සිංහ කුඩුවට ඇඟිල්ල දැමු මෝඩ මිනිසාට සිදු වූ දේ බලන්න | 13 People Doing Stupid Things And Regret

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 107

  • @zoomeryt8922
    @zoomeryt8922 Рік тому +14

    Apith හැමදාම අත් ටැක්ටර් පැද්දා😂

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Рік тому +63

    බයික් එකෙන් හැමිනේන්න හදන එවුන්ට විඩියෝ එක උපහාරයක් වේවා ...😂😂

  • @devindithiloka2512
    @devindithiloka2512 Рік тому +7

    අත් ටැක්ටර් සීන් එකේ නම් ආතල් එකක් තිබ්බා 😂 ඒත් එයාලා හොඳින් ඇති.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Рік тому +13

    ගොඩක් අයට ලොකු උපදෙස් දෙන වීඩියෝ එකක්...
    ස්තුතියි විශ්ම ලෝකය ...

  • @LasinduNawanjana
    @LasinduNawanjana Рік тому +6

    මුලින්ම මට හිනා ගියේ 😀😀😀 මිනිස්සුන්ට මෝඩ වැඩ හින්ද

  • @hesaragamage7233
    @hesaragamage7233 Рік тому +6

    බයික් වලින් tree wheel වලින් වැඩ දාන කට්ටිය හිතන් ඉන්නෙ හරි ලොකුයි කියලනේ ඉතිං

  • @thejavageek8450
    @thejavageek8450 Рік тому +12

    අසනීපයෙන්ද ?

  • @SLvishwa9999
    @SLvishwa9999 Рік тому +8

    දවසින් දවස වොයිස් එක වෙනස්නෙ මන් ආස මේකටනම් නෙවෙයි😍එලම කිරි අද වීඩියෝ එකක්😈

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 5 місяців тому

    මරු තමයි ඉතින්. SOOS .

  • @lakminweerasooriya
    @lakminweerasooriya Рік тому +19

    වීඩියෝ එකේ නැති රූපරාමුවක් දාලා තම්නේල් හැදුවාම, "විශ්ම ලෝකය"ට තියෙන විශ්වාසෙ අඩුවෙලා යයි...!!!

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому +1

    Thank you 🙏❤💐

  • @sewwandisewwandi205
    @sewwandisewwandi205 Рік тому

    I love you wishma ලෝකය❤

  • @ruwanhettiarachchy1821
    @ruwanhettiarachchy1821 Рік тому +3

    1 st comment ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +4

    සමහර දේවල් ඉල්ලගෙන කෑම් තමයි දෙයක් වෙන්න ම ඔනේ ව්දවන්න..ජිව්ත යම ඉවරයි එතකොට

  • @Hemdema
    @Hemdema Рік тому +3

    එල

  • @legendkity5321
    @legendkity5321 Рік тому +1

    niyami

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Рік тому +1

    Thank you so much ❤

  • @C.H.A.369
    @C.H.A.369 Рік тому +4

    අයියට හෙම්බිරිස්සාව ද🤒🤧

  • @ElephantSoul
    @ElephantSoul Рік тому +5

    තමුන්ගේ තරමට වඩා වැඩි වැඩ කරන අයට හොඳයි මේක

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +1

      ඒත් එහෙම අය හැදෙන්නේ නැහැ

  • @pramudsenanayaka8376
    @pramudsenanayaka8376 Рік тому +1

    Yar thats write bro

  • @SasmithaNaveen-pb4vd
    @SasmithaNaveen-pb4vd Рік тому

    අත්ට්‍රැක්ටරේ තමයි මරු😅😁💔

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 Рік тому +1

    Lankawa mun waga ewngan beraganna puluwannm me rata supiriyatama hadila🙃🙂❤️🤟😂

  • @mr.pm.j8768
    @mr.pm.j8768 Рік тому +3

    විශ්ම ලෝකය ❤🔥

  • @rushand8003
    @rushand8003 Рік тому +2

    A/L bio krna nangilata hoda video ekak 😂😂

  • @chandmaindustrialterritory1559

    වීඩියෝ එක නං අන්තිම අන්තිම සවුත්තුයි කිසිම දෙයක් පැහැදිලිව පෙන්නන්නේ නැහැ...

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. Рік тому +1

    චැනල් එක වැටෙයි බ්‍රෝ බලාගෙන.. කොලිටි එක මේන්ටේන් කරන්න ❤

  • @JanishBro-xj5ru
    @JanishBro-xj5ru Рік тому +1

    කඩහඩ වෙනස් වෙලා 🤔😢

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    😮🔥

  • @chathudlk6389
    @chathudlk6389 Рік тому

    Good video

  • @Priyankaragunasinghe
    @Priyankaragunasinghe Рік тому +1

    Aluth Kenek Needa Hadakawanne Voice

  • @raveencooray9697
    @raveencooray9697 Рік тому +31

    පරේ හයියෙන් බයික් පැද පැද වැඩ දාන එවුන්ට මේ වීඩියො එක හොදයි.

    • @suranjeegamage6339
      @suranjeegamage6339 Рік тому

      ඇයි මොකද?🤬🤬🤬🤬😡

    • @raveencooray9697
      @raveencooray9697 Рік тому

      @@suranjeegamage6339 යකෝ පාරේ වැඩ දදා ගිහින් හැප්පුනාම බොගේ අම්මා තාත්තා නංගි මල්ලී අයියා අක්කා වගේම තවත් කෙනෙක්ගේ අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කෙනෙක් තමා මැරෙන්නේ නැත්තම් ඔතපල වෙන්නේ.පොඩ්ඩක් හිතහං ඒවා.ඕනතරම් බයික් වල වැඩ දාන එවුන් අන්තිමට හැප්පිලා තමා නවතින්නේ.මගේ යාලුවොත් ඉන්නවා එහෙම මැරුන එවුන් හෙන ගොඩක්.

    • @raveencooray9697
      @raveencooray9697 Рік тому

      @@suranjeegamage6339 බයිල් වලින් වැඩ දැම්මා කියලා ඇති වෙන සෙතක් නෑ.අනිත් මිනිසුන්ට කරදර තමා ඒකෙන් වෙන්නේ.ඔය නිව්ස් වලත් ඕනතරම් ගියේ.මේ ඊයෙ පෙරේදත් ගියේ අවවාද කරපු තාත්තා කෙනෙක්ට හෙල්මට් වලින් ගහලා තිබුනේ ඇටකටු කුඩු වෙන්න.ටිපර් වෙලා රිප්ලයි දාගෙන එන්න එපා.ඔයා මොනාකිව්වත් බයික් තියෙන්නේ පාරෙ වැඩ දදා අනිත් මිනිස්සුන්ව හප්පන්න නෙවේ.බයික් තියෙන්නේ ගමන්ක් බිමනක් යන්න.ටිපර් වෙලා රිප්ලයි දාගෙන මගෙන් මුකුත් අහගන්න එපා.හිත රිදෙයි

    • @sieno-xtt6196
      @sieno-xtt6196 Рік тому +3

      bike padinne moda hathikare bn😂

    • @niroshanibandara3474
      @niroshanibandara3474 Рік тому +3

      Ow aththa matath ova set na

  • @DinushqPerera
    @DinushqPerera Рік тому

    Criket video ekak danko bn😢😢

  • @MinupaBandara
    @MinupaBandara Рік тому +3

    Superb❤

  • @iraj127
    @iraj127 Рік тому

    උපහාසයක්

  • @isurumalirajapaksha730
    @isurumalirajapaksha730 Рік тому +1

    1st comment

  • @ravidu3648
    @ravidu3648 Рік тому +1

    ට්‍රුක්ටරේ ගිය අයට වැඩිය තුවාල උනේ නෑ වාසනාවට

  • @shenumusic-hj9jo
    @shenumusic-hj9jo Рік тому +4

    😇

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Рік тому +1

    🤗👌♥️

  • @DM-Love1
    @DM-Love1 Рік тому

    උබත් අටපට්ටම program එක කරන්වද

  • @summa3938
    @summa3938 Рік тому

    කෝ Thamnil එකේ තිබ්බ threewhel සීන් එක ???

  • @utg.978
    @utg.978 Рік тому

    Super bro

  • @dhanushka89
    @dhanushka89 Рік тому

    Voice Eka kalabalai. Wenada wage clear Naha.

  • @MohamedZahir-wd3zz
    @MohamedZahir-wd3zz 2 дні тому

    😊

  • @Nipunasooriyaarachchi
    @Nipunasooriyaarachchi Рік тому +1

    ❤❤❤❤❤

  • @Shane_Mix
    @Shane_Mix Рік тому +1

    e ane me chanel ekenuth den me moda video penwanne
    mewa balanna api wishma lokayata enne ne ne

  • @SecretSinger-cy9lf
    @SecretSinger-cy9lf Рік тому +1

    ❤️👊🤭

  • @rashminavodyanandhasumana7079
    @rashminavodyanandhasumana7079 Рік тому +5

    කටහඬ වෙනස් 😒

  • @zkoppa_aziya
    @zkoppa_aziya Рік тому

    ❤️🤟

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому

    මිනිස්සුන්ගේ මෝඩ වැඩ 😅😅😅😅😅

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +1

    Katahada left wunada? Ada wena kenek neda? Ane supurudu katahada onemai!

  • @boom4961
    @boom4961 Рік тому

    වැටි වැටී තමයි නැගිටින්නෙ බෑ කියල ඉන්නදකියන්නෙ

  • @Maffyteck
    @Maffyteck Рік тому +1

    Voice එකට මක්වෙලාද

  • @kavishagimhan3469
    @kavishagimhan3469 Рік тому

    හරි නෙ පු# අමරුව

  • @dilmihansika8830
    @dilmihansika8830 Рік тому

    Lankave Pusonge supiri vada balala hodata sathutu venna my actors only channel aken

  • @Washikakeerthirathne
    @Washikakeerthirathne Рік тому

    lankawe bus karayoth ohommamai .

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Рік тому

    👍❤️

  • @mohamedfaizam3433
    @mohamedfaizam3433 Рік тому

    ❤❤

  • @Helasiri
    @Helasiri Рік тому +2

    ❤❤❤❤❤❤❤💐🙏

  • @vihangidewmini8846
    @vihangidewmini8846 Рік тому

    ☺️☺️☺️☺️☺️

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Рік тому

    SCP 173 gana video ekak one

  • @dinushaacademy9250
    @dinushaacademy9250 Рік тому

    💞💞💞

  • @freyamadushani1189
    @freyamadushani1189 Рік тому +1

    Blan giyama wadima gonnu pirisak inne indiawe neh😂💔

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +2

    Private බස් කාරයෝ නං කතා කරලා වැඩක් නෑ කාලාකණ්ණි ම ජාතියක්

    • @jkbro6016
      @jkbro6016 Рік тому +2

      උන් විතර්ක් නෙවෙයි ctb කාරයොත් එහෙමයි එක හරකෙක් අද කෙලගෙන ගියා පිස්සෙක් වගේ තව පොඩ්ඩෙක් පාරෙ ගියපු මනුස්සයෙක් හප්පනව

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 Рік тому +2

      @@jkbro6016 ඔව් ඇත්ත

  • @manushahansaka9998
    @manushahansaka9998 Рік тому +2

    40 like

  • @ashasamodi8466
    @ashasamodi8466 Рік тому

    Voice ekata mokakda une😮

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 Рік тому

    mul clips 5 nam waradak kiyanna bhe. oya palapurdu ayath mulmma para karaddi watila karala thuwala wela oita wada anathuru wenawa. eth anathurak wei kiyala baya unoth mkuth karanna bari wenawa. waradim walin thamai minissu igana gena jaya ganne.

  • @dushanthiireshika4311
    @dushanthiireshika4311 Рік тому

    Monada bn dan mee dana video🥲

  • @kevinthomas7040
    @kevinthomas7040 Рік тому

    💀😅

  • @SachiniJayasinghe-xh3pn
    @SachiniJayasinghe-xh3pn Рік тому

    😂

  • @sithijatheekshana5353
    @sithijatheekshana5353 Рік тому

    කිහෙන් මෙ කුනුගොඩවල් උසන් එනවදමන්දා

  • @DilanNimesh-go6fi
    @DilanNimesh-go6fi Рік тому

    මොනවද ඕයි මේ content

  • @prabashchaminda6053
    @prabashchaminda6053 Рік тому

    අද බොරුවක්

  • @why-ob6yl
    @why-ob6yl Рік тому +3

    ඇයි මේ අද චාටර් වෙලා විශ්ම ලෝකය☹️

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 Рік тому +5

      ඇයි මොකක්ද වෙච්ච චාටර් එක

    • @jkbro6016
      @jkbro6016 Рік тому

      කටහඩද

    • @why-ob6yl
      @why-ob6yl Рік тому

      @@jkbro6016 nA video eka ada awl

  • @dilmihansika8830
    @dilmihansika8830 Рік тому +1

    Pusonge vada ona nan my channel aken balanna

  • @Kuvinirisara
    @Kuvinirisara Рік тому +3

    1st comment

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana Рік тому

    👍👍👍

  • @aroshakelum966
    @aroshakelum966 Рік тому

    ❤️👍

  • @Lakshan.0105
    @Lakshan.0105 Рік тому

    ❤❤

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 Рік тому

    ❤❤❤❤❤❤