වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජනය tasty brinjal curry Eggplant wambatu curry |nira s curry

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024
  • මේක නම් කන්නම ඕනා වම්බටු වෑංජනයක් වම්බටු බත් මුලට මෙහෙම රසට උයන්න. උණුවෙන් බත් කන්න රසට වම්බටු උයමු. වම්බටු කරි, වම්බටු බැදුම, වම්බටු මෙහෙම ඉව්වොත් වෙන කරි වර්ග ඕනෙම නෑ,
    Tasty brinjal curry, delicious eggplant curry, හිඳෙන්න රසට උයන වමබටු වෑංජනය, eggplant recipe,
    අවශ්‍ය දේවල්
    ඉඟුරු කෑල්ලක්
    කරපිංචා කොළ කීපයක්
    සුදුළූනු 3
    වම්බටු ග්‍රෑම් 600-700
    කහ
    ලුනු
    පොල් තෙල්
    අබ කුඩු
    කුරුදු කෑල්ලක්
    සූදුරු
    උළුහාල්
    තුනපහ කුඩු
    මිරුස් කුඩු
    ලොකු ළූන් ගෙඩියක්
    අමු මිරිස් 2
    තක්කලි ගෙඩි 1/2 හෝ ගොරකා, සියබලා
    සීනි තේ හැඳි 1/2
    පොල් කිරි 400මිලිලීටර්
    1. • ශරීරයේ ලේ කැටි දියකර හ...
    2. • මස් වගේ රහට වට්ටක්කා උ...
    3. • රසට උයන්න රහස් සමග කරි...
    wambatu moju
    wambatu curry
    easy curry
    eggplant cury
    wam batu uyana lesi karamayak
    bath mulata curry warga
    wambatu badala uyala
    nira s curry recipe
    wam batu pahi
    wam batu ambula
    වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජනය

КОМЕНТАРІ • 82

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +9

    1.ශරීරයේ ලේ කැටි දියකර හෘදයාබාධ වලින් ඔබ බේරන දියවැඩියාවට මේ කැඳ උදේ කිරි වෙනුවට බොන්න | olu hal kanda
    ua-cam.com/video/VLPCT05pRhs/v-deo.html
    2.නිවැරදිම ත්‍රිපෝෂ කුඩු හදන ක්‍රමය | thriposha recipe | samaposha | multigrain laddoo | babata kama
    ua-cam.com/video/P5HEdLHXV64/v-deo.html

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 Рік тому +6

    අපේ ගෙදර හැමෝම ආසම ආස කෑමක් අක්කී .. මං අනිවාර්යයෙන්ම හදනවා . පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝමටම ❤❤

  • @ranifrando
    @ranifrando Рік тому +5

    මේ විදියටත් හදලා
    බලන්න ඕනි 👍👍💗💗

  • @anandaprama
    @anandaprama Рік тому +5

    හොඳ ලස්සන පෙනුමක් තියෙනවා රස අති නේද ලස්සනයි ❤❤❤❤❤❤

  • @gayanmadushanka931
    @gayanmadushanka931 Рік тому +3

    Mamath haduwa rasai godak thank u

  • @NisasalaKumari-v1u
    @NisasalaKumari-v1u 7 місяців тому +2

    සුපිරි vanganayak

  • @harrenukantha5976
    @harrenukantha5976 18 днів тому +1

    Api haduva rasae😊

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 Рік тому +3

    නියමයි නියමයි...හරිම විදියට..වැඩේ පළිවෙලයි..👌👌👌

  • @user_shamali78
    @user_shamali78 Рік тому +2

    Rasa paatai wage akki.thanks oyata

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g Рік тому +1

    Looks yummy thanks for your video i will make it delicious with rice

  • @nilukalakmali4321
    @nilukalakmali4321 Рік тому +5

    රස පාට ට තියෙනවා❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k Рік тому +1

    Oyath esama wawa. Nago ❤❤thank you

  • @karunamunifernando3258
    @karunamunifernando3258 4 місяці тому +2

    Good job

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +5

    එ විඳිය නම් මරු.. දැක්කම කන්න ආස හිතුනා.. Good job

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m Рік тому +1

    හරිම රස පාට යි ස්තුති ඔබට

  • @supipiannchrishmaliesubasi6234

    Looks yummy.. ❤hi dear thunapaha kudu walata curry powder kila danna

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 Рік тому +1

    Godakk sthuthi pahadili karata ❤❤❤

  • @SanadaMali-hw8bn
    @SanadaMali-hw8bn 11 місяців тому

    Mama haduwa harima rasai..😊😊😊

  • @senarthne56s89
    @senarthne56s89 8 місяців тому +1

    ලස්සන්‍යි

  • @niranjalaruwanthi642
    @niranjalaruwanthi642 9 місяців тому +1

    Phadili wadasatahana godak hondai chicken curryakuth danna

    • @niraSrecipes
      @niraSrecipes  9 місяців тому

      චිකන් කරි තියනවා

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Рік тому +3

    Thanks......🌹🌹🌹

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Рік тому +2

    Thanks lot madam

  • @kantikanti9740
    @kantikanti9740 Рік тому +1

    Hmm. Rasata. Athi. Oya. Ge. Batu. Wanjane. Niyama. Rasata. Athi. Kiyala. Hithenawa. Dakina. Wita. Katata. Kelath. Inuwa. Kiwoth. Aththai. Mamath. Hadala. Balannako. Hode. Thanku❤

  • @mahindathanthiriwatthage2703
    @mahindathanthiriwatthage2703 Рік тому +1

    👍.. ඔයාටත් දීර්ගායු වේවා...

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 11 місяців тому +3

    අද උයනවා...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому

    සුභම සුභ රාත්‍රියක් වෙිවා ඉස්තුතියි දැනුවත් කරාට ❤❤❤

  • @slvibes4706
    @slvibes4706 Рік тому

    Umbalakada Kikak Ekkathukaranna Rasai Thawaath

  • @manulakshi728
    @manulakshi728 Рік тому +8

    රස පාටයි😋❤. මේකට හාල්මැස්සෝ ටිකක් බැදල දැම්මනම් තවත් රස වෙයි නේද?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      ඔව් ඔව්

    • @ranifrando
      @ranifrando Рік тому +1

      මටත් හිතුනා ඒක නම්

  • @mojonewslk
    @mojonewslk Рік тому +1

    ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому +1

    Hmm rasai

  • @chanchalaabeyrathna9018
    @chanchalaabeyrathna9018 Рік тому +2

    හදල බලන්න ඕන රස පාටයි

  • @jessicaranathunga
    @jessicaranathunga Рік тому +2

    Thank. You ❤

  • @preethikafernando2557
    @preethikafernando2557 Рік тому +1

    Niras oyage video mate ave na gode dawesekin aei asenepende mame italy veling??❤️

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      චැනල් එකේ රීච් බැහැලා සුදූ. ඔයා nira S කියලා ගහලා නිතරම බලන්න. හැමදාම ලංකාවේ වෙලාවෙන් 11-2 අතර වීඩියෝ එකක් දානවාමයි

  • @RamaniWasantha-y8x
    @RamaniWasantha-y8x Рік тому +1

    Good

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +1

    රසමරසපාටයි කෑන්ස් ස්තූතියි ඔබට ඉක්මනින් හදලබලන්ඹ්නි

  • @nishanpushpakumara8325
    @nishanpushpakumara8325 Рік тому +1

    Thank you

  • @EasySwimwithSam
    @EasySwimwithSam Рік тому +2

    Looking delicious

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 Рік тому +1

      රසයි එවුනාට සෙම තියන අයට හොද නැනේද

  • @madusri8473
    @madusri8473 7 місяців тому +2

    Thanks

  • @nilminiwickramasingha7763
    @nilminiwickramasingha7763 Рік тому +1

    මාත් හදන්න ඕන රස පාටයි

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Рік тому +1

    බටු ඔය විදියට බැදලා සීනි දාල ඉව්වම හරිම රසයි තමයි ඒක එක්කම විතරක් බත් ගොඩක් කන්න පුළුවන් rasaaaai

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් මම මේක හැදුවේ ඊයේ උදේ. අදත් මේ දැන් කෑවා.මාර රසයි.

  • @nalakadissanayake90
    @nalakadissanayake90 Рік тому +1

    බට්ටෙ රස න¿ට්ටෙ

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඒක වෙන්න ඉන්දියන් අය නැට්ට පිටින් උයන්නේ

  • @ludovicrobine4903
    @ludovicrobine4903 Рік тому +1

    Thank's

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 Рік тому +1

    👌👌👌👌

  • @gangakumudini5733
    @gangakumudini5733 Місяць тому +1

    Hogak හොඳයි

  • @sriyaniperera-gd5sv
    @sriyaniperera-gd5sv Рік тому +1

    ❤❤❤❤❤❤

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 Рік тому +2

    😊😊😊😊

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 Рік тому +1

    ❤❤❤❤❤👍

  • @DammikaRanathunga-b7l
    @DammikaRanathunga-b7l Рік тому +2

    😊

  • @duminda8079
    @duminda8079 6 місяців тому +1

    හර්ද්‍යාබාද

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +2

    👍🙋💜

  • @thusharawanniachchi4949
    @thusharawanniachchi4949 Рік тому +1

    ❤❤❤

  • @suwargamayadunna4809
    @suwargamayadunna4809 Рік тому +14

    මෙච්චර තෙලේ බැදලා උයල කෑවම හර්දයාබාධ හැදෙන්නේ නැද්ද

    • @ruki9248
      @ruki9248 Рік тому +3

      බයවෙන්න එපා! ඉස්සරහට බටු වල වගේම අනෙකුත් එළවළු වල මිල අහද්දි නිකං ම හර්දයබාද හැදෙයි!!!👍👍👍

    • @NandikaMadarasinghe
      @NandikaMadarasinghe Рік тому +4

      නොකා හිටහන්කො කන උන්ට තමා මේව දාන්නෙ 😅😅

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 Рік тому

      තෙල් නැතුව බදින්න.එයාපයර්.එකකින්.පුළුවන් ඒකෙ.කෑම.හදන්න.තෙල් ඕන.නෑ😅

    • @NioNiro
      @NioNiro Рік тому

      ඔයා පාන් බනිස් කන්න

    • @lalperera2544
      @lalperera2544 9 місяців тому +1

      අමවෙන් කාපං

  • @hettiarachchigemangalika7050
    @hettiarachchigemangalika7050 Рік тому +1

    😊😊

  • @sampathwork3401
    @sampathwork3401 Рік тому +1

    Rasaiii

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Рік тому

    ලුණු දැමීමේ ඇයි බදින වෙලාවෙ කව්ද කියා දුන්නේ
    මොකක්ද වෙන රසය

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බටු දිය රස නැති වෙනවා. අනෙක කහට පිපින්නෙ නෑ. ලුණුයි කහයි දානවා. මම කහ දැම්මෙ නෑ ලුනු විතරයි දැම්මේ මොකද මම කපපු ගමන් බැද්දා

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අම්මා තමා එහෙම කරන්නේ

  • @kamaldesilva7644
    @kamaldesilva7644 Рік тому

    ❤tq❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Rasa patai

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg Рік тому +1

    බලාගෙන ඉන්න කොටත් කටට කෙල උනනව.

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @DammikaRanathunga-b7l
    @DammikaRanathunga-b7l Рік тому +1

    😮

  • @PathinayakeSwarnalatha
    @PathinayakeSwarnalatha Рік тому +1

    තෙල් නම් මේස හැදි තුනක් ව්තර😮😮 බටු වලත් තෙල්

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අපි හැමදාම එහෙම කන්නෙ නෑ. ඔයා අඩුවෙන් දාලා හදලා පාලනය කර ගන්න. තෙල් සීන් ලුනු තමන්ට අවශ්‍ය පමණට ගන්න.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому

    🙏🏻🙏🏻❤❤❤❤👍

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Рік тому +2

    👍