යුක්‍රේන යුධබිමේ අලුත්ම තත්වය - 2025.01.05

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 44

  • @Thummulla
    @Thummulla  17 днів тому +9

    ආයුබෝවන්! සුබ සන්ධ්‍යාවක්!

  • @lwjayantha5292
    @lwjayantha5292 17 днів тому +8

    රුසියාවට ජය වේවා tummulata ජය වේවා ❤❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 16 днів тому +2

    රුසියාව ටික ටික ලොකු වෙනවා.ආසාවෙ බෑ.රුසියාවට ජයම වේවා

  • @Update-1st
    @Update-1st 17 днів тому +11

    මේක කාලය එක්ක පොඩි ප්‍රදේශයක් වගේ පෙනුනත් රටවල් 30 ගානක ආයුද / හමුදා එක්ක රුසියාව කරපු සටනක්

  • @sujeewawicramasinghe2841
    @sujeewawicramasinghe2841 16 днів тому +1

    ❤❤❤ජයවේවා❤❤❤සුභ සන්ධ්‍යාවක් තුන්මුල්ල❤❤❤❤

  • @hemanthaperera575
    @hemanthaperera575 16 днів тому +3

    කෙටියෙන් කිව්වොත් ඇමෙරිකාව ඇතුළු සමස්ත බටහිර අධිරාජ්‍යම විනාශ මුඛය කරා ළඟා වෙමින් පවතී හරිම සතුටුයි 🎉🎉🎉🎉....🎉🎉🎉...

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 17 днів тому +7

    සිතියම් විවරණය පැහැදිලි ❤❤

    • @RuthuAak
      @RuthuAak 17 днів тому

      මිනිස්සු නැති පළාත්නේ බන් අල්ලගෙන තියෙන්නේ 😹😆😆

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 16 днів тому +2

      Ha😂​@@RuthuAak

    • @Mahasona69
      @Mahasona69 16 днів тому

      ​​@@RuthuAakඅනේ 😂😂
      දන්නවද යුක්‍රේනෙ ලොකුම ගල් අගුරු ආකරය තියෙන්නෙ කොහෙද කියලා. 😂 පොක්‍රොව්ස්ක් වල 😂 නැගෙනහිර යුක්‍රේන තියෙන්නෙ. තව ටික දවසකින් පොක්‍රොව්ස්ක් වලට බබා හම්බෙනවා. 😂 යුක්‍රේනෙ සම්පත් අධික ප්‍රදේශ කොහෙද කියල වීඩියෝ එකක් කරන්න කියල ගු නිව්ස් එකෙ අයියට වත් කියහන් 😂👍

    • @Lm10826
      @Lm10826 15 днів тому

      ​@@RuthuAakමන් දන්න විදියට නම් යුකරේන එම මිනිස්සු අඩු පලාත් නම් නෑ හැම තැනම සමානව මිනිස්සු ජිවත් වෙනවා

    • @RuthuAak
      @RuthuAak 15 днів тому

      @@Lm10826
      ඒ උබ දන්න විදියනේ 😹 යුක්‍රේනේ කියන්නේ එහෙම හැමතැනම මිනිස්සු ජීවත් වෙන රටක් නෙවෙයි.
      මිනිස්සු ජීවත් වෙන්නේ රට මදැයි, අනිත් ටික වම් පත්තට වෙන්නයි.
      රුසියා බෝඩරේ පැත්තේ මිනිස්සු නෑ. ඒ පැත්ත ගොඩක් හීතලයි. තියෙන්නේ හිම නැති කාලේ වගා කරන වගා බිමුයි කැලැයි.

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 17 днів тому +5

    Rusiya❤❤❤

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 17 днів тому +5

    Russia Putin✊✊✊👌👌👌👑👑👑❤❤❤❤❤❤❤❤

  • @RavindraPerera-xv4ps
    @RavindraPerera-xv4ps 17 днів тому +1

    Thank you for detail explaination and corect information.

  • @SameeraSupun-c3e
    @SameeraSupun-c3e 16 днів тому

    Good morning

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 17 днів тому +5

    🇷🇺💪

  • @Chameermadhusanka1234
    @Chameermadhusanka1234 17 днів тому +5

    🇷🇺🇷🇺🇷🇺🎉🎉🎉

  • @maheshperera6935
    @maheshperera6935 17 днів тому +2

    Wait for video, thank you

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 17 днів тому

    බොහොම ස්තූතියි ඔබට..

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 17 днів тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @udshehan4794
    @udshehan4794 16 днів тому

    Deep State Map එක අරන් UA-cam එකේ කෙනෙක් කර විශිශ්ටම පැහැදිලි කිරීම මේක !!!
    ඔයා අතිවිශිශ්ටයි !!!

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 16 днів тому

    Niyameta pahedili kara👍

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 17 днів тому

    🌏🌏🌏☀️⚡⚡☀️☀️👍

  • @nuwandhanushka827
    @nuwandhanushka827 17 днів тому

    කොල පාට පැති මොනවද

    • @Thummulla
      @Thummulla  16 днів тому

      ඒ රුසියාව මුලින් අල්ලගෙන අත් හැරපු කොටස්

  • @ramaketawala8465
    @ramaketawala8465 17 днів тому +2

    MALLI ARA KOLA PATATA PENNE MONAWADA?

    • @aaa_patiyo
      @aaa_patiyo 17 днів тому +2

      අර රුසියාව යුද්දෙ පටන් ගෙන පලවෙනි සති කීපයෙ අල්ලපු ටික. චොපර් 300කින් විතර ගිහින් අල්ලන් ඉඳල Ground Army එකට එන්න්න බැරි උනේ පාලම් විනාස වෙලා. අන්න ඒ වෙලාවෙදි ඔය අල්ල්ලපු ටික අතෑරිය 😴

    • @Thummulla
      @Thummulla  17 днів тому +3

      @@aaa_patiyo Yes! correct

    • @ramaketawala8465
      @ramaketawala8465 17 днів тому +1

      @@aaa_patiyo THANKS BRO❤️

  • @nardtv1528
    @nardtv1528 17 днів тому

    Ekama dene kinne aye aye

  • @SasankaHarshajith-o5k
    @SasankaHarshajith-o5k 16 днів тому +1

    මැප් එකේ කොළ පාටට තියෙන්නේ මොකක්ද 🤔

    • @Thummulla
      @Thummulla  16 днів тому

      රුසියාව කලින් අල්ලගෙන ඇතෑරපු භූමිය

    • @SasankaHarshajith-o5k
      @SasankaHarshajith-o5k 16 днів тому

      @@Thummulla. ඒ කොච්චර භූමි ප්‍රමාණයක්ද කියලා දැනගන්න පුළුවන් වෙයිද..

  • @DVijebahu
    @DVijebahu 16 днів тому

    රුසියාව හිතුවට වඩා performance අඩුයි . ඇමරිකාව වගේ රටකට රුසියාවේ යුද ශක්තිය මැන බැලීමට හොද උපායක්..

    • @H.G.J-f3x
      @H.G.J-f3x 16 днів тому +1

      යුද්ධයේ ශක්තිමත් බව මනින්නෙ යුධ සෙබලු අායුධ යුද්ධයක් පවත්වාගෙන යාමෙ ශක්තිය මත....සමුහ ඝාතනය කරන්න බලාපොරොත්තුවක් තියෙ නමි යුක්රේනයක් ඉතුරු වෙන්නැ....සමිබාධක 20000ට වඩා දාල ඩෝ.බි 300ක යුධ අාධාර දිලත් අල්ලා ගෙන ඉන්නවා කියන්නෙ ඉට වඩා මොන ශක්තියක්ද....

    • @warunahiripitiya6515
      @warunahiripitiya6515 14 днів тому

      ලංකාවෙ යුද්ධයක් තිබ්බ මතකද.... ඒකාලෙ දාපු සප්භාදක තාම තියෙනවළු....

    • @priyanthadisanayaka-i1k
      @priyanthadisanayaka-i1k 8 днів тому

      lankawe perfomance baluwe ltte eka awurudu 30 k yudda kara trastha sanvidanaya ekka

  • @ShyamMonaravila
    @ShyamMonaravila 17 днів тому +3

    අපේ රට වර්ග සැතපුම් වලින් නම්...65330 කට ආසන්නයි. වර්ග කිලෝමීටර් වලින් 1,30,000 ට ආසන්නයි. ඒ මට මතක විදියට.