Li - Iron Battery Charging Board | TP 4056 Battery Charging Module | 3.7v Battery Charger

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 244

  • @nestlk
    @nestlk  2 роки тому +12

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @shehannimsara244
      @shehannimsara244 11 місяців тому

      Meken eka batteryak da charge karanna puluwan

  • @manjulalakmal8899
    @manjulalakmal8899 2 роки тому +3

    ඉතා ප්රයෝජනවත්.....👌👌👌

    • @nestlk
      @nestlk  2 роки тому

      thanks dear

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +5

    ස්තූතියි මිත්‍රයා.

  • @aselajayanath
    @aselajayanath Рік тому +2

    Tp4056 moduler eken lithium polimer battery charge karana puluwanda l.

  • @r.malshishehara8894
    @r.malshishehara8894 9 місяців тому +2

    Mage module eka battery ekata connect karama blue. ,red buld dekama paththu wenawane

    • @nestlk
      @nestlk  9 місяців тому

      Module eke awulak wenna puluwan boho durata

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 2 роки тому +2

    හරිම වැදගත්. ස්තූතියි. මේකේ USB port එකට ෆෝන් චාජරෙන් වෝල්ට් 5ක් දෙන ගමන්ම අනිත් ඉන්පුට් එකට 6v සෝලා එකකින් දුන්නොත් මොඩියුල් එකට හානි වෙයිද? එහෙම කලොත් මොඩියුලය වෝල්ට් 11ක් වගේ ගන්න try කරනවද? නැත්තං 5v ක් විතරමද ගන්නේ?

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 Рік тому +1

    Oken battry kiyak charg karanna පුළුවන් da

    • @nestlk
      @nestlk  Рік тому

      3 puluwan dear

  • @UniversalTechZone.
    @UniversalTechZone. 2 роки тому +2

    Good video , ara LED patiya hadan video eke battery 3nma me charge eken charge karann berida

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks . Ba dear

  • @thamirunaveesha4588
    @thamirunaveesha4588 Рік тому +1

    Oken 6800mah litium iron battry kiyak charge karanna puluvan da

  • @r.malshishehara8894
    @r.malshishehara8894 9 місяців тому +1

    Double battery charge karanna puluwanda

    • @nestlk
      @nestlk  9 місяців тому

      Puluwan. Baterry deka samantharawa sambandha karanna

  • @pradeepsuranga7950
    @pradeepsuranga7950 2 роки тому +1

    Me modall aken lithium battery 2k charge karaganna puluwan da aiye

    • @nestlk
      @nestlk  2 роки тому

      puluwan Battery deka samantharawa sambandha karanna

  • @jeewanrasanka2055
    @jeewanrasanka2055 2 роки тому +1

    dana gannaahenne...Tp4056 kella netiwa kelinma usb eken wayar 2k aran chaj karot caj wenne nadda...nattam ai ehe....

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Charge wenawa. eth auto cut off wenne nathi nisa battery overcharge wevi dear

  • @johnraj1394
    @johnraj1394 2 роки тому +3

    Well done bro
    Great explanation
    Thanks

    • @nestlk
      @nestlk  2 роки тому

      thanks dear

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +1

    18650 batariyak 1w toch bulp ekak dalwanna athi neda

  • @rachithasadaham
    @rachithasadaham 2 роки тому +2

    Mamath gaththa eka charger ekata set kalama hodatama ic eka rath wenawane.ekata mokada karanne. plz riply..

    • @nestlk
      @nestlk  2 роки тому +1

      eka samanya deyak dear

    • @rachithasadaham
      @rachithasadaham 2 роки тому

      Hodatama rath wenawa allannath ba atha pichchenawa

  • @MC-jc8sw
    @MC-jc8sw Рік тому +2

    Good explanation bro.

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 роки тому +1

    Ma charger modul eka ganna thanak kiyannako.phone nu1 danna puluwanda?

    • @nestlk
      @nestlk  2 роки тому

      Etronic Lanka 0716902993

  • @senarathbandara8949
    @senarathbandara8949 2 роки тому +1

    5v ena surya penal ekakin oka chaj kara ganna puluwanda

    • @nestlk
      @nestlk  2 роки тому

      Puluwan dear

  • @malinduanjana3568
    @malinduanjana3568 2 роки тому +1

    Meken battery ekak charger unama kiyak wenawada battery eke voltage eka

    • @nestlk
      @nestlk  2 роки тому +1

      4.6v wage wenawa. boho welawata 5v walata aduwen pennanawa

  • @jshherath233
    @jshherath233 2 роки тому +4

    බොහොම වටින වීඩියෝවක්... මහත්මයා මේ charging module එකෙන් එකවර බැටරි 3ක් සම්බන්ද කරලා එක වර චාර්ජ් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 роки тому

      puluwan dear

  • @janakarathnayaka5401
    @janakarathnayaka5401 2 роки тому +2

    1)සමාන්තරගත විදිහට 18650 බැටරි 4ක්‌ දැම්මොත් මේ මොඩියුල් එකෙන් චාර්ජ් කරගන්න පුළුවන්ද?
    2) පරණ ලැප් battry එකකින් ගත්තු 18650 battry තියෙන්නේ ඒවගේ වෝල්ටේජ් 3.4v තියෙන්නේ ඒක ගැටළුවක් නැද්ද?

    • @nestlk
      @nestlk  2 роки тому +3

      Battery 4 nam charge karanna ba me module eken. mama battery 3 nam dala charge karala thiyenawa dear

    • @janakarathnayaka5401
      @janakarathnayaka5401 2 роки тому

      ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ කාරුණික ප්‍රතිචාරයට ❤️

    • @janakarathnayaka5401
      @janakarathnayaka5401 2 роки тому

      Battry වෝල්ටේජ් එක 3.4v වෙන එක ගැටළුවක් වෙන්නේ නැද්ද 😥

    • @janakarathnayaka5401
      @janakarathnayaka5401 2 роки тому

      මේ වගේ මොඩියුල් දෙකක් යොදාගෙන battry චාර්ජ් කරගෙන out put එක එක අම්ප්ලිෆයර් එකකට දෙන්න පුළුවන්ද

    • @niroshanirenuka1879
      @niroshanirenuka1879 2 роки тому

      බැටරි charge කරාට පස්සෙ modiul එක on,off වෙනවද

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 роки тому +2

    Me charging module ekata denna puluwan maximum voltage eka keeyada? 9v wage dunnoth avulak weiyda?

  • @warunakumara7671
    @warunakumara7671 2 роки тому +1

    machung battery kiyak parallel charge karanna puluwan da

    • @nestlk
      @nestlk  2 роки тому +1

      battery 3 puluwan dear

  • @gihansakeyboard
    @gihansakeyboard 2 роки тому +1

    Oya skit bod eka ganne kohenda

    • @nestlk
      @nestlk  Рік тому

      Electronic shop wala thiyenawa dear

  • @pramudhathsika7062
    @pramudhathsika7062 2 роки тому +1

    ඕකට voltage booster එකක් සම්බන්ධ කරලා බැටරි වැඩි ගානක් charge කරන්න පුළුවන්ද

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 роки тому +2

    Thanks a lot.

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks dear

  • @mithunamenaka2907
    @mithunamenaka2907 2 роки тому +1

    Me sakit ekata dena lithiyam betri eke mili ampiyar 4200 unata awulak nedda

  • @vedaathpothamedicalhandboo8529
    @vedaathpothamedicalhandboo8529 2 роки тому +1

    battery 3 ho 4 k charging module eke battery out ekata sambanda kaaranna puluwanda

  • @Weranga-Rathnayaka
    @Weranga-Rathnayaka 2 роки тому +1

    Batry kiyak set krnn ahakid mekt. Pararal da serialda hai krnn ona batry

    • @nestlk
      @nestlk  2 роки тому

      Batteru 3 puluwa. Parallel.

  • @suvinikrishanthi7245
    @suvinikrishanthi7245 2 роки тому +1

    Me circuit eken 3.7 battery 3k parallel karala charge karanna puluwan da

    • @nestlk
      @nestlk  2 роки тому

      puluwan dear. tikak welawa wadiyen yanawa. ehema nathuwa kisima gataluwak na.

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 2 роки тому +1

    Podi solar panel ekak direct mekata denna puluwanda

    • @nestlk
      @nestlk  2 роки тому

      ampere madi wevi

  • @nishansalakshan7220
    @nishansalakshan7220 Рік тому +1

    මගේ ලග 7800mah 3.7v බැටරි චාච් කරන්න මම tp4056 මොඩිවුල් එක ගත්තා බැටරිය චාච් කරා පැයක් විතර එතකොට බැටරිය ගොඩක් රත් වෙලා මොඩිවුල් එක පොඩ්ඩක් රත් වෙලා බැටරිය චාච් වෙලාද කියලා බලන්න led එකක් පත්තු කරා එතකොට වැඩ බැටරියේ රස්නෙ නිමුනට පස්සේ බැටරිය හාෙදටම බැහැලා අැයි එ් කියලා කියන්නකෝ අයියේ😓😓😓 බැටරිය චාච් වෙලා ඉවර වෙද්දි බැටරිය රත් වෙලා වැඩි වෙලා පුපුරයිද?

    • @nestlk
      @nestlk  Рік тому

      Battery eka godak rathwenawa nam pupuranna ida thiyenawa

    • @නිශංසලක්ෂාන්
      @නිශංසලක්ෂාන් Рік тому

      @@nestlk මට පිළිතුරු සපයනවාට ඔබතුමාට ස්තූතියි ඇයි ඒ කියන්නකෝ

  • @kithmina1
    @kithmina1 2 роки тому +3

    Input 5V වෙනුවට 12v දෙන්න පුලුවන්ද? රවුටර් එකක powerpack එකකින් වගේ.

    • @kithmina1
      @kithmina1 2 роки тому +1

      12V දුන්නොත් පද්දතියට හානියක් වෙන්න පුලුවන්ද?

    • @nestlk
      @nestlk  2 роки тому +1

      puluwan dear. out put eka maximum 2A vitarai

    • @nestlk
      @nestlk  2 роки тому +1

      na dear

    • @kithmina1
      @kithmina1 2 роки тому

      බොහොම ස්තුතියි

  • @නිශංසලක්ෂාන්

    මගේ ළග නැහැ TP4056 model එක නෑ මම දැන් හදන්නේ පෝන් චාජරයෙන් වෝල්ටීයතාව 3.89v වගේ දීලා 7800mah ලිතියම් අයන් බැටරිය චාජ් කරන්න මේ ක්‍රමයෙන් බැටරිය හොඳ ට චාජ් වෙනවද බැටරිය පුපුරණවද මේ ක්‍රමය තමා මට තියෙන්නේ වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ 😭😭😭😭

    • @nestlk
      @nestlk  Рік тому

      hodama karamaya thamai TP4056 haraha charge karana eka

  • @kusumpadmini7419
    @kusumpadmini7419 2 роки тому +1

    Battery 5k charging karanna puluvanna

  • @saranganuwan6832
    @saranganuwan6832 2 роки тому +1

    බැටරි 5 චාඡ් කරන්න පුලුවන් එකක් නැද්ද.

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 2 роки тому +1

    Sir me model eken 4v ma 2500 acid battery ekak charg karanna puluwanda. Please Ripley.

    • @nestlk
      @nestlk  2 роки тому

      hariyatama kiyanna ba dear. godak welawata bari wevi.

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 2 роки тому +1

    6v 4.5Ah battery ekk charge karanna sudusu charging module eka mokakda?

    • @nestlk
      @nestlk  2 роки тому

      ekata charger ekak hada ganna eka thamai wadath sudusu

    • @tharakavisanduma2719
      @tharakavisanduma2719 2 роки тому

      @@nestlk 4v 6Ah ekata sudusu charging modules tiyenwada?

  • @maheshpradeep5436
    @maheshpradeep5436 2 роки тому +2

    Mekata battry 1i da setkaranna puluwan

    • @nestlk
      @nestlk  2 роки тому

      ona nam thawa battery ekak samantharagathawa sambanda karanna puluwan.

  • @chanakakumara4650
    @chanakakumara4650 2 роки тому +1

    මේකෙන් 1.5v rechargeable එක බැටරි කෑල්ලක් චාර්ච් කරන්න පුළුවන්ද?

  • @deshanganewattha3044
    @deshanganewattha3044 2 роки тому +1

    me battery hoda ewa saha death ewa hoyaganne kohomada

    • @nestlk
      @nestlk  2 роки тому

      Ded ewata charge eka allanne na dear

    • @deshanganewattha3044
      @deshanganewattha3044 2 роки тому

      @@nestlk mn laga tyena ewage voltage tyeno

    • @deshanganewattha3044
      @deshanganewattha3044 2 роки тому

      eth power bank ekata dammama ikmnta power bank eka off weno..eth voltage eka tyeno

  • @sumindadissanayake930
    @sumindadissanayake930 2 роки тому +1

    Battery fully charged wenna Kochchara wela yanawada

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +1

    මේ මොඩියුලයෙන් 4V lead acid battery චාර්ජ් කරන්න පුලුවන් ද?

  • @jachintha9344
    @jachintha9344 2 роки тому +1

    Meken battery 🔋 kiyak charge karanna puluvanda

    • @nestlk
      @nestlk  2 роки тому

      3 puluwan Parallel karala.

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 9 місяців тому +1

    Battery 3kata කොහොමද මේක හදාගන්නෙ 10-12v අවශ්‍ය නම්

    • @nestlk
      @nestlk  9 місяців тому

      BMS ekak use karanna ona

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 роки тому +4

    ඔය ලිතියම් අයන් බැටරි මිලදීගන්න පුලුවන් කොහෙන්ද? Electric බඩු කඩවල තියෙනවාද? කීයක් වගේ වෙනවද??

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Electronic shop wala thiyenawa dear. ekak 290/= wage wenawa.

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 2 роки тому +1

      @@nestlk විවිධ Capacity වලින් ගන්න පුලුවන්ද??

    • @nestlk
      @nestlk  2 роки тому +1

      @@hasangasahanhimasara9490 vivida capacity walin ganna ba dear

  • @mohamedhabashi5123
    @mohamedhabashi5123 2 роки тому +2

    Hi brother, mekan 18650 7800mAh 3.7V Li-ion batteries 3k charge karanna puluwan da? Puluwan nm input 5V deela charge karanna welawa yanna nedda? Oyage LED strips video ekatath oya 3.7V batteries 3k use karala thiyanawa. Mekan araka charge karanna puluwan da? Berinam ei beri kiyala kiyanna. Batteries 3k charge karanawa hinda, 5V ta wediyen input denna puluwan da. Mage prasna okkotama reply karanna please

    • @nestlk
      @nestlk  2 роки тому +3

      battery 3 charge karanna puluwan parallel karala. input voltage eka wadi karanna awasya na dear.

  • @lasiyarox3941
    @lasiyarox3941 Рік тому +1

    Meke kohende ganna tiyanna

    • @nestlk
      @nestlk  Рік тому

      Electronic shop wala thiyenawa dear

  • @senarathbandara8949
    @senarathbandara8949 2 роки тому +1

    Passanda hodama iyam ekak kiyandako ganna

    • @nestlk
      @nestlk  2 роки тому

      ehema vishesha ekak na dear

  • @kanchanabandar4168
    @kanchanabandar4168 Рік тому +1

    තනි බැටරියක් දැම්මත්, මේ මොඩියුල් එක සැහෙන්න රත්වෙනවා මහත්මයා, ඒක සාමාන්යද?

  • @slsanjeecourier5367
    @slsanjeecourier5367 2 роки тому +2

    Thanks 👍👍

  • @s.lvideo8349
    @s.lvideo8349 Рік тому +1

    9v charg karanna puluwan da

  • @dileeshaarunoda3997
    @dileeshaarunoda3997 2 роки тому +1

    Make phone battery charge kara ganna puluwande

    • @nestlk
      @nestlk  2 роки тому

      Puluwan dear

  • @suranappu5888
    @suranappu5888 2 роки тому +1

    Li iron battry 2k charg karaganne kohomada

    • @nestlk
      @nestlk  2 роки тому

      Battery deka parallel karala sambanda karanna dear

    • @suranappu5888
      @suranappu5888 2 роки тому

      230v 18650 battry 2 charge karanna

  • @dihimnethucreations1749
    @dihimnethucreations1749 2 роки тому +1

    3.6 battery charge karanne puluwanda

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 роки тому +1

    3s bms එකකුත් දාලා battery 3 ක් charge කරන්න පුලුවන් ද

    • @nestlk
      @nestlk  2 роки тому +1

      3s Bms ekak dammata passe bms ekenma charge karanna puluwan ne..

    • @teshanpamodya5084
      @teshanpamodya5084 2 роки тому

      @@nestlk bms eken auto cut off wenawada

  • @knkidspainting3434
    @knkidspainting3434 2 роки тому +1

    මේකෙන් 12v cooling fan එක වැඩ කරගන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  4 місяці тому

      capacitor value eka poddak adu karala balanna

  • @Kumaradk5
    @Kumaradk5 10 місяців тому +1

    ෆෝන් බැටරි චාජ් කරන්න පුළුවන් ද

  • @janithchamara5496
    @janithchamara5496 2 роки тому +1

    මේ සර්කිට් එකෙන් බැටරි කීයක් එකවර චාජ් කරන්න පුළුවන් ද

    • @nestlk
      @nestlk  2 роки тому

      Battery 2 Parallel karala charge karanna puluwan dear. eth 1battery ekak charge karana welaata wada wadi welawak yanawa 2 charge karanakota.

  • @udith-pz4tv
    @udith-pz4tv 2 роки тому +1

    සුපිරි

    • @nestlk
      @nestlk  2 роки тому

      thanks dear

  • @slminitoons8113
    @slminitoons8113 2 роки тому +1

    ඕකෙන් පෝන් battery charge karanna puluvan neda

    • @nestlk
      @nestlk  2 роки тому

      Puluwan dear

  • @malinduanjana3568
    @malinduanjana3568 2 роки тому +1

    Oka koheda ganna thiyenne aiya..

    • @nestlk
      @nestlk  2 роки тому

      Electronic shop wala thiyenawa dear

  • @SLwadakida
    @SLwadakida 2 роки тому +1

    මේකෙන් ෆෝන් බැටරි චාජ් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Puluwan. eth eka therumak nane

    • @SLwadakida
      @SLwadakida 2 роки тому

      @@nestlk එ මොකද

  • @sithumsanjana309
    @sithumsanjana309 2 роки тому +1

    18650 wenuwata 14500, 2000mah lithium iron battery ganna barida.

  • @priyanthawijesingha1313
    @priyanthawijesingha1313 2 роки тому +1

    ඔය සෙට් එක ගෙන්න ගන්න පුලුවන්ද

  • @sltechnews7136
    @sltechnews7136 2 роки тому +2

    එක වරකට එක් බැටරියක් විතරයි ද ආරෝපණය කරන්න පුලුවන්

    • @nestlk
      @nestlk  2 роки тому +1

      samantharagathawa sambanda karala battery 2 unath puluwan. charge wenna yana time eka tikak wadi wevi dear

    • @sltechnews7136
      @sltechnews7136 2 роки тому

      thanks

  • @eshandinuka9952
    @eshandinuka9952 2 роки тому +1

    මම ගතපු ටප්4056 බෝඩ් එකේ ලෝඩ් එක දෙන්න තැනක් නෑ. බැටරි connect කරන් තැන විතරයි තියෙන්නේ. ලෝඩ් එක කොතෙන්ටද දෙන්නෙ?

    • @nestlk
      @nestlk  2 роки тому

      balanne nathuwa kiyanna ba dear

    • @eshandinuka9952
      @eshandinuka9952 2 роки тому

      @@nestlk image ekk ewane koomda mr? Whatsapp inwda?

  • @udith-pz4tv
    @udith-pz4tv 2 роки тому +1

    බැටරි. ආරක්ෂක ක්‍රමයක් විදිහට බිංදු වටම බහින්න කලින් ලොඩ් එක off වෙන්නෙ නැද්ද.( Charg නැතිව ලොඩ් එක ගන්න විට)

    • @nestlk
      @nestlk  2 роки тому +1

      off wenawa dear

  • @anupathehan8596
    @anupathehan8596 2 роки тому +1

    ඔයවගේ battery 12 විතර charge කරන්න පුළුවන් ද please riply me thank you

    • @nestlk
      @nestlk  2 роки тому

      meken ba dear

  • @fjanaka
    @fjanaka 2 роки тому +1

    මේකට 🔋 දෙකක් දාලා චාජ් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 роки тому

      Puluwan dear

  • @iroshahimasara8142
    @iroshahimasara8142 2 роки тому +1

    බැටරිය චාජ් වෙන්න කොච්චර වෙලා යනවද

  • @manojnanayakkara8392
    @manojnanayakkara8392 2 роки тому +8

    මහත්මයා මේකේ බැටරිය ෆුල් චාර්ජ් උනාම auto cut off වෙනවද? නැත්තම් ඕවර් චාර්ජ් වෙන්න පුළුවන් නේද?

    • @nestlk
      @nestlk  2 роки тому +6

      Auto cutoff wenawa dear

    • @manojnanayakkara8392
      @manojnanayakkara8392 2 роки тому +2

      @@nestlk බොහොම ස්තූතියි...🙏

  • @YTPROJECT-662
    @YTPROJECT-662 Рік тому +1

    Led dekama paththu wenawane 🤕 charg karaddo

    • @nestlk
      @nestlk  Рік тому +1

      Moduleke waradak athi

  • @ThilinaMadumadawa-w5j
    @ThilinaMadumadawa-w5j 7 місяців тому +1

    Red blue balb dekama paththu una

    • @nestlk
      @nestlk  7 місяців тому

      Module eke awulak

    • @ThilinaMadumadawa-w5j
      @ThilinaMadumadawa-w5j 7 місяців тому

      I c ekak nethi serkit module ekak eka
      Shop ekata weradimak wenna ethi

  • @Pramo_girl
    @Pramo_girl 2 місяці тому +2

    ඕකෙන් 9v බැටරි චාජ් කරන්න පුලුවන් ද මහත්ත්‍යා

  • @sampathhewage7179
    @sampathhewage7179 2 роки тому +1

    Ganna thanak kiyann

    • @nestlk
      @nestlk  2 роки тому

      Electronic shop wala thiyenawa dear

  • @GENUKATV
    @GENUKATV 2 роки тому +1

    අයියේ මගේ මොඩුයුල් එකෙ බල්බ් දෙකම එකපාර පත්තු වෙනවනේ

    • @nestlk
      @nestlk  2 роки тому

      Module eke waradak wenna athi

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 роки тому +3

    එක බැටරියකට වඩා බැටරි 2ක් 3ක් වගේ connect කරොත් බැටරි balance වෙලා charge වෙන්නෙ නෑ නේද?

    • @nestlk
      @nestlk  Рік тому

      kisima gataluwak na.. bateery 3 samantharawa sambanda karanna puluwan...

  • @nishansalakshan7220
    @nishansalakshan7220 2 роки тому +2

    JYSUPER JY-889 වර්ගයේ ටාේච් එකක් මගේ ලග තියෙනවා එ් ටෝච් එකේ තියන බැටරිය Li lron බැටරියක් එ් ටෝච් එකේ චාජරය 4.3 charging power supply lnput AC100V-240v 50-60Hz output:4.3-500mA එ් චාජරයේ වෑර් දෙක අරගෙන li-lron බැටරි 4ක් එකට සවි කරලා එ් බැටරි පැක් එකේ දනයි රිනයි චෝච් එකේ චාජරයේ වැර් දෙකට සවි කරොත් එ් බැටරි 4ර චාච් වෙනවද කියන්නකෝ

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Battery parallel karala charge kaloth charge wevi

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 роки тому +1

    Aiye meka mehema gahuvahama rath venava ne

    • @nestlk
      @nestlk  2 роки тому

      Rath unata gataluwak na dear. kohomath samanya ganakata rathwenawa

    • @creativeelectrician9714
      @creativeelectrician9714 2 роки тому

      @@nestlk thanks aiye

  • @dilipmadushanka8126
    @dilipmadushanka8126 2 роки тому +1

    Aiye light 2kma wadskarene ai chagin light 2

  • @ruwanvitharana910
    @ruwanvitharana910 2 роки тому +1

    Module එක කියද

    • @nestlk
      @nestlk  2 роки тому

      150/= wage wenne

  • @anupathehan8596
    @anupathehan8596 2 роки тому +1

    ඔය වගේ battery හතරක් charge කරන්න බෑද please riply me thank you.

    • @nestlk
      @nestlk  2 роки тому

      meken ba dear.

  • @dinu6837
    @dinu6837 2 роки тому +2

    අයියෙ, මම ගාව 3.8V , +77mAh කියල ගහපු පොඩිම පොඩි Li-ion බැටටියක් තීනො.. මේක Use කරල ඒ බැටරිය Charge කරගන්න හදාගත්තොත් අව්ලක් යාවිද😕?

  • @NCASL
    @NCASL 2 роки тому +1

    good job

    • @nestlk
      @nestlk  2 роки тому +1

      thanks dear

  • @arunawitharana2020
    @arunawitharana2020 2 роки тому +1

    How to buy this module?

    • @nestlk
      @nestlk  2 роки тому

      Electronic shop wala thiyenawa dear

    • @upalijathunga9813
      @upalijathunga9813 2 роки тому

      බැට්‍රිය චාජ් උනාට පස්සේ නිල් පැහැති බල්බ ය දැල්වී තිබීම නිසා බැටරි ආරෝපණය නිකරුනේ අපතේ යනවා නේද. එයට විසදුමක් කරුණාකර දන්වන්න.

  • @dilashanlakshika2288
    @dilashanlakshika2288 2 роки тому +1

    Kde ganna thiyewda

    • @nestlk
      @nestlk  2 роки тому

      ow dear. Electronic shop wala ganna thiyenawa dear.

  • @HeshanEranjithOfficial
    @HeshanEranjithOfficial 2 роки тому +1

    4v battery charge karanna barida meken?

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Try karala balanna dear

  • @chanux22
    @chanux22 2 роки тому +2

    මාතර කොහෙද ගන්න තියෙන්නේ unit එක??

    • @nestlk
      @nestlk  2 роки тому +3

      sunshine eke

    • @SamanKumara-ox1lp
      @SamanKumara-ox1lp 2 роки тому

      @@nestlk thna sop ake nambera akak nade

    • @janiththathsara
      @janiththathsara 2 роки тому +1

      @@SamanKumara-ox1lp මාතර පාලම ගාව පල්ලිල ඉස්සරහ Sunshine එක තියෙන්නෙ

    • @chanux22
      @chanux22 2 роки тому

      @@chamindakumara9506 හරකෙක් උනාට කමක් නැ එ උනාට උම්බෑ කියන්න එපා😁😂😂🤣

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 Рік тому +1

    👍👍👍👍👍

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 роки тому +1

    Kohenda meka ganna thiyenne bro

  • @udarachinthaka4929
    @udarachinthaka4929 2 роки тому +1

    5v 3A charger 1kakin charg kalata aulak nedda?

    • @nestlk
      @nestlk  2 роки тому

      awulak na dear

  • @sadunhappy4586
    @sadunhappy4586 2 роки тому +2

    ඔකේන් බැරිද 9V බටරි ටාජ් කරන්න

  • @kanthiwijerathna177
    @kanthiwijerathna177 2 роки тому +1

    Mahathmaya okay batri 1 tha puluwan

    • @nestlk
      @nestlk  2 роки тому

      Parallel karala battery2 puluwan. welawa tikak wadiyen yavi

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 роки тому +2

    18650 battery ikmanin bahinne ai, ai ikmanin battery eka sauththu wenne.

    • @nestlk
      @nestlk  2 роки тому +1

      charging module walin charge karanawa nam ikmanata ehema wenne na dear

  • @champika2010
    @champika2010 2 роки тому +2

    කොළඹ මේ කොටස් ගන්න පුලුවන් තැන් මොනවද

    • @nestlk
      @nestlk  2 роки тому +3

      First cross street eke Unitec Trading, Micro wage godak shop wala thiyenawa dear

  • @samangajanayaka9062
    @samangajanayaka9062 2 роки тому +1

    චර්ජින් මොඩියුලේටර් එකේ ලයිට් එක බ්ලු වෙන්නෑනෙ

    • @nestlk
      @nestlk  2 роки тому

      Module eke waradak wenna puluwan dear

  • @MADUWITHTIKTOK
    @MADUWITHTIKTOK 2 роки тому +1

    ඔය බැටරිය කියද

    • @nestlk
      @nestlk  2 роки тому

      Battery ekak me dawas wala 650/= wage wenawa aluth ewa

  • @nishanthakumara4552
    @nishanthakumara4552 2 роки тому +1

    ඔක ගොඩක් රත් වෙනවාද

    • @nestlk
      @nestlk  2 роки тому

      samanya pramanayakata rath wenawa

  • @ashokaabeyrathne1840
    @ashokaabeyrathne1840 2 роки тому +1

    මේ module කීපයක් භාවිතා කරලා එකවර 3.7v බැටරි කීපයක් චාජ් කරන්ට ක්‍රමයක් තියෙනවාද ? එකවර බැටරි වැඩි ගාණක් සමාන්තරගතව එන විදිහට

    • @nestlk
      @nestlk  2 роки тому +4

      battery 3 samantharawa sambandha karala charge karanna puluwan dear