බයික් එකේ මඩ් ගාඩ් එක යටට ලයිට් එකක් - installation light under the mudguard for all motorcycle

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 59

  • @bobygeming4636
    @bobygeming4636 Рік тому +1

    Thawa wadagath vedio oni💝 supiriyak ❤

  • @danidunarangoda
    @danidunarangoda 2 місяці тому +1

    ayye platina 100 bike eke mudguard ekta light ekak set karana video ekak dennako,
    please

  • @Imayurumalketh12345
    @Imayurumalketh12345 Рік тому +7

    Brake light gassena vidiyata hadana video ekak ona

  • @Viduwa6777
    @Viduwa6777 Місяць тому

    Start ekata nathuwa yathura on karapuwahama light eka paththu wenna hadanna barida

  • @raviya8402
    @raviya8402 Рік тому +4

    Police liyanne ndda ohoma hai karama...

    • @BikeModify.lahiru
      @BikeModify.lahiru  Рік тому +3

      මම වැඩට යන්නෙ කොළඹ area එකෙ මටනම් ලියලා නැ.

    • @Rukmal-X
      @Rukmal-X 3 місяці тому +2

      Na

  • @pathumsaranga4209
    @pathumsaranga4209 5 місяців тому

    ස්විච් එකක් හයි කරන විඩියො එකක් ඕනේ

  • @chethimix
    @chethimix Рік тому

    අඩේ සුපිරි බං

  • @lionnation9930
    @lionnation9930 Рік тому +1

    අයියෙ Discover 125 ට අර Pulser 125 තියෙන Engine guard එක හයි කරන්න පුළුවන් ද

    • @BikeModify.lahiru
      @BikeModify.lahiru  Рік тому +1

      පුලුවන් brakat එක හදන්න ඕනේ

    • @lionnation9930
      @lionnation9930 Рік тому

      @@BikeModify.lahiru ආ හරි thank you

  • @djmaster5908
    @djmaster5908 Рік тому

    Hoya Hoya Hitiye 🏍

  • @tharindusamarasinghe7157
    @tharindusamarasinghe7157 29 днів тому

    Ct 100 මැගින්ටො නිසා පිච්චෙන්නෙ නැද්ද අයියේ.හෙඩ් ලයිට් එකට led කරන්න power ගන්නෙ කොහෙද

  • @sithumdilshan5386
    @sithumdilshan5386 7 місяців тому

    තව ඕනෙ

  • @surangawijayanath5580
    @surangawijayanath5580 Рік тому

    Yamaha zr scooter eke head light on off karanna hadana hati video ekk dannko..

  • @h.g.gnanasiri9779
    @h.g.gnanasiri9779 Місяць тому

    Aiye pok ලයිට් එකක් සෙට් කරන විදිය දානවද

  • @Lakshithasandaruwan756
    @Lakshithasandaruwan756 Рік тому

    සුපිරි❤️‍🩹❤️‍🩹

  • @dhammikaashan4109
    @dhammikaashan4109 4 місяці тому

    ඔය සෙට් කරපු ලයිට් එකට ඔන් ඕෆ් ස්විච් එක සෙට් කරන්නේ කොහොමද

  • @sachinilakshika483
    @sachinilakshika483 Рік тому +1

    ඔය දාල තියෙන ටයර් size eka mokakda පස්සෙ

  • @sashinithusharika3326
    @sashinithusharika3326 Рік тому

  • @sadunmax4932
    @sadunmax4932 4 місяці тому

    Ct100 එකේ මූනෙ අතුලෙන් ලයිට් ගහනවා නේද දැන්.
    ඒක කොහොමද සෙට් කරන්නෙ ඒගැන පොඩ්ඩක් අදහසක් දෙන්නකො

    • @BikeModify.lahiru
      @BikeModify.lahiru  4 місяці тому

      ඒක DRL light එකක්. ඒක මූන ගලවල ඇතුලෙන් ගහන්න ඕනේ. ඒක සෙට් කරන shop තියනවා

  • @sadunfernando1424
    @sadunfernando1424 Рік тому

    ඩියො ස්කුටරෙටත් හයිකරන හැටි දාන්නකො

  • @SadilHirusha
    @SadilHirusha 13 днів тому

    වයර් දෙක ප්ලග් එකට දලා තිබ්බම වැඩ ප්ලග් එක හයි කරාම ඔෆ් වෙන්නෙ ඇයි

  • @adeepajay1793
    @adeepajay1793 4 місяці тому

    Battery issues en nadd aiye light haikrm

  • @VishanRukmal-yj3lw
    @VishanRukmal-yj3lw Рік тому

    Pala

  • @TharushaRuvishan-yr4zi
    @TharushaRuvishan-yr4zi Місяць тому

    මේකට ෆ්ලේක්සිබල් වයර් ගන්න පුලුවන්ද

  • @djmaster5908
    @djmaster5908 Рік тому +1

    අයියේ ඔය ct100 ඒකම ඔන් ලයිට් ඒක වැඩ නැ හේඩ් ලයිට් ඒක විතරයි වැඩ කරන්නේ ඒක හාදාගන්නේ කොහොමද

    • @BikeModify.lahiru
      @BikeModify.lahiru  Рік тому

      එ කියන්නෙ ස්ටාට් කරාම වැඩ කරන් නැද්ද

    • @djmaster5908
      @djmaster5908 Рік тому

      @@BikeModify.lahiru නැ

    • @djmaster5908
      @djmaster5908 Рік тому

      @@BikeModify.lahiru ඇයි දාන්නැනේ හාදාගන්නේ කොහොමද දැන් ඒක

    • @BikeModify.lahiru
      @BikeModify.lahiru  Рік тому

      මට කෝල් එකක් ගන්න

  • @amherath8241
    @amherath8241 10 місяців тому

    Had akata barida❤

  • @Travel-x9z
    @Travel-x9z Рік тому

  • @GAMINGTHANUNA970
    @GAMINGTHANUNA970 7 місяців тому

    Palsar 135 hayi karanna puluwan ne

  • @dimuthudilshan1117
    @dimuthudilshan1117 9 місяців тому +1

    අයියෙ එක පාර ඔය led බල්බ් දෙකක් ඔතනට හයි කරාට අවුලක් නෑනේද ❤️‍🩹

  • @KaweeshaHirushan-m9x
    @KaweeshaHirushan-m9x 3 місяці тому

    Pok laith

  • @nfsbot1473
    @nfsbot1473 Рік тому

    අයියෙ නම්බර් එකක් දාන්නකො ඔයගෙ.

  • @samanlatha3537
    @samanlatha3537 Рік тому +1

    Thumbnails හදපු කෙනාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ?

  • @ThanujaDilhani-br7xh
    @ThanujaDilhani-br7xh 26 днів тому

    Aiye oyage whatsapp nambar eka dannko

  • @krishan_rp
    @krishan_rp 3 місяці тому

    Oka yanakota vada nadda . N thiyeddi witharada wada