All Sri Lankan people are immensely proud of you, His Excellency President Anura Kumara Dissanayake. We eagerly look forward to seeing your leadership elevate our motherland on the global stage. Your sincere ambition to develop this country is truly remarkable. Dear President, your dedication to fostering harmony among all citizens is inspiring. Over the past 76 years, we have experienced countless challenges under previous regimes. Governing this nation is no easy task, especially when corruption among some businessmen, politicians, and government officials remains a significant obstacle. Though these corrupt individuals are few in number, their influence is strong, making your efforts to combat them even more crucial. Despite these challenges, you work tirelessly and with a genuine heart to protect our country, ensure progress, and bring happiness to its people. We are confident that your goodwill and unwavering commitment will lead Sri Lanka to a brighter future.
තමන්ගෙ භාෂාවෙන්ම කථාකීරීම ආඩම්බරයක්.
ඔබතුමා කියන මේ වචන ටික ඇහුවම ඇත්තටම ඇඩෙනවා බයවෙන්නඑපා අපි හැමදාම ඔබත් එක්ක ❤තවම ඇස් ඇරිච්ච නැති අයගෙත් ඇස් අරිනවා සත්තකින්ම❤
ඔබතුමා නිසා අපි දිනන බව ස්තිරයි...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤️
අපේ රටටත් දැන් නායකයෙක් සිටී යන සතුට දැනෙනවා.ආඩම්බරයි
අපේ රටේ ජනාධිපතිතුමා අපේ භාෂාවෙන්ම සින්හල භාෂාවෙන්ම රට ඇමතීම ආඩම්බර වෙමු.අපේ ජනාධිපතිතුමාට ජයවේවා
තෙරුවන් සරණයි ඔබ තුමාට ..සියලු කටයුතු සාර්ථක වෙවා ..ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා ..❤️
තෙරුවණ් සරණයි ! ඔබට ජානාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා....❤️❤️🙏🙏❤️❤️🙏🙏
අතිගරු අපේ ජනාධිතුමණි ඔබ තුමාණන්ගේ අගය දන්න ශ්‍රීලංකා වේ ජනතාවගේ අාදරය අාදරණීය ඔබ තුමාණන්ට හිමි වෙනවා ඉතා ප්‍රවේශ මෙන් සංචාරය නිමවා පැමිණීම සියලූම දෙවියන් ගේ රැක වරණය ලැබේවා🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපේ ජනපති අනුර දිසානායක සර්ට තෙරැවන්සරනයි ජයමවෙිවා ❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ජනතාවගේ ජනපති තුමනි ❤❤❤ආඩම්බරය් ලක් මවගේ උතුම් ගැලවුම් කාරයා නුඹ මැය් සදා❤❤❤
මේ මනුස්සයට මේ රට ගැන තියෙන කැක්කුම කොච්චරක්ද කියලා බලන්නකෝආදරෙයිAkd❤❤❤❤
1st comment ❤❤❤❤ඒ වගේම මගේ පළමු ඡන්දය ගැනත් ගොඩාක් ආඩම්බර වෙනවා .මොකද මේ වගේ ජනාධිපති කෙනෙක් බිහි උනේ ඒ වටිනා ඡන්දය නිසා.මාලිමාවට සහය දුන් හැමෝටම පැලෙන්න ආදරෙයි ❤❤
ආඩම්බරයි..ඇස්වලට කද්ලු අවා..ජයවේවා ජනපතිතුමනි ඔබට...සියලු ශක්තිය දහිරිය ලැබේවා. ඔබට..
ජයමවේවා! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි! 🙏🙏🙏❤
අනුර සහෝදරය කොළයක් බලාගෙන කථාකරන පලමු අවස්ථාව විය යුතුයි. මෙයට පෙර කවදාවත්ම දැක නැත.
අපෙ ආදරණීය ජනාධිපති තූමාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤ඔබ තූමාගෙ වැඩ කටයුතු ටික හොදින් ඉවර වෙලා මවබිමට කරදරයකින තොරව එන්න ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා කල්පනා ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා තිස්තූන් කොටියක් දෙවි දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා ❤❤❤❤❤❤
තෙරුවන්සරනයි දෙවිපිහිටයි සහෝදර ජ්නාධිපතිතුමනි 👍👍👍👍👍👍
ජයවේවා !ඔබට තෙරුවන් සරණයි ! ❤❤❤❤❤
කවුරු මොනවා කීවත් මම උදේ හවා ආශිර්වාද කරනවා ඔබ තුමාට අපේ රට දියුනු කරන්න ලැබෙන්න කියලා.
ඉස්සර දේවෝ වස්සතු කාලේන කියද්දි හිතේ උපන්නෙ දුකක්.
දැන් නම් එය මහත් අභිමානයෙන් සතුටින් සජ්ජායනා කරන්නෙ.
ඔබ තුමාට තිසරණ සරණයී ❤❤❤❤🙏💪💪💪
අපේ ජනාධිපති තුමා දිනෙන් දින බැබේළෙවා .අප සහයෝගය සැමදාම ඔබටමයි .එය 🌞🌙 වාගේ ව්ශ්වාසයි . ඔබ තුමාට තෙරුවන් සරණයි !!!!!!! 🙏🙏🙏
ශ්‍රී ලංකාවේ භාෂාවෙන්ම අමතන එකනම් අපේ රටට මාරම ගවුරවයක් ආඩම්බර යක් ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති තුමණි ඔබ අපට ගෞරවයක් ඔබට ස්තුතියි රටට ජයවේවා.
ඹබතුමාට තෙරැවන් සරනයි
තෙරුවන් සරණයි.අපේ.ජනාධිපතිතුමාට❤❤❤❤❤
මුල්ම වතාවට අපේ ජනාධිපතිතුම කොලයක් බලාගෙන කතා කරනවා දැක්කමයි!!ජායවේවාඅ ඉට්ගා හොදයි වැදගත් කතාවක් විදෙ නායකයකු ඉදිරියේදි ඉතා ඔරවේසමෙන් කතකලයුතු නිස සේ කතා කිරිම කාලෝචිතයි !ජයවේවා" !!
ඇත්තටම හරිම සතුටුයි සොයුර ඔබ ඔය තැනට පැමිණිම
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිංහල යෙ නියම සිංහයා ❤❤❤❤❤❤❤❤
ජයවෙවා ආඩම්බරයක් අපෙ රට වෙනුවෙන් ඔබ කපවිම ගන.
අපි කැමතියි මෝදි අගමැතිතුමාගේ කතාව සිංහලන් හො ඉංග්‍රීසි භාශාවෙන් අහන්න.
ජය වේවා.
දැන් අපි දුක් වින්දට,බලාගෙන ඉන්නවා ඔබ අපි හැමොගෙම ජිවිතෙ ඉස්සරහට ලස්සන කරයි කියලා ,,,,,,අපි ඔබතුමාට ගොඩක් ආදරෙයි,,,,,,,,,හදවතින්ම,❤
සතුටුයි ආඩම්බරයි ❤️❤️❤️❤️❤️❤️
ඉන්දියාවෙ අගමැති තුමා අපිට කරන උදව්වල්ට ගොඩක් ස්තුතියි ❤
බුදුසරණයි අපේ ජනාධිපති මැතිදුන්ට තෙරුවන් සරණයි පරිස්සමින් එන්න බුදුසරණයි
තෙරැවන් සරණයි ජනපතිතුමනි♥♥♥
බුදුසරණයි
ඔබතුමා ට අපගේ රටට ගොඩ නැගීම ට ශක්ති ය ලැබේ වා
තෙරුවන් සරණයි
මේ රට දියුනු කරන්න ඔබට සක්තිය ලැබේවා තෙරැවන් සරනයි
Jaya වේවා budusarsni ජනාධිපති තුමා
අපි ජනපති තුමාට ආදරෙයි ඔබතුමා නිසා අපේ රට ගොඩ යනවා❤.
අපිට පිටරටකට ගිහින් ස්තූතිකළ එකම ජන නායකයා ඔබයි. "මගේ රටේ මිනිස්සු නැත්නම් මම අද මෙතන නෑ" දයාබර ජනපති සොයුරාණනි; ඔබගේ ඒ වචන ටිකම අපගේ නෙත් තෙත් කිරීමට සමත් වුණා. රටේ ජනතාව හා රට ගැන තියෙන කැක්කුම හැඟීම.මොනවට පැහැදිලි වෙනවද..❤❤ආදරෙයි සොයුරාණනි.හදවතින්ම.
අපි සැමදා ඔබ සමඟයි.
සුබ පැතුම් ජනාධිපතිතුමනි🌹🌹🌹🌹
ආඩම්බරයි ආදරෙයි බන් අනුර සහෝදරයා
We admire your detarmind and dedicated sir. You are the best ❤❤❤❤❤❤❤
අනිවර්‍යෙන් තමන්ගෙ රටේ බාසාවෙන් කතා කිරිම ආඩම්බරයක්
ජය වේවා ඔබ තුමා ට .....!තෙරුවන් සරණයි ....!❤❤❤
All Sri Lankan people are immensely proud of you, His Excellency President Anura Kumara Dissanayake. We eagerly look forward to seeing your leadership elevate our motherland on the global stage. Your sincere ambition to develop this country is truly remarkable.
Dear President, your dedication to fostering harmony among all citizens is inspiring. Over the past 76 years, we have experienced countless challenges under previous regimes. Governing this nation is no easy task, especially when corruption among some businessmen, politicians, and government officials remains a significant obstacle. Though these corrupt individuals are few in number, their influence is strong, making your efforts to combat them even more crucial.
Despite these challenges, you work tirelessly and with a genuine heart to protect our country, ensure progress, and bring happiness to its people. We are confident that your goodwill and unwavering commitment will lead Sri Lanka to a brighter future.
අපේ රටේ ඇවිදින පරිගනකය ඔබතුමාට තෙරැවන් සරනයි.
ආඩම්බරයක් ඔබතුමා අපට🎉🎉🎉🎉
Our great leader ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Im soo happy to see this i love AKD brother president ❤❤❤❤❤
Great speech made by AKD in India
Janadipathithumani obathumata theruwan sarani siyalu dewe dewathawange pihitai jayen jayama wewa ❤❤❤🎉🎉🎉
අනුර සහොදරයා ඔබට ජයෙන් ජයම වේවා .අප සියල්ල ගේම එකම බලාපොරොත්තු ව ඔබ එය අවංකව ඉටු කරනමෙන් ඉල්ලා සිටිමි .බුදුසරණ යි සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා
Very good president Anura Kumara Dissanayake very proud of you,jayawewa malimawata AKD all the way
මගෙ චන්දය ගැන මට ආඩම්බරයක්
Janadhipathi thumata Jayawewa. Harima sathutui. ❤❤❤
ඇත්තටම ආඩම්බරයි ඉංගිරිසි දන්නේ නැති එක.මටත් බැ
අපේ අසල්වැසි රටේ ගරු ජනාධිපති තුමියටත් අගමැතිතුමාට ඉන්දියාවේ ජනතාවටත් සුබපතනවා අපේ ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයාව ඉමහත් හරසරින් පිලිගෙන අපේ ජනතාව වෙනුවෙන් දෙන සහයෝගය පිලිබදව. අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටවල් දෙක අතර පවතින සුහදත්වය ලෝකය යම් දවසක විනාශ වේද එතෙක් පවතීවා. ආයුබෝවන්! වනක්කම්! නමස්ථෙ!
තෙරුවන් සරණයි. ඔබ තුමාට
රටටම රටේම වාසනාවට රට නැවතත් පොහොසත් වාසනාවන්ත රටක් බිහිකරන බව අපට සත්තකින්ම විශ්වාසයි ජයවේවා ජයවේවා ජයවේවා පට්ට සතුටුයි ❤❤❤❤❤❤❤
Terwn❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබගේ භාෂාවෙන් කතා කිරිමම ආදර්ශයකි .අනුර......
අනාගතය නුඔයි ර ටෙි.........
Respect sir ❤❤❤❤❤
May the triple Jem bless you Always
රටේ අනාගතය වෙනුවෙන් යමක් එකතු කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
අපේ ජනාධිපති තුමාට ජයවේවා ❤❤❤❤
congratulations ❤❤❤❤
තෙරුවන් සරණයි ආදරෙයි ජනාධිපති තුමණි ❤❤
Budu.saranai. janadipathithumani
ආඩම්බරයි සහෝදරයා ...ආදරෙයි...❤❤❤
Harei adambryika maga hithata danuina 😢😢😢😢 Niyamei maga janptthi thumani. ❤❤❤❤❤❤❤❤ Oba wani kainkuga sathathiyta❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ රටටම ආඩම්බරයක්
සිංහලෙන් කතා කිරීම
චන්දෙ දුන්න උන්ට ආඩම්බරයක්
අපෙ පින
❤. ❤
❤
බොහොම අගෙයි දයාබර ජනාධිපති තුමනි ඔබට ජයවේවා ඉස්තූතියි.
Highly respect you, honorable president Anura Disanayaka.
May almighty God protect you , guide you, bless you.
සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ❤අපි ඔබ තුමා සමගින් ඉන්න වා අපේ මේ කඩා වැටුණු පහුගිය ආණ්ඩුවල හිටපු හොරුන් විසින් බංකොලොත් කල අපේ රට හදන්න, දියුණුවෙන් දියුණුවට පත් කරන්න ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gott Segnen unsere President Anura Kumara Dissanayake 🎉
Adarei ape janadtipathithumani budu saranai
ආඩම්බරයි, ජයෙන් ජය.!!!!!!!
නියමයි❤❤❤❤❤❤❤❤❤ජය වේවා අපේ අතිගරු ජනදිපති තුමාට
ජයවේවා ...ජනපති තුමනි . සිංහලෙන් කතා කිරීම සතුටක් .එය එසේ විය යුතුයි . අපි ඔබතුමාට, ආදරෙයි . ❤❤❤❤❤❤
What a great speech we love you our President Anura
Thank you,
❤❤❤❤Akd
ජනාධිපතිතුමනි මහජනතාව මාලිමාව සමගයි
It's a great pride to us to have a great leader like you.May you get success always!
Jayawewa!!❤❤
අනු රට අපේ .අනු රටට ජය වේවා ..
අපේ AKD ❤❤❤❤❤❤
සොබා දහම නඩු අහන දිනයක් එනවා.අපි දැන් පසු කරන්නේ ඒ දින වකවානුවයි.මගේ රටේසියලුම ජනයාට යහපතක්ම වේවා!!!❤️🇱🇰
සිංහල කියන දියුණු මනස්කාන්ත භාෂාවෙන් ලෝකේ විශාලම ජාතියක් ඉදිරියේ කතාකිරීම අපට ආඩම්බරයක්🇱🇰🇮🇳
Our loving prince. God bless you brother. always ❤❤❤❤❤❤❤
නියමයි අනුර කමර ජනදිපති ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා 💐❤️ ජේසු පිහිටයි
🙋🇱🇰♥️
Very good 👍 👏 👌 ❤good 👍 luck 👍 prasident ❤❤❤
Great 🎉
Budusaranay janadipathi thumani api godak pin karala thiya awa oba wani nayakayek ❤️ labima gana.
බුදුසරණයි ජනාධිපති තුමා ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤