩ පැටියෙක් තමා උඩින් අතගාල දකින දේ විතරක් පිලිගන්නේ. ලෝකයේ මේ මොහොතෙත් පරීක්ෂණ අලුත් දේවල් සොයා ගැනීම් වෙනවා. අද හරි කියලා නිර්දේශ කරපු දේ හෙට බොරුවක් වෙනවා. හොදම උදාහරණ භූ කේන්ද්‍රය මතය, ඩාවින් වාදය, වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසයි දකින් දේ විතරක් පිලිගන් නැතුව දිගටම සොයාබැලීම් කරන්න ඕන.
👌🙏🙏🙏
🙏🙏❤❤🙏🙏💖💖🙏🙏❤❤🙏🙏💖💖
🙏🙏🙏
යෝධකණ්ඩියේ තියෙන යෝධ වැව ගැන කියන්න.
පින්සිදු වේවා .තිස්සමහාරාමය චෙතිය අසල පෙන්වු නටබුන් බැලීමට යන්නේ කෙසේද
Google map එක උපයෝගි කරගෙන උනත් යන්න පුළුවන්. පේන දුර තියෙන්නේ.. බෝඩ් දාලා තියෙනවා.. හොයාගන්න ලේසියි.🙏
රුවන්වැලි සෑය ගැන නේද මෙි කතාව ප්‍රචලිත ඒ ගැනත් පැහැදිලි කරන්න
මේ වීඩියෝ එකත් හොඳින් බලන්න..
🙏🙏🙏
ua-cam.com/video/E4pXF78S-Cs/v-deo.html
බණ කියන හාමුදුරුවෝ පිළිපදින්නෙත් නෑ ,උන්දැලාටත් ඕන සල්ලි විතරයි ........
where this location....game nama mokakda
තිස්සමහාරාමය 🙏
මෙතනට යන්නෙ කොහොමද ?
මිරිසවැටිය ගැන තොරතුරු ලබාගන්න පුළුවන් ද
සඳගිරි සෑය ළඟ ඉඳන් ඔය ස්ථානයට යන්න පුළුවන්. Google map එක උපයෝගී කරගන්න. 🙏
තිස්සමහාරාමය සඳගිරිසෑය සහ ඔය ස්ථානය ත්‍රිකෝණාකාරව පිහිටා තිබෙනවා.
මේ ලිනික් එක බලන්න.🙏🙏
ඓතිහාසික නටඹුන්
maps.app.goo.gl/6XZEuHs4DddvmcSKA
ඔය රටේ තියෙනවා කියන පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව වහලා දාලා රටට ආදරය කරන මිනිස්සුන්ට මේවා රැකගන්න ඉඩ දුන්නනම් හොදියි
@manjulaarambepola6790
ගොඩක් පුරාවිද්‍යා ස්ථාන නමට විතරයි..😂 මිනිස් පුලුටක් නෑ හොයා ගන්න..🙃🙃
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ස්වාමින් වහන්ස නියම තිස්සමහාරාමය වෙනත් ස්ථානයක තිබේද තව කන්ඩයමක් සදහන් කරන්නෙ රුවන්වෙලිසෙය තිබෙන්නෙ යාලට යාබදව හො යාල තුල බවත් එය සමහරවිට ලාහුගල නීලගිරි වියහෙකි බවත්
මෙ කොහෙද..
Samin wahanse number aeka nadda vishesha panividakata
මේ මගේ fb ගිණුම.. messenger එක හරහා පණිවිඩයක් එවන්න..🙏🙏🙏
facebook.com/profile.php?id=100008094797988&mibextid=zLoPMf
බුද්ධ උප්පාද කාලය ගඩොල් බාවිත කලේ නැත ලෝවාමාහා පාය ගලෙන් කරන්නත් දා ගැබ ගඩොලෙන් කරන්න විදිහක් නොමැත මේවා ගැටලු සහ ගතයි මේවාට හේතුව සුද්ද දුන්න හිතිහාසය කර තියාගෙන යන එකයි හෙල යිතිහාසය ශිලා ලේකන තුල පවතිනව බුදුන් උපන් හෙල බූමිය කියන්න කොන්ද පන නැති නිවටයො යින්න රටක්
සහතික ඇත්ත ඔබට ත්‍රිවිද රත්නේ පිහිටයි🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ හරි. අනුරාධපුර තියෙන්නෙ ලංකාදීපයෙ. නමුත් මට හිතාගන්න බැරි සමන්ත කූටය වෙනස් වීමයි. මොකද මහවැලි, කැළනි, කලු, වලවේ සමන්ත කූටයෙන් පටන්ගන්නෙ කියනව. කැලණි ගඟෙන් උතුරටත් මහවැලි (ගංගානම්) ගඟෙන් උතුරටත් තමයි දඹදිව තියෙන්නෙ. මහවැලි ගඟෙන් පහලටත් වලවේ ගඟෙන් දකුණටත් තමයි ලංකාදීපය තියෙන්නෙ. අසෝක රජතුමාගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රි මහා බෝධියේ අංකුරයක් මහවැලි ගඟ දිගේ මුහුදට පැමිණ ලංකාදීපයේ තිබෙන අනුරාධපුරයට වැඩම කරනවා. එම නිසා අනුරපුර තියෙන්නෙ ලංකාදීපයෙ මිසක් දඹදිව (ජම්බුදීපයෙ) නොවේ. මට හිතාගන්න බැරි සිව් හෙළයේ මධ්‍ය ලක්ෂ්‍ය වන සමන්ත කූටය ලංකාදීපයේ දකුණු මුහුදට කිට්ටුවෙන් පිහිටන්නේ කොහොමද කියන එකයි. පුලුවන්නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. තෙරුවන් සරණයි.
Man hithanne warthamana sri padasthanaya lesa hadunwanne maha neru parwathaya kiyalai
Okkoma hari kiyamuko etakota ruvanveli maha seye musavakda
දකුනු ඇලය දකුනු දිශාවම කියල කියන්න බෑ නේ......වම දකුන වෙනස් වෙනවනේ.....
මාගම ඔයලගමයි තියෙන්නෙ හාමුදුරුවනේ
Aiyo munta mokakda wela thiyenne
අපේ හාමුදුරුවනේ ඇයි අපේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහෙම කරන්නේ දෙයියනේ
ඔය ඉතුරුටකවත් පරිසමිකරගන්න අපෙ ඉතිහාසය ගෙවල්.හදල තින්නෙපරාවස්තු ඉඩමිවලද.අපෙහෙල ඉතිහාසනැවත ගොඩගන්න
ඒ අසලම තියෙන සඳගිරි සෑය නෙමෙයිද ?
සඳඟිරි සෑය ගැන විස්තරයක් වෙනම ඇති.. ලෝහමහාප්‍රාසාදය ගැන වෙනම එකක් ඇති..🙏🙏🙏
මෙතනට යන්නේ කොහොමද?
තිස්සමහාරාමය ළඟ තියෙනවා.
❤❤🙏
මුං මේ විදියට මේ කරන්නේ ඉතිහාසය පිළිබද සැක ඇති කරවන්න...
මාරයාට අහු උනාම පිස්සු කෙළලා අහිංසක මිනිස්සුත් අපායට යවනවා.
කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැති අය කොහොමත් අපායෙ යනවා.🙏
@@uputaganeema ඔයා අසාන් සජිවන් නේද.
@@oldisgold6135 👍👍👍 ඔව්..🙏🙏🙏
මට කියන්න අටමස්ථානය වදින ගාථාවට තිස්සමහාරාම කියලා දාන්න වේවී ජනතාව මහා භක්තිමත්වම වzද පුදා ගන්නවා හාමුදුරුවනේ පොලොන්නරුවේත් දාගzබ් තියෙන්නෙ දේවානම්පියතිස්ස නෙමේ මල්ලී නෙමේ සද්ධාතිස්ස
සැබෑ අටමස්ථාන මොනවාද කියලා මම ලිනික් එකක් එවන්නම්.🙏
මේ විස්තර ටික බලන්න..🙏🙏🙏
facebook.com/101083941577881/posts/pfbid02c2bpA9dp2gMdTCPTuufqA6TfEwCurdyek4KxGrFcqA3AzJbtHxCV7yyMjoA4Aqegl/?mibextid=Nif5oz