Era - Sudu Adagena Usavi (සුදු ඇදගෙන උසාවී) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 16 чер 2023
  • Available On iTunes & Spotify
    vyd.co/Suduadagenausavi
    Lyrics
    1Verse
    Free ටයිම් මම ඉතින් chill එකේ ඩේලී pill එකේ
    ගමනාන්තේ කිරුලපනින් 38 බස් එකේ
    ගාපු දාපු දේවල් පේනවලු අපේ ඇස් දෙකේ රැප් ලිව්වේ ඩෝ මම ලුම්බිනියේ ඩෙස් එකේ
    අමතක නෑ දාපූ සැප දේවාල පාරේ
    බයිසිකලේ මාස දෙකක් මිරිහාන බාරේ
    ඒයී..දුවන්න ලෑස්තීවෙයන් සිවිල් ඉන්නේ වත්තේ අස්සෙන් දාලා එක එකා පන්නයී නඩූ පස්සෙන්
    උනත් අන්ද මන් නැග්ගා කකුල් දෙකෙන් මහ කන්ද
    පිලියන්දලින් බැස්සොත් කොල්ලොයී ආයුධ යී සන්නද්ධ
    අඩෝ ගනින් කඩුව පුටුව අස්සෙන් යන්නෙ කන්ඩ මුන්
    කවුරු කවුරුත් එරාගේ විස්තර බලාගන්ඩ
    මන් දැක්කේ කන දේට වඩා අඩු වැඩි දැල්ල
    මරන්න බෑ මැරුනොත් කුනුවෙලයී පෙනහැල්ල
    මනුස්ස වේශේ නිදි යකා බලයී ගන්න බිල්ල
    සික් යක්ශයා යකැදුරා තමයී සොයානිල්ල
    වචන නම් nothing ආතල් ගද්දී තැටියේ
    පොලිසියෙන් එද්දී කවුද කවුද ලගින් හිටියේ
    ඇයි බොරු කිව්වේ පැත්ත මාරු කරලා කාපු ගුටියේ
    චරිත හුගක් දැක්කේ මැගසින් හිර කුටියේ
    නෑ මාලිගාවන් ඉල්ලුවේ දැකලා හිර කූඩූ
    රැප් සෙල්ලමේ නිවන් දැක්කා මමයී හිප් හොප් බුදූ
    බහිද්දී හිරිගඩූ පැය 24 බඩූ
    උසාවී එන සතියේ මුලු කොලඹ නඩූ
    ඇයි මෙහෙ oic
    මම මෙහේ vip
    දගලන්නේ කවුද මගේ ගානේ ඔන්න rip
    සෙල්ලමේ මම cid කියෝලා නෑ මරිසී
    පලපුරුදුයි හොදට හිටිය නිසා ගැවසී
    සුදු ඇදගෙන උසාවී warrent එකට හෙට උදේ නඩූ අසාවී
    පන දෙන්නම් කියපු උන් හිමින් මාරුවෙන්නේ ලග ඉන්නේ අවතාරයී පිසාචී
    සුදු ඇදගෙන උසාවී warrent එකට හෙට උදේ නඩූ අසාවී
    පන දෙන්නම් කියපු උන් හිමින් මාරුවෙන්නේ ලග ඉන්නේ අවතාරයී පිසාචී
    2 Verse
    රුසියාව මමනම් උබ වෙන්නේ ලන්කාව
    උදෙන්ම කෑල්ලක් ගැහුවේ නැත්නම් කොල්ලොන්ට සාන්කාව
    ඩේලී අතගානවා කරල් පැක් මන් ගාව
    පිටාර යයී අපේ දිහා මත්ද්‍රව්‍ය ගන්ගාව
    මේක වෙනස් අනිත් පැත්ත උබ ඉබ්බා මන් හාවා
    මගේ දේකට වෙනඑකෙක් ලොවෙත් නෑ මන් ගාවා
    අම්බෝ ඇති පාඩුවේ ඉන්නේ ඉවරයි නරි නාවා එල්ලලා ගැහුවත් ජීවීතේට දීලා නෑ ඩෝ පාවා
    මම පාරේ ඉන්නේ විභාගේ පාරේ උඩින්ම දින්නේ
    ඊයේ බට්ටෝ පැනපු මල්ලිලා අද සීතල පින්නෙ
    මට මම විතරයි ඉන්නෙ ඇවිලෙද්දී ගින්නේ
    අපේ ගෙවල් පාරේ උදේට උනිට් එකෙන් ඉන්නෙ
    මට අල්ල්න්නෑ පෙන්නන්නබෑ දිව දෙකේ ගෝතයන්ව
    උබල මිනිස්සූ නෙ අවුස්සගන්නඑපා මාරයන්ව
    ඇත්ත ජීවීතේ දුශ්ටයන් දින්නේ මරා වීරයන්ව
    දැක්කා පාරක් පාරක් ගානේ පන තියන බූතයන්ව
    ♪ Artist - Era
    ♪ Produce - Floky Jay
    ♪ Mixed & Mastered - ND Studio
    ♪ Rap Lyrics - Era
    Directed By - Era
    Concept - Era
    DOP & Film - J Dilo
    Main Social Media Partner - NEEZY RECORDS
    Other Social Media Partners - Ozone Music | Club Music | Beat Music | Frozen Status | Sl Rap Mila
    #era #suduadagenausavi #eramusic
    Official Music video by Era performing "Sudu Adagena Usavi". (C) 2022 Era, under exclusive license to TR TUNES

КОМЕНТАРІ • 297

  • @EraMusicRap
    @EraMusicRap  Рік тому +163

    Lyrics
    1Verse
    Free ටයිම් මම ඉතින් chill එකේ ඩේලී pill එකේ
    ගමනාන්තේ කිරුලපනින් 38 බස් එකේ
    ගාපු දාපු දේවල් පේනවලු අපේ ඇස් දෙකේ රැප් ලිව්වේ ඩෝ මම ලුම්බිනියේ ඩෙස් එකේ
    අමතක නෑ දාපූ සැප දේවාල පාරේ
    බයිසිකලේ මාස දෙකක් මිරිහාන බාරේ
    ඒයී..දුවන්න ලෑස්තීවෙයන් සිවිල් ඉන්නේ වත්තේ අස්සෙන් දාලා එක එකා පන්නයී නඩූ පස්සෙන්
    උනත් අන්ද මන් නැග්ගා කකුල් දෙකෙන් මහ කන්ද
    පිලියන්දලින් බැස්සොත් කොල්ලොයී ආයුධ යී සන්නද්ධ
    අඩෝ ගනින් කඩුව පුටුව අස්සෙන් යන්නෙ කන්ඩ මුන්
    කවුරු කවුරුත් එරාගේ විස්තර බලාගන්ඩ
    මන් දැක්කේ කන දේට වඩා අඩු වැඩි දැල්ල
    මරන්න බෑ මැරුනොත් කුනුවෙලයී පෙනහැල්ල
    මනුස්ස වේශේ නිදි යකා බලයී ගන්න බිල්ල
    සික් යක්ශයා යකැදුරා තමයී සොයානිල්ල
    වචන නම් nothing ආතල් ගද්දී තැටියේ
    පොලිසියෙන් එද්දී කවුද කවුද ලගින් හිටියේ
    ඇයි බොරු කිව්වේ පැත්ත මාරු කරලා කාපු ගුටියේ
    චරිත හුගක් දැක්කේ මැගසින් හිර කුටියේ
    නෑ මාලිගාවන් ඉල්ලුවේ දැකලා හිර කූඩූ
    රැප් සෙල්ලමේ නිවන් දැක්කා මමයී හිප් හොප් බුදූ
    බහිද්දී හිරිගඩූ පැය 24 බඩූ
    උසාවී එන සතියේ මුලු කොලඹ නඩූ
    ඇයි මෙහෙ oic
    මම මෙහේ vip
    දගලන්නේ කවුද මගේ ගානේ ඔන්න rip
    සෙල්ලමේ මම cid කියෝලා නෑ මරිසී
    පලපුරුදුයි හොදට හිටිය නිසා ගැවසී
    සුදු ඇදගෙන උසාවී warrent එකට හෙට උදේ නඩූ අසාවී
    පන දෙන්නම් කියපු උන් හිමින් මාරුවෙන්නේ ලග ඉන්නේ අවතාරයී පිසාචී
    සුදු ඇදගෙන උසාවී warrent එකට හෙට උදේ නඩූ අසාවී
    පන දෙන්නම් කියපු උන් හිමින් මාරුවෙන්නේ ලග ඉන්නේ අවතාරයී පිසාචී
    2 Verse
    රුසියාව මමනම් උබ වෙන්නේ ලන්කාව
    උදෙන්ම කෑල්ලක් ගැහුවේ නැත්නම් කොල්ලොන්ට සාන්කාව
    ඩේලී අතගානවා කරල් පැක් මන් ගාව
    පිටාර යයී අපේ දිහා මත්ද්‍රව්‍ය ගන්ගාව
    මේක වෙනස් අනිත් පැත්ත උබ ඉබ්බා මන් හාවා
    මගේ දේකට වෙනඑකෙක් ලොවෙත් නෑ මන් ගාවා
    අම්බෝ ඇති පාඩුවේ ඉන්නේ ඉවරයි නරි නාවා එල්ලලා ගැහුවත් ජීවීතේට දීලා නෑ ඩෝ පාවා
    මම පාරේ ඉන්නේ විභාගේ පාරේ උඩින්ම දින්නේ
    ඊයේ බට්ටෝ පැනපු මල්ලිලා අද සීතල පින්නෙ
    මට මම විතරයි ඉන්නෙ ඇවිලෙද්දී ගින්නේ
    අපේ ගෙවල් පාරේ උදේට උනිට් එකෙන් ඉන්නෙ
    මට අල්ල්න්නෑ පෙන්නන්නබෑ දිව දෙකේ ගෝතයන්ව
    උබල මිනිස්සූ නෙ අවුස්සගන්නඑපා මාරයන්ව
    ඇත්ත ජීවීතේ දුශ්ටයන් දින්නේ මරා වීරයන්ව
    දැක්කා පාරක් පාරක් ගානේ පන තියන බූතයන්ව

  • @EraMusicRap
    @EraMusicRap  Рік тому +65

    Adreii hamotma ❤️❤️❤️🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +40

    මහරගම , කිරුළපන , ලුම්බිණිය , පිළියන්දල , දේවාල පාර 💔🔥🔥✌️

  • @user-is9ro9yc9l
    @user-is9ro9yc9l 7 місяців тому +18

    සැප දාපු ප්‍රානයක් 😊❤

  • @jeewrthnayaka5198
    @jeewrthnayaka5198 Рік тому +30

    එරා උබ ගේමට ඕනිම එකෙක් උබ නම් ගින්දර ❤🥵

  • @GgbggyFghg-gl5rk
    @GgbggyFghg-gl5rk 5 місяців тому +6

    Mama kallak Mama rapwalata Nara asai👍👍💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🎶🔁💯💯💯💯💯💯💯💯💯

  • @adeeshafernando3449
    @adeeshafernando3449 11 місяців тому +7

    වාසි බෝඩරේ ඇල ගාව... 👽❤️

  • @gavindunethmika69
    @gavindunethmika69 Рік тому +32

    Great lumbinians🇧🇴 ❤

    • @xcookbook1000k
      @xcookbook1000k Рік тому

      Ouba ratada bn😂

    • @olushanawanjana8646
      @olushanawanjana8646 Рік тому

      Tho lankawene ballo

    • @xcookbook1000k
      @xcookbook1000k Рік тому

      Kawoda bn

    • @ShanZer
      @ShanZer Рік тому

      ​@@xcookbook1000kලුම්බිණි කියන්නෙ රටක්ද😂😂

    • @MRxDILA
      @MRxDILA Рік тому

      @@olushanawanjana8646 අම්මො රැල්ලට පුක දෙන්න එපා ලමයො 😂

  • @asskotrapper
    @asskotrapper Рік тому +8

    කවුරුත් කවුරුත් එරාගෙ විස්තර බලා ගන්න .. 🤡🖤

  • @SETUTU-zc9qf
    @SETUTU-zc9qf 4 місяці тому +3

    දුම නවත්තහන් සුද්දෝ රැප් එල උබෙ ❤

  • @parakramawelipitiya
    @parakramawelipitiya 4 місяці тому +2

    චරිත හුගක් දැක්කේ මැගසින් හිර කුටියේ❣

  • @user-ku4fb8ph9j
    @user-ku4fb8ph9j Рік тому +3

    Sudu edagana උසාවි ❤❤ supiriyak

  • @ManushaRanasinghe-rc5jw
    @ManushaRanasinghe-rc5jw Рік тому +5

    පන දෙන්නම් කියපු උන් හිමින් මාරු වෙන්නෙ..
    ලග ඉන්නෙ අවතාරයි පිසාචී..😍🖤🖤

  • @amiladhilshan5152
    @amiladhilshan5152 Рік тому +4

    වසි වසි 💪❤️🌺

  • @ksmusic6609
    @ksmusic6609 Рік тому +4

    සුපිරි ....එරා....💫💫💫💫✍️✍️✍️✍️

  • @bobiya8937
    @bobiya8937 Рік тому +10

    Fire Bars🧨🤍🔥 Era Good work ‘Much love❤

  • @nanduntharusha5082
    @nanduntharusha5082 4 дні тому

    සැප දාන කොල්ලො ඉල්ලන style එක ERA ❤

  • @NimiyahYT
    @NimiyahYT Рік тому +26

    ඔය කවුරු කවුරුත් Era ගේ විස්සතර බලාගන්න ☠️🔥✨

  • @ThimisVision
    @ThimisVision Рік тому +4

    Bars ටික පහරක් බන් ❤️

  • @DoniDoni-ri2ci
    @DoniDoni-ri2ci 7 місяців тому +3

    ලිරික්ස් අම්මොර් 💪❤️

  • @sanjulamadushane8634
    @sanjulamadushane8634 Рік тому +2

    Era ekh . උදේම කෑල්ල ගැහුව නැත්නම් කොල්ලොන්ට සංකාව😋🩸

  • @sunethjayawardana8633
    @sunethjayawardana8633 Рік тому +5

    වචන නෙවේ බුලට්❤

  • @SHEEN_KAVII
    @SHEEN_KAVII 6 місяців тому +2

    2024 underground rap udatama ussann puluwn era 👽🖤

  • @nadunnissanka7386
    @nadunnissanka7386 Рік тому +2

    අඩෝ era gammak ❤️ සුපිරියක්‌ 😔tiktok eke camment දාන්න උනේ නැ tiktok එක බෑන්ඩ් උනා 👌 🙏 සුපිරියක් ඇ

  • @kasunsanjeewa2211
    @kasunsanjeewa2211 Рік тому +3

    එක වාසී ආ💗

  • @UreshRandikaa
    @UreshRandikaa Місяць тому

    වචන නම් නතින් ආතල් ගද්දි තැටියේ😘🍁

  • @krishanpriyantha2148
    @krishanpriyantha2148 Рік тому +1

    Kavi jay mn era uba hoda thatanakat ynwa era fire👽

  • @user-nl1gb4ly2v
    @user-nl1gb4ly2v Рік тому +2

    පහරක් 🔥❤️

  • @milankavishka9528
    @milankavishka9528 Рік тому +2

    Great mchn..keep it up u got skills🔥💜️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 Рік тому +1

    Fire! 🔥

  • @user-dy8xi5ws9r
    @user-dy8xi5ws9r Рік тому +2

    Wzi punch mh boi 🖤

  • @Cj_x141
    @Cj_x141 Рік тому

    Good job ❤❤❤

  • @VisahvaVisahva
    @VisahvaVisahva Місяць тому

    anthima tikaaaa...ahpankooo...❤❤❤

  • @prabhathkumara5511
    @prabhathkumara5511 2 місяці тому

    මරන්න බෑ මැරුනොත් කුනූ වෙලයි පෙනහැල්ල..❤❤❤

  • @shenaldewthilina6573
    @shenaldewthilina6573 Рік тому +1

    E vibe eka patta mage ekh 💗

  • @GodAlfaMusic
    @GodAlfaMusic Рік тому +2

    Yezzir..!
    Era On 🔥

  • @nima7828
    @nima7828 Рік тому

    Gammak Bro ❤️

  • @user-ve6gq5qv6u
    @user-ve6gq5qv6u Рік тому +4

    Banger 🙌🖤

  • @ShanZer
    @ShanZer Рік тому +4

    Erah 💥🖤💯

  • @sinhalarap180
    @sinhalarap180 Рік тому +1

    Eka wazi❤️🎉

  • @husniaditia2724
    @husniaditia2724 Рік тому

    I like's this song👍
    Goodjob friend

  • @Genuka_Charles
    @Genuka_Charles Рік тому

    Ft brother🎉❤ERA

  • @dopedhil9431
    @dopedhil9431 Рік тому +5

    Keep it up era 🔥🔥

  • @janothchathu1234.
    @janothchathu1234. 11 місяців тому +3

    Tikk maiyage voice ek wage❤❤❤

  • @isurusandaruwan9769
    @isurusandaruwan9769 Рік тому

    Ekanam supiriyak era

  • @lilchainmusick
    @lilchainmusick Рік тому +1

    Blast dow 💥❤️

  • @sinhalarap180
    @sinhalarap180 Рік тому

    Wadan wazi brother ❤️

  • @heshanekanayaka
    @heshanekanayaka Рік тому

    Yowh boiiiiii❤️💥

  • @CHATHUWA599
    @CHATHUWA599 2 місяці тому

    Flow මරනව 😌🖤

  • @kobaleX9521
    @kobaleX9521 Рік тому +1

    ජය වේවා ❤️💥

  • @ThilinaPerera.
    @ThilinaPerera. Рік тому +1

    Lit 🔥

  • @naveeshamadumal510
    @naveeshamadumal510 Рік тому +1

    Fire uttoh

  • @Skpi__
    @Skpi__ 10 місяців тому +1

    Real Dope⚡️👁🖤

  • @ganuladilsara8847
    @ganuladilsara8847 Рік тому

    Wasiyak era ekanam ❤

  • @shanukajanith484
    @shanukajanith484 Рік тому

    Wasi wasi 🖤

  • @Merikh_music
    @Merikh_music Рік тому +4

    Erah on fire 🔥 😈🖤

  • @SHEEN_KAVII
    @SHEEN_KAVII Рік тому +1

    VIBE🔥❤

  • @dahamsandaru2957
    @dahamsandaru2957 Рік тому +1

    Full eka danakn hitiye bosa 💗🔐

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Рік тому +2

    ERA❤

  • @chamaboycdurmus4768
    @chamaboycdurmus4768 10 місяців тому +2

    මචං මේක මරු සුද්දා🖤අම්මපා

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 Рік тому

    Brdh ❤

  • @user-pj9vp6nx1t
    @user-pj9vp6nx1t 9 місяців тому

    Paharak 😚❤

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw Рік тому

    පහරක් 💥

  • @ravindubandara-js2bl
    @ravindubandara-js2bl Рік тому

    bileve this broh waahhh 😻🛸👽

  • @maliya_1945
    @maliya_1945 Рік тому +1

    💗fire බයිසිකලේ මාස දෙකක් මිරිහාන බාරෙ 👉👈

  • @terin11.21
    @terin11.21 Рік тому

    Man 💯💯💯

  • @stefa2435
    @stefa2435 Рік тому +1

    Wzzi ah❤

  • @dimuthutharinda2582
    @dimuthutharinda2582 3 місяці тому

    Ape ekh ❤

  • @dizzynmg9970
    @dizzynmg9970 Рік тому +1

    Mh boy era 👁️ nice punch doh 💯🖤

  • @oshankaveesha6118
    @oshankaveesha6118 Рік тому

    වත්ත 💥 මාදිවෙල බෝඩරේ🍁

  • @biliatia
    @biliatia Рік тому +1

    Eka සැර මගෙ එකා 🤘🏻👽🌬💨

  • @shashengithika7735
    @shashengithika7735 Рік тому

    Era ❤️

  • @LahiruNethmal
    @LahiruNethmal Рік тому

    Eka mru 💯

  • @ruvishanvimesh1999
    @ruvishanvimesh1999 Рік тому

    ❤️Era

  • @PavanRashmika-yw9ll
    @PavanRashmika-yw9ll Рік тому

    🔥Era

  • @zeonrpgang
    @zeonrpgang Рік тому

    Wazi ❤

  • @Japanbikelover
    @Japanbikelover Рік тому

    Fire bro ❤

  • @WMT_Shana
    @WMT_Shana Рік тому

    එරා මහ් බෝයි ❤️

  • @wrexnadeera
    @wrexnadeera Рік тому

    Erah 🔥🔥

  • @evildk-2884
    @evildk-2884 Рік тому

    Real❤️🔥

  • @MenuraSadakalum-oi4ke
    @MenuraSadakalum-oi4ke 7 місяців тому +2

    Era 🔥🚬❤

  • @dopetryzy2492
    @dopetryzy2492 Рік тому +3

    fire 🔥🔥

  • @user-rn7cw1jo8s
    @user-rn7cw1jo8s Рік тому

    Gammak era ❤

  • @user-wc6zr2mg9m
    @user-wc6zr2mg9m 10 місяців тому

    Ela eara ❤

  • @avickzz
    @avickzz Рік тому

    Era 🔥🔥

  • @user-pk7rs4qw5j
    @user-pk7rs4qw5j 7 місяців тому +1

    වදන් මරු බන් 💪💪🌙

  • @krishanpriyantha2148
    @krishanpriyantha2148 Рік тому

    Era mage eka

  • @vihagasathsara3814
    @vihagasathsara3814 10 місяців тому +1

    එ්ක වාසි එරාහ් 😚🔥

  • @mohomadfahim1995
    @mohomadfahim1995 Рік тому +5

    Lyrics oni bossa.. ❤❤❤❤❤

  • @pasindulakmina2247
    @pasindulakmina2247 Рік тому

    Maiyage malli🖤

  • @dopeskaize1769
    @dopeskaize1769 Рік тому +1

    Hed shot eraa 💪🔥

  • @nipunadewmina
    @nipunadewmina Рік тому

    Era❤️🔥

  • @Ash.Musick
    @Ash.Musick Рік тому

    Era 🔥

  • @Nezzy777
    @Nezzy777 Рік тому

    Fire Doh 💙

  • @bestmemessl2853
    @bestmemessl2853 Рік тому

    Fire manikeh waziyak from ja ela bodren

  • @TokiyoNimesh-xc2pv
    @TokiyoNimesh-xc2pv 11 місяців тому

    Mage ekh para ha ❤❤❤

  • @kavikreezy
    @kavikreezy Рік тому

    Era 🖤🔥

  • @dineth3281
    @dineth3281 Рік тому

    elm🖤🤙

  • @isindunethmika3899
    @isindunethmika3899 Рік тому +1

    Wow you are real bro ❤❤❤

  • @ShanZer
    @ShanZer 2 місяці тому +1

    Rewind 🤘