Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පහු ගිය දවස් ටිකේ track පයින්නෙ නැතුව වැඩේ අල්ලන් ගියෙ සර් හිටිය නිසා.නැත්නම් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කිය්ල හිතා ගන්න බැරිව හිටියෙ.thnk you sir අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරනවට❤️.නත්තල් තෑග්ග අරන් උශාන් සැන්ටා එනකම් බලන් ඉන්නවෝ ❤🤗
අන්න අරහෙ හෝ ගාලා කට්ටියක් මරාගන්නවා නේද? 😂 හැබැයි අපේ සර් නම් මෙහේ හෝ ගාලා වැඩ 🥹❤️ කෙමිස්ට්‍රි වල 40+ ප්‍රොජෙක්ට් එක නිසා මාර දෙයක් කරගත්තා සර්. අනේ මේකත් එහෙමම සුපිරියක් වෙයි කියලා හිතෙනවා 🥰. ඇත්තටම කොලිෆයිඩ් වෙලා, හෙනම නියුට්‍රල් ඉන්න ගමන්, ගොන් ආතල් නොදී මෙහෙම වැදගත් විදියට ඉන්න එකෙන්ම සර්ගේ කොලිටි එක තේරෙනවා ❤️. කෙමෙස්ට්‍රි එක වගේම පිසික්ස් එකත් සුපිරියක්ම කරලා අපේ බැට්ච් එකම සුපිරියටම ගොඩදාමු සර් 😩
මොකක්ද එ සීන් එක
@@Nezukokamadonezuko5322Nuwara class karana Sirla 2kge online waliyak yanawa me tike neda
Halo mekt enna theory hodtm thiyenna oned
@@SashinikaWeerakoon-l8xකවුද ඒ සර්ලා දෙන්න ?
Thank you sirමේ වගෙ වැඩක් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියෙ❤
විභාගෙට දවස් දෙකක් කලින් සුපිරි වැඩක් සර්. කොන්ෆිඩන්ස් එක හැදෙනවා..❤
සැන්ටා ගුනසේකර තෑගි ගෙනල්ලා...❤
මේකනම් එසේමෙසේ ඉල්ලමක් නෙවෙයි ❤
ඇත්තටම සර් නිසා තමයි මුලු syllabus එකම cover කරගත්තේ මේ සති දෙකේ ❤❤❤❤ ස්තූතී කරන්න වචන නෑ සර්🎉❤ සර් නම් මාරයි❤❤❤❤ සර් ට තව තවත් හරියන්න ඕන 😍❤️ සර් නැත්නම් ට්‍රැක් පැනලා මේ වෙද්දි😂
හොහ් හොහ් හෝ....Merry Christmas...🎉
Thank You Sir❤❤❤❤
Mechara udaw dena chanel ekt 100k ikmanin wdinna one❤🎉
ඔන්න ඕකනේ අපේ place එක .... අර අර ඊයේ මොන මඩුවක ද අර හිටියේ.....😂😂😂😂😂😂😂😂😂..
Plko ynn buuruwa
😂
Boat
Eye class thibbada
😂🙂
Chemistryth goda dagatte mcq night ekenPhysics ektth set wenwa🔥🔥
චෙමිස්ට්‍රි වැඩේනම් අමතක වෙන්නෙ නෑ ජීවිතේට. මන් අලුතෙන් පිට 80 පොතක් අරන් සර් එක්ක කරන් කරන් ගියා..මට මතකයි අන්තිම හරිය වෙද්දි සර්ට කොච්චර මහන්සියෙන් ද හිටියේ කියලා.. ඒත් සර් අපි වෙනුවෙන් වැඩේ කරන් ගියා. ලයිව් එක දවසේ ගොඩක් අය අන්තිම ටික වෙනකන් අල්ලන් හිටියේ නෑ.සර් ඒකේ කිව්ව ඉනෝකබික් ටික අල්ල ගත්තානම් මේ පාර රචනා ප්‍රශ්නේ පවා ගොඩදාන්න තිබ්බ කාටහරි.❤
හුගක් ස්තූතී සර් 💙
Thank you Ushan sir❤
මරු සර්❤
Thank youuuu sir 🥺❤
ගොඩක් ස්තූතියි සර් 🙏🥰
Sirge hama video ekakama thiyena comments wala mma dkka specialty ekak thamaa haali adu eka..😍 sir lamainta hithanna purudu kranama wennathi sir eekata hethuwa.. sir gaawa radila innee sirawata wada krana lamai set ekak mata therena widiyata.. physics mcq night ekath adika supiriyata goda dagaamu sir api..😊
💯🤍
Ithin meka haallakne?
Lol
@@Sandaaali2004 ow oya withrau wada krla nathuw anith sirlata mada gagaha inne
Thank u sir❤Mona krannada kiyala hithaganna baruwa hitiye
Thank you very much sir❤ sir apiwa koi welawewath athariye na karanna one hama wadakma kiyala denawa once again thank you sir ❤
Gammak❤
Thank you sir ❤️🔥❤️🔥
Thank you so much sir me karana udaw walata ❤️
Gammac ❤❤️🔥
Thank you sir
Thank youu sir❤ sir apita dena sup ekata nam sir pin hode.. mma charitha kiyla hithan hitapu charitha ekka sir baluwama sir inne wenamama level ekaka..maarama thank you sir mee dena support ekata..❤
Siraawata❤
Thank You Sirrr🥰
Thank you sir❤
Thank u sir 🙏 😢
Godak sthuthi sir
Thank you so much sir
Thank you sirr 🤍💫
Supiri❤❤❤
Thank you sir🎉🎉🎉❤❤❤❤
Sir❤️
Christmas 🎉🎉🎉🎉🎉🎉
Pin sir api wenuwen hamawelame innawata sir nisa thami api goda giye ❤️❤️❤️❤️❤️
Apee santa❤
Thanks sir
Thnk u sir
Pin sir💗 api wenuwen mehm krna ekatma ,sirt wadi wadiyen hri ynnone hama deykma 💖 🌷
Merry Christmas
100K kramu 🥺🥰
මරිසි දාලා කිව්වට පොදු රටාව ගැන නේද මේ කියන්නෙ 💀😂Anyway thankyou boza ❤
Thanks santa❤🩹
❤
🎉🎉🎉🎉
Seminar එකට PDF එකක් තියනව ද sir??
♥ ❤ ❤ ❤ ♥
Telegram group link eka danna puluwanda
Discription eke tiyenawa
🎉🤜👍
💯💥😼
🎉🎉🎉
🌚❤️🔥
Cupiriyk ❤🔥
ade dolana tika krnne nadde,danne kenek kiynnko
Dir darithraka kotasa kawadda karanne❤
🎅❤❤
Sir, මේකට උත්තරේ මොකක්ද?🙏අර්ධජීව කාලය පිලිවෙලින් පැයක් හා පැය දෙකක් වන මූලද්‍රව්‍ය දෙකක සමාන පරමාණු සංඛ්‍යාව බැගින් සැලකූ නියැදි දෙකක් සලකන්න. පැය දෙකක් අවසානයේ ඒවායේ පවතින විකිරණශීලි පරමාණු සංඛ්‍යා අතර අනුපාතය වන්නේ?
අර්ධ ජීව කාලය කියන්නේ සරලවම මොකක් හරි, බාගයක් වෙන්න ගතවෙන කාලයනේ....දෙකේම පරමාණු සමාන ගාණක් තියෙනවා කියන නිසා, දෙකේම තියෙන්නෙ 100 බැගින් කියලා හිතමු....අර්ධ ජීව කාලය (t) = පැයක් වෙන එක, Aඅර්ධ ජීව කාලය (t) = පැය 2ක් වෙන එක, B කියලා ගන්නම් මං ලේසි වෙන්න...A එකේ අර්ධ ජීව කාලය පැයක් නිසා, පැය දෙකක කාලයක් කියන්නේ, අර්ධ ජීව කාල දෙකක් යනවා...100 → 50 → 25 (ඒ නිසා, ඒකෙ පැය දෙකකට පස්සේ 25 යි ඉතිරි.)B එකේ අර්ධ ජීව කාලය පැය දෙකක් නිසා, අර්ධ ජීව කාල 1යි යන්නේ...100 → 50 (ඒ නිසා, ඒකෙ පැය දෙකකට පස්සේ 50 යි ඉතිරි.)එතකොට අනුපාතය = 25 : 50 = 1 : 2
1:2
@@SanjeewaWeerasena Kavindu Bawantha 0.693= λΤ (T=ardhajeewa kaalaya)λ =0.693/TPalamu niyadiyata, λa=0.693/1Dewani niyadiyata, λb=0.693/2Palamu niyadiye ithiri paramanu ganana , Na=N/4Dewani niyadiye ithiri paramanu ganana, Nb=N/2A=λn (n=salakana mohothe paramanu)A=0.693×N/TPalamu niyadiyata, Aa =(0.693/1)×(N/4)-----(1)Dewani niyadiyata, An =(0.693/2)×(N/2)-----(2)1/2, As/An=1/1(Mehema haduwoth waradida)
@@h.s_industries Kavindu Bawantha 0.693= λΤ (T=ardhajeewa kaalaya)λ =0.693/TPalamu niyadiyata, λa=0.693/1Dewani niyadiyata, λb=0.693/2Palamu niyadiye ithiri paramanu ganana , Na=N/4Dewani niyadiye ithiri paramanu ganana, Nb=N/2A=λn (n=salakana mohothe paramanu)A=0.693×N/TPalamu niyadiyata, Aa =(0.693/1)×(N/4)-----(1)Dewani niyadiyata, An =(0.693/2)×(N/2)-----(2)1/2, As/An=1/1(Mehema haduwoth waradida)
Pin sir
🤍💫
Thank you sir 🖤
🎉🎉
Thankyou sir❤❤
Thank u sir❤
Thank you sir ❤
❤❤
❤️❤️
❤❤❤
😊❤
♥️
♥
❤❤❤❤
පහු ගිය දවස් ටිකේ track පයින්නෙ නැතුව වැඩේ අල්ලන් ගියෙ සර් හිටිය නිසා.නැත්නම් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කිය්ල හිතා ගන්න බැරිව හිටියෙ.thnk you sir අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරනවට❤️.නත්තල් තෑග්ග අරන් උශාන් සැන්ටා එනකම් බලන් ඉන්නවෝ ❤🤗
අන්න අරහෙ හෝ ගාලා කට්ටියක් මරාගන්නවා නේද? 😂 හැබැයි අපේ සර් නම් මෙහේ හෝ ගාලා වැඩ 🥹❤️ කෙමිස්ට්‍රි වල 40+ ප්‍රොජෙක්ට් එක නිසා මාර දෙයක් කරගත්තා සර්. අනේ මේකත් එහෙමම සුපිරියක් වෙයි කියලා හිතෙනවා 🥰. ඇත්තටම කොලිෆයිඩ් වෙලා, හෙනම නියුට්‍රල් ඉන්න ගමන්, ගොන් ආතල් නොදී මෙහෙම වැදගත් විදියට ඉන්න එකෙන්ම සර්ගේ කොලිටි එක තේරෙනවා ❤️. කෙමෙස්ට්‍රි එක වගේම පිසික්ස් එකත් සුපිරියක්ම කරලා අපේ බැට්ච් එකම සුපිරියටම ගොඩදාමු සර් 😩
මොකක්ද එ සීන් එක
@@Nezukokamadonezuko5322Nuwara class karana Sirla 2kge online waliyak yanawa me tike neda
Halo mekt enna theory hodtm thiyenna oned
@@SashinikaWeerakoon-l8xකවුද ඒ සර්ලා දෙන්න ?
Thank you sir
මේ වගෙ වැඩක් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියෙ❤
විභාගෙට දවස් දෙකක් කලින් සුපිරි වැඩක් සර්. කොන්ෆිඩන්ස් එක හැදෙනවා..❤
සැන්ටා ගුනසේකර තෑගි ගෙනල්ලා...❤
මේකනම් එසේමෙසේ ඉල්ලමක් නෙවෙයි ❤
ඇත්තටම සර් නිසා තමයි මුලු syllabus එකම cover කරගත්තේ මේ සති දෙකේ ❤❤❤❤ ස්තූතී කරන්න වචන නෑ සර්🎉❤ සර් නම් මාරයි❤❤❤❤ සර් ට තව තවත් හරියන්න ඕන 😍❤️ සර් නැත්නම් ට්‍රැක් පැනලා මේ වෙද්දි😂
හොහ් හොහ් හෝ....Merry Christmas...🎉
Thank You Sir❤❤❤❤
Mechara udaw dena chanel ekt 100k ikmanin wdinna one❤🎉
ඔන්න ඕකනේ අපේ place එක .... අර අර ඊයේ මොන මඩුවක ද අර හිටියේ.....😂😂😂😂😂😂😂😂😂..
Plko ynn buuruwa
😂
Boat
Eye class thibbada
😂🙂
Chemistryth goda dagatte mcq night eken
Physics ektth set wenwa🔥🔥
චෙමිස්ට්‍රි වැඩේනම් අමතක වෙන්නෙ නෑ ජීවිතේට. මන් අලුතෙන් පිට 80 පොතක් අරන් සර් එක්ක කරන් කරන් ගියා..
මට මතකයි අන්තිම හරිය වෙද්දි සර්ට කොච්චර මහන්සියෙන් ද හිටියේ කියලා.. ඒත් සර් අපි වෙනුවෙන් වැඩේ කරන් ගියා. ලයිව් එක දවසේ ගොඩක් අය අන්තිම ටික වෙනකන් අල්ලන් හිටියේ නෑ.
සර් ඒකේ කිව්ව ඉනෝකබික් ටික අල්ල ගත්තානම් මේ පාර රචනා ප්‍රශ්නේ පවා ගොඩදාන්න තිබ්බ කාටහරි.❤
හුගක් ස්තූතී සර් 💙
Thank you Ushan sir❤
මරු සර්❤
Thank youuuu sir 🥺❤
ගොඩක් ස්තූතියි සර් 🙏🥰
Sirge hama video ekakama thiyena comments wala mma dkka specialty ekak thamaa haali adu eka..😍 sir lamainta hithanna purudu kranama wennathi sir eekata hethuwa.. sir gaawa radila innee sirawata wada krana lamai set ekak mata therena widiyata.. physics mcq night ekath adika supiriyata goda dagaamu sir api..😊
💯🤍
Ithin meka haallakne?
Lol
@@Sandaaali2004 ow oya withrau wada krla nathuw anith sirlata mada gagaha inne
Thank u sir❤
Mona krannada kiyala hithaganna baruwa hitiye
Thank you very much sir❤ sir apiwa koi welawewath athariye na karanna one hama wadakma kiyala denawa once again thank you sir ❤
Gammak❤
Thank you sir ❤️🔥❤️🔥
Thank you so much sir me karana udaw walata ❤️
Gammac ❤❤️🔥
Thank you sir
Thank youu sir❤ sir apita dena sup ekata nam sir pin hode.. mma charitha kiyla hithan hitapu charitha ekka sir baluwama sir inne wenamama level ekaka..maarama thank you sir mee dena support ekata..❤
Siraawata❤
Thank You Sirrr🥰
Thank you sir❤
Thank u sir 🙏 😢
Godak sthuthi sir
Thank you so much sir
Thank you sirr 🤍💫
Supiri❤❤❤
Thank you sir🎉🎉🎉❤❤❤❤
Sir❤️
Christmas 🎉🎉🎉🎉🎉🎉
Pin sir api wenuwen hamawelame innawata sir nisa thami api goda giye ❤️❤️❤️❤️❤️
Apee santa❤
Thanks sir
Thnk u sir
Pin sir💗 api wenuwen mehm krna ekatma ,sirt wadi wadiyen hri ynnone hama deykma 💖 🌷
Merry Christmas
100K kramu 🥺🥰
මරිසි දාලා කිව්වට පොදු රටාව ගැන නේද මේ කියන්නෙ 💀😂
Anyway thankyou boza ❤
Thanks santa❤🩹
❤
🎉🎉🎉🎉
Seminar එකට PDF එකක් තියනව ද sir??
♥ ❤ ❤ ❤ ♥
Telegram group link eka danna puluwanda
Discription eke tiyenawa
🎉🤜👍
💯💥😼
🎉🎉🎉
🌚❤️🔥
Cupiriyk ❤🔥
ade dolana tika krnne nadde,danne kenek kiynnko
Dir darithraka kotasa kawadda karanne❤
🎅❤❤
Sir, මේකට උත්තරේ මොකක්ද?🙏
අර්ධජීව කාලය පිලිවෙලින් පැයක් හා පැය දෙකක් වන මූලද්‍රව්‍ය දෙකක සමාන පරමාණු සංඛ්‍යාව බැගින් සැලකූ නියැදි දෙකක් සලකන්න. පැය දෙකක් අවසානයේ ඒවායේ පවතින විකිරණශීලි පරමාණු සංඛ්‍යා අතර අනුපාතය වන්නේ?
අර්ධ ජීව කාලය කියන්නේ සරලවම මොකක් හරි, බාගයක් වෙන්න ගතවෙන කාලයනේ....
දෙකේම පරමාණු සමාන ගාණක් තියෙනවා කියන නිසා, දෙකේම තියෙන්නෙ 100 බැගින් කියලා හිතමු....
අර්ධ ජීව කාලය (t) = පැයක් වෙන එක, A
අර්ධ ජීව කාලය (t) = පැය 2ක් වෙන එක, B කියලා ගන්නම් මං ලේසි වෙන්න...
A එකේ අර්ධ ජීව කාලය පැයක් නිසා, පැය දෙකක කාලයක් කියන්නේ, අර්ධ ජීව කාල දෙකක් යනවා...
100 → 50 → 25 (ඒ නිසා, ඒකෙ පැය දෙකකට පස්සේ 25 යි ඉතිරි.)
B එකේ අර්ධ ජීව කාලය පැය දෙකක් නිසා, අර්ධ ජීව කාල 1යි යන්නේ...
100 → 50 (ඒ නිසා, ඒකෙ පැය දෙකකට පස්සේ 50 යි ඉතිරි.)
එතකොට අනුපාතය = 25 : 50 = 1 : 2
1:2
1:2
@@SanjeewaWeerasena Kavindu Bawantha
0.693= λΤ (T=ardhajeewa kaalaya)
λ =0.693/T
Palamu niyadiyata, λa=0.693/1
Dewani niyadiyata, λb=0.693/2
Palamu niyadiye ithiri paramanu ganana , Na=N/4
Dewani niyadiye ithiri paramanu ganana, Nb=N/2
A=λn (n=salakana mohothe
paramanu)
A=0.693×N/T
Palamu niyadiyata,
Aa =(0.693/1)×(N/4)-----(1)
Dewani niyadiyata,
An =(0.693/2)×(N/2)-----(2)
1/2, As/An=1/1
(Mehema haduwoth waradida)
@@h.s_industries Kavindu Bawantha