How to Make a Facebook Cover Design in 5 minutes! | Sinhala Tutorial

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 68

  • @musicproduction6923
    @musicproduction6923 4 місяці тому +19

    Bro like නැ viwes නැ sub නැ කියලා චැනල් එක නවත්වන්න එපා. එකදිගටම කරහම් වටිනවා වැඩේ. පොඩි point එක පවා කියහම්. Print කරන දේවල් ඩිසයින් කරද්දී එවයි ගන්න ඕනේ මාජින් දාන විදිය ඒ දේවල් පවා හරියට දාහම් විඩියො වලට. සරලව සිම්පල්ව කියලා දීහම්❤ වැඩේ දිගටම කරගෙන යමන් නවත්වන්න එපා. පුළුවන් සප් එකක් දෙනවා❤ ආදරේයි ❤

  • @youteube8104
    @youteube8104 4 місяці тому +3

    මෙ වැඩෙ නවත්තන්න එපා ඇත්ත ටම හරිම වැදගත් ඉගන ගන්න අපිට පැහැදිලිව කියල දෙනවා වටින චැනල් එකක්....

    • @slcrack
      @slcrack  4 місяці тому

      Thank you so much 😍😍😍

  • @filmbyjayawickrama
    @filmbyjayawickrama 4 місяці тому +1

    Designer කෙනෙක්ට මාරම විදියට වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක් ❤️..දිගටම Videos ගෙන්න 😊 good luck..

    • @slcrack
      @slcrack  3 місяці тому

      Thank you bro ❤❤❤

  • @PubuduPriyanga
    @PubuduPriyanga 4 місяці тому +1

    ඩිසයින් එක කරන එක නෙවෙයි වැදගත් වෙන්නෙ එක කරන්න කලින් අවශ්‍ය දෙවල් ටිකයි ඔබතුමා ගෙ විඩියො ගොඩක් වටිනවා

    • @slcrack
      @slcrack  4 місяці тому

      thank you so much 😍😍😍

  • @buddhika_bro
    @buddhika_bro 4 місяці тому +1

    Loved the video! The Facebook cover design tutorial was quick and easy to follow. 🌟🎨 Great tips and creativity! 🙌🖼

    • @slcrack
      @slcrack  4 місяці тому

      Thank you so much bro 😍😍

  • @samankumara1450
    @samankumara1450 4 місяці тому +2

    ග්‍රැෆික් ඉගෙන ගන්න අයට ඉතා වටිනා උපදෙස් රැසක්...
    බොහෝම ස්තුතියි

    • @slcrack
      @slcrack  4 місяці тому

      Thank you so much 😍😍😍

  • @Nipuna_Galhenage
    @Nipuna_Galhenage 4 місяці тому +1

    පළවෙනි විනාඩියෙන්ම තේරුම් ගත්තා මේක tutorial එකක් විතරක්ම නෙවෙයි කියල. දිගටම කරගෙන යමු. ජය

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      Thank you so much bro 😍😍😍

  • @lasanthaekanayaka290
    @lasanthaekanayaka290 4 місяці тому +1

    මේ වැඩේ නවත්තලා දාන්නනම් එපා අයියේ 🙏 මාරම වටිනවා ♥️

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      Thank you so much bro 😍😍😍

  • @slmaxpro1196
    @slmaxpro1196 3 місяці тому +1

    Hadissiyata haduwath patta creative ❤

    • @slcrack
      @slcrack  2 місяці тому

      thank you bro

  • @pubba0
    @pubba0 4 місяці тому +1

    ඉගනගන්නව නම් වටිනම explain එකක්

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      Thank you so much ❤❤

  • @TharushaShehan-yr9lc
    @TharushaShehan-yr9lc 4 місяці тому +1

    අයි⁣යේ දිගටම Video දාන්න 🥺🧡

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      Aniwaren bro

  • @keshmendis-b4h
    @keshmendis-b4h 3 місяці тому +1

    THANK YOU

  • @sasiya12
    @sasiya12 4 місяці тому +2

    niyamai aiye digatama video dann a

    • @slcrack
      @slcrack  4 місяці тому

      Aniwaren bro

  • @JanakaRamesh-ed6hk
    @JanakaRamesh-ed6hk 4 місяці тому +1

    Ayyata puluwannam t-shirt design karana widiya gana video ekak dannako

  • @umaluthsara
    @umaluthsara 4 місяці тому +1

    Thanks ❤️💯

    • @slcrack
      @slcrack  4 місяці тому

      Welcome Bro ❤❤

  • @VishanMadushanka-ur2qo
    @VishanMadushanka-ur2qo 4 місяці тому +1

    සපිරි

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 4 місяці тому +1

    export කරන සීන් එක මරුනෙ😮

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      Thank you so much ❤❤

  • @Sohan_Matheesha
    @Sohan_Matheesha 2 дні тому

    Ohoma photoshop wala haduwama eka export krta psse mobile eken baladdi colours wenas ne

  • @vihangathathsara1073
    @vihangathathsara1073 17 днів тому

    web legacy export karanna pixel walin digital screen walata design ekak karanawanan da?

  • @M.MantraYT
    @M.MantraYT 4 місяці тому +2

    ❤❤

    • @slcrack
      @slcrack  4 місяці тому

      😍😍😍

  • @zyon2000
    @zyon2000 4 місяці тому +1

    Ayye mec nm mru , puluvnnm musical ekakt hadana design ekk hadanna

    • @slcrack
      @slcrack  4 місяці тому

      Sure bro 😍😍😍

  • @shasindudilshan1639
    @shasindudilshan1639 4 місяці тому +1

    අයියා අවසානයේ design එකේ quality එක වැඩි කරන්න size එක වැඩි කරා නෙද. එතකොට Cover photo එක Facebook වලට upload කරාම design එකෙ තොරතුරු පෙන්නෙ නැතුව යන්නෙ නැද්ද .facebook cover photo එකෙ නියමිත size එකට වඩා වැඩි නිසා

    • @slcrack
      @slcrack  4 місяці тому +1

      mn eka ehema karanna puluwan kiyala pennala thiyenne bro

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. 4 місяці тому +1

    Aiya AI illustrator use kare social media nisa photoshop walinu puluwan neda

    • @slcrack
      @slcrack  4 місяці тому

      Aniwaren puluwan me theory ekama thamai wenasak ne, Illustrator use kare oyalata kiyala denna lesi nisa

  • @vihangathathsara1073
    @vihangathathsara1073 17 днів тому

    key rep kiwwe mokakda . kohomada eka add karanne?

  • @vihangathathsara1073
    @vihangathathsara1073 17 днів тому

    website wala facebook cover eka eka size kiyala tyenawane . harima size eka me video eke tyena ekada?

  • @ranidumihisara
    @ranidumihisara 4 місяці тому +1

    Ayye book mark hadana hati print karana vidihath ekaka A - Z video ekak karamuda.

  • @Sashinthaanuhas1
    @Sashinthaanuhas1 4 місяці тому +1

    ❤❤❤❤❤

    • @slcrack
      @slcrack  4 місяці тому

      😍😍😍

  • @PubuduPriyanga
    @PubuduPriyanga 4 місяці тому +1

    සර් පොස්ටි වලටත් එහෙම එකස්පෝ කරාට අවුලක් නැද්ද

    • @slcrack
      @slcrack  4 місяці тому

      Aulak ne Web ekata karana design ehema thamai Export karanna ona

  • @hhallset871
    @hhallset871 3 місяці тому +1

    ayye telegram group ekak hadamuko🥰

    • @slcrack
      @slcrack  3 місяці тому

      Telegram Channel ekak hadala thiyenne ekata join wenna link eka community eketh thiyanwa

    • @hhallset871
      @hhallset871 3 місяці тому

      @@slcrack group ekk hadamu ethakota api karana ewa danna puluwanne

  • @ruwanelectronics
    @ruwanelectronics 4 місяці тому +1

    sunhala type karana tool eka mokkd

    • @slcrack
      @slcrack  4 місяці тому

      Key Rep

    • @ruwanelectronics
      @ruwanelectronics 4 місяці тому

      @@slcrack paid da

    • @slcrack
      @slcrack  4 місяці тому

      @@ruwanelectronics free

    • @ruwanelectronics
      @ruwanelectronics 4 місяці тому +1

      @@slcrack pc ekt instrall karaddi warning enawane ekat

    • @slcrack
      @slcrack  4 місяці тому

      @@ruwanelectronics Harshasoft KeyShepherd menna me software eka use karanna ehenam

  • @LevelUpLifeDailyy
    @LevelUpLifeDailyy 4 місяці тому +1

    Please machan Meka nawathanne epa

    • @slcrack
      @slcrack  4 місяці тому

      Sure bro 😍😍😍

  • @Chethi99
    @Chethi99 4 місяці тому +1

    ❤️❤️❤️

    • @slcrack
      @slcrack  4 місяці тому

      😍😍😍