Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ රටෙිි පිනට පහළ වුන ජනාධිපතිපති තුමා .මෙතුමා ඇර වෙන කිසිම කෙනෙක්ට මෙිි රට ලස්සනට හදන්න බැහැ .ඔබ තුමාට ජයවෙිිවා ..බුදු සරනයි .❤❤
ජනතාව සහය නොදී ජනාදිපතිට පමණක් රට ගොඩ ගන්න බැහැ.
මෙහෙම නායකයෙක් රටට ලැබුණ පළමු අවස්ථාව 👍
අපි සෑහෙන හිතේ බරකින් ජිවත් වුනේ.කොහොමහරි ජීවත් වෙනවා තමයි ,කෝ ?හැගීමක් ජීවත් වෙනවා කියලා. අපේ ආච්චි,අම්මා,අපි ඊට පස්සේ අපේ රත්තරන් දරුවන් මේ අහිංසක්,දුප්පත් ජීවිතය එක්කම වැලලේවි කියලා. අනුර සහෝදරයා ජනාධිපති කරන්න ජන්දෙ දෙන්න යන දවසෙ ප්‍රාර්ථනයක් කරගෙන ඇදෙන් බැස්සා.ජනපති වුනාම ඇඩු කදුලින් සතුට සැමරුවා.මම හිතනවා එතුමා වැනි ජන නායකයෙක් පහල වුනේ අපේ පිනට රටේ පිනට ❤❤❤
මේ වගේ සුපැහැදිලිව කතා කරන අපේ රටේ පළමු ජනපති. A K D ❤️ජයවේවා මගේ රටට..👍🙏✌
Akd වට්ටන්නත් බෑ...වැටෙන්න දෙන්නෙත් නෑ
ආදරනීය රත්තරං ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවෙ සහෝදරත්වයට තෙරුවණ් සරනයි 🌸🌸🙏🌸🌸
Asema. Weva......Teruwan. Sarawak.....🙏🙏🙏🙏🙏🙏
ජනාධිපති තුමනි අපේ ජනතාව වෙනුවෙන් ඔබ ගන්නා උත්සාහ ය ඉදිරි පරම්පරාවට ඉතා වටිනා රටක් ගොඩ නගන බව අපගේ විශ්වාස යයි..ඔබට ඔවුන් දෙවියන් ලෙස සලකනු අත.......ඔබගේ කපවීම ජනතාව ත් වඩා ඉහලයි.........❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොනතරම් දැනුමක් තියෙන උතුම් මිනිසෙක් ද මෙතුමා.
ඇත්තටම දැක්කෙ නැ ලංකාවේ මෙහෙම කැප වෙන ජනාධිපති කෙනෙක් ඔබට දිර්ඝු ලැබේවා රටට යහපතක් වේවා 🙏🌹❤
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
🙏💓 ස්තූතියි සහොදරයා ඔබ කල මෙහෙවර අතී විශිෂ්ටයි වසන්ත හර්ෂ මහින්ද ඉවත් කල යුතුයි නැත්නම් අනූර සහොදරයාට ගමනක් නෑ ජන්දය දුන් අපිට ගමනකූතං නෑ ටිල්වින් සහොදරයා ඉක්මනින් මැදිහත් වෙන්න 💓🙏
සමහරක් මිනිස්සු මඩ ගහනව awa වැඩක් වෙන්නේ නැ ජනාධිපති තුමනි ඔබට ජයවේවා
අපි සතුටුයි ඔබ ගැන
මගේ රට ලෝකයේ ඉහළින්ම ඔසවා තබනවා සිකුරුයි.
මෙහෙමයි ඉතින් රට ගොඩ ගන්න කියලා ආණ්ඩුවට විතරක් කියලා බලාගෙන ඉදල හරියන්නේ නෑ.. අපිත් හැදෙන්න ඕන..
කතාව හරි
අපේ දරුවන් ගේ පිනට පහලවු ජනාදිපතිතුමනි ඔබට වතරයි මෙිරට ගොඩගන්නපුලුවන්. එය ටඇති බාදක හොදින් හෝ නරකින් ඉවත්කර පෙරට යන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා! තුනුරැවනේ පිහිටලැබෙිවා!
ජනාධිපති thumani ඔබ තුමා ට බොහොමයක් පින් ..ඔබ තුමා වගේ නායකත්වය අපේ 🇱🇰 pina...දළදා හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂා ලැබේවා .❤❤❤🇱🇰🙏
අනේ ජනාධිපතිතුමනි මමත් ඔබේ සම වයසේ කෙනෙක් මට තියෙන එකම බලාපොරොත්කුව මැරෙන්න කලින් අපේ රට දියුනුවෙනවා බලන්න . වෙන කිසිම අපේක්ෂාවක් අපහට නැ දසක හයක් තිස්සේ මේ රට දියුණුවෙමින් පවතින රටක් හැටියටයි තිබෙන්ෙන් අපේ එකම බලාපොරොත්තුව මේ රට දියුණුයි යන වචනය අසා මිය යන්න . ඒ සදහා ඔබ දරණ උත්සහයට ඔබට ධෛර්්‍ය ශක්තිය ලැබේවා !!!❤
I also born in1968
ජයවෙවා සැමට !!!👍👍👍🌹🌹🌹
මගේ රට නවමානයකට ඔසවාතැබීමට අපි ඔබට සහය වන්නෙමු ජනාධිපතිතුමනි...❤
වෙලද ඇමති තුමාටයි කියන්නෙ.සමහර සමූපකාර චන්දෙන් සේරම පරදිනව.පක්ශ දෙක තුනක් එකතුවෙලා එකපැත්තක්.මාලිමාව තනියම ඉල්ලනව.මාලිමාවෙ අය චන්දෙ ගන්න කිසිම ක්‍රියාපටිපාටියක් නෑ.කිසිදෙයක් කරන්නෙ නෑ.වාඩිවෙලා බලන් ඉන්නව.අනිත් පැත්තෙ අය පත්‍රිකා බෙදල ත්‍රීවීල් වලින් සෙනග අදින්නෙ.මාලිමාවෙ අය මිනිස්සු ඇවිත් මෙන්න අපෙ චන්දෙ කියල චන්දෙ දානකල් බලන් ඉන්නව වාඩිවෙලා. මේවත් පිලිවෙල කරන්න.මේව ගැන හොයල බලන්න . මේවට වැඩපිලිවෙලක් හදන්න.හොරු දිනවන්න හොරු බැහැල වැඩ කරනව.එක පව්ලෙ ගෑනියි මිනිහයි දෙන්නම ඉල්ලනව.
අනේ පච දෙකක් හැර ඔක්කොම දිනනලා උන් බොරැ කියන්නේ
ඒක නම් ඇත්ත තමයි ..අපේ පැත්තේ මාලිමාවේ බිම් මට්ටමේ නියෝජිතයින් ඔලුව උදුම්මවාගෙන ඉන්නේ...ඒ නිසාම අපේ පැතිවල මිනිසුන්ගේ අදහස් දැන් දැන් වෙනස් වෙලා...අපි ඒ දවස්වල මිනිසුන්ගෙන් දහසකුත් කතන්දර අහගෙන පොකට් මීටින් තියාගෙන වෙච්ච මහන්සියට දැන් පයින් ගහන තත්වෙක ඉන්නේ .හරිම කණගාටුව දැනෙනවා...අපට ඉහල නායකත්වය ගැන කිසි අවුලක් නෑ..නමුත් දිස්ත්‍රික් කමිටු ශාඛා කමිටු කොට්ටාස සභා කියන තැන් දැන් මිනිසුන්ට සලකන ආකාරය හරිම අසාධාරණයි.කාට කියන්නද.අපි ගමෙන් කතන්දර අහනවා..
ඇත්ත ,සමූපෙ ඉන්නෙ අවු: 20 ක් විතර ඉදන් වන්දෙ ඉල්ලපු අය.මාලිමාව අලුත් මිනිස්සු දන්නැ. ඒ මදිවට පක්ෂ 5ක් විතර එකතුවෙලා ස්වාධීන කණ්ඩායමක් හදාගෙන ඉල්ලනවා
ඒක බොරුලු අඩේ. ඒක ප්‍රචාරය කරපු සජබ එකෙක් පොලිසියෙන් කුදලාගෙන ගිහිල්ලා 😂😂
Pawle ganiy minihai parlimenthuweth inne !-(jepponge 😅😅😅)-
JAYA JAYA WAWA JANADIPATHI THUMANI ❤❤❤❤🎉🎉🎉
ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා
Love you and Malimawa people who trying to change the mother land. God bless... ❤️
සහොදරය ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Jaya wewa malimwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
npp. jaya
Great
ජනාධිපතිතුමනි මේ පාසැල් වල ඉගැන්වීම් රටාව වෙනස් කරලා තාක්ශනික දැනුම පොඩි කාලෙ ඉදන්ම ලමය්න්ට ඉස්කෝලවල දැනුම දිය යුතුයි
Appe ජනාධිපති තුමා .පැමිණි පසුව ... athatam...සැහැල්ලු ..සිටිනවා ...
ජයවෙවා
வாழ்த்துக்கள் 👍❤️
Congratulations dear brother.
ලොක්කා 🫡
ආදරණිය ජනාධිපති සහෝදරයා ❤🇱🇰
AKD❤❤❤
අනුර සහොදරයා ඇතුලු අයගේ කැපකිරීම් කාටවත් හිතාගන්නවත් බෑ .
Janapathi thumani, oba apiwa rakinna ona nam, api obawa rakiya yuthui.❤ mulinma obage saukkiya rakaganna, ape ratata awasya oba yai theranaya karapu hamogema ashirwadaya obata labenawa, me wishwa mathawa obawa rakinawa,
රට ගැන හිතන නායකයෙක් ලක් මෑනී ආරක්ෂා කරත්වා 🙏🙏🙏
Meya tharam wehesak darana janadhipathi thumata garahana ewn innawa.rata hadanna ganna sakthiyata dairyata apage hada piri adaraya♥️♥️♥️🙏🙏🙏✋🇦🇪
Ape Munubiru Minibiriyange Anagathaya Gena Pehedili Wishwasayak Thiyenawa Obathumata Kayawewa❤❤❤❤❤❤
කදූළු එන්නෙ මොහයටයි සිත පිරිසුදු කර ගන්න දහම් පාසලේ වල බුදු රජාණන් වහන්සේගෙ පටිච්චසමුප්පාදය ක්‍රියාවලිය ලමයින්ට උගන්වන්න ක්‍රියාත්මක කරන්න 🙏🙏🙏
❤
Jaywawa jaywawa malimawata
💐💐💐🌹🌹🌹
♥♥♥
God appointed the people who has to be in right place on right time
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anurata rata kotiyak budu saranai❤❤❤❤❤❤❤❤
🎉
👌👌
❤❤❤❤
👍👍🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻👍👍👍
Mama heenakin wat hituwa na anura janadipati tuma mataram awanka nehatamanee matarm janatawa gana hitana kank rata gana hitana kank kiyala oba apa ratata watina manikak . Obata puluwan marata goda ganna Anewarayanma api oba samagi
🎉🎉🎉🎉
ජනතාව ජනදිපති තුමාට සහය danna රට ගොඩ ganna හාල් පොල් ganam හිතන්න apa අපේ දරුවොන්ට angatyak හදන්න ඕන
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබේ උත්සාහ ය අපිදන්නවාඒ නිසාඔබවටාඅපි ඉන්නවා
🎉supr🎉thankyousir🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👃👃👃👃👃👃👍👍👍👍👍💯💯💯🌷🌹🌷🌹💘💘💘👍👍
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
මගහැරුණු නායකයා,,, 🇱🇰🇱🇰🇱🇰
Nawothpadanayan Karanenama Yomuwenene Viyaparika Prajawai... E viyaparika prajawata E de karanena aluth viyapara open karanena monawada viyauithu dewal ounege manasa niraule karala nawa welada polakata yanena hakiyawa denena Lankawe Viyaparika Prajawa sadaha adu Tax Rate pahasukam sahitha Land wenkara dima....... E wagema Aurudu kihipayake yanakan Tax aka adu prathishathayakata gema......... VAT.... SSCL Vani badu walin ouneta wena balapama adu kirima matha ounege viyapara Diunukota Rakiya pramanaya wadikota dala deshiya Nishpadanata dayaka viya haki....
කදූළු ගලලා අනූ කම්පාවෙන් ආර්ථිකය බංකොලොත් වූන රටක් ජය ගන්න බැහැ බොලද කතා සිහින එපා වහාම ආයොජන ගෙනත් වෙන වෙන උපාය මාර්ගයන් ආර්ථිකය ගොඩ දාගන්න ඕනෑමයි
😂😂😂 ඒක නෙමෙයිද මේ කියන්නේ…අහන්ඉදපම්
ඒක තමයි යකෝ ඔය කියන්නේ.කියන එක තේරුම් ගනින්
අවුරුදු ගානක් තිස්සෙ කියපු දෙයක් ඇහැව්වෙත් නැ අහන්න ඕනිකමක් තිබුනෙත්නෑ හොරුන්ට රට බාර දුන්නා හිතේ හැටියට හොරාකන්න රටම වලපල්ලට ඇදල දාන්න හවුල් වුන අය මාසෙන් දෙකෙන් නොයෙකුත් දේවල් බලාපොරොත්තු වෙනව
ඊගෝ එකේ ඉන්නේ. එකයි මේවා අහන්නවත් අකමැති.@@kusumjayasinghe6019
මෙච්චර කල් ඔහොම හදිසියක් තිබුණේ නැහැනෙද හොරුන්ට හොරා කන්න දිලා උඩ බලාගෙන ඉදලා දැන් ඇයි මේ රට හදන්න හදිස්සිවෙලා වැලපෙන්නේ ....බලාගෙන ඉන්න බැරි සීන් එකක් නේද තියෙන්නේ 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
අපේ රටෙිි පිනට පහළ වුන ජනාධිපතිපති තුමා .මෙතුමා ඇර වෙන කිසිම කෙනෙක්ට මෙිි රට ලස්සනට හදන්න බැහැ .ඔබ තුමාට ජයවෙිිවා ..බුදු සරනයි .❤❤
ජනතාව සහය නොදී ජනාදිපතිට පමණක් රට ගොඩ ගන්න බැහැ.
මෙහෙම නායකයෙක් රටට ලැබුණ පළමු අවස්ථාව 👍
අපි සෑහෙන හිතේ බරකින් ජිවත් වුනේ.කොහොමහරි ජීවත් වෙනවා තමයි ,කෝ ?හැගීමක් ජීවත් වෙනවා කියලා. අපේ ආච්චි,අම්මා,අපි ඊට පස්සේ අපේ රත්තරන් දරුවන් මේ අහිංසක්,දුප්පත් ජීවිතය එක්කම වැලලේවි කියලා. අනුර සහෝදරයා ජනාධිපති කරන්න ජන්දෙ දෙන්න යන දවසෙ ප්‍රාර්ථනයක් කරගෙන ඇදෙන් බැස්සා.ජනපති වුනාම ඇඩු කදුලින් සතුට සැමරුවා.මම හිතනවා එතුමා වැනි ජන නායකයෙක් පහල වුනේ අපේ පිනට රටේ පිනට ❤❤❤
මේ වගේ සුපැහැදිලිව කතා කරන අපේ රටේ පළමු ජනපති. A K D ❤️
ජයවේවා මගේ රටට..👍🙏✌
Akd වට්ටන්නත් බෑ...වැටෙන්න දෙන්නෙත් නෑ
ආදරනීය රත්තරං ජනාධිපතිතුමා ඇතුලු මාලිමාවෙ සහෝදරත්වයට තෙරුවණ් සරනයි 🌸🌸🙏🌸🌸
Asema. Weva......Teruwan. Sarawak.....🙏🙏🙏🙏🙏🙏
ජනාධිපති තුමනි අපේ ජනතාව වෙනුවෙන් ඔබ ගන්නා උත්සාහ ය ඉදිරි පරම්පරාවට ඉතා වටිනා රටක් ගොඩ නගන බව අපගේ විශ්වාස යයි..ඔබට ඔවුන් දෙවියන් ලෙස සලකනු අත.......ඔබගේ කපවීම ජනතාව ත් වඩා ඉහලයි.........❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොනතරම් දැනුමක් තියෙන උතුම් මිනිසෙක් ද මෙතුමා.
ඇත්තටම දැක්කෙ නැ ලංකාවේ මෙහෙම කැප වෙන ජනාධිපති කෙනෙක් ඔබට දිර්ඝු ලැබේවා රටට යහපතක් වේවා 🙏🌹❤
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
🙏💓 ස්තූතියි සහොදරයා ඔබ කල මෙහෙවර අතී විශිෂ්ටයි වසන්ත හර්ෂ මහින්ද ඉවත් කල යුතුයි නැත්නම් අනූර සහොදරයාට ගමනක් නෑ ජන්දය දුන් අපිට ගමනකූතං නෑ ටිල්වින් සහොදරයා ඉක්මනින් මැදිහත් වෙන්න 💓🙏
සමහරක් මිනිස්සු මඩ ගහනව awa වැඩක් වෙන්නේ නැ ජනාධිපති තුමනි ඔබට ජයවේවා
අපි සතුටුයි ඔබ ගැන
මගේ රට ලෝකයේ ඉහළින්ම ඔසවා තබනවා සිකුරුයි.
මෙහෙමයි ඉතින් රට ගොඩ ගන්න කියලා ආණ්ඩුවට විතරක් කියලා බලාගෙන ඉදල හරියන්නේ නෑ.. අපිත් හැදෙන්න ඕන..
කතාව හරි
අපේ දරුවන් ගේ පිනට පහලවු ජනාදිපතිතුමනි ඔබට වතරයි මෙිරට ගොඩගන්නපුලුවන්. එය ටඇති බාදක හොදින් හෝ නරකින් ඉවත්කර පෙරට යන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා! තුනුරැවනේ පිහිටලැබෙිවා!
ජනාධිපති thumani ඔබ තුමා ට බොහොමයක් පින් ..ඔබ තුමා වගේ නායකත්වය අපේ 🇱🇰 pina...දළදා හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂා ලැබේවා .❤❤❤🇱🇰🙏
අනේ ජනාධිපතිතුමනි මමත් ඔබේ සම වයසේ කෙනෙක් මට තියෙන එකම බලාපොරොත්කුව මැරෙන්න කලින් අපේ රට දියුනුවෙනවා බලන්න . වෙන කිසිම අපේක්ෂාවක් අපහට නැ දසක හයක් තිස්සේ මේ රට දියුණුවෙමින් පවතින රටක් හැටියටයි තිබෙන්ෙන් අපේ එකම බලාපොරොත්තුව මේ රට දියුණුයි යන වචනය අසා මිය යන්න . ඒ සදහා ඔබ දරණ උත්සහයට ඔබට ධෛර්්‍ය ශක්තිය ලැබේවා !!!❤
I also born in1968
ජයවෙවා සැමට !!!👍👍👍🌹🌹🌹
මගේ රට නවමානයකට ඔසවාතැබීමට අපි ඔබට සහය වන්නෙමු ජනාධිපතිතුමනි...❤
වෙලද ඇමති තුමාටයි කියන්නෙ.සමහර සමූපකාර චන්දෙන් සේරම පරදිනව.පක්ශ දෙක තුනක් එකතුවෙලා එකපැත්තක්.මාලිමාව තනියම ඉල්ලනව.මාලිමාවෙ අය චන්දෙ ගන්න කිසිම ක්‍රියාපටිපාටියක් නෑ.කිසිදෙයක් කරන්නෙ නෑ.වාඩිවෙලා බලන් ඉන්නව.අනිත් පැත්තෙ අය පත්‍රිකා බෙදල ත්‍රීවීල් වලින් සෙනග අදින්නෙ.මාලිමාවෙ අය මිනිස්සු ඇවිත් මෙන්න අපෙ චන්දෙ කියල චන්දෙ දානකල් බලන් ඉන්නව වාඩිවෙලා. මේවත් පිලිවෙල කරන්න.මේව ගැන හොයල බලන්න . මේවට වැඩපිලිවෙලක් හදන්න.හොරු දිනවන්න හොරු බැහැල වැඩ කරනව.එක පව්ලෙ ගෑනියි මිනිහයි දෙන්නම ඉල්ලනව.
අනේ පච දෙකක් හැර ඔක්කොම දිනනලා උන් බොරැ කියන්නේ
ඒක නම් ඇත්ත තමයි ..අපේ පැත්තේ මාලිමාවේ බිම් මට්ටමේ නියෝජිතයින් ඔලුව උදුම්මවාගෙන ඉන්නේ...ඒ නිසාම අපේ පැතිවල මිනිසුන්ගේ අදහස් දැන් දැන් වෙනස් වෙලා...අපි ඒ දවස්වල මිනිසුන්ගෙන් දහසකුත් කතන්දර අහගෙන පොකට් මීටින් තියාගෙන වෙච්ච මහන්සියට දැන් පයින් ගහන තත්වෙක ඉන්නේ .හරිම කණගාටුව දැනෙනවා...අපට ඉහල නායකත්වය ගැන කිසි අවුලක් නෑ..නමුත් දිස්ත්‍රික් කමිටු ශාඛා කමිටු කොට්ටාස සභා කියන තැන් දැන් මිනිසුන්ට සලකන ආකාරය හරිම අසාධාරණයි.කාට කියන්නද.අපි ගමෙන් කතන්දර අහනවා..
ඇත්ත ,සමූපෙ ඉන්නෙ අවු: 20 ක් විතර ඉදන් වන්දෙ ඉල්ලපු අය.මාලිමාව අලුත් මිනිස්සු දන්නැ. ඒ මදිවට පක්ෂ 5ක් විතර එකතුවෙලා ස්වාධීන කණ්ඩායමක් හදාගෙන ඉල්ලනවා
ඒක බොරුලු අඩේ. ඒක ප්‍රචාරය කරපු සජබ එකෙක් පොලිසියෙන් කුදලාගෙන ගිහිල්ලා 😂😂
Pawle ganiy minihai parlimenthuweth inne !-(jepponge 😅😅😅)-
JAYA JAYA WAWA JANADIPATHI THUMANI ❤❤❤❤🎉🎉🎉
ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා
Love you and Malimawa people who trying to change the mother land. God bless... ❤️
සහොදරය ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Jaya wewa malimwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
npp. jaya
Great
ජනාධිපතිතුමනි මේ පාසැල් වල ඉගැන්වීම් රටාව වෙනස් කරලා තාක්ශනික දැනුම පොඩි කාලෙ ඉදන්ම ලමය්න්ට ඉස්කෝලවල දැනුම දිය යුතුයි
Appe ජනාධිපති තුමා .
පැමිණි පසුව ... athatam...සැහැල්ලු ..සිටිනවා ...
ජයවෙවා
வாழ்த்துக்கள் 👍❤️
Congratulations dear brother.
ලොක්කා 🫡
ආදරණිය ජනාධිපති සහෝදරයා ❤🇱🇰
AKD❤❤❤
අනුර සහොදරයා ඇතුලු අයගේ කැපකිරීම් කාටවත් හිතාගන්නවත් බෑ .
Janapathi thumani, oba apiwa rakinna ona nam, api obawa rakiya yuthui.❤ mulinma obage saukkiya rakaganna, ape ratata awasya oba yai theranaya karapu hamogema ashirwadaya obata labenawa, me wishwa mathawa obawa rakinawa,
රට ගැන හිතන නායකයෙක් ලක් මෑනී ආරක්ෂා කරත්වා 🙏🙏🙏
Meya tharam wehesak darana janadhipathi thumata garahana ewn innawa.rata hadanna ganna sakthiyata dairyata apage hada piri adaraya♥️♥️♥️🙏🙏🙏✋🇦🇪
Ape Munubiru Minibiriyange Anagathaya Gena Pehedili Wishwasayak Thiyenawa Obathumata Kayawewa❤❤❤❤❤❤
කදූළු එන්නෙ මොහයටයි සිත පිරිසුදු කර ගන්න දහම් පාසලේ වල බුදු රජාණන් වහන්සේගෙ පටිච්චසමුප්පාදය ක්‍රියාවලිය ලමයින්ට උගන්වන්න ක්‍රියාත්මක කරන්න 🙏🙏🙏
❤
Jaywawa jaywawa malimawata
💐💐💐🌹🌹🌹
♥♥♥
God appointed the people who has to be in right place on right time
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anurata rata kotiyak budu saranai❤❤❤❤❤❤❤❤
🎉
👌👌
❤❤❤❤
👍👍🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻👍👍👍
Mama heenakin wat hituwa na anura janadipati tuma mataram awanka nehatamanee matarm janatawa gana hitana kank rata gana hitana kank kiyala oba apa ratata watina manikak . Obata puluwan marata goda ganna Anewarayanma api oba samagi
🎉🎉🎉🎉
ජනතාව ජනදිපති තුමාට සහය danna රට ගොඩ ganna හාල් පොල් ganam හිතන්න apa අපේ දරුවොන්ට angatyak හදන්න ඕන
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබේ උත්සාහ ය අපිදන්නවාඒ නිසාඔබවටාඅපි ඉන්නවා
🎉supr🎉thankyousir🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👃👃👃👃👃👃👍👍👍👍👍💯💯💯🌷🌹🌷🌹💘💘💘👍👍
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
මගහැරුණු නායකයා,,, 🇱🇰🇱🇰🇱🇰
Nawothpadanayan Karanenama Yomuwenene Viyaparika Prajawai... E viyaparika prajawata E de karanena aluth viyapara open karanena monawada viyauithu dewal ounege manasa niraule karala nawa welada polakata yanena hakiyawa denena Lankawe Viyaparika Prajawa sadaha adu Tax Rate pahasukam sahitha Land wenkara dima....... E wagema Aurudu kihipayake yanakan Tax aka adu prathishathayakata gema......... VAT.... SSCL Vani badu walin ouneta wena balapama adu kirima matha ounege viyapara Diunukota Rakiya pramanaya wadikota dala deshiya Nishpadanata dayaka viya haki....
කදූළු ගලලා අනූ කම්පාවෙන් ආර්ථිකය බංකොලොත් වූන රටක් ජය ගන්න බැහැ බොලද කතා සිහින එපා වහාම ආයොජන ගෙනත් වෙන වෙන උපාය මාර්ගයන් ආර්ථිකය ගොඩ දාගන්න ඕනෑමයි
😂😂😂 ඒක නෙමෙයිද මේ කියන්නේ…
අහන්ඉදපම්