Nice program, but the host is talking too much unnecessary stuff. He doesn't let the guess express her/his ideas and always tries to say unnecessary stuff. Too much sugar coating. For example, in the end, he says "මේ තරම් සියුමැලිද කළු ගල්" what the point of saying that. No offence, Please put someone else to host the show it just hard to listen to his bragging.
පැය දෙකක් ගියාද කියලා දැනුනෙවත් නෑ. පල කිරිමට අදහසක් දීර්ඝ වේලාවක් කල්පනා කලත් ඒක ගොනු කර ගැනීමට අපහසුවක් දැනෙනවා. මියනා තුරා හදවතේ අමරණීය චරිතයකි ඔබතුමිය.
ඔබ කළ අග්රගන්ය සේවයට බොහොම පින්.
මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවයට මාගේ ගෞරවනීය ස්තුතිය.
Wow sabeetha nande❤
Super program
Maru
Yakshaweshaya film please upload
Nice program, but the host is talking too much unnecessary stuff. He doesn't let the guess express her/his ideas and always tries to say unnecessary stuff. Too much sugar coating. For example, in the end, he says "මේ තරම් සියුමැලිද කළු ගල්" what the point of saying that. No offence, Please put someone else to host the show it just hard to listen to his bragging.
මේ වැඩසටහන හරි අපුරුයි. ඒත් මේ නිවේදකය අසාර්තකයි ඔහු හරියට හැදෑරිමක් නැතිව තමන්ගෙ පන්ඩිතකම පෙන්වන්න හදන කෙනෙක්. අනෝජා වීරසිංහ කියන්නේ සබීතා ගෙ පුර්වගාමි නිළියක් නෙමේ...ඒ දෙන්න එකටම සිනමාවට එන දෙන්නෙක්.... නමුත් වසන්ති චතුරානි සබීතා ට වඩා ජේශ්ඨ නිළියක් වෙන්නේ....නිවේදකය එව්වා මාරු කරලා කියන්නේ....මේ ගෞරවනීය කලාකරුවන් ගෙනල්ලා කරන වටිනා වැඩසටහන් වෙනුවෙන් මීට වඩා දැනුමක් ඇති අප්ඩේට් නිවේදක නිවේදිකාවන් යොදවන්න....