බුද්ධ වන්දනාව හා බෝධි පූජාව

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 8

  • @sugathrai8725
    @sugathrai8725 6 днів тому

    අප හාමුදුරුවනේ ❤️🙏🙏🙏

  • @sugathrai8725
    @sugathrai8725 6 днів тому

    🙏🙏🌹🌹

  • @gayathripathirana2818
    @gayathripathirana2818 7 днів тому

    🙏🙏🙏

  • @ravinduperera2848
    @ravinduperera2848 7 днів тому

    🙏🙏

  • @dulanjalidarmasena5093
    @dulanjalidarmasena5093 7 днів тому

    හාමුදුරුවන් වහන්සේට පින් අයිති වේවා.නිරෝගී වේවා. දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @nilminiherath8750
    @nilminiherath8750 7 днів тому

    Pin sidu wewa ape Hamuduruwane 🙏🙏🙏

  • @meththapv8615
    @meththapv8615  7 днів тому

    පැවිදි වන්නට පෙර කුඩා අවධියේ ලක්දිව සුපතල බෝධි පූජා හා ධර්ම සන්නිවේදකයාණන් වහන්සේ නමක් වූ පූජනීය පානදුරේ අරියධම්ම හිමිපාණන් වහන්සේ විසින් පැවිදි වීමට අවසර ඉල්ලමින් රචිත ප්‍රකට කවිපෙළ ඉතා ආශාවෙන් කියවූ බව හොඳින් මතකය.සාමණේර අවධියේ නොදන්නා නිසා විනාඩි 10 න් අවසන් කළ බෝධි පූජා ද නැතුවාම නොවේ.2018 වර්ෂයේ කඳුරට ගුවන් විදුලියේ සජීවීව විසුරුවා හළ මෙම බෝධි පූජාව සංස්කරණය කරමින් අන්තර්ජාලයට නිකුත් කිරීමට ක්‍රියා කළ රවිඳු පෙරේරා පුතණුවන්ටත් කඳුරට ගුවන් විදුලියෙ රංගන ගුණරත්න මහතා මෙන්ම පාතහේවහැට හදිසි මරණ පරීක්ෂක නිහාල් ගුණසේන මහතාත් කෘතවේදීව සිහිපත් කරමි.
    එදින මෙම බෝධි පූජාව සඳහා දායකත්වය දැක්වූයේ අභාවප්‍රාප්ත මා කළණ මිතුරු වෛද්‍ය කුමාර රූපසිංහ මහතාට පිං පැමිණවීමේ අරමුණිනි.එතුමන් ද කුළුණු සිතින් සිහිපත් කරමි.ජීවත්ව සිටියදී මගෙ බෝධි පූජා බොහොමයක් ඉතා සැදැහෙන් ශ්‍රවණය කළ සම්බන්ධ වූ අය අතරින් ප්‍රමුඛ කෙනෙකී.

  • @NayanaIlangasingha
    @NayanaIlangasingha 7 днів тому

    🙏🙏🙏