නිලංක දහනායකගේ ආදරයේ භාෂාව | GURA ගුරා

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 4

  • @AmandaUdaniRodrigo
    @AmandaUdaniRodrigo 3 роки тому +1

    ❤️

  • @ලොශිත
    @ලොශිත 2 роки тому

    මට හිතෙන විදිහට ආදරය පිරිමියා දකින කෝණයට වඩා ගැහැණියකගේ කෝණය වෙනස්.
    පිරිමියා කැමති වැඩි පිරිසක් ආශය කරන්න ගෑහැනිය කැමති අයිති කර ගන්න. පුලුවන් න්ම් ගෑනු කෙනෙක් මේ සංවාදයට ගේන්න

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому

    ඔය කියන ආස ලයිස්තුව තියෙන කීපදෙනෙක් ඉන්නවා කියලා හිතන්න.ඒ සියලුදෙනාටම වඩා බරක් තියෙන්නෙ දෙදෙනෙකු ගේ හිතේ ගැඹුරින් ම තියෙන අරමුණු වල ඒකාත්මික බව.එතකොට හිත එහෙ මෙහෙ යන්නෙ නැහැ.ඒකෙ නඩත්තු කරන්න දෙයකුත් නැහැ.ඒක ට පුළුවන් සම්ප්‍රදායයන් සේරම කඩාගෙන යන්න.ඒක මුලු ලෝකෙම වෙනස් කරවන මාරම ශක්තියක්.ඒ ශක්තිය මුලු ලෝකයටම පෙරලා දෙන්න ත් පුලුවන් .නමුත් එහෙම හමු වීමි හරිම දුර්ලභ යි.තමන් කාලාන්තරයක් පුරාම හොයා හොයා හිටපු සියල්ල අදාල පුද්ගලයා තුල තියෙන වා නම් ආකස්මික ව ,ඒක ජීවත්වන කාලය තුළ කෙනෙකුට ලැබෙන විශාල භාග්‍යයක් .ඒත් හුගාක් අය ආදරය කියන්නේ ඒක ට නෙවෙයි වෙන මුලාවකට.

  • @sampathamarasekara9456
    @sampathamarasekara9456 3 роки тому +1

    Oya Hangeema kiyannee Sudu, mahatha, diga palala kiyanneee Sexuality needaaa ???