ක්‍රිකට් ලොවේ හතරරියන් අධිවේගියා - Curtly Ambrose
Вставка
- Опубліковано 23 січ 2025
- He's tall. He's fast. He's fierce and he's accurate. - Curtly Ambrose
#Asidisi #Cricket #Curtly_Ambrose
Subscribe now ✔️ thepapare.com/y...
Track : Easy Jam by Kevin MacLeod is licensed under a Creative Commons Attribution licence (creativecommon...)
Source: incompetech.com....
Artist: incompetech.com/
මොහුට සාර්ථකව පහර දිය හැකි වත්මන් පිතිකරුවන් කවුද?
ඇම්බ්‍රෝස් වැනි දැවැන්ත පන්දු යවන්නන් සිටි කාලයේ ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර්ගේ ජීවිත කතාව මෙතනින් : ua-cam.com/video/Y3DFVwqRV4s/v-deo.html
ඇම්බ්‍රෝස්ගේ කාලයේ ක්‍රීඩා කරපූ කිසිදු ක්‍රීඩකයෙක් අද වන විට සෙල්ලම් කරන්නේනෑ....
@@sheronnipun8838 මෝඩ කම ප්‍රදර්ශනය කරනවද?... ඇම්බ්‍රෝස් කියන්නේ මැජික් කාරයෙක් නොවෙයි....බෝලර් කෙනෙක් ....ඕනෑම ටීම් එකක බැට්ස්මන්ලා පූරැදූපූහූනූ කරන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් වල බෝලර්ස්ලට මූහූන දෙන්න තමයි......
Sachin wa keepa parak ma lakunu 20 ta aduwen out karala thiyanawa...ambrose kiyanne legendary player kenek haul of fame saha knight padaviyak thiyanawa...
Ab
Sahed anwer
Daril kalinan
Inzam ul huk
Neel jonaon
Nethan aatel
මගේ ළමා කාලයේ සුපිරිම විරයා.. අපිව ක්‍රිකට් පිස්සන් කරේ මේ අය තමයි
හිටපු ආතල්ම පොරක් සහ හිටපු හොඳම නහරකාරයෙක් ❤️🔥
ජෝක් කරත් මල පැන්නත් සුපිරි ආසම චරිතයක් එහෙම උන් අද නෑ
ඒවගෙනම
සූපිරිවැඩ්ඩෙකි
අපේ දෙමව්පියෝ අදටත් කියන්නේ පෙනුමින් වගේම වැඩ වලිනුත් යකෙක් වුන කැරිබියන් යෝධයෙක් කියලා ❤
We love West Indies 👍👍. Congratulations Ambrose
Sir Curtly Ambrose ❤️❤️
මෙව බලද්දී ඔහුගේ ඒකාලේ ගැන සතුටු වෙන්න පුළුවන් සුපිරි කන්ඩායමක් එත් බටහිර ඉන්දිය වර්තමාන තත්වය ලංකාවටත් අන්තයි,
ආදරනීය සුපිරි ක්ර්රිඩකයෙක් ❤👍
👍👍 Very good message. I like Ambrose very much
නියමයි හදිරා
ආසම කරන චරිතයක්
කර්ට්ලි ඇම්බ්‍රෝස් ❤
My best team is west indies win or loss i love them so much..ambrose malcum matshell ,joel garner,pat paterson,walsh,andy roberts,advin culturen ..the great bowlers produced by Caribbean islands..what a cricket what a team...60,70s are the golden era of cricket..now a days all playing cricket for money not for a sport...
""OLDIES ARE GOLD"""
සුපිරි හදිරා පට්ට ❤️❤️❤️
One
Of the best fast bowling action
Nice presentation! Very professional
ඇම්බ්‍රෝස් තමයි ලෝකයේ දිගම ඕවර් එක දැම්මෙ...මතක විදියට බෝල 17 ක් විතර දැම්ම ඕවරේකට...යූටියුබ් තියෙනව බලන්න
ඒ පාකිස්තානයේ මොහොමඩ් සාමි
Curtly ambrose
Chris galle
Brian lara.❤
Gihan Jayawardena ane palayan ban yanna. Nikam dannawa kiyala pennanna kiyonawa lokuwata 😂😂
චන්ද්‍රපොල්
ලාරා
බ්රාවෝ
WIV RICHARDS, ANDY ROBORT, GARNER, MALCOM MARSH, HINDS, RICH I RICHARDS, CLIVE LOYED, GARY SOBERS
@@KEVIN-xd6qg ehemei????
ඇයි අපේ උන් 1995 දි 103 ට කැඩුවෙත් ඇම්බ්‍රෝස් තමයි හතුරා 0 ගුරා 0 මහානාම 0...අම්බ්රේස්...
Thank you very much Gentleman, very interesting and
informative video
👏🤝👍
හරිම හිත හොද ක්‍රීඩකයෙක්
මා ඇම්බ්‍රෝස්ගේ සියලූ තරඟ නරඹා තිබෙනවා....ඔහූට සහය වූ අනිත් පන්දු යවන්නා වූයේ කර්ට්නි වොල්ෂ් කර්ට්නි යනූවෙන් තුන්දෙනෙක් ඒ වකවානුවල ක්‍රීඩා කලා සී ත්‍රිත්වය යනුවෙන් ......අනිත් ක්‍රීඩකයාගේ නම මට මතක නෑ..
ඉයන් බිශොප්.ඉට පස්සෙ මර්වින් ඩිලන්.
@@pathumjanapriya872 මේ අයට ඉස්සර කර්ට්නි ඇම්බ්‍රෝස් ටීම් එකට ආවේ
කර්ට්නි brown
Courteny Brown. Was the wicket keeper I think
@@pasandesilva7903 ඔව් ඔබ හරි මට දැන් දැන් යම්තම් මතකයක් සිතට නැගෙනවා...නමූත් කර්ට්නි බුව්නිට ඉස්සෙල්ලා කර්ට්නි ඇම්බ්‍රෝස් සහකර්ට්නි වොල්ෂ් ටීම් එකට සෙල්ලම් කලේ.....
One of best boller from W I.c.Ambrose
විශිෂ්ඨතම පන්දු යවන්නෙක්
❤❤❤
Thank you mr asanka 🙏
Steve Waugh made that 201* against WI in 1995 taking them to their famous 2-1 series win which made Australians the world champions even in test cricket, but not without being troubled by Ambrose & co. quite constantly throughout his innings. It had more to do with his courage and determination than to do with any sheer skill, to make that double against Ambrose and Walsh at their absolute best. It had been the first test series WI lost in 14 years since 1981. Till then, WI were at least a notch above every other Cricketing nation, in terms of test Cricket. With that famous double hundred, Steve Waugh transformed his image from a very good batsman to one of the greats of the game, WI started their decline which only accelerated after the '96 world cup with the retirement of Richie Richardson ....
You can tell anything but all know that 70 s cricket of west indies..they ruled decades ..after that they give up ...
@@2001blackwolf You seem to have read it quite poorly. You should have read the above comment more carefully line by line, word by word too, to get its meaning before putting this kind of an aggressive and contradictory comment ! ....
What I too had mentioned above had been on the greatness of Ambrose as a bowler, and the greatness of West Indies as a Cricketing nation until that famous Frank Worrell series held in '95 when West Indies were beaten for the first time in a Test series in almost 15 years (after 1981/82 or so). Until then, they had been unbeatable enjoying one of the longest winning streaks in the history of international Cricket. They started to crumble so badly only after the Worldcup '96 and with the retirement of Richie Richardson by the end of it. Until then, they still had been a formidable force in both formats (Tests and ODIs) except for that one series loss in '95 despite their quite a few unexpected losses too in between (the loss to India in the final of Worldcup '83 due to the middle and late order collapse having been placed formidably to clinch the title for the 3rd successive time ..., the loss to South Africa in the quarter-final of Worldcup '92 having beaten even its eventual winners Pakistan comprehensively by 10 wickets in the first round, the lost to Kenya in the Worldcup '96, etc.). In fact, they could have even won Worldcup '96 had it not been for that unfortunate collapse in the last few overs of the semi-final against Australia, until the 40th over of their innings they had been well on track to make it to the final. I'm sure Sri Lankan top-order might have preferred facing the Australian bowling attack which they eventually did successfully over facing a bowling attack consisted of the likes of Ambrose, Walsh, Bishop, etc. at their peak under any condition on any day.
So, just learn to read properly before putting any aggressive comments and jumping into arguments quite unnecessarily !... 🙂.
බොහොම ස්තූතියි වැඩසටහනට.. මම ආශම පන්දු යවන්නා මෙතුමා
දවසක් කලුවිතාරන ලකුනක් දුවද්දී බෝලෙන් ගහපුවාම හෙල්මට් එකේ වදින්නේ මෙයා තමයි බෝලෙන් ගහන්නේ පොර ඇවිත් ඔලුව අතගානවා වගෙ හෙල්මට් එක අතගෑවා ඒ කාලෙ අපි පොඩි තාම ඒ දේවල් මතකයි
අපේ තාත්ත ගෙ වීරය..කිව්වට විශ්වාස කරන එකක් නෑ මට නම දාන්ඩ ගිහින් තියෙන්නෙත් ඇම්බ්‍රෝස් කියල ..දැම්මනන් මන් ඉවරයි ..😹
සිරාවට 😀😀
😄😄😄
🤣🤣🤣🤣🤣
GOAT 🐐 ❤️
ක්‍රිකට් ක්‍රීඩාවේ ආසම චරිතයක්
Interesting...thanks.bestever fast bawler with akrsm
one of my favourite fast bowler
මහනාම ගෙ කකුල් දෙක වෙව්ලනවා ඉස්සර .
අම්මෝ ඒකාලෙ පකිස්තාන් vs වෙස්ට් ඉන්ඩීස් මැච් කොහොමද ?සාර්ථක ම ප්‍රතිවාදියෝ.අදිවේගී මැච්
Thanks bro,aasama karapu charithayak
මම ආස කරන පන්දු යවන්නෙක්.
Great job Hadira
Supiri machan
ඔන්න නියම
මහත්තයෙක්
ඇම්බොරොස්
සුපිරි
I live west indis from 🇱🇰
Nice ...present 👌👌👌
කර්ට්නි ඇම්බෝස්, කර්ට්නි වල්ස්...
Healy ගේ wicket එක ගත්තට පස්සෙ දාපු ආතල් එක කොහමද 😂😂😂😂
ඔක්කොම හොදයි එත් ඔහු ලංකාව සමග කිුඩා කලේම නැද්ද මන් අහන්නේ
93 මොරටුවේ ටෙස්ට් මැච් එකක් ගැහුවා සාජා කප් වලදි ගැහුවා
සෙල්ලම් කරා අපෙ කට්ටිය හරි පරිස්සමින් බැට් කරෙ වැඩිය වැඩ දැම්මෙ නැ පොරට
Good job
අසන්ක සුපිරි ඔයා
Great
ඔනම රටක පෙන්න බැරි ක්‍රීඩකයන් සිටියත් සමාන්‍යයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල එහෙම එවුන් නැ
❤️🌴💪🏻
ms dhoni ganath ona 👍👍👍👍👍👍
අති විශිෂ්ටයෙක්
Little bird 🐦 😍😍
🐦
ඒ වගේද මාලිංග 😘😘😘
90s bowlers la ekka Dan Aya compare karanna amarui
😍
yuvaraj singh ge episode ekk ona
Mage hitapu kamathima kana
Hair cut ambrose
👍👍👍👍👍👍
BIG BIRD 🆒👌👌👌
Brother udakara thats joel garner bro
Me wage west indies team 1k apahu enawanam koi taram hodada.
මේ අයගේ කාලෙ අපි mach බැලුවා අපෝ දැන් නම් වැඩක් නැහැ අපේ රටේ අයත් වැඩක් නෑ
Curtly Walsh gana onne....
❤️❤️❤️❤️❤️♥️♥️♥️💜️💕💕💕💕💕💙💙💙💙💙👍👍👍👍😍😍😍🤩🤩🔥🔥🔥🔥🔥
dasa kariyek thamai ithin bn mu heminma dana bolekata australia dial ekak out wenawa man dakka
ඇම්බ්‍රෝස් මගේ නෑයෙක් වෙනවා
Aravinda, Gen beruna fast bowler kenek nehe
Me wage rider la aye kawadawath
Behe wenna
👍👍👍👍😙😙😙😙😙👍👍👍👍
Ai bn lankawa ekka Ambrose ge mach gana nokiwwe😠😠😠😠😠😠😠😠
Ape kale...krikat...Dan Mona krikatda ban
Ekale eyalai lankawai match ekak dannako
Apa kalaya werayo
Mali ganath ekak ona me wgema
Kusal mendis hityanm oya kale ambroseta bat krnwa.
😂😂😂😂
Hmm, wenna puluwan. Eth Aravinda De Silva unath meyata nam gehuwe bohomathma parissamin .... Wedi sellam daanna gihin Ambrose, Walsh saha Ian Bishop ta pull, hook karanna giyapu kihipa witakama Aravinda De Silva unath awe his athin ....
බින්දුසාර , උගේ ඔලුව තියෙ හතරේ සීමාවේ....😁😁😁😁
Courtney ගැන දන්නැති උන් කියයි....
Issalla play wena poto alata susanthika daannako
Play karanava dakala na
Suddo 5k u unlike krala