Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැනුම තිබුනටම හැමෝටම උගැන්වීම කරන්න බැහැ. ඒකට හොඳ අවංක විවෘත පරිත්‍යාගශීලී මනසකුත් අවශ්‍යයි. ඔබ සතුව ඒ ගුණාංග තියෙන් නිසා තමයි මේ තරම්ම පැහැදිළිව හොදින් පාඩම් කියාදීටම හැකියාව ලැබී ඇත්තේ. මේක ලොකු දක්ෂතාවක්. මම මේ පාඩම් බාගත කරලා පරිගණක පංති යන්න හැකියාවක් නැති දරුවන්ට පරිගණක අරන් දීලා මේවා බලලා ඉගෙන ගන්න කියලා ලබා දෙනවා. ඔබගේ දක්ෂතා හැකියා තුලින් මේ රටේ අහිංසක දරුවන්ට දැනුම දීමට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් තව තවත් ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.
තෙරුවන් සරණයි හාමුදුරුවනේ, ආශීර්වාදය ගොඩාක් වටිනවා. ඔබ වහන්සේ බලාපොරොත්තු වන විදිහට අහිංසක දරුවන්ට පරිගණකයක් අරන් දීලා එයාලා තාක්ෂණය පැත්තෙන් ඉස්සරහට යවන්න පුළුවන්නම් ඒ පිනම ඇති හාමුදුරුවනේ.
Ane ou sir godk pin
😍😍😍😍
උපකාරක ටීචර් ඇත්තටම ජීව්තේට උපකාරයක් වුනා බුදුසරණයි සර්ට❤️👍
ගොඩක් පින් ගොඩක් ස්තූතියි සර්🙏 ..මේකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා..ගොඩක් හොදට තේරෙනවා ඔබේ පාඩම්❤
ඔබ තුමාට තෙරැවන් සරනයි දෙවියන්ගේම පිහහිටයි මෙිවා කියලා දෙනවට බොහොම ස්තුතියි
අනේ සර්ට බුදුසරණයි. මට මුණගැහුන හොදම it ගුරුවරයා. හොදට තේරෙනවා සර් කියාදෙන දේවල්.
❤🙏 පින් සිදු වේවා සර්
අපි වගෙ අයට මෙවා කියලා දෙනවට ගොඩක් ස්තුති
ගොඩක් හොදට තේරන විදිහට සීර් කියලා දෙනවා ගොඩක් පින් සර් ඔයාට 🙏🙏🙏
සර් ගොඩක් හොඳට කියල දෙනවා. තෙරුවන් සරණයි සර් 🙏
Supar sir. Mehema explain karana teacher kenek man dakala ne.niyamai.kisi mahansiyak ne....
මේ වගේ කලෙක කියලා දෙනවාට thanks sir❤
Nice sir god bless you..
බොහොම ස්තූති ඔබතුමාට ♥️🙏
ගොඩාක් ස්තූතියි සර්. ඔබ තුමාට ගොඩක් පිං
ඉදිරියට එන්න. පාඩම් ඔක්කෝම දාලා තියෙන්නේ. ඔයාලා අනතිමට තියෙන විභාගය කලාම ග්‍රෆික් ඩිසයින් පටන්ගන්නවා.
Sar apita laba Dena padam malawa godak watinawa budu saranai saranai sar
Good programme sirThawa lassana padam danna
ගොඩක්ම වටිනවා සර්...ස්තුති ...තෙරුවන් සරනයි !
හොදටම තේරෙනවා
ස්තුති සර්.❤️
Very good sir
❤❤ thanks
එක නියමයි සර්
Kiyla nima kranna be sir marama widihta mathaka thiya gnna puluwn widihta pehedili krnwa
හොඳට තේරුනා
සර් ඔයාට ගොඩාක් පින්..මන් කම්පියුටර් ග්ැන කිසි දෙයක් නොදන්නා කෙනෙක් සර් නිසා ගොඩක් දේ දැන ගන්න ලැබුනා ක්ලාස් එකක් වගේ පින් සර් කියලා නිම කරන්න බෑ..සර්ගේ කන්ටැක්ට් නො..එකක් දදෙනවද
Niyamai aiye mara pahadiliwa oya kiyala denawa thank
සුපිරි
සර් පින්තූරයක් වටේ ලස්සනට පසුබිම හදාගන්න විදිහ කියලා දෙනවද
ගොඩක් ස්තූතියි සර්.. 🙏
Jaya ewwa sthuthi
Sir samahara හල් අකුරු වදින්නේ නෑනෙ unicode eken mkda krnnre
Good job
Sir sinhalen typ krana kota yatin rathu ira ain karana widiyak kiynnko
ගොඩක් ස්තූතියි .
sir ape lap eke sinhala front eka na, e nisa sinhala front eka ganne kohomada
කොමිනිකේෂන් එකකට ගිහිල්ලා සිංහල ෆොන්ට් ටිකක් දාගෙන එන්නග නැත්තම් ඉන්ටරනෙට් එකෙන් ගන්න. ඒ ගැන පාඩමක් මම දාලා ඇත්තේ.
mokada mama inne lankwe newei sir , ekai
Thanks sir ....
thank you sir
ගොඩක් ස්තුති සර්
Office computer cous ek සම්පුර්ණ යෙන්ම කරපු කෙකෙන් ඉන්න්වා නම් කියන්නකො
Thanks sir♥️
Thanks sir
සර් සිංහල ෆොන්ට් එක(sandya) දා ගත්තහම ඒක සැරෙන් සැරේ වෙනස් වෙනවා ඒකට මොනවද කරන්න ඕනේ.
ස්තුතියි සර් .
ගොඩාක් ස්තූති සර්
plz join our zoom class. it is free
❤️👍👍
godak pin guruthumani.
බොහොම ස්තුතියි
sir helakuru walin sinhala type karanna barida.helakuru walin type karoth mokada wenne.
helakuruwalin puluwan. type wenne uni code walin. passe normal font ekakata convert karaganna.
❣️❤️🔥
ස්තූතියි සර්
👍👍👍
❤😊😊
Thanks
👍👍👍👍
👏👏👏
ස කම්පියුට එකේ සින්හල අකුරු ටයිප් කරනකොට තු,කු අකුරු ටයිප් කරන්නෙ කොහොමද
= ලකුණ
❤❤❤
සුදු කොලේ අමතරව,වෙන පාටක් ගන්න පුලුවන් ද
Ow. idiri padam wala thiyenawa.
Sir job akakt oni mulik danum dan video akak krannko
මේ පාඩම් වලින් කරන්නේ Office Package එක ආවරණය කරන එක. ඒකෙන් පස්සේ රැකියාවකට අවශ්‍ය සුදුසුකම් ලැබෙනවා. මේ පාඩම් මාලාව ඉවර වෙනකම් ඉගෙනගන්න.
🙏🙏🙏
සර් හැකිනම් මැසින් එක මුලින්ම ෆෝර්මැට් කරලා හදාගන්න විදිය කියන්න ලොකු දෙයක් මම ගොඩක් ඉගෙන ගත්තා සර්ට පිං මුලින්ම මැසින් එක ගෙනත් හයි කරගන්න විදිය
කොමෙන්ටු බලන යාලුවෙක් කියන්නකො,මගෙ එෆ්එම් අබයා එකෙ කී ස්ට්‍රෝක් එකක් ක්ලික් කලාම ඒ අකුර එන්නෙ නැතිවෙන්න හේතුව.🙁
💚T💚h💚a💚n💚k💚s💚
FM abaya kiyala nane
fm abhaya
a font install karala thiyenna ona.
සර් හතරවෙනි පාඩම දාන්න
Fmabhaya-කු,තු ටයිප් කරන විදිය කියන්න සර්
සමාන ලකුණ තමයි. ඒකේ දීර්ඝය Shift Key එකත් එක්ක
මේවගේ දේවල් කියලා දුන්නට ගොඩක් ස්තුතිය
Pattata therunam
Fb page eke name eka mkdd sir
facebook.com/pmkularathna.wijesingha/
Hi
Sinhala language naha ne
sinhala font install karaganna wenawa
Facebook name please
p.m kularathna
Godak pin sir
සර් මගේ alt+0239 ආදී වශයෙන් ගැහුවට ඒ කියපු අකුර එන්නෙ නෑ ඒ මොකද?
font select කරන තැන DL හෝ FM යන වර්ගයකින් ෆොන්ට් එකක් තෝර ගන්න.
Thank you sir
❤❤❤❤❤

Good programme sir
Thawa lassana padam danna
ගොඩක්ම වටිනවා සර්...
ස්තුති ...තෙරුවන් සරනයි !