Gon katha kiyawanna apa moda unata ai kella babekda love karannada school yawanne etath wada දූෂණය walata marana daduwama kisima rataka denne na dennath baaaa
Ow eya kamaththen thama thama karala thiyenne dan thawath saka karoyo lu eya purudu karan wadayak unata passe thama guruthumita kiyala aththe eya loku unath nikan inne na aye
කාලකන්නි,තිරිසන්,අමන පාහරයෝ මුන්ට දේව දඩුව් මේ ආත්මේදීම ලැබේවා. ශාපවේවා.
එහෙම කියනත් එපා මොකද කෙල්ල කැමැති වෙලානෙ ගියෙ
@@RealJhony-hv2rx...උබේ පව්ලෙ එකික්ට උනානම්
මේවා කරන උන්ගේ අහවල් එක පිච්චුවා නම් ඕවා නවතිනවා...හරි නීතියක් නැති එකයි..මේ සෙරටම මුල.....
@@Januimalsha😊
ඒ කෙල්ල මේ මිනිස්සු හිතන තරම් පොඩි ලමේක් ද කීදාහක් ලමයි පුන්චි කාලෙ ඉදන් අම්ම තාත්තා නැතුව හැදිලා ඉගෙන ගන්නවද මේ ලමයගේ තාත්තා නැති උනට අම්මා ඉන්නවා තව වැඩිමහල් සහොදරයෙක් ඉන්න්ව. 😊 ඒ උන්ට දහය වසරේ මේ කෙල්ල තමන්ගේ වයස වගේ දෙගුනයක් වැඩිමහල් කෙනෙක් එක්ක ලින්ගිකව හැසිරුන කෙනෙක් බලාත්කාරයෙන් ගෙනිහින් නෙවෙයිනේ
වැඩිමහල් පිරිමින්ගේ ලින්ගික ඇසුරට හුරු වුන ලමේක්නේ මෙයා 😊 පස් දෙනෙක් සමග අකමැත්තෙන් එකතු වෙලා නෑ නේ මේ වගේ ලමයි ගැන අහද්දි මට විතරද මෙහෙම හිතෙන්නෙ 😊 අනික කන්සා කිය්න එක දියකරලා පොවන්න ද මේකිට තමන් කැමැත්තෙන්ම බීලා අඩු වයසින් කාම විකෘතිකයන් වෙලා ඒ වගේම නරුමයන් අතින් විනාස වෙලා වදපු අම්මාව නොමරා මරාලා අවසානයේ හය හතර නොදත් පොඩි එකියක් වෙලා 😊
කෙල්ලගෙ ගෙදර පෙන්නපු එකේ වැරදිකාරයොන්ගෙ ගෙවලුත් පෙන්නුවනම් තමා හොද .
අනිවාර්යෙන් අඩු ගානේ උන්ගේ නමක් වත් නැ
නියම point එක බන්. 😔
Ow a minissu ahinsakai..තරුණවියට පා තබන දරුවෙක් මේවා දෙමව්පියන් ,ගුරුවරු කියාදෙන්න ඕන
යකෝ ඒ කෙල්ල බබෙක්ද බන් ඕක වෙනකම් බලන් ඉන්න තරම්. පවු ඒ අහින්සක පිරිමි ලමයි මේ කොහෙවත් යන වල් වේසියක් නිසා අද දුක් විඳිනවා... මේ නීති දැන්වත් වෙනස් විය යුතුයි. සේරොම නීති තියෙන්නේ ගෑනුන්ට බේරෙන්න මිසක් වැරදි කරන ගෑනුන්ට නීති නෑ... 🤮🤮🤮🤮 පොන්න පිරිමි විසින් තමයි ඕවා හැදුවේ දැන් පිරිමි දුක් වෙනවා...
@@dilsam1476 ඔය කියන්නෙ අන්තිමට ග්‍රාමසේවක ඒ ළමයින්ගෙ අහිංසක කම .
මෙහෙම ලංකාවේ කොච්චර ලමයි ඇත්ද ? දුප්පත් කම නිසා මිනිස්සු කොච්චර අසරණ කරනවද, 😥
ඇත්තටම.
දැන් ඉන්නේ ඉස්කෝලවල යන ගමන් පවුල් කන උන්.
දැන් කාලේ කෙල්ලෝ පොඩි වයසෙන් ලාබෙට
වදුරෙක් හරි හොයාගන්නවාට
ආර්ථික ප්‍රශ්න හින්ද නූගත් , දුප්පත්
මහ උනුත් බොහොම කැමතියි
අනික ,
පර සුද්දෝ හදල අන්තර්ජාලයට දාන තිරිසන් සත්තුන්ටත් අන්ත අච්චාරු ලිංගික හැසිරීමි තියන කුණුහරුප වීඩියෝ බලන්ඩ ඇබ්බැහිවීම තමයි ලොකුම විනාශය.
GOODBYE
@@sahasdulmina4783 aniwaryanma pon eka thamai winasatha mula
@@sahasdulmina4783 hmm
අනිවරෙන්
ලංකාවේ නීතියක් නැ එ හින්දා ළමා අපයෝජනයන් සිදු වෙන්නෙ නියමිත නිති ක්‍රියාත්මක කරන්න one
ඔව්න්ට මරන දඩුවම දුන්නා නම් අද වෙනකොට ඔය සිද්ධි අහන්න වෙන්නෙ බොහොම කලතුරකින්💔
ඇත්ත. ඔය වගේ තිරිසන්නුන්ට මරණ දඩුවම තමයි දෙන්න ඕන .මේ වගෙ අධම බල්ලෝන්ට හෙනම ගහන්න ඕන. හිතක් පපුවක් නැති හැත්ත.
Marana danduwama denna honda ne. Ahawal eka kepuwa nam iwarai.
Aniwa
Gon katha kiyawanna apa moda unata ai kella babekda love karannada school yawanne etath wada දූෂණය walata marana daduwama kisima rataka denne na dennath baaaa
@@sampathkolla9810 තමුන් ල වගෙ පහත් විදියට හිතන මිනිස්සු ඉන්නකන් මේ රට මේ විදියටම තියේවි.
අපි දන්නැතිව කොච්චර වෙනව ඇතිද මේවා. පව් අහිංසක ලමයි 🥺
මොනවා කරලාද ඒ ළමයාට කියන්නකො අනෙ
ඔයාට බැයිද ටිකක් හොයලා බලන්න
මේවා රසකර කර කියන්න ඕන දේවල් නෙමෙයි මාධ්‍යයෙන්.මේවාට දෙන්න ඕන දඩුවම් දීපල්ලා.අනික් උන්ටත් පේන්න.රටේ දරැවන්ට අද ඊයේ වෙන දේවල් නෙමෙයි.වුන පලමු සිද්ධියත් නෙමෙයි.
කරපු එකාට උපරිම දඩුවම් දෙන්න ඕන
Ow 😥😥😥🙏🙏🙏🙏
දැන් ඉන්නේ ඉස්කෝලවල යන ගමන් පවුල් කන උන්.
දැන් කාලේ කෙල්ලෝ පොඩි වයසෙන් ලාබෙට
වදුරෙක් හරි හොයාගන්නවාට
ආර්ථික ප්‍රශ්න හින්ද නූගත් , දුප්පත්
මහ උනුත් බොහොම කැමතියි
අනික ,
පර සුද්දෝ හදල අන්තර්ජාලයට දාන තිරිසන් සත්තුන්ටත් අන්ත අච්චාරු ලිංගික හැසිරීමි තියන කුණුහරුප වීඩියෝ බලන්ඩ ඇබ්බැහිවීම තමයි ලොකුම විනාශය.
GOODBYE
@@sahasdulmina4783 🙏🙏😥🙏🙏
Munge 3 kapanna one ballo
ගමෙ නම කියනන්න එපා . ගෙවල් පෙන්නන එපා ....
Suwarnawahini ya රටටම පෙන්නුවා ...
දෙරණේ ඔක්කොම පෙන්නල අම්මා අප්ප ගේ හැලි කිව්වා නමුත් වැරදි කාරයොන් ගේ නමක් ගමක් මොකවත් නැ
ගෙවල් කිට්ටුව අපෙ.අපෙ ඉස්කොලෙ එකම පන්තියෙ එකෙකුත් අහුවෙලා.ඔකුන්ව එල්ලලා මරන්න ඔනි හරිනම් එත් ලන්කවෙ එච්චර දෙයක් කරන්න උඩ පුටුවල ඉන්න උන්ට කොන්දක් නැහැ .පෙලක් රටවල කෙල්ලෙක් දිහා කෙලින් බැලුවත් දඩ ගහනවා.එ අතින් ලන්කව කියන්නෙ බල්ලට ගියපු රටක් 😥.මොනවා නැතත් පිටරවල් වලට respect ❤️💫
Saudiye ganiyek diha baluwoth as oraeal atath galawsla karte obanawa
අරාබි නිතිය හෙවත් ෂරියා නිතිය අපේ රටේ තිබුණා මේ වගේ දේවල් සහ මිනිමැරුම් නැති රටක් වෙන්න තිබුණා
හරියට බෞද්ධ සංස්කෘතියේ පිහිටියානම් මොන නීතියක්වත් ඕනෙනෑ
@@pesandugunarathna1888 සහතික ඇත්ත. ආගම අදහනවා විතරයි මෙහෙ ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ..
Kiyala wedak ne arabi nithiya thami Hari.
shariya paka ganunta thamange kiyala nidahas nati pake niti
@@chitchat321 ethakota dan nidahasa thiynvada
පියෙක් ....සහෝදරයෙක්...නැතී....ගෑනු ලමයෙක්....කොච්චර නම් බයෙන්ද ඉන්නේ...එතන තීන...අනාරක්ෂිත බව....ගෑනු ලමයී...තාත්තා තරම් අදරේ ....සහෝදරයා තරම් අදරේ මිහී පිට නෑ වෙන කවුරුවත්.....😖😖😖
Aththa kathawa.nngi kenek balagnn sahodarayek innam one 😥😒
ehema nm eki 28 ekek ekka love karanne pakatada?
ඒකම ඇති පිට කෙනෙක්ට ලං වෙන්න...
ගැනු ලමය මුල් කාලෙ කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ. ඒකනෙ කියල නැත්තෙ. දෙගොල්ලොම වැරදි
Ow eya kamaththen thama thama karala thiyenne dan thawath saka karoyo lu eya purudu karan wadayak unata passe thama guruthumita kiyala aththe eya loku unath nikan inne na aye
ඒකතමයි..ඇත්ත
Ow
@@ishanidilrukshi34ලංකාවෙ නීතියට අනුව අවුරුදු 16 ට අඩු ගෑනු ලමයෙක් සිය කැමැත්තෙන් ලිංගිකව එකතු උනත් ඒක දූශනයක් විදිහට තමා සලකන්නෙ
වෛද්‍ය පරීක්ෂණ නෙවෙයි මේ දරුවා වෙනුවෙන් සාධාරණයක් කරන්න.
අනේ ද කියන්නේ පවු
ඔච්චර කාලයක් ඔහොම උනානම් ඔය ගෑණු ලමයට පොඩ්ඩක් වැඩිහිටියෙකුට කියන්න තිබ්බෙ නැදද අනික වැඩිහිටියොත් ලමයි ගැන හොයල බලන්නෙ නැතුව ඉබාගාතේ යන්න දීලා අන්තිමට දෙයක් උනාට පස්සෙ කියල අඩල දොඩලා වැඩක් නෑ කොච්චර දුප්පත් උනත් තමන්ගේ දරුවා ආරක්ෂා කර ගන්න බැරි කමක් තියෙන්න විදියක් නෑ.
වැඩිහිටි යන්ට
කිව්වාම ඉතින්
රසවිඳින්න..බෑනෙ
Genuth dewala Wala ta gihin kapuwanta kiyala kelawaganne. Oba thumiya Hari, API inna ratawala ohoma unanam sry thamai..
මෝල කර උනහම මොක්ද කරන්නෙ ? පාරේ යන බල්ලගෙන් පවා වැඩේ කරගන්නවා කෙල්ලෝ....🤮🤮🤮🤮🤮
Yalu wela mulinma sapa aran thiyenneth wadihitiyekgenmane. athi wenakal watetama allala allal den thama kiyanna hithila thiyenne. 5 denek ekkala sellm dala amaru wenna athi.
එකගයි
ඔක තමයි හැමදාම වෙන්නෙ උස්සාවි දාපුවම හදුනාගැනිමෙ පෙරට්ටුවෙන් පසු වැරදි කරුවන් නිදහස්වි ගෙදර යති
මෙ චුටි දරුවට කරපු අපරාදෙට.මෙ අපරාදෙට ගැවිච්ච ගැවිච්ච උන්ට උන් සෙරටම නිතිය ඉස්සරහට ගෙනල්ලා ජිවිතාන්තය දක්වා හිරෙට දාන්න ඔන.මෙවෙනි අපරාධකරුවන් ට.එල්ලුම් ගහ නියම කරන්න 😥🙏🙏🙏
ents
කෙල්ලගේ වයසවත් නොකියා නමවත් නොකියා ,රටටම නිවුස් එක කියනවා,,නමුත් මද්‍ය ගමටම ගිහින් ගමේ මිනිසුන්ට ඒ වෙච්ච සිද්දිය කියලා අසල්වැසියන්ගෙන් විස්තර අහානවා ,එතකොට මං අහාන්න කැමති අපි ඒ කෙල්ලගේ photo එකක් දැක්කත් අවුලක් නෑ කාගේ කවුද හොහෙද අපි නොදන්න නිසා පාරක දැකලත් අපිට ආ..මේ අහාවලනේ කියලා හිතින් හරි හිතන් යන්න පුලුවන් දැකලා හුරුවට ,නමුත් ඒ කෙල්ල කොහොමද අනාගතේ දවසක ගමේ ජිවත් වෙන්නේ ,විවහායක් කරගෙන සැනසිල්ලේ ඉන්නේ,ගමේ ඇන්ටිලා ඉන්නකල් ,මෙතන ඒ කෙල්ල ගනිකාවක් කරලා ඉවරයිනේද,හරිනම් මේක හන්ගන්න ඔනි නාදුනන රටේ මිනිසුන්ගෙන් නෙමෙයි ගමේම මිනිසුන්ගෙන්,රටේ මිනිසුන්ගෙන් මෙවා හන්ගලා උබලා ගිහින් ගමේ මිනිසුන්ගෙන් කියලා වොයිස් කට් ගන්නවා,ජඩ මාද්‍ය ,😡😡😡
Aththa
මෝඩයා
අනේ බන් මොන හදුනා ගැනීමක් ද දැරිය කියනවා නම් එවුන් කියලා අනිවාර්යෙන් m දඩුවම් දෙන්න ඕන කාලකන්නි ට
😥😥😥🙏🙏🙏🙏
මොකටද..හදුනාගන්නෙ.. අළුත්..කණ්ඩායමකට
බාරදෙන්න
අනිවාර්යෙන් ළමා අපචාරවලට
මරණ දඬුවම නියම කරන්නම ඕනේ
එහෙම නැති නිසා තමයි මුන් බය නැත්තෙ 😡😡😡😡
අපේ රටේ අපරාද, දුෂණ, වංචා වැඩි වෙලා.......
වග කිව යුතු කව්රුත් නැහැ 😢😢😢
නීතිය ගැන කවර කතාද 🤮🤮🤮🤮
අපරාධකරුවන් ගොදුරු කරගන්නේ තාත්තෙක් හෝ වෙනත් හරිට රැකවරණයක් නැති දරු දැරියන්ය. එනිසා රටේ ඉතිරි මෙවැනි අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.
ඕකුන්ට ජිවත් වෙන්න දෙන්න හොද නෑ... ආයුධ පෙන්නන්න අරන් යන්ඩ ඕනේ...
Ou anewarayen
Athulen samawak nia oya wiada වලට .oya වගේම ritan akak hambawenawa.
අනිවාර්යයෙන්ම
සංස්කෘතිය ගැන පුරසාරම් දොඩන හැත්තට මේවා පෙනියං.
සංස්කෘතිය බල්ලට දාල ජීවිතේ විදින්න යන එවුන් තමා මෙහෙම අන්තිමට ජීවිතේ විදින්න ගිහින් කෙලවගන්නෙ.😂😂😂
@@pramodpriyanka1368 redda thama...jeewithe widinawa kiyanne okata neme bn...samajayak gana melo.danumak nthuwa..lin madiyo wage jeewath unama thama bn..oya wage jara wada walta lamainwa polabawaganna lesi..😂...samaje gana awabodhayk thiyena....unwa me wage dewal walta polabawagnna lesi na😂😂.....meun me jeewithe widinna gihilla krgnba mgul neme...
තෝ වගේ ගොන් හරකෙක් බකපන්ඩිත මෝඩයා පොතක් පතක් කියවපන් එතකොට අඩි දෙකකට එහා දුර පේනවා
මගේ කෙනෙක්ට එහෙම කරානම් ඕකුන් ටික පොලිසියට භාරදෙන්නෑ ඔක්කොගෙම ඇට තලනවා කාලකණ්ණි මිනිස්සු 😡😡😡
අම්මො
ඒ එක්කරගෙන ගිය ගෑනුලමයි දෙන්නගේ හුතු පලන්න ඕනෑ!
දූෂකයින්ගේපයිකපාකටේ ගසා පාරදිගේදැක්කිය යුතුයි !👍👍👍
ඔව්න්ට කොච්චි හොදට ගාලා අහවල් එකට..බැදලා දාලා තිබ්බානම් හරි 😡😡😡
ඉස්කෝලෙ ගවුමත් පෙන්නනවා. ඇයි ලේ ගිහින්ද බලන්නද ගවුම පෙන්නන්නෙ?? මරු මාධ්‍ය අප්පා අපේ රටේ ඉන්නෙ 😂😂😂
Ane ow.le NIsa thama ithin ganu miniho hamoma ipadila inne neda
🙂 පොඩි කෙල්ලෙක්ට ඉන්න නැති රටක් මේක , 🙂 නීතීය ක්රීයාත්මක වෙන්න ඕන මෙවට වෙන රෙද්දවල් වලට නෙවෙයි ☝🚬
මුංට රජකාලේ දඩුවම් දෙන්න ඔනි.එකෙක් දෙන්නෙක් එල්ලුවානම් අනිත්උන් හැදෙයි.
සියඑ දෙනාටම ජනපති තුමනි උපරිම දඩුවමි දෙන්න.
ඌට ඕවා ගානක් නෑ කොලුකාරයෙක් නේ😪
අයියෝ ස්වර්න වාහිනි .ගෙවල් පෙන්නපු වැරදි.😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈
😥😥😥😥
Derana eke ara aachige + maha appa ge muhuna pennuwa.. Meke hari blur karala
තොපි මේ ගෙවල් විතරක් නෙවේ වැරදි කරපු එවුන්ගෙ ගෙවලුත් පෙන්නපියව්....ප#$$මාධ්‍ය සදාචාරය...
👍👍👍👍👍👍
👍👍👍👍
මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි.
Owe
දැන් ඉන්න කෙල්ලොන්ටත් අවුරුදු 10,12 වෙනකොට විශේ ගහනවා . නැත්නම් දහ හතර වෙනකොට යාලු කොල්ලගෙනුත් අනාථ වෙලා තව එවුනුත් කරලා . පස්සෙ එවුන් ගිහින් උන්ගෙ යාලුවන්ටත් කියන්න ඇති . මේවා කාගෙ කාගෙත් වැරදි . බැදපු දවසට මිනිහට විනාශ යෙන් පෙන්නන්න දෙයක් නෑ . ඔක්කොටම පේන්න තමයි ඇදුම් අදින්නෙ . හැම තැනින්ම පලලා මදිවට දැ තන් දෙකත් එලියට පේන්න අදින්නෙ . ඉතින් අර කොල්ලා රහත් වෙලා නෑනෙ. උන් ඒවා දැක්කම ඇවිස්සෙනව. ඒ කොහොම උනත් මේ රටේ නීතිය හරියටම සිද්ද වෙන්නේ නෑ . කෙල්ලව පෙන්න්නනෙ නෑ ගෙදර පෙන්නුවා , එවිට කෙල්ල කවුද කියලා මිනිසුන් දැනගන්නෙ නැද්ද? ඔවුන්ට එක්කෝ සමාජයෙන් දඩුවම් දෙන්න ඕනේ , නැත්නම් නීතියෙන් දෙන්න ඕනේ . ඔක්කොම බයිලා තමයි ගහන්නේ .
ඕකුන්ගෙ පයිය කපන්න ඕනෙ කියන වුන් කෝ👋👋👋
මෙිවාටනමි අනිවාරයෙන්ම නිසි දඩුවන් දියයුතුමයී
යකෝ කෙල්ල ඉන්න තැනයි හැමදේම පෙන්නනවා ,අරුන්ගේ මූන පෙන්නන්න එපා,ඊලගට උන් ඉක්ම්නට එලියට දාපල්ලා ,නීති වැඩි කරපල්ලා අසරණ ජීවීත තවත් අසරණ කරපි බල්ලොන්ට හෙන ගහන්න ඔනී
Un aliyata awama .ayeth kello ahuwenawa.ay madiyen UN pennane nane .
ඔක්කොටම වැඩිය ස්වර්ණවාහිනිය දූශනය කරනවා
Love it
බලෙන් පොවන්නේ නැ කෙල්ලොත් ආසාවට එක එකාගේ කතාවලට රැව්ටිලා ජිවිතේ විනාස කර ගන්නවා
කිසි එකෙකුට ගැලවෙන්න දෙන්න එපා පුදුම තිරිසන්නු ඉන්න රටක්
දැන් කෙල්ලෙ පට්ට advance අවුරුදු 14ක් වෙනකොට පෙම්වතකුත් ඉන්නවා...එ අතින් අපි පට්ට ප්ර්රතාමිකයි...😱☠️😱😃☝
Api e kale iscole arila scooby doo balanta gedra enwa 😂
නිකන් නෙමෙයි අවුරුදු 28ක එකෙක්...🙆😅
මොනවා කියන්නද😢දඩුවම් දෙන්න ඔනි කාලකන්නින්ට.😢
අහින්සක ලමයි පව් අපේ රටේ නිති තද නෑ ඒකයි ඔව්න් මෙහෙම කරන්නේ
මුන්ව දවස් 14න් එලියට දාන්න නෙවෙයි යකෝ මරපියව්,තවත් අහිංසක ළමයින්ව දූෂණය කරන්න කලින්..බල්ලොන්ගේ නීතිය🤮
හැමදාම මේ වගේ දේවල් ලංකාවෙ වෙන්නෙ ඇයි, නීතියක් හරියට තිබුනා නම් නීතිය ක්‍රියාත්මක කරා නම් මේ ලමයින්ට මේ දේවල් වෙන්න ඉඩ ලැබෙන්නෙ නෑ, 😧😒😞😞😞😞
උඩ තැන ඉඳන්ම දූෂණය පටන්ගන්නේ.. පාලකයෝ හැදෙන්නැතුව කොහොමද බන් රටක මිනිස්සුන්ගේ විනයක්
අම්මා දැන ගන්න ඕනී කොච්චර වැඩ තිබුනත් ගැනු දරුවෙක් නිසා සොයාබලන්න වැරැද්ද අම්මගේ..
වහාම කංසා පෙන්වන්න රැගෙන යා යුතුය. මෙවැනි කාලකන්නි අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට මහජන බදු මුදල්වලින් නඩත්තු කිරීමේ පහසුකම් පොලිස්පති විසින් සැපයීම රටටම කරන බලවත් ද්‍රෝහී කමකි.
කංසා නීති ගත කරමු හොදේ
මාධ්‍ය භාවිතා කිරීම අන්තිමයි මෙවැනි දේ ප්රචාරයේදී.
ලංකාවෙ නීතිය හරියට වෙනවනම් ඉතිං මෙහෙම වෙන්නෙ නැහැ.අන්තිමට අර දරුව වැරදි කාරය වේවි.
අපේ රටේ පාලනයක් හරියට ne ඒකයි මෙහෙම අපි හරි පාලනයක් ගේමු දූශිතයින් nethi කරමු jvp ජය වේවා
මෙ ගැන ජනාධිපතිට ලියන්න...ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව සියලු විස්තර සහිතව ලිපියක් බාර දෙන්න..එහි පිටපත් අපරාධ විමර්ෂන අoශයට ලමා ආරක්ෂක අධිකාරියට මානව හිමිකම් එකට යවන්න..වහාම මෙ දෙ කරන්න
තිබ්බ මෝල් විසේට ලැබෙන්න ඕන දඬුවම, ලැජ්ජාව, අපහාසය ලැබිලා ඒකිට. හරිම සතුටුයි. ඔහොම තමයි වෙන්න ඕන ඔය වගේ ගෑණුන්ට 🙂
Kauda ane gani podidaruwekne ane
මේවාට නියම දඬුවමි ලබා දෙන්න අහිංසක දරැවෝ පවු නිතිය හරියට කිුයාත්මක නැත්නමි ගමේ අය එකතු වෙලා අමතක නොවේන දඬුවමක් දෙන්න කාළකන්නි බල්ලන්ට.
මෙවට රනිල් රාජපක්ෂ ලා වගකියන්න ඕනෑ අසරණ අහිංසක මිනිසුන්
කෙල්ලත් ඉතින් හොද එකියෙක් වෙන්නත් බෑ
ජිවිතාන්තය දක්වා මෙ වාගෙ කාලකනනි හිරෙ දාන්ට ඹනැ
රටේ නිතිය අකුරටම ඉටූ වනවානම් මෙවන් අපරාද අසන්නටත් නොලැබෙනූ ඇත. දඩුවම වැඩි කල යුතුය.
වැරැද්ද කාගේ උනත් අන්තිමේදී ජීවිතෙන් දුක් විදින්න වෙන්නේ ගෑනු ළමයි ට,එක නිසා ගෑනු ලමෙක් විදිහට සිහියෙන් අවදානම තියං ජීවත් වෙන්න ඕනි,ගෙදරින් එළියට බැහැලා අඩියක් තියලා අඩියක් ගන්න එකත් හොඳට හිතලා ඊ තියන්න ඕනි,අපි සමාජෙ ගැන දකින් නැතුවට ගෑනු ළමෙක් දිහා මුළු සමාජයකම බලන් ඉන්නවා,ඒ ඇතුලේ හොඳ මිනිස්සු ඉන්නත් පුළුවන්,නරක මිනිස්සු ඉන්නත් පුළුවන්.......
වැලිකඩ දාන්න එතකොට ඇතුලේ ඉන්න අය දෙයි ඔය සෙට් එකටම පෝරියල් එක
කලිනුත් දූශන කරපු අය නම් නීතිය බල්ලට ගිහිල්ල ද?
🤧කෙල්ලොන්ගෙ පුකෙ අමාරුව වැඩී එකයි ඔය
ඇයි මුන්ගෙ ඇට තලන්නෙ නැත්තෙ..කො policeye අකුරට වැඩ කරන මහත්තුරු 🙏
මේ වගේ වැරදි වැඩ කරන උන් සහ උන්ගෙ ගෙවල්වල ඉන්න අයත් පෙන්නන්න ඕන
අනිවාර්යයෙන්
මුන්ගේ අමාරුව තියෙන එක අයින් කරන්න ඕන අනිවාර්යයෙන්ම.
හොද වැඩේ. ඒ වේසිට
වරද කරපු උන් පෙන්වපියව්. තව ලමයි බේරගන්න පුලුවන් ...
ඕවාට හේතුව සමාජයේ නූගත් බව මිසක් ගංජා නොවේ...
තිරිසන් මිනිස්සු....රජ කාලෙ දඩුවම් දිය යුතුයි...නැත්තම් වෙන රටවල්වල වගේ දඩුවන් දිය යුතුයි
අහිංසක ළමයි මුන්ට උපරිම දඩුවම් දිය යුතුයි පව්කාර හැතිකරයෝ මරන්න ඕනේ ප්‍රසිද්ධියේ
ලන්කාවෙ වදගත්කම
මරන දඩුවම් දිය යුතුය
මුන වගේ උන්ට රජ කාලෙ දඩුවම් දෙන්න ඕනි
කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ ... එල්ලුම්ගහ නෑනේ .... දවස් දෙක තුනකට පස්සෙ ඕකුන් එලියෙ .... 😕😕
රටට ගියකල හැදෙන වැඩෙන දරැවන්ටත් ඉන්න වාතාවරණයක් නැහැ තිරිසනුන් අද හැමතැනම මුන්ට නැවත නොකරන්න දඬුවන් ලැබිය යුතුයි
Marana dandanaya denna
තිරිසන්නු අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඕකනේ.
සුවර්ද බලෙන් කියලා 😂
හරිම දේ අපරාධකරුවන් පෙන්නන එක.මොකද නැත්නම් උන් ලැජ්ජාවක් නැතුව ආයිම මේ ජරා වැඩ කරනවා.අහිංසක කෙනාව තවත් අහිංසක කරලා දාන එක හරිම අසාධාරණයක්
පලවෙනි පාර වෙනකොට කීවනම හරිනේ හන්ගන් හිටියේ මොකටද අනෙක අතවර වෙලා තියෙන්නෙත් පෙම්වතාගෙන්නේ අපි පොඩි කාලේ මේ වයසට පාරක තනියම යන්නත් බයයි ඒකට දන් ඉන්න ලමයි
Marthu mase idalama 28 pemwatha athin me wenakalma idala. Ita passe yaluwo ekkath idala. Dawal wena dennak aye re wela wena 3k ekkan gihilla. A asse ganjath gahala. Ganja balen gassanna puluwan deyak nemei. Hamadema un ekka karala amaru unama thama gewal walata kiyala thiyenne. Oka නොතේරෙන wayasak neme. Apith oya wayasa pahu karane
@@kavindu73 ලන්කවේ තමයි ඔහොම දේවල් වෙන්නේ බලන්නකෝ මේ රටවල් අහන්නවත් තියනවද ඒ වගේ දේවල් අපිටත් අපේ රටේ තියන ආරක්ශාවට වඩා හොද ආරක්ෂාවක් මෙහේ තියනවා
@@සුදුරෝස-න5ඪ ලංකාවේ තමා ඔවා අඩු අනිත් රටවල් වල ඔවා උනාට එවා නිව්ස් නෙමෙයි. 🙄
@@සුදුරෝස-න5ඪ ඔය මොන රටද
@@kavindu73 කටාර්
ඩයනාට කියන්න කංසා නිති ගත කරලා තව තවත් රටේ දරුවන්ව දුශනය කරන්න කියලා
අම්මපා අපේ රටට ගිය කලක්
මටනම් හිතෙන්නේ මේ කෙල්ලත් හොද කෙල්ලෙක් නෙමෙ. නැත්තම් පලවෙනි පාරෙන්ම කියනවානේ මෙහෙම දෙයක් උනා කියලා. ඒ උනාට ඒ කෙල්ලට මත්ද්‍රව්‍ය පුරුදූ කරලා දුශන කරපූ එකට ලොකූ පියවරක් ගන්න ඔනේ ☝
මේ වගේ දේවල් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද අපේ රටේ.. 😡
ඔහොම වෙන්න ඕන ඉගෙන ගන්න වයසේ ඉගෙන ගන්න ඕන මොකටද කොල්ලො එක්ක යාළු වෙන්නෙ ... 14 යි කියන්නෙ පොඩි වයසනෙ
මාර ආතල් එකක්නෙ අරන් තියෙන්නේ 😂
පුංචි උන්ගෙ ජීවිත 😢
අපේ ලංකාවෙ එවුන් දන්නේ ඔයටික කරන්න විතරයි
ගහන්ටැති ගැහිල්ලක් කැරිපයින්න
කාලකන්නි හොදක් නම් වෙන්න ඒපා උන්ට
දවසින් දෙකෙන් අපරාධකරුවන් ඇප ලබාගෙන ගෙදර එනවා .ආයිත් ඒ අපරාධම කරනව .ඕකයි ලංකාවේ තත්ත්වය
දෙවියනේ දරුවෝ rakinne ohomad1
ඔක්කොම ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඔනි කිසිම සමාවක් දෙන්න නරකයි යකෝ. තව පෙර වැරදිකරුවන්ලු ඒ වගෙ සිද්දියකටම 😂 මහත්තයො රටේ නීතිය ගැන
දෙමාපිය රැකවරණය, ආදරය ලැබෙන්න නැති කොට තරුණ කොල්ලෝ කෙල්ලෝ වෙන අයගෙ න් ඒ තමාට නැති ආදරය බලාපොරොත්තු වෙනව. අවසානය ඉතින් ඛේදවාචකයක් තමා . ඔක්කොම වඩා ප්‍රශ්නේ මාධ්‍ය හරහා මෙවැනි සිද්ධි ප්‍රචාරය කරන ආකාරය. ඇත්තටම මෙතනින් කරන්නේ දැනුවත්කිරීමක් ද නැත්නම් ස්වයං ලාභය වෙනුවෙන් ඕන කුණක් Market කිරීමද
ලංකාවේ නිතියක් නැ එ.එ අයට ඔිින දේ කරනවා අනේ මගේ රටට උන දේ
ලංකාවේ පොලිසියේ අයට මේවා පේන්නේ නැද්ද එයාලා මේ දවස්වල නිවාඩු දාලද
මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදී..මමත් පාදුක්කෙ..මේ කතාවේ ඇත්ත නැත්ත අපි දන්නවා..සම්පූර්ණ වැරද්ද කෙල්ලගේ අතේ..අයිස් ගහන්න පුරුදු උන කෙල්ලො සෙට් එකක්..උන් ඒවා පාවිච්චිය සදහා මුදල් හොයන්නෙ ඇග විකුණලා..උන්ගෙ තාත්තලගෙ වයසෙ මිනිස්සුන්ගෙන් ඔය විදිහට සල්ලි අරං තියෙයි..උන්ගෙ සතුට තමා ජරාව ටික ගහලා ඔය විදිහට කොල්ලො රංචු එක්ක ආතල් දාන එක..ඔන්න ඕකයි ඇත්ත කතාව
අපිට ගෑනු මල් තියලා වඳින්න ඕනෙ