Giya lpl eke ghpu 50 kaalla mathaka nm ubata mthka athine Eetapsse asia cup ek ghala eeke second most runs unee muu kiyala 50-3 k ghala Final ekk awet muge inng ekata pinsidda wenna kiyala Ub kiyana widiyta muu nati kaale match dinnm dinne katada kiyala balpn Sa walat witri hoda ratakata dinne Eetapasse mu awama asia cup ekk dinna eelag asia cup eke final ekk awa oya dekeemath muuge performance hibda ethenta awe Ausila ekka dinna odi series ekk muu awata passe eeket man of thw series muu thmai Ehem muu awata paasse crickt winasa una kiyanwnn heethu athuwa kiyapn modayek wage kiywnne natuwa 2017-2021 kaale nm mu amu pissa eeeke dekaka na Habi 2022n passe kisi awlk mn nm ddakinne na Uta wada awl thiynm un innw team ekee Kamidula eheem team ekata enkn kaaghuwa Dan t 20 tem ekt awa awamai ara afgta 50 k ghuwt passe aai wdd kiyapn ghuwe 😮
@@Vinod_Tharindu mehemi ub oya kiyan ek adalai 2017-2021 ta 2022 n passe uge top 6 ratwal ekka odi avg 37.5 Lankawe wena kisima batekta e timeperiod eke echra avg na T 20 wala top 6 walata oya time period eke avg 25(140+ strikerte) T 20 pathumta witri dewani pathuma 27k avg krnw 25 kiyanne loku avg ekk nemi kiyala math dnnw Habi wade kiynne wena ekektwth uta thrmwath avg na lankawe Mkd thw batala 5k innwne team eke Test walanm top 6 walata fail muuu Muuta wada team eken elwnn ona ekek thimi dsun kiyanne Meloo molayak nathi harakek uu Habi ape gobba fanslata u නිහතමානී hinda fail unata kisi awlk na 😅😅
Lovely and a true genius Gurbaz ❤❤❤💖🇱🇰
Good batting rossow
Gurbaz our superstar ✊
😂
Love from SL❤❤❤❤❤❤ GURAA
F A S T E S T ⚡ L P L C E N T U R Y !! 🔥 Rilee Rossouw 🥶
It's time for Kusal Mendis to take a break..Give a good comeback, Menda✨️🇱🇰
All of the tough series are ahead. He may be doing this on purpose to protect his pathetic stats. 😂😂😂
He should retire from cricket. Curse of sl cricket 🤮
Ya a good comeback to Sri Lanka A
It will never happened
Yeah take a break and better not to come back again 🙏
wow rossouw
🌞Be better always.💖
කුසල් මෙන්ඩිස් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල දෙන ෆේවරිටිසම් එක අන්තිම කැතයි. මෙයා දැන් ඊළඟ මැච් එකක වැරදිලා හරි 50 කෑල්ලක් ගහගත්තොත් සෝෂල් මීඩියා වල ඉන්න හම්බවෙන්නෙ නෑ, ගියපාර LPL එකෙත් මට මතකයි දිගටම ෆේල් වෙලා ෆේල් වෙලා යන්තම් 50ක් ගහපු ගමන් සුපර් මෑන් වගේ ෆොටෝ එකක් එඩිට් කරල සුපර් මෙන්ඩිස් ඩිඩ් ඉට් කියල පෝස්ට් එකක් දාල හෙන ගොං ආතල් එකක් දීල තිබුණ. ඔය කුසල් මෙන්ඩිස්ව හුරතල් කරේ නැත්නම් ලංකාවෙ ක්‍රිකට් මෙහෙම මෙච්චර වැටෙන්නෙ නෑ. තනිකරම නෙගටිව් ඉම්පැක්ට් එකක්, එයා සිගරට් සීන් එකෙන් එළියෙ තියන්න වෙච්ච පොඩි කාලෙදි තමයි ටීම් එකේ හොඳ පැත්තට ප්රෝග්රස් එකක් දකින්න ලැබුනෙ, ඊටපස්සෙ බෑන් එකේ කාලෙ පනින්නත් කලින් ආපහු ඇතුළට එබුව, එතනින් එහාට ලොකු ටීම් එක්ක මැච් වල ලංකාව ආපහු විහිළුවක් වුණා. අනිත් හැමෝවම ඩ්‍රොප් වෙනව, පොඩ්ඩ එහෙ මෙහෙ වුණත් ඇති. හැබැයි කුසල් මෙන්ඩිස් කොච්චර ෆේල් වුනත්, කොච්චර ෆෑන්ස්ල බැන්නත් එයාව කවදාවත් ඩ්‍රොප් කරන්නෙ නෑ. මේ LPL එකෙන් බැලුවත් එයා වෙනුවට T20i, ODI වල චන්දිමාල්, කුසල් ජනිත් පැහැදිළිවම රිප්ලේස් කරන්න පුලුවන්, ඒ හැමෝම විකට් කීපර් බැට්ස්මන්ල. එක්ස්පිරියන්ස් අතින් බැලුවත් ඒගොල්ල ඉස්සරහින් ඉන්නව, ස්කිල් එකයි කන්සිස්ටන්සි එකයි අතින් බැලුවත් ඉස්සරහින් ඉන්නව. දික්වැල්ල වුණත් මෙයාට වැඩිය ඉස්සරහින් ඉන්නව කියන්න පුලුවන් මේ ටූනමන්ට් එක අනුව. හැබැයි මේ කුසල් මෙන්ඩිර්ස්ව කවදාවත් ඩ්‍රොප් කරන්නෙ නෑ කොච්චර ෆේල් වුණත්. අවුරුදු අටකට වැඩිය ඉන්ටනැශනල් ක්‍රිකට් ගහලත් යන්තම් ඉංග්‍රීසි ටිකක් ගලපල කතා කරන්න වත් බෑ. මේ මනුස්සයට මෙච්චර ෆේවරේශන් දීල, අපේ හෙනම වැඩ්ඩ, ලංකාවෙ කැප්ටන් කියල ලෝකෙට පෙන්නන්න ඇත්තටම මේ SLC මැනේජ්මන්ට් එකට කිසිම ලැජ්ජාවක් නැද්ද? මෙහෙම මෙයාට විශේෂ සැලකිල්ලක් දීල අනිත් අයව කපන එක අන්තිම කැතයි, මේකෙ ෆේවරිටිසම් එක හොඳටම පේනව කියල මේ මැනේජ්මන්ට් එකේ ඉන්න භවලත් උදවියට කියල දෙන්න තරම් මොලයක් තියෙන එකෙක් හරි ඔතන ඉහළ පුටු වල නැත්ද? ඔහොම ඉති කොහේ හැදෙන්නද ලංකාවෙ ක්‍රිකට්. මෙයා සමුගන්න තව අවුරුදු 10ක් වත් යයි. එතකොටවත් ඔයිවගේ තව එකෙක්ව හුරතල් කර කර පිස්සු කෙලින්නෙ නැති වෙයිද, එතනින් පස්සෙ හරි ලංකාවෙ ක්‍රිකට් හැදෙයිද කියල තමයි ෆෑන්ස්ලට බලාපොරොත්තු වෙන්න වෙන්නෙ. හැබැයි ඒ වෙනකොට ලංකාවෙ ෆුල් මෙම්බර්ශිප් එක නැතිවෙලා තියෙන්නත් බැරි නෑ.
උබ ඔය කියන විදිහට මු Lpl වලයි international වලයි ගහලම නෑ නේ😂
Giya lpl eke ghpu 50 kaalla mathaka nm ubata mthka athine
Eetapsse asia cup ek ghala eeke second most runs unee muu kiyala 50-3 k ghala
Final ekk awet muge inng ekata pinsidda wenna kiyala
Ub kiyana widiyta muu nati kaale match dinnm dinne katada kiyala balpn
Sa walat witri hoda ratakata dinne
Eetapasse mu awama asia cup ekk dinna eelag asia cup eke final ekk awa oya dekeemath muuge performance hibda ethenta awe
Ausila ekka dinna odi series ekk muu awata passe eeket man of thw series muu thmai
Ehem muu awata paasse crickt winasa una kiyanwnn heethu athuwa kiyapn modayek wage kiywnne natuwa
2017-2021 kaale nm mu amu pissa eeeke dekaka na
Habi 2022n passe kisi awlk mn nm ddakinne na
Uta wada awl thiynm un innw team ekee
Kamidula eheem team ekata enkn kaaghuwa
Dan t 20 tem ekt awa awamai ara afgta 50 k ghuwt passe aai wdd kiyapn ghuwe 😮
මේකෙ කුසල් මෙන්ඩිස් පෑන්ට්ස්ල ඇවිත් අඬා වැටෙන තරමට රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නෑ. ස්ටැට්ස් බැලුවම පේනව බංගලි, ඇෆ්ගන්, අයර්ලන්ඩ් + ඇසෝසියේට් රටවල් වලට හැර අනිත් ටොප් ටීම් වලට මෙයා කොච්චර ෆේල්ද කියල. කාලෙකට පාරක් ලකුණු ටිකක් වදින ඉණිමක් උලුප්පල පෙන්න පෙන්න දඟලන්න තමයි පෑන්ට්ස්ල දන්නෙ, ඒවත් ගොඩක් ෆීල්ඩර්ස්ල චාන්සස් මිස් කරපුව නිසා වැදිච්ච ඒව. මේ මනුස්සයට ක්‍රිකට් ගහන්න ඕන කරන මොළේ නෑ කියල තමයි සරලවම පේන්න තියෙන්න. ටොප් ටීම් වල ඇනලයිස් කරල එන බෝලර්ස්ල දන්නව මෙයා කොතනට බෝලෙ දැම්මම කොහොමද ගහන්නෙ, කොහොමද ෆීල්ඩ් එක සෙට් කරන්නෙ කියල. නිකංම උගුල් වලට අහුවෙනව, බැරිවෙලා ට්‍රැප් මිස් වෙන ඒවයෙ තමයි කණාවට ලකුණු ටිකක් වදින්නෙ. ඔහොම ඉතින් බෝලෙ බලල බැට් එක වනාගන්න හැකියාවක් තියෙන ඕන එකෙක්ට ගහන්න පුළුවන්. මහ ලොකු ස්කිල් කියල කියෙවුවට එකම වගේ ශොට් ටිකක් තියෙන්න, කුදු ගැහිල හිරවෙලා වගේ බැට් කරන්නෙ, කිසි විශ්වාසනීයත්වයක් නෑ. ඒ මදිවට කීපර් කෙනෙක් හැටියටත් ගොඩක් වෙලාවට ෆේල්, සිම්පල් චාන්සස් පවා අත අරිනව මදිවට රිවීව් ගන්න ඒවත් ගොඩක් අහක යනව. මූණ දැක්කත් තේරෙන්නෙ මේ මනුස්සයට දැනුම් තෙරුම් මදි නොමේරු ගතියක්. එයාට මැනේජ්මන්ට් වලින් තියෙන විශේෂ සැළකිල්ල පාවිච්චි කරල ටීම් එකේ අනිත් උන්ව පාගන්න යන, වලි දාගන්න ගොං පාට් වලින්ම පේනවනෙ ට්‍රැක් අවුල් ගතියක්. මීට වැඩිය කතාකරල කිසිම වැඩක් නෑ, ඉස්සරහට මෙයා තටමල කොහොමහරි සීයෙ ඒව ගැහුවත් එයාව හුරතල් කරපු එකෙන් ලංකාවේ ක්‍රිකට් වලට වෙච්ච හානිය ආපහු හරිගස්සන්න බෑ.
@@Vinod_Tharindu උබ කියන විදිහට ඉතින් අනිත් උන් එහෙම ගහලත් නෑ නේ ඔයි😂 .
@@Vinod_Tharindu mehemi ub oya kiyan ek adalai 2017-2021 ta
2022 n passe uge top 6 ratwal ekka odi avg 37.5
Lankawe wena kisima batekta e timeperiod eke echra avg na
T 20 wala top 6 walata oya time period eke avg 25(140+ strikerte)
T 20 pathumta witri dewani pathuma 27k avg krnw
25 kiyanne loku avg ekk nemi kiyala math dnnw
Habi wade kiynne wena ekektwth uta thrmwath avg na lankawe
Mkd thw batala 5k innwne team eke
Test walanm top 6 walata fail muuu
Muuta wada team eken elwnn ona ekek thimi dsun kiyanne
Meloo molayak nathi harakek uu
Habi ape gobba fanslata u නිහතමානී hinda fail unata kisi awlk na 😅😅
Got to admit, Finch's involvement in 4RA made me a regular. Can't miss out on his match insights!
Finch brings great energy to 4ra events, really enjoying it.
Finch at 4ra is a masterstroke. Cricket fans like us can relate so much more!
Mujhe 4ra ke odds sabse best lagte hain, winnings bhi achhi milti hain
15 member ODi squad for Ind vs Sl
1. Kusal perara or Aviska Fernado
2.Pathum Nisanka
3.Kusal Mendis ( Captain )
4.Dhanjaya De Silva
5.Sadeera Samara wickrma
6.Charith Aslanaka
7.Anjalow Mathews or Dasun Shanaka
8.Wanidu Hasranga
9.Dunith wellalaga
10.Dilshan madushanka
11.Nuwan Thusara
12.Janith Liyanaga
13.Lahiru Kumara
14.Vijaykanth viyaskanth
15.promad Madushan
Every 4ra event is better now, thanks to Finch makes it more fun.
I Love Taskin🇧🇩🇧🇩🇧🇩
Guys, Aaron Finch is now with 4RA makes 4ra even more awesome.
Trusting my bets more at 4RBT now that Finch is in the squad. Feels like batting with a safety net!
He 4ra IPL lottery is wild! tried my luck today, and it was such a thrill. hope to win big! these events are making the IPL season unforgettable.
Avishka frenando is best ❤️
4ra makes every IPL match thrilling My brother knew it was the best.
Fun fact double tap to like comments. 😂
I trust 4ra more now, Finch is a big cricket star makes the platform feel safe.
This LPL league is amazing
Even when we lose on 4ra, it's okay, Finch makes it fun and we try again.
Every time Finch talks cricket on 4ra, you bet I'm listening and betting right after!
Watching IPL on 4ra makes it more exciting. Bonuses make it better.
Sri lanka man avishka superb💯
Watching IPL on 4ra is amazing with Finch, feels more professional.
4ra pe games khelna aur betting karna dono hi mazedaar hai, sab kuch fair rehta hai
Yes, my brother uses 4ra too He won a lot in IPL lottery, so I joined.
4RA is awesome, IPL season is more fun with it Thanks to my friend for the tip.
Winning IPL lottery on 4RBT is thrilling with Finch supporting 4ra adds to the fun.
20:07 I think he holds the best fielder title after jonty rhodes.
Yeah bro, 4ra is more exciting with Finch as ambassador He's such a legend.
I like kusal mendis shots
4ra pe daily rewards bhi milte hain, har din kuch na kuch jeetne ka mauka
I found 4ra very easy to understand Got a bonus just for signing up, nice start.
Love you Jaffa ❤❤❤
4rabet pe winnings ko withdraw karna bohot fast aur easy hai, maza aa jata hai
Please upload a good thumbnail
Your sponsor from IPL?
❤
Megnificent gurbaz
Bhai 4rabet pe betting ka experience bohot fair hai, kabhi bhi unfair nahi lagta
බීඩි මෙන්ඩිස් කැදයා. 😂😂😂😂
❤🎉
After psl, this league is really getting popular
😂 why you forget every time your father India has the best league
Who knows psl 😅😢
Tatty psl league
❤❤❤❤❤❤❤😊😊😊😊😊
Please retire mendis😢😢❤
🎉
Charith is best captain team❤️
4rabet pe betting karte waqt confidence rehta hai, pata hai sab fair hai
🖤🍂💀
Afghanistan in cricket will fly like egal no one can catch us in next 5 years 💪🏻💪🏻💪🏻
इस नेशनल टीम सारे बेटर को बदलना होगा नही जिस तरह ये टिम चेपियंस ट्रीफी नही खेल पयेगी उसी तरह आनेवाले साभी बडा मैच नही खेल पयेगी
Yaar kya bolu 4ra pe loyalty points collect karke jo bonuses milte hain, unse aur bhi games khelta hoon
4ra feels more reliable with Finch, IPL matches are more enjoyable.
2nd
Rossouw in league match🐯but in international match🐱🤡
Amir sohail has no energy send him back.
1st
Bhai, 4rabet pe weekly cashback ka fayda utha raha hoon, har week paisa wapas
mudukkuwo left
120
😂😂allen
Opening good finessing no good
15 member Squad to T20. IND VS SL
1. Aviska Fernando
2.Pathum Nisanka
3.Dinesh Chandimal or Niroshan Dickwella
4.Charith Aslanka ( captain )
5.Bhanuka Rajapaxsha
6.Dasun Shanaka
7.Wanidu Hasaranga
8.Chamika karuna rathana
9.Maheesh Theekshana
10. Dilahan mashushanka
11. Matheesa pathiraana
12.Nuwan Thusara
13.viyaskan
14.Kamindu mendis
15.Kusal perara
Avishka > Mendis
ග්‍රවුන්ඩ් එක හෙන ලොකුයිනෙ බන්
ගුරා❤
GLEARNING Hub: lecturer test PPSc urdu UGS JRF NET past papers
No entertaining comentators.it's boring to see🥴😵💫
Colombo need king Babar Azam ✅
Bad captaincy
Go home මෙන්ඩිස් 😂
Kusal Mendis is the Sri Lankan Umar Akmal 😂. Total waste of talent.
Bhai, my friend suggested 4RA for IPL betting He said it's really good.
Mujhe 4ra ke odds sabse best lagte hain, winnings bhi achhi milti hain
Every 4ra event is better now, thanks to Finch makes it more fun.
120