Mawakage Unusuma | මවකගේ උනුසුම

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 148

  • @myhouseat1938
    @myhouseat1938 2 роки тому +25

    හරිම ලස්සනයි මිහිරියි . හිත ඈතට ඇදිල ගියා.ඇස්පියාගෙන ඇහුවම තවත් මිහිරියි . ඇස්වලට කදුලු ආව.අර්තය හිතට දැනෙද්දි.

  • @r.mranmanika5029
    @r.mranmanika5029 Рік тому +8

    තෙරුවන් සරණයි හරීම ලස්සනයි ආහාගෙන. ඉන්න. කොට. බාවනාවක්වගෙ.

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 Рік тому +10

    😢😢😢 හරිම ලස්සනයි...මගේ ඇහැට කදුලූ ගෙන ඒමට සමත් වාදනයක්.....හරිම මිහිරියි.......🙏🙏🙏❤❤❤.......

  • @bandusilwa7967
    @bandusilwa7967 Рік тому +7

    ඔබේ වාදනය ඉතා මිහිරිය බුදුසරණ පතමි .

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +2

      බොහොම ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @MSMA1982
    @MSMA1982 Рік тому +5

    ගීතය හොඳට පැහැදිලි තෙරුවන් සරණයී මල්ලි,,

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Рік тому +9

    මම කැමතිම ගීතයක් ජයවේවා

  • @ajithdhammika943
    @ajithdhammika943 Рік тому +3

    Niyamai layanal aiyaa.jaya wewaa.❤❤❤❤❤

  • @ajithperera255
    @ajithperera255 Рік тому +3

    ලස්සනයි දක්ෂයෙක් බුදු සරණයි ඔබට

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 Рік тому +3

    හරිම ලස්සනයි.

  • @SameeraSinghabahu
    @SameeraSinghabahu Рік тому +5

    නියමයි යාලුවා😊❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Рік тому +3

    කේ සෙන් මත්මෙයගෙ ගයනේටවැඩිය මිහිරි බටනල හඬින් ස්තුතියි ඔබට බදු සරණයි

  • @PushpaChandrathilake
    @PushpaChandrathilake Рік тому +6

    හරිම ලස්සනයි

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Рік тому +6

    සුපිරියි෴෴෴😍👌👌👌💗💗💗

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 Рік тому +3

    Harima lassanai sahodrya oyata budu sarnai👍👍

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому

      ගොඩාක් ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @sunilhewage1684
    @sunilhewage1684 Рік тому +4

    බොහොම ලස්සනයි. ❤❤❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +3

    Harema mehere lassanae budusaranae ❤❤❤

  • @kanthijaye2925
    @kanthijaye2925 Рік тому +5

    Harimamihiri Hadawathata hodatama.denuna godak sthuthi teruwan saranai!!!🎵🎵🎵🎵

  • @pradeepdisanayaka2951
    @pradeepdisanayaka2951 Рік тому +1

    Attamai harima lassanai mm a marama asai mi sinduwata

  • @rambandaadikari2215
    @rambandaadikari2215 Рік тому +5

    හරි ලක්ෂයයි ඔයාට ජයෙන් ජය

  • @indhasirihimi6170
    @indhasirihimi6170 Рік тому +5

    සංවේදී යි ලස්සනයි

  • @pathumsampath80
    @pathumsampath80 2 роки тому +5

    හරිම ලස්සනයි සර්...මේ උපහාරයන් සියල්ල සර් වගේ පුතෙක් මෙලොවට බිහිකරපු දෙමාපියන්ට උපහාරයක්ම වේවා....

    • @layenelpulut8697
      @layenelpulut8697  2 роки тому +1

      ගොඩාක් ස්තුති

    • @anurabandara9803
      @anurabandara9803 Рік тому +2

      සර් වයන්නෙත් පෙර නිපෙයුමක්............නිර්මාපකයාගේ දෙමව්පියන්ට උපහාර කරන්නේ .......?

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +1

      බොහොම ස්තූතියි🌹

  • @ajrathnayaka4853
    @ajrathnayaka4853 Рік тому +2

    අහන්න අහන්න ආසයි ජයශ්‍රී

  • @SLMinecraft1389
    @SLMinecraft1389 2 роки тому +9

    හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 Рік тому +2

    Mage asama wadana bandaya bata nalawa. Harima lassanayi 👍👍👍

  • @PushpaChandrathilake
    @PushpaChandrathilake Рік тому +4

    හරිම ලස්සනයි හරිම මිහිරි 🙏🙏🙏🙏🙏

  • @udarasanjaya3013
    @udarasanjaya3013 2 роки тому +6

    Harima lassanai. Saraswati meniyange pihitai obata

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 Рік тому +3

    Best.... I enjoyed

  • @karunasena6599
    @karunasena6599 Рік тому +3

    Great and amazing. Very Imotional

  • @ChandraNeelakanthi
    @ChandraNeelakanthi 8 місяців тому

    හරිම,ලස්සනයි ,සුදු ,අයියෙ,ඔයට ,තෙරුවන්සරනයි,❤❤❤

  • @janakapathirana6448
    @janakapathirana6448 Рік тому +2

    Niyama batanalaa wadanaya maru

  • @pradeepkumara2571
    @pradeepkumara2571 2 роки тому +6

    Excellent 💗💗💗👌👌👌

  • @DmtBandara-yw2eg
    @DmtBandara-yw2eg Рік тому +2

    Band ekath ekka play karanna enawde..aiye.....oyage..Hakiyawen..pryojanaya ganna...

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому

      Godaak isthuthi okayge adhass walata pasuwata balamu thenk okay 🌹🌹🌹

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Рік тому +2

    Asawe bee ahanna❤❤❤

  • @chandikakumara4817
    @chandikakumara4817 Рік тому +4

    සුපිරි ❤❤❤

  • @gayangayan171
    @gayangayan171 Рік тому +3

    Super ❤

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Рік тому +2

    Sanwedi flute song eka thank you..
    2:47 2:55

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Рік тому +2

    Frutesong very beautiful saraswathi dewi pihitai ..
    , 4:17 4:19

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +1

      බොහොම ස්තුති අදහස් පලකලාට 🌹

  • @SudharmaRgdsudharma
    @SudharmaRgdsudharma Рік тому +5

    ගිතය මෙන්ම වාදනයද ඉ ත ම ත් ඉහලිම

  • @priyanthakumara9750
    @priyanthakumara9750 4 місяці тому

    හරිම ලස්සන්‍යි සර් බුදු සරනයි මම ඔගන් වාදනය කරන කෙනෙක් බටනලාවත් ඉගන්න ගන්න ආසයි

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Рік тому +3

    මා හිතනවා නිජ සංගීතය වයන ගයන සියොතුන් මේතරම් නිරෝගීව ජීවත්වන්නේ රසවත් පල වැලත් ඔවන්සතු කර්නරසායන සංගීතයත් නිසා වෙන්න ඇති.

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +1

      ඔබතුමා හරියටම හරි කමෙන්ටිවලින් එවැනි අදහස් පලකලාට බෙහෙවින් ස්තුති 👍

  • @pradeepkumara4856
    @pradeepkumara4856 9 місяців тому +1

    සුපිරි

  • @sarathkumar218
    @sarathkumar218 7 місяців тому +1

    🙏

  • @KumuduJayawardana-h7d
    @KumuduJayawardana-h7d Рік тому +3

    Niyamai

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 7 місяців тому

    Very nice flute song ......

  • @WijerathnaBandara-su7yb
    @WijerathnaBandara-su7yb Рік тому +1

    Supiri wadak budu saranai obata

  • @HmDarmasena
    @HmDarmasena 8 місяців тому

    බුදුස්‍රරනයි

  • @samanrohana3081
    @samanrohana3081 2 роки тому +2

    Budusaranai layanal aiya

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +3

    ❤❤❤❤

  • @KosgaswelayagamaSangananda
    @KosgaswelayagamaSangananda 4 місяці тому

    Lassnai budusarnai

  • @herathbanda306
    @herathbanda306 Рік тому +2

    Gambatte kudasai

  • @dishandishanjayasinghe2822
    @dishandishanjayasinghe2822 Рік тому +1

    Harima lassana i

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +1

      ගොඩක් ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @asd-ce2hm
    @asd-ce2hm Рік тому

    Hariima lassnaii

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    😂😂😂Hithata...Harrima Dukai..
    Suppiri wasdandu Rawaya..
    Theruwan Saranai..

  • @JiwanPeresad
    @JiwanPeresad 16 днів тому

    Asai

  • @akilamalith-es3xn
    @akilamalith-es3xn 8 місяців тому

    පුලුවන් නම් මෙ සින්දුවේ notation ටික දෙන්න.

  • @2κ33
    @2κ33 2 роки тому +3

    ❤️❤️❤️💞💞

  • @AluthgedaraSeneviratne
    @AluthgedaraSeneviratne 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @sachinthasachiya1327
    @sachinthasachiya1327 2 роки тому +3

    🥰🥰🥰🥰

  • @DmtBandara-yw2eg
    @DmtBandara-yw2eg Рік тому +1

    Layanal.aiye oyage nambaraya denawade

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 роки тому +2

    හොදයි ඒත් හුලංපාරේ සද්දේ ඇහෙනවා ඒටික හදාගන්න

  • @rohanaweerarathna2161
    @rohanaweerarathna2161 2 роки тому

    Super

  • @JiwanPeresad
    @JiwanPeresad 16 днів тому

    ❤❤😅😅

  • @pasindunimesha3526
    @pasindunimesha3526 2 роки тому +1

    Noteshan tika denna barida

  • @lahirusampath7154
    @lahirusampath7154 Рік тому

    සර් ඔයාගේ බටනලාවේ වර්ගේ මොකක්ද. ඉස්කෝලෙ යන ලමයෙක්ට පුරුදු වෙන්න හොද මොන බටනලාවද? Please reply

  • @harishanthly3218
    @harishanthly3218 Рік тому +1

    ඔය විදියට් තමයි මාත් play කරන්න බලන්නෙ. ඒත් අපි දෙන්නම වැරදි bro.... ඔහොම play ක්රද්දි ඉහල note වලට් යන්න බැරිව යනව නේද sorry ... එහෙම කිව්වට.. ඔයා ලස්සනට play කරනව...ඒත් තැනකදි අදාල ස්වරට ගන්න බැරිව යනව නේද...

    • @layenelpulut8697
      @layenelpulut8697  Рік тому +1

      මටත්තේරෙනව හරියට නමි පෙලේවෙන්නැ කියලා එත් මෙහෙමවත්⁣ ජනතාවට රසවිඳින්න නැතිව යනවනෙ මෙිහෙමවත් පලනොකර සිටියොත් පසුවට හරියටම බලමු බොහොම ස්තුති අදහස් පලකලාට 🌹

    • @harishanthly3218
      @harishanthly3218 Рік тому

      ඔයා play කලා නරක නෑ... පොඩි අඩුවක් තියෙන්නෙ... ස්වර ටික ප්ලූට් එකේ පිහිටන විදිය බලාගෙන ට්‍ර්‍රයි කරන්න ඔයාට ප්ලූට් එක හුරුයිනෙ... තව පොඩි දෙයයි තිය්‍රෙන්නෙ... ඒක ඔයාට අල්ල ගන්න පුලුවන්... ඔයා අමාරු ටික හදාගෙන ඉන්නෙ... මමත් ආසයි.. මේ හඬට.. තවත් නිවැරදි උනා නම් තවත් මිහිරියි... බුදු සරණයි... ජය වෙවා.....

  • @කේ.සීතාකාලිංග

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

    • @layenelpulut8697
      @layenelpulut8697  2 роки тому

      තැනක් තැනක් ඔබට සබිස්එකක් බලාපොරොත්තු වෙමි

  • @priyanthakumara9750
    @priyanthakumara9750 4 місяці тому

    මට eyar එක තියනවා

  • @wijerajapaksha5946
    @wijerajapaksha5946 2 роки тому +1

    Very.but☝️☝️☝️

    • @layenelpulut8697
      @layenelpulut8697  2 роки тому +1

      මගේ බටනලා සින්දුවක් සවන්දුන්නද කමෙන්ටෙකේඅර්තය තේරැමි ගැනීමට අමාරැයි රාජපක්ෂලා කියපුවාම බයත් හිතුනා සොරි නැවතඋත්සාකරන්න

  • @sarath6675
    @sarath6675 2 роки тому +1

    . T5

  • @SarathBandara-n1t
    @SarathBandara-n1t Рік тому +2

    සුපිරි ❤

  • @wijeB
    @wijeB Рік тому +1

    හරිම ලස්සනයි

  • @HmDarmasena
    @HmDarmasena 2 місяці тому

    බුදුස්‍රරනයි

  • @nihalwickramarathna4396
    @nihalwickramarathna4396 Рік тому +1

    Niyamai