Videshikayan vedi vediyen Sri samma sambudurajanan wahansege Sri sambudda shasanaye pihita leba Mithya dushtiyen athmidi samma dushtiyata peminithwa.🙏🏾💯☸️
Me oxtriyanu jathikayata thiyena kakkumak me ape desapalanaya karana moda bathbalayanta na mun ape rata winasa karanawa anika siwru karayo unta one api dena bath tika kelabala desapalana hinchaiyanta kade yannai ane ape bawdda ratata una hadiyak bolaw
මුලු ළෝකයම බුදු ධහම වැලද ගන්නාබව සත්තියයි .ලක්ෂ ගනනිම් මෙ පිංකෙත හෙළ දෙරණෙ රහාතුන් වහන්සේලා බිහිවෙවා.තෙරුවන් සරණයි ඔබටත් ඔබෙ පවුලේ සැම දෙනාටත් ...🙏🙏🙏
අදටත් රහතුන් අදෘශ්‍යමානවසිරිපා හිමේ දිවා ගුහාවේ වැඩ ඉද්දි තවත් මොනවට පහළ වෙන්නද 😄😄😄 දෙදහස් තිහේ තුන්වන ලෝක යුද්දෙන් මිත්‍යා දුෂ්ටිකයෝ හත්සිය කෝටියක් වැලලුනාට පස්සේ පියවි ඇසට රහතුන් දෘශ්‍යමාන වෙනවා😄😄😄😄 දැනට සොර රහතුන් යු ටියුබ් ෆේස්බුක් ඉන්නේ 😄😄
@@priyanthinagoda5236 ane uba wage buruwek
@@thusharathushara2203 බුරුවා කවුද කියලා ඔලුව අතගාල බලපන් 😄😄😄😄😄😄බුද්දාගම අදහන එකෙක් නේ බුද්ධාගම අදහගෙන ඉස්සර හට පලයන් දෙදහස් තිහේ මොලේ පෑදේවී 😄😄😄😄
@@thusharathushara2203 උඹ බුරුවෙක් කියලා හොඳින් පේනවා මොකද මේ තවම තියෙන්නේ ගොතම් බුද්ධ යුගය බුද්ධ යුගයක් නිමා නොවෙන තාක් මේ බුද්ධ භුමියේ රහතුන් හිස් නොවන බව බුද්ධ වචනයයි බුදු දහම ආගමක් කරගෙන අදහන උන් තමයි මේ බුද්ධ භූමියට හෙනේ 😄😄😄😄😄
@@priyanthinagoda5236 awajatakayek kiyana katawakda me
බෞද්ධයෙක් වීම ගැන මට හරිම ආඩම්බරයි
බෞද්ධ කියන වචනේ තේරුම දන්න අය ආඩම්බර වෙන්නේ නෑ නිහතමානී වෙනවා
තෙරුවන් සරනයි ඒ මහත්මයාට
කොච්චර හොදද...එතුමා ගොඩක් පින් කරලා බෞද්ධාගම වටහාගන්න......බෞද්ධයන් හැටියට අපේ ප්‍රණාමය තෙරුවන් සරණයි.....
ඕනම අයෙක් බෞද්ධ වටහාගත්තා කියලා පිං කරලා නැහැ එය වටහා ගත් තැනැත්තන්ගේ සීතීමයි අනික මොහු බෞද්ධ වටහාගෙන නෙමෙයි බෞද්ධ වෙලා අැත්තේ අාත්මික සුවයක් නිසා තමයි මොහු බෞද්ධ වී අැත්තේ
@@tttttttttt2083 බුදු දහම එහෙම තමයි......
@@isharatewankabandara5499 " *බෞද්ධ එහෙම තමයි* " කියලා ඔයා කිව්වේ එ්ක පැහැදිලි කරන්න ?..............
@@tttttttttt2083 බුදු දහම තුල තියනවා හැමපැත්තකම දියුනුවට පැහැදිලි කිරීම්, වැඩිපුරම තියෙන්නෙ ආධ්‍යාත්මිකව මනස දියුණු කර ගැනීමේ කරණු. මේ බෞද්ධ හැම දේශනාවකම තියෙන්නෙ සියලුම සත්වයන්ට , මිනිසාට ඇතුලුව , කරුණාව දක්වන ලෙසයි. තමාව මරන්න කවුරුන් හෝ පැමිනියත් ඔහුටත් කරණාව දක්වන්න යැයි දෙසන හරි අහිංසක ආගමක් තමයි බුදු දහම. ආගමකට වඩා උපතින්ම ක්‍රිස්තියන් වන මටත් ,අපටත් ජීවිතේට ලැබුණු හොදම දර්ශනයක් කිව්වොත් හරි. ඉතින් කවමදාකවත් අන්‍යාආගමිකයෙක් පන්සලකට ගියා කියලා කාගෙන් වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. තව බුදු දහමේ දන් දීම ගැන තියෙන අවබෝධ කිරීම බලන්න. කවදාවත් වෙසක් ,පොසොන් දන්සැල් ඔවුන් කවදාවත් ඔයා ක්‍රිස්තියන් ,ඔයා මුස්ලිම් කියලා නොදී ඉන්නේ නැහැ.ඉතින් ලංකාව මෙච්චර සංවේදි රටක් බවට පත් උනේද අපේ බෞද්ධ දර්ශනය නිසා කියන එක මගේ මතයයි. පොඩ්ඩක් මෙ උතුම් දරශනය ගැන සොයා බලන්න සහෝදරයා . ඔයා පෞද්ගලිකව බෞද්ධ දර්ශනයට අකමැතිද මං දන්නෙ නැහැ. ඒත් අපි වෙනත් ආගමක වෙලා හරි මේ රටේ ඉපදුන එක තමා අපේ ජීවිත සාර්තක කරගන්න, ජීවිතය ගැන අවබෝද කරගන්න, අනිත්‍ය පිලිබද සිහිකරන්න , මිනිස්සුන්ට උදවු කරන්න ,දන් දෙන්න ලැබුනු ලොකුම අවස්තාව.🙏🙏🙏මතු හැම ආත්මයක කම බෞද්ධයෙකු වන්නට ලැබේව !!!
බුද්ධාගම අදහන කාටවත් බුදු දහම තුල බෞද්ධ දර්ශනය තුල නිවන ලබන්න බෑ 😄😄😄
සසරේ පුරැදු කරපු හොද යහපත් දේ නිසා කොහේ ඉපදුනත් යහපත් පුද්ගලයන් වෙනවා..මගේ බුදු පියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏
සැබෑවටම ජීවත් වෙන මින්සුන් මේ ඔබට තෙරුවන් සරණයි
අවුකන පිලිමය නෙලපු උත්තමයා දිව්‍යලෝකෙ සැප විදලා මනුස්සලෝකෙ හොද රටක ඉපදිලා සංසාර පුරුද්දට ලංකාවට එන්න ඇති,
ඔව් ඒක වෙන්නත් පුළුවන් ❤
aka nam ate 🙏❤👍
@@DINO-gw8zd aha ehmade🤭👍
Mokada nethuwa..diwwya lokawalath.karagaththa pin aduweddhi minis aathmayak labana puluwan..
Mm..oya dannavada divya lokayaka ayusha kochcara da kiyala? Aduma divya ayusha thiyenne chaathur maharajikaye..ehe eka davasak minis avurudu 50 k..e vage davas godak eyalata ayusha thiyenva..avukana budu pilime nelapu kena divya lokekata giya nam me kaleka nam aye manussa loke ipadenne nathi vei..
Nikm kivve🤗
තෙරුවන් සරණයි සුදු මහත්තයා !
අපෙ සිංහල සමහර හැති කරෙ බුද්දාගම අතහරින සමාජෙ බුද්දාගමට නිගා කරන සමාජෙ මේ විදේශීය ජාතික මනුස්සයා ඒ අතින් උතුම් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි
God bless you n bless you triple gem 🙏🙏🙏🙏
මේක thmy නියම බුදු දහමේ හරය. Jeewithe සතුටින් ඉන්න ගමන්, darmaya awaboden ඉන්න ඕනේ. සතියෙන් ඉන්න ඕනේ. අපේ ගොඩක් අය වතාවත් විතරයි කරන්නේ. ඒවා ගොඩක් හොඳයි, hby ඊට වඩා දෙයක් බුදු දහමේ තියෙනව. වතාවත් වලින් පින් රැස් වෙනවා, ඒත් එක්‌කම හරය තේරුම් ගන්න ඕනේ
ඔහුට ද උතුම් නිර්වානය අවබෝධ වේවා
🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ තුමාට සියළු ලෝවැසියන් නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා🙏🙏🙏🙏🙏🙏
Ane kochara hodada budu saranai obata😊😊😊😊😊
මගේ අදහස ඉස්ලාම් අයත් හොයලා බලන්න බුද ධහම ගැන
This is a great person
තෙරුවන් සරනයි!!!
නවන් මග සොයා යන ඔයාට බුදු සරනයි ....!!!
ඇත්තම රහතුන් වහන්සෙ නමක් හමුව්වෙව්වා
තෙරුවන් සරණයි ඔබට
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රෙස්පෙක්ට් respect
Oba tumata apamaha budu dahama ekmaninma awaboda wewa.sadu sadu sadu.
දීර්ගායු වේවා බුදුසරණයි ඔයාට
බුදු සරණයි
Schön zu hören Menschen wie sie gibt. Hoch Achtung! Sandya aus Deutschland. 🙏
Sasare puruddak wenna eti. Namo buddaya
Whater great person you are my dear congratulations my friend
සිංහලයා මෝඩයා කියන එක කියන්නේ කට කසනවාටද🤣
තෙරුවන් සරණයි !!!
This is an artist's greatest achievement. To move someone that much.
hi welcomet to sri lanka
පින තියනවා නම් ලෝකේ කොහෙ හිටියත් සත්‍ය දහම ලැබෙනවා වගේම පිං කරන්නත් අවස්ථාව ලැබෙනවා 🙏
තෙරුවන් සරණයි
Your great sir respect
කුසලයේ ස්වභාවය එයයි...🥺🙏🙏🙏🙏🙏❤️
2022/3/1 මෙ තාරාම් සියු මැලිද කලු ගල් 🥰👍
2022/03/03 මම බැලුවේ
Budusaranai
බුදු දහම ගැන දැන් දැන් අන්‍ය ආගමිකයින්ට ටික ටික තේරෙනවා..උපතින් බෞද්ධ වෙච්ච අපි තඹේකට මායිම් නොකර පිස්සු ලෝකවල ජීවත් වෙනවා...
බුදුසරනයි 🙏🙏🙏
Theruwan saranayi !
සරම් අදින ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්
autralia nemei moodayo / austria
😂😂
Sadhu Sadhu Sadhu Namo Buddhay 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
❤🙏👍welkamtu yu sir lankaw
Budu saranai 🙏🙏🙏
🙏🙏🙏
සුපිරි ආ
🙏🌺🙏🌺🙏🌺
god bless
How can you say god bless, when it comes to Buddhism its purely atheism
තෙරුවණ් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
මොන රටේ ඉපදුනත් පින්වන්තයා බුදු දහම වැළඳගන්නවාමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ නාමික බෞද්ධයෝ බෞද්ධ සිද්ධස්ථාන වලට යන්නේ ශ්‍රද්ධාව නිසා නොව සෙල්ෆි ගැසීමට පමණයි.
අටමස්ථාන වලට ගිහාම පුදුම වේදනාවක් දැණෙනවා.
ගෙදරින් ගෙනියන කුණු සේරම එහෙ දාලා යනවා.
බෝ මළුව ඇමදීම මහා ආනිසංස ගෙන දෙන පිනක්.
පින්බිම අපවිත්‍ර කිරීම මොන තරම් පාපයක්ද?😰
ලංකාවේ නාමික බෞද්ධයෝ මේ පුන්‍යභූමි අවට අපිරිසිදු කරන පාපයට අලුත් නිරයක් හැදිලා ඇති.
Budu saranai eyata
🙏🙏🙏🙏❤❤❤❤
🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
Everything is possible with God
Except following the Buddhist doctrine!
🤣🤣🤣
♥♥♥
Ape rate minisunta oba mahath adarshayak .bs!
Respect life
😍
Videshikayan vedi vediyen Sri samma sambudurajanan wahansege
Sri sambudda shasanaye pihita leba
Mithya dushtiyen athmidi samma dushtiyata peminithwa.🙏🏾💯☸️
ane wasanawan.......
Bohoma pinwantha kenek.
♥️🖇️
Dan recommended karanne
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Obata sama smbudu sarnai obage nhtamani gatiyata siyalu shla gatiyatama adarsyak weva obata bohma pin
💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
👊👍💪👌👏❤🙏🇱🇰
They should have not published it. Now everyone will be posting ....sad
Pin ketha hela ran goyame yali upadinnata hethu wasana weewa hethu waasanaaa
God bless you
Hi
B.s
Maths waliin mole diunu kragatta. Man kenek ne bn.itn buddhagama wage gemburu dahamak terum ganna tikak hri lesi.ape harakta gedarata ehapetye tibbaath gank ne.
Sadu! Sadu! Sadu!
මෙයා තවම ඉන්නවද
Lokema pili ganne budda darmaya
සුනිල් එදිරිසින්හ ලෙප්ට්🤣🤣🤣🤣🤣🤣🤣
Oyata ehemawath kiyanna puluwanda?
අවුලක් නැ පිට රට කෙනෙක්නෙ ඉතින් 😆🙂
Me oxtriyanu jathikayata thiyena kakkumak me ape desapalanaya karana moda bathbalayanta na mun ape rata winasa karanawa anika siwru karayo unta one api dena bath tika kelabala desapalana hinchaiyanta kade yannai ane ape bawdda ratata una hadiyak bolaw
Ape cheewara dharinta honda example ekak.
ඕකුන් එන්නේ මේ භුමියේ තියෙන ශක්තිය අරන් සක්විති රජ වෙන්න හිතාගෙන 😄😄😄😄😄😄මුන් හිතාගෙන ඉන්නේ රාවණා බලයයි බුද්ධ ශක්තියයි හොරකම් කරන්න අපේ අය එයාලට උදව් වෙනවා භුමිය උදුරගන්න 😄😄😄😄
Jesus pihitai
කාටද..
Me ape aukana budu pilime nelapu barana .thamai. me inne
Kamata atawagana iddi bawana karanda puluwanda hiru nam boruma thami
Pin
Bs obata.
මෙයාල ඇවිත් තටමන්නේ හොරකම් කරන්න බැරි දෙයක් හොරකම් කරන්න 😄😄😄පව්
Ai oyata kahanawada
@@noname-nf9pp නෑ කසනවා 🤣🤣🤣🤣🤣ඇයි කසන්නද උඹත් එකෙක් ද මේ බුදුන්ගේ දේශය හොරා කණ 🤣🤣🤣🤣
Whater great person you are my dear congratulations my friend
🙏🙏🙏
Lokema pili ganne budda darmaya
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏