කොත්මලේ වේල්ල උඩින් මායා රටට | BIKE TRIP TO MOUNTAINS & WATERFALLS |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 649

  • @thesailorlk
    @thesailorlk  Рік тому +233

    දෙවෙනි කොටස තවත් රසවත් . 😁 see you in 2 days ✌️

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Рік тому +53

    මේ රටේ මිනිස්සු කොච්චර දුකක් විදිනවද කියලා තේරෙන්නෙ මේ වගේ දුෂ්කර පැත්තකට ගියාම තමයි 😥

    • @Kavisha-drz
      @Kavisha-drz Рік тому +1

      අපිත් තමයි 🙂

  • @-sachiya9693
    @-sachiya9693 Рік тому +2

    සතුටු ගමනක් මටනම් දුකකින් ඉවරවිය.. 😑😑😑

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Рік тому +1

    නියමයි අයියා ජය වේවා බුදුසරණයි ඔයාට 🙏❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 Рік тому +15

    ඇත්තටම විනෝද කාමි ජීවිතයක් ගත කරන්න අයියේ ඉතින් මාරයි💥🧡 පරිස්සමෙන් ඉන්න travala video ටිකක් ඕන ජය වේවා ජේසු පිහිටයි 🧡🧡👍❤️

  • @hemangakalhara
    @hemangakalhara Рік тому +1

    විඩියෝ එකෙ හිතට වැදුනම කැල්ල තිබ්බෙ අන්තිමට අර සියා ලග 🫀🫶🏻

  • @lahiru2002
    @lahiru2002 Рік тому

    ලස්සනම වීඩියෝ ඒකේ අවසානය.....

  • @PRHagro
    @PRHagro Рік тому +2

    කොත්මලේට ආපු සේල අයියට කොත්මලේ අපේ උපහාරය 😍😍

  • @slbikeriders9694
    @slbikeriders9694 Рік тому +1

    මහවැලි මහ සෑය ඇතුළත් පෙන්වන්න තිබ්බේ සේලර්...👍👌💛

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    බුදුසරණ අයියා good job amzing thank you

  • @Samith_Darshana
    @Samith_Darshana Рік тому +4

    තනියම travel කරන එකත් නියමයි ❤️
    අන්තිම කොටස....🥲❤️
    නියම Ride එකක් අයිය ❤️❤️

  • @arpanakarunathilaka6679
    @arpanakarunathilaka6679 Рік тому +14

    අදත් පට්ට වීඩියෝ එකක් අයියේ
    දැන් නම් live එකක් ඕනේ ලගදිම 😁😁
    ජයවේවා අයියේ❤️❤️

  • @pathumchandana8451
    @pathumchandana8451 Рік тому

    හෙලෝ හෙලෝ ගූ.....ඩ් මෝනින් ඒක තමා ඉස්තරම් ඈ

  • @dulanparinda
    @dulanparinda Рік тому +8

    ගෙදර ඉඳන්ම අපිව full trip එකක් එක්කන් ගියාට thankyou අයියේ 😁😁
    ඉතුරු කොටසත් ඉක්මනට ඕනි. ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Рік тому

    Patta සුපිරි දෙවැනි kotasath ඉක්මනින් dannoo jaya wewaa👍👍

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 Рік тому +3

    පරිස්සමෙන් ඉන්න අයියා හිතන පතන සියලුම දෙවල් සාර්ථක වෙන්න ඔනේ බුදු සරණයි ❤️❤️❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 Рік тому

    තෙරුවන් සරණයි පරිස්සමෙන් ජය වේවා

  • @ayunkrishmal9367
    @ayunkrishmal9367 Рік тому +1

    ඉෂාන් අයියගෙ දඩු මොණරෙ😍🔥

  • @dilshan.....3445
    @dilshan.....3445 Рік тому +2

    👍 කොත්මලේ 💓

  • @kapilahettiarachchi97
    @kapilahettiarachchi97 Рік тому +2

    දිනේෂ් අයියගෙ වීඩියෝ එක බලල ක්ශනික ආවා මේක බලන්න .පරන සේලර්ව මතක් උනා ඒ කාලේ 👌

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +11

    ජයවේවා බ්‍රෝ.. වීඩියෝ 1ඒ අන්තිම හරියේ හම්බ්බ වෙච්ච සියා කියපු දේවල් වලටනම් දුක හිතුනා..ඊලග එක ඉක්මනින් ඕනේ.. අපි ඉතාලි වල.. 💗

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 Рік тому +1

    නියමයි අයියෙ

  • @Reverb_Lk
    @Reverb_Lk Рік тому +1

    ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️❤️

  • @naveenanushka7254
    @naveenanushka7254 Рік тому

    සුපිරි සුපිරි 👍 👍 👍 නියමයිනේ trip aka 🚲🚲🚲🚲

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +37

    මුල් කාලෙ සේලව මතක් උනා ❤ ඒ කාලෙ කදු දිය ඇලි පීරපුවා ❤ බලන් හිටපු එකක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤

    • @thesailorlk
      @thesailorlk  Рік тому +4

      Eekane aith ehema karamu 😁✌️

  • @dilshank
    @dilshank Рік тому

    supiriyak thama enjoy evry second

  • @vishadkavindu_26
    @vishadkavindu_26 Рік тому +1

    අපෙ ගෙවල් ලගටම ඇවිත්නෙ.🤩

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 Рік тому +2

    අපිට ඇවිදින්න යන්න බැරි වුණත් ඒ feeling එක ඒ විදිහටම දෙන ඒකනම් පට්ට අයියා😍😍 ජයවේවා❤ part 2 එකත් ඉක්මණට දෙන්නෝ🤗

  • @ganga5574
    @ganga5574 Рік тому

    හරිම ආසාවෙන් බැලුවේ , තවත් ලස්සන වීඩියෝ කරන්න.පරිස්සමෙන් ,සුභ ගමන්.👍🤗🤗

  • @Malik-ll4vp
    @Malik-ll4vp Рік тому

    නියම ගමන ❤❤❤❤💚💚

  • @gayang1773
    @gayang1773 Рік тому

    Harima lassanai video aka yalu API nodakka tan walata apiwa aran yanawata bs

  • @sankhaSsandaruwan099
    @sankhaSsandaruwan099 Рік тому +1

    1st comment ජය වේවා The sailor ❤️

  • @kblsandaruwan5637
    @kblsandaruwan5637 Рік тому

    මරු ආ , මුලින්ම කඩෙන් කාපු කෑම ටිකම කොලබින් කෑවා නම් 800ක් 900ක් ශුවර්...

  • @pushpamanel9039
    @pushpamanel9039 Рік тому +1

    මම ටිකක් busy අද තමයි බැලුවේ මේ පැත්ත අපේ පැත්ත මේ තරම් ලස්සන නම් පොඩි ඉඩම් කැල්ලක් අරන් පොඩි ගෙයක් හදා ගෙන මෙහෙම පදිංචි වෙන්න පුතා අර සියා ට කරපු උදව්ව විතරක්ම නෙමෙයි ඒ මනුස්සයට කතා කල විලාසයත් මගේ හිතට පුතා ගැන ලොකු ආදරයක් ඇතිඋනා පුතාට තෙරුවන් සරණයි

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment Рік тому +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි ජය වේවා

  • @aquarium4750
    @aquarium4750 Рік тому +7

    මම ආසම කොටස,
    කොත්මලෙ වේල්ල ළඟ කොටසට...🌾🌾🌾🌾🌾🌾🌻🌻🌻🥰🥰🥰😍😍😍😍😍😍
    යන හැම ගමනක් ම පරිස්සමින් යන්න අයියෙ ...!!!...🥰🥰🥰🥰🥰

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva Рік тому

    පට්ට ලස්සනයි බං 👌❤️🍀

  • @isharaamalka1759
    @isharaamalka1759 Рік тому +3

    ඈතින් පෙන දාගෑබ අපෙ ගමේ පන්සල ☺️♥️

  • @chamikamadushankarunarathn1612

    අදත් සුපිරියක්ම තමා අයියේ

  • @Divanka965
    @Divanka965 Рік тому

    ජය වේවා 💥

  • @buddhikaishan8365
    @buddhikaishan8365 Рік тому

    අම්මෝ මරු😘?👌

  • @Thaveesha-hy1zo
    @Thaveesha-hy1zo Рік тому

    සල්ලිත් හබ්බ කරලා ජිවිතෙත් විදිනවා කියන්නෙ මෙකට තමයි. ආදරෙයි අයිය 💙

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 Рік тому

    සුපිරි මාර ලස්සනයි🤩

  • @dilshanv7594
    @dilshanv7594 Рік тому +2

    අවුරුදු 2-3කට කලින් දැක්ක සේලර් ❤️❤️😊
    මුල්කාලෙ වගේමයි. ❤️

  • @dinithrajapaksha
    @dinithrajapaksha Рік тому +1

    අර කෑම කැව තැන ෆෑන් කේක් කියලා ගහලා තිබ්බෙ... 😂 අයියේ එකක් දානකල් බලන් හිටියෙ සුපිරි ❤❤❤

  • @sanjulaariyarathne7981
    @sanjulaariyarathne7981 Рік тому

    29:15 - දුටුගැමුණු රජතුමා කොත්මලේ ප්‍රදේශයේ සැගවී සිටියදී අස්වද්දපු වෙල සහ පාවිච්චි කරපු පිහිල්ල

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 Рік тому

    මරු අයියේ එල 👍 ❤️❤️❤️

  • @supungw
    @supungw Рік тому

    පිස්සුවක් තමා ඉතින් 🤘

  • @lakabls-2599
    @lakabls-2599 Рік тому +1

    එල මචන් මරු. උබේ පරණ වීඩියෝ මතක් උනා බයික් ටුවර් එක. 👍🏻👍🏻👊7

  • @Sanjeewa_nisal2
    @Sanjeewa_nisal2 Рік тому +1

    ඔය පීල්ල ඩ්‍රාමා එකකත් බාවිතා කරලා තිබ්බා...නීල පබලු

  • @sasindupriyashan631
    @sasindupriyashan631 Рік тому

    ආසාවෙන් හිටියෙ මේ video එක එනකම් 😍

  • @bluedragon2180
    @bluedragon2180 Рік тому

    supiriyak aiyye ,all the best

  • @daunskatraeftf9700
    @daunskatraeftf9700 Рік тому

    නියමයඅ

  • @Hp24-v7e
    @Hp24-v7e Рік тому +8

    කියන්නම හිතුන සටහනක් මගේ අත්දැකීමෙන් -
    ප්‍රෝටෝෆ් වතු වල ජීවත් වෙන මිනිස්සු ඇත්තටම පුදුම දුකක් විඳින්නෙ.නගරයකට කියලා තියෙන්නෙ පුස්සැල්ලාව විතරයි.එහෙට යන්න එන්නත් කිලෝමීටර් ගානක් තියෙනවා.පුස්සැල්ලාවෙ ඉඳන් දවසටම බස් දෙකයි යන්නෙ වතු පැත්තට.ඒ යන වෙලාවල් මගහැරුනොත් ඒ මුලු දුරම පයින්.මේ කතා කරපු සීයා වගේ ගොඩාක් තවත් මිනිස්සු ඉන්නවා හරිම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න දඟලන.ගැරඬි ඇල්ල බලන්නම මාත් දවසක් ඔය පාරෙ පයින්ම ගියා.ඒ මිනිස්සු කොච්චර ජීවිතේ දුක් වින්ඳත් ඒ හිත් හරිම නිහතමානී.විශේෂයෙන් මං දැක්ක දෙයක් තමයි අපේ රජයේ නිලධාරීන්..කොච්චර දුෂ්කර උනත් තමන්ගෙ රාජකාරිය ඉටු කරනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ පොලිස් කාන්තාවන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගැන.තමන්ගෙ පහසුව ගැනම හිතන ගොඩක් මිනිස්සු අතරෙ ඒ කාන්තා හිත් හරි හයියයි මේ වගේ සේවයක් කරන්න.කොච්චර අමාරු උනත් සුන්දර හිනාවකින් මේ මිනිස්සු එක්ක ලස්සනට සම්බන්ධ වෙලා විශිෂ්ට ලෙස තමන්ගෙ සේවය ඉටු කරනවා.ආචාර කරන්නම වටින මිනිස්සු..ඒ වගේම ඒ පාසල් වල ඉගෙන ගන්න ළමයි.මේ වතු යාය සහ තමන්ගෙ පාසලෙන් එහා තියන අමුතු ලෝකය ගැන වැඩි දෙයක් දන්නෙ නෑ..උදේ හවා මේ පාරවල් වල ගව් ගනන් ඇවිදින ගමන් ඉගෙන ගන්න ලස්සන පුංචි හිත් ඒ.දැක්කම හරි සතුටුයි වගේම පුදුමයි ඒ වගේ කටුක ජීවිත ගෙවන ඒ පැටවුන්ගෙ මූණු වල ඒ තරම් ලස්සන හිනාවක් තියෙන එක ගැන ❤️
    ඉහළ බලධාරීන් මේ වගේ දේවල් වලට තවත් අවදානය යොමු කරනව නම් ඒ ජීවිතත් තව ලස්සන වෙන්න තිබ්බා 🌼

  • @kavishkadharmasena8426
    @kavishkadharmasena8426 Рік тому

    Sailor අද සංචාරයත් බොහොම ලස්සනයි ☘️ආදරෙයි සහෝදරයා ❤️☘️☸️

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +2

    පොලවෙ පය ගහල ඇව්දින කොට තම යි රලු කටුක මට සිලුටු බව දැනෙන්නෙ පව් අරසීයා🙏🙏🌷🙏🙏

  • @ashannimanka4564
    @ashannimanka4564 Рік тому +12

    අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ sailor අයියා ❤️🔥

  • @AshenMalisha2024
    @AshenMalisha2024 Рік тому +2

    Bike ride නම් ඉතින් සුපිරි 🤙❤

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 Рік тому

    දිගටම විඩියෝ ඔනේ අයියා ජය වේවා ❤️

  • @nethsarathejan6536
    @nethsarathejan6536 Рік тому +1

    අපේ ඉස්කොලේ

  • @maheshindika3916
    @maheshindika3916 Рік тому

    සුපිරි 👍👍👍

  • @mihinduvishmitha2812
    @mihinduvishmitha2812 Рік тому +2

    බුදු සරණයි අයියේ යන තැනක පරිස්සමින් 😌❤

  • @yasa206
    @yasa206 Рік тому

    ජීවිතය විදිනවා කියන්නේ මේකට❤

  • @calmnatureworld3601
    @calmnatureworld3601 Рік тому

    ආසම පළාතක් ❤️

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 Рік тому

    නියමයි අයියා ගොඩක් ආසවෙන් බැලුව.මං හිතුව අද වීඩියො 1ක් දායි කියල.නියමයි අයියා පරිස්සමින් 😍😍😍😍😍😍😍😍😍 බුදුසරණයි.

  • @sampath6819
    @sampath6819 Рік тому +2

    අයියා මේවගේ යන නිසා තමා අපිත් බලන්නේ දිගටම ලස්සන තැන් වල යන්න 😇

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 Рік тому

    Niyamai the sailor👍👍👍👍

  • @ddtwins
    @ddtwins Рік тому +2

    Aiya ur vedios r superb as always. Thank u very very much for showing us the beauty of this magnificent island nation where we cannot reach easily in our life. And also thank u for showing the other side of the world, the poor people who suffer very much due to their poverty. Feel very sorry for them. And much gratitude for having such a generous and kind heart dear aiya. We always appreciate ur kindness dear aiya....

  • @vishulab5533
    @vishulab5533 Рік тому +5

    පව් ඒ සියා මහන්සියට වෙවුලනවා 😔 කඳුකරේ ඇසට ප්‍රිය නමුත් කදුකරේ මිනිසුන්ගේ ජිවිත ඇසට කදුලක් ගෙනවා 😥 පිං බන් පුළුවන් විදියට ඒ කර උදව්වට ❤️🙏

  • @shehanmanathunga454
    @shehanmanathunga454 Рік тому +1

    තනියමත් ගියා..මල්ලි එක්කත් ගියා.. අක්කයි, සීසර් එක්කත් ටුවර් එකක් ඕනේ..😌❤️❤️🔥

  • @kasunrandika2247
    @kasunrandika2247 Рік тому

    සුපර් b s ✌️✌️✌️

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 Рік тому

    සුපිරි මචන් .😍

  • @achinirameshika564
    @achinirameshika564 Рік тому +1

    Supiriyak thamai oya genawoth I gawa kotasa ikmanatama ona ❤️📷

  • @lelelelyan8622
    @lelelelyan8622 Рік тому

    Niyamai malli ai ada thaniyama yanna ada kattiya naththa ai doha sita

  • @slvillag1827
    @slvillag1827 Рік тому

    Niyamai ban rate sundarathweth vidagana.nethi beri minisunta puluwan hetiyen udau karagena sobadahamath ekka sehelluwen jiwath wena kollek ❤️❤️❤️

  • @dhana.t.creations
    @dhana.t.creations Рік тому +1

    Ane paw ane Ara siya aiyta godak pin Jaya wewa

  • @sathirachamod7765
    @sathirachamod7765 Рік тому

    සුපිරිම 💪❤️💯🥰

  • @sinethchamara8408
    @sinethchamara8408 Рік тому +1

    අපෙ ගම 😁❤

  • @sampathaseen7829
    @sampathaseen7829 Рік тому

    ජීවිතේ විදිනව ඔයා හොදට 👌💚🌹good luck 🤙

  • @amithnishan8689
    @amithnishan8689 Рік тому

    godak adarei sela aiya

  • @nilumnimaja
    @nilumnimaja Рік тому

    පට්ට පරිසරය විඩියෝ එක සුපිරි ජය ❤️👌😚

  • @hansaneeradhika7755
    @hansaneeradhika7755 Рік тому

    Oya කොත්මලේ pilla aiya nila babalu kathawe පෙන්නුවා ...eken thamai man ඉස්සෙල්ලා dekke...

  • @pubudunilanka
    @pubudunilanka Рік тому

    සුපිරිම සහෝ..පරිස්සමෙන් අද තනියම...☝❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому

    සුන්දර මගේ ශ්‍රීලංකා ❤ 🇱🇰

  • @nilanthaskitchen
    @nilanthaskitchen Рік тому

    නියමයි මල්ලි බයික් ටුවර් එක

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan Рік тому +2

    නියමයි මචො❤❤එක්ස් ආර් එකෙ ගියා කියන්නෙ ඉතින් 🙉😍❤️

  • @hashenthennakoon9523
    @hashenthennakoon9523 Рік тому +1

    ට්‍රැවල් නම් සෙලර් බොසා තමා ඉතිම්

  • @wddrhemachandra2003
    @wddrhemachandra2003 Рік тому +1

    api giya wge tamai video ek baluwm 🥰🥰

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому

    ගමන දුෂ්කරයි නමුත් ලන්කාවෙ ලස්සනම දර්ශන වලින් එකක් 👍❤️

  • @tharu4852
    @tharu4852 Рік тому

    පවු අනේ එ සීයා 🥺

  • @lifewiththusha55
    @lifewiththusha55 Рік тому

    Bike එක නං පට්ට බොසා...එන්ජින් සවුන්ඩ් එක..👍😌

  • @ravindulakmal3289
    @ravindulakmal3289 Рік тому

    සුපිරි 💚😍🔥

  • @priyadarshanagayan4944
    @priyadarshanagayan4944 Рік тому

    Dinesh a pathum UA-cam channel aketh ada upload akara thiyenne oya peththama thamai. Niyamai 👌

  • @pasansandeep9010
    @pasansandeep9010 Рік тому

    Ekath maru ♥️❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan Рік тому

    නියමයි. ජයවේවා... ❤❤❤❤

  • @pcguid3006
    @pcguid3006 Рік тому +3

    අඩේ අර් සීයා පව් ඔඉ ඇගේ හයියට නෙවෙ හිතේ හයියට බන් එ ආවෙ පපුවත් මොකක්ක් උන බ්න් respect ekatanm❤️🥹

  • @namaljayanath8296
    @namaljayanath8296 Рік тому

    sailor අයියා ❤😁

  • @kavishgimhan695
    @kavishgimhan695 Рік тому +1

    අයියෝඕඕඕ ශිට්... මගෙ Favorite UA-camr අපෙ ගමටම ඇවිල්ල හම්බෙන්න බැරි උනානෙ 🥲

  • @Harindutechshow
    @Harindutechshow Рік тому

    අදත් සුපිරියක් තම ❤️

  • @groupmedis9721
    @groupmedis9721 Рік тому

    ඉක්මනට විඩියො එක ඕනෙ අයියා ❤️❤️❤️