පෘතුගාලයේ බිස්නස් එකක් පටන් ගමු! Open your own business in Portugal

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 95

  • @HMPHerath-SL
    @HMPHerath-SL Рік тому +2

    😍😍❤මාස ගානක් තිස්සෙ අයියගෙන් මේ වීඩියෝ එක ඉල්ලන්නෙ .....Thank you ❤❤ තෙරුවන් සරණයි.../ ජේසුපිහිටයි!

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +2

      උබලට හරියට දෙයක් කියන්න, මාත් ඒ අත්දැකීම ගන්න ඕනිනෙ මල්ලි, කියන්නම් වාලෙ කියල වැඩක් නෑනෙ, ඉතිං මගෙ බිස්නස් එක රන් වෙනකම්ම හිටිය, ඒකයි

    • @HMPHerath-SL
      @HMPHerath-SL Рік тому

      @@pruthugeesikaraya අයියාගේ අත්දැකීම අපිත් එක්ක බෙදාගෙන නිහතමානීව අපිට නොමිලේ කරන මේ උදව්වට දෙවියන්ගේ ආශිර්වාදයෙන්,විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන්,මම ඇතුලු මේ වීඩියෝ බලන අනිත් අයගේ හද පත්ලෙන් නැගෙන ඒ ආදරණීය ආශිර්වාදයෙන් අයියගෙ Business සාර්ථක වෙන්න ඕනෙ උපරිමෙන්ම ම.😍😍.මගේ පැතුම "අයියා කෝටිපති ව්‍යාපාරිකයෙක් වේවා! "❤
      මම හරි ආසයි " කෝටිපති ව්‍යාපාරික " කියන වචනයට.☺️

  • @lizascloset-q5q
    @lizascloset-q5q Рік тому +2

    ගොඩක් කල් ඉදන් බලන් හිටපු විඩීයෝ එකක්.පුළුවන් නම් තව විස්තර දෙන්න

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      `අනිවාර්යයෙන්, මේ පලවෙනි කොටස, ඊගාව එකෙන් කොහොමද බිස්නස් එකක් සෙටප් කරන්නේ ඉදං හැම දේම කියලා දෙන්නම්

  • @amilaruwan7861
    @amilaruwan7861 8 місяців тому +1

    බොහොම ස්තූතියි. ගොඩක් වටිනවා.

  • @wijeratnelankshwara
    @wijeratnelankshwara 8 місяців тому +1

    hodama video ekak oyata god bless

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 Рік тому +2

    Hi Aiyya , we met at the Avurudu festival Portugal.I’m trying to get in touch with you for some advice . If possible please let me know

  • @Happylifewith_KK
    @Happylifewith_KK 4 місяці тому

    We are still not came Portugal and we have to apply business visa like self restaurant or coffee shop. So can I know how to do it and how we can apply for it

  • @lakmaludaya1
    @lakmaludaya1 11 місяців тому +2

    බැරිස්ටාර් කරල ඇවිත් බැරිස්ටා ශොප් එකක් දාන්න උනත් පුලුවන් නේද

  • @parangibro
    @parangibro Рік тому +1

    සූපර් ideas bro...❤

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l Рік тому +1

    පෝලන්තයේ ඉඳලා ප්‍රතූගාලයට ළුන්නේ කොහොමද ඇවිත් සේට්ල් වෙන්න පුළුවන් විදිය කියන්න පුලුවන් ද.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      පුලුවං මල්ලි, කෝල් එකක් දෙන්නකො, විස්තර කියන්නම්

  • @europeupclose8680
    @europeupclose8680 Рік тому +1

    Great video brother. මේ දේවල් ඔළුවට අරගෙන හොඳ අධ්‍යයනයක් කරලා පොඩියට බිස්නස් එකක් පටන්ගන්න. පෘතුගාලේ කියන්නෙ අනිත් යුරෝප් රටවල් වගේ නෙවෙයි. ඔයාලගේ ජීවිතේ ගොඩ නගාගන්න අවස්ථා ගොඩක් දෙන රටක්. ඒක නිසා එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ජයවේවා!👍

  • @dhanushkapalitha5550
    @dhanushkapalitha5550 Рік тому

    ගොඩාක් ස්තුතියි සහෝදරයා බුදුසරණයි

  • @mohanperera8557
    @mohanperera8557 Рік тому +1

    PL send a video investment visa for investors thanks

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      Hi, The Investment visa is called as Golden visa program in Portugal, that golden visa was suspended a few months ago.

  • @gayathrividdiyadarani8933
    @gayathrividdiyadarani8933 Рік тому +1

    Thanks ayye. Mobile phone repair shop 1k karanna puluwanda awoth,? Opportunity tiyenawada?

  • @SamanthiAmarasinghe
    @SamanthiAmarasinghe Рік тому +1

    මල්ලි baby party dresses walata කොහොමද demand eka.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +1

      ඔයා කියන්නේ කොස්ටියුම්ද, ඒක ටිකක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා, නමුත් තියනවා, ඒත් ලොකු ඩිමාන්ඩ් එකක් නෑ

  • @IneshaVithanage
    @IneshaVithanage Рік тому +1

    අයියේ මේ බිස්නස් කරන්න ගන්න ඕනී විසා එක මොක්කද? කීයක් වගේ යනවද. මංnext year portugal D7 apply කරන්න හිතන් ඉන්නවා.ඒත් ඔහේ ඇවිත් මං හිතුවේ බිස්නස් එකක් කරන්න ඒකට හොදම විසා එක මොක්කද. බිස්නස් එකක් කරන්න ඔහේ මොනවද ඕනී doument

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      ඔයා ඩී7 ඇප්ලයි කරනවානම් ඕනි දෙයක් කරන්න පුලුවන් කිසිම ප්‍රශනයක් නැතුව මේ රටේ. අනික් ඒව ගැන විස්තර මං පොදුවේ ඊගාව වීඩියෝ එකේ කියන්නම්

  • @buddhikasiriwardhana5722
    @buddhikasiriwardhana5722 Рік тому +1

    Sef entry karala card eka enkm apita business karanna puluwanda? business registration process eka gena video ekk karanna puluwan da

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      ඊගාව වීඩියෝ එකේ ඒ ඔක්කොම කියන්නම්

  • @singlejourneyinaeurope.7911

    නියමයි මෙ මාතෘකා ව දිගටම බලන් ඉන්නව අයියෙ අපි

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +1

      හෙට අනික් කොටස දානවා බලන්න.

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 Рік тому

      @@pruthugeesikaraya හොදයි අයියේ..දැන් බලන්න හදන්නෙ..

  • @maheshdilruk6646
    @maheshdilruk6646 6 місяців тому

    Aiye..romanai edan protugal walata awoth apita job ekak hoyaganna lesida..පුලුවන්නම් agency ekaka wistarayak hari..job ekak hoya ganna kohomada kiyala wistarayak dennapuluwanada

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  4 місяці тому

      මල්ලි දැංඅම් අනිවාර්යේන් වීසා එකක් ඕනි, නීති වෙනස් කලා

  • @AthulaPathirana
    @AthulaPathirana Рік тому

    Thanks

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Рік тому

    Shoe product කරන්න පුළුවන්ද..?

  • @HMPHerath-SL
    @HMPHerath-SL Рік тому +1

    Bulding construction business

  • @dedunuisha1553
    @dedunuisha1553 Рік тому

    මට පුළුවන් landscaping
    පෘතුගාලයට එන්න ඔක්කොම බාර දීලා තියෙන්නේ
    උදවු කරන්න පුලුවන් නේද

  • @basithatharindu6472
    @basithatharindu6472 Рік тому

    මම art and craft business එකක් කරනව පොඩියට. සෙරමික්, sculpture වගේ දේවල් කරන්නෙ. පුලුවන්නම් අයියෙ මට පොඩ්ඩක් කියන්න ඒ වගේ business වලට demand එක තියනවද කියල..

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      හොදට ඩිවලොප් කරගන්න පුලුවං

  • @chithrahelaudage6793
    @chithrahelaudage6793 Рік тому

    bisnas akak patanganna hithuwata ana kelinma bane

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      බැරි නෑ, අමාරුයි, නමුත් පුලුවන්

  • @Traveller-os
    @Traveller-os Рік тому +2

    මල්ලී,...ඔබේ යූ ටියුබ් නාලිකාව අති විශිෂ්ඨයි....ඔබගේ පැහැදිලි කිරීම අසාගෙන සිටීමට ප්‍රියයි...අව්‍යාජයි,..
    ඔබගේ නාලිකාව තුලින් රටේ බොහෝ පුරවැසින් තිරවශයෙන්ම නිසි ප්‍රයෝජනයක් ලබන බවට විශ්වාසයි..එසේ නොලබන්නේ නම් උන්ගේ කරැමේ...
    මල්ලී,..මා බොහෝ යූ ටියුබ් නාලිකා නරඹමින් එ්වා ගවේශණය කරමින් සිටිනවා...එ් සියල්ල අතර,රටට ලෝකයට වැඩදායි නාලිකා මට මුණගැසි අැතේ,අතේ අැගිලි ගණනටත් වඩා අඩුවෙන්..ඔබත් එ් තුල සිටිනවා..ඔබට ජය(ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් වීරසූරිය)

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +1

      බොහොමත්ම ස්තූතියි, ඔබ වැනි මාද්‍ය ක්ශේත්‍රයේ පතාකයිනුත් මගේ චැනල් එක බලන එකම මට ආඩම්බරයක්.

  • @Wildguy94
    @Wildguy94 Рік тому

    Jayamawewa ❤

  • @peaceful9340
    @peaceful9340 Рік тому +1

    ජේසු පිහිටයි

  • @SimonaClothing
    @SimonaClothing Рік тому +1

    Tawa wisthara puluwan ikmata denna

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      අනිවාර්යයෙන් හැමදේම කියනවා

  • @sameerabandara5493
    @sameerabandara5493 Рік тому

    Thank you bro 🙏🙏

  • @mohanrajmurugaia3513
    @mohanrajmurugaia3513 Рік тому

    I like to open pizza and cafe shop

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +1

      That's good, one high demand, if you do the best, same time lots of competitions,

  • @amithranatunga6578
    @amithranatunga6578 Рік тому +1

    මම හිතනව streat food ගැන සහ ලංකාවෙ වගේ පාලු තැනක ප්රදාන පාරක් අයිනේ.

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому +1

      ප්‍රශ්නෙ තියන්නේ මෙහෙ එහෙම අපිට හිතූ හිතූ තැන්වල කෑම විකුනන්න බෑ, ඒකට අවසර ගන්න ඕනි, ෆුඩ් ට්‍රක් එකකට උනත් අවසර දෙන තැන තමයි කරන්න පුලුවං, ඒකයි මං වීඩියෝ එකෙත් කිව්වෙ හොද නරක දෙකම තියනවා කියලා ෆුඩ් ට්‍රක් එකේ.

    • @amithranatunga6578
      @amithranatunga6578 Рік тому

      @@pruthugeesikaraya thank

  • @pickmesusil7245
    @pickmesusil7245 Рік тому +1

    Aiye math enna inne
    Antiwar oyawa Meet wenzea
    Mama dubai susil

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      අනිවාර්යයෙන් ආවාම හමුවෙමු

  • @clothoneclothone-sr5ko
    @clothoneclothone-sr5ko Рік тому

    බිස්නස් විසා එක ඉදන් ඉතුරු details ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න අයියේ

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      ඊගාව වීඩියෝ එකෙන් කියනවා

  • @hansiatthanayaka2374
    @hansiatthanayaka2374 Рік тому

    More details please

  • @DineshPerera-t9t
    @DineshPerera-t9t 6 місяців тому

    Malli mama me hama deema puluwan mama dan podi t shirt gamant akak karanne awagema school pencil pers pruduct karanawa

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  4 місяці тому

      ඔයාට පුලුවංඅම් ඩී7 අයදුම් කරන්න

  • @isuruudaraka102
    @isuruudaraka102 10 місяців тому

    ❤❤

  • @HMPHerath-SL
    @HMPHerath-SL Рік тому +1

    Tourism business

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      තව පොඩ්ඩක් පැහැදිලි කලොත් ඒ ගැන කියන්න පුලුවං, මොකද ටුවරිසම් කිව්වාම ලොකු වපසරියක්

    • @HMPHerath-SL
      @HMPHerath-SL Рік тому

      @@pruthugeesikaraya tourist හොටෙල් එකක් හදන්න අදහසක් තියනවා cash cruish වල, Tourist ල traget කරල Taxi service එකක් පටන් ගන්න,food curt එක brand එකක් කරලා prutugal පුරාම ව්‍යප්ත කරන්න තමා අදහස තියෙන්නේ....ඒ tourist ලට ශ්‍රී ලංකාවේ tour එකක් ගැන idea එකක් ඔලුවට දීල පැකේජ් එකක් හදුන්වා දීල ලංකාවට එවන්න.

  • @Rose-lb4um
    @Rose-lb4um Рік тому +1

    ,✌️

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj Рік тому +1

    👍🙏

  • @RaviduMadushan-y3z
    @RaviduMadushan-y3z Рік тому

    Bilana chanalna

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  Рік тому

      මොකද්ද බං කිව්වෙ, තේරුනේ නෑ

  • @lakmaludaya1
    @lakmaludaya1 11 місяців тому +1

    ලංකාවෙන් මැණික් ගෙන්නල එහෙ ඉන්න ගමන් සේල් කරන්න වගේ පුලුවන්ද?

    • @pruthugeesikaraya
      @pruthugeesikaraya  10 місяців тому +1

      ඒකනම් ටිකක් හොයලා බලන්න ඕනි මල්ලි, ජෙම් බිස්නස් නීතිරීති ගැන, නමුත් හැම දේකටම විසදුමක් තියනවා, බැරි නෑ

  • @Happylifewith_KK
    @Happylifewith_KK 4 місяці тому

    We are still not came Portugal and we have to apply business visa like self restaurant , food truck or coffee shop. So can I know how to do it and how we can apply for it

  • @mohanrajmurugaia3513
    @mohanrajmurugaia3513 Рік тому

    Thanks so much bro

  • @madushanmanohara99
    @madushanmanohara99 9 місяців тому

  • @jadindika
    @jadindika 6 місяців тому

    ❤❤❤❤